Ayeshmantha - Avivaaden (අවිවාදෙන්) ft. OOSeven & Zany Inzane (Official Music Video)

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ • 1,4 тис.

  • @Ayeshmantha
    @Ayeshmantha  3 роки тому +192

    තෙවෙනි මානය Music Video Out Now !
    ua-cam.com/video/2LDpVU18oOE/v-deo.html

    • @ayesh_eranda2584
      @ayesh_eranda2584 3 роки тому +4

      Ekath supiriyk 🖤💓danno danithi🖤💓🤙

    • @sparkgemcity1811
      @sparkgemcity1811 3 роки тому

      Lyrics plz

    • @dananjayasenarathna642
      @dananjayasenarathna642 3 роки тому

      Mal sinduwk.krpuhmi.zanyge repk keriwhmi comment wl wens khmd

    • @BraidedCulture
      @BraidedCulture Рік тому

      ​@@ayesh_eranda2584😊

    • @chocxiX06
      @chocxiX06 Рік тому

      2023/08/31 අපිටත් දවසක ඉර පායයි ඉතින් @ayeshmantha

  • @Dimi3
    @Dimi3 4 роки тому +260

    මේක එල එකක් කොල්ලෝ

    • @Ayeshmantha
      @Ayeshmantha  4 роки тому +25

      බොහොම ස්තුති bro 🖤 දිගටම අපේ සින්දු අහන්න 😍🖤

    • @AsithMusick
      @AsithMusick 3 роки тому +7

      🤟🏻🔥

  • @DJJNK
    @DJJNK 4 роки тому +205

    Trending on youtube music!!
    උබලට ලැබෙන්නම ඕන දෙයක්♥️🔥

    • @Ayeshmantha
      @Ayeshmantha  4 роки тому +24

      බොහොම ස්තුති bro 😍🖤 අපේ සින්දු දිගටම අහන්න 😍🙏💯

  • @Ayeshmantha
    @Ayeshmantha  4 роки тому +249

    (Verse 1 - OO Seven )
    ..............................................................................................
    හදවතට කතා කළ සංගීතෙන්
    දුක තුනී වෙන්නෙ තව මත් වීමෙන්
    දෙසවන පිනවීමෙන්,
    දුක අමතක වීමෙන්,
    හීනෙක තනි විමෙන්,
    ගැළවෙන්න වේදනාවෙන්,
    ඇවිලෙන හිත පැත්තක තියල නවත්තපු තැනින් ආයෙත් පටන්ගන්න ඇයි බලන් ඉන්නෙ තව දුක් වීමෙන්
    අපි දුන්නා සින්දු මත්වෙන්න කන්වලට
    තාම ඇහෙන්නෙ ඒ සද්දෙ හිත්වලම
    රැඳිල නොමැකෙන ලෙසම තවම මැරෙන දවසක ඇති සතුට හිත්තුලම
    සරල ජීවිතේ...
    හීනවලට ණයගැතියි මම ජීවත් කරවනවට මාව
    ලස්සන දවසක් එයි ළගදිම
    පෙර පින් පල දීම...
    හිඩැසකි මනසට වදය දැනිලා රැවටුණා කලෙකදි රස මිදි වැලක පැටලී මම තනි ගමනක වැටී වෙනස වැටහී නැවතුණා එක තැනකදි... ආහ්..
    දුර ගමනක අපි තාම...
    මහන්සි නෑ තාම...
    දුවනවා හැම දාම...
    කතාවෙ අවසානේ දැනේවිද සැනසීම Boy?
    දෑස පියාගෙන, තදින් මවාගෙන, හිතින් අඬාගෙන, ගැන ගැන යන්නෙ දඩාවතේ
    මතින් කපාගෙන කලුවර පොළොව මත වැටෙන හඳ එළියකින්..!!
    දරාගෙන හිතින් භයානක දවස් ගෙවුණෙ හරි හිමින්
    බලාගෙන් ඉන්නෙ ඇඟිලි ගනිමින් අපිටත් දවසක ඉර පායයි ඉතින්...
    ..............................................................................................
    (Hook - Zany & OO7)
    ..............................................................................................
    හීන මවාගෙන ජීවිතේ හොයනවා ආසම දේ...
    උඹෙ පාවෙන ජීවිත තේරුමක් නෑ අවතාර වගේ...
    අපි තාම කෙළින් පෙර වාසනාව කැරකෙන්නෙ වටේ...
    අපි පටන්ගත්තෙවත් නෑ තව සෙල්ලම හැසිරෙන්නෙ උඹල දින්නා වගේ...
    අපි කියන කතාවේ, මුල මැද අග තනිකරම සමාජේ...
    කැරකෙන්නෙ කරාමේ තොල කට තෙමෙනවා දන්නේ පානේ...
    රැප යද්දි අයාලේ, කරගන්නෙ කසාදේ...
    අපෙ කටහඬවල් හානිදායකයි, වැඩිම ගාණ සංඛ්‍යාත පරාසේ...
    ..............................................................................................
    (Verse 2 - Zany)
    ..............................................................................................
    පුරුදු පොළොව මත මිනිස්සු දකින හීන කඩදාසි කොළේටම සීමා
    දඟලන්නෙ වෙනස දකින්න කුතුහලෙ නිසා එකවගේ මිනිස්සු මැද තනිව පීරා
    ගිනිගන්නෙ ජීවිතේ, වයන්නෙ මම වීණා
    අතරමැදක තනිවී මා
    අඳුරෙදි කෙරුවා ගනුදෙනුව, මගෙම අනුදැනුම වරම මත වහල් වී මා
    බලන්නෙ මම නිහඬතාවෙන් අවධානෙන්,
    හොයන්නෙ මගෙ සතුට තාම දින ගාණෙන්
    දුවන්නෙ මට පුලුවන් කාලෙ හැම පාරෙන්
    කරන්නෙ මම නොකඩවාම අනිවාර්යයෙන්
    කළහකාරී මගෙ තාලෙ
    සෙල්ලම අද තරඟකාරී, වනසාවි
    ගුණමකුවො කන පතේම පහරාවි
    තියන්න බැහැ පොළොව තාම අපි ගාවින්
    අද අපි හේරු වගේ, බලාගනින් නටවන්නෙ සෙල්ලම අල්ල වටේ
    මම හෙල්ල වගේ, කවදාවත් නෑ මම ඉනි හිටවන්නෙ මඩේ
    දෙව්දත්ත වගේ, කෙළවන්නෙ ළඟම චරිත දැනගත්තා පුතේ
    මොන රැප්ද උබේ, දඟලන්නෙ උබ හනුමා වරම ගත්තා වගේ
    මේක චාරිකාව ජීවිතේට වාරු,
    තාරකාව මාලිමාව යාලු,
    වාසනාව හීන ගේනවාලු,
    මාස ගානෙ බාධක එනවාලු,
    දේවමානෙ බාර හාර නෑ තියාන දන්න කාලෙ මාරයාගේ දෑතින් මාව බාරගන්න ඒවි,මාව දාලා දාසි ප්‍රාණෙ ගන්නවාලු
    ..............................................................................................
    (Hook - Zany Inzane & OO7)
    ..............................................................................................
    හීන මවාගෙන ජීවිතේ හොයනවා ආසම දේ...
    උඹෙ පාවෙන ජීවිත තේරුමක් නෑ අවතාර වගේ...
    අද සමහර මූණු දකිද්දි අපිට ඔක්කාරෙ වගේ...
    මේ ළඟදි සෙල්ලමට බැස්ස උන්ගෙ වැඩ තිබ්බනම් හොඳයි කයිය වගේ...
    අපි කියන කතාවේ, මුල මැද අග තනිකරම සමාජේ...
    කැරකෙන්නෙ කරාමේ තොල කට තෙමන වදන් මේ පානේ...
    රැප යද්දි අයාලේ, කරගන්නෙ කසාදේ...
    අපෙ කටහඬවල් හානිදායකයි, වැඩිම ගාණ සංඛ්‍යාත පරාසේ..

