විභාහේ ළඟ අය බලන්න...ඔයාට ලකුණු 10 ක් ශුවර්....🙏❤

Поділитися
Вставка
  • Опубліковано 9 лис 2024

КОМЕНТАРІ • 136

  • @virajasanka5288
    @virajasanka5288 7 місяців тому +29

    දාන්නේ නෑ කියලත්, මෙච්චර මිනිස්සු ගැන හිතන කෙනෙක් නම් සුපුන් සර්, මනුස්සයෙක් වෙන්න බෑ ඔයා දේවාලයක් හැමෝගෙම ප්‍රාර්ථනා ඉශ්ට කරන❤
    ආදරෙයි හදවතේ අඩියෙන්ම🇰🇷🫂😘

    • @KoreanSemiya-mv7ow
      @KoreanSemiya-mv7ow  7 місяців тому +2

      ආදරෙයි මගෙ පුතේ ගොඩාක්.. නොදා ඉන්න බෑ..තව එකක් වගේ දානවා ඉතින්.

    • @Dakshin583
      @Dakshin583 7 місяців тому +3

      Godak dewal igena gatta godak pin kiyannam wadan na❤❤❤❤❤ 🎉🎉🎉🎉

    • @virajasanka5288
      @virajasanka5288 7 місяців тому

      @@KoreanSemiya-mv7ow ඉතිරිලා යන්න හරියනවා සර්ට අනිවා .ආදරෙයි ❤

  • @pamodhamadhuranga
    @pamodhamadhuranga 7 місяців тому +18

    ජීවත් වෙන්නට රැකියාවට යාඋතු නිසා,පන්තියට එන්න වෙන්නෙ හදිස්සියෙන්,ගෙදරට වෙලා සැපට ඉන්න නන්ගිලා නොවන,ඉස්කෝලෙන් out නොවන මල්ලිලා නොවන,...මෙකට try කරන,ජීවන බර කරට අරන් දරු පවුල රැක ගන්න නිදි මරාගෙන රැකියාවට යන මම වැනි පියවරුන් පුදුම ගේමක් දෙන්නෙ...උන්ට හරි යන්න ඕන එකෙන්ම..ඔක්කොම ටම හරි යන්න ඕන......ගේමට යන ගමනේ සෙමිය පීරන මම මේ බර අවියෙනුත් සන්නද්ධ උනා සර්...පින්....❤❤❤❤

  • @sureshindragith9077
    @sureshindragith9077 7 місяців тому +18

    සර් දැන් මෙ විබාගෙ ලිව්වෙ 185 සර් ගෙ විඩියො ඔක්කොම බැලුවා මෙවගෙ පෙපර් හැමොම කර්න්නෙ නැනෙ විබගෙ හෙටයි කියලා අදත් විඩියො එකක් සර් දැම්මනෙ එකත් අන්තිමට විබාගෙ හොල්එක ගාවට ගිහින් බැලුව ..සර්ට ගොඩාක් පින් සර් .....මොකුත් නැ සර් විබාගෙ ලෙසියි නිර්වචනයකට අවෙ පේයූ අපවිත්‍ර තෙල් එක විතරයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @migarawimukthi1481
      @migarawimukthi1481 7 місяців тому

      Paper ekata monada awe ada bro ?

    • @sureshindragith9077
      @sureshindragith9077 7 місяців тому +2

      ප්‍රස්ථාර 4ම අවෙ සොල්මොයොන් කජන් මාන්තා චොක්තා එකක්වත් ආවෙ නැ සොල් නල් චුසොක් දෙක එකටම ආවා සවන්දීම ලෙසියි සාමාන්‍ය

    • @migarawimukthi1481
      @migarawimukthi1481 7 місяців тому

      Thank you machan...

