- 23
- 1 228 285
Learn with Dr. Kavishka
United Kingdom
Приєднався 12 лип 2022
I am Dr. Kavishka Gamage(MBBS/Upper Second Class Hons). ජීවිතෙන් ම අතෑරලා දාපු ඉංග්‍රීසි මෙච්චර ලස්සනට ඉගෙනගන්න පුලුවන් ද බලන්න අපේ Spoken English පන්තියට එන්න.
ජීවිතේ දිනන්න කැමති ඔයත් මේ වීඩියෝ එක අනිවාර්යයෙන් ම බලන්න
ජීවිතේ දිනන්න කැමති ඔයත් මේ වීඩියෝ එක අනිවාර්යයෙන් ම බලන්න
Переглядів: 6 122
Відео
හැමෝම හැමදාම වරද්දන ඉංග්‍රීසි වචන දහය Dr. Kavishka ගෙන් එකපාරින් ඉගෙන ගන්න | Adverbs of Frequency
Переглядів 10 тис.Місяць тому
Adverbs of frequency- නිතරම භාවිතයට ගන්න,හැබැයි ගොඩ දෙනෙක් තේරුම නොදන්න මේ වචන ටික හරියටම ඉගෙනගන්න. අපිට එන අදහස් ගොඩක් ස්වභාවිකව එලියට දාන්න මේ වචන ටික උදව් වෙනවා.
දමිතා අඬ අඬ ඉංග්‍රීසියෙන් කියපු දේ | Let's Learn English
Переглядів 147 тис.Місяць тому
දමිතා අඬ අඬ ඉංග්‍රීසියෙන් කියපු දේ | Let's Learn English
Teach Simple English to Kids | පොඩ්ඩො ලේසියෙන්ම අල්ලගන්න ඉංග්‍රීසි වාක්‍ය ටික
Переглядів 49 тис.2 місяці тому
පොඩ්ඩො ලේසියෙන්ම අල්ලගන්න ඉංග්‍රීසි වාක්‍ය ටික එයාලට දිනපතා භාවිතය සඳහා පුරුදු කරවන්න. එයාලට ඉංග්‍රීසි භාවිතය ගැන තියන ආසාව වගේම විශ්වාසයත් මේ තුලින් වැඩිකරන්න ලේසියෙන් ම පුලුවන්. In this video, we’ll help Sri Lankan parents teach simple English phrases and sentences to their young children. Whether you’re a busy parent looking to give your child a head start in learning English or want to impr...
අද ඉඳන් ඔයත් මේ ටික හරියටම කියන්න | 20 brand names you are pronouncing wrong !
Переглядів 61 тис.2 місяці тому
This video teaches you the correct pronunciation of the common international brand names, which you have been pronouncing wrong so far.
ඉක්මනටම English හදාගන්න මේවා පාවිච්චි කරන්න පටන් ගන්න| වටිනම English පාඩමක් | Anything but
Переглядів 26 тис.2 місяці тому
An important English expression for your daily conversations | Anything but Learn English with Dr Kavishka
වැඩිය කවුරුත් නොදන්න හැබැයි එදිනෙදා භාවිතයට නැතුවම බැරි ලස්සන ඉංග්‍රීසි භාවිතයක් | As far as
Переглядів 66 тис.3 місяці тому
A common English expression for your daily use | As far as
Dr. Kavishka චීනෙට ගිහින් කරපු පුදුම හිතෙන වැඩ | ඔයාලට ලස්සන ඉංග්‍රීසි පාඩමකුත් එක්කම
Переглядів 11 тис.4 місяці тому
එයාපෝර්ට් එකේ වැඩ ටික තනියම කරගන්න ඕනෙම ඉංග්‍ර්‍රීසි ටික අල්ලගන්න. මේ ලින්ක් එකෙන් ගිහින් PDF එක නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න. drive.google.com/file/d/1QiSL5fmnNJKhKbY30quRiEuGO8d9CRuf/view?usp=sharing
How to speak in English with Kids | Practical English patterns for daily use
Переглядів 141 тис.4 місяці тому
Simple and practical English sentences to use with kids #learnwithdrkavishka
ඉංග්‍රීසි අමාරුයි කියල හිතෙන හැමෝම මේ වීඩියෝ එක බලන්න | ඉංග්‍රීසි ලේසි කරන සුපිරිම මෙතඩ් එක
Переглядів 29 тис.4 місяці тому
