КОМЕНТАРІ •

  • @amilasampath4549
    @amilasampath4549 2 роки тому +47

    මගේ මාමා පොලොන්නරුවේ. එයා වකුගඩු රෝගියෙක්. මාමටත් හදිසියේම මේ රෝගය වැලදුනා.හතියකුත් ආවා..මට මුලින්ම මතක් උනේ තිලක් කන්දේගම මහත්තයා. එතුමාට කතා කරපු සැනින් ජනක මහතා සහ සුරාජ් මහතා සම්බන්ධ කලා. පැය කිහිපයක් ඇතුලත බෙහෙත රෝගියාට ලැබෙන්න සැලැස්සුවා.අද මාමා ගොඩක් සුවෙන් ඉන්නවා. දරුනු රෝගයකින් පෙලෙන කෙනෙක් උනත් අද වෙනකොට කිසිම අපහසුතාවයක්, සංකූලතාවයක් නෑ. මගේ මාමා බේරගන්න උදව් උනු තිලක් කන්දේගම මහත්තයා, දොස්තර උදාර මැතිතුමා, කන්දේ මහගමයා ඇතුලු සියලු දෙනාටම මේ කටයුතු කරගෙන යාමට ශක්තිය, නිරෝගී සුව ලැබේවායි මා ප්‍රාර්ථනා කරනවා. හෙල ඔසුවේ විශ්මයත්, අද රටේ දකින්න ලැබෙන තත්ත්වයත් දැකපු, දකින මට මෙහෙම හිතුනා...
    හෙලයින් හෙලයින්ට විරසක කරන තුරූ
    වාසිය බලා ජාතිය ගස් බදින තුරූ
    හෙල ඔසු ගුණෙහි පංකාදුව දකින තුරූ
    සිරිලක් මෑණියන්දෑ ගොඩනගනු බොරූ.....
    * තෙරුවන් සරණයි හැමෝටම *

  • @janialawatte6373
    @janialawatte6373 2 роки тому +112

    කන්දේගම මහතාත් , උදාර මහතාත් මේ ධර්මද්වීපය විශ්වයෙන් ලද දායාදයෝය. ඔබ දෙපළට නිදුක් නීරෝගී දීර්ඝායු වේවා!!!

  • @helachinthanaya852
    @helachinthanaya852 2 роки тому +58

    හෙළයන් වෙනුවෙන් පෙනිසිටි කරාපිටියේ වෛද්‍යචාර තුමාගැන අපිට තියෙන්නේ හරි ආඩම්බරයක් ඔබතුමාට හම්බවෙලා තියෙන්නෙත් හරිම පුද්ගලයාම තමයි. හෙළයන්ට සටනක් තියෙනවා ඒ සටන කවදාවත් පාවාදෙන්න එපා ! ඔබ තුමාටත් ,තිලක් කන්දේගම මැතිතුමාටත් අපගේ සුබපැතුම්...

    • @sampremasirivlogs9146
      @sampremasirivlogs9146 2 роки тому +2

      ua-cam.com/video/xTa4_Cx5LaY/v-deo.html
      අපි පුලුවන් තරම් DP EDUCATION ගැන ළමයින්ව දැනුවත් කරමු...

  • @devnianjanasenarathn
    @devnianjanasenarathn 2 роки тому +73

    අපේ සීය මරුනේ 85න්, ආච්චිට 82 යි, ඉස්පිරිතාලයක් දැකලවත් නැ. අපි පොඩි කාලේ අපේ අත් වල පුංචි වළල්ලක් දාලා තිබුන මතකද? වදකහ, වෙනිවැල්ගැට වගේ පොඩි කැලි දාලා හදපු. මේ ඖෂධ අපේ ප්‍රතිෂක්තියට අත්‍යවශ්‍ය දේවල්, හැබැයි පොඩි පැටියට මේක පොවන්න බෑ තිත්ත නිසා. හැබැයි අතේ බැන්දහම පොඩ්ඩා මේක නිකන් ඉන්න වෙලාවට ලෙවකාලා මේ බෙහෙත හිමිහිට ඇඟට දාගන්නවා. හැබැයි අපේ කාන්තාවන්ට මේ වළල්ල කැත වෙලා කළු සුදු පබළු දාන්න ගත්තා. එතන තමයි අපි කෙලව ගත්හු තැන. දැන්වත් ළිං ගෙම්බෝ නොවී හිතපල්ලා සිහළුනේ !!!!

  • @sriyanikusum5465
    @sriyanikusum5465 2 роки тому +53

    කන්දේගම මැතිතුමනි ,ඔබතුමා කරාපිටිය රෝහල් වෛද්‍යතුමා දිරිමත් කර අපේ දේ ඉදිරියට ගෙන යාමට අතහිත දීමට ඉදිරිපත් වීම ගැන බොහෝ පින් .🙏
    හෙළබිමේ හෙළයින්ට විශ්වයේ ආශීර්වාදය වේවා ! 🙏

    • @sampremasirivlogs9146
      @sampremasirivlogs9146 2 роки тому +1

      ua-cam.com/video/xTa4_Cx5LaY/v-deo.html
      අපි පුලුවන් තරම් DP EDUCATION ගැන ළමයින්ව දැනුවත් කරමු...

