අපේ සර්..❤☺️Your teaching is magical...even though we learned it months ago, we still remember the way you teach...sir is an encyclopedia where we can get knowledge.❤
Very important things I learned today though I worked in bank I didn’t know some some things in my age I really came to know very important things . Some of them them I know but I didn’t in what kind of places it use and I came to know the reason thank you doctor so much everyday i follow your lessons yesterday also I wrote to you thank you again budusaranai puthe
Ane sir mamat wena sir kenenk gen dawss27 patamalawak kala,mata epaa una, muladee hoyala baluwa,teka dawasak yanakota matakawat na,garama ,pdf,danawa,chat karannalu,wacana wala taruma dan natewa kohomada, owa karane, mata aasae egena ganna. Sirta puluwanda mawa goda ganna,
අපේ sir 😙😙
Claa 1ඉවර වෙලා මාස කීපයක් උනත් තාමත් අපිට ලස්සන,වැදගත් videos එවනවා.හිමිං ලස්සන ගමනක් යනවා අපේ sir.
(කොපි කරාට සම කරන්න බැහැ)
බබත් එක්ක ආයෙත් sirge class 1ට එනවා....ඒ තරං shoi 1ට උගන්වනවා. බුදු සරණයි අපේ සර්ට.☺☺
@@prasannaranasinghe5952 Thank you so much ! 😊❤️
@ learnwithdr.kavishka5712. Sir aluth online class 1 patan gaththada .whatesapp no dannako 😊
සුපිරි ම English class එක
අපේ Dr sir ගේ class එක.
තාම ඇවිත් නැති කෙනෙක් ඉන්නවා නම් ඇවිත් බලන්න.....
වෙලාවට පටන් ගන්න වෙලාවට ඉවර කරන
නින්ද යන්නේ නැති
එපා වෙන්නේ නැති
සෑම සියළු දේම සියළු දෙනාටම තේරෙන විදිහට කියා දෙන.
නොතේරෙන තැන් නැවත නැවතත් පැහැදිලි කරලා දෙන.
චුට්ටක් වත් තරහ ගන්නේ නැති...
හිත රිදෙන එක වචනය ක් වත් කියන්නේ නැති
හරිම ලස්සන... සුපිරි ම class එකක්
@@Prabasvari Thank you so much dear Samadhi
Exactly ❤
හරිම වැදගත් පාඩම මමත් ඉගනගන්නව මට වයස 66ක් රට ඉන්න මිනිපිරියන් එක්ක කතා කරන්න
ගොඩක් සතුටුයි . ස්තූතියි
වෘත්තියෙන් ගුරුවරයෙක් වන කෙනෙකුටත් මෙතරම් පැහැදිලි කිරීමක් කරන්න බැහැ.හරිම පැහැදිලි යි සර් ඔබට ස්තුති යි.
@@wasanthasamarakon-rm7jj ගොඩක් ස්තූතියි .. 😊
ආයෙත් ඉගෙනගන්න ආස හිතෙනව 💖💖 තනි පාඩමෙන් ගොඩක් දේවල් ඉගෙනගන්න පුලුවන් .. තෙරුවන්සරණයි සර්.. දීර්ඝායු වේවා ..💖💖🙏🙏🙏 එක වගේ හත් දෙනෙක් ඉන්නව කියනව ලෝකෙ.මං සර් වගේම ඔය කටහඩම තියෙන ලංකාවේ නළුවෙක්ව දැකල තියෙනව ❤
@@NayanaKanthi-eo4ug 😊😊😊😊
සර්ට ගොඩක් පින් ❤ඉංග්‍රීසි භාශාවේඅමාරුයි කියලා හිතෙන තැන් අපට පැහැදිලිව තේරුම් ගැනීමට පහසු ලෙස කියා දෙනවාට. බොහොම ස්තූතියි සර්.❤
@@KlSew ගොඩක් ස්තූතියි 😊😊
හරිම වටින පැහැදිලි කිරීමක්. සර්, බොහොම ස්තුතියි. !🌹🌹🌹🌹❤
ගොඩාක් වටින තෙරුම් කිරිමක් 🎉ස්තුතියි සර්🎉
නිකමට , චුට්ටක් මේ වීඩියෝව බලන්නට හිතුනා . ඒත් , සිදුවුනේ වීඩියෝව අවසන් වෙන තෙක් බලපු එක . මා 73 වෙනි වියෙහි දැන් . මට ආයෙත් ඉංග්‍රීසි ඉගෙන ගන්නට ආස හිතුනා . පැහැදිළි කරන විලාසය , පෙළ ගැස්ම හරිම ප්‍රශංශණීයයි . මගේ පාසැල් අවධියේ දී මෙවන් විශිෂ්ඨයින් හමුවුනේ නැහැ මගේ අවාසනාවකට . අපේ දූ දරුවන්හට ලැබෙන මහඟු අවස්ථාවක් . ස්තූතියි ඔබතුමාණන්හට බොහොමත්ම .