  • @lasindu_ravish24
    @lasindu_ravish24 4 роки тому +90

    Location - Richmond Castle, Kalutara

  • @Shenal.Ekanayake
    @Shenal.Ekanayake 2 роки тому +48

    හදවතට කතා කළ සංගීතෙන්
    දුක තුනී වෙන්නෙ තව මත් වීමෙන්
    දෙසවන පිනවීමෙන්,
    දුක අමතක වීමෙන්,
    හීනෙක තනි විමෙන්,
    ගැළවෙන්න වේදනාවෙන්,
    ඇවිලෙන හිත පැත්තක තියල නවත්තපු තැනින් ආයෙත් පටන්ගන්න ඇයි බලන් ඉන්නෙ තව දුක් වීමෙන්
    අපි දුන්නා සින්දු මත්වෙන්න කන්වලට
    තාම ඇහෙන්නෙ ඒ සද්දෙ හිත්වලම
    රැඳිල නොමැකෙන ලෙසම තවම මැරෙන දවසක ඇති සතුට හිත්තුලම
    සරල ජීවිතේ…
    හීනවලට ණයගැතියි මම ජීවත් කරවනවට මාව
    ලස්සන දවසක් එයි ළගදිම
    පෙර පින් පල දීම…
    හිඩැසකි මනසට වදය දැනිලා රැවටුණා කලෙකදි රස මිදි වැලක පැටලී මම තනි ගමනක වැටී වෙනස වැටහී නැවතුණා එක තැනකදි… ආහ්..
    දුර ගමනක අපි තාම…
    මහන්සි නෑ තාම…
    දුවනවා හැම දාම…
    කතාවෙ අවසානේ දැනේවිද සැනසීම Boy?
    දෑස පියාගෙන, තදින් මවාගෙන, හිතින් අඬාගෙන, ගැන ගැන යන්නෙ දඩාවතේ
    මතින් කපාගෙන කලුවර පොළොව මත වැටෙන හඳ එළියකින්..!!
    දරාගෙන හිතින් භයානක දවස් ගෙවුණෙ හරි හිමින්
    බලාගෙන් ඉන්නෙ ඇඟිලි ගනිමින් අපිටත් දවසක ඉර පායයි ඉතින්…
    හීන මවාගෙන ජීවිතේ හොයනවා ආසම දේ…
    උඹෙ පාවෙන ජීවිත තේරුමක් නෑ අවතාර වගේ…
    අපි තාම කෙළින් පෙර වාසනාව කැරකෙන්නෙ වටේ…
    අපි පටන්ගත්තෙවත් නෑ තව සෙල්ලම හැසිරෙන්නෙ උඹල දින්නා වගේ…
    අපි කියන කතාවේ, මුල මැද අග තනිකරම සමාජේ…
    කැරකෙන්නෙ කරාමේ තොල කට තෙමෙනවා දන්නේ පානේ…
    රැප යද්දි අයාලේ, කරගන්නෙ කසාදේ…
    අපෙ කටහඬවල් හානිදායකයි, වැඩිම ගාණ සංඛ්‍යාත පරාසේ…
    පුරුදු පොළොව මත මිනිස්සු දකින හීන කඩදාසි කොළේටම සීමා
    දඟලන්නෙ වෙනස දකින්න කුතුහලෙ නිසා එකවගේ මිනිස්සු මැද තනිව පීරා
    ගිනිගන්නෙ ජීවිතේ, වයන්නෙ මම වීණා
    අතරමැදක තනිවී මා
    අඳුරෙදි කෙරුවා ගනුදෙනුව, මගෙම අනුදැනුම වරම මත වහල් වී මා
    බලන්නෙ මම නිහඬතාවෙන් අවධානෙන්,
    හොයන්නෙ මගෙ සතුට තාම දින ගාණෙන්
    දුවන්නෙ මට පුලුවන් කාලෙ හැම පාරෙන්
    කරන්නෙ මම නොකඩවාම අනිවාර්යයෙන්
    කළහකාරී මගෙ තාලෙ
    සෙල්ලම අද තරඟකාරී, වනසාවි
    ගුණමකුවො කන පතේම පහරාවි
    තියන්න බැහැ පොළොව තාම අපි ගාවින්
    අද අපි හේරු වගේ, බලාගනින් නටවන්නෙ සෙල්ලම අල්ල වටේ
    මම හෙල්ල වගේ, කවදාවත් නෑ මම ඉනි හිටවන්නෙ මඩේ
    දෙව්දත්ත වගේ, කෙළවන්නෙ ළඟම චරිත දැනගත්තා පුතේ
    මොන රැප්ද උබේ, දඟලන්නෙ උබ හනුමා වරම ගත්තා වගේ
    මේක චාරිකාව ජීවිතේට වාරු,
    තාරකාව මාලිමාව යාලු,
    වාසනාව හීන ගේනවාලු,
    මාස ගානෙ බාධක එනවාලු,
    දේවමානෙ බාර හාර නෑ තියාන දන්න කාලෙ මාරයාගේ දෑතින් මාව බාරගන්න ඒවි,මාව දාලා දාසි ප්‍රාණෙ ගන්නවාලු
    හීන මවාගෙන ජීවිතේ හොයනවා ආසම දේ…
    උඹෙ පාවෙන ජීවිත තේරුමක් නෑ අවතාර වගේ…
    අද සමහර මූණු දකිද්දි අපිට ඔක්කාරෙ වගේ…
    මේ ළඟදි සෙල්ලමට බැස්ස උන්ගෙ වැඩ තිබ්බනම් හොඳයි කයිය වගේ…
    අපි කියන කතාවේ, මුල මැද අග තනිකරම සමාජේ…
    කැරකෙන්නෙ කරාමේ තොල කට තෙමන වදන් මේ පානේ…
    රැප යද්දි අයාලේ, කරගන්නෙ කසාදේ…
    අපෙ කටහඬවල් හානිදායකයි, වැඩිම ගාණ සංඛ්‍යාත පරාසේ..

