බුදුහිමි නිසා මගේ ඉරණම හිතන්නත් බැරි විදිහට වෙනස් වුනේ මෙහෙමයි

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 115

  • @chathuranigunasekara529
    @chathuranigunasekara529 2 місяці тому +46

    මේ කාලෙ හැටියට මේ දේවල් පිලිගන්න අය අඩු නිසා බොහෝ දෙනා මේවට පිලියම් නොකර දුක් විදිනවා විශේෂ යෙන් තරුණ පිරිස කතා කිරීම අඩු නිසා කියාගන්න බැරුව වෙන වෙන දේට පෙලබෙනවා ඒ නිසා මෙවැනි vedio මගින් හරි ඔවුන් දැනුවත් වීම වටිනවා බුදු දහමේ ගුණ අනන්තයි දැවෙන තරුණ සිතට එයින් ලැබෙන පිටුවහල වයසින් මුහුකුරාගිය කෙනෙක්ට ලැබෙන පිටුවහලට වඩා ගොඩක් වටින බවයි මගේ හැගීම

  • @Myrusinghofficial
    @Myrusinghofficial 2 місяці тому +37

    අක්කා මේ කතාව කියලා තවත් ජනයාට ධර්මය අසන්න උද්යෝගය කරනවා ❤

  • @sandunasanka7787
    @sandunasanka7787 2 місяці тому +28

    බුද්ධානුභාවයෙන් ධර්මානුභාවයෙන් සංඝානුභාවයෙන් සියළු ලෝවැසියන්ට සෙතක් ශාන්තියක්ම වේවා..සාදු සාදු සාදු 🙏🙏🙏

  • @IreshaDilrukshi-l2d
    @IreshaDilrukshi-l2d 2 місяці тому +17

    මේ කතාව සම්පුර්ණ ඇත්ත.අපේ පින්වත් වැලිමඩ සද්දාසීල ස්වාමීන් වහන්සේගේ බණ අහන අය මේක දන්නවා .අපේ හාමුදුරුවන් මේ කතාව කිව්වා බණක් අතරතුර.උන් වහන්සේට මාගේ නමස්කරය වේවා 🙏🙏.

    • @wasanthichathurani7632
      @wasanthichathurani7632 Місяць тому

      @@IreshaDilrukshi-l2d අනේ ඔව් මේ පිංවත් වැලිමඩ සද්ධාසීල හාමුදුරුවෝ දේශනා කරා 🙏 මටත් එක පාරටම මතක් උනා🙏🙏

  • @Invasion128.
    @Invasion128. 2 місяці тому +20

    බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය ඉතාම පුදුමාකාරයි.මම කෙලෙස් පිරුනු අදුරු ලෝකයක ගිලිලා හිටියේ යන්නන්වාලේ ජීවිතය ගෙවාගෙන ගියා.එහෙම ඉද්දි you tube එකේ මා විසින් මෙසේ අසන ලදි යන කතාව හම්බෙලා මම ඒක බලුවා මට බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්දා සිතක් පහල උනේ.මට තෙරුනා මම අදුරක ගිලිලා හිටියේ කියලා.මට රහත් වෙන්න ඔනේ දැඩි අදිටනින් හිටියේ.මගේ විබාග ලකුනු පවා එන්න එන්නම දෙගුන තෙගුන විවි වැඩි උනා.හැම වෙලේම ධර්ම අවබොදයෙන් ඉන්න.හැම වෙලෙම කුසල් රැස් කරන්න අනිවාර්යයෙන් ම බුදුරජාණන් වහන්සේ අපිට පිහිට වෙනවා. නමෝ බුද්ධාය ...🙏

  • @sachininimashaMadusanka-ox7if
    @sachininimashaMadusanka-ox7if Місяць тому +2

    සාදු සාදු මම මේ දේවල් විශ්වාස කරනවා බුදු දහමෙන් තොර සරනක් නැත. 🙏🙏🙏🙏

  • @suharithalgaspitiya1856
    @suharithalgaspitiya1856 Місяць тому

    සද්ධාසීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 💐💐

  • @anushkasewwandi-e4y
    @anushkasewwandi-e4y Місяць тому +1

    බුදුන් වහන්සේගේ දර්මය තරම් බලගතු දෙයක් මේ ලොකේ නොමැති බව ඔයා ලස්සනට කියලා දුන්න ඔයාට බුදුන් වහන්සේගේම පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AK-ex1111
    @AK-ex1111 2 місяці тому +13

