A super tele film which I never misses to watch. The actor who does the role of Pahasara is absolutely wonderful. The cast of girl is equally very well. Both of thete acting are so natural I feel which makes the total tele film a grand piece. Giriraj has his own style which is no comparison. Sometimes I wonder whether we will perceive in their real life in the cast they do. Sorry. Thank you ITN for the beautiful tele films which is tasting to watch
@@madumalisilva7599 hi Madumali, I know sinhala very well. It was nothing I did to show off. I'm a good Sinhalese educated in sinhala as well. I do not know how to get these sinhala fonts in the mobile but I'm fascinated about this tele film which I'm enjoying very much. Kindly excuse.
Jeevithaya Athi Thura is a beautiful teledrama ,upto episode 43 is really interesting. Sanjanas performance is outstanding, though she is a new comer to the series.I think she can be a top class actress in the near future. Pahsara too is very good in his act .A good matching couple to say.Combination of Gayathri Dias and Sriyanthi Mendis leads the pathway right to the top. And a good backing for the couple. Very good Producer and director of the teledrama. All the best.
chiko yes... Very true ... All the characters are perfect and we wont feel that they are acting .. Sooo heart touching ... As beginnerr Sanjana and Chanuka also act in very impressively . ❤️❤️
Ane attamai හිමිදිරි oyanam niyamai.... tattatanam niyama sammanyak denna one lassanai ...rata inna man wage aya me wage dekin hari satutak laba dunnata...🌷🌷🌷🌷🌷
ITN Kasindu please upload this drama at the time.this was uploaded as not listed as you were not there... and loads of viewers couldn't watch this due to that..... .... thanks for uploading this again. on my request
අම්මපා ඇත්තටම මුදලාලිගේ ඉදගෙන ඉදිල්ල දැක්කම මට පැලෙන්න හිනා බං
😃😃😃😃😃👍
😃😃😃😃
🤣🤣🤣
අද හැමෝම තම තමුන්ගේ චරිත වලට උපරිම සාදාරනයක් ඉෂ්ඨ කලා....විශේශයෙන්ම හිමිදිරි සහ මුදලාලි මහත්තයා ...කතාවක උනත් හිමිදිරිගේ ආදරය හරි ලස්සනයි ......ශ්‍රියන්ත මෙන්ඩිස් මහත්මයාගේ මේ කතාවේ තියන චරිතයට පණපොවන්නේ එය නාට්‍යයේ කොටසක් බව අපිට අමතක කරලා.....සුබ පතනවා සියලුම දෙනාට
😭😭👌
අද නම් හිනා වෙලා පන ගියා ...හිමිදිරි ගෙ ආදරය විදියටම තියෙන්න ඕනේ ..කිසිම බාධාවක් වෙන්න හොඳ නැහැ ...පොඩි එකත් සුපිරි .. නියමෙට රඟපානවා ..👌👌👌👌🤣🤣🤣🤣🤣
Sriyantha මෙන්ඩිස් ancle maru ane ඔයාගෙ රඟපානවා ආදරෙයි ගොඩක්
මේ drama එකේ ඉන්න හැමෝම ද ක්ශයි. පැහැසර යි හිමිදිරි ත් හරිම ද ක්ශ විදිහට රගපානවා.😍😍
අද කතාව නම් සුපිරිම සුපිරි ..හිනා වෙලා පන ගියා ..ඉඩම් ගොඩ ය නියමෙට රඟපානවා ...ශ්‍රීයන්ත මෙන්ඩිස්ට සම්මානයක් ලැබෙන්න ඕනේ ..
