හැමෝම කතා කරපු චන්නගේ දූ අසේකගේ ඩාන්ස් එක.25th Sumathi Awards Events Highlight Aseka Wijewardhane
Вставка
- Опубліковано 15 вер 2024
- #channelc #sumathiawards #dancingact
🔴LIKE US ON FACEBOOK
/ . .
🔴SUBSCRIBE TO CHANNEL C
/ @channelconline
📱PHONE එකෙන් MyTV App එක download කර Roo TV එකට subscribe කරන්න
hyperurl.co/myt...
📱PHONE එකෙන් MyTV App එක download කර SLGossip Channel එක subscribe කරන්න
bit.ly/SLgossip
📱PHONE එකෙන් MyTV App එක download කර SL Model channel එක subscribe කරන්න
hyperurl.co/myt...
📱PHONE එකෙන් MyTV App එක download කර MAGIC channel එක subscribe කරන්න
hyperurl.co/myt...
හැම කෙනෙක්ගෙම ඇදයක් දකින්න කියන්න මිනිස්සුන්ට හරිම ලේසියි.හොදක් කියන්න ටිකක් අමාරුයි.සීයා පනීභාරත කියනකොටම කොච්චර ආඩම්බරක්ද.ඒක දන්නේ ඩාන්සින් කරන කෙනෙක් විතරයි.අද ඔයාලත් මෙයා ඉන්න තැන හිටියා නම් ඔයාලත් මෙහෙම ඉදියි.අසේකා අක්කගේ ඩාන්ස් ලස්සනයි❤❤ bright future akka.
Eda kiyana ayata mehema dans karanna dunnanan Bala ganna thibba natana heti. Minissu kohomath ohomai anunta monawa Hari kiyanawa. Eya godak dakshai godak .
Dancing kalath nathath, anith ayath Panibharathawa dannawa. Methana thiyenne ohuwa dannawada nathda kiyala kathawak newei, Channage duwa witharak hama dance ekakama highlight karana eka. Megollo interviews walata pennanne sudussata sudusu thena kiyala. Habai api stage eke dakinne, eke anik paththa.
Eyage narthanaya lassanai, habai anik lamainge narthanaya kathaida? Eya dakshai, anik aya adakshaida? Hama natumema eyawa issarahata dana widiha Panibharatha dakka nam aayi marenawa. Shasthraya hariyata danna kenek garu karanne shasthrayata misa neda sangrahayata newei. Oya kiyana widihata, Channa wena kisi dancer kenekwa stage ekata genalla wadak naha, eyala kawuruth Panibarathge aya newei, aseka witharai lankawe natanna inne ehema wunoth!
sahathika aththa.god bless you Aseka.
Siya panibharatha una paliyata meyata hama thanama 1st place denna oni kiyala ekak na. Anika meyage dance set wenne nathi ayath innawane
එයාගේ ඩාන්සින් steps හරිම ලස්සනයි.
Kohomath....lassanai..Aseka..Nangiyo...oba..samatama..jayen..jayama wewa...Teruwan saranai...
Aseka aththtama kathai
Hemoma ලස්සනයි irisiyakarayanta hodai ලස්සනයි kiyanna hitenne ne
Beautiful so Beautiful
මේ කෙල්ලගේ dance දැකලා එපා වෙලා තියෙන්නේ අපිට
Most beautiful God bless all good luck.
Superb 😍❤️
No match for Vindya Warakagoda who was the lead dancer sometime back.
Very correct.she was a star
නැටුම හොඳයි , හැමතිස්සෙම ශාස්ත්‍රීය නටන්න බෑනේ , අනික ,ඒ ගීතය ට අදාල වෙන්න ඕනෑ . ඒකෙ උඩරට බෙර නමෙයින්නේ ගහන්නේ . ස්ටෙප්ස් ගැලපෙන වා
All the best aseka
Wish all the best.
sinduwa music eka ekka natuma gelapenne ne netuma ekka adum helapenne ne e okkoma ekka gackground eka gelapenne ne kiyala mata hithuna.mita wada deyak karanna tibuna.e dance eka denune na.
Hapo minissunta tiyena irisiyawa oya harima lassanai duwa oyaganna heda atha paya harima lassanai Budusaranai oyata ❤️❤️❤️❤️🥰👍💪
Aniwaren
😂😂
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️soooooo nice
තාත්තා දුව හැමවෙලේම ඉස්සර කරනවනෙ ක්ා නික් ළමයි ඉස්සරහට දාන්නෙ නෑ .