    • @KoreanSemiya-mv7ow
      @KoreanSemiya-mv7ow  7 місяців тому +2

      නියමයි පුතේ...ආදරෙයි

    • @dilkilakshika
      @dilkilakshika 4 місяці тому

      😊😊😊

  • @TharinduDinelka-wl5vv
    @TharinduDinelka-wl5vv 2 місяці тому +1

    දැනේන ක්යාදෙනවා බුදුසරණ යි සර්ට ❤🙏🏻

  • @kavin3524
    @kavin3524 16 днів тому

    සර්ගෙ වීඩීයො ගොඩක් බැලුවා මන්.ගොඩක් උදව් උනා❤
    අද exam ලිව්වා 185❤
    Thank you❤

  • @nisansalasanjeewani3753
    @nisansalasanjeewani3753 3 місяці тому +3

    ඊයේ exam කරා... මට උපකරණ ටික අමාරු වෙලා තිබුණේ.. මේක ලොකු උදව්වක් වුනා...බොහොම ස්තූතියි සර්...ලකුණුනම් 160..ඇති වෙයිද දන්නේ නෑ.

  • @MATHEESHADANANJA
    @MATHEESHADANANJA 2 місяці тому +1

    UA-cam එක පීරුව මේ ප්‍රශ්න කරපු වීඩියෝ එක ක් හොයාගන්න , දෙයියනේ කියල හම්බුනා...❤❤❤
    බොහොම පිං ❤️ 🙏

    • @KoreanSemiya-mv7ow
      @KoreanSemiya-mv7ow  2 місяці тому +1

      තව තියෙනවා පුතේ.ගිහින් බලන්න

    • @MATHEESHADANANJA
      @MATHEESHADANANJA 2 місяці тому

      @@KoreanSemiya-mv7ow හරි Sir ❤️🙏

  • @SanjeewaPathum-ek1xj
    @SanjeewaPathum-ek1xj 6 місяців тому

    ගොඩාක් පින් සර්......නොදන්න ගොඩක් දෙවල් දැනගත්තා ... බොහොම පිං සර් ❤️❤️🙏

  • @mahindarukmal4569
    @mahindarukmal4569 5 місяців тому

    හදවතින්ම ස්තුතියි මේ විදිහට පැහැදිලි කරන එකට 💖💖💖🙏

  • @ruwankumara-wi5kb
    @ruwankumara-wi5kb 3 місяці тому

    godak pin sirta...sirge amma tattata nirogiwa jiwath wenna lebenna ona....

  • @s.m.harithahimasara7200
    @s.m.harithahimasara7200 7 місяців тому +2

    Godak Thankyou Sir.....😇😇

  • @KumaraGunawardhana
    @KumaraGunawardhana 7 місяців тому +2

    සර් වීඩියෝ දානකම් ඇගිලි ගැන ගැන හිටියෙ සර් ආදරෙයි සර්ට හරියන්න ඔනේ තව තව ❤

    • @KoreanSemiya-mv7ow
      @KoreanSemiya-mv7ow  7 місяців тому +2

      ආදරෙයි මගෙ පුතේ ගොඩාක්..මගෙ පුතාටත් හරියන්න ඕනේ..තෙරුවන් සරණයි

  • @Pavithra_Madhubhashani
    @Pavithra_Madhubhashani Місяць тому

    Thank You Sir ❤

  • @GihonHarsha-ks1dr
    @GihonHarsha-ks1dr 7 місяців тому +2

    You tub ake mehem prashn karal dana akam guruwaraya sir thamai sirt godak 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @GeethaniNimanthika
    @GeethaniNimanthika 7 місяців тому +3

    සර් වීඩියෝ දාන්නෙ නැතිවෙවි කියල හිතුවෙ ❤❤❤❤❤

    • @KoreanSemiya-mv7ow
      @KoreanSemiya-mv7ow  7 місяців тому

      දානවා ඉතින්.තව දෙකක් විතර..පව්නේ ඔයාලත්..