ඉඩංගොඩ අංකල් පට්ට ආතල් දෙන්නෙ අප්පා...මරැ 😃😃😃😃😃😃😃😃
😂😂😂😂😂😂
ආනන්ද කාරයා මට පෙන්න බැහැ දරුවන්ට පෙන්න බොරුව ට අඬන හැටි හිමිදිරි ඔයාගෙ ආදරේ හැමදාම සතුටින් ඉන්න ලැබෙිවා කියා පතනව
අද නම් සරනේරිසාගෙයි, පාන් තෝමස්ගෙයි, සීන් එකට මැරෙන්න 😃 හිනා ගියා, හුස්ම ගන්නත් බෑ
අද කතාව නම් හරිම ශෝක්.🤣🤣🤣
අනේ එකනේ
Yes
@@charuharshi8721 ow ane
හිමිදිරි නියම කෙල්ලෙක් අවංක ආදරේ නාට්‍ය ඉවර වේනකම්ම ඔය දෙන්නාගේ ආදරේ ඔය විදිහටම තියේන්න ඕනා, ,
අද නම් හිනා වෙලා පන ගියා මට හිනාව නවත්තගන්න බෑ යකුනේ....පට්ටම ලස්සනයි ඈ🔉❤❤😃😃❤❤🔥
Hi yalu
හිමිදිරි ඔයානම් නියමයි......උම්ම්ම්ම්ම්ම්ම්ම්මා .....අයියෝ මුදලාලි මහත්තයෝ ඔයා ෂෝයි අනේ 🤣🤣🤣🤣🤣🤣....ඇස්දෙකෙන් කදුලුත් ආවා හිනාවෙලා....
සංජනා රගපාන මුල්ම නාට්‍ය ද දන්නෙ නැ එත් ඇක්ෂන් මරු හැමොම නියමයි එත් සංජනා ගොඩාක් ලස්සනයිනෙ එක නිසා එයත් මරු
Pabelu...ow ..songs wala unna වෙන්න ...ඕනි ....thama egana ගන්නවා ...,,,,nee
@@inokadishanthi දන්නෙ නැ පන මාත් දැක්කෙ ටික් ටොක් වලයි මෙ කතාවෙයි අයි ඉන්නවා විතරයි
@@pabeluwahrshapabeluwharsha1527 ..mn article එකක් දැක්කා ...mage fb ඉන්නවා
අනේ පැහැසර පව් 😥😥😥😥😥😥😥😥😥 ටුටි පුතා ශෝයි .😍😍😍😍😍.
අනේ අම්මෝ මේ මස්සිනාගේ කිඹුල් කදුඑ 😮😮😮😮
අයියෝ මුදලාලි මහත්තයෝ ඔයා
වැරදි අදහසින් තේරුම් ගන්න එපා .............පරණ සිංහල කියමනක් තියනවා හෝදලා බොන්න පුළුවන් කියලා ...හදවතටත් එහා ගිය ලේ වලට ආදරය කරන කෙල්ලක් 👍.
අදනමි මරැ .මුදලාලි මහත්තයාගෙ .සරනෙරිස්ගෙ ඇන්ටින් වලට මැරෙන්න හිනා.
අධ්‍යක්ෂකතුමනි ඔබට මගේ ස්තුතිය ලස්සනයි අද කතාව
A super tele film which I never misses to watch. The actor who does the role of Pahasara is absolutely wonderful.
The cast of girl is equally very well. Both of thete acting are so natural I feel which makes the total tele film a grand piece.
Giriraj has his own style which is no comparison. Sometimes I wonder whether we will perceive in their real life in the cast they do. Sorry.
Thank you ITN for the beautiful tele films which is tasting to watch
yeah very true... i think this tele drama is the most popular these days...
සිංහල දන් නැද්ද ඔයා
@@madumalisilva7599 hi Madumali, I know sinhala very well. It was nothing I did to show off. I'm a good Sinhalese educated in sinhala as well. I do not know how to get these sinhala fonts in the mobile but I'm fascinated about this tele film which I'm enjoying very much. Kindly excuse.
මරු හිමිදිරි නියමයි ඇක්ටින් , ඔහොම තමා ආදරේ කරන්න ඔනි
oya kiyanneka aththa
Therey Kal Yay😂😂😂
අම්මෙක් තාත්තෙක් වෙනකන් ඔහොම කියයි දිගදෙන වයසේ දරැවෝ ඉන්දැදි බලමු.