  • @dshdhammi7724
    @dshdhammi7724 2 роки тому +32

    මමත් කන්දේගම සර්ගෙන් විස්තර අහල කැප්සූල් එක ගෙනල්ල රෝගීන් ගනනක් බේරා ගත්තා අත්දුටුවයි ප්‍රත්‍යක්ෂ ස්තුතියි කන්දේගම මහත්මා

    • @jennyfernando4610
      @jennyfernando4610 2 роки тому +1

      ඒ කරල් ඇසුරුමේ photo එකක් දාන්න පුලුවන්ද?
      මොන බෙහෙත කියලද ඉල්ලන්න ඕනෙ?

    • @akilaakila1962
      @akilaakila1962 2 роки тому +1

      Ane koheda oka thiyenne.matath korona.mata ganna.one

    • @jayanthiweerasooriya6625
      @jayanthiweerasooriya6625 2 роки тому

      Ane matath ganna kramayak kiyamna puluvanda,obata pin.

    • @nimmi8758
      @nimmi8758 2 роки тому +2

      @@jayanthiweerasooriya6625 megha primel intake
      Arpico super center

    • @ashokamalaweerathilaka7133
      @ashokamalaweerathilaka7133 2 роки тому

      මෙම වටිනා ඖෂධය ලබාගන්නේ කෙසේද? අනුකරණ ඇති බැවින් කෙසේද නිවැරදි බේත ලබාගන්නේ. දුරකතන අංකයක් හෝ ලැබෙනවානම් ස්තූතිවන්ත වෙමි.

  • @janithsuraweera24
    @janithsuraweera24 2 роки тому +46

    තිලක් කන්දේගම සර් අපි හැමදාම ඔබතුමා සමඟ ඉන්නවා. දැන් යක්ක ගතිය ඇගට හොඳට දැනෙනවා.ආයෙ අපිව ඔය ගමනින් නතර කරන්න ඔබ තුමාට හැර වෙන කාටවත් බැහැ.ඔබ සියලු දෙනාට තෙරුන් සරණයි !

  • @pdunuthilaka8818
    @pdunuthilaka8818 2 роки тому +15

    වෛද්‍ය තුමා ත් කන්දේගම මහතාත් නිහතමානී සිංහල යින් වීම මේ මොහොතේ අපට ආශීර්වාදය ක්. ආඩම්බරයි. රට ජාතිය ගැන ඔබතුමා ලා ගේ හදවතේ කකියන වේදනාව මේ ලංකාවේ හැම කෙනෙකුට ම දැනේවා.ඔබතුමා ලාට දෙව් රැකවරණ ලැබේවා!දීර්ඝායු වේවා!

  • @singha6372
    @singha6372 2 роки тому +73

    හෙළයන්ගේ වාසනාවට උපන් සැබෑම පිරිසිදු හෙළ පුතුන් දෙදෙනෙක්..කන්දේගමයන් සහ උදාර වෛද්‍යතුමා නිදුක් නීරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා .සොබාදහම ඔබව ආරක්ෂා කරත්වා 🙏🙏🙏 .

    • @sampremasirivlogs9146
      @sampremasirivlogs9146 2 роки тому +1

      ua-cam.com/video/xTa4_Cx5LaY/v-deo.html
      අපි පුලුවන් තරම් DP EDUCATION ගැන ළමයින්ව දැනුවත් කරමු...

    • @sainasarshadh8214
      @sainasarshadh8214 2 роки тому +1

      අනිවාර්යයෙන්ම 👍👍👌🤝

  • @sandarugamlath857
    @sandarugamlath857 2 роки тому +117

    මමත් මේ නිශ්පාදනය පාවිච්චි කලා මට කැස්ස පොඩ්ඩක්වත් හැදුනේ නැහැ හුස්ම ගන්න අමාරු වුනෙත් නැහැ දේශීය කලට හැමෝම ගරු කරමූ 🙏🙏🙏🙏 කන්දෙගම ගොවි මහතාට දීර්ගායු වේවා

    • @dilshanmadushanka8985
      @dilshanmadushanka8985 2 роки тому +3

      Meka kohomada ganne.

    • @films..7818
      @films..7818 2 роки тому

      ua-cam.com/video/-wdQ7rLjLxo/v-deo.html ..

    • @sriyanimala3357
      @sriyanimala3357 2 роки тому +1

      @@dilshanmadushanka8985 arpicoසහlinkඔසු සැල් වලින්

    • @himasaraliyanage90
      @himasaraliyanage90 2 роки тому

      Meeka ganne kkohenda

    • @sriyanimala3357
      @sriyanimala3357 2 роки тому +2

      @@himasaraliyanage90 ආර්පිකෝ සහ ලින්ක් ඔසුසැල් වලින්

  • @h.p.dsriya8555
    @h.p.dsriya8555 2 роки тому +12

    වෙදැදුරු තුමණී,
    ඔබ ට සහ කන්දේ ගම
    මැතිතුමා ට දීර්ඝ යුෂ ලැබී
    මේ රට සුවපත් කරන්නට
    ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා.