  • @SahansaWickramasingha
    @SahansaWickramasingha 6 місяців тому

    අසෝ ඕසෝ හේසෝ , නිකා එකේ වෙනස හොයාගන්න මන් හැමතැනම බැලුවා තිබුනෙ නෑ බොක්කටම වැදුනා සර්

  • @Ashansampath-o4n
    @Ashansampath-o4n 7 місяців тому +2

    Thank sir respect ❤

  • @STharaka-n9p
    @STharaka-n9p 6 місяців тому +1

    Supiri sir marama watinawa 💞

  • @MaduCroose-sx1xh
    @MaduCroose-sx1xh 7 місяців тому +2

    Thank you sir❤

  • @MalshaPiyumi-pj3di
    @MalshaPiyumi-pj3di 7 місяців тому +1

    Thank you sir 🥺❤️❤️

  • @lakmalsanjeewa3659
    @lakmalsanjeewa3659 7 місяців тому +2

    ආයේ වීඩියෝ දාන්නේ නෑ කියලාත් වීඩියෝ දැම්මාට ස්තූතිය සර්.... 🙏

  • @priyanthadissanayaka5304
    @priyanthadissanayaka5304 7 місяців тому +2

    great boss

  • @pmaduwantha543
    @pmaduwantha543 2 місяці тому

    Budusaranai sir ❤

  • @AffectionateParakeet-jk2ld
    @AffectionateParakeet-jk2ld 7 місяців тому +1

    Sir mama ada exam kara 170..mama sir video balala gadak dawal igena gattha.. Gadak pin sir ❤❤❤

    • @KoreanSemiya-mv7ow
      @KoreanSemiya-mv7ow  7 місяців тому +1

      සතුටුයි මගෙ පුතේ..ඉදිරි වැඩ ටිකත් හොදින් කරගන්න මගෙ පුතා..තුනුරුවන්ගේ පිහිටයි

    • @migarawimukthi1481
      @migarawimukthi1481 7 місяців тому +1

      Monada awe paper ekata dear

  • @sumudupriyantha487
    @sumudupriyantha487 4 місяці тому

    20/ 19 සර් 🥰

  • @Rusid111
    @Rusid111 4 місяці тому

    Thank you sir godak dewal igena gatta❤

  • @dlakmini338
    @dlakmini338 7 місяців тому +1

    Godak pin sir ❤

  • @kasundilanka5150
    @kasundilanka5150 3 місяці тому +1

    සර් මොකද්ද අර H k B kiyan koreyan pepr tiyn ek link ek dennko sir❤️🥺

  • @malshadasanayaka3048
    @malshadasanayaka3048 7 місяців тому +1

    Godak pin sir 💝💝💝💝🥺🙏

  • @kalumbalasooriya3750
    @kalumbalasooriya3750 7 місяців тому +1

    ❤❤❤❤

  • @manojkumaara958
    @manojkumaara958 7 місяців тому +2

    sir mama alut lamayek tama hodiya witarae danne kohomada sir apita peper karaganna puluwan.❤

    • @KoreanSemiya-mv7ow
      @KoreanSemiya-mv7ow  7 місяців тому

      Mage putha ඉස්සරලම පොත කරගන්නකෝ

  • @SubashaniLakmali-ux8rb
    @SubashaniLakmali-ux8rb 7 місяців тому +1

    Sirta gdk pin ❤❤

  • @dineshlakdeera867
    @dineshlakdeera867 7 місяців тому +2

    uthum guruwaru❤❤

  • @indikamadusanka9348
    @indikamadusanka9348 7 місяців тому +1

    විභාගේ කරා ඒත් තාම බලන්න හිතෙනව❤🇰🇷

  • @dinukaweerarathna1095
    @dinukaweerarathna1095 7 місяців тому +1

    ❤❤❤❤❤❤❤

  • @piumisithara4088
    @piumisithara4088 7 місяців тому +1

  • @BOYIKA-SL
    @BOYIKA-SL 2 місяці тому

    20/20💙

  • @lasiyawithkorea
    @lasiyawithkorea 7 місяців тому +1

    korean powanawa sir maru aye kiyanna deyak ne 😍😍🙏🙏🙏

  • @sureshindragith9077
    @sureshindragith9077 7 місяців тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Saranga951
    @Saranga951 2 місяці тому +1