Mae srilaankikayo kiyana akeegae eershaava
Sriyaanikiyana akeee
කවුද කතා කලේ මේ නැටුම් ගැන .. අපි දන්නෙත් නෑනෙ 😏😏
Meya wagema anith lamaiunuth hodatama dance karanaw. Meyawa witharak ussala thiyanna hadana eka anith daruwanta karana asadaranayak
Ou eka eththa.
meya hama interview ekema kiyanne nam, eyage thaththa eyata prominent lead role denne naha, sudusu ayata thamai denne kiyala! habai ithin api nam dakina hama natumema meya thamai centre of focus. mata nam meyawa dakala athi wela, anik daruwantath awasthawa denawa nam watinawa. meya inna kan e lamayinta wenne meya wate natanna thamai ithin.
Me dance eke weredda thamai camara ekata aran thiyenne asekage dance eka ekai weradda .highlight karala 🤔
@@sandalisandali3208 watch the programme to see how Bathiya welcomes Aseka on stage, don't try to put the blame on poor camera crew. Thaththagen puthata, thaththagen duwata witharakma thamai hama dema Lankawe! Danwath eka wenas karanna try karanna. Thaththagen duwata natum dunnata apita kamak naha, habai ara wate inna daksha daruwantath awasthawak denna kiyala apita puluwan bala kireema karamu! Wahal kamin danwath midemu!!!
@@sandalisandali3208 she's in the front middle, others are behind! can you not see?
Q
අසේකා ගේ නර්ථන විලාශය මට නම් අල්ලන්නේ නෑ.
Beautiful
Lassanai 💓💓💓💓💓
Lassanayi
Wow
අනිත් අයට මොන අසාධාරණයක්ද? හැම දෙයක්ම පරමිපරාවෙන් පරමිපරාවට ගියහම අලුත් කෙනෙක්ට කිසිම තැනක් නැහැනෙ.තාත්තා දුවට තැන හදලා යනවා. දුවගෙන් එයාගෙ ලමයිට...
අනිත් අයට තැනක් නැතිවෙන්නේ නෑ. කැපවීම තියෙන ඕනම කෙනෙකුට ඔය තැනට එන්න පුලුවන්.චන්න විජේවර්ධන,කුලසිරි බුදවත්ත, රවිබන්දු විද්‍යාපති, චන්දන වික්‍රමසිංහ කියන හැම ශිල්පියෙක්ම හරිම අමාරුවෙන් නම හදාගත්තේ.ඒක එහෙමයි කියලා එයාලගේ ළමයින් කිසිම වැඩක් නොකර හිටියොත් එයාලව නිකන්ම ප්‍රතික්ෂේප වෙනවා. ඒකට අලුත්ද, පරණද නැත්නම් දෙමාපියන් කේෂත්‍රයේ ඉන්න ඕන කියලා එකක් නෑ.
Aaka kiyapan daeshapaalanaya karana unta.mae....daksdhayoo
@@anuruddharathmalgoda5093 anuradha oyata naemaei mama kiuwae raja.kiyana...comaente daapu akata.
Aya harima lassanai
Lassanai akka
අපෝ මේ කෙල්ලගේ දහස් දැකලා එපා වෙලා තියෙන්නේ අපිට නං කොන්ද නමාගෙන කරන මොන ඩාන්ස් ද
🤩
💃💃💃💃💃💃
ඔව්.එයා ගැම්මෙන් නටනවා.මටනම් හොදයි.
❤❤❤
Super
😍😍😍😍
තාත්තා නැටූම් කරනවා වගෙ නම් ඉතින් දූවට බෑ,
අනෙ මන්ද මෙය එද කිවුවෙ ඇග පෙන්නෙඅ අදින්නෙනෑ කියල..ඩාන්ස් කරද්දිවත්..නිකන් කතා කලෙ අනිත් මිනිස්සු හෙලුවෙන් යනව මෙයා ඇගම වැහෙන්නම අදිනව වගෙ..
Music wenama yanawa
Singing wenama yanawa
Dance wenama yanawa wage 🧐
Hama ekema ekama steps tika thiyenne. Balana minissunta kisima go ekak na. Meeta wada kochchara daksha dancing teams Lanka we thiyenawada. Island stompers, muddrika dance studio kochchara creative performances karanawa da. Eth hama ekema mona event eka thibbath meyala thamai ekama tika natanne😒
Aiyo dekata namila acchi kenek wage...
Ekama de ne natanne 🤣🤣
Apooh kstha
Megollange dance okkoma ekawage. Kisi wenasak na. Samahara performance hodai. Amahara ewwa awl. Kohomath channage dancing ekama widihakata yanne. Mn hithanne eyatawada hoda choreographers la lankawe innawa. Eth egollonta idak denne na meyala. Mata nm channa ge dance kohomath hari na. Konda namagena aga hirakaran natanawa wage therenne
Agaya karranda igenaganilla
නැටුමට nigavak..🙄🙄
Dresses not nice.
Boring dance.kathai
Meva udaratada ,pahatharata ,da sabaragamu da...🤣🤣🤣