    • @Ayeshmantha
      @Ayeshmantha  2 роки тому +6

      බොහොම ස්තූති බ්‍රො 🖤 දිගටම අපේ සින්දු අහන්න 😍🫡

  • @Wenukg77
    @Wenukg77 Рік тому +19

    Smokio වගේම Zany පිස්සුවක් නමේම තියෙනවා නේ ❤️🤯

  • @AzimOusman
    @AzimOusman 4 роки тому +158

    This is what I’ve been waiting for! Freaking love it! ❤️

  • @youngsd136
    @youngsd136 4 роки тому +100

    යකෝ මේක තාම 13k නේ බලලා තියෙන්නේ! කෝ මේ රටේ Sinhala Rap Music වලට ආදරෙයි කියන උන් ටික! ඇයි උනුත් නිකම්ම නිකන් මෝඩ Lyrics එකකට ගෑනියෙක් ඇග හොල්ලනවා බලන්නද කැමති! හැමෝම මේක හතර වටේට ශෙයා කරලා මේ සිංදුව උඩට අරගමු! 🖤💫🔥

    • @Ayeshmantha
      @Ayeshmantha  4 роки тому +7

      බොහොම ස්තුති bro 🖤 දිගටම අපේ සින්දු අහන්න 😍🖤🙏 support එකට much love ❤️

    • @dopedown3946
      @dopedown3946 4 роки тому +4

      🤟🤟🤟🔥🔥

    • @slhiphoprap1913
      @slhiphoprap1913 4 роки тому +1

      @@Ayeshmantha adarei ayeh ❤❤❤❤ ubevsindu kudu gahuwata wada hapan bn etharam sik ube rap gamma uba 👊👊👊👊👊👊❤❤❤

    • @thilinabandara714
      @thilinabandara714 8 місяців тому

      Dan inna 398k

    • @REDREAPER-v8v
      @REDREAPER-v8v 24 дні тому

      Eknm aththa kollo

  • @saheliweerasinghe3859
    @saheliweerasinghe3859 4 роки тому +79

    "දරාගෙන හිතින් භයානක දවස් ගෙවුනෙ හරි හෙමින්, බලාගෙන ඉන්නෙ ඇඟිලි ගනිමින් අපටත් දවසක ඉර පායයි ඉතිං" ආසම bars 🔥👌❤️👍

    • @Ayeshmantha
      @Ayeshmantha  4 роки тому +4

      බොහොම ස්තුති 😍🖤 අපේ සින්දු දිගටම අහන්න 😍🙏💯

  • @hankyotutorials
    @hankyotutorials 4 роки тому +16

    උබලා රැප් හැදුවෙ නැත්තන් මං දැනටමත් මානසික ලෙඩෙක් වෙලා, අඩාවැලපෙන සිංදු අහන් නැතුව මේවගේ නිර්මානයක් රසවිදින්න පුලුවන් විදියට මගෙ mind එක හදාගන්න පුලුවන් උන එකගැන මට මාර සතුටුයි, මං මේ රැප් එක දවසක් නෑර ඇහුව❤️

    • @Ayeshmantha
      @Ayeshmantha  4 роки тому +6

      බොහොම ස්තුති brother 🖤🙏 ඇත්තටම ගොඩක් සන්තොසයි අපේ music වලින් එහෙම උඩව්වක් කරන්න් පුළුවන් උන එක ගැන. දිගටම අපේ සින්දු අහන්න . අපි හොද සින්දු ටිකක් කරන්නම් ඉස්සරහටත්

  • @Kasun75
    @Kasun75 4 роки тому +65

    අපේ සිංදු වල මුල මැද අග තනිකරම සමාජේ!!
    දවසක හොල්ලනවා අතාරින්න එපා ජය වේවා!! මේක පහර😘

    • @Ayeshmantha
      @Ayeshmantha  4 роки тому +5

      බොහොම ස්තුති bro 🖤 දිගටම අපේ සින්දු අහන්න 😍🖤🙏

  • @රවිදුමදූවන්තසදරුවන්

    හීන මවාගෙන ජීවිත හොයනවා ආසම දේ ❤🔥
    තනකර පිස්සුවක් 😍
    Zany Inzane Jayan Maduz Ray Ayeshmantha

    • @Ayeshmantha
      @Ayeshmantha  4 роки тому +2

      බොහොම ස්තුති bro support එකට. දිගටම අපේ සින්දු අහ්න්න. 😍🖤🙏

  • @YohanMalinda
    @YohanMalinda 4 роки тому +16

    හීන මවාගෙන ජීවිතේ හොයනවා ආසම දේ...
    උඹෙ පාවෙන ජීවිත තේරුමක් නෑ අවතාර වගේ...
    අපි තාම කෙළින් පෙර වාසනාව කැරකෙන්නෙ වටේ...
    අපි පටන්ගත්තෙවත් නෑ තව සෙල්ලම හැසිරෙන්නෙ උඹල දින්නා වගේ...
    අපි කියන කතාවේ, මුල මැද අග තනිකරම සමාජේ...
    කැරකෙන්නෙ කරාමේ තොල කට තෙමෙනවා දන්නේ පානේ...
    රැප යද්දි අයාලේ, කරගන්නෙ කසාදේ...
    අපෙ කටහඬවල් හානිදායකයි, වැඩිම ගාණ සංඛ්‍යාත පරාසේ... ❤❤

