Kirushika vs Upeksha | Mathakada Mawa (මතකද මාව) | Battle Rounds | The Voice Sri Lanka

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ • 534

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 Рік тому +128

    සුබ පැතුම් කිරුශිකා...❤️💐..නියමයි ..මේ ගමන සිංහල ,දෙමළ,මුස්ලිම් ඔක්කොම ඉන්නව .වේදිකාවේ විතරක් නොවී මේ සමාජයේ හැමදාම මේ විදියට එකතු වෙලා අපිට ඉන්න පුලුවන් වෙන්න ඕනි..

  • @udarasri9400
    @udarasri9400 Рік тому +104

    Upeksha ස්ටිල් උනානම් තව සතුටුයි...දෙන්නම මරු ❤
    කෝච් ශෂිකාගේ බැට්ල් කියන්නේ ආගමක් ❤

    • @lakshitharajapaksha2315
      @lakshitharajapaksha2315 Рік тому +1

      Excellent 👍👍

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 Рік тому +2

      මං හිතන්නෙ එක්කෙනෙක්ට තියෙන්නෙ Steals 2යි. එහෙම බැලුවම උමාරියාට විතරක් එක Steal එකක් ඉතුරුයි.

  • @hiroshikakodithuwakku4361
    @hiroshikakodithuwakku4361 Рік тому +55

    අනේ සෝයි 😄මොන්ටිසෝරි සින්දුවක් වගේ, නියමයි.. ආසයි.. දෙන්නම 🥰🥰

  • @sashikasadaruwan4518
    @sashikasadaruwan4518 Рік тому +192

    Coach සශිකගේ බැට්ල්ස් හරිම වෙනස්නෙ අප්පා..හිතාගන්න බෑ ඒ මොකද කියලා..හරිම ලස්සනයි..😍😍

  • @oshadayatinuwara6312
    @oshadayatinuwara6312 Рік тому +84

    මේ කටහඩ වල් දෙක හිත් හොරකන් කරන්න මාරම දක්ෂයි...... දෙමළ කෙල්ලේග කටහඩ බයනාවක් වගේ.. ශෂිකා miss කියන්නේ brand ekak ne ❤️❤️❤️❤️

  • @kasunlakmal2791
    @kasunlakmal2791 Рік тому +43

    මෙන්න මෙහෙම එකක් දෙන්න තිබ්බා අර උමාරියාගෙ ටීම් එකේ පිටරට කෙනාට. ⁣😒 මේකනම් ලස්සනයි ❤️❤️❤️

  • @dilshan2095
    @dilshan2095 Рік тому +350

    ප්‍රණීර්ෂාගෙ Live round වල සිංදු ටික මතක් උනා ❤❤ මේකත් මරු❤ අභිෂේකා,සශිකා වගේ ලස්සන හදවත් තියෙන අය සංහිඳියාවේ පාලම තවත් ශක්තිමත් කරනවා❤🥺

    • @slguitarists3570
      @slguitarists3570 Рік тому +2

      ඔයාල මොනා කිව්වත් මහින්ද මාතියා පර දෙමලුන්ගෙන් රට බේරා එක්සේසත් කටපු නිසා අපි කලගුණ සලකනවා මේපාරත්...

    • @withinK783
      @withinK783 Рік тому +12

      අපෝ ඔය අබීසේකා තමන්ගේ personal favourition වලට ලමයිව තේරුවා අපිට මතකයි. ඒ වගේ අය ආය එන්නේ නැති තරමට හොදා