  • @medavirateralalage3941
    @medavirateralalage3941 2 роки тому +46

    තෙරුවන් සරණයි! ඔබ තුමා නියම හෙළයෙක්... කුහක නෑ... ඉරිසියාව නැහැ.. අන්න ඒ හෙළයන් ගේ විශේෂ ගතිගුණයක් 🙏🙏🙏

  • @isurusrinath9904
    @isurusrinath9904 2 роки тому +76

    අපේ රටේ ඉන්න මේ වගේ මිනිසුන් එකතු වීමට හොදම කාලය තමා මේක.... එක්ව නැගිටිමු🎯 225 එලවමු.... අත්දැකීම් වලින් බහුල බුද්ධිමතුන් පිරිසක් රටේ පාළකයෝ කරමු😍 🎯🎯🎯

    • @asankapriyamal4421
      @asankapriyamal4421 2 роки тому

      Peraliyak karamu

    • @herathmudiyanselagejeewanj7126
      @herathmudiyanselagejeewanj7126 2 роки тому +1

      Aniwaryenma.thawadurath ape rata winaasa karanna me 225 ta ha janaadipathiwarunta denna beha.mokak hari karannama wenawa.t.s!

    • @films..7818
      @films..7818 2 роки тому

      ua-cam.com/video/-wdQ7rLjLxo/v-deo.html ..

    • @nibbana1854
      @nibbana1854 2 роки тому +1

      අනිවාර්යයෙන්ම

    • @dilsam1476
      @dilsam1476 2 роки тому +1

      අනිවාර්යයෙන්ම..... අවුරුදු 70ක් රට කාපු එවුන් ආයෙත් නොගෙන ඉමු.... වැඳගෙන ආවත් දෙන්න එප....

  • @seelaganegoda9077
    @seelaganegoda9077 2 роки тому +31

    ඔබතුමන්ලාට ගොඩක් පිං මේතරම්
    හෙළ ඔසු තියාගන ඇයි මිනිස්සු මැරෙන්න අරින්නෙ ඔබතුමන්ලාට
    ඉදිරියටම යන්න ධෛර්ය ශක්තිය.
    වාසනාව ලැබේවා...

  • @malkanthihewage4521
    @malkanthihewage4521 2 роки тому +31

    කන්දෙගම සර් සහ මෙ සත්කාර්‍ය්ට සම්බන්ද වු සිය්ලු දෙනාවම මෙ විස්වයෙන් ආරක්ශා කරනව. මෙ දෙරණට පහලවු ස්ෂුවරු...

  • @ireshajagathsinghe9171
    @ireshajagathsinghe9171 2 роки тому +51

    හෙල ඖෂධවල තියෙන වටිනාකම මතුකරදීම පිලිබඳව ඔබ දෙපලට පින්.
    මතුවටත් මෙම කාර්යය දිගටම කර ගෙන යාමට මහත්වු ශක්තියක් හා ධෙර්යයක් ලැබේවායි පතමි.

    • @EsH-decals-SL
      @EsH-decals-SL 2 роки тому +1

      Apa jana valin haduna vatina budimatun ,ma rata nisi vatinakamak nati nisa vanath ratavalata yaddi ,apa rata inna rata gana tamanta vada hitana oba tumala ita visistai.mava palakinta panna naa.ath apita panava.obata sada jaya sinhalyanani! Api oba samagai.

  • @nihalabeyesekera2656
    @nihalabeyesekera2656 2 роки тому +27

    ඔබ දේපොලටම සියලු දෙවියන්ගේ පිහිටත් ,ආරක්ෂාවත් නිදුක් නිරෝගී බවත් නිරන්තරයෙන්ම
    ලැබේවා.ඔබ දේදේනාගේ සියළුම යහපත් අරමුණු ඉෂ්ඨ සිද්ධ වේවා.

  • @HelaRes
    @HelaRes 2 роки тому +11

    තිලක් කන්දේගම හෙළ විරැවාණනි
    එවගේ ම සිරිලක උදාරත්වය ලොවට පෙන්වූ උදාර සම්පත් වෙ දතුමනි, ඔබ දෙපළට විශ්ව මාතාවගේ ආශීර්වාදය ආරක්ෂාව ලැබේවා!!!
    සියලු දෙවියෝ රැකදෙත් වා!!!

  • @bhagyaama6566
    @bhagyaama6566 2 роки тому +18

    ඇස් වලට කදුලු එනවා ..මෙතුමාගේ ..කැපකිරීම දැක්කම අපි ඔබ තුම සමග හැමදාම ..

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 2 роки тому +11

    ජාතික දැනුවත් කිරීමක් බොහොම ස්තූතියි
    🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰👍👍👍

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 2 роки тому +21

    හදවතේ සතුට දරාගන්න බැහැ ඒතරමි සතුටුයි වගාකරගෙන කන මෙි කොවිඩි එකෙ ඇමිනිලා ඒ වෙනුවෙන් හෙල වෙද මහතෙක් හෝ බටහිහෝ හෙල බෙහෙත හදුන්වා දීම ගැන මෙි වැඩසටහන ඉදිරිපච් කරන මහතාද කන්දේගම මහතාටද,සමිපත්මහතාටද ස්තුවෙිවා

  • @isuruperera2954
    @isuruperera2954 2 роки тому +30

    ඔබතුමන්ලා සියලුම දෙනාටම නිදුක් නීරෝගී වේවා සුවපත් වේවා තෙරුවන් සරණයි දෙවිපිහිටය්

  • @ashokabandara7745
    @ashokabandara7745 2 роки тому +8

    බොහොමත්ම ස්තුතියි ඔබ තුන්දෙනාටම දිර්ගායුශ වේව තුනුරුවන්ගෙ සරනයි පිහිටයි ආරක්ෂාවයි

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 2 роки тому +28

    සමිපත් මහතා ස්තු ඔබතුමා හරිම නිරහංකාරයි අපේ රටට පිංවත් අය බොහො ඉන්නව❤️♥️🌷🌹

  • @rukmalfernando4013
    @rukmalfernando4013 2 роки тому +3

    තිලක් කඳේගම මහතාගේ එදා මේ මාධ‍යේ පෙනි සිටින්නට පටන් ගත් කාලේ සිටන් මම එතුමාව අසමින් සිටින්නමි. එතුමා අපේ රටේ කාලයට පමණක් පහල වන්නාවු මාණික්‍යයක් බඳු පුදගලයෙකි.එතුමාට නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායූත් පතමි.

