Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේක හොඳ අවස්ථාවක් අලුත් දේවල් කරන්න හිතන අලුත් පරපුරට
Thanks, පිං සිද්ද වේවා
මං මේ කූඩුව හැදුවා.නියමයි👍👍👍.එතකොට එක shaft එකෙන් කූඩු දෙකක් එකක් වම් පැත්තටයි අනික් එක දකුණු පැත්තටයි කරකැවෙන විදියට හදන්නෙ කොහොමද?මට මේ vesak එකට එහෙම එකක් හදන්න ඕනෑ.Please reply කරන්න.😊😊
සුපිරි 👌👌👌
Aiya oya godak watina Hoya Hoya hitapu video ekak damme ela
නියමයි!!
හොඳ වීඩියෝ එකක්
Niyamay
නියමයිනේ අයියේ
24v viper motor ekakata 12 v power pack dekak use karala supply dunnata awulak nadda
Good job
එල වීඩියෝ එක
Vade hodai jaya weva
Video එක ගොඩාක් හොඳයි ,නොදන්නා නිසයි අහන්නෙ පුලුවන් නම් තුන් පැත්තට කැරකෙන කුඩුවක් හදාගන්න හැටි video එකක් ඉදිරිපත් කරන්න bro please
E kivve
ඔනද මම දන්නව
GOOD LUCK apeth podi kale mathak una.. innovation paththata yanna hoda anagathtayak thiyanawa..
Supiri
මම හදාගත්තා හරිමහොදයි
Aiia niyamai
රේසරයක් ඕනමද
ඔව් රේසර් එකක් නැතිව හරියට කූඩුව කරකවන්න බෑ.
රේසර් එකක් ඔ්නිමයි
Supper 👍👍👍👍
Uncle thanks. Ane uncle puluwannam badu tika type karala mata danna barida?
එල👍 broo..
Ayye full kuduwak hadamu
වටිනවා👍🏻
Puluwanam loku ekakata ekaka hadana kiyala denako
Supiri hode...digatma krgena ynna
Thava me vage eva evanna oyata ශක්තිය labeva
Thank you ayye
Aiye Kalayak hewwa videoekak supirima supiri Full Kuduwak hadanaheti Kiyaladenna Puluwanam LokudeyakThank YOU...
ස්තූතියි. ඒ වගේ වීඩියෝ එකක් කරන්න අදහසක් තියනව, ඉස්සරහදි බලමු.
niyamai malli............
budu saranai
Thanku......📽️
මෙකට දාන්න පොඩි කුඩුවක් හදන විදියකුත් කියල දෙන්න 😁
Ela kollo
Thanks 👍👍👍 Great wark👌👌👌👌
සුපිරි මචන්
NIYAMAI MAME.☺️❤️❤️
Super... Good luck
Ado kuduwama abarilayai speed ekata
Niymai mcn ❤
Thanks bro
✌️✌️✌️✌️
ඔයා හදලා තියෙන ජතියෙ gear motar එකක් හදන්නෙ කොහොමද
ua-cam.com/video/V3uwvSobdxA/v-deo.html
ඔයාගෙ කැරකෙන කූඩුවට දලා තියෙන gear motar එකක් ඔනා
Aiye mekata 5w blub dammoth kohomada power eka denne
බ්‍රශ් ටික තව ටිකක් කොලටියට හදන්න වෙනවා.
හා thanks aiye🌹🌹
Aiye mamath hadanna hithuwe okay mekata podi lazer ekak dammata kamak nadda
4w motor එකට 5w දුන්නොත් පිච්චෙඉද
ආ ඔයා අහන්නේ වෝල්ට් ගැන නේද? මම ටිකක් පැටලුනා ඔයාW දාල අහපු නිසා (W) පාවිච්චි කරන්නේ වොට් කියලා හදුන්වන්න. වෝල්ට් කියලා කියන්න පාවිච්චි කරන්නේ (V)ඔය මෝටර් එක 230V AC
@@funkygadgets2250 ha
Mekata yellow gear motor eakak use kranna barida
ELA ELA
වැඩේ සුපිරි මෝටර් එකේ නම මොකක්ද අය්යෙ
niyamai
kochchra barak withara dara ganna puluwanda
Niyamay malliya
Ekh maru
Thank bro
Patta brother
Gear.motareka.gaththe.kohenda.