    • @dilshan2095
      @dilshan2095 Рік тому +8

      @@withinK783 personal favoration වලට තෝරන්න තරම් මහාලොකු දක්ෂ ලමයි ඒ season එකේ හිටියෙ නෑ.. සශිකාගෙ ටීම් එකේ මේ battle round එකෙත් විරාග රාගය කියලා කැපුන කෙනා දක්ෂයි මං කිරිල්ලියක් battle එකෙන් ඉස්සරහට ගියපු කෙනාට වඩා. මං කිරිල්ලියක් battle එක අනිත් ඒවට සාපේක්ෂව අවුල් එතකොට කියන්න පුළුවන් ඕනෙනම් හිතාමතාම කැපුන අයට සාපේක්ෂව දක්ෂ අඩු කෙනෙක් ඉස්සරහට අරන් ගියා කියලා පිටින් පේන දේට වඩා දේවල් ඇතුලෙ වෙනවා අනික ලමයි ගැන වැඩිපුර දන්නෙ කෝච්..අනික මෙහෙම කරා කියලා කෝච්ට බැනලා වැඩක් නෑ තරගෙ හැටි ඒ... දැනට තිබ්බ voice season 4න්ම සංඛයි අභිෂේකායි විතරයි ටීම් එකේ අය පස්සෙන් තරගෙ ඉවර වෙලත් ඉන්නෙ..ඒක තමයි මම දැක්ක හොදම වටිනම දේ🙂..

    • @dilshan2095
      @dilshan2095 Рік тому +1

      @@slguitarists3570 හා හා

    • @IR_ESH
      @IR_ESH Рік тому +1

      @@dilshan2095 Aththc🥺

  • @nuwanlive8264
    @nuwanlive8264 Рік тому +480

    කෝච් ශෂිකාගේ බැට්ල් එක පට්ටම වෙනස්..❤

  • @crdev8806
    @crdev8806 Рік тому +52

    ශෂිකා මහත්මියගේ සින්දු තෝරාගැනීම් හරිම... ලස්සනයි

  • @uockan
    @uockan Рік тому +82

    කිරරුශිකා හොදට කිව්ව අනිවාර්යයෙන් ..ඒත් උපේක්ශා ඊට වඩා පොඩ්ඩක් ඉස්සර්හෙන් හිටියා අලන්කාරවලින්..කිරුශිකා පොඩ්ඩක් ෆ්ලැට් ගියා...ගියා... Interesting

  • @chandrikaarachchige7825
    @chandrikaarachchige7825 Рік тому +36

    කෝච් ශසිකා ගියපාර වගේ මේ පාරත් වෙනසක් දෙන්නම ලස්සනයි ඇයි අනිත් එක්කනාව ගත්තෙ නැත්තේ. ඉදිරියට යන්න දියණිය 🙏🙏❤️❤️❤️❤️

  • @roshanfernando2424
    @roshanfernando2424 Рік тому +43

    This battle is one of the best performances in that week in BEST OF THE VOICE globally. Just found out. Congratulations 🎊 👏

  • @kaushalanayanajith8074
    @kaushalanayanajith8074 Рік тому +67

    ප්‍රණිර්ශා මතක් වුණේ මට විතරද?
    මං දැකපු ලස්සනම, ආදරණීයම Battle එක
    ශෂික කියන්නෙම Brand එකක්
    😍😍🥰

  • @lakshi_gurl
    @lakshi_gurl Рік тому +31

    කෝච් ශශිකගෙ එ මූනෙ තියන හිනාව එ සතුට 🥺♥️ හරිම නිහතමානි

  • @dilrukshanjayanathperera5126
    @dilrukshanjayanathperera5126 Рік тому +37

    හරිම ලස්සනයි එ බැටල් එක ⁣ හොදටම කලේ කොච් ශශිකා තමයි අපේ හදවතේ ගායිකාව ❤️❤️❤️

  • @sandaruwanpereraofficial
    @sandaruwanpereraofficial Рік тому +42

    මටනම් සිංහල කෙල්ලගෙ තමා ලස්සනට ඇහුනෙ. දෙන්නගෙන්.. ටැමිල් කෙල්ලත් ලස්සනටම කියනව.... ❤️

  • @aththanayakadinaya6793
    @aththanayakadinaya6793 Рік тому +133

    කෝච් ශෂිකගේ බැටල් නම් නියමයි ❤️🥰

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 Рік тому

      ශෂිකා, උමාරියා දෙන්නම ලස්සනට වැඩේ කරනවා. කසුන්, BnS දෙගොල්ලොම එකම සිංදු ටිකම කරකව කරකව දෙනවා.

