Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
රවීන්ගේ ඇක්ටින් මාරම නැචුරල්❤😊
පාරමී ගාමිණීගේ දුව කියලා මට නම් හිතෙන්නෙ ගාමිණීගේ යාලුවා පාරමීව මුදලාලිට අහුවෙන්න නැති වෙන්න හංගගෙන පරිස්සම් කරන්න ඇති❤තාම ගාමිණීයි පාරමීගෙ තාත්තායි මූනට මූන හම්බ වුනේ නෑනෙ❤❤
පාරමී වගීශ ආයෙත් එකතු කරන්න අනේ පවු වගීශ 🥺♥️
ඉස්සරහට යන්න යන්න ඩිරෙක්ටර්ට කතාවෙ මුල අමතක වෙයිද කියලා සාධාරණ සැකයක් එනවා 😂
Ow😂😂😂
Me kathaweth main actorslawa amataka karanna hadanne
Ow ow
බලන් ගියාම දැන් කලින් ගායකයෝ වෙලා හිටපු අය තමයි දැන් හොඳටම රඟපාන්නේ.MG දනුෂ්කත් එහෙමනේ.එතකොට දැන් රවීන්ගෙත් acting මරු.ගායකයෝ දැන් ඉක්මනට වැඩේ අල්ල ගන්න seen එකක් තියෙන්නේ
සිහින ආලියා බලන්න කතාව බලන්න ආපු මම.😁
apith ehema thama😍
Math
අනේ රවීන් හිනා වෙවී කතා කරන ලස්සන 🥺❤️🥰
පාරමීගේ ඇස් වලින් ආදරේ උතුරනවා🥺 මාදවීට චීත්තයක් මහගෙන පැත්තකට වෙලා ඉන්න කියන්න අනේ. වගීෂ ඔයා ඉක්මනට පාරමීට කැමතියි කියන්න😁❤
මාධවීට පුශ්පෙව සෙට් කරන්න ඩිරෙක්ට මහත්තයා 😂😂😂😂
😂😂
😂😂😂
ela ela ehema karanna😂😂😂😂
Adooo😂😂😂
😂
පාරමීගේ නංගිටත් චාම්ව අන්දන්න. මම එයාගේ වීඩියොස් වල දැකලා තියෙනවා එයා එහෙම අදිනවා..එයාට හරිම ලස්සනයි එහෙම.. එතකොට රවීන් එක්කත් match වෙනවා කපල් එක විදියට දකිද්දි..
Apo ou e gaumak harima kethai eyata
ow
E gawuma adala ala goniyak wage hena kathai
පාරමී වගීෂ දෙන්නා දැන් නම් යාළු කලා නම් හරිනේ 😢❤
ඔව් අප්පා කතාවෙන් වැඩකුත් නැ දෙන්නා මෙහෙම ඉද්දි
@@KsKsKsKsKs-t4mHeeeeee
Ow
ඒක නම් ඇත්ත
නිශාට ඒ ඇදුම අව්ල් නේද😢ආයේ එහෙම කරන්න එපා මිනිස්සු බනින්නේ නිශාට නෙමෙයි යෝහානිට 😢😮
සුදු මහත්තය හිනා වී ගෙනමයි අප්පා❤😊
Pissu hadenava me lassana kolla handa❤❤❤
Matath
වගීශ ❤ පාරමී ලව් ස්ටෝරි එක ඉක්මනට පටන් ගන්නකෝ... ඉවසිල්ලක් නෑ.. හිමිට සිහින ❤ආලියා ලව්ස්ටෝරි එක ගෙන්න ඒක කලබලයක් නෑ
පාරමී ❤ වගීශ.....සිහින ❤ ආලීයා.(නීශා).....
