How to Read Structural Drawings of a House. නිවසක ස්ට්‍රක්චරල් ඩ්රෝවින්ග්ස් කියවන්නෙ කොහොමද?

Поділитися
Вставка
  • Опубліковано 25 гру 2024

КОМЕНТАРІ • 72

  • @tehanivindya3815
    @tehanivindya3815 4 роки тому +2

    ඉතාම හොද පැහැදිලි කිරීමක්. ඔබට සුතූතියි ඉංජිනේරු තුමනි.

  • @sanchanasandaruwan5384
    @sanchanasandaruwan5384 2 роки тому +1

    සුපිරි වැඩක් මේකනං💖💖🙏

  • @sachinthapallewela7306
    @sachinthapallewela7306 3 роки тому +3

    Theodolite භාවිතා කර යම්කිසි ස්ථානයක level ගන්නා ආකාරයත්.level sheet එක හදන විදිහ දැන ගැනීමට අවශ්‍යයි.මෙවර a/l සිසුන් සදහා.බොහොම ස්තූතියි

    • @CivilEngineerSL
      @CivilEngineerSL  3 роки тому +1

      ඉඩ ලැබුන විටක පැහැදිලි කරන්නම්.

    • @sudhammikalaksiri1479
      @sudhammikalaksiri1479 3 роки тому

      හොඳ request එකක් සර්ගෙ පැහැදිලි කිරීම සරලයි....තේරුම් ගන්න ලේසියි ....

  • @shanakadevinda632
    @shanakadevinda632 3 роки тому +2

    දැනුවත් කිරීමට ස්තුතියි. යම්කිසි කෙනෙක් ගෙයක් හදන්නේ මැරෙනකම් ජීවත් වෙන්න . ඔහු වයසට ගියාට පස්සේ තනියෙන් ගේ ඇතුලෙ ඇවිදගන්න බැරි නම් ඔහුට ඒක අපහසුයි හදිසි අනතුරකදී රෝද පුටුවකින් ගේ ඇතුලෙ යන්න බැරිනම් ඒ ගෙයින් වැඩකුත් නෑ . හැමතිස්සෙම ගෙයක් එකම ලෙවල් එකෙන් හැදීම අනාගතයේදී පහසුයි . . ..

    • @CivilEngineerSL
      @CivilEngineerSL  3 роки тому +1

      ඔවි ඒකත් හොද අදහසක් තමයි

  • @isuruprabhathjayathissa9197
    @isuruprabhathjayathissa9197 Рік тому +1

    Valuable vedio ♥️

  • @hellokiti4441
    @hellokiti4441 Рік тому +1

    Thankyou !

  • @koreanstudiesandtravalvlog
    @koreanstudiesandtravalvlog 3 роки тому +2

    සුපිරි

  • @sudhammikalaksiri1479
    @sudhammikalaksiri1479 3 роки тому +2

    ගෙදරක foundation එකේ ඉඳන්
    Column ,beam,slab වගේ දේවල් වල
    Practical vidio clips ටිකක් සර්ට කරන්න පුලුවන් නම් ගොඩක් වටිනවා ....

    • @CivilEngineerSL
      @CivilEngineerSL  3 роки тому

      Let's see in near future according to the time availability

  • @rammyabandara7666
    @rammyabandara7666 4 роки тому +2

    boho thuthi obata,
    theruwan saranai

  • @navinda87
    @navinda87 4 роки тому +2

    සුපිරි අයියේ 👍

  • @dinithranaweera9192
    @dinithranaweera9192 3 роки тому +1

    Thank you very much!

  • @chandanako1716
    @chandanako1716 4 роки тому +2

    Honda pahadili kirimak. Thank you very much

  • @vetfire9703
    @vetfire9703 3 роки тому +2

    Aiye.. oya me drowning design kare (column,beam,footing) mona software eka use karalada?

  • @ruwanruwan8540
    @ruwanruwan8540 4 роки тому +1

    ගොඩක් වැදගත් වීඩීයෝ එකක්. ගෙයක් හදන්න ඉන්න කෙනෙක්ට ගොඩාක් ප්‍රයොජනවත්. බෑවුම් සහිත ඉඩමකට වඩා ලාභදායී කොන්ක්‍රීට් කණු මත සැලබ් එකක් දමා ගෙයක් හදන එකද නැත්තං ඉඩම අවශ්‍ය විදිහට කපා පුරවා හදන එකද. ස්තුති .