Aiya api ekak haduwa, eth comuteror eken gindara paninwa.
ඒක කොහොමත් සාමාන්‍ය දෙයක්. ඒක අඩුකරගන්න පුළුවන් මෝටර්ස්වලට එන කාබන් බ්‍රෂ් පාවිච්චි කරලා. ඒ විදියට කරන්ට් එක පැන්නට ඒ කිව්වෙ ස්පාක් වුනාට ගණං ගන්න එපා.
Tikaka loku කූඩුව k karakavabna (5kg ) vithra bara adi 4 vithara usa kuuduvakata moter eka kochchara venna ඕනද .thx aiye
මේ කට පාවිච්චි කරපු මෝටර් එක ඇති
Ayye motor ekata set karana gear box kotasa kaden ganna thiyenawada? Naththam api hada ganna oneda?
ගියර් බොක්ස් කොටස කිව්වෙ ගියර් මෝටර් එක නේද? ඒකෙ මෝටරේම වෙනම ගන්න තියනව. රිමෝට් ඇන්ටනාවට එන මෝටරේ කියල ඉල්ලන්න කඩෙන්. ඒක නෑ කිව්වොත් ගියර් මෝටර් එකක් දෙන්න කියල ඉල්ලන්න. ගන්න වැඩේ පැහැදිලි කරන්න, එතකොට හරියන එකක් දෙයි.
Thanks ayye
සුපිරි video එක. අයියා ඔය motor එක kadekin ගන්න බැරිද ?
පුලුවන් කඩවල් වලත් ගන්න තියනවා
මොකක්ද ඒ මෝටරේ??
@@rasikajayasinghe7448 රිමෝට් ඇන්ටනා වලට එන මොටර් එක කියලා ඉල්ලන්න.
Super
lassanay pin
Mame meka hadanna ganna puluwan podi motarayak nadda ❤️🔥🐒
depathata karakena kuduvak hadane kohomada?
2017 කූඩුවේ පලවෙනි bearing එකයි දෙවෙනි bearing එක අතර දුර කීයද අයියා
අගල් 6 විතර
supiri mallii...
Main Current එකට ජොයින් කරන්න විදියක් නැද්ද
බ්‍රශ් හරහා කැරකෙන තැටිය ගාවට එන වයර් දෙකට ඕනිම Circuit එකක් සවි කරන්න පුලුවන්.
Thnks bro.ua-cam.com/video/geyE3FvF91Q/v-deo.html තරු අටපට්ටම හදන ආකාරය .
aiye loku kuduvakata kohamada adaraka ohomahadane
රේසර් දෙකක් දාල ටිකක් හයියට හදන්න. තව කූඩුවේ මැදින් යට ඉදන් උඩට දන්ඩක් අරගෙන උඩ ඉදන් බිමට සවි කරන්න කූඩුවේ බැලන්ස් එක සදහා මල්ලි.
V9බැටරියක් දාන්න පුලුවන්ද ? මෝටරය ස්පීඩ් එක අඩු කරන්නේ කොහොමද ?
මෝටර් එකේ ස්පීඩ් එක (RPM) අඩුකරලා තියෙන්නේ දැතිරෝද පාවිච්චි කරලා
මෙකේ motor එකටයි බල්බ් එකටයි දෙන්නේ AC current එකද
Thanks
Aiye oyage vadenam supiri..
Superb
Ayiya mekata lokukuduvak thiyanna puluvandha
කොච්චරක් විතරද ?
