Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හොඳයි හොඳයි නියමයි නියමයි
මේ සෙවල අධිකරණ ඇමතිවරයා ඉවත් කර සුනිල් වටගල සහෝදරයා වහා අධිකරණ ඇමතිවරයා කරවු .
මේ සාකච්චාවෙන් විශේෂයෙන් නාමල් නීතිඥතුමාගෙ කතාවෙන් පේන්නෙ හර්ෂණ නමැති අය NPP කැබිනට් එකට නුසුදුසු අයෙක් බවයි.
@@dharmaarachchige3445 Naamalge Emma kathaawatanam kohethma ekanga naha. Naamal Rajapaksalage kiyana mema lawyer kiyana vidhiyata Harshana Nanayakkaara kiyana adhikarana amathi aduma ganane At#e gahannawath dhanne nathi thoththa babek.
ලක්ශාන් ඔයාගේ වීඩියෝ අපි ආශාවෙන් බලන්නේ.. අපේ නාමල් මහත්මයාටත් හදවතින්ම ආදරෙයි. පුංචි පුංචි අතපසුවීම අපි ගනන් ගන්නේ නෑ.කතාවේ හරය තමයි වැදගත්.ස්තූතියි ඔබ දෙපලටම.❤
නාමල් රාජපක්ෂ නීතිඥ තුමා ට බොහොම ස්තුතියි ❤❤
මමනම් කියන්නේ ඔය වාසුගේ ඥති පුතා අදිකරන අැමතියා අයින්කරන්න නැත්නම් ජනාදිපති තුමාට මෙිරට වැඩිකාලයක් කරන්න වෙන්නේ නෑ.
රටම දන්නවා හර්ෂණ දන්නේ නෑ ඌ බබා 😂😂😂
Mamath hithannne oba hari. Harshana kiyanne waasuwage munupurekne. Waasu kiyanne Raajapaksalageth Chandrikaalageth,Ranillageth guuu ton ganan kaapu ekekne.
හර්ශණ් අනේ මනව නීති පොත උඩ වාඩි වෙලාද එයා නීති ගැටලු ආසයි බයයි වගේ නේද?දුමින්දට බයද නීති නියෝග ගන්න බැහැ.මෙලහකට බන්දනාගාර ලොක්ක මාරුකරන්න එපාය.
Good. Blessings for your courage Mr. Namal.Regards. Nihal Perera
Harshana Adikarana Amathya Doorayen ElawA Damiya Yuthui❤AKD Ge Ilakkaya Winasa Karana Eka Moo❤ Malimawata Jayawewa
අධිකකරණ ඇමති බබා වෙලා හරියන්න නෑ. මීට පස්සේ උත්සවයකට යනකොට ඒ ගැන හොයල බලල යන්න කියල ඔබේ මිතුරාට කියා දෙන්න. එයට මිලක් ඇත්නම් ඒ මිල ලබාගෙන හරි ඒක කරන්න. ජනතා බලාපොරොත්තු විනාශ කරන්නෙ නැතිව.
බලාපොරොත්තුව සිටි වීඩියෝවක් .❤
දැන් ඉන්න අධිකරණ ඇමතිගේ නම් කිසිම active එකක් නෑ වගේ.එයාලා ඇමතිලා කියලා හිතන් හිටියට මිනිස්සු තාම එහෙම පිළිගන්නේ නෑ.එයාලම තමයි ඒක හදාගන්න වෙන්නේ.ජනාධිපතිව තියෙන ගෞරවය තියෙන්නේ තාමත් ආණ්ඩුවට.
මේ ආණ්ඩුවට කොන්දක් නැහැ නිතිය කරන්න අන්තිමට ඒ මිනිසුන් වෙඩි තියාගෙන මැරිලා තියේන්නේ
Harshana Nanayakkara Wasudewage Nadayo Neda Eka Nisa❤ Harshana Viswasa Karanna Epa❤ Eya Tawama Kaiya Witharai Wada Naha❤ Malimawata Jayawewa
Thanks....we're good programme
අදිකරණ ඇමතිහර්ෂන හරියන්නෑ ඌමේආණ්ඩුවත් කනව.
