❤❤Sar ඔයටත් ඔයාව hadu wadu damapiya dapalatath❤❤samma sabudu සරණයි sar ❤❤waga පුතකු ma ලෝකයේ ta api waga අසරණ වෙලා ඉන්න මිනිසුන් ta ma karana sawawata ❤❤thanks sar
Mage lagnaaya Mesha, kendraya, Shani 2, Guru 4, Rahu 5, Ravi, Buda, Sikuru, Mars 7, Chandraya 9, Kethu 11 yedi sitinawa. Guru Hansa yogya, Malavi Yogaya saha Neecha Bungha Raja yogayak ( Sikuru Ravi), yedi atha, A awgema Guru Chandra pariwarthana yogak thiyenawa, Ravi Buda Buddha addittiya yogayath, dawal kalayen mesha lagnaya wela (1) , ravi 7 saha chandraya 9 yedimath tawath bala gathu yogayak kiyala ahala thiyenawa. Mewa serama gena salakanakota 2024 kohoma weida? Denaganna sathutui. Thank you so much sir
තෙරුවන් සරණයි
සියලු දෙවි රැකවරණයි
දීර්ඝායු සහ නිරෝගී සුවය
ප්‍රාර්ථනා කරමු
❤ ඉතාමත් වටිනා අදහස් ටිකක් ඔබතුමා ලබා දුන්නේ ඔබතුමාට නැවත නැවතත් මම ස්තූතිවන්ත වෙනවා ලැබූ නව වසර ඔබතුමාට ඉතාම සාර්ථක නව වසරක් වේවා
❤තෙරුවන් සරණයි ඔබට සොබා දහමේ ආශීර්වාදය පවා ලැබේවා.....
Sar ටත් sar nonatath දරුවන් ටත් දීර්ඝායුස wawa tharuwan සරණයි ❤❤
මගේ ලග්නය මේෂ..ගුරු ග්‍රහයා හතර වැනි කොටුවේ (කටක රාශියේ) ඉන්නෙ...ස්තුතියි සර් ඒ ගැන දැන ගන්න ලැබීම ගැන...නමුත් මම දැනට ගෙවන්නේ රාහු මහ දශාවේ ගුරු අතුරු දශාව..
Thank you sir! මාත් මේෂ, 4 කටක, 10, ශනි, 7 රවි, බුධ,සිකුරු, ගුරු, 8, කුජ, රාහු, 2 කේතු, දැන් යන්නෙ කේතු මහ දසාව.
ස්තූතියි.
2024 අනාවැකි විතරක් ම වීඩියෝවක් ඕනී සර්
සර් ඔබතුමාට තෙරුවන් සරණයි !
බලන් හිටපු වීඩියෝ එකක්
ඔබතුමාට බොහෝ පින් ! ලග්නය ගැන දැනගන්න (2024) ගිහින් මගේ ජිවිතේ ලොකුම දුර්වලකම මුදල් පිළිබඳ විනය පවත්වා නොගැනීම. මොන තරම් පාපයක්ද කියලා මගේ මොළයට කාවැදුනේ මේ මොහොතේදියි. හම්බ කරන මුදල්(රජයේ සේවයෙන්) වියදම් කරන්නේ හැමවිටම අනුන් සුවපත් කරන්නමයි. මගේ මොළය අවදි කළාට ඔබතුමා සුවපත් වේවා!!
❤❤❤❤❤
තෙරුවන් සරණයි දීර්ගායුශ ලැබේවා සර්🙏
බුදුසරණයි
තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏
Guruge maha dashawa gewanna
Thank you verymuch for sharing the journey. From the exit of TRI.. I was following ...
Ob tuma nisa mam wens vediyat hethanwa sarthkai . Nakath walt hetwapu kesell pal kisim sathekugen haniyk uney nah waga nekath aniwarenm bala poroththu wemi ..budusaranai.
❤
බුදුසරණයි sir
background beautifully sir.
Kanya lagne wisthara karanne kawadada mage 1chandra, kuja. Keethu. 7 rahu anagathaya gana danaganna kamathi.. oba thumata chiran jayathu.
Great comment
🙏🙏b.s sir 🙏
Thank you sir. Theruwan saranai
❤❤Sar ඔයටත් ඔයාව hadu wadu damapiya dapalatath❤❤samma sabudu සරණයි sar ❤❤waga පුතකු ma ලෝකයේ ta api waga අසරණ වෙලා ඉන්න මිනිසුන් ta ma karana sawawata ❤❤thanks sar
❤
Sthuthi sir lassana parisarayak
Anith lagna kiynnema nedda sir😢😢
තනි කොටුවක ග්‍රහයො ගොඩක් ඉන්න එක ගැන පැහැදිලි කිරීමක දෙන්න පුලුවන්නන්
❤❤❤
suba aluth auruddak wewa sir. ape welawal balala awannako sir.
❤🎉🎉🎉
වෘෂභ ලග්නය දාන්නේ නැද්දෝ
Mithuna lagna yata 2024 kohoma da.
සර් මට දුරකථන අංකයක් ලබා දෙන්නකෝ
MMA mesha mage guru 5 inna shani 10 inna
මඟ බලන් හිටියේ ඔබතුමාge video 1a බලන්න .
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Mage guru ,Ravi 8 inne. Kuja 4 kotuwe ethakota pariwarthana yogayakda sir
Ane sir whrushabha kawadda
❤❤Sar please phone no danawada ❤❤karadara කරන්න නැහැ බුදු සරනයි ඔයාලට
4 වැන්නාධිපති සහ 9 වැන්නාධිපති එකිනෙකාගෙන් කේන්ද්‍රගතව කේන්ද්‍රස්ථාන වල තැන්පත් වීම පරිවර්තන යෝගයක්ද?
❤❤Sar දීර්ඝායුස wawa ❤❤sanasuru maha dasawa යන masha lagna yata අවුල් නැහැ nada ❤❤sar badra යෝග තියනවා කියලා කියනවා
Mage lagnaaya Mesha, kendraya, Shani 2, Guru 4, Rahu 5, Ravi, Buda, Sikuru, Mars 7, Chandraya 9, Kethu 11 yedi sitinawa. Guru Hansa yogya, Malavi Yogaya saha Neecha Bungha Raja yogayak ( Sikuru Ravi), yedi atha, A awgema Guru Chandra pariwarthana yogak thiyenawa, Ravi Buda Buddha addittiya yogayath, dawal kalayen mesha lagnaya wela (1) , ravi 7 saha chandraya 9 yedimath tawath bala gathu yogayak kiyala ahala thiyenawa. Mewa serama gena salakanakota 2024 kohoma weida? Denaganna sathutui. Thank you so much sir
6වනිදා විබාගේ ට මොනාද කරන්න ඕනේ සර්
සර් මම වෘෂබ , කුජ ගුරු 11 , සනි සිකුරු බුධ 2 , රවි කේතු 1 , සදු 8 , පතලක් පටන් ගන්න හදන්නෙ වාසනාවක් තියෙනවද .
Komda dura katana ankya ganne
කන්‍යා ලග්නය ගැන නැද්ද
Kataka sinha lagna palapala nane
අනෙක් ලග්න දාන්නෙ කවදාද 🙏🙏
Anik lagna neni
කන්‍යා ලග්නය නැද්ද
See next vedio
❤