Aiya mama oyage vedio eka baluwa eka balala kuduwak me poson ekata haduwaa kiyanna puluwanda depaththata karakenna hadanne kohomada kiyala
මගෙන් සුබපැතුම් මල්ලි. ඔයා කැමතිනම් අපෙ FB ඒකට කූඩුව ශෙයාර් කරන්න . කූඩුව කොටස් දෙකක් විදියට දෙපැත්තට කැරකෙන්න ක්‍රම දෙකක් තියනවා, උඩට සහ යටට මොටර් දෙකක් පාවිච්චි කරල කරගන්න පුළුවන්, එහෙම නැත්තං දැති රෝද පාවිච්චි කරල කරන්නත් පුළුවන්.
@@funkygadgets2250 aiye mokakdha fb name eka
Niyamai malli were.motor ekak samannayen kayak weida
400/: _ 500/: athara
aiye oya anthimata pennapu kuuduwa hadapu video eke link eka daannako
ඒකෙනං වීඩියෝ එකක් කරලා නැහැ මල්ලි.
E moter kohendha ganna thiyenne
Lassany bokka
අඩි 2ක් උස,3 Kg ක් බර උණ බටවලින් හදපු වෙසක් කූඩුවකට හරියන්නේ මොනවගේ මෝටර් එකක් ද? ඒකේ ප්‍රමාණය කොච්චර ද? මෝටර් එක 230 v විදුලියට සම්බන්ධ කරන්න පුළුවන් ද?
රිමෝට් ඇන්ටනාවලට එන මෝටර් එකක් ගන්න.
ඒ මෝටර් එක මොනවගේ කඩවල් වලින් ද ගන්න පුළුවන්?
මට ඒ මෝටර් එකේ link එකක් දාන්න පුළුවන්ද?
@@sannasuriyageachila1997 www.daraz.lk/products/synchronous-synchron-motor-5060hz-ac-220v-4w-automatic-incubator-egg-turning-gear-motor-220vac-i119989612-s1034649907.html?spm=a2a0e.searchlist.list.5.52f571cfVFSaja&search=1
අර විදියට ඔතාගෙන මොටරේ හැදුවේ කොහොමද
👍👍
meke gear motor eka kohomada aiye hadanne?
දැති රෝද කිහිපයක් පොඩි මෝටරයකට සවි කරලා හදා ගන්නත් පුලුවන් නැත්නං කඩේ ගන්නත් තියනවා. මම ගියර් මොටර් එකක් හදා ගන්න හැටි වීඩියෝ එකකුත් දාල තියනවා මේ තියෙන්නේ ලින්ක් එක.ua-cam.com/video/V3uwvSobdxA/v-deo.html
Aiye bicycle wheel akk use karla hadnvnm karntaka thne kohmd
Prashne pahadili na , malli.
Bicycle rodaykin hathda baritga
hoday
Niyamy
Fan motor walin kuduwak karakawanna puluwanda.
පුලුවන් වෙයි හැබැයි දැති රෝද දෙකක් තුනක් වත් පාවිච්චි කරලා මෝටර් එකේ පවර් එක වැඩි කරගන්න වෙයි.
අයියේ මට අඩි 7 ක් උස කුඩුවක් හදන්න ඕන මොටරේ මොකද්ද
Aiye kg 40ka vithara ekak hadanakota...kochcharak vithara volt ekak thiyena motarayakda one...
loku barak karakawanakota motor ekata yodana widuliyata wada wedagath wenne motorayata dethiroda keeyak pawichchi karala wheels load karala thiyanawada kiyanaekai , saha kooduwa thiyanna hadana stand eka motorayata awama barak denena widiyata hadanaekai, wahanayaka 12v wiper motor ekak paawichchi kalahama athiwei.
Motar aka komada
අනෙ ගොඩක් පිං
අයියේ ඔය මෝටරයක් ගත්තා ඒක දාල ටිකක් වෙලා යද්දි හොදටම රත් වෙනවා.වෙසක් දවසට පැයක් විතර යද්දී මොටරෙ පිච්චිලා යයිද දන්නෑ.ඒ හැටිද?පැය කීයක් විතර එක දිගට කරකවන්න පුළුවන් ද?
