Oyage kuchita nam waradenne naha a lamaya ugath buddimath girl kenek. Good luck kuchi oyata.. hamadema kiya dunnata tnx so much.. love you ❤❤❤❤❤❤❤❤❤❤❤❤
Me oyala kaddi hari monawahari kanna kalin hari karana tricks monawahari thiyenawada ? Api ekakata giya eth hithuwa wage oyala wahe kanna bari unane😂 tricks thiyenawa nam kiyanna
මමත් ඔන්න අද ඔයාලගේ high tea experience එක රස වින්දා.ඇත්තමයි එක දෙයක් කියන්න ඕන.ඔයාල දෙන්න හැම තැනදිම අතහරින්නේ නැතුව හැම කෑමක් ගැනම සුපිරියටම විස්තර කරනවා.ඒක මම මුලු හදවතින්ම අගය කරනවා.ගොඩක්ම ස්තූතිවන්ත වෙනවා.එතකොට මේක බලන ඕනම කෙනෙකුට තේරුම්ගන්න පුලුවන්.ඔයාල දෙන්නගේ විස්තර කිරීම නම් සුපිරි.👍අපිව කෑම බීම වලට පිස්සු වට්ටනවා💕💞🌺.thanks kuchi💞 thanks buchi💞 ආදරෙයි ඔයාලා දෙන්නටම හැමදාමත්.💞💕💐🌺💖💐
Ane kiyannako meke thiyana sushi raw da cooked da?
Sushi ටික නම් දැක්කාමත් ආසා හිතුනා ...මරු කෑම ටිකත්..love you both 👫❤💥
Love you too 😍❤️😍
අපි නම් අම්මාට තමයී ආදරේ අම්මා නම් මරු අක්කී ඔයාලා දෙන්නාටත් ආදරේයි
ආදරෙයි හැමදාමත් ❤️😍❤️
කුචී බුචී තරම් හොදට food reviews කරන අය නම් වෙන නැහ් 😍❤️
🙏🙏❤️😍❤️
Aththa 😌
Hariyata hari 👍
Attamai
@@MagicCompassprice
ඇත්තටම අනිත් එවත් එක්ක බැලුවා මාර වෙනස් එතරමට කැම රසයි මාත් ගිහින් තියෙනවා😍
I think this is the best high tea buffet guys...aunty nm shook ane...much love
Love you too ❤️😍❤️
කුචී බුචී ඉන්න තැන කෑම නම් වරදින්නෑ...🥨🥐🥜🌰🍖🍕🍟️🍔🥓🌮🍿🥣🍛🍜 ජය වේවා...සතුටින් ඉන්න....😍😘❤
😍😍❤️❤️🙏🙏
මගෙත් ආසම කෑම සුශී,, 😍, ඩුබයි, මෙහෙත් සැටඩේ, brunch වලට යනවා, palazzo versace හොටෙල් එකට යනවා,, 😍😍 ඒකේත් සී ෆුඩ් 😘තියෙනවා,,වැඩිපුර 😍😍😍😍😍
Supiri athtatama superb oyala denna wagema Amma supiri lassnai video Eka good luck 👍👍👍👍 Adare ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ආදරෙයි හැමදාමත් ❤️😍❤️
Wow❤අද නම් සුපිරි හයි ටී එකක්🥺🥰තුන්දෙනාම සුපිරි❤
❤️❤️😍😍❤️❤️
Maru anee.Hemadama sathutin parissamata inna.Budusaranai.Dewipihitai.
🙏🙏😍🥰🥰
තවත් බුෆේ වීඩියෝ ගෙන්න 😍😍😍 ඔයාලා දෙන්නා නියමයිනේ. දෙන්නටම ආදරේයි ❤❤❤❤
ආදරෙයි අපිත් හැමදාමත් ❤️😍❤️
මම ආසම වීඩියෝ එකක් මේක.බලාගෙන හිටියෙ waters Edge high tea buffet video එකක්❤
😍😍😍❤️❤️❤️
Harima lassanai..oyalawa dawasak one galle face ekedi hamba una. Harima lassna humble couple ekak. Jayawewa...❤❤
සතුටුයි ,Thanks අපිට මේ ගෙනාව video එකට .😍😍
🙌🙌🥰🥰❤️❤️
Thank you so much for the video love you both theruwan saranai
Much love ❤️❤️🤗🤗🙏🏼🙏🏼
Aiyya මේ 16:46 sushi එක කනකොට Kingsbury buffet එකේ soya sauce එක හලාගත්ත එක මතක් වුනු අය කෝ බලන්න 😂😂😂😂
අඩේ... අකුරක් නෑර මතකයිනෙ පරණ වීඩියෝසුත්. 😃😍❤️🤗
@@MagicCompass ඕගොල්ලන්ගේ වීඩියෝ ආසාවෙන් බලන නිසයි ඒ. බුචී ඉන්න නිසයි මං වීඩියෝ බලන්නේ. බුචී කතා කරන විදිහ නියමයි.
