Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ධර්මයට ආපු දා ඉදන් මම ප්‍රාර්ථනා කරන්නේ ම කවදාවත් රාගයක් ඇති නොවේවා. ද්වේෂ මෝහ ඊර්ෂ්‍යා වෛර ක්‍රෝධාදී ක්ලේෂයෝ සහමුලින්ම ප්‍රහානය කරගැනීමට බුදු හිමි පිහිට ලැබේවා කියලා. කාම තන්හා භවතන්හා විභවතන්හා සියල්ල දුරුවේවා කියලා.
E kella yanu mul bhavaye sith wagei. Pati-Kamattha apu nisa ipadila wagei.
මම ප්‍රාර්ථනා කරලා තියනවා පිං දහම් කරන්න අවස්ථාව ලැබේවා කියලා
මමත් parthana කරනවා උතුම් chahurarya sathaya ධර්මය අවබෝධ වේවා කියලා harida
මමත් ප්‍රරාර්තනා කරල තියතවා මෙහෙම,"මම කරන සියලු කුසල් මගේ බුදු පියානන් වහන්සේ පිදුමටම වේවා...එ් සියලු කුසල් බලයෙන් මට uthum නිවනම අවබෝද වේවා.... යම් බුදු කෙනෙකුන්ගේ බුදු සසුනක නිවන් ලබන්නට මෙන්මඑ් බුදුන්ට පමනක් දෙවැනි වු මහා ප්‍රඤා බලයක් , මනහර රැපයක් අැති රහතන් වහන්සේ නමක් වේවා...යම් තාක් නිවන් දකින තෙක් සංසාරයේ ගමන් කරයිද එ් තාක් මගේ බබසරත්,පතිව්‍රතාවත් මනා සේ රැකේවා...කියල😊 බුදුසරනයි...🙏
@@nikinihansika5103 babasara rakina kollo aduy aka hinda parissmen
🙏නමෝ බුද්ධාය!☸️✨ගොඩක් වටින ධර්ම දානමය video එකක් අයියෙ..!🙏☸️✨අයියට අනන්ත වාරයක් පිං මේ වගේ video හරහා සමාජය දැහැමි මගට ගන්න දරණ උත්සාහයට..!🙏🍃☸️✨අයියට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..! 🙏සාදු.. සාදු.. සාදු..🙏🙏තෙරුවන් සරණයි අයියෙ..!☸️
නමෝ බුද්ධාය 🙏🙏🙏❤
ඔබ කරන සෑම කුසලයකින්ම උතුම් වූ නිර්වාණය පමණක්ම ප්‍රාර්ථනා කරන්න. සංසාරය දීර්ඝ වන කිසිම ප්‍රාර්ථනයක් කරන්න එපා.
සාදු සාදු... 🙏🙏🙏
Saadu Saadu Saadu theruwan saranai yakk! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බොහොම පිං🙏
නමෝ බුද්ධාය...!!!🙏🙏🙏☸️☸️☸️
ඔබ කියන දේ ඇත්ත සත්‍යයයි ගොඩක් පිං ❤❤❤❤❤
ගොඩාක් වටිනවා ඒ වීඩියෝ එක නම්. නොදන්න ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. ගොඩාක් ස්තූතියි තෙරුවන් සරණයි ❤🙏
ස්තුතියි YaKK
1 Budu saranai
ThankYou
මමත් මොඩ ප්‍රාර්ථනාවක් ශ්‍රි මහා බොධියේ දී,මහාසෑදෙී,ශ්‍රී පාදස්ථානය දි හා වෙනත් ස්ථානවලදී කරා ඒ ධර්මශ්‍රවණය කරන්න කලින්.දැන් තමයි තේරෙන්නේ රාග සිතිවිල්ලක් නිකම් බොරුවට ඇතිකර ගත්තේ කියලා.
Teruwan saranai
බොහෝ ම පිං!😅 ඔබතුමාට අද සමාජයට බොහෝම වටිනා වීඩියෝවක්!