  • @lasithbanuka7201
    @lasithbanuka7201 4 роки тому +28

    හීන මාවාගෙන ජීවිත හොයනවා ආසම දේ ❤
    වචනෙන් වදනෙට තේරුම් 👊😍
    Zany x Jayan. Pattta pahark. 🔥

  • @poormoneygang
    @poormoneygang 4 роки тому +2

    wasi

  • @ishansasinda6868
    @ishansasinda6868 4 роки тому +51

    සිංහල රැප් කලාව උඩටම...😌
    දිග ගමනකට සුභ පැතුම්..
    ලිරික්ස් ඔනේ..

    • @Ayeshmantha
      @Ayeshmantha  4 роки тому +9

      බොහොම ස්තුති bro support එකට. Lyrics pin කරා bro 😍🖤🙏

    • @ishansasinda6868
      @ishansasinda6868 4 роки тому +2

      @@Ayeshmantha අනිවා support එකට අපි ඉන්නවා..සිංහල රැප් උඩට ගන්න.. අනිවාර්යයෙන් ඔය නිහතමානීකම තියා ගන්න. ❤️

  • @sandaruwan8786
    @sandaruwan8786 4 роки тому +34

    මාර සතුටුයි සිංහල රැප්වල අනාගතේ ගැන. උබලා මාර Talent ඕයි. පට්ට්ට ගේමක් දෙනවා රැප් උඩට ගන්න. ජය වේවා..❤️

    • @Ayeshmantha
      @Ayeshmantha  4 роки тому +3

      බොහොම ස්තුති bro 😍🖤 අපේ සින්දු දිගටම අහන්න 🙏

  • @youngsd136
    @youngsd136 4 роки тому +66

    මේ වගේ සිංදු තමා බන් ලංකාවට ඕනේ! අද දවසට විතරක් 12පාරක් විතර ඇහුවා එපා වෙන්නේ නෑ ලංකාවේ ඊලග රැප් පරපුර ගැන මාර සතුටුයි! 🖤🔥💯

    • @Ayeshmantha
      @Ayeshmantha  4 роки тому +3

      බොහොම ස්තුති bro support එකට. දිගටම අපේ සින්දු අහ්න්න. 😍🖤🙏

  • @sanjayakaiz8993
    @sanjayakaiz8993 4 роки тому +13

    ❤️දෑස පියාගෙන තදින්
    මවාගෙන හිතින්
    අනාගතේ ගැන යන්නේ
    දඩාවතේ මතින්
    කපාගෙන කලුවර
    පොළොව මත වැටෙන
    හඳඑලියකින්...
    බලාගෙන හිතින්
    භයානක දවස්
    ගෙවෙන්නේ හරි හිමින්
    බලාගෙන ඉන්නේ
    ඇඟිලි ගනිමින්
    අපිටත් දවසක
    ඉරපායයි ඉතින්...💯

    • @sachinthahiran4440
      @sachinthahiran4440 4 роки тому +2

      🙄❤️

    • @Ayeshmantha
      @Ayeshmantha  4 роки тому +2

      බොහොම ස්තුති bro 😍🖤 අපේ සින්දු දිගටම අහන්න 🙏

  • @ashanlakshitha5135
    @ashanlakshitha5135 4 роки тому +22

    මල් සිදුවක් කියලා මිනිස්සුගේ සිතුවිලි පිස්සෝ කරන මේ කාලේ මේවා අහපන් ගමටම ඇහෙන්න දලා. ❤️❤️❤️❤️❤️❤️❤️

    • @Ayeshmantha
      @Ayeshmantha  4 роки тому +3

      බොහොම ස්තුති bro 🖤 දිගටම අපේ සින්දු අහන්න 😍🖤🙏

  • @shehanbuddhika1113
    @shehanbuddhika1113 4 роки тому +20

    හොඳම අය, හරිම කෙනාට හම්බ උනාම මේ වගේ දේවල් එනවා.😍👌
    මේවා තමයි ඕන.✋
    Keep it up brothers ❤
    #zany #jayan #month ❤

    • @Ayeshmantha
      @Ayeshmantha  4 роки тому +3

      බොහොම ස්තුති bro support එකට. දිගටම අපේ සින්දු අහන්න 😍🖤🙏

  • @shehaa8331
    @shehaa8331 4 роки тому +27

    Zanny ,minol(drill team) දෙන්නගෙ රයිමින්ග්.......කියන්න වචන නෑ.....❤❤❤

  • @ayesh_eranda2584
    @ayesh_eranda2584 3 роки тому +2

    තාමත් අහනෝ ඒක නම් පිස්සුවක් bro🖤

    • @Ayeshmantha
      @Ayeshmantha  3 роки тому +1

      බොහොම ස්තුති brother 😍🖤🙏 දිගටම අපේ සින්දු අගන්න. අලුත් සින්දු ටිකක් ඉක්මන්ටම දෙන්නම් 🖤

  • @dulanarx
    @dulanarx 4 роки тому +6

    Good job brothers ❤

    • @Ayeshmantha
      @Ayeshmantha  4 роки тому

      බොහොම ස්තුති bro support එකට. දිගටම අපේ සින්දු අහ්න්න. 😍🖤🙏

  • @drexofficial1473
    @drexofficial1473 6 місяців тому +5

    Ayeshmantha ,OOSeven ,Zany වෙනම රහක්🔥🔥🔥🔥💪💪

    • @Ayeshmantha
      @Ayeshmantha  6 місяців тому +1

      බොහෝම ස්තූතී 🖤🎶🔥

  • @rathnabarathipeirise8265
    @rathnabarathipeirise8265 4 роки тому +14

    කාලහකාරි ඒ තාලේ...
    විෂමකාරි මේ කාලේ...
    විවිධකාරයි හඩ,අද පුදුමකාරයි බොලා වෙනස් කරා රැප් තාලේ....අයේ එකක් ඕනා මේ වාගේ...🤩