Pau oya nandammawa aran yanna banoo.. oya godak hoda bana kenek a paulatama.. Good luck buchi
මම ඔයල මෙ විඩියො එක දාන්න කලින්
ඔයලගෙ පරණ විඩියොස් බල බල හිටියෙ 💖😊
❤️😍😍❤️
Buffet එහෙකට උපරිම සාධාරණයක් කරන්න පුළුවන් කට්ටියක් තමයි මේ 😁🤭 මම නම් bun එකක් කෑව ගමන් බන්ඩි ෆුල්
එකින් එක එකින් එක වැඩි කරලා බඩ ට්‍රේන් කරවන්න ඕනේ. ☺️😃
@@MagicCompass 😍❤️
අක්කා ගේ අයියාගේ vlog නම් ආයේ ඉතින් කියන්න වචන නැ. බොරු පොෂ් නැ. 😁😁😁 මරු….
😍😍😍🙏🙏❤️❤️❤️
අම්ම නං ෂෝයි. 🥰🥰🥰 ඔන්න මම ආන්ටි ට comment කළා. Love you aunty!💖💚💙💜
❤️❤️😍❤️❤️
Wooow.🥺🥺 seafood ek ek widihta hadala thiyenwa.anika ayyai akkai karapu high tea buffet wala chicken stick thiyenawa dekkamai oy widihta.anika ammo thibba cake goda.ara palaturu tika nikan hariyta kandu godak wage thama.kema tika nm supiri kiyl terenawa.katata kelath inuwa.❤️🥺
ඔව්. මේකේ වෙනස් කෑම වර්ග කීපයක්ම තිබුනා. 😍❤️😍
thank you very much කුචි බූචි.♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️👌👌👌👌👌👌👌👌👌👊👊👊👊👊👊👊👊👊👊🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳. channel එක හොඳටම හොඳටම කරනවා. අපිට අහන්න හරිම ආසයි. නියමයි නියමයි. I love talk & actions😃😃😃😃👌👌👌👌👌👌👌👌👌👌👌👌♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️. "අපි ආතල් එකේ ඉමු 🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳👊👊👊👊👊❤️❤️❤️🌏👍👌
ගොඩාක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට ❤️😍❤️😍❤️
ආසම කෑමක් සූචී කියන්නේ❤විඩියෝ එක ලස්සනයි.ආදරේයි❤
ආදරෙයි හැමදාමත් ❤️😍
කන්නම ඉපදිච්ච දෙන්නෙක් 😁❤ මරු ♥️♥️♥️♥️♥️
Meke thiyana sushi raw ewada cooked ewada okkoma? Please reply.
පළවෙනියට කියන්න ඕනේ අද comment එක ඔයාලටනම් නෙවෙයි ඈ 😅
මේක ඔයාගේ ආදරණීය අම්මා වෙනුවෙන් අක්කේ 😊
ඇත්තටම මන් ගොඩක් කැමති ඔයාගෙ අම්මට මොකද එයා ගොඩක් ආදරණීයයි මන් ගොඩක් දැකල තියෙන දෙයක් තමයි අක්කේ ඔයාගෙ අම්මගෙ වයසේ වගේ ගොඩක් වැඩිහිටි අය ඉන්නෙ ලොකු දුකකින් සහ එයාලගෙ වැඩේම අනුන්ගේ කුණු හොයන එක , ඔයාගේ අම්ම මට හිතෙන්නේ එහෙම නෑ හරිම සතුටින් ජීවත්වෙන මොහොත ගත කරන්නේ ❤
මොකද අපි ජීවත් වෙන ටික කාලෙත් දුකින් ඉන්නව නම් ඇති වැඩේ මොකක්ද , පාර අතුගාන සමහර මිනිස්සු ඉන්නව එයාල සමහර කෝටිපතියෝ පරාධයි මානසික සතුට අතින් 🎉
කියන්න තියෙන්නේ ඉන්න ටිකේ ආතල් එකේ ඉමු .අම්මත් එක්ක වීඩියෝ ගේන්න අක්කේ පොඩි ඉල්ලීමක් .