    • @CivilEngineerSL
      @CivilEngineerSL  4 роки тому

      ඒක ඉඩමේ බෑවුමේ ස්වභාවය හා නිර්මාණ සැලසුම මත රදා පවතිනවා.ඔබට පස් ලබාගැනීම, කලුගල් සපයාගැනීම ආදිය ඉතා පහසුනම් කපා පුරවාගැනීම ලාබදායී වේවි. නමුත් බිම් මහලේ ස්වබාවය අනුව තරමක් උස හා තරමක් පළල රදවාතබාගැනීමේ තාප්ප වලට යාමට සිදු වනු ඇත. පසේ ජල මට්ටම හා ජල ස්වබාවය අනුව සමහරවිට ඔබට කොන්ක්රීට් රදවා තබාගැනීමේ තාප්ප වලට ගොස් ඒවාට දියකාන්දු වැලැක්වීමේ ක්‍රම පවා උපයෝගී කරගැනීමට සිදුවනු ඇත. එවිට වියදම මදක් වැඩිවීම සිදුවනු ඇත. එවිට පිහිටි පොලවේ පාදම යොදා කණු ඉහළට ගෙන ඒ මත ස්ලැබ් යොදා බිම් මහල සකස් කිරීම මදක් ලාබදායී වනු ඇත.
      කොටින්ම කියතොත් මෙය ස්ට්‍රක'චරල් ඩිසයින් එකකින් පසුව ඉංජිනේරුවෙක් හා කිව්.එස්. කෙනෙකු මාර්ගයෙන් හරියටම ගණනය කිරීමකින් පසුවයි ලාබදායී බව තීරණය කළ හැක්කේ. ක්‍රම දෙකටම සාමාන්‍යයෙන් ලොකු කුඩා ලෙස වියදම් සිදුවේ.

    • @ruwanruwan8540
      @ruwanruwan8540 4 роки тому

      @@CivilEngineerSL ගොඩක් ස්තුති . දැනට ප්‍රමාණවත් පිළිතුරක් ලැබුනා. ඉදිරියට ඔබෙන් තවත් වීඩීයෝ බලාපොරොත්තු වෙනවා.

  • @HAMRangana
    @HAMRangana 4 роки тому +1

    Niyamai

  • @sadunilpahasara7185
    @sadunilpahasara7185 Рік тому

    ඉංජිනේරු සැලසුම් ශිල්පි couse eken karanneth ඉදිකිරීම් ක්ෂේත්‍රයේ Plan adina ekada

  • @sdinushka717
    @sdinushka717 3 роки тому +1

    Sir hoda plane ekak edaganna recommend karanna puluwan kenek dannako

    • @CivilEngineerSL
      @CivilEngineerSL  3 роки тому +1

      මුලින් මේක බලන්න.. adorablebuildingdesigns.blospot.com ආකිටෙක්ට් මහත්වරු කිහිපදෙනෙක්ම ඉන්නවා. Put me a whatsapp message. I will reply.

  • @sjnt2279
    @sjnt2279 4 роки тому +2

    video eka hodaii but backgraund miusic eka wedii eka adu unaanam thawath hodaii .

    • @CivilEngineerSL
      @CivilEngineerSL  4 роки тому

      Thank you for engagement with our youtube channel! Cheers!

  • @shehanisandamini9521
    @shehanisandamini9521 3 роки тому +1

    Thank yor sir

  • @thulinapanthaka5538
    @thulinapanthaka5538 4 роки тому +1

    👍👍👍👍

  • @44exe91
    @44exe91 3 роки тому +1

    Structural drawings adinne csi detailing walinda cad walinda ?

    • @CivilEngineerSL
      @CivilEngineerSL  3 роки тому

      දැනට අපි csi detailing පාවිච්චි කරන්නෙ නෑ

  • @lalithchamara2914
    @lalithchamara2914 3 роки тому +1

    Puluwn nm bthroom ekka tail allanna drowin blnne khmda nul kohmda ghnne kyn eka

  • @amilasenanayake1373
    @amilasenanayake1373 4 роки тому +2

    sir, bar schedule hadana hatit danuwat karanako...

    • @CivilEngineerSL
      @CivilEngineerSL  4 роки тому +2

      Amila, Ikmaninma mama e gana video ekak dannam. Mata dawas keepayak denna.

    • @amilasenanayake1373
      @amilasenanayake1373 4 роки тому

      @@CivilEngineerSL thanks sir

  • @ishanmaduranga3191
    @ishanmaduranga3191 2 роки тому +1

    Sound eka nam appriye.. eka danna epa

    • @CivilEngineerSL
      @CivilEngineerSL  2 роки тому

      එල . ඊලග සැරේ නොදා ඉන්නම්
      .