    • @koka627
      @koka627 Рік тому

      @@dileesharabasnayake6881 මොංගල්ද බන්

  • @dineshchrishan5544
    @dineshchrishan5544 Рік тому +31

    Beautiful Kirushika 😊,your voice is definitely mesmerising , Upeksha you were brilliant too, two young talents, wishing you both a bright future, best wishes from a fellow Srilankan living in the UK. Blessings!

  • @Shashini-j7y
    @Shashini-j7y Рік тому +27

    දෙන්න ම ලස්සනට වැඩේ කරා. බලන් ඉන්න ආසා හිතුනා. ඒ තරම් ලස්සනයි. කිරුෂිකා ලස්සනට කියුවා. හරිම ලස්සනයි. ඒත් උපේක්ෂා ලස්සනට වැඩේ කරා. තව කෝච් කෙනෙක් එයාව තෝරා ගනී කියලා හිතුනා🥺❤️🌹 දෙන්න ට ම හදවතින් ම සුභ පතනවා.

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 Рік тому +2

      හැමෝවම ඉස්සරහට ගෙනියන්න බෑනේ. මං හිතන්නෙ එක්කෙනෙක්ට තියෙන්නෙ Steals 2යිද කොහෙද.....

  • @ashanivimesha6651
    @ashanivimesha6651 Рік тому +49

    So Beautiful Kirushika's Voice 😍❤
    Congrats 🙂✌️
    ජය වේවා ටීම් සශිකා ❤️

  • @lionheartyouthclub3115
    @lionheartyouthclub3115 Рік тому +21

    කිරුශිකා හිනාවෙලාම සිංදුව කිවුවෙ ,හරිම ලස්සනයි ඒ හිනාව ❤️❤️❤️❤️❤️

  • @samhensman1852
    @samhensman1852 Рік тому +84

    Elegant performance. Kirushika was flawless compared to the previous session. Hats off to coach Shashika. I really admired the humanity in all coaches.
    ( Sam Hensman - Jaffna)

  • @viroshinidamayanthi5911
    @viroshinidamayanthi5911 Рік тому +35

    කි පාරක් බැලුවද එත් ඇතිවීමක් නෑ එච්චරට ලස්සනයි ශෂිකා මිස් නම් හරිම නිහතමානී චරිතයක් මත් ගොඩක් ගරු කරනවා අනිත් කොච්ලත් හොදයි හරිම එකමුතුයි ඒකම අනිත් කොචස්ලට ආදර්ශයක්

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN Рік тому +104

    කොච්චර ඇව්වාත් එපා වේන්නේම නැහැ.සුපිරිම සිංදුව❤❤❤

  • @withinK783
    @withinK783 Рік тому +166

    Creativity - Next level , Always singing better than blind audition . Credits goes to Coach Shashika ❤️

  • @hellroar929
    @hellroar929 Рік тому +43

    I watch this on T.V and came back to see it again. Fabulous , Next hit in SL 👌❤

  • @nishuamarathunga1317
    @nishuamarathunga1317 Рік тому +175

    Contestants ලව විතරක් නෙවී Coach ගෙනුත් අැහ අහකට ගන්න හිතෙන්නැති battles තියෙන්නේ Team Sashika ගේ විතරයි. 👍🥰

