බුදුරජාණන් වහන්සේලාගේ පහළ වීම ගැන ගොඩක් අයගේ ප්‍රශ්න වලට උත්තර

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 118

  • @kushanchathuranga1235
    @kushanchathuranga1235 4 місяці тому +5

    මේ සසර ගමනේ පහල වු සියලුම සම්මා සම්බුදුවරුන් හට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "

  • @DemonEmperor678
    @DemonEmperor678 2 роки тому +6

    හෙළ රජෙක් පහළ වේවා බුදු සසුන බැබලේවා 🙏🙏🙏

  • @Edward.nigma.
    @Edward.nigma. 2 роки тому +16

    💐🙏💐මේ ධර්ම දානමය පින්කම ඔබට උතුම් වූ නිර්වාණය සදහාම හේතු වේවා.💐🙏🙏🙏💐

  • @visurapeshala1110
    @visurapeshala1110 2 роки тому +5

    බුදුවරුන්ගේ පහළවීම සැපයකි...

  • @singha6372
    @singha6372 2 роки тому +7

    බොහෝම පිංසිදුවේවා ඔබතුමාට යඛ් මල්ලි .
    ඉක්මන් භවයක පතනා බෝධියකින් උතුම් නිර්වානය සඵත වේවා !!!☸️💐🙏

  • @w.brumesha.4188
    @w.brumesha.4188 2 роки тому +5

    සක්වල සිතියම නාලිකාවෙත් මෙම කරුණු ⁣ඉදිරිපත් කරනවා

  • @anomajayalath246
    @anomajayalath246 2 роки тому +5

    නමෝ බුද්ධාය සම්මා සම්බුදු සරණයි🙏🙏🙏❤🌷🌷🌷🌍

  • @ajithkithsiri5509
    @ajithkithsiri5509 2 роки тому +6

    බොහොම බොහොම පින්🙏🙏🙏🙏🙏🙏

  • @miyurapawan
    @miyurapawan 2 роки тому +8

    ආනන්දයන් වහන්සේට ලෝක විශය ගැන දේශනා කරද්දී භාග්‍යවතුන් වහන්සේ ආනන්දයන් වහන්සේටත් තේරෙන ප්‍රමානයයි දේශනා කලෙ ,එහිදි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ලෝක විශය අචින්ත්‍යයි කියලා ,මුලුමහත් ලෝකයම වන අනන්ත වූ විශ්වයම බුදුවරු විසින් අවබෝද කරන බවත් දේශනා කරලා තියෙනව

  • @RLProduction1000
    @RLProduction1000 2 роки тому +8

    නමෝ බුද්ධාය ☸️🙏

  • @tecno6900
    @tecno6900 2 роки тому +2

    බුදුරජාණන් වහන්සේ නමකගේ බුද්ධ රාජ්‍ය සක්වලවල් කෝටි ලක්ෂයකි එතනින් එහා තව බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්න පුළුවන් 🙏☸️

  • @HhhjjHhhffg
    @HhhjjHhhffg 2 місяці тому

    Samma, sambudu rajanan whansata maga namas karaya wawa 🙏🙏🙏🎉🎉🎉🙏🙏🙏☸️💐🌹🌻🙏🙏🙏🏵️🌺💐☸️taruwan, saranaei oba tumata 🙏🙏🙏🎉🎉🎉❤❤❤

  • @priyashanthavideosrilanka2844
    @priyashanthavideosrilanka2844 2 роки тому +1