    මේ sahodaraiyge කතාව සත්‍යයක්...බුදු දහම නිසා මගේ ජීවිතය ද බොහෝ සෙයින් වෙනස් උනා..නිරතුරුව ධර්ම දේශනා වලට සවන් යොමන්න.. ජීවිතය සුභම වෙනවා...☺️✨

  • @raveeshanuwangi7768
    @raveeshanuwangi7768 Місяць тому +4

    ජීවිතේ මොනයම්හෝ හේතුවක් නිසා මටත් මේ කතාව අහන්න ලැබුනා... කදුලින් බරවෙලා තිබුන මේ හිතටත් පුංචි සැනසීමක් ලැබුනා... සහෝදරී ....ගොඩක් පින් ඔයාට. ඒ වගේම මේ කතාව සමාජගත කළ ඔයාලටත්....🙏🙏🙏🙏🙏🙏

  • @slchannel6121
    @slchannel6121 2 місяці тому +17

    මෙය සත්‍ය කතාවක් විය යුතුයි.මමත් ධර්මයෙහි ඉන්න නිසා ද්න්නව මේ දේවල් ගැන.ධර්ම දානය උතුම්ම දානයයි.

  • @sujeewasenadheera3940
    @sujeewasenadheera3940 13 днів тому

    වටිනා ලිපියක්
    ඔයාට බුදු සරණයි දුවේ 🙏

  • @SamadhiNavodya-b5q
    @SamadhiNavodya-b5q 2 місяці тому +4

    උතුම්ම දානය දුන් ඇයටත් සියල්ලන්ටමත් දහම් මග අවබෝධ වේවා!

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 2 місяці тому +8

    ගොඩක් පින් යක් ඔබටත් ඒ කතාව එව්ව කෙනාටත්.....🙏
    මේ සමාජෙ කාටහරි වැදගත් වෙයි...
    මේ කතාවෙ තිබුන දේම මටත් කාලයක් තිබ්බ නිදාගන්න ගියාම...අඩ නින්දෙදි එහෙම වෙනව..හැබැයි දැන් එහෙම නෑ..එතකොට මම හරිම බයයි..මොන ගාථාව කිව්වත් ඌ යන්නෙ නෑ..මං නින්දෙන්ම ගහගන්නව මාව හිරකරගෙන ඉන්න කෙනාත් එක්ක..ඊට පස්සෙ මං පිරිත් කියන්න ගත්ත..ඒ නිසා මට තුන් සූත්‍රය විතරක් නෙමෙයි ගොඩක් පිරිත් කටපාඩම්..දැන් එහෙම වෙන්නෙ නෑ...මමත් ගොඩක් බුදුදහමින් පිලිසරණ ලැබුව නිසා දැන් මට
    එහෙම වෙන්නෙ නෑ... ..🙏👌

  • @BhagyaKumarashinghe
    @BhagyaKumarashinghe 2 місяці тому +9

    සාදු සාදු සාදු තෙරැවන් සරණයි ❤🙏🙏🙏💐💐💐

  • @pavithramadubhashinithennakoon
    @pavithramadubhashinithennakoon 2 місяці тому +5

    සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි!!! 🙏🙏🙏යහපතක්ම වේවා!!!!!!!! 🤍🤍සාදු සාදු සාදු 🙏🙏🙏

  • @Noura-r5i
    @Noura-r5i Місяць тому +1

    බුදු සරනයි ගොඩක් වටිනා දේයක් පැවසුවේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thushaniupeksha4359
    @thushaniupeksha4359 2 місяці тому +2

    🙏🙏🙏🙏🙏 ධර්මයමයි පිළිසරණ....අපිව ආරක්ශා කරන හැටි හිතාගන්නත් බෑ..ඒ ආරක්ශාව මටත් දැනිලා තියනවා...
    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @NelumLanka
    @NelumLanka 2 місяці тому +4

    සියලු දෙනා ලොව නීරෝගී වෙත්වා

  • @NeeshaFerdy
    @NeeshaFerdy Місяць тому +2

    හදවතින්ම තිසරණ සරණ යන්න ... ශක්තිමත් ශ්‍රද්දාවක් වර්ධනය කරන්න ...කෙලෙස් පිළිබදව අවධානයෙන් සිට කෙලෙස් තුරන් කරන්න ... මෛත්‍රී භාවනාව හැකි සෑම අවස්ථාවකදීම කරන්න ... පිළිකා පවා සුව කරගන්න පුලුවන් තරම් මේ බුදු දහම පිහිට වෙනවා. 🙏☸️🙏