මේ ලින්ක් එන්ක් එකේ තියන මෝටර් එක නේද? p.globalsources.com/IMAGES/PDT/BIG/706/B1062941706.jpg ඕක කොහොමත් රත් වෙනවා අල්ලන්නවත් බැරි තරමට. ඒක ගනන් ගන්න එපා.
Ow ow eka thamai.load eka nathuwath dala tikak wela yaddi giniyam wenda rath wenawa.man hithuwe motare pichchila yai kiyala.e hati wenda athi neda?
@@jithminadidulanga6335 ඔව්...ඔව්... ඒක ගනන් ගන්න එපා.
me kohomada moter ela hadanne
අපි මීට කලින් වීඩියෝ එකක් කරලා තියනවා මෙන්න ලින්ක් එක ua-cam.com/video/V3uwvSobdxA/v-deo.html
Giyar motar ganne kohenn da
ඉලෙක්ට්‍රොනික් කඩ වල තියනවා
Fttt
☺️
Supiri 🎉
mekata aran thiyena motor eka kiyanna puluwanda mokakda kiyala ekmanata vesak ekata kalin kiyanna puluwanda
රිමොර්ට් ඇන්ටනා වලට එන මෝටර් එක මේ ලින්ක් එකට ගිහින් බලන්න. www.daraz.lk/products/synchronous-synchron-motor-5060hz-ac-220v-4w-automatic-incubator-egg-turning-gear-motor-220vac-i119989612-s1034649907.html?spm=a2a0e.searchlist.list.13.95f871cfT844xj&search=1
@@funkygadgets2250 nikan samanya fan wala thiyenawadakiyannakooo
@@punarasemindi4159 මේක සමහර ෆෑන්ස් වල තියනවා හැබැයි හැම එකකම නැහැ.
කහ පාට ගියර් මෝටර් එකක් ගන්න බැරි ද😊😮
බ්‍රෝ කිලෝ දහයක් දොළහක් බර අදින්න පුළුවන් මෝටරයක ලින්ක් එකක් දාන්නකෝ ...
www.daraz.lk/products/synchronous-synchron-motor-5060hz-ac-220v-4w-automatic-incubator-egg-turning-gear-motor-220vac-i119989612-s1034649907.html?spm=a2a0e.searchlist.list.1.7c7671cfAudYf5&search=1
Meka w kiyada bro
@@diluxbro577 4W
@@funkygadgets2250 5w දුන්නොත් piccheida
මේක හොඳ අවස්ථාවක් අලුත් දේවල් කරන්න හිතන අලුත් පරපුරට
Thanks, පිං සිද්ද වේවා
මං මේ කූඩුව හැදුවා.නියමයි👍👍👍.එතකොට එක shaft එකෙන් කූඩු දෙකක් එකක් වම් පැත්තටයි අනික් එක දකුණු පැත්තටයි කරකැවෙන විදියට හදන්නෙ කොහොමද?මට මේ vesak එකට එහෙම එකක් හදන්න ඕනෑ.Please reply කරන්න.😊😊
සුපිරි 👌👌👌
Aiya oya godak watina Hoya Hoya hitapu video ekak damme ela
නියමයි!!
හොඳ වීඩියෝ එකක්
Niyamay
නියමයිනේ අයියේ
24v viper motor ekakata 12 v power pack dekak use karala supply dunnata awulak nadda
Good job
එල වීඩියෝ එක
Vade hodai jaya weva
Video එක ගොඩාක් හොඳයි ,නොදන්නා නිසයි අහන්නෙ පුලුවන් නම් තුන් පැත්තට කැරකෙන කුඩුවක් හදාගන්න හැටි video එකක් ඉදිරිපත් කරන්න bro please
E kivve
ඔනද මම දන්නව
GOOD LUCK apeth podi kale mathak una.. innovation paththata yanna hoda anagathtayak thiyanawa..
Supiri
මම හදාගත්තා හරිමහොදයි
Aiia niyamai
රේසරයක් ඕනමද
ඔව් රේසර් එකක් නැතිව හරියට කූඩුව කරකවන්න බෑ.