ඉංග්‍රීසි අමාරුයි කියල හිතෙන හැමෝම මේ වීඩියෝ එක බලන්න | ඉංග්‍රීසි ලේසි කරන සුපිරිම මෙතඩ් එක
ඉංග්‍රීසි කතාව සිය ගුණයකින් පහසු කරන පාඩමක් | හැමෝම දැන සිටිය යුතු වචන දෙකේ ඉංග්‍රීසි වාක්‍ය 100 ක්
Переглядів 84 тис.5 місяців тому
100 short sentences in English for your daily use
වටිනම English පාඩමක් Dr. Kavishka ගෙන් ඉගෙනගන්න හැමෝටම ලැබුණු අවස්ථාව | Poya Day special program
Переглядів 237 тис.5 місяців тому
වටිනම English පාඩමක් Dr. Kavishka ගෙන් ඉගෙනගන්න හැමෝටම ලැබුණු අවස්ථාව | Poya Day special program
ලංකාවේ අංක එකේ Spoken English පන්තියේ කතාව | Dr Kavishka Spoken English
Переглядів 30 тис.8 місяців тому
එදා මෙදාතුර ලන්කාවේ බිහි ව සාර්තකම ස්පෝකන් ඉන්ග්ලිශ් පාඨමාලාවේ කතාව. The Best Spoken English Class ever made in Sri Lanka
Future Tense | අනාගත කාලය | සරළම උදාහරණ මගින්
Переглядів 14 тис.9 місяців тому
Future Tense | අනාගත කාලය | සරළම උදාහරණ මගින්
Interview සූදානම - සියලු ඉන්ග්‍රීසි ප්‍රශ්න හා ඒවාට පිලිතුරු - පළමු කොටස |part 1
Переглядів 11 тис.9 місяців тому
Interview සූදානම - සියලු ඉන්ග්‍රීසි ප්‍රශ්න හා ඒවාට පිලිතුරු - පළමු කොටස |part 1
ඕනෙම දෙයක් ඉන්නවා තියනවා හිටියා තිබුණා ඉඳීවි තියේවි ලේසියෙන්ම ඉන්ග්‍රීසියෙන් කියන විදිය
Переглядів 37 тис.10 місяців тому
ඕනෙම දෙයක් ඉන්නවා තියනවා හිටියා තිබුණා ඉඳීවි තියේවි ලේසියෙන්ම ඉන්ග්‍රීසියෙන් කියන විදිය
How to balance and study 3 A-Level subjects to win them all 💎 | ජීවිතේ පලවෙනි පාරට අහන්න
Переглядів 9 тис.Рік тому
How to balance and study 3 A-Level subjects to win them all 💎 | ජීවිතේ පලවෙනි පාරට අහන්න
A/L වලට තව සතියයි | ජීවිතේ වැදගත් ම සතිය ගතකරන විදිය |How to study in the final week before exam
Переглядів 8 тис.Рік тому
A/L වලට තව සතියයි | ජීවිතේ වැදගත් ම සතිය ගතකරන විදිය |How to study in the final week before exam
How to score the highest possible mark for the MCQ paper | Get 50/50
Переглядів 155 тис.Рік тому
How to score the highest possible mark for the MCQ paper | Get 50/50
How to do a Past Paper properly | Pass any Difficult Exam
Переглядів 26 тис.2 роки тому
How to do a Past Paper properly | Pass any Difficult Exam
How to get selected to the Medical Faculty | Tips to Pass any Difficult Exam
Переглядів 64 тис.2 роки тому
How to get selected to the Medical Faculty | Tips to Pass any Difficult Exam
මෙච්චර කාලයක් English ඉගන ගත්තට චව් වෙලා තිබ්බෙ.මේ vidio එක බැලුවට පස්සෙ තමා හරියටම මීටරේට වැටුනේ English වල හැමොම අමාරුයි කියන ඇතුලාන්ත සිද්දිය මොකක්ද කියල. මගේ English වළ තිබ්බ ලොකුම ප්‍රශ්නෙ ඉවරයි දැන්. බඩේ සමනල්ලු පීයාඹනව වගේ Happyයක් ආවා😇. Thank you so much sir❤
@@methmivirajini5431 🥰🥰🥰
Super ❤
❤....I respect sir..... your job 🙏🙏🙏
❤❤❤❤❤
Thanks sir ❤❤
Good sir thank you
Thank you
🎉🎉🎉🎉
Excellent .👍🎉🎉❤❤
❤❤❤❤❤❤❤❤.thanks a lot.sar
Very simple and clear. Thanks sir.