  • @tharindumadushanka7466
    @tharindumadushanka7466 2 місяці тому +2

    සාදු 🙏🙏🙏සාදු🙏🙏🙏 සාදු 🙏🙏🙏
    මාගේ බුදුරජාණන් වහන්සේ හට මාගේ උත්තමාංග නමස්කාරයම වේවා!!!!!

  • @PrabathFernando-ws6om
    @PrabathFernando-ws6om 2 місяці тому +2

    තුනුරැවනේ ගුන මහිමෙන් සියලුම දෙනා සුවපත් වේවා

  • @NilakshaDushara-vk9sk
    @NilakshaDushara-vk9sk 2 місяці тому +7

    Yakk පැවිදි කිරීමට නුසුදුසු අය ගැනයි මාර්ගඵල ලබා ගැනීමට නොහැකි අය ගැනයි වීඩියෝ එකක් කරන්න....තෙරුවන් සරණයි 🙏❤

    • @Yakkproduction
      @Yakkproduction  2 місяці тому +6

      බලාපොරොත්තු වන්න

  • @wolf_2007-x2b
    @wolf_2007-x2b 2 місяці тому +3

    මම මේ කතාව කොහෙදි හරි අහල තියෙනවා..

  • @shashinift0186
    @shashinift0186 2 місяці тому

    ඔයාගෙ ජීවිතේ ඇත්ත අන් අයට යහපත පිනිස පැවසූ ඔබට නිවන දුර නොවේවා!!!Yakk ඔබටත් යහපතක්ම වේවා🙏🙏🙏

  • @LwijesekaraWijesekara
    @LwijesekaraWijesekara Місяць тому

    බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @MGunathilaka
    @MGunathilaka 2 місяці тому +1

    Budu himige Sri saddharmaye sathyanubhawayen mage jeewithaye siyalu badaka jaya Gena awasan. Oba samageth prarthana itu wewa!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kantyk3888
    @kantyk3888 Місяць тому

    තෙරැවන් සරණයි 🙏🏽

  • @Samantha-gh3po
    @Samantha-gh3po 2 місяці тому +1

    සාදු සාදු සාදු මගේ ස්තුතියි

  • @lalanitekla8128
    @lalanitekla8128 2 місяці тому +7

    Saddaseela hamuduruwange banakath oya kathawama thibba ❤ Theruwan saranai oyata ❤

    • @ccsl6890
      @ccsl6890 2 місяці тому +1

      Anna hari mamath Ahuwa.
      🙏🙏🙏

    • @lalanitekla8128
      @lalanitekla8128 2 місяці тому

      @@ccsl6890 ekane kamak na aththatama meya karanne gadak hoda wadak neda me kale kollnge hati dakkama sadu sadu sadu theruwan saranai 💗

  • @NayaniMadumali-gc4xu
    @NayaniMadumali-gc4xu 2 місяці тому +1

    ඇත්තටම මටත් මෙහෙම උනා.ඉස්සර ගොඩක් වෙලවට තනියම නිදාගනිද්දි ඔහොම උනා.කාලයකම තිබිල නැති උනා😮

