ගෑස් නැතුව ගෑස් ලිප පත්තු කරමු - සිලින්ඩර් වීසි කරමු | Home Made Biogas Unit

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 643

  • @deepikapriyadarshani1480
    @deepikapriyadarshani1480 2 роки тому +142

    අද රටේ ඇතිවෙලා තියෙන ආර්ථික අර්බුදයට ගෝඩක් හොද විසදුමක් ආනන්ද මහත්තයා.. ලංකාවේ හැමෝටම කියලා දෙන්න පුලුවන්නම් ක්‍රමේ ගොඩක් ප්‍රයොජනවත් වෙවි... ජය වේවා!

    • @hashimamarketing1819
      @hashimamarketing1819 2 роки тому +8

      pls meka puluwan tharam ekmanata karanna,,,duk wedina minisunta udau karamu,,,,matath dayaka wenna puluwan,,,

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 2 роки тому

      😁😄😃😀😄😃🙂😭😨😰😁😄😃😆😁😄😃😆😁😄😃😀😆😁😄😃😀💖💝💘💌💋💋💟💕💞💓💗💖💝💘💟💟💟💟💕💞💓💗💯👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🤝🤲🏻🤝🤲🏻🤝🤲🏻🙏🏽🙏🏽🙏🏽🤝🙏🏽🤝🙏🏽🤝🙏🏽🤝🙏🏽🤝👏🏽👏🏽👏🏽👏🏽👏🏽👍🏾👍🏾👍🏾✍✍✍✍✍✍✍

    • @biogaslk9353
      @biogaslk9353 2 роки тому +3

      api lankawe idikirim karana ayathanayak

    • @shangamage7432
      @shangamage7432 2 роки тому

      Ivvcx

    • @nimalsilwa7766
      @nimalsilwa7766 2 роки тому +1

      2

  • @nalanijayasinghe2526
    @nalanijayasinghe2526 2 роки тому +71

    අපටත් මෙතුමාගෙන් අවශ්‍ය දැනුම ලබාගන්න පුලුවන්නම් හොදයි......දුරකතන අංකය ලබාදෙන්න .....ස්තූතියි නිලමේ👍👍

  • @seelaliyanagesee7928
    @seelaliyanagesee7928 2 роки тому +9

    බලන්න ලංකාව කොච්චර බුද්දිමත් මිනිස්සු ඉන්නවද අපිට ගැස්ම ඕනද ඔය වගේ ඔබ තුමාගේ දැනුම තවත් අයට බෙදලා දෙනවනම් ඔබ තුමාට බොහොම පින් ඔබ තුමාට දීර්ගායු ලැබේවා බුදුසරණයි

  • @msdesilva4698
    @msdesilva4698 2 роки тому +34

    ඇත්තටම නිළමේ නියම වැඩක්.ආදර්ශමත් වැඩක්.
    බිබිල .වගේ ප්‍රදේශයක මෙවැනි
    දෙයක් නිශ්පාදනය කිරීම ගැන
    සතුටුයි. ආනන්ද මතාගේ. මේ කර්‍යය ගැනත් මෙවැනි දේ රටට පෙන්වන .නිළමේටත් ස්තුති
    කරන අතර දෙන්නාටම ජයවේවා...
    ඔබත් මේවැනි. දෙයක් සාදාගැනීමට උත්සහ කරන්න

    • @bangtanuniverse4836
      @bangtanuniverse4836 2 роки тому +1

      බිබිල කොහෙද මේ මහත්තයා

    • @සිජෙ.හසලක
      @සිජෙ.හසලක 2 роки тому

      හදනවිදිහ හරියට කියලා දුන්නානම් තමයි වටින්නේ

    • @sandunimaheshika8347
      @sandunimaheshika8347 2 роки тому

      @@සිජෙ.හසලක ow ban huththa. uge video eka dik karaganna GAS GAS GAS GAS gaga kiyonawa witharai e pakay karanne,nathuwa eka hadagnna kramaya e mahaththayagen ahannh

  • @teenasalwa4421
    @teenasalwa4421 2 роки тому +79

    සුපිරියි නිළමේ ඇත්තටම සුපිරි වැඩ්ඩෙක් ඒ මනුස්සයා දැන් වත් රටේ අනිත් අයගේ ඇස් ඇරෙයිද 💪💪💪💪💪👍👍👍👍👍👍👍👍🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹😍

    • @nelukadamayanthi3100
      @nelukadamayanthi3100 2 роки тому

      කොහොමද එහෙම වෙන්නේ මිනිස්සුන්ට ඔනි ගෑස් පොලින් වල ඉදලා ගෑස් අරන් ගෑස් පෙන්න

    • @sandunimaheshika8347
      @sandunimaheshika8347 2 роки тому

      🤣Hadana widiya kiyala dunnanam ehema hithanna thibba

  • @strivetonirvana3794
    @strivetonirvana3794 2 роки тому +110

    ඔය වැඩේ....ජනතාව ..අතරට ...ගෙනියමු....බොහෝම ස්තුතියි ...නිලමේ අය්යා....🙏🤗🙏

    • @badabada6684
      @badabada6684 2 роки тому

      .