රේසර් එකක් ඔ්නිමයි
Supper 👍👍👍👍
Uncle thanks. Ane uncle puluwannam badu tika type karala mata danna barida?
එල👍 broo..
Ayye full kuduwak hadamu
වටිනවා👍🏻
Puluwanam loku ekakata ekaka hadana kiyala denako
Supiri hode...digatma krgena ynna
Thava me vage eva evanna oyata ශක්තිය labeva
Thank you ayye
Aiye Kalayak hewwa videoekak supirima supiri Full
Kuduwak hadanaheti Kiyaladenna Puluwanam Lokudeyak
Thank YOU...
ස්තූතියි. ඒ වගේ වීඩියෝ එකක් කරන්න අදහසක් තියනව, ඉස්සරහදි බලමු.
niyamai malli............
budu saranai
Thanku......📽️
මෙකට දාන්න පොඩි කුඩුවක් හදන විදියකුත් කියල දෙන්න 😁
Ela kollo
Thanks 👍👍👍 Great wark👌👌👌👌
සුපිරි මචන්
NIYAMAI MAME.☺️❤️❤️
Super... Good luck
Ado kuduwama abarilayai speed ekata
Niymai mcn ❤
Thanks bro
✌️✌️✌️✌️
ඔයා හදලා තියෙන ජතියෙ gear motar එකක් හදන්නෙ කොහොමද
ua-cam.com/video/V3uwvSobdxA/v-deo.html
ඔයාගෙ කැරකෙන කූඩුවට දලා තියෙන gear motar එකක් ඔනා
Aiye mekata 5w blub dammoth kohomada power eka denne
බ්‍රශ් ටික තව ටිකක් කොලටියට හදන්න වෙනවා.
හා thanks aiye🌹🌹
Aiye mamath hadanna hithuwe okay mekata podi lazer ekak dammata kamak nadda
4w motor එකට 5w දුන්නොත් පිච්චෙඉද
ආ ඔයා අහන්නේ වෝල්ට් ගැන නේද? මම ටිකක් පැටලුනා ඔයාW දාල අහපු නිසා (W) පාවිච්චි කරන්නේ වොට් කියලා හදුන්වන්න. වෝල්ට් කියලා කියන්න පාවිච්චි කරන්නේ (V)ඔය මෝටර් එක 230V AC
@@funkygadgets2250 ha
Mekata yellow gear motor eakak use kranna barida
ELA ELA
වැඩේ සුපිරි මෝටර් එකේ නම මොකක්ද අය්යෙ
niyamai
kochchra barak withara dara ganna puluwanda
Niyamay malliya
Ekh maru
Thank bro
Patta brother
Gear.motareka.gaththe.kohenda.
Aiya api ekak haduwa, eth comuteror eken gindara paninwa.
ඒක කොහොමත් සාමාන්‍ය දෙයක්. ඒක අඩුකරගන්න පුළුවන් මෝටර්ස්වලට එන කාබන් බ්‍රෂ් පාවිච්චි කරලා. ඒ විදියට කරන්ට් එක පැන්නට ඒ කිව්වෙ ස්පාක් වුනාට ගණං ගන්න එපා.
Tikaka loku කූඩුව k karakavabna (5kg ) vithra bara adi 4 vithara usa kuuduvakata moter eka kochchara venna ඕනද .thx aiye
මේ කට පාවිච්චි කරපු මෝටර් එක ඇති
Ayye motor ekata set karana gear box kotasa kaden ganna thiyenawada? Naththam api hada ganna oneda?
ගියර් බොක්ස් කොටස කිව්වෙ ගියර් මෝටර් එක නේද? ඒකෙ මෝටරේම වෙනම ගන්න තියනව. රිමෝට් ඇන්ටනාවට එන මෝටරේ කියල ඉල්ලන්න කඩෙන්. ඒක නෑ කිව්වොත් ගියර් මෝටර් එකක් දෙන්න කියල ඉල්ලන්න. ගන්න වැඩේ පැහැදිලි කරන්න, එතකොට හරියන එකක් දෙයි.