ඇයි මාදවී පුශ්පයා 😂😂😂😂😂
Sihina lassanai act karanawa
කොස්තා ❤️ ශලා😊
@@SriyaAbesinha-q9w 😂💔
පාරමීගෙ තාත්ත ලේසි පහසු මනුස්සයෙක් නෙවෙයි මං හිතන්නෙ 🥲
Ow eka ahema tamai ahinsakava hitiyata issara darunu manussayek vage eda qwe mara gena marenava kyala anika tamai parameege thaththa tamai mn hitana vidiyata gamini den paramiva hada ganna thaththa gamini yaluvo venna one balamuko😂😂😂
අලුතින් කව්රු ආවත් වගීශ ❤පාරමී කොටස් නම් අඩු කරන්න එපා.එ දෙන්නා පුන්චි තිරයේ මන් දැකපු ලස්සනම කපල් එක❤❤❤❤
කොස්තා අයියේ ඔයා අපිව හිනස්සලා මරනවා 😊 අනේ සිරිල් අයියේ අනවශ්‍ය ප්‍රශ්න දාගන්නේ නැතිව ඔය ගේ මාරු කරලා වත්තෙන් යන්න අනේ 😁😁👍👍
වගීෂ පාරමීව යාලු කරන්න 🥺 ආසාවෙන්ම බැලුවෙ බලන්නෙ ඒ දෙන්නගෙ කොටස්.දුකයි තරහ වෙලා ඉද්දී ❤️❤️
පාරමී වගීෂගේ හිත් රිදීම් ඒ හැඟීම් හරි ලස්සනයි. පාරමිගේ තාත්තටත් අතීතයක් තියේ. එයත් මේ කතාවට සම්බන්දයි. වගීෂ පාරමී කතාව ළඟ ලංගම එන ලකී මුදලාලි එක්ක වැරදි අවබෝධ එක්ක සීරියස් වෙද්දී පොඩි දෙන්නගේ සැහැල්ලු කතාව කතාව බැලන්ස්
ආලියා ලස්සනයි 🤍 ඒත් ඒ ගවුම නම් අවුල් එයාට 😪
ගාමිණිගේ සීන් එකක් Fb එකේ බලලා කොටස් 84 ක් දවස් ගානක් බලලා අද තමා කතාවට සෙට් උනේ නාට්‍ය ලස්සනයි කොස්තා නිසා තවත් ලස්සනයි පාරමීගේ දෙමව්පියන්ට පුෂ්පේ නැන්දා මාමා කියද්දී මල්ලී කියලා අමතන්නේ පුෂ්පෙව ඈත් කරවන්න ඒවගේ පාරමී සහ නංගිත් පුෂ්පේ අයියා කියන්නේ නැතිව පුෂ්පේ මාමේ කිව්වා නම් ඉවරයිනේ ඔය කතන්දරේ 😂
Roshel ගේ sachin ගේ eye contact 😫😫😼🤗එක නම් පිස්සුවක්.
අනේ අනේ සුදු මහත්තයා දැක්කත් හිත පිරෙනවා 🥰🫶
පලතුරැ පුෂ්පෙට හොන්ද දඬුවමක් දෙන්න ඕනි.පේන්න බෑ .අප්පිරියයි
Episode 85ම දවස් 3න් යූටුබ් එකෙන් බලපු මන් 😌❤️ මාරම ලස්සන කතාවක් 🥰
Roshelge මූනෙන් ඇස් වලින් දෙන Feelings නියමයි
ඔහොම යද්දී පුෂ්පයා ගාමිණීගේ පුතා වෙයිද දන්නේ නෑ😂😂😂
වශි ග❤❤❤පාරමී ගේ අලුත් ආදරෙ ඔහොම ඔරවල එපා පොදවර්ශා ඕනි අනේ ලියන්න කෝ එහෙම පිට පතplease please please thanku
පාරමී අක්කිනම් ශොයි.❤🥰💖
පාරමී & වගීශ ආදර කතාව ගෙන්න ඉක්මනින්ම ..අනේ ඒ දෙන්නා යාළු කරන්න ..😊
ස්නේහ❤️නිසල්පාරමී💛වගීෂඅප්සරා💙මධුකනිශා🤍සිහිනමෙතනින් ලස්සනම පාරමී💛වගීෂ..📸❣️✨🌈🌷
උඩ කපල්ස් තුනම එකක්නෙ😒
@roweenanuksha එ වුණාට පාරමී♥වගීෂ තමා ලස්සනම දෙබස්,හැසිරීම්,හැගීම්,..අවංකව තියෙනේ..
මන් ඒක වෙනස් විදියකට හිතුවෙ..🤭
xgyyx 11:11 that ghy9m@@ImeshaImesha-kn6ni
J
කතාවේ සිහිනගේ ටික විතරක් බලන මම 🤭❤
Mn wge😁🤝
පාරමීවයි වගිශයි සෙට් කරන්න බලන අපිත් පවු වගිශත් පවු😁
දෙන්නගෙම ලොකු කමනෙ ඉතින් බෑනෙ කොරන්න 😂🥲
පාරමීගෙ තාත්තයි ගාමිනියි යාලුවෝ වෙන්න බැරිද????🤔
පරමීගේ තාත්තා ඉස්සර දරුනු කෙනෙක් වගේ
කවුද කැමති වගිෂ පාරමි අයේ එකතු වෙනවට කැමති අය 👍මේ පැත්තට
සිරිල්ගෙ අතීතයත් එච්චර හොඳ එකක් නෙවේ වගේ.බොරැල්ලෙ ඉඳන් වෙන ගමකට ඇවිල්ල කුලියට ඉන්නෙත් ඒනිසා වෙන්නැති.ජානු වගේ රට පටලනවා මේකත් වෙලාවකට.ඒකෙත් මිනීමරුවා හොයන්න වටේ යැව්වනෙ🥲
ඒකෙ මිනීමරුව කව්ද
අක්කට කලින් නංගි ලවු එක පටන්ගනි වගේ නේද❤❤
මාධවී හම්බුනොත් වෙඩි තියනවා 😤😤😤😤 මේ වගියට කොන්ද පණ නෑ 😂😂😂😂
අනික් අයට වඩා කොස්තයි නියමෙටම රගපාන්නේ 😂😂😂😂😂😂😂😂