Asp කෙනෙක් division එකක් භාර සිවිල් නීතිය යටතේ සිවිල් නීතිය ක්‍රියාත්මක කරන පුද්ගයෙක්.එහෙත් යුද්ධයක් නැත්නම් පුද්ගලිකව හමුදා නිලධාරීන්ට ඉහත නිලය හා සමාන කිරීම ගැලපෙන්නේ නෑ.හමුදාව හා සිවිල් නීතිය ක්‍රියාත්මක කරන පොලිසිය ගලපන්න යන්න එපා.හමුදාවේ ගැසටෙට් ඔෆිසර් සෙකන්ඩ් ලෙෆ්ටිනට් .පොලිසියේ ගැසටට් ඔෆිසර් වෙන්නේ asp.පොලිසියේ asp හා හමුදාවේ ලෙෆ්ටිනට් තනතුරු සමන නෑ.මේ සම්බන්ධයෙන් ඔබ නීතිනිලදාරියෙක් ලෙස තවදුරටත් දැනුවත් වෙන්න.
කළු තුෂාර ගැන කියන්නේ.......සිංහපුරේ කළු අජිත් 2004 මැරුම්කෑවේ නාවල නිහාල්ගේ පාර්ශ්වය අතින්❤❤
අනුර කුමාර කාටද. දඩුවම් දුනේ ? කො දුන්. පොරොන්දු 😂😂😂😂😂
මට තේරෙන්නේ නැහැ ඇයි මිනිමරු රාජපක්ෂ.පරම්පරාව. අත්අඩංගුවට ගන්නෙ නත්තෙ. ඇයි. සිරගත නොකරන්නේ. නාමලයගෙ. හොර. Certificate. එක ඇයි අහොසි නොකරන්නේ. කො දඩුවම්
Thanks ❤❤❤❤saudi saman
පසුගිය සිදුවිම් ඇදාගෙන වැඩක් නැහැ , පතාලේ නමගිය අපරාධකරුවන් මැරුවේ උන් එලියෙ අපරාධ කරන නිසා. එල්ලුම් ගහ ගෙන්න ඕන.
උත්සවයට සහභාගි වුනා කියලා නීතිය ක්‍රියාත්මක කරන්න ගැටලුවක් නෙවෙයි නේද ,වැරදි කරලා තියෙනවා නම් අධිකරණ ඇමති වුවත් අත් අඩංගුවට ගන්න පුළුවන් නේද ,එහෙම නැති නම් නීති සම්මත කර ගනිමු ,සියලු රටේ ජනතාවගේ අයිතිය බුද්ධිමත් ජනතාවට ජය වේවා
ඉතින් නාමල් මහත්තයෝ, රනිල් රාජපක්ෂ නඩේ ඔක්කොම පාතාලයො තමයි කියලා රටම දන්නෙ.
Apa obata sakthiya laba denawa.❤❤❤❤❤❤❤❤❤❤❤❤
තමා තමාට අවංක වෙන්න (SHAKESPEARE).
මාලිමාවෙි උනුත් සල්ලි වලට තමා අපේ චන්දෙ අපරාදෙ
Wrong threat yana bawa penawa.
ඔවු බං එඋනාට දිගටම අපි මාලිමාවට.
👍👍
Harshana Nanayakkara “Double acting de?
👍👍👍👍👍👍👍
❤❤❤
Ai thama oya minissu අත්අඩංගුවට ගන්නේ නැත්තේ
කළු අජිත් මැරුවෙ නාවල නිහාල් නීතිඥ කෝට් දාගත්ත පිස්සන්ගෙ හිතළු 😃😀
කළු තුෂාර ගැන කියන්නේ😂😂පොඩ්ඩක් වරදිනවා පොරට
@SirimaSenarathna මරු නීතිඥ 😀😀
අපි හිතමු ඇමති අතින් යම් වරදක් සිදු උනා කියල..එ්ක නිවැරදි කරගන්න ක්‍රමයක් නැද්ද...වරද සිදුවීමට බලලාපු නිලධාරීන් වගකිවයුතු නැද්ද...ඒ අය සම්බන්ධයෙන් ගතහැකි ක්‍රියාමාර්ග මොනවාද...