Thanks ayye
සුපිරි video එක. අයියා ඔය motor එක kadekin ගන්න බැරිද ?
පුලුවන් කඩවල් වලත් ගන්න තියනවා
මොකක්ද ඒ මෝටරේ??
@@rasikajayasinghe7448 රිමෝට් ඇන්ටනා වලට එන මොටර් එක කියලා ඉල්ලන්න.
Super
lassanay pin
Mame meka hadanna ganna puluwan podi motarayak nadda ❤️🔥🐒
depathata karakena kuduvak hadane kohomada?
2017 කූඩුවේ පලවෙනි bearing එකයි දෙවෙනි bearing එක අතර දුර කීයද අයියා
අගල් 6 විතර
supiri mallii...
Main Current එකට ජොයින් කරන්න විදියක් නැද්ද
බ්‍රශ් හරහා කැරකෙන තැටිය ගාවට එන වයර් දෙකට ඕනිම Circuit එකක් සවි කරන්න පුලුවන්.
Thnks bro.ua-cam.com/video/geyE3FvF91Q/v-deo.html තරු අටපට්ටම හදන ආකාරය .
aiye loku kuduvakata kohamada adaraka ohomahadane
රේසර් දෙකක් දාල ටිකක් හයියට හදන්න. තව කූඩුවේ මැදින් යට ඉදන් උඩට දන්ඩක් අරගෙන උඩ ඉදන් බිමට සවි කරන්න කූඩුවේ බැලන්ස් එක සදහා මල්ලි.
V9බැටරියක් දාන්න පුලුවන්ද ? මෝටරය ස්පීඩ් එක අඩු කරන්නේ කොහොමද ?
මෝටර් එකේ ස්පීඩ් එක (RPM) අඩුකරලා තියෙන්නේ දැතිරෝද පාවිච්චි කරලා
මෙකේ motor එකටයි බල්බ් එකටයි දෙන්නේ AC current එකද
Thanks
Aiye oyage vadenam supiri..
Superb
Ayiya mekata lokukuduvak thiyanna puluvandha
කොච්චරක් විතරද ?
Aiya mama oyage vedio eka baluwa eka balala kuduwak me poson ekata haduwaa kiyanna puluwanda depaththata karakenna hadanne kohomada kiyala
මගෙන් සුබපැතුම් මල්ලි. ඔයා කැමතිනම් අපෙ FB ඒකට කූඩුව ශෙයාර් කරන්න . කූඩුව කොටස් දෙකක් විදියට දෙපැත්තට කැරකෙන්න ක්‍රම දෙකක් තියනවා, උඩට සහ යටට මොටර් දෙකක් පාවිච්චි කරල කරගන්න පුළුවන්, එහෙම නැත්තං දැති රෝද පාවිච්චි කරල කරන්නත් පුළුවන්.
@@funkygadgets2250 aiye mokakdha fb name eka
Niyamai malli were.motor ekak samannayen kayak weida
400/: _ 500/: athara
aiye oya anthimata pennapu kuuduwa hadapu video eke link eka daannako
ඒකෙනං වීඩියෝ එකක් කරලා නැහැ මල්ලි.
E moter kohendha ganna thiyenne
Lassany bokka
අඩි 2ක් උස,3 Kg ක් බර උණ බටවලින් හදපු වෙසක් කූඩුවකට හරියන්නේ මොනවගේ මෝටර් එකක් ද? ඒකේ ප්‍රමාණය කොච්චර ද? මෝටර් එක 230 v විදුලියට සම්බන්ධ කරන්න පුළුවන් ද?
රිමෝට් ඇන්ටනාවලට එන මෝටර් එකක් ගන්න.
ඒ මෝටර් එක මොනවගේ කඩවල් වලින් ද ගන්න පුළුවන්?
මට ඒ මෝටර් එකේ link එකක් දාන්න පුළුවන්ද?