හදිස්සියක් නෑ හොදේ... ආලියා සිහින දෙන්න හිමීට සෙට් කරන්න.👀👍 ඉක්මන් වුනොත් අපිට බලන්න දෙයක් නැහැනෙ 🙂👍
අනෙ ඔව් එක.ඇත්ත
😮sdzcfcgciaX🌁🌁😭🎁🫵😊😊
Lifcsfsgeuidefzscu6ggejihg gvvfcvxcxjcaxs❤c 10fzvxcxdvvsMsAppee
VscsxsjdRépiles
පාරමී මූණ එල්ලන්න ඉන්න එපා. වගීෂ පව් එයා ඔයාට ගොඩක් ආදරෙයි ❤❤වෙනදා වගේ හිනා වෙලා සතුටින් ඉන්න ❤❤
වගීෂට වත් පාරමීට වත් කිසිම කරදරයක් වෙන්න එපා..එ් අාදරේ ලස්සන කරන්න හැමදාම
අද තමයි කාව සෙට් උනේ.හදවතට දැනෙන ලස්සන කතාවක්💞💞
සිහින ඔයා මාර fast නේද ? 😅 E dabala nisa කතව දැන් boring නෑ
වගීෂ,පාරමී ❤❤❤ මාරම ආසයි.ඒදෙන්න නිසයි මම මේ නාට්‍ය බලන්නේ ❤❤❤❤
කොස්ත සර් නම් superb❤❤
අනේ පාරමි ඇයි මාදවි කියපු දේවල් කියන්නේ නැත්තේ වගිෂට
දැන්නම් පාරමී වගීශයි එකතු කරන්නකො 🥺
දාබරේයි කොස්තයි ජෝක් ඩයල් දෙකක්නේ මරු😂😂
දැන් නම් කතාව බලන්නෙම ආලියාගෙයි සුදු මහත්තයාගෙයි කොටස් බලන්න...🤗❤❤
Aththa❤
atta😁
පාරමී වගීෂ love story eka හරියට build කලොත් බ්ලාස්ට් එකක් කරන්න පුළුවන් කපල් එකක්. ඒ chemistry eken hariayata wadak gani kiyal balaporoththu wenawa. එහෙම නොවුනොත් අර ජානු එකේ වගේ ප්‍රධාන නළු නිලියො නැතුව තමා කතාව කරන් යන්න වෙන්නෙ
අපොයි ඔව්
පාරමී දැන් එපා කරවන්න එපා මුන අවුල් කරගෙන😂
Den maha vikarayak
අනේ පුෂ්පේ පවු හලෝ ඔයා ඔයා දන්නේත් නෑ ඔයාටවෙින්නේ මෝකද කියලා ගමිණී ලැස්ති වෙින්නේ පුෂ්පේගේන් හැමදේම දැනගන්න ලකීට ගේම දේන්න 😂😂😂😂😂😂😂😂😂😂
Director sir, කතාව ලස්සනට මේ ටිකේ ලස්සනට ගියා මැදදි එහෙම කන්න එපා අර ජානු,දෙවෙනි ඉනිම වගේ male leadලායි second leadලාවයි පටලගෙන 😢 😢
මේවා අපේ සල්ලිනෙ පුතේ. 🤭🤭🤭
වගීෂ අයියා ගේ තාත්තා ගාමිණී අන්කල් නේද කතාවේ ගාමිණී අන්කල් අසනීප වෙලා ඉස්පිරිතාලේ ගියාම වගීෂ අයියට ලේ දෙන්න වෙයි එතකොට එයා දැන ගනී නේ එයාගේ ඇත්ත ම තාත්තා ගාමිණී කියලා
ලකී මුදලාලි කවුද කියල කවුද දන්නෙ 😊
වගියට ෆයිට් එකක් තියේ නම් තුවාල උනත් නැතත් පාරමි හොස්පිටල් දුවන් යන සීන් එහෙම දාමු.😁නැත්නම් ලංකාවේ කතා ලව් ස්ටෝරි කරන්න දන්නේ නෑ කියලා තමයි හිතන්න වෙන්නේ. ඒ ලව් එක ගොඩ නැගෙන හැටි දැනට කොලිටි ලකී මුදලාලි අද හෙටම
අප්පච්චියේ සුදු මහත්තයා... හිනා කාගෙනම ඉන්නවනෙ ඔයා. ඒ හිනාව දැක්කම අපිට ලැජ්ජ හිතෙනවා....😂😂😂All the very best raveen ❤❤❤❤❤
කොස්තගේ ඒවට හිනා ගිහින් පන යනවා 😂😂
N ema pana ynne
@@koshila...2386 එහෙමද හා 😏
හත්තිකේ මුන් දෙන්නා දැන් හම්බවෙන්නත් පටන් අරගෙන 😁😁❤️❤️
අනාථ නිවාසෙ හිටියා කියන කෙල්ල පාරමි කියලා මං හිතන්නේ
රවීන් මරු , අර ඔලුවෙ තිබ්බ නැට්ට කැපුවට පස්සෙ ලස්සනයි , ඇක්ටින් උනත් සුපිරියි
පාරමී වගීශ ❤❤❤❤රොශෙල් ❤❤❤
සුදු මහත්තයගෙ හිනාව ලස්සනයි❤
දැනට වගීෂගෙ අම්මා තාත්තා ගාමිනිගේ ළමයා වගීෂගෙ පොඩි කාලෙ යාලුවා ලකී මුදලාලි පාරමීගේ තාත්තගෙ අතීතය මේ ඔක්කොම එකකට එකක් සම්බන්ධයි වගේ. ඒ ගැට එකින් එක ලෙහුනොත් තමා කතාව හරියට ඉස්සරහට ගෙනියන්න පුළුවන් වෙන්නෙ
ඒක ලිහන එකම තමා කතාව... කොස්තයියා හදපු පොද වර්ශාවත් හදන්නයන චිත්‍රපටියවත් නෙවෙයි.... නේද
පුෂ්පේ එනකොට දාන miusic එක නැතිව පාලුයි 😂😂😂😂
මාදවි කියපු දේවල් වලට ඇයි වගීෂ එක්ක තරහ වෙලා ඉන්නෙ පාරමි 😊😊😊😊???