  • @jaliyadj
    @jaliyadj 2 роки тому +14

    ඔබතුමන්ලාගෙ මෙම උත්සාහය ඉතාම ඉක්මනින් මල්පලගැන්වේවා...තෙරුවන් සරණයි

  • @chandanimirihagalla9312
    @chandanimirihagalla9312 2 роки тому +46

    සිව් හෙළයන් එකතු වන අනගි අවස්ථාවක් හෙළ අබිමානය ඉදිරියේදී ලෝකයේම කැපී පෙන්නන්න, කදිමයි. අපගේ සක්තිය ඔබ සැමට, සියළුම ලෝක සත්වයා සුවපත් වේවා !!!!!

  • @upulsanka1668
    @upulsanka1668 2 роки тому +8

    සර් කන්දෙගම මහත්මයාට මෙ වෙලාවෙ උදවි කරන්න අපි කැමතියි .බෙදාහැරිමට හෝ ඔනැම දෙයකට ,රට වෙනුවෙන් මැරෙන්නට හෝ එන්න පුලුවන් .මම කැගල්ල ප්‍රදේශයේ.කන්දෙගම මහත්තයාගේ ගම කිටිටුව.හැකිනමි සමිබන්ධ කරදෙන්න.තෙරුවන්සරණයි ! සියලුම දෙනා හට .

  • @swarnaswarna8818
    @swarnaswarna8818 2 роки тому +15

    කන්දේ ගම මහත්මයා ඔබ තුමාටත් උදාර සම්පත් මහත්මයා ඔබ තුමාටත් දීර්ගායුසත් නිදුක් නිරෝගි සුවයත් ලැබේවා ..ඔබ දෙපලට බෝහෝම පින් ..ඔබ දෙපලට දයිරය ශක්තිය ලැබේවා .තෙරුවන් සරණයි .🙏🙏🙏

  • @kanchanikulathunga3211
    @kanchanikulathunga3211 2 роки тому +24

    බුදුසරණින් සියලු සත්වයෝ සුවපත් වෙත්වා !!!

  • @nipunlahiru1134
    @nipunlahiru1134 2 роки тому +27

    හරිම සතුටුයි මේ හැමෝම එකතු වෙලා ඉන්න එක ගැන.දැන්නම් රටට හොදක් වෙයි කියලා හිතනවා💪❤️

  • @anupama2233
    @anupama2233 2 роки тому +51

    කිසිදු අතුරු ආන්තරාවක් නොවේවා ඔබ සියලුම දෙනාට 🙏☸️ තෙරුවන් සරණයි

    • @films..7818
      @films..7818 2 роки тому

      ua-cam.com/video/-wdQ7rLjLxo/v-deo.html ..

    • @nawarathnagamage862
      @nawarathnagamage862 2 роки тому +2

      තෙරුවන් සරනයි dewi phitay oba depalata kohenda ganna thiyenne

    • @sampremasirivlogs9146
      @sampremasirivlogs9146 2 роки тому

      ua-cam.com/video/-a_RsFHVunk/v-deo.html
      මේ විඩියෝ එක ගෙදරට කොටුවෙලා ඉන්න දරුවන් සමඟ ක්‍රියාකාරකම් අත්හදා බලන්න දෙමාපියන්ට හොදම අවස්ථාවක්..

    • @dilsam1476
      @dilsam1476 2 роки тому

      සොබාදහමෙන් කරන දේවල් වල කොහෙද සයිඩ් එෆෙක්ට්ස් 😂 අතුරු ආබාද තියෙන්නේ කෘතිමව නිපදවන දේවල් වල මිසක් ගස් වල මල්, පොතු එකතු කරලා හදන ස්වාභාවදර්මයේ ස්වාභාවික දේවල් වල නෙවේ..... දෙයක් ඉඟෙන ගත්තා නම් අනෙක් අයවත් දැනුවත් කරන්න.... 🙏

  • @user-vf3zc6pn3w
    @user-vf3zc6pn3w 2 роки тому +23

    සිංහල ජාන මතු වී ගන එන විටම එන්නතක් විද නැවත එය අහිමි කලේය.ඒ සමගම ආශිර්වාදයක් ලෙසින් නියම හෙළයන් දැන් අප මාතෘ භූමිය ආක්‍රමණය කරමින් පවතී... ජය සිරි වේවා... හෙළ දිව දිනේවා......

    • @sampremasirivlogs9146
      @sampremasirivlogs9146 2 роки тому

      ua-cam.com/video/xTa4_Cx5LaY/v-deo.html
      අපි පුලුවන් තරම් DP EDUCATION ගැන ළමයින්ව දැනුවත් කරමු...

  • @amilaadithya497
    @amilaadithya497 2 роки тому +18

    දේශීය හෙල දෙයින් ලොව ජයගත හැකි වේවා !