දීර්ඝායු වේවා අක්කගෙ අම්මේ ❤😊 ඔන්න ඔයාගෙ comment එක
❤❤❤❤❤wow. Good spread. Worth for money. Best High Tea Buffet only from Waters edge.
❤️😍😍❤️
ආසම විදිහෙ වීඩියෝ එකක් 😍😍😍✋
🙌🙌😍😍❤️❤️
Amma Inna video vala amathuma adarayak danenava❤❤
😍❤️❤️😍
Eya Hari hurathal
Oyage kuchita nam waradenne naha a lamaya ugath buddimath girl kenek. Good luck kuchi oyata.. hamadema kiya dunnata tnx so much.. love you ❤❤❤❤❤❤❤❤❤❤❤❤
Super buffet video 👌 love u both of you ❤
Love you too 😍❤️😍
Mamath sushi fan kenekk,මේ වගේ කුචි අක්කා බුචි අයියා තවත් vlogs අරන් එන්න, තව ප්‍රසිද්ධ තැන්වලට ගිහින් මේ වගේ උත්සාහ කරන්න, මම ආසයි ඔයාලා දෙන්නත් එක්ක එකතු වෙලා දවසක vlog එකකින් කන්න, මගේ වාසනාව නම්, ඔබ දෙදෙනාම අලුතින් විවෘත කළ itc උත්සාහ කරන්න buffet colombo හෝ එකම ගාලු මුවදොරකින් කෑම, මම ඔබ දෙදෙනාටම ආදරෙයි, ඔබේ vlogs මගේ මුහුණට සිනහවක් එක් කළා, ඔබ දෙදෙනාටම සාර්ථක වේවා, ඔබට බුදු සරණයි .❤
Oyalage video baluwahama hithata mara sathutak danenne😊..oyala denna wasthi akata giyada .🤔 nathnam yanna .😁
තාම ගියේ නෑ ඒකට.
Ane akke ayye attatama rahai kava kiyanne supiriyatama kava edanam සුපිරි 😍
❤️😍😍❤️
ඔයාලා දෙන්නව මං දැක්කා කලුබෝවිල keells එකේදි. අනේ ඔයාලා එක්ක photo එකක් ගන්න හිතුනා ඒත් කතා කරන්න බය හිතුනා. දැන් ටිකක් කල් හැබැයි. ඔයාලා fresh milk වගයක් ගත්තේ එදා 🙄
අඩේ... මොකට බය වෙනවද අනේ... කතා කරන්න එපැයි.
@@MagicCompass අනේ 🥺
ආයේ දැක්කොත් අනිවාර්යයෙන් කතා කරනවා. ඔන්න photo එකකුත් ගන්න එන්න ඕන 🤭😋
මගේ ජිවිතේ ලොකු හීනයක් High tea buffet 💖💖💖
ඒ හීනේ සැබෑවේවා... 😊
අපිත් එලෙසම ප්‍රාර්ථනා කරනවා. 🙏🙏😍❤️
Amaru venne na salli ekatu karaganna akke 😊
@@manuranaproduction8308 සල්ලි එකතු කරනවා දරුවෝ... ඒත් දරුවන්ගේ හීන සැබැ කරන්න ඒවා යට කරනවා... මගේ හීන යටඋනත් දුක නෑ දරු පැටව් දෙන්නාගේ හීන සෑබැ වෙද්දි...!! 💖😌
@@MagicCompass ස්තුතියි 💖😊
@@alokavishvamali1748 සහතික ඇත්ත .මාත් එහෙමයි..😍
Oyala langadida gye? Gihin balannama hithenawa☺️
කුචී බුචී ඉන්න තැන කෑම නම් වරදින්නේ නෑ ❤️❤️
😍❤️❤️😍
Vegetarian items godak thiyana thanak hoyala video ekek karanne
lassanai akki, aiya video eka. Api oyalage video balanawa.