  • @anubae6352
    @anubae6352 Місяць тому +1

    මේ අක්කා කියන කතාව ඇත්තක් .මගේ දෙමළ යාලුවෙක් ඉන්නවා.එයාත් ස්වයං වින්දනේ කරා ඉස්සර.එයාටත් මේ අක්කා කියන විදියටම උනාලු.ඊට පස්සේ එයා එවා නවත්තලා දෙවියෝ වදින්න ගත්තාලු.ඊටපස්සේ එයාට ඒක හරි ගිහින්.මං බෞද්ධයෙක් මාත් ඊයේ රෑ ඔය වගේ සිද්දියකට මුහුණ දුන්නා ඊයේ දවල් ස්වයං වින්දනේ යෙදිලා රෑ බිත්තරත් කෑවා බැදලා.මීට කලිනුත් මං ස්වයං වින්දනේ යෙදුනාට මට මුකුත් වෙලා නෑ ඒත් ඊයේ රෑ මං නිදාගද්දී මගේ කකුල් දෙකම ගැස්සිලා ඇහැරුනා.කවදාවත් මං ඒ විදියට ගැස්සිලා ඇහැරිලා නෑ.ඉතින් මාත් මේ අලුත් පරම්පරාවේ එක්කෙනෙක්.මටයි,මගේ යාලුවාටයි තාම 19 යි.මම දේව ගණේ උනත් මටත් එවා බලපෑවා.ඒක හින්දා මට කියන්න තියෙන්නේ අපි හැගීම් පාලනේ කරන්න අමාරු වයසක තමා ඉන්නේ.ඒත් තමං ඒ දෙවල් කරනවා නම් ඒ දේවල් නවත්තන්න ස්වයං වින්දනේ කරා කියලා හම්බෙන දෙයක් නෑ.ඔයා මොන ආගමක කෙනෙක් උනත් ඔයාත් ඒ දේ කරනවා නම් ඒක අදම නවත්තලා.ආගමානුකූලව ජීවත් වෙන්න❤

  • @963calm
    @963calm 2 місяці тому

    හුගාක් පින් මේ වැඩසටහනට❤🙏

  • @LalaniAmarawickrama
    @LalaniAmarawickrama 2 місяці тому +1

    සාදු සාදු සාදු

  • @Learnwithfun5418
    @Learnwithfun5418 2 місяці тому +7

    අැත්තටම අපිටත් ගොඩක් ප්‍රශ්න තියනවා ඒවා විසදලා දෙන්න ක්‍රමයක් කියලා දෙනවද? බුදුදහමින්

    • @dimuthupushpakumara7319
      @dimuthupushpakumara7319 2 місяці тому

      Meya bududahama ha sabediyak nowe... You tube eke thiyana neechakulathiinduwa kiyala hadapatayak.. Eya peyak thiyanawa.. Nikamata eya obe gedara daanna balanna..

    • @Learnwithfun5418
      @Learnwithfun5418 2 місяці тому

      @@dimuthupushpakumara7319 මොකක්ද පැහැදිලි නෑ

    • @surangamadushanka3591
      @surangamadushanka3591 2 місяці тому +1

      Sitha kaya wachanaya wena wardi raga desha moha ma akushal ain wena vidita silwathwa guna darma rakala oyata puluwan pirith kiyala sthyak kreya karala jeevitha thunuruwana puja karala thamata thiyana prshne kiya hitinna daviwaruntath pin anumodan karanna ma vidiyata karoth aniwaren pihita labenawamai piritha gana viswasaya thiyanna oni habai barapathala karma doshayak hara ma vidiyata karala baluwoth prshana visadenawa piritha nthunuwanta anuwa ma vidiha hitiyath hithuwa vidiyata hariyanna nath nam ma thamanma sasare karapu karmayak bawa tharum ganna karmaya gawana kan ma siyalu kusal matha pihitala katayuthu karanna karmaya gaunu dawasakata obata uthuranna hariyavi

  • @AraNisa-t8x
    @AraNisa-t8x 2 місяці тому +3

    තම තමාගේ ලෝකය සිත තුල ඇති බව සත්‍යයක්ම වේ.

  • @damayanthikumari6815
    @damayanthikumari6815 2 місяці тому

    ඇත්තටම ඔබතුමාට පින්

  • @Lakmal_Premasiri
    @Lakmal_Premasiri 2 місяці тому +1

    ඔබට ස්තූතියි 🙏 ❤

  • @xavatarx8635
    @xavatarx8635 2 місяці тому

    ඉතාම හොද දැනුවත් කිරීමක්.