එයට හිත රිදෙන්න 😢ඇති පව්
She said he is going like this with all his costars and forget them later
යොහානිට ඇගේ size එකට ඇදුමක් අරගන්න කියපං 😂
ow bn hena chaaa
එයා පොඩි කාලෙ ඇදපු ඇඳුමක් හම්බ වෙලා
ආලියාගෙ කොල්ලා මාරම ලස්සනයි
වගීශ ❤ පාරමී
රවීන්ගෙ ඇක්ටින් නම් හරිම Natural 😍සුදු මහත්තයට මීට කලින් නේ රඟපාන්න එන්න තිබ්බෙ 🤭🥰
❤❤❤ වගීශ ❤❤ පාරමී
සිහිනගේ හිනාව..😩❤
කොස්තා මල්ලි තමා මරුම😂😂😂❤❤❤❤
ඉස්සර ළමා චරිත කරපු කෙල්ල දැන් screen එකේ පෙම්වතිය කගේ චරිතයක් කරන්න තරම් ලොකු වෙලා..කාලෙ යන ඉක්මන. ❤
Aththa. Yohani maath dakalama thiyennema podi kale characters walin. Asawen balanawa me kathawata MN
සිහින ඉතින් හිනයක්ම තමයි අපිට...❤❤..හැමදාම කතාවේ ඉන්නකෝ..❤❤
atthama sallana teledram 1k.. ❤ vagisha ❤parami.. lassanata act krnva.. good luck..
පොඩි කපල් එක නම් ෂෝයි 🥰🥰🥰😛
ගාමිණි හදන්නෙ ශේප් එකේ ලකී මුදලාලි ගැන දැනගන්න පුෂ්පෙගෙන්.
ඔන්න ඉතිම් පුස්පයා හොදම එකෙන් කන්න තමා යන්නේ 😂😂😂
දැන්නම් මේ කතාව බලන්නේ ආලියා සිහින හින්දා❤😊 maching and lovely 💑
හිනා වෙලාම ඉන්නවා. ලස්සනයි . නව ආරම්භයට සුභ පැතුම් රවීන්❤
කොස්තා සර් නම් ෂෝයි 🤭 සිහින අයියාත් ❤
සිහින 🩵✨නිශා වගීෂ ✨🩵පාරමී
අනේ පාරමී වගීෂ ආදරේ ඉම්මනට පටන්ගන්නකෝ
ඒක තමා ඒ ආදරේ පටන් අරගෙන එකඑක රහස් හොටාගෙන යන විදිහට කතාව ගීයානං මරු
ගාමිණීයි පාරමීගෙ තාත්තයි යාලුවො වෙන්න ඇති හිතෙනවා..කතාව යන විදිහට
කොත්තා සර් නම් මරු අනේහ්
කොස්තාට නම් සම්මානයක් ලැබෙන්නම ඔන😊
දෙයියනේ දෙයියනේ සුදු මහත්තයා...😪❤️
යොහානි ගේ ලස්සන ❤️
රවීන්ගේ කතාව ❤🙂 ලස්සන යී
කතාව කන්න නම් එපා ❤❤❤
සුදු මහත්තයගෙ හිනාව 😍😍
අප්සරා❤❤❤❤❤❤❤❤❤❤
අදනම් කතාව මරු 👌. කොස්තායි, රවීනුයි නිසා තවත් හොදයි. 😂😊❤
❤😊 , dan 7 Days ma Roshel akkii ❤ ge lassna drama 's blnn puluwn mm e දෙකම hamdama aniwa blanwa , 🥺🥰🥰 "Paradeese " "Back side " (ITN ) 🎉 .Anee me denna nm shoii parami ❤ wageesha pww denna ma aulen 🥺💔
Wageesha & parami fav couple 💐♥️✨️
රවීන්ගේ ඇක්ටින් මාරම නැචුරල්❤😊
පාරමී ගාමිණීගේ දුව කියලා මට නම් හිතෙන්නෙ ගාමිණීගේ යාලුවා පාරමීව මුදලාලිට අහුවෙන්න නැති වෙන්න හංගගෙන පරිස්සම් කරන්න ඇති❤තාම ගාමිණීයි පාරමීගෙ තාත්තායි මූනට මූන හම්බ වුනේ නෑනෙ❤❤
පාරමී වගීශ ආයෙත් එකතු කරන්න අනේ පවු වගීශ 🥺♥️
ඉස්සරහට යන්න යන්න ඩිරෙක්ටර්ට කතාවෙ මුල අමතක වෙයිද කියලා සාධාරණ සැකයක් එනවා 😂