  • @nimodaperera8998
    @nimodaperera8998 Рік тому +155

    Kirushika's voice is very melodious.❤️😘❤️
    Remarkable performance ❤️🤍

  • @sithminihasnka
    @sithminihasnka Рік тому +56

    ඒක නම් මාරම ලස්සනයි ❤❤...උමාරියාට කට වහගන්නත් අමතක වෙලා 😂

  • @AweSamTravelWorld
    @AweSamTravelWorld Рік тому +94

    මේ ඉදිරිපත් කිරීම හරිම සුන්දරයි ❤❤

  • @champiy5006
    @champiy5006 Рік тому +30

    That is so beautiful! I love Kirushika’s voice
    Best wishes! 💐👌🇺🇸

  • @Generalfacts5
    @Generalfacts5 Рік тому +16

    හරිම cute performance එකක්, good luck team Sashika ✌️ ❤️ 😍

  • @harshanalakshitha6096
    @harshanalakshitha6096 Рік тому +60

    අම්මෝ tamil කෙල්ලගෙ voice එක😍

  • @shenweerasuriya2041
    @shenweerasuriya2041 Рік тому +21

    කෝචි සශිකා බැටල් සුපිරි...ලස්සන බැටල් එකක්

  • @marsamuel325
    @marsamuel325 Рік тому +17

    Both did a great job. But it is a competition only one can proceed further. Upeksha we love you and please come again for the next season. Coach Sashika nice work. Kirushika all the very best with your next level of the Voice Sri Lanka

  • @karunamoorthythanukaran3612
    @karunamoorthythanukaran3612 Рік тому +17

    I love Upeksha voice. what a megical voice. 😍😍😍😍

  • @MadunkaNashali
    @MadunkaNashali Рік тому +7

    Good job guys. Thank you for selecting my song ❤

  • @MoMo-io3eb
    @MoMo-io3eb Рік тому +34

    අනේ ඒ battle එක 😍😍😍😍❤😘

  • @kavionline2004
    @kavionline2004 Рік тому +52

    Team Sashika ❤

  • @bandaraherath8553
    @bandaraherath8553 Рік тому +21

    It is heart touching singing both showed 100% their talent. Love you both

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 Рік тому +12

    ලස්සනයි වොයිස් දෙකක් අපේ උණුසුම් සුබ පැතුම් දෙන්නාටම

  • @songmusicprabash1856
    @songmusicprabash1856 Рік тому +16

    හරිම ලස්සනයි දක්ශයි දෙන්නම ජයවේවා ❤❤🎵🎵🎵🎵

  • @srilankanraja9338
    @srilankanraja9338 Рік тому +6

    அருமை அருமை அருமை ,,❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪👍👍👍💪💪👌👍

  • @binukavinush-wt5gb
    @binukavinush-wt5gb Рік тому +17

    wooow.. amazing performance.. kirushika is good singer .i dont have word in my happy

  • @ishaniwijayanthi9320
    @ishaniwijayanthi9320 Рік тому +40

    අනේ උපේක්ෂාවත් steel කරා නම් හරි..ඒ voice එක මාර ලස්සනයි...🤗🤗

  • @nathanselvanathan4787
    @nathanselvanathan4787 Рік тому +26

    Great performance from both contestants. Both are in fact almost at same level. Jayawewa. This is Sri Lanka. ....

  • @MsMBGZ
    @MsMBGZ Рік тому +50

    Upeksha you were equally good. Personally, I felt you more than Kirushika. I think she had more confidence in Sinhala phrases than you in Tamil phrases. Keep practicing. All the best!

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake6881 Рік тому +28

    සිංහල, දෙමළ mix එකක්.....👌👌👌

  • @renkaarumgan5289
    @renkaarumgan5289 Рік тому +28

    කිරුෂිකා ලස්සනට ගායනා කළා හැගීම් බරව උපේක්ෂා ත් ලස්සනයි ❤️❤️❤️❤️❤️

  • @wellwisher1755
    @wellwisher1755 Рік тому +13

    Wow. It's a lovely treat not only ears also for the soul.thank you coach Shashika and team🌼🌼🌼

  • @okelloetik4298
    @okelloetik4298 Рік тому +4

    I am here in Uganda and I just put this on replay..What a beautiful performance. There is that X factor about that lass kirushika