  • @kantijm6911
    @kantijm6911 2 місяці тому

    ගොඩාක් පින් වැදගත් විඩියෝ එකක්

  • @user-DSRD2703
    @user-DSRD2703 Місяць тому +1

    ඔව්.තුනුරුවන් වහන්සේ කියන්නේ ඇත්තක් මයි.මගේ ජීවිතේ හැම වැරද්දක්ම වගේ මං හදාගත්තේ මගේ බුදු පියාණන් වහන්සේ නිසා.එක දවසක් හරි ශීලයක් රැකලා යහපත් ප්‍රාර්ථනාවක් කරාම ඒක ඉෂ්ට වෙනවා සත්තයි.මං මොකක් හරි පීඩාවකින් ඉන්නකොට ඊට සැනසුමක් ලැබෙන බණ පදයක් අහම්බෙන් හරි මට අහන්න ලැබෙනවා.ඒ මගේ පෙර පිනකට වෙන්නැති.ඒ නිසා මං ඕනම දෙයකට මුහුණ දෙනවා කිසිම භයක් නැතුව.තුනුරුවන් වහන්සේ මට හැමදාම කියලා දුන් එක ඇත්තක් තියෙනවා ඒ තමයි මේ ලෝකේ ඉන්න දරුණුම භයානක ම හතුරා තමන්ගෙ හිත කියන එක.ඒ නිසා මං සසර සැරිසරන තුරාවට තුනුරුවන් සරණ නම් අතෑර ගන්නෙ නෑ.මොකද මොහොතක් හරි මං සැනසීමෙන් ඉන්නේ තුනුරුවන් කෙරෙහි ඇති විශ්වාසය නිසා

  • @hasangah1387
    @hasangah1387 2 місяці тому +2

    ධර්මය..... මේ සියල්ලලක්ම විය හැකි දේවල්.. මගේ ජීවතෙටත්.. ධර්මයෙන් පිලිසරණ.. ධර්මයෙන් පුදු ම සගගත ආරක්ෂාව.. ගොඩක් දේවල් ලැබිලා තියෙනවා.. හැමදෙකටම භය වෙන හිතක් තියෙන මන්.. මියැදුනු ආත් ම වලින් ප්‍රශ්ණ තිබුණු ගෙදරක තනියමත් ඉන්නවා. මගේ චුට් බබත් එක්ක.. මගේ හිත්.. Dadiwa wishwasa karanawa men koitharam owata bhaya unath... Mage aghatanan mta palapam karanna enna kiyala. E dhadi wishwasaya... Pena heenawalath gatha kiyanawa. Ghatha walata.. Eha giya.. Men wishwasa karana dhaddi sathya... Rathana suthraya.. Yan kichchan idhawahuranwa... Kiyana gathawa.. කොතර්ම් දිව්‍ය ලෝකවල කොයිතරම් මාණික්‍යන් තිබුණත්.. ඒ hama මාණික්‍යටම වඩා ත්‍රිවිධ රත්නය උතුම්..ඒක දැඩිව හිතේ තියෙනව. Budun wahanseta niwan yaann ita pera hakiyawa thibiyadhi anith aya.. Wenuwen... Budubawa prarthana kala. Koitharam dewal karalada kapa kalada ihiluwada.. E ape wachana... Ow.. Paraamidham... Ewan budun... Keles athi sathwayan ha.... Gati gati... Paw purawannata uthsaha darana... Me ipadhim.... Nathikarawiya yuthui... Kiyana awBodhaya labadena... Dharmaya.. Eya genayana maha sangha rathnaya.... Ane mewa balanakota.... Dhiwya lokawala manik... Monawadha.... Dadiwa wishwasa karanna.. Sansadaye atharaman atharaman nowiya yuthui.... Ilaga athme ipadim... Anawashyai kiyana hitha hadagena.. E wenuwen awabodhayen pin karanna.. සසර... හරිම..... භයානකයි..

  • @dinethchamilka1786
    @dinethchamilka1786 2 місяці тому

    සාදු සාදු සාදු!🙏

  • @d.i.p3221
    @d.i.p3221 2 місяці тому +1

    Mdma me kathawa kalin ahuwa welimada saddasila swamin wahanse deshana kala sri sad darmayata mage namaskaraya wewa!!!!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @JaaraPenaflor
    @JaaraPenaflor Місяць тому +1

    නමොබුද්ධාය නමොබුද්ධාය.මමත් ධර්මය ගැන විශ්වාස කරනවා. මමත් පුළුවන් හැම වෙලාවෙමට ධර්මය අහනවා. රට රුකියා කරන සියළුම දෙනාට ධර්ම දානයක්ම වෙවා.