    සාධූ සාධූ සාධූ

  • @sujasujee4513
    @sujasujee4513 2 роки тому +1

    සාදු සාදු සාදු !!
    තෙරුවන් සරණයි මල්ලි ඔබට !!!🙏🙏🙏

  • @kashmikasilva2966
    @kashmikasilva2966 3 місяці тому

    සම්බුදු සරණයි 🙏🙏🙏

  • @chinthakafernando5693
    @chinthakafernando5693 2 роки тому +8

    මේකියන විදියට අපි මැරුනට පස්සේ වෙනත් සක්වලක උපදින්නත් පුලුවන් කියන එකනේ

  • @lakshanmaduwantha1420
    @lakshanmaduwantha1420 2 роки тому +2

    Anee godak pin ❤️❤️🙏

  • @dininduwijayagunawardene
    @dininduwijayagunawardene 5 місяців тому

    sadu sadu sadu 🙏

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 2 роки тому +2

    Bohomath pin teruwan saranai

  • @Herath_
    @Herath_ 2 роки тому +2

    වටිනම වීඩයෝ එකක්🙏

  • @pathumwickramashinghe3664
    @pathumwickramashinghe3664 7 місяців тому

    Budusaranai ❤

  • @dilan6378
    @dilan6378 2 роки тому +1

    තෙරුවන් සරණයි යක් 🙏

  • @vinuprabodhi1360
    @vinuprabodhi1360 2 роки тому

    තෙරුවන් සරණයි 🙏🙏👍👍

  • @gangulithisaravi9878
    @gangulithisaravi9878 2 роки тому +6

    ❤❤🙏🙏🙏

  • @udenimayadunna7242
    @udenimayadunna7242 2 роки тому

    Yakk puthe oba me karana darmadanamaya pinkamata uthum u thunthara bodiyakin ekthara bodiyaka magapalayak labewa 🙏

  • @rh309
    @rh309 2 роки тому +2

    Godark pin oyata

  • @lakminiyasantha4063
    @lakminiyasantha4063 2 роки тому +2

    Den nam yak sehenna dunui 🏆️🏆️🏆️🏆️🎖️️

  • @adithyaweerasuriya3940
    @adithyaweerasuriya3940 2 роки тому +1

    Thank you so much
    Namo buddhaya

  • @Chamindiu
    @Chamindiu 2 роки тому +2

    Sadu Sadu Sadu!!!

  • @the.nethan
    @the.nethan 2 роки тому +3

    ❤❤🙏.

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 2 роки тому

    🙏🙏🙏🙏🙏

  • @disansaliyanage4479
    @disansaliyanage4479 2 роки тому

    ඇත්තටම හරි ම පැහැදිලි ව කියලා දුන්නා. එත් සමහර ප්‍රශ්න හිතේ ඒ විදියට ම ඉතුරු උනා. ජන්බුද්විපය හැරෙන්න ට අනෙක් දිවයින් තියෙන්නේ කොහෙද? ඒ මිනිසුන් අයිත් වෙන්නෙත් මේ 31 තලය ඇතුලත් මේ මගුල් සක්වල තුලනම් ඔවුන් පිළිබද කිසිදු තොරතුරක් නැත්තේ ඇයිද?????

    • @Yakkproduction
      @Yakkproduction  2 роки тому +1

      එම අනිත් ලෝක වෙනම මාන වල පිහිටා තිබෙනවා..අතිතයේ නම් මාර්ගඵල ලාභින් එහි ගොස් තිබෙනවා .

    • @disansaliyanage4479
      @disansaliyanage4479 2 роки тому +1

      තවත් video එකකින් ඒ පිළිබද පැහැදිලි කිරීමක් කරන්න හැකියි නම් වටිනවා

    • @anjalifernando4177
      @anjalifernando4177 2 роки тому +1

      මටත් ඔය ප්‍රශ්නෙමයි

  • @qualitylife8195
    @qualitylife8195 2 роки тому +1

    බුදු හාමුදුරුවෝ ආනන්ද හිමියන් ට කියලා තියෙනවා නේ. මේ ඉන්දියාව වගේම ඉන්දියාවල් තව විශ්වයේ තියෙනවා කියලා. බුද්ධ ඥාණ 🙏❤️