බොහොම හොදයි යක් ස්තීන් කාමය යොදා මිනිසුන් නැටවීම අදත් එලෙස මයි චන්ඩාල ස්තීන් ආශය අදත් විනාශයට මුලක් මම ගොඩක් උදාහරණය දැකලා තියෙනවා බොහොම පරිස්සමෙන් පැතුම් පැතීමත් බුද්දිය මත සන්සාරයම ගොඩ නැගෙන්නේ
අසුභ..ුපුර්ථනා...නිවැරැදි..කරගන්න..විදිය..දැනගැනිට..කැමතියි
@@hulimakwt834 ප්‍රාර්ථනාවන් කියලා දෙයක් බුදු දහමේ සඳහන් වෙන්නේ නෑ එහි සඳහන් වෙන්නේ පාරමිතා කියන ඒවා පාරමිතා කියලා කියන්නේ සම්පූර්ණ ක්‍රියාව අදාළ වෙන ඉලක්කයක් සරලව කිව්වොත් මේ වැඩේ කරනවා කියලා අධිෂ්ඨානයක් ඇති කරගන්න ක්‍රියාවලියක් (බෝසතාණන් වහන්සේත් කල්ප ලක්ෂ පහක් තමන් බුදු බවට පත් වේවා කියලා ප්‍රාර්ථනාවෙන් විතරක් කළා ඒත් ඒක ඉෂ්ට උනෙ නැති නිසයි ප්‍රාර්ථනාව පාරමිතා බවට පත්කරගෙන ක්‍රියාවෙන් කරන්න පටන් ගත් බව සඳහන් කරන්නේ) ඔබ සෝවාන් වෙනකොට මේ තත්ත්වයට පත්වෙනවා
karapu prarthana niwaradi karaganna karamayak thiyenwada🙏 aa gana pahadili kereemak karanna godak pin🙏
ඒ කාලෙ චණ්ඩාල ස්ත්‍රීන්ට කුලයෙන් උසස් පිරිමින් ඉස්සරහ පියවුරු සලු ඇදගෙන ඉන්න තහනම් කියන්නෙ ඇත්තද අයියේ
Rathnamali sayata jiwithe puja karala prarthana kale karana punchi pinada sasara gamana ketiwi utum niwan maragya awaboda wewa! Kiyalai mamat mage mahatthayat hithata sathutui
🙏🙏🙏
ස්වර්ණතිලකා කතා වස්තුව youtube එකේ ඇති බලන්න..හැමෝම.🩷
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
🙏🌼🙏🌼🙏🌼
🙏🙏🙏🙏🙏🌹🌹
Mewani bayanaka prarthana niwaradi karaganna puluwanda.mokada thanhawa nisa bohodena nodana boho pathum bodin laga saayawal laga pathanawa.awabodayen pasuwawath karpu wardipathumak niwaradi karaganna puluwan vidiyak danaganna tiyanawanm hodai.Teruwan saranai yakk🙏🙏🙏💐💐
නමෝ buddaya
🙏🏻❤️💯✨
කතාව අපහැදිලි ය! ලන්කාද්වීපයේ අනුරාධපුර සිද්ද්වූ සිඩුවීමක් නම් පාර්තනා කර,පසු බවයේ සුදු වීමක් ගැන සදහන් කර ඇත්තේ කිනම් ග්‍රන්ත යේ ද ? කවුරුන් පවසපු දෙයක් ද?යන්න පැවසීම ඔබගේ වගකීමකි! ධර්මයට අනුකූල සිධ්ධියක් කර්මයේ ප්‍රතිවිපාක ගැන පවසන සිද්දියක් වුවත් කටකතා හෝ සාහිත්‍යය අතිශෝක්ති විවරනය කිරීම මගින් සුලු වශයෙන් හෝ ධර්ම විකුර්ති වන බැවේ.සැක හැර දැන ගනීමට අවශ්‍ය ය.
අටුවා වල
🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐
❤
🎉🎉🎉
ඇත්තටම මමත් එහෙම ප්‍රර්ථනාවක් කරලා තියෙනවා. මේ විශ්ව ධාතුව තුළ ආශ්චර්යමත්ම මැවීම මගේ රැව වේවා.. මා ශීලයෙන් පරිපූර්ණ උතුම් කාන්තාවක් වේවා.. පතිවත රකිනා උතුම් මාතාවක් වේවා.. වෙනත් කිසිදු පුරැෂයකුට මා නොපෙනේවා කියලා.. මෙහෙම ප්‍රර්ථනා කෙරැවොත් මොකද වෙන්නේ කියලා දෙන්න පුලුවන් ද..ඇත්තටම එහෙම ප්‍රර්ථනාවක් කෙරැවොත් කලු රෙද්දෙන් මුලු ශරීරයම වහගෙන යන මුස්ලිම් පව්ලක උපදීද... 🤔🤔🤔.???