    • @Ayeshmantha
      @Ayeshmantha  4 роки тому +3

      බොහොම ස්තුති bro support එකට. දිගටම අපේ සින්දු අහ්න්න. 😍🖤🙏

  • @tharindhudhulan2458
    @tharindhudhulan2458 2 роки тому +7

    ඔයාල සුපිරිම සෙට් එකක් දවසක හොද තැනක්ට යනව අයියේ ආදරෙයි 🔥❤️😍

  • @lilalone1
    @lilalone1 4 роки тому +5

    3 legend in the sr i lanka rap game
    Ayseshmantha
    007
    Zany

  • @ashuwa9566
    @ashuwa9566 4 роки тому +2

    කුනුහරප පුරෝපු රැප් headphone ගහන් එක පාරක් දෙපාරක් අහද්දි ....මේවගෙ හොද රැප් සද්දෙට දාගෙන ඩේලි අහනව බ්‍රෝ❤️❤️ ...තව ඕනේ ලන්කාවට හෝද දේවල් ..සුප්ප❤️

    • @Ayeshmantha
      @Ayeshmantha  4 роки тому +2

      බොහොම ස්තුති bro. දිගටම අපේ සින්දු අහන්න 🖤

  • @Supun256
    @Supun256 2 місяці тому +26

    Anyone here 2024❤😢

  • @sandamalperera
    @sandamalperera 4 роки тому +1

    අනික් ඒව වගේම සුපිරි එකක් ......................................

    • @Ayeshmantha
      @Ayeshmantha  4 роки тому

      බොහොම ස්තුති bro support එකට. දිගටම අපේ සින්දු අහන්න 😍🖤🙏

  • @ThimiraNbandara
    @ThimiraNbandara 2 роки тому +3

    මෙච්චර කල් කොහෙද තිබ්බෙ🥺

  • @Yneck
    @Yneck 4 роки тому +2

    Yov eka thada🔥

    • @Ayeshmantha
      @Ayeshmantha  4 роки тому +2

      බොහොම ස්තුති bro support එකට. දිගටම අපේ සින්දු අහන්න 😍🖤🙏

  • @Musiracks
    @Musiracks 4 роки тому +230

    මේව තමා නියම සින්දු , මල් සින්දු තමා ලංකාවෙ ට්‍රෙන්ඩින් එන්නෙ , මේවට තැනක් නෑ , ලංකාවෙ Music industry එක ගන්න දෙයක් නෑ යනුවෙන් දාර්ශනික ටෝක් කමෙන්ට් බොක්ස් එකේ දැම්මට ගීතයට සාධාරණයක් සිද්ධ වෙන්නෙ නෑ.
    Illegal downloads වලින් අහන්නෙ නැතුව , පුලුවන් හැම වෙලාවකම මේ සින්දුව Apple Music , Spotify live stream කරලා අහන්න , ඒම බෑ නම් youtube එකෙන් හරි බලන්න. වෙන රටවල් වල නම් අනවසරයෙන් cover එකක්වත් කරන්න බෑ. Tv channel එකක දාන්නත් සින්දුවෙ අයිතිකාරයන්ගෙන් අවසර අරන් ගානක් ගෙවලා දාන්න ඕනෙ . ඒ රටවල නිර්මාණ වලට තැනක් දෙන නිසා තමා හොඳ නිර්මාණ බිහි වෙන්නෙ. ලංකාවෙ නම් එහෙම චැනල් වලින් සින්දු දාලා කෝටි ගානක් හොයා ගත්තට සත පහක් දෙන්නෙ නෑ සින්දුව හදපු අයට .
    මේක Social media වල පුලුවන් තරම් ශෙයා කරන්න, පොඩි කොටසක් whatsapp status එකක් දාලා link එක දාන්න , මොකද මේවා කවුරුත් sponsor කරන්නෙ නැති නිසා ගොඩක් අය දකින්නෙ නෑ. මන් අත්දැකීමෙන් දන්නවා , මගෙ ගොඩක් යාලුවො status එක දැකලා " අඩෝ කවුද බන් මේ , පට්ට රැප් එක ඕයි , කලින් දැනන් හිටියෙ නෑ බන් " කියලා මට කියලා තියනවා.
    මේක 10 දෙනෙක් බලලා ඒ දහ දෙනාම පුලුවන් තරම් share කරලා යාලුවන්ට link යවලා දැනුවත් කලා නම් තව 100 දෙනක් විතර ඇවිත් මේක බලයි. හැමෝම එහෙම කලොත් විව්ස් මිලියනයක් උනත් ගන්න පුලුවන්. Song එක කොච්චර හොඳ උනත් වැඩක් නෑ ශෙයා කරන තරමට තමා වැඩි වැඩියෙන් views එන්නෙ. මෙච්චර මහන්සියක් වෙලා ලස්සන නිර්මාණයක් කරලා අහන අපේ හිතට ආස්වාදයක් දෙන එකේ මේ පොඩි වැඩේ කරන්න බැරි කමක් නෑනෙ . කමෙන්ට් වලින් විතරක් නෙවේ මේ වගේ දේවල් වලිනුත් තමන්ට පුලුවන් විදියට ගීතයට , ඒ මහන්සියට සාධාරණයක් කරන්න.
    එතකොට තමා තවත් මේ වගේ නිර්මාණ බිහි වෙන්නෙ , ට්‍රෙන්ඩින් එන්නෙ . කෝටි 2 කට බැරි කමක් නෑ තමන්ටම කියලා Music industry එකක් හදා ගන්න . 😌🙂

    • @Dila_98x
      @Dila_98x 4 роки тому +9

      සිරා කතාව..මම වැඩේ සුපිරි නම් share කරනවා fb,whatsapp 😎🖤
      එකෙක් අහලා තිබ්බා කවුද කියලා..
      තව එකෙක් link එක ඉල්ලුවා..
      ❤️

    • @sanjayakaiz8993
      @sanjayakaiz8993 4 роки тому +4

      Share කලා හරි ආඩම්බරෙන්❤️

    • @Musiracks
      @Musiracks 4 роки тому +7

      @@Dila_98x ඒක තමා කීවෙ බන්.. දැන් ටිකකට කලිනුත් මගෙ පෝස්ට් එකටත් දෙතුන් දෙනෙක් කමෙන්ට් කරලා තිබ්බ.. කවුද බන් මේ.. හිතට වදින රැප් එකක් කියලා..❤🙂