හරිම සතුටුයි . ගොඩක් ස්තුතියි ඔබතුමාටත් 😊😊😊
English කතා කරන්න Try කරන්න පටන් ගත්තා.ලංකාවේ ඉන්න සුපිරම කියන sir කෙනෙක්ගේ class එකකට බැදුනා .මට හිතුනා අපේ doc sir අතරමන් වෙලා අන්දකාරේ අතපත ගාන මට පිහිටට ඉන්නේ කියලා මට දැනුනා.
මමයි මගේ අයියගෙ පුතයි දෙන්නම යනවා sirge clz එකට.ඇත්තටම ගොඩක් හොදයි.සල්ලි හොයාගන්න උගන්නන අය අතරේ මේ sir ඇත්තටම ගොඩක් හොද කෙනෙක්.බුදු සරනයි sir..තව තවත් මේ විදියට අනිත් අයට ඔයාගෙ දැනුම බෙදා දෙන්න ශක්තිය වාසනාව ලැබේවා අපේ doctor sir ට...❤️
ගොඩක් ස්තුතියි 😊😊😊❤️
Thank you sir good lesson its very use full our life
Your methods are very nice. May the Triple Gem bless you dear doctor.
@@hemabasnayake2122 Thank you so much 😊
අපේ සර්..❤☺️Your teaching is magical...even though we learned it months ago, we still remember the way you teach...sir is an encyclopedia where we can get knowledge.❤
Thank you 💎❤️
Thank you sir...
හරිම ලස්සනයි සර් උගන්නන විදිහ.
@@InokaDasanayaka-z8s ගොඩක් ස්තූතියි 😊
Ur very nicely explained this lesson
Thank you our dear sir
God bless you always ❤😊🙏
So nice of you
ගොඩක් හොදට පැහැදිලිව ඉගෙන ගන්න පුළුවන්.
සමහර පංතිවල කෑගැහිල්ල ඉවරයක් නෑ....කවිෂ්ක සර් නිවීසැනසිල්ලේ කියලා දෙනවා..හරිම ලස්සනයි උගන්වන විදිහ...15 clz එක පටන් ගන්නකම් බලන් ඉන්නවා සර්...බුදු සරණයි..
Thank you so much 😊😊❤️
Whateaapp no dannako sis mata class ekata join wenna oni😊
❤❤️මේ තරම් පැහැදිලිව කියල දෙන්න ගුරුවරයෙක් අපට හිටියනම් අපි අද😮😢🙏🙏❤️
😊😊😊
This lesson is very important to learn english correctly. Thanks sir ❤
Always welcome
වටිනාම පඩමක් සර් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
it's a great lesson thanks a lot sir 🎉🎉🎉❤❤❤
The kiyana word ekata dee kiya bahwitha karana hati koi class ekakawath kiya dunnaha thak you 🙏🙏🙏👍👍
😊❤️
අපේ සර්.මගේ අම්මයි තාත්තයි ඇරුනාම මට හම්බ උන හොදම ගුරුවරයා...ගොඩාක් පැහැදිලිව කියලා දෙනවා..ක්ලාස් එක ඉවර වෙලා දැන් මාස කීපයක් වෙනවා.ඒත් තාමත් වැදගත් වීඩියෝස් එවනවා..සර් ට තුණුරුවන් සරණයි ..🙏🙏🙏... ගොඩාක් ආදරෙයි ...❤❤❤...
ගොඩාක් ස්තූතියි ! 😊😊
හරිම ලස්සනයි.. thsnk you so much sir.. good luck sir.
❤️
Excellent lesson. Thank you so much sir 👍🙏
@@annetbenci1838 Most welcome ❤️
Arima lassanata kiyala thenava..goddak sthuthi...god bleass you..❤❤❤❤❤
Thank you so much 😊❤️
Thank you sir සර් තමා මේ ලෝකේ ඉන්න හොදම ගුරුවරයා❤ i love ypu soooo much
😊❤
Well explained.. Thank you so much our doctor sir. God bless you 🙏🥰
I have nothing to words sir.....exallent👌👌👌👌
Sound අවුලක් වෙලා වගේ......interesting topic❤❤
Thank you very much sir .its very useful .budusaranai sir.