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 3 місяці тому

      ඔව් වෙනත් සක්වල ලෝකවල ඒ වගෙ මනුස්ස ලෝක තියෙනවා බුදු වරැන් පහළ වන

  • @arunaharshana3466
    @arunaharshana3466 2 роки тому +2

    🌷🌷🌷🌺🌺🌺🙏🙏🙏🙏

  • @chamath1237
    @chamath1237 2 роки тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amsakwt9719
    @amsakwt9719 2 роки тому

    Mama kamathima chanal aka thamai yak.a,wagema me methuma hamadema pahadili karala dena vidiha harima hodai api nodanna dewal monatharama me viswaya pura tiyenawada.obata bohoma pin api nodanna dewal terum karala denawata

  • @rumeshlaksiri7554
    @rumeshlaksiri7554 27 днів тому

    1:19 බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ කියලා ත්‍රිපිටකයේ කොහෙද සඳහන් වෙන්නේ??

  • @anjalifernando4177
    @anjalifernando4177 2 роки тому +1

    මනුෂ්‍ය ලෝක 4 පිහිටීම පිලිබඳව සදහන් කරන්න

  • @sunthniudawattha4932
    @sunthniudawattha4932 2 роки тому +1

    සැවැත්නුවර ජේතවනාරාමය දකුනු දොරටුව අසල රෝපනය කල ආනන්ද බෝදිය එදා ස්‍රාවස්තිපුර අද අනුරාධපුර .මේ ජම්බුද්විපයේ බුදු වරුන් ,පසේ බුදු වරුන් ,සක්විති රජවරුන් ,පහලවන්නේ මේ ලංකා දීපය තුල පමනි.ඉන්දියාව කියන රටේ මේ කිසිදු අයෙකු පහල වන්නේ නැත.

    • @BuddhaRakkitha
      @BuddhaRakkitha 2 роки тому +1

      ඉන්දියාවක් එකල තිබුණේ නැහැ

    • @the_memes_explorer
      @the_memes_explorer Рік тому

      Ai ban ubalata deyak keewahama theren neththe. Theeren nedda neththam therrum aran theerun ne wage innawada.

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 4 місяці тому

      suthniudawaththa...මීවනයගෙ පක තමයි පහළ වුනේ ලංකාවෙ 😂😂😂උබලා වගේ අං හරක්ට වදින්න 😂😂😂

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 4 місяці тому

      sunthiudawaththa..යකෝ බුදුන් ලංකාවෙ හිටිය නන් ලංකාවෙ උන් තෙල් ගෑස් පෝලිම් වල කන්න නැතුව බඩගින්නෙ මැරෙනවද ගොන් පකෝ😂😂😂 ඉන්දියාවේ තෙල් වාහන එන්ජින් නැත්නම් උබලා වගේ අං හරක් ගොන් කරත්ත තමයි දක්කන්නෙ ලංකාව කියන දූපතේ 😂😂😂

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 4 місяці тому

      suthniudawaththa ...ඉන්දියාව 😂😂 ඉන්දියාවේ තෙල් ටික ගෑස් ටික වාහන එන්ජින් නැත්නම් උබලා වගේ අං හරක් ලංකාව කියන දූපතේ ගොන් කරත්ත තමයි දක්කන්නෙ ලංකාව කියන දූපතේ 😂😂😂😂

  • @tech-c-lk307
    @tech-c-lk307 2 роки тому

    පියුමුතුරා නමින් බුදුරජාණන් වහන්සේ නමක් වැඩ සිටියේද

  • @priyanliyanage6047
    @priyanliyanage6047 2 роки тому

    Api me dan kaalaya gana katha karaddith kohe hari ho vena vishveeya dhaaduvaka, jambhudveepayaka buduvarayek pahala viya hakida / bhuduvarayek siteeda ?

  • @pathumnishan2014
    @pathumnishan2014 2 роки тому +1

    Yamekuta..yam.parasnayak.nirmanayavanne..manasikamattama.anuvaya..namut..ehi..pilitura.nirmanaya..vanne..ohuge..buddimattama..anuvaya...