  • @anupamapremachandra7106
    @anupamapremachandra7106 2 роки тому +9

    ඔබතුමාලාට ස්වභාව ධර්මයේ ආශිර්වාදය හා ආරක්ෂාව ලබේවා!

  • @sampathjayarathna3631
    @sampathjayarathna3631 2 роки тому +35

    මේක කොහෙද ගන්න තියෙන්නේ, මේ ශේෂ්ඨ වැඩක්,අපේ වැඩක්, මේ සත්තය ජයගනිත්වා !!!මේකට අපිත් දායක කරගන්න අපිට අපි ගැන ලොකු ගැම්මක් තියේ ඒ කට වේදිකාවක් හදන්න ඔබතුමාට වරම් ලැබේවා!!!

    • @neluwa8466
      @neluwa8466 2 роки тому +1

      Megha primal intake search on Facebook

    • @sriveg145
      @sriveg145 2 роки тому +2

      Online gederata genna ganna puluwan

    • @lushii9564
      @lushii9564 2 роки тому +1

      Kapruka eketh thiyenw

    • @anurakumara3408
      @anurakumara3408 2 роки тому

      Mage ammath positive wela thiyenne...math doctorge product ekaka one...math ganna widihak kauruhari Johanna.

    • @tilakavitharana706
      @tilakavitharana706 2 роки тому

      @@anurakumara3408 අ

  • @nilminidevika3877
    @nilminidevika3877 2 роки тому +3

    මේ කැප්සූල් එක අපිත් අරන් දුන්නා අපේ තරුන ලමයින්ට .ගොඩාක් හොද්‍යි.කන්දේගම සර්ටත්.උදාර සම්පත් ඩොක්ටර්ත් ගොඩාක් පින්.

  • @prabathchandika6317
    @prabathchandika6317 2 роки тому +22

    සම්මා සම්බුදු සරනයි නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා තිස්තුන් කෝටියක් දෙවිදෙවතාවුන්ගේ ආරක්ෂාව ලැබේවා සර් ඇතුලු සියලුම දෙනාට

    • @films..7818
      @films..7818 2 роки тому

      ua-cam.com/video/-wdQ7rLjLxo/v-deo.html ..

  • @h.p.dsriya8555
    @h.p.dsriya8555 2 роки тому +6

    න න්ද ගුණවර්ධන මැතිතුමනි
    ඔබතුමා ඇතුළු සැමට අපේරට
    පමනක් නොව ලෝකයම සුවපත්
    කරන්නට විශ්ව යේ ආශිර්වාද ය
    ලැබේවා!!!

  • @thamarathamara7618
    @thamarathamara7618 2 роки тому +14

    ඔබතුමාට ගොඩක් ස්තුතියි දීර්ගායුස බොහෝවේවා ....මේවා ගන්නෙ කොහින්ද නම මොකක්ද...
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 2 роки тому +10

    ඔබතුමන් සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා ...මාගේ නමස්කාරය වේවා ..තෙරුවන් තෙරුවන් සරණයි .

  • @anusharanaweera6859
    @anusharanaweera6859 2 роки тому +11

    මමත් මේ පින්කමට සම්බන්ද උනා ඉදිරියටත් සම්බන්ද වෙමි 🙏

  • @vajirasamaranayake6956
    @vajirasamaranayake6956 2 роки тому +7

    ඔබ තුමාලා මෙම කරගෙන යන වැඩ පිලිවල ඉෂ්ට වේවා

  • @siriyasriya8643
    @siriyasriya8643 2 роки тому +20

    සිංහල ජාතියට බෞද්ධ ආගමට ඔබ කරන සේවය ඉතා ප්‍රශන්සනීයයි ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @nuwanperera2260
    @nuwanperera2260 2 роки тому +12

    මහත්මයාණෙනි ඔබ තුමන්ලා පෙරමුණ ගන්න....
    අපි ඔබ තුමන්ලා සමගයි ....

  • @w.a.chularathnawanasingha9773
    @w.a.chularathnawanasingha9773 2 роки тому +36

    කන්දෙගම මහතා කියන්නේ අපේ රට බේරාගැනීමට විශ්වය විසින් එවන ලද සෘෂිවරයෙක්.හැමෝම ඔහු විශ්වාස කරන්න. ඔහු කියනදේ තේරුම් ගන්න. එහෙම උනොත් අපේ රට බේරාගෙන අපේ දරුවන්ට හොඳ අනාගතයක් හදන්න පුළුවන් වෙයි. බුදු සරණයි.

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 2 роки тому

      බෝසතෙක් සීහල පොලවට වැඩම කරල

  • @jayanthipeiris5147
    @jayanthipeiris5147 2 роки тому +6

    තිලක් මහතා අපේ නගරයෙ නාවලපිටියෙ කාලයක් පදිංචි වි සිටියාට ....අපිට ආඩම්බරයක් තෙරුවන් සරණයි තිලක් අයියාට

  • @kanchanaweerakoon5138
    @kanchanaweerakoon5138 2 роки тому +11

    සිව් හෙළයේ අභිමානය.තෙරුවන් සරණයි ඔබ දෙපළට.🙏🙏🙏🙏

  • @03041945able
    @03041945able 2 роки тому +4

    I am 76 years old and I took these capsules as a precautionary measure ( as instructed,) in the month of May this year. I am keeping fine. Thank you Son for the great work and admire your patriotism too. Theruwan Saranai.