Ow😂😂😂
Me kathaweth main actorslawa amataka karanna hadanne
Ow ow
බලන් ගියාම දැන් කලින් ගායකයෝ වෙලා හිටපු අය තමයි දැන් හොඳටම රඟපාන්නේ.MG දනුෂ්කත් එහෙමනේ.එතකොට දැන් රවීන්ගෙත් acting මරු.ගායකයෝ දැන් ඉක්මනට වැඩේ අල්ල ගන්න seen එකක් තියෙන්නේ
සිහින ආලියා බලන්න කතාව බලන්න ආපු මම.😁
apith ehema thama😍
Math
අනේ රවීන් හිනා වෙවී කතා කරන ලස්සන 🥺❤️🥰
පාරමීගේ ඇස් වලින් ආදරේ උතුරනවා🥺 මාදවීට චීත්තයක් මහගෙන පැත්තකට වෙලා ඉන්න කියන්න අනේ. වගීෂ ඔයා ඉක්මනට පාරමීට කැමතියි කියන්න😁❤
මාධවීට පුශ්පෙව සෙට් කරන්න ඩිරෙක්ට මහත්තයා 😂😂😂😂
😂😂
😂😂😂
ela ela ehema karanna😂😂😂😂
Adooo😂😂😂
😂
පාරමීගේ නංගිටත් චාම්ව අන්දන්න. මම එයාගේ වීඩියොස් වල දැකලා තියෙනවා එයා එහෙම අදිනවා..එයාට හරිම ලස්සනයි එහෙම.. එතකොට රවීන් එක්කත් match වෙනවා කපල් එක විදියට දකිද්දි..
Apo ou e gaumak harima kethai eyata
ow
E gawuma adala ala goniyak wage hena kathai
පාරමී වගීෂ දෙන්නා දැන් නම් යාළු කලා නම් හරිනේ 😢❤
ඔව් අප්පා කතාවෙන් වැඩකුත් නැ දෙන්නා මෙහෙම ඉද්දි
@@KsKsKsKsKs-t4mHeeeeee
Ow
ඒක නම් ඇත්ත
නිශාට ඒ ඇදුම අව්ල් නේද😢ආයේ එහෙම කරන්න එපා මිනිස්සු බනින්නේ නිශාට නෙමෙයි යෝහානිට 😢😮
සුදු මහත්තය හිනා වී ගෙනමයි අප්පා❤😊
Pissu hadenava me lassana kolla handa❤❤❤
Matath
වගීශ ❤ පාරමී ලව් ස්ටෝරි එක ඉක්මනට පටන් ගන්නකෝ... ඉවසිල්ලක් නෑ.. හිමිට සිහින ❤ආලියා ලව්ස්ටෝරි එක ගෙන්න ඒක කලබලයක් නෑ
පාරමී ❤ වගීශ.....
සිහින ❤ ආලීයා.(නීශා).....
ඇයි මාදවී පුශ්පයා 😂😂😂😂😂
Sihina lassanai act karanawa
කොස්තා ❤️ ශලා😊
@@SriyaAbesinha-q9w 😂💔
පාරමීගෙ තාත්ත ලේසි පහසු මනුස්සයෙක් නෙවෙයි මං හිතන්නෙ 🥲
Ow eka ahema tamai ahinsakava hitiyata issara darunu manussayek vage eda qwe mara gena marenava kyala anika tamai parameege thaththa tamai mn hitana vidiyata gamini den paramiva hada ganna thaththa gamini yaluvo venna one balamuko😂😂😂
අලුතින් කව්රු ආවත් වගීශ ❤පාරමී කොටස් නම් අඩු කරන්න එපා.එ දෙන්නා පුන්චි තිරයේ මන් දැකපු ලස්සනම කපල් එක❤❤❤❤
කොස්තා අයියේ ඔයා අපිව හිනස්සලා මරනවා 😊 අනේ සිරිල් අයියේ අනවශ්‍ය ප්‍රශ්න දාගන්නේ නැතිව ඔය ගේ මාරු කරලා වත්තෙන් යන්න අනේ 😁😁👍👍
වගීෂ පාරමීව යාලු කරන්න 🥺 ආසාවෙන්ම බැලුවෙ බලන්නෙ ඒ දෙන්නගෙ කොටස්.දුකයි තරහ වෙලා ඉද්දී ❤️❤️
පාරමී වගීෂගේ හිත් රිදීම් ඒ හැඟීම් හරි ලස්සනයි.