@@batuwitamaithri9789 මම නම් ඔහොම ආදරේ කරා දැන් මට පුතෙ ක් ඉන්නව එයා තොරගන්න කෙනා එයාට ගැලපෙන වනම් මම නම් තරාතිරම පවුල් පසුබිම බලන්නැ මගේ පුතා ට පන වගේ ආදරෙයි නම් එ ඇති
හිමිදිරි පැටියෝ ඔයා අවංක කෙල්ලෙක් කතාවට උනත් සතුටුයි ඔයා ගැන ඔයා හොදට රගපානව ආදරෙයි ඔයාටයි පැහැ සරටයි ගොඩක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍
නියමයි හිමිදිරි මේ කතාවෙ දනේ ෂෝක් ලස්සන කහාවක් කාලෙකින් අහස්මාලිගා වගේ අච්චාරුවක් කරන්න එපා බුදුසරණයි
Attamai ගොඩක් ලස්සන ❤ ආදර katawak ලස්සනයි ගොඩක්
සුපිරි කතාව යකෝ තාමත් හිනායනවා අරුන් දෙන්නගෙ වැඩේට
Jeevithaya Athi Thura is a beautiful teledrama ,upto episode 43 is really interesting. Sanjanas performance is outstanding, though she is a new comer to the series.I think she can be a top class actress in the near future. Pahsara too is very good in his act .A good matching couple to say.Combination of Gayathri Dias and Sriyanthi Mendis leads the pathway right to the top. And a good backing for the couple. Very good Producer and director of the teledrama. All the best.
chiko yes... Very true ... All the characters are perfect and we wont feel that they are acting .. Sooo heart touching ... As beginnerr Sanjana and Chanuka also act in very impressively . ❤️❤️
ආදරේයි හිම්දිරි ...❤️❤️❤️❤️❤️
Loobai💚❤
👍👍👍
මරු අම්මයි තාත්තයි දුවයි.😉😉😉 අද කතාවේ අන්තිම ටික නියමයි 👌 .හිමිදිරි 👍👍
හිමිදිරි උඹ නන් මරු ඕයි ආදරේ හිතෙනවා කරන වැඩවලට
අනේ පව් පැහැසර ට නොගහ කව්රත් හිටියෙ නෑනෙ ආනන්දයාගෙ දත් ටික ගලවන්න මොනව උනත් හිමිදිරි ගෙ ආදරේ අවන්කයි ලස්සනයි
Anannda මරන්න හිතන්නේ mata withrada
නැහැ මටත් .....😠😠
Mama muwa paren hamba unoth gahanawa pollak aran oluwatama.
මටත් හිතෙනවා ඔය ප-යව උස්සල පොලවේ ගහන්න 😡😡
හිමිදිරි අඩනකොට ඇස් දෙකට කදුලු ඉනුවේ මට විතරද..?😢😢😢😢(මුදලලා මහත්තයාට මුල අමතකයි.මුදලාලි මහත්තයා කොතනද හිටියේ කියන්න මුදලාලි මහත්තයාට දැන් අමතකයි.හුහක මිනිස්සු.අපේ සමාජයෙත් ඒ වාගේ මිනිස්සු ඇති තරම්.සමහර මිනිස්සු යුරෝපිය රටකට යන්න කලින් දාන ලොකු කම ගැන කියලා වැඩක් නෑ ගියාට පස්සේ මුදලාලි මහත්තයා ට දෙවනි නෑ.😢)
Dubai Kandy ඒහෙමද ආස..අනේ මේ තෝ පැහැසර,යෙක් බැරි නම් ඕක මගුලෙක් වෙයන්.මට වැඩක් නෑ. මට මානසික ලෙඩක් නෑ.එක ඒකා නම්වලින් පෙනි සිටින්න.තොපිට වාගේ...😠😁😁
@@rasanjanasewwandi441 😃😃😃😃සුදු මැණික ඇයි මෙචිචර කෙන්තියෙන් අමිමො මටත් එපා උනා අර එකෙක් හින්ද මට එකාව මරන්න තරමි කේන්තිය දැන්නමි
candni.candi cndani අනේ මන්දා සුදු මැණිකේ පුදුමාකාර මානසික ලෙඩ්ඩු ඉන්නේ මුං සේරම අපේ හොස්පිටිල් එකට ඇඩ්මිඩ් කරා නම් මම දනි මුංට කරන දේ😠😠😠😂
@@rasanjanasewwandi441 අපොයි මොනවා කරයිද දන්නේ නැ අනේ මම එන්නමිකො බෙහෙතක් තියනවා විද ගන්න සුදු මැණික 😉😉😉😉😉😉😉
Ai apita 😓😓😓😓😓
අනේ අද කතාව ලස්සනයි ගොඩාක් .මුදලාලි මහාත්තයා අද ගොඩාක් ලස්සනට එයාගේ .රංග නය..ඉතිරි පත්කලා
Pahasara is a very innocent person. And, I m very sad about Himideree because she loves Pahasara soooo much!!!
yeahhh she loves him sooo much.