අපිත් අද යනවා 😍 Thank you review එකට 🙏
Aunty ශෝක්..දෙන්න ඒක්ක vedios වලට වැඩ් ය aunty එක්ක කරන එවට තමා ආසම❤
අදත් සුපිරි නියමයි .ආදරෙයි 🤗👌❤️
ආදරෙයි හැමදාමත් ❤️😍
Kuchige අම්මා නම් හරිම jolly අනේ 🤣🤣🤣🤣
අනේ ඒ අම්මයි බෑනයි දෙන්නත් නියමයි.❣️
😍❤️😍
Shangri la dinner buffet කරන්නෙ නැත්ද ?
Karamu karamu 😍🙌
අනෙ අයියේ අක්කෙ මෙ ඔබෙ අවදාන පිනිසයී....😊😊සුශි විතරක් කන්න තියෙන තැනකට යන්නකො....🥰🥰🥰🥰 salmon n maki එකට වගෙ නම් හොදයී🥰🥰🥰👌👌😍😍😍
High Tea Buffetවලට වඩා Dinner ,Lunch Buffetවලට ආස❤
එහෙනම් ඊලඟ බ්‍රහස්පතින්දට රෙඩි පිට ඉන්නකො. 😊😍
From where is your srilankan tee shirt ..??
Math oya wage sushi kanna asai.. chopsticks use karannath asai🎉
ඔයාල දෙන්න නියමයි
❤️😍🙏
අම්මාව එක්කන් ගිය එක හොඳයි....පොඩ්ඩත් හිටයනං තවත් නියමයි 😊
❤️❤️❤️😍😍😍
@@MagicCompass 😊😊😊❤️😋👍
Akka ...oyala giya friday akatha ????
මේ කුචි විනීලගේ සෙට් එකේ මහතුන් වගේ...මරඅ අනේ මේ දෙන්නා..❤
Ekkenekta gaaana keeeyak wenawada Buchee???Want to try❤️❤️
Description eke e wisthara dala thiyanawa 😊❤️
Ochchara kanne kohomda anee
Kauru hri kiyannako meke thiyana sushi raw da cooked da
Where is this 😍😘👍
ඔන්න අපි අම්මට අවදානය දුන්නා💗,ඇත්තටම අම්මගෙ තියෙන්නෙ පුදුම සිරියාවක්ටන💗💗💗💗💗💗💗
❤️😍😍❤️
Ammaaa eee kama tika🤗🤗😍😍😍🤗🤗❤️❤️😋😋😋 apith ennada kanna udaw karanna 😂😂🙈🙈🙈😋❤️
☺️☺️☺️😍😍❤️❤️❤️
ගෑන්ඩ්පාස් කෙත්තාරාම ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකට යන පාරෙ තියනව බන් කඩයක් ස්ට්‍රීට් ෆුඩ් සුපිරි සබ් බර්ග එහෙම තියනව බැලැක් බර්ග එහෙමත් තියනව ගිහින් කට්ටිය ට්‍රයි කරල බලන්න fish bbq එහෙමත් තියනව
❤️😍😍😍❤️
හම්මෝ බඩගින්න ඇවිස්සුනා මේක දැකලා❤️
☺️☺️☺️😍❤️😍
Ane anti nam harima shook ane adarei godak oyalata
ආදරෙයි හැමදාමත් 😍❤️
ඇයි දෙයියනේ මට ඔය වගේ කන්න බැරි ඉක්මනින් පිරෙන බඩක් මට තියෙන්නේ. ඒ හයි ටී කෑම ටික නම් ෂෝක්. හැබැයි මමනම් කැමති බුෆේ
Breakfast එකට
කාලයක් හෙමින් හෙමින් බඩ ට්‍රේන් කරවන්න ඕනේ ඒකට. 😃😃😃
අම්ම නම් මරු. හරි විනෝදයී
❤️❤️😍😍
ඒකනම් අපිත් try කරන්න ඕනේ , ආදරෙයි ❤️❤️❤️🫶
Ane amma harima shoii .adarei hithenwa .matath ennwa oy wagema adaraniya amma kenek .ammit man onna coment dunna ammi
❤️❤️❤️🙏🙏🙏😍😍😍
Dakkama asai eth kanna bane kochara godak tibba th poddak kawa gaman ati wenawa.itin ochara ganak dila yana eka Padui ane 😢.video eka maru hode