  • @iduwaradilshan3330
    @iduwaradilshan3330 2 роки тому +2

    සහෝදරයා යම් කිසි සතෙක් ගොදුරු කර ගැනීමට එන සතෙකු ගසා පන්නා දැමීම පාපයක්ද කාරුණික පිලිතුරක් බලාපොරොත්තු වෙමි 😌🙏🙏

    • @Yakkproduction
      @Yakkproduction  2 роки тому

      නොගහා පැන්නීම පාපයක් නොවේ..

    • @සිහිලැල්සඳහම්
      @සිහිලැල්සඳහම් 2 роки тому +5

      අයියේ ඒකට සිතිවිල්ල හුඟක් බලපානවා.එතනදි ජීවිතය බේරගන්න සිතින් ඒක කලොත් එතන පිනක් රැස් වෙනවා.හැබැයි අර සත්වයාගේ කෑම වේල නවත්තන සිතින් ඒක කරොත් ඒකට යම් පවක් එක් වෙනවා සිතිවිල්ල අති ප්‍රභලයි.එනිසා ඒ සතාටත් හිංසා නොකර අනික් සතාටත් කරැනාවෙන් දෙන්නම ගැන හිතලා වැඩ කරන එක තමා හොඳ.

    • @thushraindika6235
      @thushraindika6235 2 роки тому +1

      සතව පුද්ගලභාවයෙන් මිදීම තමයි කරන්න ඕන දේ. මම කියලා කෙනෙක්වත් එලියේ සතෙක්වක් නොදැක ඉදීම තමයි ශ්‍රේෂ්ඨ වන්නේ. ඔයාට බේරගන්න සතෙක් ඉන්නවා කියන්නේ ඔයා ඉන්නේ මුලාව තුල කියන එක. පින පව ධ්‍යානය කියන තුනම භවයට හේතුවෙනවා.

  • @janakapriyashantha9058
    @janakapriyashantha9058 Рік тому

    යක්, මේ ත්‍රීසහස්සී ලෝක ධාතුවෙන් එහා තවත් ත්‍රී සහස්සී ලෝක ධාතුවක බුදුරජාණන් වහන්සේ නමක් පහල වෙන්න පුළුවන් නේද.මොකද බුද්ධ ඤාණය අනන්ත විශ්ව කරා තිබුනත් බුද්ධ ආඥා ක්ෂේත්‍රය තියෙන්නෙ ත්‍රී සහස්සී ලෝක ධාතුවක් තුළ නිසා.

    • @janakapriyashantha9058
      @janakapriyashantha9058 Рік тому

      මේකට පිළිතුරක් දෙන්න පුළුවන් ද යක් ?

  • @ShalukaLK
    @ShalukaLK 2 роки тому +2

    2:47 methana kiyana de mama kalin ahala na mata eka therenna manushya loka 4k kiyanna eke theruma mokadda?

    • @Yakkproduction
      @Yakkproduction  2 роки тому +1

      මනුෂ්‍ය ලෝක හතරක් තිබෙනවා අපේ සක්වළ තුළ වෙනත් මාන වල

    • @anjalifernando4177
      @anjalifernando4177 2 роки тому

      වෙනත් මාන ගැන අදහසක් දෙන්න

    • @sisirasadikkakanda1427
      @sisirasadikkakanda1427 2 роки тому

      @@anjalifernando4177 අපි ඉන්නෙ 3 වෙනි මානයේ.... (3D)
      හිත දියුනු කරගත්ත කට්ටියට පුලුවන්.. 4 වෙනි මානය 5 වෙනි මානය දකින්න ... අපටත් පුලුවන් භාවනා කලොත්..