නිවැරදි කරන්න එක මාර්ගයක් තියෙන්නේ ඇමති ඉල්ලා අස්වන එක විතරයි
මා සාමාන්‍ය පුරවැසියෙක් විදිහට නියෝමාල් රන්ගජීව සහ ළමාහේවා ගැන නඩු හබ ගැන පුවත් මගින් සාමාන්‍ය දැනීමක් තිබෙනව් ඇමැතිල මීට වඩා දැන ගත යුතුයි
කුඩ්ඩන්ගෙ, කොටින්ගෙ සල්ලි වලින් ජීවත්වෙන මේ වගේ 1/4කණ්නි අපතයො කියන බේගල් විශ්වාස කරන ජෙප්පන්ට, මේ ලෝකෙ ඇත්ත බොරුව ගැන වැටහීමක් නෑ
බන්ධනාරෙ සිද්දියෙන් වෙඩි තියලා මැරුවෙ කලු තුෂාර කියලා කෙනෙක් නේද
ඔව්.මහරගම කලු තුෂාර
ශ්‍රේස්ථාධිකරනයෙන් නිදහස් වුනාට පස්සෙත් චුදිතයා වැරදි කාරයෙක්ද?...එහෙම බැලුවොත් අපේ අධිකරණ පද්දතියෙන් ඇති වැඩේ මොකක්ද?...
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හර්ෂණ බබෙක් වෙන්න බෑනෙ
Harshana Nanayakkara is not strong enough to control defense Ministry,he is having good Relations ship.
Anuraya kisima dheyak karana ekak nathiwei kiyala thamai matanam dhan dhan hithenne.
හර්ෂණ වගේ කෙනෙක් මේ සිද්ධිය දන්නේ නෑ කියනවනම් එයා අධිකරණ ඇමතිකමට සුදුසු ද.නාමල් හර්ෂණ බේරනවා..
I have a doubt about this minister. He might be a person send from Ranil/Rajapaksha team to buckle this government. Anura has to keep close eye on him.
ඇමති වහාම
Harsana, keyanne WASU DEWA NANAYAKKARA ge pekene walata sambanda menehek keyala apa mathaka theya gatha uthui.
කලු අජිත් නෙමේ තුශාර නේද?මුන්ව විශ්වාස කරන්නත් බයයි😅
ඔව්.මහරගම කළු තුෂාර
What criteria were used to select him as justice minister, skipping Sunil?
Harsana thawath deal daasa kenek wage neda. ????
Rangajeeva rajapaksrg game karaya
Deal game
ලක්ෂාන්, නියමයි.
Rangajeeva delect jarala maranne😂
Niwedaka thuma hamudawe niladharinwa shape eke thiyaganna ounge paththata katha karanawa. Abhadhitha ranaviruwo gana oba monawada kiyanne. Ounta monawada hamudawen labenne. Hamuda niladharinge paulama sapa ganne hamudawa thulin. Badu genna ganu lanainwa pasal aran yanna cls danna siyalu paudgalika deval karaganne hamuda mudalin. Colonel rank eken ihala niladharin. Eth volunteer niladharinta me pahasukam adui. Obalata ihala panthiya nadaththu karanna hadanawa. Namal rajapaksha kiyanne mamath godak garukarana samanya minissu niyojanaya karana lowyer kenek. Obathuma ohuge manobhawaya wenas karanna yanna epa. Soldierslata duka hithenawa. Ounuth paya 24ma wada karala godak mahansi wenawa. O/l vitharak thiyena niladharin godak innawa. Oba ehema kiyanawanam dan yuddayak naha siyalu upadhidharinta me pahasukam denna wenawa. Rajayata puluwanda , purawasiyanta puluwanda oya ihalapele kiyana aya wenuwen mudal hamba karanna. Ahinsaka minissunta mokada wenne. Janadhipathith thamange siyalu pahasukam kapa harala inne. Hamudawe athmarthakami colonel lage matha idiriyata genna epa. E nasthiya nathi karanna thamai minissu chandaya dunne. Sapa ona kenata job kihipayak karala hari thamange mahansiyen salli hoyage viyadam karanna kiyanna. Sathurata papuwa dena soldierslata monawath naha. Pitipassen yana niladhariyage warnanawa. 😢😢😢
බොරු කියන්න එපා ෆකෝ, කලු අජිත් මැරුම් බඩෝවිට ප්‍රදේශයේ වෑන් එකක් තුල ගිනිතියලා. ඒක නාවල නිහාල්ගේ වැඩක් .😂😂
ගොතා බය, ඕකා සතර අපායට යන්නට නියමිතයි.