  • @sureniperera9347
    @sureniperera9347 2 роки тому +12

    සිව්හෙලයේ වීරපුතුන්.
    ඔබ සියලුමදෙනාට දෙවි පිහිටයි.

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 2 роки тому +13

    ඔබතුමන් ලාට නිරෝභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 🙏🙏🙏🙏

  • @charnipriyangika9028
    @charnipriyangika9028 2 роки тому +22

    සතුටුයී සර් මමයී ඉස්‍රායේල් ඉදන් ඔබතුමාව ඇමතුවේ උපකාර කරේ .ඔබතුමාට අවශ්‍ය ඕනැම මෝහෝතක අපි සිට්මු ..දිර්ඝායු වේවා ඔබතුමාට

    • @films..7818
      @films..7818 2 роки тому

      ua-cam.com/video/-wdQ7rLjLxo/v-deo.html ..

    • @sampremasirivlogs9146
      @sampremasirivlogs9146 2 роки тому

      පොත් කියවන්න කැමති අය එන්න.. ua-cam.com/video/0XkeGTS5RVc/v-deo.html

    • @assa4238
      @assa4238 2 роки тому +1

      Obata bohoma pin

  • @sooryasudu1241
    @sooryasudu1241 2 роки тому +5

    ඔබ දෙපළට නිදුක් නීරෝගී දීර්ඝායු වේවා!!!

  • @kasundarshana773
    @kasundarshana773 2 роки тому +8

    ජය වේවා !....තෙරුවන් සරණයි ඔබ තුමන්ලට 👍👍❤️❤️

  • @slitech5494
    @slitech5494 2 роки тому +8

    ඔබතුමන් දෙපොළට තෙරුවන් සරණයි.. හෙළ වෙදකම අගයන මවක්, ලෙස මට ඔබලා ගැන ආඩම්බරයි.

  • @w.a.chularathnawanasingha9773
    @w.a.chularathnawanasingha9773 2 роки тому +15

    ඔබ අපේ රට බේරාගැනීමට විශ්වය විසින් එවන හෙළයෙක් නම් ඔබට කන්දෙගම මහතා කව්ද කියලා තේරුම් යයි. ඔබ බය නැතුව මෙතුමා කියන දේවල් පිළිගන්න. එහෙම උනොත් අපේ අනාගත පරපුරට ලස්සන රටක් බිහි කරන්න අපට පුළුවන් වෙයි. මෙතුමා කවුරු හරි හඳුන්වා දුන්නොත් ඔහු විශ්වාස කරන්න. බුදු සරණයි.

  • @jayanthifernando1366
    @jayanthifernando1366 2 роки тому +7

    තෙරුවන්සරනයි ඔබ දෙපලට .දිගු ගමනකට සුභ පැතුම් .

  • @priyanthaliyanage3755
    @priyanthaliyanage3755 2 роки тому +10

    මේ හෙල පුත්‍ර යන්ට ජයම වේවා ..! අපේ රටට යහපතක් ම වේවා ...!!!

  • @gardvis.7665
    @gardvis.7665 2 роки тому +9

    වටිනා වැඩසටහනක් . ජය වේවා .

  • @athula1963
    @athula1963 2 роки тому +8

    යුද්ධය පටන් අරං ඇත...
    කඩු මුවහත් කරගමු ....
    ඉවසුවා ඇති...අපේ අසරණ මිනිසුගේ සුවපත් බාවය උදෙසා ඔබලා පෙරමුණ ගන්න....
    අවැසි මොහොතේදී ජීවිත පරිත්‍යාගයෙන් වුව ඉදිරියට ඒමට සූදානම් විශාල පිරිසක් මේ හෙළ දේශයේ සිටී.....
    නොපමාව පෙරමුණ ගන්න....
    යුද්ධෙට නැති කඩුව...කොස්කොටන්නද කියල අපේ පැරන්නන්ගේ කියමනක්තියනව නේ..
    ඉවසුවා හොඳටෝම ඇති....!!!

  • @jayasiriperera9435
    @jayasiriperera9435 2 роки тому +11

    හොද වැඩක් Thanks

  • @dammikawickramanayaka1341
    @dammikawickramanayaka1341 2 роки тому +4

    වෛද්‍ය තුමනි , ඔබට ජය . අපගේ සහය

  • @maithrikandamby190
    @maithrikandamby190 2 роки тому

    ස්තුති තිලක් කන්දගම තුමා අපේ ලමා පරපුර රකිනුමැනව අපේ රට මුලු ලොවටම බෙත් කැම වසයෙන් හෝ දි කාලකන්නි වසන්ගතයෙන් බෙරාගත මැනව තමුන්නාන්සෙට පින් සහ සුබපතමි අපේ දොස්තර මහතාට ද ජය සහ රට වෙනුවෙන් ද පින් රට පාලකයන් ටද කන් ඇසේවා දරැ පරපුරවත් ගැන සිතා වහාම සිතනු මැනව ජයෙන් ජය අපේ මවි රටට 🇱🇰🍂☸️✝️🕉🙏🏽👫💕☠️😷🥲

  • @sriyanirajapaksha4262
    @sriyanirajapaksha4262 2 роки тому

    ඔබ දෙපලට බොහොම පිං උදාර මහතා හා කන්දෙගම මහතා නිරෝගී සුව ලැබේවා 🙏🙏🙏🙏

  • @isurugamage7992
    @isurugamage7992 2 роки тому +5

    ඔබතුමාලා එකතුවී මේ උදාර කර්තව්‍යය සාර්ථක වෙත්වා කියා අදිශ්ටාන කරමි .මේ සිරි දේසයට වටිනා හෙල රජවරු තමා මේ ඉන්නෙ. ජයවේවා 💐

  • @padmashanthipremachandra517
    @padmashanthipremachandra517 2 роки тому +6

    ඔබ දෙපලට තෙරුවන් සරණයි.