    • @epicpicwillchill
      @epicpicwillchill 4 роки тому +2

      💯

    • @Ayeshmantha
      @Ayeshmantha  4 роки тому +27

      බොහොම ස්තුති bro support එකට 🖤 දිගටම අපේ සින්දු අහන්න 😍🖤🙏 ඔයාලගේ support එක තමා අපිට 💯🖤🙏

  • @AsithMusick
    @AsithMusick 3 роки тому +1

    මේක පිස්සුවක් 😌🔥🤟🏻

  • @රේණුකකරුණාරත්න

    රත්තරන් රැප් මේවා

    • @Ayeshmantha
      @Ayeshmantha  4 роки тому +1

      බොහොම ස්තුති bro 🖤🙏 දිගටම අපේ සින්දු අහන්න . ආදරෙයි 🖤

  • @4you749
    @4you749 4 роки тому +1

    Ado meka patta.. Oo seven * Zany ubala denna suppa oi.. Good luck

    • @Ayeshmantha
      @Ayeshmantha  4 роки тому +1

      බොහොම ස්තුති bro support එකට. දිගටම අපේ සින්දු අහන්න 😍🖤🙏

  • @surajharshana2361
    @surajharshana2361 4 роки тому +7

    පහර බන්..සුබ ගමනක්❤️

    • @Ayeshmantha
      @Ayeshmantha  4 роки тому +2

      බොහොම ස්තුති bro. දිගටම අපේ සින්දු අහන්න 🖤

  • @prameshdilshan7551
    @prameshdilshan7551 4 роки тому +2

    Music නම් අයේශමන්ත

    • @Ayeshmantha
      @Ayeshmantha  4 роки тому +1

      බොහොම ස්තුති bro 😍🖤 දිගටම අපේ සින්දු අහන්න 🖤

  • @tharindukavinda9841
    @tharindukavinda9841 3 роки тому +3

    ගුණමකුවො කනමතේම පහරාවි♥️

  • @navodakasandakelum6215
    @navodakasandakelum6215 2 роки тому +2

    Supiriyak bro hemadama ahanawa 😍💫

  • @GayaWalker
    @GayaWalker 4 роки тому +5

    හොයන්නෙ මගෙ සතුට තාම දින ගානෙ
    දුවන්නෙ මට පුළුවන් කාලෙ හැම පාරේ
    ❤️🔥

  • @lilalone1
    @lilalone1 4 роки тому +2

    firee

  • @senu_kowmini
    @senu_kowmini 4 роки тому +3

    0:20🔥🔥

  • @teddboymusic
    @teddboymusic 4 роки тому +2

    අද නේ ඇහුවේ මේ රැප් එක

  • @VENULFDY
    @VENULFDY 4 роки тому +3

    Adw Zany , OO7, month kiyanna wachana na ❤️ hit ekk ekenmh❤️

    • @Ayeshmantha
      @Ayeshmantha  4 роки тому

      බොහොම ස්තුති bro 😍🖤 අපේ සින්දු දිගටම අහන්න 🙏

  • @ravidukavinda2914
    @ravidukavinda2914 4 роки тому +2

    lyrics නම් හිතට වදිනවා බුලට් වගෙ ❤️

  • @samathasupun9983
    @samathasupun9983 4 роки тому +6

    Oo7 voice ❤️👌

  • @shalikatiron6742
    @shalikatiron6742 4 роки тому +4

    පිස්සුවක්😍😍😘😘

    • @Ayeshmantha
      @Ayeshmantha  4 роки тому

      බොහොම ස්තුති bro 🖤🙏

  • @DJJNK
    @DJJNK 4 роки тому

    යෝ යෝ🔥♥️

  • @sandewaloka8796
    @sandewaloka8796 4 роки тому +5

    Thada kora💪💪❤❤

    • @Ayeshmantha
      @Ayeshmantha  4 роки тому +1

      thank you brother 🖤🖤🖤

  • @HansiChain
    @HansiChain 2 роки тому +1

    දරාගෙන හිතින් භයානක දවස් ගෙවුනෙ හරි හෙමින්, බලාගෙන ඉන්නෙ ඇඟිලි ගනිමින් අපටත් දවසක ඉර පායයි ඉතිං"gmmk thamai maru

    • @Ayeshmantha
      @Ayeshmantha  2 роки тому

      බොහොම ස්තූති 😍🖤 දිගටම අපේ සින්දු අහන්න 🎶

  • @mrlakiya1727
    @mrlakiya1727 4 роки тому +8

    ආසාවෙන් රැදී සිටින්නම්❤️

    • @Ayeshmantha
      @Ayeshmantha  4 роки тому +2

      බොහොම ස්තුති bro 🖤 දිගටම අපේ සින්දු අහන්න 😍🖤🙏

  • @SsSudarshana
    @SsSudarshana 11 місяців тому +2

    පහාර...❤️

    • @Ayeshmantha
      @Ayeshmantha  11 місяців тому

      බොහෝම ස්තූතී brother 🔥🎶😍

  • @yachiYaqulah
    @yachiYaqulah 4 роки тому +8

    month OO7. 😈❤️

    • @Ayeshmantha
      @Ayeshmantha  4 роки тому +1

      thank you brother 🖤🖤🖤

  • @Izzey
    @Izzey 3 роки тому +1

    Yo❤️🤟

    • @Ayeshmantha
      @Ayeshmantha  3 роки тому

      බොහොම ස්තුති bro 🖤😍 දිගටම අපේ සින්දු අහන්න 🎶

  • @malithmnk93
    @malithmnk93 4 роки тому +6

    ❤️ @month

  • @isharaudayantha6386
    @isharaudayantha6386 4 роки тому +1

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ

    • @Ayeshmantha
      @Ayeshmantha  4 роки тому

      බොහොම ස්තුති brother 🖤😍 දිගටම අපේ සින්දු අහන්න 😍🙏

  • @MrUviYa
    @MrUviYa 2 роки тому +8

    අපි පටන් ගත්තෙවත් නැ තව සෙල්ලම, හැසිරෙන්නේ උබලා දින්නා වගෙ.. ☠❤

    • @Ayeshmantha
      @Ayeshmantha  2 роки тому +1

      බොහොම ස්තූති බ්‍රො 😍 අපේ අලුත් ඇල්බම් එකත් අහලා බලන්න 🖤💽
      arxn.link/asurakaavya