Mega. Made. Yanawa
danne nathi dewal uba katha karanna epa
Ranilge athin upul kumaraapperuma janadhipathi neethengha pathweema gaththamath oya lesa wuna.
Vijedasa Anka 02 Harshana 🐂🐂
Obala.apita..aadaretamada.me..chanal..karanne..ane.palayalla..kaleyak.giyama..obala..hoyagannath.baaa.😅😅
Pathala karayo maruwahama mokada rata hadannai one paranadewal ahussannathiwa dan thiyana dewal wisadannane one edewal katha karanam thama hoda😢
Na.al.thopiya..dagatha.podi..kolla..idireye..oooyyy😂😂😂🎉🎉
Thopi hinda thamai aparaada kaarayo inne.iwarayak karanna denne ne.maawa himikam gena kiyanawa.
Ane pako me wadasatahana mehayawana pinpiyo uba monada danne mn e mohothe ethana hitapu kenk ranja jewa awa u thamai oa kale
Namal keyanneth puka vekagena, datha kagena, janapathe wenna hadapu sehena janadepathe kenek. Oya meneha kohoma wathma sathutu karanna ba. Megollo hoyanne parama SUDDATHWAYAhabai mun sdda na. munta pawathena thathwaya kesedaka therum ganna ba. Yatharthaya peleganna kohethma kamathe na. Adonawama thamai theyenne. Harema kanagatu thathwayak. Peratu gameyek. Unuth ohomamai.
Ara.sanage.Pakegaraya..waagedaO,age..aaadaahanagaraya...?????????
RAJPASAKGE. PALNA. KALYAMA. OKUN. KALE. NETE. VERODE. DEWAL. SAHA. MENEMARUM. SHA. HORA. GASA. KAM. TWAMTH. KALAKNMI. MUGE. KATKAPU. EWUN. PASSEN. YANAWANE ,
Goddip. Buri😂😂
මෙවැනි වැඩසටහනක් නරන විට මිට වඩා සාධාරණ වෙන්න. මෙි නාමල් රාජපක්ෂගේ දේශපාලනය ගැනත් අපි දන්නවා. නීතිඥ මහත්වරුන්ට හරි පුදුමකාර අමාරුවක් හැදෙනවා කුඩුකාරයන් ගැන අධිකරණය නඩු විභාගයකින් යම් අයෙක් නිදහස් කරානමි එම තීන්දුවට අභියෝග කරන්න පුලුවන් මෙි රටෙි තව අධිකරණ තියෙනවානමි ඊට අභියෝග නොකර මෙි කරන කුණුහරප සමාජ මාධ්‍ය සමිබන්ධව අපට හිතාගන්න පුළුවන්. අනික දුමින්ද සිල්වා හිරේ ඉන්නේ. ඔය කියන පාරා රාජ්‍යයට එහෙනම් දුමින්දව වැරදිකරු නොකරම අධිකරණයෙන්ම බෙිරගන්න තිබුණා නේද .......උඔලාගේ ගවරැලට හොදයි මෙි වගේ විඩියෝ එච්චරයි. ගෞරවයෙන් ස්තුතියි
ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නිදොස් කොට නිදහස් කලා නම් ඊට වැඩිය මොනක්ද
එහෙම නමි ඇයි රනිල්ට හොරා කියන්නෙ...ශ්‍රේෂ්ඨාධිකරනයෙන් නිදහස් කළේ නැති හින්දද...
සහතික ඇත්ත
Kalu Ajith ?