  • @nimalthilakasiri5683
    @nimalthilakasiri5683 2 роки тому +9

    ජයවේවා අපි ඔබ සමගයි.

  • @shiranilal6406
    @shiranilal6406 2 роки тому +3

    තෙරුවන් සරණයි 🙏🙏සියලු දෙනාටම බොහොම පින් 🙏🙏

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 2 роки тому +14

    මෙන්න ලංකාවට අවශ්‍ය මගේ හදවතේ ඉන්න දෙවිවරැන් ගෙන් එක්කෙනෙක් ඔන්න ජනතාවට ආදරෙන් වැඩකරන අය

    • @films..7818
      @films..7818 2 роки тому

      ua-cam.com/video/-wdQ7rLjLxo/v-deo.html ..

  • @nayanamadhushani2385
    @nayanamadhushani2385 2 роки тому +5

    පුළුවන් නමි ගමින් ගමට බෙිදා දෙන්න ඔබලාට ගොඩක් පිං

  • @manjulabandara1888
    @manjulabandara1888 2 роки тому +9

    තෙරුවන් සරණයි ඔබ සැමට 🙏

  • @athukoralaakpm2363
    @athukoralaakpm2363 2 роки тому +3

    අපිත් එන්නත විද ගත්ත, එහි අතුරු පළ මොනවා වේවිද කියන්න බැහැ, නමුත් අපී මැරුණත් අපේ මතු පරපුර වෙනුවෙන් අපේ දේවල් මතු වී එන බව දැනෙද්දී ඒ ගැන හදවතින්ම ආඩම්බරයි,

  • @malanpigera3512
    @malanpigera3512 2 роки тому +2

    බුදුසරණ යි දෙවියන් ගෙ/ ජේසු තුමන් ගෙ. පිහිටයි ඔබ තුමන් දෙපළට ලොව තුළ ලක් මව බැබලෙන්නට කාලය එලඹ ඈත දීර්ඝායු වේවා

  • @niranjala67aveykoon23
    @niranjala67aveykoon23 Рік тому

    ඔබ දෙදෙනාට මේ වැඩ කිරීමට තව තවත් විශ්ව ශක්තිය ලැබේවා.

  • @kalyanijayasinghe7006
    @kalyanijayasinghe7006 2 роки тому +8

    ඔබ විශිෂ්ඨයෙකි මහතානෙනි

  • @mawbimalanka931
    @mawbimalanka931 2 роки тому +2

    මේ සම්බන්ධයෙන් අති ගරු ජනාධිපති තුමා ගේ අවධානය යොමු වේවා . කන්දේ ගම මහත්මයා ට වෛද්‍ය තුමාට උතුම් තෙරුවන් ගුණ බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායු වේවා !!! 🙏 🙏 🙏 🙏

  • @yalinadinsara4886
    @yalinadinsara4886 2 роки тому +2

    This is a great work. I ordered 02 packs today. I got the phone no from tilak sir. Appreciate you'r great work

  • @AnulaAnula-jf2yn
    @AnulaAnula-jf2yn 2 роки тому

    ජයවේවා බුදු සරණයි සියලූම දින්නටම සුභ පැතුම් හරිම හොඳයි මේ වගේ දේවල් ඔනැ
    ඩොක්ටර් ටටා ඇතූලු අනිකුත් සියලූම දින්නටම දිර්ග ආවිස් ලැබාවා
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
    ජයවේවා ජයවේවා ජයවේවා හේලයිනෝ නැගිටිනු නැගිටිනු නැගිටිනු මවුබිම රැකගනිමු

  • @DeSilva-mk4kf
    @DeSilva-mk4kf 2 роки тому +2

    අපේ අම්මටයි,තාත්තටයි දෙන්නටම මේ බෙහෙත් දෙකක් ගෙනත් දුන්නා.එ් දෙන්නම පපුවෙ අමාරුවට,අධි රුධිර පිඩනයට බෙහෙත් බොනව.අවුරුදු 75,79යි.එ්ත් කොරෝනා හැදුන කියල හුස්ම ගැනිමේ අපසුවක් තිබුනේම නෑ.මේ දොස්තර මහත්තයට පිංසිද්ද වෙන්න .දැන් එ් දෙන්නම නිරෝගිව ඉන්නව.ඔබ තුමාට නිදුක්,නිරෝගි චිර ජිවනය ලැබේවා.ලෝකවාසි සියලුම දෙනා සුවපත් කිරිිමට ශක්තිය ලබේවා.තෙරුවන් සරණයි ඔබ තුමාට.