  • @sanjayperera7599
    @sanjayperera7599 3 роки тому +1

    සුපිරි මචන් , දර්ශනිකයි ,

    • @Ayeshmantha
      @Ayeshmantha  3 роки тому +1

      බොහොම ස්තුති bro 🥺 අපේ තව සින්දු තියෙනවා channel එකේ. 😍 අහලා බලන්න 🖤😍🙏

  • @shanujaanuththara9623
    @shanujaanuththara9623 Рік тому +3

    Yoo bro..this is SICKKKKK

    • @Ayeshmantha
      @Ayeshmantha  Рік тому +1

      Thank you brother 🫡 much love 😍🖤

  • @tharushikavindi4998
    @tharushikavindi4998 4 роки тому +1

    Jaya wewa

    • @Ayeshmantha
      @Ayeshmantha  4 роки тому

      බොහොම ස්තුති 🖤🙏

  • @zenzeibeatz
    @zenzeibeatz 4 роки тому +9

    Bluewest🖤🔥💯
    Month, Zany, OO7🙌

    • @Ayeshmantha
      @Ayeshmantha  4 роки тому +3

      බොහොම ස්තුති bro 🖤 දිගටම අපේ සින්දු අහන්න 😍🖤🙏

    • @zenzeibeatz
      @zenzeibeatz 4 роки тому +3

      එදත් ඇහුව, අදත් අහනව, හෙටත් අහනව🖤🔥

  • @jhmpmadhusanka2168
    @jhmpmadhusanka2168 3 роки тому

    OOOseven marai ..favourite aah❤️❤️❤️

  • @nickythademithry6226
    @nickythademithry6226 4 роки тому +11

    ❤️🔥 My bro’s !! zany, jayan,Ayeshamantha !! ගින්දර එකෙන්ම brothers !! sewanali, මතක පොත, siragathakala සිතුවිලි,tamath ahanwa owa එක දිගටම 🎧 !! එකෙන්ම !! 100% ජය වෙවා උබලට !! Aderai hadawtinma !! නිකියා !! 🖤💯

    • @Ayeshmantha
      @Ayeshmantha  4 роки тому +2

      බොහොම ස්තුති bro 😍🖤 අපේ සින්දු දිගටම අහන්න 🙏

    • @nickythademithry6226
      @nickythademithry6226 4 роки тому +1

      Ayeshmantha loweth uba danwa ne mchn !!!

  • @yasirulk4853
    @yasirulk4853 3 роки тому +1

    ගැම්මක් තමා කොල්ලො

  • @HO-iz1pl
    @HO-iz1pl 3 роки тому +4

    බොක්කටම වැදුන ඇල්බම් එකක් ❤️

    • @Ayeshmantha
      @Ayeshmantha  3 роки тому +1

      බොහොම ස්තුති bro 🖤🙏

  • @thilinachamara1063
    @thilinachamara1063 4 роки тому +1

    Ado godak adambarai bn mata.ubath ekka kochchara kalayak sahodarayo wage 1ta hitiyada.uba dan inna thana dakkahama pissu hadenawa.sinduwa patta bn.music supiri.good job broooo.🙏🙏😍😍

    • @Ayeshmantha
      @Ayeshmantha  4 роки тому

      බොහොම ස්තුති bro 😍🖤 අපේ සින්දු දිගටම අහන්න 🙏

  • @teekzie6728
    @teekzie6728 2 роки тому +3

    තවත් අහනවා ♥️

    • @Ayeshmantha
      @Ayeshmantha  2 роки тому +1

      බොහොම ස්තූති බ්‍රො 😍🖤 දිගටම අපේ සින්දු අහන්න

  • @buddhidananjaya2992
    @buddhidananjaya2992 4 роки тому +1

    supiriyak #month #productions #ayeshmanthaiya

  • @ProjectNisal
    @ProjectNisal 4 роки тому +7

    No words to explain this brother. This is not only a song. This is a philosophy.

    • @Ayeshmantha
      @Ayeshmantha  4 роки тому

      thank you very much brother 🖤😍🙏

  • @DILUBeats
    @DILUBeats 4 роки тому +3

    ❤❤❤❤

    • @Ayeshmantha
      @Ayeshmantha  4 роки тому +1

      thank you bro 🖤🖤🖤🖤

  • @sanjayakaiz8993
    @sanjayakaiz8993 4 роки тому +4

    😎කියන්න වචන නෑ සහෝදරයා...ආදරෙයි හැමදාමත් උඹලට❤️💪💯 ...

    • @Ayeshmantha
      @Ayeshmantha  4 роки тому +1

      බොහොම ස්තුති bro 😍🖤 අපේ සින්දු දිගටම අහන්න 🙏

  • @sapzmusic
    @sapzmusic 4 роки тому +2

    maru beat ekai verse 2 yi brothers jaya wewa!

    • @Ayeshmantha
      @Ayeshmantha  4 роки тому +1

      බොහොම ස්තුති bro support එකට. දිගටම අපේ සින්දු අහන්න 😍🖤🙏

    • @sapzmusic
      @sapzmusic 4 роки тому

      @@Ayeshmantha aniwarenma brother

  • @kavindutharaka2809
    @kavindutharaka2809 4 роки тому +3

    Eka patta zany boi✨

  • @denuwanapeiris6593
    @denuwanapeiris6593 4 роки тому +1

    Niyamyi mchn .good luck

    • @Ayeshmantha
      @Ayeshmantha  4 роки тому

      බොහොම ස්තුති bro support එකට. දිගටම අපේ සින්දු අහන්න 😍🖤🙏

  • @sachinska
    @sachinska 4 роки тому +3

    පාවෙන ජිවිත තෙරුමක් නෑ අවතාර වගේ ❤️❤️

  • @Stereoslowed
    @Stereoslowed 3 роки тому +1

    සුපිරි ආ..