හොඳයි හොඳයි නියමයි නියමයි
මේ සෙවල අධිකරණ ඇමතිවරයා ඉවත් කර සුනිල් වටගල සහෝදරයා වහා අධිකරණ ඇමතිවරයා කරවු .
මේ සාකච්චාවෙන් විශේෂයෙන් නාමල් නීතිඥතුමාගෙ කතාවෙන් පේන්නෙ හර්ෂණ නමැති අය NPP කැබිනට් එකට නුසුදුසු අයෙක් බවයි.
@@dharmaarachchige3445 Naamalge Emma kathaawatanam kohethma ekanga naha. Naamal Rajapaksalage kiyana mema lawyer kiyana vidhiyata Harshana Nanayakkaara kiyana adhikarana amathi aduma ganane At#e gahannawath dhanne nathi thoththa babek.
ලක්ශාන් ඔයාගේ වීඩියෝ අපි ආශාවෙන් බලන්නේ.. අපේ නාමල් මහත්මයාටත් හදවතින්ම ආදරෙයි. පුංචි පුංචි අතපසුවීම අපි ගනන් ගන්නේ නෑ.කතාවේ හරය තමයි වැදගත්.ස්තූතියි ඔබ දෙපලටම.❤
නාමල් රාජපක්ෂ නීතිඥ තුමා ට බොහොම ස්තුතියි ❤❤
මමනම් කියන්නේ ඔය වාසුගේ ඥති පුතා අදිකරන අැමතියා අයින්කරන්න නැත්නම් ජනාදිපති තුමාට මෙිරට වැඩිකාලයක් කරන්න වෙන්නේ නෑ.
රටම දන්නවා හර්ෂණ දන්නේ නෑ ඌ බබා 😂😂😂
Mamath hithannne oba hari. Harshana kiyanne waasuwage munupurekne. Waasu kiyanne Raajapaksalageth Chandrikaalageth,Ranillageth guuu ton ganan kaapu ekekne.
හර්ශණ් අනේ මනව නීති පොත උඩ වාඩි වෙලාද එයා නීති ගැටලු ආසයි බයයි වගේ නේද?දුමින්දට බයද නීති නියෝග ගන්න බැහැ.මෙලහකට බන්දනාගාර ලොක්ක මාරුකරන්න එපාය.
Good. Blessings for your courage Mr. Namal.
Regards.
Nihal Perera
Harshana Adikarana Amathya Doorayen ElawA Damiya Yuthui❤AKD Ge Ilakkaya Winasa Karana Eka Moo❤ Malimawata Jayawewa
අධිකකරණ ඇමති බබා වෙලා හරියන්න නෑ. මීට පස්සේ උත්සවයකට යනකොට ඒ ගැන හොයල බලල යන්න කියල ඔබේ මිතුරාට කියා දෙන්න. එයට මිලක් ඇත්නම් ඒ මිල ලබාගෙන හරි ඒක කරන්න. ජනතා බලාපොරොත්තු විනාශ කරන්නෙ නැතිව.
බලාපොරොත්තුව සිටි වීඩියෝවක් .❤
දැන් ඉන්න අධිකරණ ඇමතිගේ නම් කිසිම active එකක් නෑ වගේ.එයාලා ඇමතිලා කියලා හිතන් හිටියට මිනිස්සු තාම එහෙම පිළිගන්නේ නෑ.එයාලම තමයි ඒක හදාගන්න වෙන්නේ.ජනාධිපතිව තියෙන ගෞරවය තියෙන්නේ තාමත් ආණ්ඩුවට.
මේ ආණ්ඩුවට කොන්දක් නැහැ නිතිය කරන්න අන්තිමට ඒ මිනිසුන් වෙඩි තියාගෙන මැරිලා තියේන්නේ
Harshana Nanayakkara Wasudewage Nadayo Neda Eka Nisa❤ Harshana Viswasa Karanna Epa❤ Eya Tawama Kaiya Witharai Wada Naha❤ Malimawata Jayawewa
Thanks....we're good programme
අදිකරණ ඇමතිහර්ෂන හරියන්නෑ ඌමේආණ්ඩුවත් කනව.