You are the best English teacher 🎉❤😊❤❤❤
Thank you! 😃
Thank you sir.....excellent .....නියමයි....සර්ගෙ වචනෙන්ම...❤ Good luck ...my dear sir....❤❤❤❤
I m Thenuja
Thank you dear Thenuja ❤️
ගොඩක් ස්තූතියී සර්😊
😊🙏
Very important things I learned today though I worked in bank I didn’t know some some things in my age I really came to know very important things . Some of them them I know but I didn’t in what kind of places it use and I came to know the reason thank you doctor so much everyday i follow your lessons yesterday also I wrote to you thank you again budusaranai puthe
Thank you so much for your kind words ❤️
නියමයි සර්😊😊❤
Well explained ...Thank you sir..🌼
Very useful. Thank you sir 🙏
Keep watching
Thank you very much dear sir. This is an excellent idea ❤
Really good your class
Thank you Dr. ❤❤❤❤
Most welcome!
Your explain very well sir
Thanks and welcome
❤❤❤pahadelewa..kiyala..danwa...watena..sar..kanak
❤️❤️❤️
Thank you so much sir❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤️
Thank you so much sir ❤ Budusaranai 🙏
Dear sir thank for your kind attention
I learned many things your channels .Thank you so much for sharing your knowledge sir.
Glad to hear that
Thank you sir❤ God bless you always 🙏
So nice of you
@@learnwithdr.kavishka5712 ❤️
සර්ගෙ වීඩියෝ නම් නියමයි ඒත් ඇහෙන්නෙ නෑනෙ 😢😢😢😢
@@hemamalkanthi2920 මේකෙ පොඩි අවුලක් තියනවා 😊 අනිත් ටික අහන්න
Thank you❤❤❤
Thanks very much sir.
excellent sir..
Thank u our best teacher ❤
Thank you! 😃
Pasal lamuntath mea akarayata English kranam watinwa.....
Superb sir.🎉🎉🙏🙏🙏
Keep watching
❤❤❤❤❤❤❤❤😊❤❤❤😊❤❤
Thank you
Thank you ❤❤ doctor sir 🌹💖
Most welcome ❤️💎
SUPPER LESSON .👌
Thank you! 😃
Ape sir.
Tnk u very much.❤
Thank you very much sir
Thank you my teacher❤🙏
😊❤️
Grade 1 class kohada thiyanna
Grde 1 class kohada thiyanna
Thank sir
You are most welcome
Our teacher ❤❤❤❤❤❤
Ape sir..❤ thank you sir 🙏💐
❤️💎
Thank you sir ❤
Superb doctor ❤❤❤
😊😊
You are my mentor
Best of Your english
Thanks sir ❤❤❤❤❤❤
Most welcome
Thank you sir..
🙏🙏🙏🙏🙏
English reading hadaganna hati video ekk genna puluwanda desctonry kiyala kochra ballnada appa 😢
ඉදිරියේදී දෙන්නම්
👍
Thank you so much...sir. ❤
Most welcome
❤❤❤❤❤❤❤❤
Mava Malaysia inne mage receipt damma 4900 bila. Ane Dr mava adkarala no.o ctober 15 start kara class eka. Phone answer karanne no.
Me number ekata whatsapp message ekak danna 070 66 888 48
070 66 888 48 me number ekata thamai reciept eka ewnna one whatsapp eken.
Thank you sir
Apeh sir❤
සර්.. දි යුනයිටඩ් කින්ඩම් ( The United Kindom) කියන්න ත් බැහැ නේද එතකොට ..
Good sir
🙏
❤❤❤❤❤❤❤❤❤❤
Apee sir...❤❤
Thank you sir . ගොඩක් වටිනා දේවල් ඉගෙන ගත්ත
Best english sir
Superb sir
Ane sir mamat wena sir kenenk gen dawss27 patamalawak kala,mata epaa una, muladee hoyala baluwa,teka dawasak yanakota matakawat na,garama ,pdf,danawa,chat karannalu,wacana wala taruma dan natewa kohomada, owa karane, mata aasae egena ganna. Sirta puluwanda mawa goda ganna,
පුලුවන් 😊
සර්ගේ පංතියට බැදෙන්න.මමත් බැදුනා....
Hi sir,i need to join your english class. can you help me?ඔන්න සර් මගේ english.
@@senanayakaharsha1356 what you already know is more than enough to be better . 😊 send a whatsapp message to reserve your seat 070 66 888 48
@@learnwithdr.kavishka5712 thankyou very much sir🙏💚
🎉🎉🎉🎉
❤❤❤❤❤❤🎉🎉🎉🌹🌹🌹🌹
❤❤❤
🙏💖🙏
🙏🙏🙏❤
❤❤❤❤🎉
Sir
Clz koheda tiyenne
Online . 070 66 888 48 ta whatsapp message ekak danna
වෙනස්ම ආකාරයේ ඉගැන්වීම් ක්
🎉
🤩
Kavi ❤️