  • @samnlathad237
    @samnlathad237 Рік тому +10

    ශශිකාගේ මග පෙන්වීම අති සාර්ථකයි..❤❤❤

  • @_shara._.kyun_
    @_shara._.kyun_ Рік тому +12

    Cute performance 💕 Kirushiiiii I love you 🌸 Great work Upeksha 😍

  • @geethasivanthiran2724
    @geethasivanthiran2724 Рік тому +1

    Very beautiful krishika ,thank you coach

  • @nazeerahameed4534
    @nazeerahameed4534 Рік тому +10

    Well done Kiroshika. Your voice is melodious.❤

  • @happines000
    @happines000 Рік тому +8

    What a great combination and a very creative work😘....Budusaranayi🥺💜

  • @nawanjanaamarasinghe2277
    @nawanjanaamarasinghe2277 Рік тому +18

    Woww Superb ❤.. team shashika oya nm 👍

  • @dilinishashlika3311
    @dilinishashlika3311 Рік тому +35

    Coach Shashika is an amazing coach. All the best coach Shashika ♥️

  • @tharindutharindu8019
    @tharindutharindu8019 Рік тому +11

    We shouldn't forget to remember the original singer. thank you for making beautiful song😊

  • @georgenewmanalagiah2315
    @georgenewmanalagiah2315 Рік тому +4

    Compliments and best wishes from Galleon International Events. (Italy). Proud of you'll.

  • @dimithri5338
    @dimithri5338 Рік тому +31

    Lovely battle. Well done guys

  • @ghayanipremathilaka4662
    @ghayanipremathilaka4662 Рік тому +29

    උපේක්ෂා ලස්සනට කියුවා👍

  • @pulavlog
    @pulavlog Рік тому +6

    Nice performance by both of you !!! 🥰🥰🥰

  • @shyamaleeshamalee7057
    @shyamaleeshamalee7057 Рік тому +26

    උපේක්ෂා katahada godak lassanai.dennama issarahata yanna ona mata nam hithune❤

  • @MohamedNawas-os1ux
    @MohamedNawas-os1ux Рік тому +1

    both are well performed anyway wish you all the best kirishika

  • @antonfernando7310
    @antonfernando7310 Рік тому +26

    පිච්ච මලයි, නෙළුම් මලයි... නියමයි... අපුරුයි..

  • @lakmalsuriyaarachchi8451
    @lakmalsuriyaarachchi8451 Рік тому +20

    Such a beautiful and a refreshing performance....

  • @sathiraperera9533
    @sathiraperera9533 Рік тому +1

    Yeh..........language is not a barrier to love and affection .....

  • @deepthifernando2219
    @deepthifernando2219 Рік тому +28

    අනේ උපේක්ෂා කියන්නේ මම අහපු ලස්සනම කටහඩක්...😢

  • @michaelmurali8717
    @michaelmurali8717 Рік тому +7

    Amazing coach 😍😍😍😘😘😘

  • @R4J4N
    @R4J4N Рік тому +5

    Outstanding performance! It would have been a hard choice to make for the coach. All the best to both the contestant.

  • @ajanthaherath2987
    @ajanthaherath2987 Рік тому +16

    කවුරැ තොර ගන්නදෝ දෙන්නාම ඔින නෙද දෙන්නාම ලස්සනට ගායනා කලා

  • @nilukaniluka7837
    @nilukaniluka7837 Рік тому +6

    Kirusikka your voice very nice .. 👌 voice team laa 1st super voice your voice

  • @kasunmrajapaksha9275
    @kasunmrajapaksha9275 Рік тому +10

    Kirushikage cute voice eka ❤️ teens eke panirsha wage wenasak karanna puluwan 😊

  • @ghayanipremathilaka4662
    @ghayanipremathilaka4662 Рік тому +13

    Congratulations for both 🎉.Very nice ✌️

  • @aishurashmi4127
    @aishurashmi4127 Рік тому +4

    ඇත්තටම ඒක හරිම cute performance එකක් ♥️😍

  • @ratnamraj2141
    @ratnamraj2141 Рік тому +1

    To me, I can't differentiate between both voices. Both are equally good and challenging. Well done girls 👏👏👏