  • @supunmihiranga4340
    @supunmihiranga4340 27 днів тому

    Ethakoata kakusanda budun wahanse ,konagamana budun wahnse , kashyapa budun wahanse pahala wela tynne me pruthuviyema nam Anthak kalpayakata awrudu gana kiynna puluwan neda....Lokaya athiwela Awrudu bilions walin 4.5 k nisa😮..
    Mewa galapaganna amarui ne

  • @සිහිලැල්සඳහම්

    කමෙන්ට් බෝඩ් එකේ ලොකු වලියක් ගිහින් ...ඇත්ත කතාවතමයි වලියත් දැන් ඉවරයි .හැම දේම වගේ ඒකත් නැති වෙලා ගිහිං.ඒච්චරයි නේහ්😂

  • @piriesneranjan6667
    @piriesneranjan6667 2 роки тому +2

    yak obata bohoma pin me dma danayata

  • @iraniedesilva9062
    @iraniedesilva9062 2 роки тому

    Magul sakwalA pihitiye dasadahasak sakwalata pasuwaya. Poojawaliya Balanna. Buduhamuduruwo desana karapu deya wenas karanna eppa. Jambudeepaya indiyawe pihitala thinne.

    • @Yakkproduction
      @Yakkproduction  2 роки тому +3

      මේ කියන කාරණාව නම් කවදාවත් සමහරු වටහා ගන්නේ නෑ..ජම්බුද්වීපය කියන්නේ සමස්ථ පෘථිවියට මිසක් එක රටකට නෙවෙයි... පූජාවලිය වේවා..ත්‍රිපිටකය වේවා ..ගොඩක් අය වචන වල පැටලිලා මිසක් ඇත්ත දකින්නේ,නෑ..

  • @King-100G
    @King-100G 2 роки тому +1

    යක්
    මේ මොහොතේ මේ අනන්ත විශ්වයේ කොතනකම හරි තැනක බුදු රජාණන්වහන්සේ කෙනෙක් පහල වෙලා ඉන්න විදිහක් නැද්ද ?

    • @Yakkproduction
      @Yakkproduction  2 роки тому +1

      මේ,විශ්වයේ,බැහැ නමුත් වෙනත් විශ්වයක පහළ විය හැකි

    • @King-100G
      @King-100G 2 роки тому

      @@Yakkproduction තව පැහැදිලි කරන්න බැරිද ? 😕
      සම්පූර්ණයෙන් පැහැදිලි කරපු වීඩියෝ එකක් හරි ආයේ දාන්නකෝ
      ඒ වෙනත් සක්වලක ඉන්න බුදු රජාණන්වහන්සේ ගෞතම බුදු රජාණන්වහන්සේ ගැන දන්නවා ඇතිද ? අපේ රට ගැන දන්නවා ඇතිද ? අපේ රටේ ඉන්න රහතන් වහන්සේලා ගැන දන්නවා ඇතිද ?

    • @King-100G
      @King-100G 2 роки тому +3

      ඔය සහස්සි , ද්වි සහස්සි, ත්‍රි සහස්සි,... ලෝක ධාතුවලත් ශුද්ධාවාස බ්‍රහ්ම තල තියෙනවා නන් මේ මොහොතේ තවත් බුදු රජාණන්වහන්සේලා මේ විශ්වය තුල ඉපදිලත් නැත්තං එක බුදු කෙනෙක්ගේ ධාතු පරිනිර්වාණය වෙනකල් වෙනත් කිසිම බුදු කෙනෙක් මේ විශ්වයේ පහල වෙන්නෙත් නැත්තං ඒ සහස්සි, ද්වී සහස්සි, ත්‍රි සහස්සි.... ලෝක වල තියෙන ශුද්ධාවාස බ්‍රහ්ම තල වල ඉපදුනු බ්‍රහ්මයෝ ඒවෑ ඉපදුනේ කාගෙන් බණ අහලද ?