    Sir ge paper clz walata free giya aya sha sirgen goda giya aya kawadawath mula amathaka karannepa wisheshayen free card giya aya sir kiyanne marama hoda kenk mn dakapu ayagen

    • @KoreanSemiya-mv7ow
      @KoreanSemiya-mv7ow  2 місяці тому

      @@Saranga951 ආදරෙයි මගෙ පුතේ

  • @사드캘움2002
    @사드캘움2002 7 місяців тому +1

    Sir 👊🏼🇰🇷🖤💫

  • @nuwanranaweera1546
    @nuwanranaweera1546 7 місяців тому +1

    අනේ sir vedios tika piliwewelakata playlists karanna ko 🙏🙏🙏😢

    • @KoreanSemiya-mv7ow
      @KoreanSemiya-mv7ow  7 місяців тому +1

      හරි පුතේ දාන්නම්.මං.

  • @tharindudinuka1814
    @tharindudinuka1814 7 місяців тому +1

    Ai sir vedio danne na kiynne...attatama ai e ...dukai sir

  • @KavinduSharitha
    @KavinduSharitha 7 місяців тому +1

    😍❤️

  • @sujeewagimhani991
    @sujeewagimhani991 17 днів тому

    15/20❤

  • @MASTER_JEY
    @MASTER_JEY 3 місяці тому

    18 sir hoda pepar ekak meka Mata anidda exam

  • @MihinduMadushan
    @MihinduMadushan 7 місяців тому +1

    ❤🎉

  • @EPSTOPICKOREA2526
    @EPSTOPICKOREA2526 7 місяців тому +1

    🥰🥰🥰🥰

  • @priyankarathanuj6784
    @priyankarathanuj6784 7 місяців тому +1

    20/18🙏🇱🇰🇰🇷

  • @MalinduSathsara-it1ol
    @MalinduSathsara-it1ol 3 місяці тому

    Aiye bohom sathuti oyage paper serm bluwa 165lkunu aiyat pin lakunu ati weid .danne na

  • @kapugelakmali6497
    @kapugelakmali6497 5 місяців тому

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @KavishkaDeshan-m2m
    @KavishkaDeshan-m2m 7 місяців тому

    Sir Mt sirge nb eka ona mn exam ekat 190 gaththa sirge vedio loku haiyak una Sir me kalunata yanna😊❤

  • @kesh3211
    @kesh3211 7 місяців тому +1

    Sir listening tik goda dgnn widiya poddk kiynnko

    • @KoreanSemiya-mv7ow
      @KoreanSemiya-mv7ow  7 місяців тому

      පේපර් කරන්න පුතේ ගොඩාක්.

  • @Janiya825
    @Janiya825 5 місяців тому

    ❤🤩

  • @shiranmadusanka3064
    @shiranmadusanka3064 7 місяців тому +1

    නියමයි සර්😊❤

  • @user-nethu..5wc4z
    @user-nethu..5wc4z 7 місяців тому +1

    adare sir.❤❤ anidda exam.😑

    • @KoreanSemiya-mv7ow
      @KoreanSemiya-mv7ow  7 місяців тому +1

      හොදින් කරන්න මගෙ පුතා පාස් වෙනවාමයි...❤️

    • @user-nethu..5wc4z
      @user-nethu..5wc4z 7 місяців тому +1

      @@KoreanSemiya-mv7ow 😍😍😍 e wachaneth athi sir.