පාරමිගේ තාත්තටත් අතීතයක් තියේ. එයත් මේ කතාවට සම්බන්දයි. වගීෂ පාරමී කතාව ළඟ ලංගම එන ලකී මුදලාලි එක්ක වැරදි අවබෝධ එක්ක සීරියස් වෙද්දී පොඩි දෙන්නගේ සැහැල්ලු කතාව කතාව බැලන්ස්
ආලියා ලස්සනයි 🤍 ඒත් ඒ ගවුම නම් අවුල් එයාට 😪
ගාමිණිගේ සීන් එකක් Fb එකේ බලලා කොටස් 84 ක් දවස් ගානක් බලලා අද තමා කතාවට සෙට් උනේ නාට්‍ය ලස්සනයි කොස්තා නිසා තවත් ලස්සනයි පාරමීගේ දෙමව්පියන්ට පුෂ්පේ නැන්දා මාමා කියද්දී මල්ලී කියලා අමතන්නේ පුෂ්පෙව ඈත් කරවන්න ඒවගේ පාරමී සහ නංගිත් පුෂ්පේ අයියා කියන්නේ නැතිව පුෂ්පේ මාමේ කිව්වා නම් ඉවරයිනේ ඔය කතන්දරේ 😂
Roshel ගේ sachin ගේ eye contact 😫😫😼🤗එක නම් පිස්සුවක්.
අනේ අනේ සුදු මහත්තයා දැක්කත් හිත පිරෙනවා 🥰🫶
පලතුරැ පුෂ්පෙට හොන්ද දඬුවමක් දෙන්න ඕනි.පේන්න බෑ .අප්පිරියයි
Episode 85ම දවස් 3න් යූටුබ් එකෙන් බලපු මන් 😌❤️ මාරම ලස්සන කතාවක් 🥰
Roshelge මූනෙන් ඇස් වලින් දෙන Feelings නියමයි
ඔහොම යද්දී පුෂ්පයා ගාමිණීගේ පුතා වෙයිද දන්නේ නෑ😂😂😂
වශි ග❤❤❤පාරමී ගේ අලුත් ආදරෙ ඔහොම ඔරවල එපා පොදවර්ශා ඕනි අනේ ලියන්න කෝ එහෙම පිට පතplease please please thanku
පාරමී අක්කිනම් ශොයි.❤🥰💖
පාරමී & වගීශ ආදර කතාව ගෙන්න ඉක්මනින්ම ..අනේ ඒ දෙන්නා යාළු කරන්න ..😊
ස්නේහ❤️නිසල්
පාරමී💛වගීෂ
අප්සරා💙මධුක
නිශා🤍සිහින
මෙතනින් ලස්සනම
පාරමී💛වගීෂ..📸❣️✨🌈🌷
උඩ කපල්ස් තුනම එකක්නෙ😒
@roweenanuksha එ වුණාට පාරමී♥වගීෂ තමා ලස්සනම දෙබස්,හැසිරීම්,හැගීම්,..අවංකව තියෙනේ..
මන් ඒක වෙනස් විදියකට හිතුවෙ..🤭
xgyyx 11:11 that ghy9m
@@ImeshaImesha-kn6ni
J
කතාවේ සිහිනගේ ටික විතරක් බලන මම 🤭❤
Mn wge😁🤝
පාරමීවයි වගිශයි සෙට් කරන්න බලන අපිත් පවු වගිශත් පවු😁
දෙන්නගෙම ලොකු කමනෙ ඉතින් බෑනෙ කොරන්න 😂🥲
පාරමීගෙ තාත්තයි ගාමිනියි යාලුවෝ වෙන්න බැරිද????🤔
පරමීගේ තාත්තා ඉස්සර දරුනු කෙනෙක් වගේ
කවුද කැමති වගිෂ පාරමි අයේ එකතු වෙනවට කැමති අය 👍මේ පැත්තට
සිරිල්ගෙ අතීතයත් එච්චර හොඳ එකක් නෙවේ වගේ.බොරැල්ලෙ ඉඳන් වෙන ගමකට ඇවිල්ල කුලියට ඉන්නෙත් ඒනිසා වෙන්නැති.ජානු වගේ රට පටලනවා මේකත් වෙලාවකට.ඒකෙත් මිනීමරුවා හොයන්න වටේ යැව්වනෙ🥲
ඒකෙ මිනීමරුව කව්ද
අක්කට කලින් නංගි ලවු එක පටන්ගනි වගේ නේද❤❤
මාධවී හම්බුනොත් වෙඩි තියනවා 😤😤😤😤 මේ වගියට කොන්ද පණ නෑ 😂😂😂😂
😂😂
අනික් අයට වඩා කොස්තයි නියමෙටම රගපාන්නේ 😂😂😂😂😂😂😂😂
හදිස්සියක් නෑ හොදේ... ආලියා සිහින දෙන්න හිමීට සෙට් කරන්න.👀👍 ඉක්මන් වුනොත් අපිට බලන්න දෙයක් නැහැනෙ 🙂👍
අනෙ ඔව් එක.ඇත්ත
😮sdzcfcgciaX🌁🌁😭🎁🫵😊😊
Lifcsfsgeuidefzscu6ggejihg gvvfcvxcxjcaxs❤c 10fzvxcxdvvs
Ms
Appee
Vscsxsjd
Répiles
පාරමී මූණ එල්ලන්න ඉන්න එපා. වගීෂ පව් එයා ඔයාට ගොඩක් ආදරෙයි ❤❤වෙනදා වගේ හිනා වෙලා සතුටින් ඉන්න ❤❤
වගීෂට වත් පාරමීට වත් කිසිම කරදරයක් වෙන්න එපා..එ් අාදරේ ලස්සන කරන්න හැමදාම