Kohomada ovata salli gevanne
Ammatath onnA swadane dunna♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏👍👍👍👍👍
😍😍❤️❤️🙏🙏
අම්මෝ ආසම දෙන්නෙක් තමයි කුචී බුචී 😁
කෑම දැක්කම කෙළත් ගිලෙනවා😋😋😋😋😋
😃😃❤️❤️❤️😍😍❤️❤️❤️
අම්මා නම් ඔයාලා දෙන්නටම match වෙනවා....❤
❤️😍❤️
Kuchi akka buchi akka taram hodata food reviews karanna katawat be adarei hode
ආදරෙයි හැමදාමත් ❤️😍❤️😍
කෑම බීම ටික නම් සුපිරියි වගේ ඒ buffet එකේ ❤️🔥 කෝ අක්කි cheesecake කෑවෙ නෑ නෙ
අනෙ අම්මා නම් ශොයි😍💗
❤️🥰❤️
ආදරෙයි කියන්න වෙන ක්‍රමයක් නැද්ද අනෙ ඔයා දෙන්නට. මන් හැමදන ආදරෙයි කියල කියන්නෙ එ තරන් ඔයාලට ආසයි අනෙ.💞💞💞💞දවසක හැබැවට හම්බෙලා කතා කරල . කන්න තිබ්බනම්
දැන් ඔයා වචනෙන් නොකිව්වා උනත් අපිට ඒක දැනෙනවා. ආදරෙයි අපිත් හැමදාමත්. අනිවා දවසක සෙට් වෙමු. 😍😍😍❤️❤️❤️
A wagema oyage mahatthayage kathawath sadaranai.. awa wala nam waradunoth nam Gama kawa wage thama😅 1😅
කෑම ටික දැක්කම cristmas feeling එකක් ආවේ ❤️❤️❤️
අඩේ...😃😃😃😍
එක්කෙනෙක්ට කැමති තරම් බේදා ගන්න පුලුවන් ද
අම්මෝ ඒ කැම වර්ග ටික වෙනස්, සුපිරි
පිස්සුවක් අප්පා...මරු
Akki plait ek kiyad😢❤
Oya denna shok ane 😆❤️❤️
😘❤️🥰
මාත් ආසම sushi🍣 කන්න 😋😋
අයියා vasabi දාගෙන නෑනේ
අම්බෝ වසබි කන්නෙ නෑ මන්. 😃😃😃
අඩේ සුශී, දකිද්දි ඉන්නම බෑ
🔥🔥🔥♥️♥️
😊😊❤️😍❤️
Akke oyalage colestrol adu karagaththaa da
Amma inna nisa asawen video balan man 💖💖💖
❤️😍😍❤️
Sushi koi taram kawat apa wenna. Adarei dennata❤
අනිවා... ආදරෙයි හැමදාමත් 😍❤️😍
*_ලස්සනයි අක්කි&අයියා ආදරෙයි 🥰❤️_*
ආදරෙයි හැමදාමත් 😍❤️
Worth for money.. highly recommend
❤️😍❤️
Auntie nam maru hodaaaa❤❤❤
❤️❤️🥰🥰
පට්ට අ❤️❤️අක්කි
❤️😍😍❤️
Ayiyala asarbajan vala nemeda ane inne....math sushivala asayi kiyana aya ko..... man vage me prashne apu kattiya ko..
ඒ ට්‍රිප් එක මැයි වලනෙ ගිහින් ආවෙ.
@@MagicCompass ha....
Eka nam Maru high tea ekak ..😋✌️😀
❤️😍❤️
බලන් හිට් යම revewis එකක්
😍❤️😍
Me oyala kaddi hari monawahari kanna kalin hari karana tricks monawahari thiyenawada ? Api ekakata giya eth hithuwa wage oyala wahe kanna bari unane😂 tricks thiyenawa nam kiyanna
අම්මනම් මරු මම ඔයාලාගෙ විඩියො බලනවා අන්
😍🥰😍
how can i make a high tea reservation at waters edge ?
Plz reply