  • @mohancharles3158
    @mohancharles3158 2 роки тому +6

    I can't comment in Sinhalese,because of unavailability of that facility.....This is a great opportunity for Sri Lanka to provide a wonderful service to the whole world and also to earn much needed foreign exchange .Here the most important thing is " SAVING PRECIOUS LIVES OF PEOPLE IN SRI LANKA AND ALL OVER THE WORLD " GOD BLESS THE WORLD "🙌😇🌹🌹🌹🌹🌹🌹🌹

  • @sankajasampath6830
    @sankajasampath6830 2 роки тому +8

    බුදුසරණයි ❤️🙏

  • @sudamperera2555
    @sudamperera2555 2 роки тому +3

    with immense difficulties we have got in to the track,great thanks for thks for every body,a lot more to come in very near future

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 2 роки тому +1

    💪💪💪හෙළ වෙදකමට ආදරය කරන ඔබ වන් නිහතමානී දොස්තර කෙනෙක් ඉදිරිපත් වීම ජාතියේ භාග්‍යයක්. ජයවේවා. 🙏🏻🙏🏻🙏🏻

  • @nissankakumara323
    @nissankakumara323 2 роки тому

    මම මේ බෙහෙත් එක බීවා..ඒ ඔබතුමාගේ වචනේ විශ්වාස කරල.මටත් සන්තෝසයි ඔබව විශ්වාස කිරීමට මගේ මනස යොමුවීම ගැන.තෙරුවන් සරණයි ඔබතුමන්හට

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 2 роки тому +19

    නොදන්න අසරණ අය ගොඩාක් ටෙලි පෝන් එකක් නැහැ, බලන්න ගමවල ඉන්න ජනතාවට මෙි දැනුම ලබා දෙන්නකො

  • @manjulakaluarachchi9071
    @manjulakaluarachchi9071 2 роки тому +2

    ඇත්තටම මේ බෙහෙතින් ගොඩක් අපි දන්න අය හොඳ උනා

  • @shantharanatunga5484
    @shantharanatunga5484 2 роки тому

    හරිම ආඩම්බරයි.මම මෙම බෙහෙත පාවිච්චි නොකලත් මේ උතුම් විද්වතුන්ගේ අවංකභාවය ගැන පුදුමයි.(just see their body language )
    මම නම් අවශ්‍ය වුනොත් නොපසුබටව එම බෙහෙත පාවිච්චියට ගනිමි.
    මොවුන්ට එරෙහිව එල්ල වන තර්ජන ගර්ජන වලට බුදුන් දහම් සංගයන්හේ පූර්ණ ආරක්ෂාව ලැබේවා.
    මෙම බෙහෙතෙන් දිවි ගලවාගෙන අප සියල්ලෝම Dr Udara ට මතු බුදු බව ප්‍රාර්තනා කරමු.
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mylangepathmanee6087
    @mylangepathmanee6087 2 роки тому +9

    අපේ කළු සුද්දො ටිකයි,මේ රටේ හොර ව්‍ය්‍යාපාරිකයො ට්කයි අපේ දේ ඉස්සරහට එන්න දෙන්නෙ නෑ.

  • @crishanthikd7542
    @crishanthikd7542 2 роки тому

    ඇත්තෙන්ම අපේ රටට ආදරය කරන සැබෑ දෙවිවරු වෛද්‍යවරුන් අපේ දේශීය දෙයට මුල් තැන දෙන්න ඕනි අපේ වෛද්‍යතුමන් ටත් කන්දෙගොඩ මහත් මටත් බොහොම පින් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @geethapriyangi4062
    @geethapriyangi4062 2 роки тому +3

    ශක්තිමත් හෙලයන්👍👍👍

  • @user-sh25is06
    @user-sh25is06 2 роки тому +4

    ආයූබෝවෙවා ගුරුතුමනි❤️❤️❤️🇱🇰🇱🇰

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 2 роки тому

    This is a great opportunity for Sri lanka to earn foreign exchange.Thank you Dr.Udara Sampath and Mr.Thilak Kandegama

  • @nanayakkaram.k.n.8949
    @nanayakkaram.k.n.8949 2 роки тому

    obathumaga wadasatahan visala pramanayak mama baluwa.watup nolaba oba karana sewayata jathiye pranamaya pudakarasitimu.api obatumasamagai.budusaranai.

  • @wasanthiku9113
    @wasanthiku9113 2 роки тому

    ඔබ දෙදෙනාටම හෙළ දේශය ජය ගැනිමට ශක්තිය ධෛර්ය ලැබේවා . දීර්ඝායුෂ වේවා . තෙරුවන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා .❤

  • @mahindakoralage3463
    @mahindakoralage3463 2 роки тому +9

    මේ ඖෂධය රට පුරා බෙහෙත් වෙළඳසැල් වලින් මිලට ගන්න අවස්ථාව ලබා දෙන්න.

  • @ramanismits9795
    @ramanismits9795 2 роки тому +6

    God bless you all.

  • @kandy-hornet
    @kandy-hornet 2 роки тому +9

    ජය ශ්‍රී !!!

  • @rpkanchana6326
    @rpkanchana6326 2 роки тому +2

    බුදුසරණයි!!!... ඔබ තුමාට 🙏🙏🙏

  • @rmchandralatha5856
    @rmchandralatha5856 2 роки тому +2

    හරියටම හරි එය එසේ වියයුතුයි කන්දේගම උත්තම අදහස් අපි පිලිගන්නඔිනෙ

  • @KevindaChristy
    @KevindaChristy 2 роки тому

    Many called mentioning your names and praised your work @kandegama mahaththaya
    @dr. Udara