අද තමයි කාව සෙට් උනේ.හදවතට දැනෙන ලස්සන කතාවක්💞💞
සිහින ඔයා මාර fast නේද ? 😅 E dabala nisa කතව දැන් boring නෑ
වගීෂ,පාරමී ❤❤❤ මාරම ආසයි.ඒදෙන්න නිසයි මම මේ නාට්‍ය බලන්නේ ❤❤❤❤
කොස්ත සර් නම් superb❤❤
අනේ පාරමි ඇයි මාදවි කියපු දේවල් කියන්නේ නැත්තේ වගිෂට
දැන්නම් පාරමී වගීශයි එකතු කරන්නකො 🥺
දාබරේයි කොස්තයි ජෝක් ඩයල් දෙකක්නේ මරු😂😂
දැන් නම් කතාව බලන්නෙම ආලියාගෙයි සුදු මහත්තයාගෙයි කොටස් බලන්න...🤗❤❤
Aththa❤
atta
😁
පාරමී වගීෂ love story eka හරියට build කලොත් බ්ලාස්ට් එකක් කරන්න පුළුවන් කපල් එකක්. ඒ chemistry eken hariayata wadak gani kiyal balaporoththu wenawa. එහෙම නොවුනොත් අර ජානු එකේ වගේ ප්‍රධාන නළු නිලියො නැතුව තමා කතාව කරන් යන්න වෙන්නෙ
අපොයි ඔව්
පාරමී දැන් එපා කරවන්න එපා මුන අවුල් කරගෙන😂
Den maha vikarayak
අනේ පුෂ්පේ පවු හලෝ ඔයා ඔයා දන්නේත් නෑ ඔයාටවෙින්නේ මෝකද කියලා ගමිණී ලැස්ති වෙින්නේ පුෂ්පේගේන් හැමදේම දැනගන්න ලකීට ගේම දේන්න 😂😂😂😂😂😂😂😂😂😂
Director sir, කතාව ලස්සනට මේ ටිකේ ලස්සනට ගියා මැදදි එහෙම කන්න එපා අර ජානු,දෙවෙනි ඉනිම වගේ male leadලායි second leadලාවයි පටලගෙන 😢 😢
මේවා අපේ සල්ලිනෙ පුතේ. 🤭🤭🤭
වගීෂ අයියා ගේ තාත්තා ගාමිණී අන්කල් නේද කතාවේ ගාමිණී අන්කල් අසනීප වෙලා ඉස්පිරිතාලේ ගියාම වගීෂ අයියට ලේ දෙන්න වෙයි එතකොට එයා දැන ගනී නේ එයාගේ ඇත්ත ම තාත්තා ගාමිණී කියලා
ලකී මුදලාලි කවුද කියල කවුද දන්නෙ 😊
වගියට ෆයිට් එකක් තියේ නම් තුවාල උනත් නැතත් පාරමි හොස්පිටල් දුවන් යන සීන් එහෙම දාමු.😁නැත්නම් ලංකාවේ කතා ලව් ස්ටෝරි කරන්න දන්නේ නෑ කියලා තමයි හිතන්න වෙන්නේ. ඒ ලව් එක ගොඩ නැගෙන හැටි දැනට කොලිටි ලකී මුදලාලි අද හෙටම
අප්පච්චියේ සුදු මහත්තයා... හිනා කාගෙනම ඉන්නවනෙ ඔයා. ඒ හිනාව දැක්කම අපිට ලැජ්ජ හිතෙනවා....😂😂😂
All the very best raveen ❤❤❤❤❤
කොස්තගේ ඒවට හිනා ගිහින් පන යනවා 😂😂
N ema pana ynne
@@koshila...2386 එහෙමද හා 😏
හත්තිකේ මුන් දෙන්නා දැන් හම්බවෙන්නත් පටන් අරගෙන 😁😁❤️❤️
අනාථ නිවාසෙ හිටියා කියන කෙල්ල පාරමි කියලා මං හිතන්නේ
රවීන් මරු , අර ඔලුවෙ තිබ්බ නැට්ට කැපුවට පස්සෙ ලස්සනයි , ඇක්ටින් උනත් සුපිරියි
පාරමී වගීශ ❤❤❤❤රොශෙල් ❤❤❤
සුදු මහත්තයගෙ හිනාව ලස්සනයි❤
දැනට වගීෂගෙ අම්මා තාත්තා
ගාමිනිගේ ළමයා
වගීෂගෙ පොඩි කාලෙ යාලුවා
ලකී මුදලාලි
පාරමීගේ තාත්තගෙ අතීතය
මේ ඔක්කොම එකකට එකක් සම්බන්ධයි වගේ. ඒ ගැට එකින් එක ලෙහුනොත් තමා කතාව හරියට ඉස්සරහට ගෙනියන්න පුළුවන් වෙන්නෙ
ඒක ලිහන එකම තමා කතාව... කොස්තයියා හදපු පොද වර්ශාවත් හදන්නයන චිත්‍රපටියවත් නෙවෙයි.... නේද
පුෂ්පේ එනකොට දාන miusic එක නැතිව පාලුයි 😂😂😂😂
මාදවි කියපු දේවල් වලට ඇයි වගීෂ එක්ක තරහ වෙලා ඉන්නෙ පාරමි 😊😊😊😊???