  • @kumarysandiya245
    @kumarysandiya245 Рік тому +5

    හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @aiz5478
    @aiz5478 Рік тому +10

    Another level...🤩🔥 Coach shashika nailed it💖

  • @kelumkumara6050
    @kelumkumara6050 Рік тому +54

    Kirushika's voice very nice❤️❤️and she is a cute❤️

  • @melodywithsara
    @melodywithsara Рік тому +19

    Shashika මිස් is the best

  • @madarapurnima6146
    @madarapurnima6146 Рік тому +117

    ශශිකා සිංහලද දෙමළ ද කියලා බලන්නේ නැතුව අවංකව හරි තීරනේ දුන්න එක ගැන නිහතමානී සතුටක් දැනෙනවා...

    • @dsj9156
      @dsj9156 Рік тому +2

      දෙමළ අය තියාගන්න එක ශශිකට වාසියි.....අභිශේකා කරෙත් ඒක

    • @Shashika_Janith
      @Shashika_Janith Рік тому

      @@dsj9156 😂😂

  • @ziyanahamath9792
    @ziyanahamath9792 Рік тому +10

    Wow ශෂිකා ගේ බැටල් නමි නියමයි

  • @madara1519
    @madara1519 Рік тому +5

    Kirushika..wow😍😍😍😍😍

  • @theresejohn6108
    @theresejohn6108 Рік тому +17

    Both of you nailed it wooooow

  • @nayanapadmini1226
    @nayanapadmini1226 Рік тому +8

    අම්මෝ ලස්සන මැණික දිර්ඝ ආයුෂ දෙනාටම 🙏🇶🇦❤❤❤

  • @mathewanthony8275
    @mathewanthony8275 Рік тому

    I love the song and more over I am pleased to tell to all Srilankan friends this song good hachement for our community unity.

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 Рік тому +31

    Cute And lovely Battle Best wishes to Both ❤❤

  • @Panibole..
    @Panibole.. Рік тому +13

    දෙන්නම හොඳයි ඒත් උපේක්ෂා හොඳ ට කරා

  • @dimuthusenanayake9946
    @dimuthusenanayake9946 Рік тому +6

    Beautiful creation! Congrats to both girls.

  • @udanigunarathne6693
    @udanigunarathne6693 Рік тому +16

    Sooo adorable performance ❤❤

  • @jeromesteve349
    @jeromesteve349 Рік тому +1

    Super lovely sweet Battle

  • @tharoo3487
    @tharoo3487 Рік тому +73

    Coach shashika is the best 💓

  • @srineefernando1722
    @srineefernando1722 Рік тому +7

    ශශිකා නියමයි ආදරේ ❤❤❤❤❤❤

  • @manojperera7647
    @manojperera7647 Рік тому +12

    Best Battles - Coach Shashika ❤

  • @niraniranjala8208
    @niraniranjala8208 Рік тому +1

    හරිම ලස්සනයි අක්කලා සුභ පැතුම😍😍💕💚💗💜

  • @akalankaprabath6898
    @akalankaprabath6898 Рік тому +10

    අනේ එක 🌹 🥺

  • @manikkammanikkam1566
    @manikkammanikkam1566 Рік тому +5

    Kirushika vera level.amazing voice. Good luck🥰🥰

  • @judithmerlin11
    @judithmerlin11 Рік тому +3

    මාරම ලස්සනයි .දෙන්නම හොඳට කිවුවා.

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 Рік тому +14

    කෝව් ශෂිකා අද ඔයාගේ බැට්ල් එක සුපිරි