@@sannasuriyageachila1997 www.daraz.lk/products/synchronous-synchron-motor-5060hz-ac-220v-4w-automatic-incubator-egg-turning-gear-motor-220vac-i119989612-s1034649907.html?spm=a2a0e.searchlist.list.5.52f571cfVFSaja&search=1
Thanks
අර විදියට ඔතාගෙන මොටරේ හැදුවේ කොහොමද
👍👍
meke gear motor eka kohomada aiye hadanne
?
දැති රෝද කිහිපයක් පොඩි මෝටරයකට සවි කරලා හදා ගන්නත් පුලුවන් නැත්නං කඩේ ගන්නත් තියනවා. මම ගියර් මොටර් එකක් හදා ගන්න හැටි වීඩියෝ එකකුත් දාල තියනවා මේ තියෙන්නේ ලින්ක් එක.ua-cam.com/video/V3uwvSobdxA/v-deo.html
Aiye bicycle wheel akk use karla hadnvnm karntaka thne kohmd
Prashne pahadili na , malli.
Bicycle rodaykin hathda baritga
hoday
Niyamy
Fan motor walin kuduwak karakawanna puluwanda.
පුලුවන් වෙයි හැබැයි දැති රෝද දෙකක් තුනක් වත් පාවිච්චි කරලා මෝටර් එකේ පවර් එක වැඩි කරගන්න වෙයි.
අයියේ මට අඩි 7 ක් උස කුඩුවක් හදන්න ඕන මොටරේ මොකද්ද
Aiye kg 40ka vithara ekak hadanakota...kochcharak vithara volt ekak thiyena motarayakda one...
loku barak karakawanakota motor ekata yodana widuliyata wada wedagath wenne motorayata dethiroda keeyak pawichchi karala wheels load karala thiyanawada kiyanaekai , saha kooduwa thiyanna hadana stand eka motorayata awama barak denena widiyata hadanaekai, wahanayaka 12v wiper motor ekak paawichchi kalahama athiwei.
Motar aka komada
අනෙ ගොඩක් පිං
අයියේ ඔය මෝටරයක් ගත්තා ඒක දාල ටිකක් වෙලා යද්දි හොදටම රත් වෙනවා.වෙසක් දවසට පැයක් විතර යද්දී මොටරෙ පිච්චිලා යයිද දන්නෑ.ඒ හැටිද?පැය කීයක් විතර එක දිගට කරකවන්න පුළුවන් ද?
මේ ලින්ක් එන්ක් එකේ තියන මෝටර් එක නේද?
p.globalsources.com/IMAGES/PDT/BIG/706/B1062941706.jpg
ඕක කොහොමත් රත් වෙනවා අල්ලන්නවත් බැරි තරමට. ඒක ගනන් ගන්න එපා.
Ow ow eka thamai.load eka nathuwath dala tikak wela yaddi giniyam wenda rath wenawa.man hithuwe motare pichchila yai kiyala.e hati wenda athi neda?
@@jithminadidulanga6335 ඔව්...ඔව්... ඒක ගනන් ගන්න එපා.
me kohomada moter ela hadanne
අපි මීට කලින් වීඩියෝ එකක් කරලා තියනවා මෙන්න ලින්ක් එක ua-cam.com/video/V3uwvSobdxA/v-deo.html
Giyar motar ganne kohenn da
ඉලෙක්ට්‍රොනික් කඩ වල තියනවා
Fttt
☺️
Supiri 🎉
mekata aran thiyena motor eka kiyanna puluwanda mokakda kiyala ekmanata vesak ekata kalin kiyanna puluwanda
රිමොර්ට් ඇන්ටනා වලට එන මෝටර් එක මේ ලින්ක් එකට ගිහින් බලන්න. www.daraz.lk/products/synchronous-synchron-motor-5060hz-ac-220v-4w-automatic-incubator-egg-turning-gear-motor-220vac-i119989612-s1034649907.html?spm=a2a0e.searchlist.list.13.95f871cfT844xj&search=1
@@funkygadgets2250 nikan samanya fan wala thiyenawada
kiyannakooo