එයට හිත රිදෙන්න 😢ඇති පව්
She said he is going like this with all his costars and forget them later
යොහානිට ඇගේ size එකට ඇදුමක් අරගන්න කියපං 😂
ow bn hena chaaa
එයා පොඩි කාලෙ ඇදපු ඇඳුමක් හම්බ වෙලා
ආලියාගෙ කොල්ලා මාරම ලස්සනයි
වගීශ ❤ පාරමී
රවීන්ගෙ ඇක්ටින් නම් හරිම Natural 😍
සුදු මහත්තයට මීට කලින් නේ රඟපාන්න එන්න තිබ්බෙ 🤭🥰
❤❤❤ වගීශ ❤❤ පාරමී
සිහිනගේ හිනාව..😩❤
කොස්තා මල්ලි තමා මරුම😂😂😂❤❤❤❤
ඉස්සර ළමා චරිත කරපු කෙල්ල දැන් screen එකේ පෙම්වතිය කගේ චරිතයක් කරන්න තරම් ලොකු වෙලා..කාලෙ යන ඉක්මන. ❤
Aththa. Yohani maath dakalama thiyennema podi kale characters walin. Asawen balanawa me kathawata MN
සිහින ඉතින් හිනයක්ම තමයි අපිට...❤❤..හැමදාම කතාවේ ඉන්නකෝ..❤❤
atthama sallana teledram 1k.. ❤ vagisha ❤parami.. lassanata act krnva.. good luck..
පොඩි කපල් එක නම් ෂෝයි 🥰🥰🥰😛
ගාමිණි හදන්නෙ ශේප් එකේ ලකී මුදලාලි ගැන දැනගන්න පුෂ්පෙගෙන්.
ඔන්න ඉතිම් පුස්පයා හොදම එකෙන් කන්න තමා යන්නේ 😂😂😂
දැන්නම් මේ කතාව බලන්නේ ආලියා සිහින හින්දා❤😊 maching and lovely 💑
හිනා වෙලාම ඉන්නවා. ලස්සනයි . නව ආරම්භයට සුභ පැතුම් රවීන්❤
කොස්තා සර් නම් ෂෝයි 🤭 සිහින අයියාත් ❤
සිහින 🩵✨නිශා
වගීෂ ✨🩵පාරමී
අනේ පාරමී වගීෂ ආදරේ ඉම්මනට පටන්ගන්නකෝ
ඒක තමා ඒ ආදරේ පටන් අරගෙන එකඑක රහස් හොටාගෙන යන විදිහට කතාව ගීයානං මරු
ගාමිණීයි පාරමීගෙ තාත්තයි යාලුවො වෙන්න ඇති හිතෙනවා..කතාව යන විදිහට
කොත්තා සර් නම් මරු අනේහ්
කොස්තාට නම් සම්මානයක් ලැබෙන්නම ඔන😊
දෙයියනේ දෙයියනේ සුදු මහත්තයා...😪❤️
යොහානි ගේ ලස්සන ❤️
රවීන්ගේ කතාව ❤🙂 ලස්සන යී
කතාව කන්න නම් එපා ❤❤❤
සුදු මහත්තයගෙ හිනාව 😍😍
අප්සරා❤❤❤❤❤❤❤❤❤❤
අදනම් කතාව මරු 👌. කොස්තායි, රවීනුයි නිසා තවත් හොදයි. 😂😊❤
❤😊 , dan 7 Days ma Roshel akkii ❤ ge lassna drama 's blnn puluwn mm e දෙකම hamdama aniwa blanwa , 🥺🥰🥰 "Paradeese "
"Back side " (ITN ) 🎉 .
Anee me denna nm shoii parami ❤ wageesha pww denna ma aulen 🥺💔
Wageesha & parami fav couple 💐♥️✨️