No no look( I am like pin weel so you can blow me)😂😂😂😂😂
හිමිඩිරි හොඳ කෙල්ල් 😭😭😭
woooow this tele drama is super. well done himidiri.... beautiful simple girl.....and...multi talented... she is acting super..... my favorite drama
නියමයි හිමිදිරි👍👍👍
Pattane
අම්මො චුටියගෙ..හුරතලෙ
අනෙ මන්දා හිමිදිරි අඩද්දී මටත් ඇඩුනා 😢
හිනා නොවි ජිවිතේ ඇති තුරා බැලුවේ කවුද ලමයි
අද නම් හුඟාක් හොඳයි.හපනුන්ගේ දුෂ්ට වැඩ නිසා අසරණයින්ට වෙන දේවල්.හිමිදිරි පැහැසර
ගැන තිබුණු ලෙන්ගතු කමේ හැටියට මම හිතුවේ
ඔයට වැඩිය වෙනස් දෙයක්.දරැවන්ගේ මොනම
ප්‍රශ්ණයක් තිබුණත් අම්මලාගේ ඉවසිම හරිම
පුදුමයි.ඒකට තාත්තලා දෙවෙනි මහ යුද්ධය වගේ
කරන්නයි හදන්නේ.පැහැසර දකිනකන් ඉවසුමක්
නැහැ.තෙරැවන් සරණයි.
Gayatrith duwala dennekge amma kenek hindada mnda ammage charithe supiriyatama karanawa iwaseemen neda yalu...
MDH u
නියම අවංක පිවිතුරු ආදරේ කියන්නෙ ඕකට තමා හිමිදිරි .
අදනම් පට්ට ❤❤❤👌
Mmm 👍👍
හිමිදිරි හරි ලස්සනයි රගපානව , දැන් ම මූන ට බෙහෙත් ගත්ත නම් හොදයි නැති නම් කැතවෙයි මූන
ඒයාට ඇස්වහ වැදිලා අපෙ කොල්ලොන්ගෙ😁😁😁😁
@@pabeluwahrshapabeluwharsha1527 😃😃😃
Ammapa මුදලාලි saranelisgei attin වලට bada allan hina hina ada ගොඩාක් ලස්සනයි katawa මරු appa
නොදකින් මෙි කාලකන්නි මෙි මිනිහා මස්සිනා මගෙ එකෙක් නම් මම මුව මරනවා..😁😁😁😁
හිමිදිරි 👌👌👌👌👌👌👍👍👍👍👍👍👍👍👍👍👍👍
අනාන්ද යාටනම් හාදවතක් නැ කුනුවෙලා පැහැසරට කරදරයක් වෙන්න එපා දෙයියො බලායි හිමිදිරිගෙ අදරෙ හාරිම අවංකයි
ශි්යන්ත මෙන්ඩිස්😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁
Sriyantha මෙන්ඩිස් supiri acting hina kala maruna.lassanai kathawa.ethakota chuun paan හිමිදිරි .🤣🤣🤣🤣🤣niyamaiiiiii
Ane attamai හිමිදිරි oyanam niyamai.... tattatanam niyama sammanyak denna one lassanai ...rata inna man wage aya me wage dekin hari satutak laba dunnata...🌷🌷🌷🌷🌷
Himidirige adare nam patta ❤❤
කොල්ලා පොඩි උනාට මරු ටෝක්නේ දෙන්නේ
ගොඩාක් ලස්සනයි මේ කතාව.චූටි පුතා නියමයි
Adai MN chuti putha balanna awe.anee adanna EPA ithi.umma😘😍😘😍😘😍😘😍😘😍😘😍
අනේ පව් පැහැසර .... මේ මස්සිනා සෙරම දැන ගෙනත් බොරුවට අඩනවා
ow Pahasara paw thamai! Ananda boruwata adannawa!!!
Nipun Fernando ananda mata penns be
@@anushanuha174 ඔව් මටත් එහෙමයි
Nodakin massina😏
😃😃😃😃😃😃😃අයියෝ හිමිදිරි
අදනම් ගොඩක් ලස්සනයි කතාව ........😃😃 ලස්සනයි ලස්සනයි ගොඩක් .........