  • @KumaraGunawardhana
    @KumaraGunawardhana 7 місяців тому +1

    සර් අඩ්ඩ්මිශන් එක downloaded වුනාට පෙන්නන්නෙ නැනෙ සර් මම😢 සර්ට watsepp එකට දාන්නද වැටෙන එක

    • @KoreanSemiya-mv7ow
      @KoreanSemiya-mv7ow  7 місяців тому +1

      විදේශ සේවා එකට ගන්න පුතේ
      මං දැක්කා පොටෝ එක

    • @KumaraGunawardhana
      @KumaraGunawardhana 7 місяців тому

      @@KoreanSemiya-mv7ow ❤️

  • @chanakapradeep5900
    @chanakapradeep5900 7 місяців тому +2

    20 ma hari sir

  • @nishithagimhan
    @nishithagimhan 3 місяці тому

    Pdf ek දෙනවද

  • @Priyashan___
    @Priyashan___ 6 місяців тому

    🥰❤🙏

  • @NimeshChathuranga-p4q
    @NimeshChathuranga-p4q 7 місяців тому +1

    Sir mt clz ekt join wenn oni

  • @indikaprasanna655
    @indikaprasanna655 2 місяці тому

    1

  • @ChamindaKumara-f1q
    @ChamindaKumara-f1q 7 місяців тому +1

    Class ekata join wenne kohomada?

  • @FFCOC_SCREEN
    @FFCOC_SCREEN 7 місяців тому +1

    Rattarane ape deiyo❤

  • @MaduCroose-sx1xh
    @MaduCroose-sx1xh 6 місяців тому

    2❤

  • @Emiivlog
    @Emiivlog 7 місяців тому +1

    ❤❤

  • @tmaxspd
    @tmaxspd 7 місяців тому +1

    Heta exam 🤒❤️

    • @D.H.K200
      @D.H.K200 7 місяців тому +1

      Hodata liyan 🎉

    • @사드캘움2002
      @사드캘움2002 7 місяців тому

      Goda dapan👊🏼💯🇰🇷

    • @tmaxspd
      @tmaxspd 7 місяців тому

      @@D.H.K200 ❤️❤️

    • @tmaxspd
      @tmaxspd 7 місяців тому

      @@사드캘움2002 ❤️❤️

    • @KoreanSemiya-mv7ow
      @KoreanSemiya-mv7ow  7 місяців тому

      තුනුරුවන්ගේ පිහිටයි මගෙ පුතාට..

  • @pawanella9066
    @pawanella9066 7 місяців тому +1

    콤바인 kiyanne pela sitawana yanthrayata kiyala pothe tyenne sir.
    05 weni prashne sir kiuwe aswanu nelana yantraya kiyla

    • @KoreanSemiya-mv7ow
      @KoreanSemiya-mv7ow  7 місяців тому

      අච්චු පොතේ වැරදියි මගෙ පුතේ...

    • @pawanella9066
      @pawanella9066 7 місяців тому +1

      @@KoreanSemiya-mv7ow thank you sir

  • @D.H.K200
    @D.H.K200 7 місяців тому +1

    Sarge namber eka denako

  • @PabodaLakshani-q6l
    @PabodaLakshani-q6l 7 місяців тому +1

  • @sasindudgamage
    @sasindudgamage 7 місяців тому +1

    ❤❤

  • @lasiyawithkorea
    @lasiyawithkorea 7 місяців тому +1

    ❤❤

  • @LakshithaMadushan527
    @LakshithaMadushan527 5 місяців тому

  • @Dakshin583
    @Dakshin583 7 місяців тому +1

    ❤❤❤❤

  • @prasannakumara-cj5nt
    @prasannakumara-cj5nt 4 місяці тому +1

    ❤❤❤❤❤

  • @pathumjayawickrama
    @pathumjayawickrama 7 місяців тому +1

    ❤❤

  • @KasunPriyasath
    @KasunPriyasath 7 місяців тому +1

    ❤❤

  • @psm7366
    @psm7366 5 місяців тому

    ❤❤

  • @hewagesamawathi5886
    @hewagesamawathi5886 5 місяців тому

    ❤❤❤

  • @imesheranda2055
    @imesheranda2055 2 місяці тому

    ❤❤❤❤