Little Adam's Peak | පුංචි සිරීපාදය | Ella | Srilanka

Поділитися
Вставка
  • Опубліковано 7 лис 2024

КОМЕНТАРІ • 18

  • @solotravelingpissuwa8468
    @solotravelingpissuwa8468  Рік тому

    ආයුබෝවන් හැමෝටම..
    මාගේ දෙදින සංචාරයේ දෙවෙනි දිනයේ දෙවෙනි ගමනාන්තයට තමයි මම මේ ඔයාලව එක්කන් යන්නේ. ඒ තමයි Little Adam's Peak හෙවත් පුංචි සිරීපාදය.
    කලින් රූප රචනය තුලින් ඔයාලව Flying Ravana Mega ZipLine එකේ එක්කන් ගියා. එහි ඊළග කොටස විදියට ඔයාලව මම පුංචි සිරීපාදේ එක්කන් යනවා මේ රූප රචනය තුලින්.
    ඇල්ල නගරයට නුදුරින් පිහිටා තිබෙන මේ සුන්දර ස්ථානය දෙස් විදෙස් සංචාරකයන්ගේ සංචාරක පාරාදීසයක් කීවොත් මා නිවැරදියි.
    සුන්දර ඇල්ල කඳු පන්තියට සමාන්තරව පිහිටා ඇති මේ සුන්දර පුංචි සිරිපාද කඳු වැටියේ ශිඛරය මීටර් 1141ක් උසයි. තරමක් පහසුවෙන් කඳු මුදුන වෙත ලගා විය හැකිය.

  • @travelsl487
    @travelsl487 Рік тому +1

    Supiri,, Digatama karagena yamu ❤‍🔥

  • @AnushaHemamali-ft2bz
    @AnushaHemamali-ft2bz 3 місяці тому

    ❤❤

  • @exploreshorts.
    @exploreshorts. Рік тому +1

    Good work. Keep it up 🔥

  • @lakmalmadushan4808
    @lakmalmadushan4808 Рік тому +1

    😍😍😍

  • @manothmc
    @manothmc Рік тому +1

    නියමයි කොල්ලෝ...❤

  • @imalshaweerakkodi7905
    @imalshaweerakkodi7905 Рік тому +1

    A good vlog as always. Keep going.

  • @darshanakarunasiri9996
    @darshanakarunasiri9996 Рік тому +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @LahiruKadawathaarachchi
    @LahiruKadawathaarachchi Рік тому +1

    👍

  • @DviewTech
    @DviewTech Рік тому +1

    ❤🔥