අෂ්ඨ ලෝක ධර්මය - A very clear explanation

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 12

  • @sbntv5569
    @sbntv5569 2 дні тому +5

    මමත් 5,6 වතාවක් මෙම බුද්ධ භාවනා වැඩසටහනට සහ සම්බන්ධ වුනා. උතුම් අරහතූන් වහන්සේ දේශනා කරන ධර්මය සත්‍යයි ප්‍රායෝගිකයි. මම අද එය අත්විදිනව. මගේ සසර ගමන නවතාලමින් මේ ජාතියේම මේ දුක් පැවැත්මෙන් මිදී නිදහස් වන්නට උදව්කල, මාර්ගය පෙන්වාදුන් උතුම් අරහතූන් වහන්සේට කායික මානසික සුවපත් භාවය ලැබේවා... ❤❤❤❤

  • @gnanaweerasinghe-xu3vv
    @gnanaweerasinghe-xu3vv 2 дні тому +2

    උතුම් අනුබුදු පියාණනී ඔබ වහන්සේට කායික හා මානසික නිරෝගි සුව අධ්ෂ්ඨාන කරමි .....!🙏🌻🌷.....🙏🕯️🌹....🙏🌷🌹......සාදු ...සාදු ....සාදු .......!!

  • @Ranjani-eu7vx
    @Ranjani-eu7vx 3 дні тому +1

    සුව පත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @RevDhammananda-j1v
    @RevDhammananda-j1v 3 дні тому +1

    ආසිර්වාද වේවා

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 4 дні тому +2

    ගරු අරිහතූන් වහන්සේට මාගෙ සිරස වන්දනය වෙවා

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 День тому +1

    Arihathunwahanseta Niduk Nirogi suwaya Adishtana karami 🙏🙏🙏🙏🙏

  • @සෝමලතා
    @සෝමලතා 3 дні тому +1

    අරිහතුන් වහන්සේට මාගේ උත්තම නමස්කාරයම වේවා ඒත් මටතාම දහම වැටහුණේ නැත උත්සාහ කරමි සියලු සත්වයෝ පරමනිබ්බාන සුවයෙන් සුවපත් වේවා

  • @DorinPadmalatha
    @DorinPadmalatha 4 дні тому +1

    Suwapath wewa 🙏🙏🙏

  • @nalinimanamendra6959
    @nalinimanamendra6959 День тому

    🙏🙏🙏🙏

  • @MaaliRathnayaka
    @MaaliRathnayaka 3 дні тому +4

    මමත් මේ වැඩසටහනට සහභාගී උනා. හරිම වැදගත්. වටිනා ධර්ම දේශනා ශුවණය කලා. මගේ ජීවිතයේ වටිනාම දින හත මේ දින හත යි.අරිහතුන් වහන්සේ සම්මුඛ ව ධර්මය ඇසුවා.අනෙකුත් ධර්ම දේශකයන් වහන්සේලා ගේ දේශනා ඇසුවා. දින හතක් තුල ඵහි කාර්ය මණ්ඩලය අපිට හොඳින් සැලකුවා. විශාල පිරිසක් සෑම මසකම සහභාගී වෙනවා. ඵ් හැමෝම නිබ්බාණ සුවයෙන් සුවපත් වෙත්වා අධිෂ්ඨාන කරමි.

    • @a.h.m.aberathne2312
      @a.h.m.aberathne2312 3 дні тому +2

      මගේ ජීවිතයේදී ලබාගත් දහම් අවබෝධ ය මෙම සත්‍යය දහම් ස්‍රවනය නිසා තමයි .🙏🙏🙏