@@NelumLanka නෑ 😅
Ne partana karanna babasara rakina pirimi athmayak labanna kiyala
@@kusalpamoda6523 ස්තූතියි ස්තූතියි ස්තූතියි පුතුනේ
රාත්‍රී කාලයේ ආපු අයට මුකුත්ම හිතුනෙ නැත්තේ ඇයි
🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹
Suwarna thilaka
Really Happy about your Utube channel.I am going through this channel and having a lot of meaningful slots.How I can contact this channel commentor.Very good
Lokaye kamaya thulanaya vewa
Yakk.🩷
කුසල කියන වචනය භාවිතා කරන්න බෑ. කුසලය කියලා කියන්නේ අලෝභ ආදේශ අමෝහ කියන අකුසල් ඇසීමේ හැකියාවට
@@RameshMuthugala are you english
කුසලය කියන්නෙ කූසල තාවයට ඒ කියන්නේ ප්‍රබල යමක් කරන්න පූළුවන් හැකියාවට ධර්මයෙ කුසලතාවය යනූවෙන් හඳුන්වන්නේ අකුසලයන් ආ යෙදුනහම කුස.යක් නැති යන අර්ථය එනවා ඒ කුසලයක් නැති චිත්ත ශක්තියෙන් මුල් වන ලෝභය ද්වේශය මෝහය එහෙම නැත්නම් තණ්හා මාන දිට්ටි යන මෙන්න මේවා නැති කර ගැනීමේ හැකියාවටයි. සංස්කෘතයෙන් කුසල නැතිනම් සිංහලෙන් කුසලතාවය කියන්නෙ පැහැදිලි ද?
@@RameshMuthugala ඔබ ඔබට වැටහෙන දෙ හරියි කියලා කතා කරන්න එපා.ඔබ පිං පව් කූස.් අකුසල් ඔය කිසිවක් ගැන නිවැරදිව වටහාගැනීමෙ ඥානය වන විමසාබැලිමෙ ඥානය වත් ඔබට නැ ඒක උපදවා ගන්නත් බැ මානය නිසා ඒ ක අඩුකරගෙන අවස්ථා මගහරින්න එ නැතිව ධර්මය ගැන වටහාගන්නේ බලන්න.
@@RameshMuthugala මම මම ගැන බලාගන්න මං ඔබ ඔබෙ ගැන බලාගන්න.සිංහලබස හරියට ඉගෙනන්න එහෙම නැති උනාමත් ධර්මය තෙරෑම් ගැනීම් අපහසුයි
@@DipthiMadurangani-vs4thකෙටි පාරෙන් ධර්ම මාර්ගය හොයන්න උත්සහ කර ඇති බව පේනවා...ඔබ ඔය මාර්ගයේ තවත් ගියහොත් සංසාරයේ අතරමං වන බව නම් නියතයි..!ඔබටම අනුකම්පා කර කරුණාකර නිවැරදි සිහියට,ආර්යාෂ්ඨාංගික මාර්ගයට පැමිණෙන්න..
Swarnathilakage kathawath mese
අයියෙ ඔයා අභිධර්මය දන්නවද ? 😊😊
විඩියෝ මාලාවක්ම කරලා තියෙන්නේ බලන්ක
@@Yakkproduction කර්ම හා කර්ම පත පිළිබඳවයි ආනන්තරිය පාප කර්ම පිළිබඳවයි නියත මිත්යා ද්රැෂ්ටිය පිලිබදවයි ඔයා වීඩියෝ එකක් කරලද තියෙන්නේ 😊
🙏🙏
ධර්මයට ආපු දා ඉදන් මම ප්‍රාර්ථනා කරන්නේ ම කවදාවත් රාගයක් ඇති නොවේවා. ද්වේෂ මෝහ ඊර්ෂ්‍යා වෛර ක්‍රෝධාදී ක්ලේෂයෝ සහමුලින්ම ප්‍රහානය කරගැනීමට බුදු හිමි පිහිට ලැබේවා කියලා. කාම තන්හා භවතන්හා විභවතන්හා සියල්ල දුරුවේවා කියලා.
E kella yanu mul bhavaye sith wagei. Pati-Kamattha apu nisa ipadila wagei.