Asp කෙනෙක් division එකක් භාර සිවිල් නීතිය යටතේ සිවිල් නීතිය ක්‍රියාත්මක කරන පුද්ගයෙක්.එහෙත් යුද්ධයක් නැත්නම් පුද්ගලිකව හමුදා නිලධාරීන්ට ඉහත නිලය හා සමාන කිරීම ගැලපෙන්නේ නෑ.හමුදාව හා සිවිල් නීතිය ක්‍රියාත්මක කරන පොලිසිය ගලපන්න යන්න එපා.හමුදාවේ ගැසටෙට් ඔෆිසර් සෙකන්ඩ් ලෙෆ්ටිනට් .පොලිසියේ ගැසටට් ඔෆිසර් වෙන්නේ asp.පොලිසියේ asp හා හමුදාවේ ලෙෆ්ටිනට් තනතුරු සමන නෑ.මේ සම්බන්ධයෙන් ඔබ නීතිනිලදාරියෙක් ලෙස තවදුරටත් දැනුවත් වෙන්න.
කළු තුෂාර ගැන කියන්නේ.......
සිංහපුරේ කළු අජිත් 2004 මැරුම්කෑවේ නාවල නිහාල්ගේ පාර්ශ්වය අතින්❤❤
අනුර කුමාර කාටද. දඩුවම් දුනේ ? කො දුන්. පොරොන්දු 😂😂😂😂😂
මට තේරෙන්නේ නැහැ ඇයි මිනිමරු රාජපක්ෂ.පරම්පරාව. අත්අඩංගුවට ගන්නෙ නත්තෙ. ඇයි. සිරගත නොකරන්නේ. නාමලයගෙ. හොර. Certificate. එක ඇයි අහොසි නොකරන්නේ. කො දඩුවම්
Thanks ❤❤❤❤saudi saman
පසුගිය සිදුවිම් ඇදාගෙන වැඩක් නැහැ , පතාලේ නමගිය අපරාධකරුවන් මැරුවේ උන් එලියෙ අපරාධ කරන නිසා. එල්ලුම් ගහ ගෙන්න ඕන.
උත්සවයට සහභාගි වුනා කියලා නීතිය ක්‍රියාත්මක කරන්න ගැටලුවක් නෙවෙයි නේද ,වැරදි කරලා තියෙනවා නම් අධිකරණ ඇමති වුවත් අත් අඩංගුවට ගන්න පුළුවන් නේද ,එහෙම නැති නම් නීති සම්මත කර ගනිමු ,සියලු රටේ ජනතාවගේ අයිතිය බුද්ධිමත් ජනතාවට ජය වේවා
ඉතින් නාමල් මහත්තයෝ, රනිල් රාජපක්ෂ නඩේ ඔක්කොම පාතාලයො තමයි කියලා රටම දන්නෙ.
Apa obata sakthiya laba denawa.❤❤❤❤❤❤❤❤❤❤❤❤
තමා තමාට අවංක වෙන්න (SHAKESPEARE).
මාලිමාවෙි උනුත් සල්ලි වලට තමා අපේ චන්දෙ අපරාදෙ
Wrong threat yana bawa penawa.
ඔවු බං එඋනාට දිගටම අපි මාලිමාවට.
👍👍
Harshana Nanayakkara “Double acting de?
👍👍👍👍👍👍👍
❤❤❤
Ai thama oya minissu අත්අඩංගුවට ගන්නේ නැත්තේ
කළු අජිත් මැරුවෙ නාවල නිහාල්
නීතිඥ කෝට් දාගත්ත පිස්සන්ගෙ හිතළු 😃😀
කළු තුෂාර ගැන කියන්නේ😂😂
පොඩ්ඩක් වරදිනවා පොරට
@SirimaSenarathna
මරු නීතිඥ 😀😀
අපි හිතමු ඇමති අතින් යම් වරදක් සිදු උනා කියල..
එ්ක නිවැරදි කරගන්න ක්‍රමයක් නැද්ද...
වරද සිදුවීමට බලලාපු නිලධාරීන් වගකිවයුතු නැද්ද...