    • @miyurapawan
      @miyurapawan 2 роки тому

      @@King-100G අනිවාරෙන් දන්නවා ,අනන්ත වූ විශ්වය අවබෝධ කල භාග්‍යවතුන් වහන්සේ ඒ ගැන නොදැන ඉන්න විදිහක් නෑනෙ

    • @miyurapawan
      @miyurapawan 2 роки тому

      මන් හිතනවා ටිකක් හරි තේරෙන්න ඇති කියලා බුදු සරනයි

  • @niranjalasamaranayaka9805
    @niranjalasamaranayaka9805 2 роки тому

    Therenne naa oil.....

  • @iraniedesilva9062
    @iraniedesilva9062 2 роки тому

    budunge desanawa dasadahasaksakwala dakwa pamana neda

    • @Yakkproduction
      @Yakkproduction  2 роки тому

      ඊටත් වඩා පුළුවන්

  • @100200465
    @100200465 2 роки тому

    intro එක දිග වැඩී

  • @sithumgimhan7650
    @sithumgimhan7650 2 роки тому

    එක් බුදු කෙනෙකු නම් පහල වෙන්නෙ, මාරයන් කීයක් ඉන්නවද, බුදු කෙනෙක් නැති උනාම මාරයට ඕන දෙයක් කරන්න පුලුවන්නේ, අපේ බුදු රජානන් වහන්සේ පහල වෙන්න පෙර , මාරයා පහල වෙලා හිටියද? 2500කට කලින් මිනිසු ඖලක් නැතුව හිටියනේ,( අපේ හා වෙන්ත් රටවල් ඉතිහාසය ගැන බලන්න) මාරයා එතකොට මනුස්ස ලෝකෙම උගේ වසගෙට ගත්තේ නෑ නේ. පැහැදිලි කරන්න!

    • @Yakkproduction
      @Yakkproduction  2 роки тому +1

      මාරයා තමයි කාම ලෝකෙට අධිපති..කාම ලෝකෙට පෘතිව්ය අයිති..මාරයන් කල්පයෙන්,කල්පයට වෙනස් වෙනවා..

    • @sithumgimhan7650
      @sithumgimhan7650 2 роки тому

      කල්පය පුරවටම පවතිනවද

    • @SamsungTAB-zb8jd
      @SamsungTAB-zb8jd 2 роки тому

      එක ලෝක ධාතුවක එක මාරයෙක්, එක සක්‍රයෙක් ,එක යමරජෙක් බැගින් සිටිනවා. සහස්සි ලෝක ධාතුවේ පරිනිම්මිතවසවර්ති ලෝක 1000,තුසිතයො1000

  • @srilankanbestfoods8142
    @srilankanbestfoods8142 2 роки тому

    සතර දිසාවෙන්ම මුහුදෙන් වටවූ ජම්බුද්වීපය මා දුටිමි කියල අසෝක රජතුමා ප්‍රකාශකරල තියෙන්නෙ මොන ද්වීපයටද

    • @Yakkproduction
      @Yakkproduction  2 роки тому +1

      ජම්බුද්වීපය කියන්නේ මුළු පෘථිවියටම මිසක් රටක් නෙමෙයි

  • @BuddhaRakkitha
    @BuddhaRakkitha 2 роки тому

    ඒ කාලේ ඉන්දියාවක් නැහැ

  • @production6347
    @production6347 2 роки тому +7

    🙏🙏🙏❤️❤️❤️❤️

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 2 роки тому

    🙏🙏🙏🙏🙏

  • @shitihamu3951
    @shitihamu3951 2 роки тому +1

    🙏🙏🙏

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 2 роки тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rohanaharshan9343
    @rohanaharshan9343 2 роки тому

    🙏

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 2 роки тому

    🙏🙏🙏🙏🙏

  • @isuripriyadarshanikumariha7598
    @isuripriyadarshanikumariha7598 2 роки тому +2

    🙏❤️🙏

  • @sachin5275
    @sachin5275 2 роки тому

    🙏🙏🙏