  • @KavindiVijewardhana
    @KavindiVijewardhana 2 місяці тому

    අනේකවාරයක් පින් යක් ♥️

  • @ChamathkaEshani-rl2zj
    @ChamathkaEshani-rl2zj 2 місяці тому

    Budu dahama aththa. Oyage katawath aththa. Mokada mata me loke katath wada mage budu dahama mata vissawasai 🙏🙏🙏

  • @NilukaPriyadarshani-o5r
    @NilukaPriyadarshani-o5r 2 місяці тому

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @shashinilakshani6528
    @shashinilakshani6528 Місяць тому

    Godak watina kathawak ❤

  • @nilmininew2980
    @nilmininew2980 2 місяці тому +3

    සබ්බේ සත්තා බවන්තු
    සුකි සත්තා!!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻

  • @RajiKaushani
    @RajiKaushani 2 місяці тому

    තෙරුවන් සරණයි ♥️ ♥️

  • @RasikaMadhumali-m2m
    @RasikaMadhumali-m2m Місяць тому +1

    එය සත්‍යක් !!!

  • @PasinduSrimal-gm5tz
    @PasinduSrimal-gm5tz 2 місяці тому

    අයියට තෙරුවන් සරණයි...!!
    🙏☸️

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 2 місяці тому

    තෙරුවන් සරණයි

  • @NilakshaDushara-vk9sk
    @NilakshaDushara-vk9sk 2 місяці тому

    නමෝ බුද්ධාය 🙏🙏🙏❤

  • @Nethmini33
    @Nethmini33 Місяць тому

    මේ කතාව සද්දාසීල හාමුදුරුවොත් කිව්ව ❤🙏

  • @monikasamarasekara7558
    @monikasamarasekara7558 2 місяці тому

    බුදු දහම සත්‍යයක්

  • @saduthilakarathna
    @saduthilakarathna 2 місяці тому

    🙏🙏🙏🙏🙏
    සාදු 🙏 සාදු 🙏සාදු

  • @kaviduchathurangashakya
    @kaviduchathurangashakya 2 місяці тому +1

    Saadu Saadu Saadu theruwan saranai 🙏🙏🙏🙏🙏

  • @ShasinikaSadharuwani
    @ShasinikaSadharuwani 2 місяці тому

    Oyata godak pin hamotama meka ahanda salassuvata

  • @LalithPriyantha-d4u
    @LalithPriyantha-d4u Місяць тому

    Kirulapana dammavijaya swamin wahansagen bana ahanna hitha palanaya karaganna puluwan hari watinawa theruwan sarnai

  • @princerajitha5919
    @princerajitha5919 2 місяці тому +1

    Bohoma pin danuwath kalaaata

  • @HiruniBoparathna
    @HiruniBoparathna 2 місяці тому

    Sadda seela swamin wahansegen darna deshana Wala me kathawa kiwa..me kathawa aththa,,❤

  • @xavatarx8635
    @xavatarx8635 2 місяці тому +1

    මෙක සත්‍යයි.මටත් ඔය විදිහට බලපෑමක් තිබ්බා.

  • @asher43210
    @asher43210 2 місяці тому +1

    Badeem nisa, dukwidina ayt video ekk genn 🙏🏻

  • @OlambaeeDon
    @OlambaeeDon Місяць тому +1

    අනන්තයි අනන්තයි බුදුගුණ
    අනන්තයි

  • @sahaniperera3
    @sahaniperera3 2 місяці тому +1

    Sadu sadu sadu 🙏🙏🙏

  • @WikumLakshan
    @WikumLakshan 2 місяці тому

    Budu saranai shawodaraya🙏🙏

  • @Nish-w7y
    @Nish-w7y 4 дні тому

    ❤❤

  • @maneldamayanthi6324
    @maneldamayanthi6324 Місяць тому

    🙏🏻🙏🏻🙏🏻

  • @DasunHardTalk
    @DasunHardTalk 2 місяці тому +3

    gammak ban☸☸☸

  • @DinuDinusha-pq6ih
    @DinuDinusha-pq6ih Місяць тому +1

    🙏🙏🙏

  • @ashokasri2134
    @ashokasri2134 2 місяці тому +1

    Budubana sathyi.
    Srisaddarmaya sathyi.

  • @LakshiLakshi-nm6dc
    @LakshiLakshi-nm6dc 2 місяці тому +3

    අයියෙ ඔයාට දෙයක් කියන්න තියෙනවනම් කියන්නෙ කොහොමද ? ඔයාට ලියන්නෙ කොහොමද ?