ඒ අය සම්බන්ධයෙන් ගතහැකි ක්‍රියාමාර්ග මොනවාද...
නිවැරදි කරන්න එක මාර්ගයක් තියෙන්නේ ඇමති ඉල්ලා අස්වන එක විතරයි
මා සාමාන්‍ය පුරවැසියෙක් විදිහට නියෝමාල් රන්ගජීව සහ ළමාහේවා ගැන නඩු හබ ගැන පුවත් මගින් සාමාන්‍ය දැනීමක් තිබෙනව්
ඇමැතිල මීට වඩා දැන ගත යුතුයි
කුඩ්ඩන්ගෙ, කොටින්ගෙ සල්ලි වලින් ජීවත්වෙන මේ වගේ 1/4කණ්නි අපතයො කියන බේගල් විශ්වාස කරන ජෙප්පන්ට, මේ ලෝකෙ ඇත්ත බොරුව ගැන වැටහීමක් නෑ
බන්ධනාරෙ සිද්දියෙන් වෙඩි තියලා මැරුවෙ කලු තුෂාර කියලා කෙනෙක් නේද
ඔව්.මහරගම කලු තුෂාර
ශ්‍රේස්ථාධිකරනයෙන් නිදහස් වුනාට පස්සෙත් චුදිතයා වැරදි කාරයෙක්ද?...
එහෙම බැලුවොත් අපේ අධිකරණ පද්දතියෙන් ඇති වැඩේ මොකක්ද?...
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හර්ෂණ බබෙක් වෙන්න බෑනෙ
Harshana Nanayakkara is not strong enough to control defense Ministry,he is having good Relations ship.
Anuraya kisima dheyak karana ekak nathiwei kiyala thamai matanam dhan dhan hithenne.
හර්ෂණ වගේ කෙනෙක් මේ සිද්ධිය දන්නේ නෑ කියනවනම් එයා අධිකරණ ඇමතිකමට සුදුසු ද.නාමල් හර්ෂණ බේරනවා..
I have a doubt about this minister. He might be a person send from Ranil/Rajapaksha team to buckle this government. Anura has to keep close eye on him.
ඇමති වහාම
Harsana, keyanne WASU DEWA NANAYAKKARA ge pekene walata sambanda menehek keyala apa mathaka theya gatha uthui.
කලු අජිත් නෙමේ තුශාර නේද?මුන්ව විශ්වාස කරන්නත් බයයි😅
ඔව්.මහරගම කළු තුෂාර
What criteria were used to select him as justice minister, skipping Sunil?
Harsana thawath deal daasa kenek wage neda. ????
Rangajeeva rajapaksrg game karaya
Deal game
ලක්ෂාන්, නියමයි.
Rangajeeva delect jarala maranne😂
Niwedaka thuma hamudawe niladharinwa shape eke thiyaganna ounge paththata katha karanawa. Abhadhitha ranaviruwo gana oba monawada kiyanne. Ounta monawada hamudawen labenne. Hamuda niladharinge paulama sapa ganne hamudawa thulin. Badu genna ganu lanainwa pasal aran yanna cls danna siyalu paudgalika deval karaganne hamuda mudalin. Colonel rank eken ihala niladharin. Eth volunteer niladharinta me pahasukam adui. Obalata ihala panthiya nadaththu karanna hadanawa. Namal rajapaksha kiyanne mamath godak garukarana samanya minissu niyojanaya karana lowyer kenek. Obathuma ohuge manobhawaya wenas karanna yanna epa. Soldierslata duka hithenawa. Ounuth paya 24ma wada karala godak mahansi wenawa. O/l vitharak thiyena niladharin godak innawa. Oba ehema kiyanawanam dan yuddayak naha siyalu upadhidharinta me pahasukam denna wenawa. Rajayata puluwanda , purawasiyanta puluwanda oya ihalapele kiyana aya wenuwen mudal hamba karanna. Ahinsaka minissunta mokada wenne. Janadhipathith thamange siyalu pahasukam kapa harala inne. Hamudawe athmarthakami colonel lage matha idiriyata genna epa. E nasthiya nathi karanna thamai minissu chandaya dunne. Sapa ona kenata job kihipayak karala hari thamange mahansiyen salli hoyage viyadam karanna kiyanna. Sathurata papuwa dena soldierslata monawath naha. Pitipassen yana niladhariyage warnanawa. 😢😢😢
බොරු කියන්න එපා ෆකෝ, කලු අජිත් මැරුම් බඩෝවිට ප්‍රදේශයේ වෑන් එකක් තුල ගිනිතියලා. ඒක නාවල නිහාල්ගේ වැඩක් .😂😂
ගොතා බය, ඕකා සතර අපායට යන්නට නියමිතයි.