  • @nihalsamarasinha7415
    @nihalsamarasinha7415 4 роки тому +1

    ආකිටෙක්චර් හා ස්කෙල් රුල් පිලිබද සම්පුර්න විඩිඔව්වක් කරන්න

  • @shanukamadushan4386
    @shanukamadushan4386 3 роки тому +1

    Architectural drawing ekai structural drawing ekai dekama adinne architecture da 🙄

    • @CivilEngineerSL
      @CivilEngineerSL  3 роки тому

      නෑ. එයා අඳින්නෙ ආකිටෙක්චරල් ඩ්‍රෝවින් එක විතරෛ. ස්ට්‍ර්ක්චරල් ඩ්‍රෝවින් එක අඳින්නෙ ස්ට්‍ර්ක්චරල් ඉන්ජිනියර්.

    • @shanukamadushan4386
      @shanukamadushan4386 3 роки тому +1

      structural drawing ekat adina architecturesla nadda ethakota🙄

    • @CivilEngineerSL
      @CivilEngineerSL  3 роки тому

      @@shanukamadushan4386 innawa. Namuth e aya analysis ekak karala economical design ekak nemeyi denne. Tikak conservative design ekak. E kiyanne tikak loku sizes saha wedipura kambi dala . Ethakota construction and material cost eka tikak wedi wenawa.

    • @shanukamadushan4386
      @shanukamadushan4386 3 роки тому +1

      @@CivilEngineerSL godak stuti oba thumata

    • @CivilEngineerSL
      @CivilEngineerSL  3 роки тому +1

      @@shanukamadushan4386 obatath sthuthiyi apa samaga sambandha wuuwata.

  • @sdinushka717
    @sdinushka717 3 роки тому +1

    Sirge phone number ekak ganma puluwan da

  • @Dil_Bro
    @Dil_Bro 4 роки тому +1

    මට ඔබේ contact no ලබාගන්න පුලුවන්ද?

  • @zarook112
    @zarook112 Рік тому +1

    Being an engineer I can't understand why the hell the background music so noisy and irritating ...👎

    • @CivilEngineerSL
      @CivilEngineerSL  Рік тому

      "Being an engineer" Hahaa....
      I am a Civil Engineer and not a music composer or a sound engineer...
      Everyone is like that when he enter to a new field. This is an early age video compiling. Things get better when the time runs..

  • @learnwithnimesha
    @learnwithnimesha 4 місяці тому

    how can i contact you .

  • @ruwanruwan8540
    @ruwanruwan8540 4 роки тому +1

    ගොඩක් වැදගත් වීඩීයෝ එකක්. ගෙයක් හදන්න ඉන්න කෙනෙක්ට ගොඩාක් ප්‍රයොජනවත්. බෑවුම් සහිත ඉඩමකට වඩා ලාභදායී කොන්ක්‍රීට් කණු මත සැලබ් එකක් දමා ගෙයක් හදන එකද නැත්තං ඉඩම අවශ්‍ය විදිහට කපා පුරවා හදන එකද. ස්තුති .

    • @CivilEngineerSL
      @CivilEngineerSL  4 роки тому

      ඒක ඉඩමේ බෑවුමේ ස්වභාවය හා නිර්මාණ සැලසුම මත රදා පවතිනවා.ඔබට පස් ලබාගැනීම, කලුගල් සපයාගැනීම ආදිය ඉතා පහසුනම් කපා පුරවාගැනීම ලාබදායී වේවි. නමුත් බිම් මහලේ ස්වබාවය අනුව තරමක් උස හා තරමක් පළල රදවාතබාගැනීමේ තාප්ප වලට යාමට සිදු වනු ඇත. පසේ ජල මට්ටම හා ජල ස්වබාවය අනුව සමහරවිට ඔබට කොන්ක්රීට් රදවා තබාගැනීමේ තාප්ප වලට ගොස් ඒවාට දියකාන්දු වැලැක්වීමේ ක්‍රම පවා උපයෝගී කරගැනීමට සිදුවනු ඇත. එවිට වියදම මදක් වැඩිවීම සිදුවනු ඇත. එවිට පිහිටි පොලවේ පාදම යොදා කණු ඉහළට ගෙන ඒ මත ස්ලැබ් යොදා බිම් මහල සකස් කිරීම මදක් ලාබදායී වනු ඇත.
      කොටින්ම කියතොත් මෙය ස්ට්‍රක'චරල් ඩිසයින් එකකින් පසුව ඉංජිනේරුවෙක් හා කිව්.එස්. කෙනෙකු මාර්ගයෙන් හරියටම ගණනය කිරීමකින් පසුවයි ලාබදායී බව තීරණය කළ හැක්කේ. ක්‍රම දෙකටම සාමාන්‍යයෙන් ලොකු කුඩා ලෙස වියදම් සිදුවේ.

    • @nadeekagunarathna3494
      @nadeekagunarathna3494 4 роки тому

      @@CivilEngineerSL ) phone no aka dana

    • @surendraranasinghe1891
      @surendraranasinghe1891 4 роки тому

      @@CivilEngineerSL structural drawing price ?