    • @Ayeshmantha
      @Ayeshmantha  3 роки тому

      බොහොම ස්තුති 🙏 දිගටම අපේ සින්දු අහන්න 😍🖤

  • @chandeepalakshan2489
    @chandeepalakshan2489 4 роки тому +3

    Beautiful beat and beautiful flows

    • @Ayeshmantha
      @Ayeshmantha  4 роки тому

      thank you very much brother 🖤🙏

  • @vinush9730
    @vinush9730 2 роки тому +2

    Supirima paharak ayiyee 🙏✌️🤟

    • @Ayeshmantha
      @Ayeshmantha  2 роки тому

      බොහොම ස්තුති බ්‍රො 😍🖤 දිගටම අපේ සින්දු අහන්න 🙏

  • @tb7226
    @tb7226 4 роки тому +5

    උඩට එන්නම ඕන ඒවා මේ ❤❤

    • @Ayeshmantha
      @Ayeshmantha  4 роки тому

      බොහොම ස්තුති bro 😍🖤 අපේ සින්දු දිගටම අහන්න 🙏

  • @indunilanuradha2929
    @indunilanuradha2929 3 роки тому

    Super bro. Kunuharapanam daanna epa bn thaama ape ratata ewa hariyannaa bro. Anith eka api gewal wala saddedaala mewa ahanne kunuharapa dammama wate un gal gahai. Thawa karapan macho

  • @hankyotutorials
    @hankyotutorials 4 роки тому +7

    උබල පට්ටම වැඩකාරයො 3න් දෙනෙක්,
    සුබ පතනව හදවතින්ම!❤️
    #Ayeshmantha #OO7 #Zany

    • @Ayeshmantha
      @Ayeshmantha  4 роки тому +1

      බොහොම ස්තුති bro support එකට. දිගටම අපේ සින්දු අහන්න 😍🖤🙏

  • @rajithabandara8201
    @rajithabandara8201 4 роки тому +2

    හොද වැඩක්.

    • @Ayeshmantha
      @Ayeshmantha  4 роки тому

      බොහොම ස්තුති bro 🖤 දිගටම අපේ සින්දු අහන්න 😍🖤🙏

  • @shiranmadusanka3064
    @shiranmadusanka3064 4 роки тому +3

    වදන්🔥❤️

    • @Ayeshmantha
      @Ayeshmantha  4 роки тому +2

      බොහොම ස්තුති bro 😍🖤

  • @TaizyOndaTrack
    @TaizyOndaTrack 4 роки тому +2

    Inzane 🌎

  • @youngsd136
    @youngsd136 4 роки тому +8

    අම්මෝ 😈🖤 පලවෙනි Verse එකෙන්ම තේරුණා වචන මැශිමක් කියලා! ❤🙌

    • @Ayeshmantha
      @Ayeshmantha  4 роки тому

      බොහොම ස්තුති bro 🖤 දිගටම අපේ සින්දු අහන්න 😍🖤🙏

  • @lynxamagudu841
    @lynxamagudu841 3 роки тому

    Lassana Davasak ei lagadeema....

  • @kavinduwishwanath1287
    @kavinduwishwanath1287 4 роки тому +3

    සුපිරිම ආ 😍😎

    • @Ayeshmantha
      @Ayeshmantha  4 роки тому

      බොහොම ස්තුති bro 🖤🙏 දිගටම අපේ සින්දු අහන්න . ආදරෙයි 🖤

  • @umayaabekoon6897
    @umayaabekoon6897 3 роки тому +1

    Lassanai aiya
    Mn ada baluva
    Mn oyalata wish karanava

    • @Ayeshmantha
      @Ayeshmantha  3 роки тому +1

      බොහොම ස්තුති 🖤 දිගටම අපේ සින්දු අහන්න 😍🙏

  • @anuradharanaweera9935
    @anuradharanaweera9935 4 роки тому +7

    Lyrics ❤️❤️❤️❤️ Love bro

    • @Ayeshmantha
      @Ayeshmantha  4 роки тому +1

      බොහොම ස්තුති bro support එකට. දිගටම අපේ සින්දු අහන්න 😍🖤🙏

  • @HO-iz1pl
    @HO-iz1pl 3 роки тому +1

    බුලට් දෙකක් ආ✌️

  • @sadaruwan4307
    @sadaruwan4307 Рік тому +3

    Ayeshmantha❤😻🕊️

    • @Ayeshmantha
      @Ayeshmantha  Рік тому

      බොහොම ස්තූති බ්‍රො 🖤😍 දිගටම අපේ සින්දු අහන්න 🫡

  • @lakshankriyanjana3406
    @lakshankriyanjana3406 3 роки тому

    amboo wachana na bn..dope brother..Keep it Bro...20 times dn ahanne..

  • @ranjitkharr2747
    @ranjitkharr2747 4 роки тому +5

    මේකනම් සුපිරියි .තව තවත් කරන්න .අපේ උපරිම සප් එක දෙනෝ

    • @Ayeshmantha
      @Ayeshmantha  4 роки тому +2

      බොහොම ස්තුති bro 🖤 දිගටම අපේ සින්දු අහන්න 😍🖤🙏

  • @kranasinghe1391
    @kranasinghe1391 3 роки тому +1

    අනර්ඝයි

    • @Ayeshmantha
      @Ayeshmantha  3 роки тому

      බොහොම ස්තුති බ්‍රො 🖤 දිගටම අපේ සින්දු අහන්න 😍🙏

  • @Abiwick
    @Abiwick 4 роки тому +4

    සත්තයි ඒක පට්ටයි😍 පලවෙනි වතාවට මම නිශ්ශබ්ද වුනා රැප් එකකට, ඒක ඇහුවට වඩා මම ඒ දැහැනට සම වැදුනා... තනි ගැම්මක් ඩෝ🔥🙊 කවද හරි උඹල ලංකාවම හොල්ලනව රැපෙන්... ඒක විස්වාසයි හෙට ඉර පායනවා වගේ😘

    • @Ayeshmantha
      @Ayeshmantha  4 роки тому +1

      බොහොම ස්තුති bro support එකට. දිගටම අපේ සින්දු අහන්න 😍🖤🙏

  • @ziba3094
    @ziba3094 4 роки тому +2

    Supirima rap akk

    • @Ayeshmantha
      @Ayeshmantha  4 роки тому

      බොහොම ස්තුති bro 🖤 දිගටම අපේ සින්දු අහන්න 😍🖤🙏

  • @navindulakshan-lk3737
    @navindulakshan-lk3737 4 роки тому +5

    Clp, 💥 bro

    • @Ayeshmantha
      @Ayeshmantha  4 роки тому +2

      බොහොම ස්තුති bro 😍🖤 අපේ සින්දු දිගටම අහන්න 😍🙏💯