    • @manikesumanadasa4881
      @manikesumanadasa4881 2 роки тому +2

      ඔය ජිව වායු ඒක ක යෙන් විදුලිය බල්බ් එකක් පත්තු කරන්නත් පුළුවන්

    • @nimalibandara1411
      @nimalibandara1411 2 роки тому +1

      Okay hadana heti kiyala denna Anna puluwanda tell no aka denna mahaththa

    • @merygamagefernando2704
      @merygamagefernando2704 2 роки тому +1

      Baldaringen VADAK NA APITA kamathi NAM hada GANNA puluvan

  • @dammikamolligoda5127
    @dammikamolligoda5127 2 роки тому +56

    අවුරුදු 10ක් ඇයි අපිට කියලා දුන්නේ නැත්තෙ නිළමෙ පරක්කූ උනා නේද අපි අසරණ වෙලා වගෙයි හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ

    • @shirleyfernandowke672
      @shirleyfernandowke672 2 роки тому

      අවුරුදු 10ක ට ත් කලින්, ජාඇල, ඒකල කර්මාන්ත පුරයේ, Nerd ආයතනය විසින්, ගෘහස්ථ ව ජීව වායුව නිපදවා ගන්නා ආකාරය පිළිබඳ ව, ජනතාව, දැනුම්වත් කිරීම් කරගෙන යන ලදී! ගොවි බිම් හෝ කාබනික අපද්‍රව්‍ය ඇති වන බොහෝ තැන් හා ආශ්‍රිත තැන් වල මෙය සකස් කර ගැනීමෙන් අමුද්‍රව්‍ය වරක ට අවශ්‍ය ප්‍රමාණය අඩු වියදමින් ලබා ගත හැකි බව පෙන්වා දෙන ලදී!

    • @harischandraka242
      @harischandraka242 2 роки тому +5

      අහල පහල උන් මේ ආදර්ශමත් ක්‍රමය අනුගමනය නොකරානම් රටේ උන් ගැන කවර කථා ද ???

    • @srilanka3763
      @srilanka3763 2 роки тому +1

      නිලමේ නෙවෙයි පරක්කු අපියි පරක්කු....වගකියන්න ඕන තුප්පහේ උන් දේශපාලනයට යැවීම ගැන. මේවගේ දෙයක් රටේ වැසියන්ට කියලා දීලා යහපතක් කරපු එක දේශපාලුවෙක් පෙන්නන්න පුළුවන් ද? උන් කරේ රටේ ජනතාව අැනකොටා ගන්න දීලා උගේ වැඩේ කරගෙන යන්න. 😎

    • @GreatLand527.
      @GreatLand527. 2 роки тому +1

      රුසියාව,ඇමරිකාව,චීනය න්‍යෂ්ටික, බලාගාර,space shuttle/rocket හැදුවේ කවුරුහරි කියලා දීලා ද???

  • @dammekadammeka9777
    @dammekadammeka9777 2 роки тому +19

    ආයුබෝවන් සන්තෝසයි මෙවැනි ඉදිරිපත් කිරීම ඉතා අගෙයි නිලමේට ආනන්ද තුමාටත් බොහෝම ස්තූතියි හැකියාව බෙදා දුන්නාට තෙරුවන් සරණයි

  • @danutoons3847
    @danutoons3847 2 роки тому +40

    සුපිරි වැඩක් මේක දියුණු කරන්න පුලුවන්නම් ගොඩ 🤙🤙🤙

  • @maneldammika3775
    @maneldammika3775 2 роки тому +7

    ඇත්ත ම උදාර වැඩක් . මෙවන් මිනිස්සු තමයි නියම දේශමාමක මිනිස්සු .රටට අවශ්‍ය මෙවන් මිනිස්සු .බොහෝම ස්තුතියි .නිළමෙට මෙවන් වැඩදායක මිනිස්සු රටට හදුන්වා දීම ගැන

  • @wasa945
    @wasa945 2 роки тому +1

    මෙ video එක ගෙනාවට නිලමේ chanel එකට ගොඩක් ස්තුතියි...!!!
    මෙක හදන විදිය රටටම කියලා දුන්නොත් ගොඩක් වටිනවා

  • @saleendram7152
    @saleendram7152 2 роки тому +3

    ඔබ තුමා කළ නිශ්පාදනය දැක රටේ පාලකයන්ගේ ඇස් ඇරේවා.
    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා. 🙏

  • @wick1952
    @wick1952 2 роки тому +6

    හොඳ වැඩ සටහනක්, කවුරුත් මේ ක්‍රමය පාවිච්චි කලා නම් ගෑස් මිලත් බහිනවා, සල්ලිත් ඉතුරයි, ලංකාවේ අග නූවර මහල් නිවාස වල ඉන්න අයටත් මේවාගෙ ක්‍රමයක් හදුන්වා දෙනවා නම් ලොකු සේවයක්,🙏🙏🙏🙏