❤ස්තුතියි සර්
Me wediyata kiyala dunnoth lamai Hadata igana gani oba tumata godak pin dr 👍🙏🙏🙏
Thank you very much doctor දීර්ඝායුෂම ලැබේවා !! ඉදිරියටත් මෙවන් වටින් සේවයක් ලබා දීමට තුනුරුවනේ අශිර්වාදය ලැබේවා..! තෙරුවන් සරණයී..!! 🙏🏻🥰💕
❤ thank you sr.
I have nothing but you
🙏👍
Poddanta wagema wadihitiyantath hodai. Thanks Dr.🎉🎉❤❤
Thank you 😊😊❤️
🎉🎉🎉❤
♥️♥️♥️
හොඳට තේරෙනවා සර්.
❤️
❤❤❤
❤❤🎉
❤️🥰
❤️❤️
❤❤❤❤❤ser,godak watinawa.sfrockan cllaes ekakata mata joint wenna ona .namber ekak denna.❤❤
070 66 888 48 . පන්තියට සම්බන්ධ වීමට වට්සැප් මැසේජ් එකක් යොමු කරන්න.
Thaku sir.Poyadawasaka karagaththu loku kusalayàk.Pragnawa diyunuwewawa thawathawath.
උගතා යනු.... මොළේ මතකයේ හා data භාවිතා කිරිමේ මනා කුසලතාවයේ....විශිෂ්ට නිර්මාණය කි. එහි ප්‍රබල භාවය වැඩි වෙන්න වැඩි වෙන්න ඔහුගේ හදවත අතුරුදන් වී යයි...... ලංකාවේ බොහොමයක් සියල්ල දත් බහුශ්‍රැත ඇත්තෝ හදවත් නැත්තෝ ය. එවන් පෘථිවි වැසියන් අතරේ සිටින, මොළේ මමත්වය ලොකු කර නොගත්.... ඉතාම හොඳ හදවතක් ඇත්තෙකි.... Dr. කවිශ්ක... නිහතමානී කම , පරාර්ථකාමී බව , නම්‍යශීලි බව , ඇහුම්කන් දීම , වෙලාවට වැඩ කිරීම වැනි බොහෝ qualities ඔහු සතුව ඇත..... පෘථිවි වැසියන් ගේ පිනට පහළ වූ උතුම් මනුෂ්‍ය රත්නය කී....❤❤💐💐🙏🙏👍👍
ane godak therenava sir thank you
@@sashinduAnuhas 😊😊😊
ඇත්තටම හොඳට තේරැම් ගන්න පුළුවන් වෙන widiyata කියලා දෙනව mm මෙහෙම utube eke දැකල thamai සල්ලි බැන්දේ
@@slkolla69 ❤️
පොළවේ පය ගසා සිටින ඔබතුමාට බුදු සරණයි
🙏❤️
ඇත්තටම ගොඩක් වටිනව වීඩියෝ එක ස්තුති සර්
😊😊❤️
Class akata join wenne kohomada sir
බුදුසරණ යි,!!! අපේ සර්ට
🙏❤️
Sir apita kiwwa obathumai thumi penwanawa kiyala.sirtai mea depalatai budusaranai.