අම්මෝ හිනාවෙලා පන ගියා 😂
ITN Kasindu please upload this drama at the time.this was uploaded as not listed as you were not there... and loads of viewers couldn't watch this due to that..... .... thanks for uploading this again. on my request
චූටි පුතේ ඔයා නම් නියමයි
හිමිදිරි ...👌👌👌👌ආදරෙයි ඔයාට .
sanjana oya godaaaak daksha girl kenek....oyage first teledrama eke mechchara hodata act karanawa kiyanne oyata godak hoda anaagathayak tiynawa me field eke.....ane plz oyat anith niliyo wage boru show eka dagena enna nm epa issarahata....nihathamani niliyak wenna hemoma adare karana....godak lassana teledrama ekak kaalekata passe....oya mage favourite actress sanjana den.....good luck....
Ada kotasa nam super. pahesara paw. Himidiri atthatama adarei Pahesarata.
කතා දෙකක් නැහැ සම්මාන හම්බවෙන චරිත ටිකක්........
Himedere oya lassanata ragapaanawa and pahasara oya mage priyathama naluwa
ඔන්න ඔකයි අවංක ආදරෙ කියන්නෙ 💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚
මරු තාත්තා 😄
අදනම්. මරැ. අප්පා.මට.හිනලා පන.ගියා.😄😄😄😄😄😄😄😄
This is the very best serial comparing with other serials. best directing. thank you.
himidirige adare nam mara watinawa.adarri himidiri api hemoma oyata
Math Himideree ta godaak adarei!!!
All are super acting , specially Himidiri.......
When I saw her acting 😢I remember me
Kathawa enna ennama lassanai. .theruwan saranai siyaluma denata.
මෙහෙමත් මිනිස්සු ඉන්නවනේ ආනන්ද වගේ හිත් පිත් නැති
Balapnko ea aadare.. Papuwata danuna lassana..
Adarei kassai hanganna behene ithn....
Himidiri maru ada thama niyama kotasa appa hina kalapana yanawa mudalali na. Maru supiri charitha
Adanam patta sin aka supiri. Mudalali mahaththayai .babai .sudu nonai .marama lassanai at karanawa .
හුරේ ඔන්න මන් එක.අද.තාම කවුරැත් නැනේ ඇවිල්ලා කො එන්න එන්න කටිටිය හැබැයි මගෙ මුදලලි දිහා බලන්න එපා😃😃😃😃😃😃
මුදලාලිගේ ලබ්බ බලන්නේ නැ අපි ඕන් 😊🤣🤣🤣😃
😃😃😃😃👍😘
මුදලාලි maru....
@@ක්රීශාණිසදුනීතාරකා එයාට ලබිබක් නෙමෙියි තියෙන්නේ අර අරකක් 😃😃😃😃
@@SudarshaniFernando-v6q අන්න එහෙම අහක බලාගන යන්න එයා මගෙ😃😃😃😃
Adanam maru appa 🤩🤩🤩🤩
සුදුනෝනා මරු
kathawa hari lassanai..himidiri lassanai wagema acting supiri
පුතා විසින් තාත්තාව බයිට් කල එ සුන්දර අවස්තාව
Idan goda mudalali ada Mara athal ekak dunne😁😁😁😁😁😁
ලස්සනයි
Himidiri mara adarei pehasarata
සුපිරි 👍👍👍👍
Sriyantha mendis maru acting
Aiyoo pattama khathawa bole hina yanawa iwarak ne 😀😀
Thatha niyamai....
පව් සෙපාලි සහොදර කැක්කුමෙනෙ කොච්චර දුකද
Mara lassnai himidiri
අත්තටම ලස්සනයි කතාව
Superb acting by all,nice drama
නියමයි කතාව ලස්සනයි
hemedere soe. Oya. 💖💖💖 paw pasara 😂😂😂😂
කපටි masina boru කිඹුල් කඳුළු ammo 😂😂😂😂😂
මෙහෙමත් ගොන් තාත්තෙක් අනේ 😂😂 අයියෝ ධනපාල
දෙයියෝ සරනේරිස්😃😅😅.
Den ara miniha me wahane dala duwanne babawa karethiyan annada 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
Aneeeee me patta 💕💕💕💕💕
Lassana kathawa appa
Ada kathaawa
Godak lasanai
👍👍👍