    • @Yakkproduction
      @Yakkproduction  2 місяці тому +3

      Facebook page එකට මැසේජ් එකක් දාන්න

    • @LakshiLakshi-nm6dc
      @LakshiLakshi-nm6dc 2 місяці тому +2

      @@Yakkproduction මම facebook නෑ අයියෙ 😔

  • @MadushanFernando-yg7wi
    @MadushanFernando-yg7wi 2 місяці тому +2

    me dewal aththa darmaya saththayak

  • @SandewSandew-e5i
    @SandewSandew-e5i 17 днів тому

    මට කතා කරන්න නංගි දැන් මමත් අසරන අයියා

  • @WataddaraWataddara
    @WataddaraWataddara 2 місяці тому +1

    Mamath manacikawa duk vidapu keaneak mama beath biwea passeaama pirith aheawa pasuwaama bawNa karanna patan gaththa Dan mata suwai magea budu piyanan wahanseagea mama sarana giya sudu

  • @Travalbroo
    @Travalbroo Місяць тому

    Aiye tika kata karnna oni

  • @DulminiKumari-q7z
    @DulminiKumari-q7z 2 місяці тому +3

    ඔබ තුමාට අපේ ගැටලු කියලා විසදුමක් ගන්න පුලුවන්ද සම්බන්ධ කරගන්න විදිහක් නැද්ද සම්බන්ධ කරගන්න පුළුවන් නම් එය ලොකු උදව්වක්

    • @Yakkproduction
      @Yakkproduction  2 місяці тому +1

      Facebook page එකට මැසේජ් එකක් දාන්න

  • @VidushaniSewwandi-mu9yq
    @VidushaniSewwandi-mu9yq 2 місяці тому

    Sadu sadu

  • @santasantasantaliyanage8777
    @santasantasantaliyanage8777 2 місяці тому

    Buduguna ananthayi!!!!! ananthayi !!!!! ananthayi!!!!

  • @Dam8-b5n
    @Dam8-b5n Місяць тому

    🙏🙏🙏❤️❤️❤️

  • @swij-p5u
    @swij-p5u 2 місяці тому +1

    Ginnen dhawena sith niwaalanna me loake thiyana hodhma dhe Budunwahanse dheshana kala Dharmayai. Eyata samakala haki dheyak me loke natha. 🙏🙏🙏 [29.08.2024]

  • @thewunisiriwardhana1967
    @thewunisiriwardhana1967 2 місяці тому +2

    🙏🏻❤️💯✨

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 2 місяці тому +1

    Hondai yakk bohomath pin

  • @SunilM-lc6oz
    @SunilM-lc6oz 2 місяці тому +1

    🙏👍🙏🙏🙏

  • @shanthamallika9999
    @shanthamallika9999 2 місяці тому +1

    🙏🙏🙏🙏💐💐

  • @sameerasandaruwan2611
    @sameerasandaruwan2611 2 місяці тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @heshan9538
    @heshan9538 2 місяці тому

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @T.M.SRathnayake
    @T.M.SRathnayake 2 місяці тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SathsaraNadun-y4o
    @SathsaraNadun-y4o 2 місяці тому

    🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @KumariKumari-rj8nj
    @KumariKumari-rj8nj Місяць тому

    ❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @manjuforever
    @manjuforever 2 місяці тому +1

    ඉතා අගනා වීඩියෝවක්.

  • @disnakanthi8140
    @disnakanthi8140 2 місяці тому +1

    Appointment ayata budu himi gana budu guna gana siduhath bisathun gana Yana maha pelahara gana suduwenna ochchara kale giye AI kiyala maara prasna thiyena maara buddimath ayane a nisa mewa pili ganne na mokada Sama harak buduntath wada siyalla death ayane

    • @ccsl6890
      @ccsl6890 2 місяці тому

      Oya ithin wiswasa karanna apa.

  • @rohithagemunu
    @rohithagemunu 2 місяці тому +1

    සාදු සාදු සාදු

  • @delaniranasinghe6759
    @delaniranasinghe6759 Місяць тому +1

    🙏🙏🙏🙏

  • @production6347
    @production6347 2 місяці тому +1

    🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @kumarikumari-jn1do
    @kumarikumari-jn1do Місяць тому

    🙏🙏🙏🙏🌹❤️

  • @W.udayangani
    @W.udayangani 2 місяці тому

    🙏🙏🙏🌸🌸🌸

  • @LalaniAmarawickrama
    @LalaniAmarawickrama 2 місяці тому

    සාදු සාදු සාදු