මම ප්‍රාර්ථනා කරලා තියනවා පිං දහම් කරන්න අවස්ථාව ලැබේවා කියලා
මමත් parthana කරනවා උතුම් chahurarya sathaya ධර්මය අවබෝධ වේවා කියලා harida
මමත් ප්‍රරාර්තනා කරල තියතවා මෙහෙම,"මම කරන සියලු කුසල් මගේ බුදු පියානන් වහන්සේ පිදුමටම වේවා...එ් සියලු කුසල් බලයෙන් මට uthum නිවනම අවබෝද වේවා.... යම් බුදු කෙනෙකුන්ගේ බුදු සසුනක නිවන් ලබන්නට මෙන්මඑ් බුදුන්ට පමනක් දෙවැනි වු මහා ප්‍රඤා බලයක් , මනහර රැපයක් අැති රහතන් වහන්සේ නමක් වේවා...යම් තාක් නිවන් දකින තෙක් සංසාරයේ ගමන් කරයිද එ් තාක් මගේ බබසරත්,පතිව්‍රතාවත් මනා සේ රැකේවා...කියල😊 බුදුසරනයි...🙏
@@nikinihansika5103 babasara rakina kollo aduy aka hinda parissmen
🙏නමෝ බුද්ධාය!☸️
✨ගොඩක් වටින ධර්ම දානමය video එකක් අයියෙ..!🙏☸️
✨අයියට අනන්ත වාරයක් පිං මේ වගේ video හරහා සමාජය දැහැමි මගට ගන්න දරණ උත්සාහයට..!🙏🍃☸️
✨අයියට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!
🙏සාදු.. සාදු.. සාදු..🙏
🙏තෙරුවන් සරණයි අයියෙ..!☸️
නමෝ බුද්ධාය 🙏🙏🙏❤
ඔබ කරන සෑම කුසලයකින්ම උතුම් වූ නිර්වාණය පමණක්ම ප්‍රාර්ථනා කරන්න. සංසාරය දීර්ඝ වන කිසිම ප්‍රාර්ථනයක් කරන්න එපා.
සාදු සාදු... 🙏🙏🙏
Saadu Saadu Saadu theruwan saranai yakk! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බොහොම පිං🙏
නමෝ බුද්ධාය...!!!
🙏🙏🙏☸️☸️☸️
ඔබ කියන දේ ඇත්ත සත්‍යයයි ගොඩක් පිං ❤❤❤❤❤
ගොඩාක් වටිනවා ඒ වීඩියෝ එක නම්. නොදන්න ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. ගොඩාක් ස්තූතියි තෙරුවන් සරණයි ❤🙏
ස්තුතියි YaKK
1 Budu saranai
ThankYou
මමත් මොඩ ප්‍රාර්ථනාවක් ශ්‍රි මහා බොධියේ දී,මහාසෑදෙී,ශ්‍රී පාදස්ථානය දි හා වෙනත් ස්ථානවලදී කරා ඒ ධර්මශ්‍රවණය කරන්න කලින්.දැන් තමයි තේරෙන්නේ රාග සිතිවිල්ලක් නිකම් බොරුවට ඇතිකර ගත්තේ කියලා.
Teruwan saranai
බොහෝ ම පිං!😅 ඔබතුමාට අද සමාජයට බොහෝම වටිනා වීඩියෝවක්!