Mega. Made. Yanawa
danne nathi dewal uba katha karanna epa
Ranilge athin upul kumaraapperuma janadhipathi neethengha pathweema gaththamath oya lesa wuna.
Vijedasa Anka 02 Harshana 🐂🐂
Obala.apita..aadaretamada.me..chanal..karanne..ane.palayalla..kaleyak.giyama..obala..hoyagannath.baaa.
😅😅
Pathala karayo maruwahama mokada rata hadannai one paranadewal ahussannathiwa dan thiyana dewal wisadannane one edewal katha karanam thama hoda😢
Na.al.thopiya..dagatha.podi..kolla..idireye
..oooyyy😂😂😂🎉🎉
Thopi hinda thamai aparaada kaarayo inne.iwarayak karanna denne ne.maawa himikam gena kiyanawa.
Ane pako me wadasatahana mehayawana pinpiyo uba monada danne mn e mohothe ethana hitapu kenk ranja jewa awa u thamai oa kale
Namal keyanneth puka vekagena, datha kagena, janapathe wenna hadapu sehena janadepathe kenek. Oya meneha kohoma wathma sathutu karanna ba. Megollo hoyanne parama SUDDATHWAYA
habai mun sdda na. munta pawathena thathwaya kesedaka therum ganna ba. Yatharthaya peleganna kohethma kamathe na. Adonawama thamai theyenne. Harema kanagatu thathwayak. Peratu gameyek. Unuth ohomamai.
Ara.sanage.
Pakegaraya..waageda
O,age..aaadaahanagaraya...?????????
RAJPASAKGE. PALNA. KALYAMA. OKUN. KALE. NETE. VERODE. DEWAL. SAHA. MENEMARUM. SHA. HORA. GASA. KAM. TWAMTH. KALAKNMI. MUGE. KATKAPU. EWUN. PASSEN. YANAWANE ,
Goddip. Buri😂😂
මෙවැනි වැඩසටහනක් නරන විට මිට වඩා සාධාරණ වෙන්න. මෙි නාමල් රාජපක්ෂගේ දේශපාලනය ගැනත් අපි දන්නවා. නීතිඥ මහත්වරුන්ට හරි පුදුමකාර අමාරුවක් හැදෙනවා කුඩුකාරයන් ගැන අධිකරණය නඩු විභාගයකින් යම් අයෙක් නිදහස් කරානමි එම තීන්දුවට අභියෝග කරන්න පුලුවන් මෙි රටෙි තව අධිකරණ තියෙනවානමි ඊට අභියෝග නොකර මෙි කරන කුණුහරප සමාජ මාධ්‍ය සමිබන්ධව අපට හිතාගන්න පුළුවන්. අනික දුමින්ද සිල්වා හිරේ ඉන්නේ. ඔය කියන පාරා රාජ්‍යයට එහෙනම් දුමින්දව වැරදිකරු නොකරම අධිකරණයෙන්ම බෙිරගන්න තිබුණා නේද .......උඔලාගේ ගවරැලට හොදයි මෙි වගේ විඩියෝ එච්චරයි. ගෞරවයෙන් ස්තුතියි
ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නිදොස් කොට නිදහස් කලා නම් ඊට වැඩිය මොනක්ද
එහෙම නමි ඇයි රනිල්ට හොරා කියන්නෙ...
ශ්‍රේෂ්ඨාධිකරනයෙන් නිදහස් කළේ නැති හින්දද...