බොහොම හොදයි යක් ස්තීන් කාමය යොදා මිනිසුන් නැටවීම අදත් එලෙස මයි චන්ඩාල ස්තීන් ආශය අදත් විනාශයට මුලක් මම ගොඩක් උදාහරණය දැකලා තියෙනවා බොහොම පරිස්සමෙන් පැතුම් පැතීමත් බුද්දිය මත සන්සාරයම ගොඩ නැගෙන්නේ
අසුභ..ුපුර්ථනා...නිවැරැදි..කරගන්න..විදිය..දැනගැනිට..කැමතියි
@@hulimakwt834 ප්‍රාර්ථනාවන් කියලා දෙයක් බුදු දහමේ සඳහන් වෙන්නේ නෑ එහි සඳහන් වෙන්නේ පාරමිතා කියන ඒවා පාරමිතා කියලා කියන්නේ සම්පූර්ණ ක්‍රියාව අදාළ වෙන ඉලක්කයක් සරලව කිව්වොත් මේ වැඩේ කරනවා කියලා අධිෂ්ඨානයක් ඇති කරගන්න ක්‍රියාවලියක් (බෝසතාණන් වහන්සේත් කල්ප ලක්ෂ පහක් තමන් බුදු බවට පත් වේවා කියලා ප්‍රාර්ථනාවෙන් විතරක් කළා ඒත් ඒක ඉෂ්ට උනෙ නැති නිසයි ප්‍රාර්ථනාව පාරමිතා බවට පත්කරගෙන ක්‍රියාවෙන් කරන්න පටන් ගත් බව සඳහන් කරන්නේ) ඔබ සෝවාන් වෙනකොට මේ තත්ත්වයට පත්වෙනවා
karapu prarthana niwaradi karaganna karamayak thiyenwada🙏 aa gana pahadili kereemak karanna godak pin🙏
ඒ කාලෙ චණ්ඩාල ස්ත්‍රීන්ට කුලයෙන් උසස් පිරිමින් ඉස්සරහ පියවුරු සලු ඇදගෙන ඉන්න තහනම් කියන්නෙ ඇත්තද අයියේ
Rathnamali sayata jiwithe puja karala prarthana kale karana punchi pinada sasara gamana ketiwi utum niwan maragya awaboda wewa! Kiyalai mamat mage mahatthayat hithata sathutui
🙏🙏🙏
ස්වර්ණතිලකා කතා වස්තුව youtube එකේ ඇති බලන්න..හැමෝම.🩷
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
🙏🌼🙏🌼🙏🌼
🙏🙏🙏🙏🙏🌹🌹
Mewani bayanaka prarthana niwaradi karaganna puluwanda.mokada thanhawa nisa bohodena nodana boho pathum bodin laga saayawal laga pathanawa.awabodayen pasuwawath karpu wardipathumak niwaradi karaganna puluwan vidiyak danaganna tiyanawanm hodai.Teruwan saranai yakk🙏🙏🙏💐💐
නමෝ buddaya
🙏🏻❤️💯✨
කතාව අපහැදිලි ය! ලන්කාද්වීපයේ අනුරාධපුර සිද්ද්වූ සිඩුවීමක් නම් පාර්තනා කර,පසු බවයේ සුදු වීමක් ගැන සදහන් කර ඇත්තේ කිනම් ග්‍රන්ත යේ ද ? කවුරුන් පවසපු දෙයක් ද?යන්න පැවසීම ඔබගේ වගකීමකි! ධර්මයට අනුකූල සිධ්ධියක් කර්මයේ ප්‍රතිවිපාක ගැන පවසන සිද්දියක් වුවත් කටකතා හෝ සාහිත්‍යය අතිශෝක්ති විවරනය කිරීම මගින් සුලු වශයෙන් හෝ ධර්ම විකුර්ති වන බැවේ.
සැක හැර දැන ගනීමට අවශ්‍ය ය.
අටුවා වල
🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐
❤
🎉🎉🎉
ඇත්තටම මමත් එහෙම ප්‍රර්ථනාවක් කරලා තියෙනවා. මේ විශ්ව ධාතුව තුළ ආශ්චර්යමත්ම මැවීම මගේ රැව වේවා.. මා ශීලයෙන් පරිපූර්ණ උතුම් කාන්තාවක් වේවා.. පතිවත රකිනා උතුම් මාතාවක් වේවා.. වෙනත් කිසිදු පුරැෂයකුට මා නොපෙනේවා කියලා.. මෙහෙම ප්‍රර්ථනා කෙරැවොත් මොකද වෙන්නේ කියලා දෙන්න පුලුවන් ද..
ඇත්තටම එහෙම ප්‍රර්ථනාවක් කෙරැවොත් කලු රෙද්දෙන් මුලු ශරීරයම වහගෙන යන මුස්ලිම් පව්ලක උපදීද... 🤔🤔🤔.???
@@NelumLanka නෑ 😅
Ne partana karanna babasara rakina pirimi athmayak labanna kiyala
@@kusalpamoda6523 ස්තූතියි ස්තූතියි ස්තූතියි පුතුනේ
රාත්‍රී කාලයේ ආපු අයට මුකුත්ම හිතුනෙ නැත්තේ ඇයි
🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹
Suwarna thilaka
Really Happy about your Utube channel.
I am going through this channel and having a lot of meaningful slots.
How I can contact this channel commentor.
Very good