  • @lakshithavlogs
    @lakshithavlogs 2 роки тому +7

    අම්මෝ ඒක නම් මේ කාලයට ගැලපෙන සුපිරිම වැඩක්...❤❤

  • @k.g.susanthaperera1473
    @k.g.susanthaperera1473 2 роки тому +1

    ඉතා අගය කල යුතුයි ඔබ තුමාට අපගේ උතුම් ගව්රවය ආශිර්වාදය පුද කරනවා තේරුවන් සරනයි සියලු දෙවි පිහිටයි නිදුක් නිරෝගී මත් වේවා ආයු වර්න සෑප බල සිව්පස ලැබේවා ලැබේවා ලැබේවා,
    අපගේ නිලමෙ තුමාටත් අපගේ ඉස්තූතිය පුද කරනවා, ජයවෙවා. !!!!!!

  • @devanandagajanayake3234
    @devanandagajanayake3234 2 роки тому +3

    මේ කාලයේ හරිම වටිනා සත්ව ක්‍රියාවක් ඔබතුමා ඕක අනික් අයටත් ව්‍යාප්ත කිරීමට කටයුතු කරන්නේ නම් ඉතා මැනවි ඔබතුමාට

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 2 роки тому

    ඒක නම් සුපිරි වැඩක් ඇත්තටම ගෑස් වලට පොලිමේ ඉන්න ඕනේ නෑ සුපිරි නිළමේ ස්තූතියි ගෙනාපු විඩියෝ එකට

  • @dsds9978
    @dsds9978 2 роки тому +10

    අද කාලෙට සුපිරි ඒකනම් ඇත්තටම ගොඩක් වටිනා විඩියෝ එකක් නිලමේ සහෝ ..හදුන්වා දුන් ඔබතුමාටත් ස්තුති🌷🌷💗💗🌷🌷💪💪💪👌👌

  • @iaranganidissanayaka6789
    @iaranganidissanayaka6789 2 роки тому +14

    අපේ රටේ මොන තරම් බුද්ධිමත් මිනිසුන් ඉන්නවාද ඒ අයගෙන් ප්‍රයෝජන ගණ්නේ නැති එකයි ප්‍රශ්නේ තෙරුවන් සරණයි ආනන්ද මහත්මයාටත් නිළමේ මල්ලී ඔබටත්

  • @amayasadamali2635
    @amayasadamali2635 2 роки тому +2

    රටට වැඩදායි, උතුම් මනුස්සයෙක්.. ආනන්ද මහත්මයා, ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. ඔබතුමාට ගොඩක් ස්තූතියි මේ දැනුම ලබා දීම පිළිබඳව.

  • @dilaninushka7585
    @dilaninushka7585 2 роки тому +4

    නිලමේ අදත් කාලින මතෘකාවක් ඔබට ජය මෙතුමටත් ජය

  • @dammikabhr8246
    @dammikabhr8246 2 роки тому

    අද කාලේ හැටියට ගොඩක් හොඳ වීඩියෝ එකක් නිලමේ තුමනි ඕක සමාජය අතරට බෙදලා දෙන්න එහෙම වුනොත් මිනිස්සුන්ට තියෙන ලොකුම ප්‍රශ්නයකින් මිදෙන්න පුළුවන් ඇත්තටම ගොඩක් පින් ඕක සමාජයට බෙදලා දුන්නොත් තෙරුවන් සරණයි

  • @nilanila6846
    @nilanila6846 2 роки тому +3

    අනෙ තාත්තාගේ සුපිරිම වැඩක් බොහොම පින් 🤝🤝👍🙏🙏🙏🙏👏👏👏

  • @SinhalaOnline
    @SinhalaOnline 2 роки тому +57

    කලින්ම මේක කරගත්තනම් ගෑස් සිලින්ඩර් එක විසික් කරන්න තිබ්බ තාම පරක්කු නෑ

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 2 роки тому +21

    තාමත් පරක්කු නැහැ අපි අපේ ම්නිසුන්ට ඔබතුමාට බොහෝම ආදර්ශයක් බොහෝම ස්තුතියි ඔබතුමාට

  • @pathmagamage1374
    @pathmagamage1374 2 роки тому +1

    ආයුබෝවේවා නිලමෙ පුතා හැමදාමත් වගේම අදත් ඉතාමත්ම වටිනා සොයාගැනීමක් රටටම ආදර්ශමත් නිපැයුමක් ආනන්ද මහතා ලක්බිමට වටිනා සම්පතක් දීර්ඝ ආයු ලැබේවා ඉස්තුතයි නිලමෙ පුතා සැමටම තෙරුවන් සරනින් නීරෝගී සුව ජය සතුට නිරතුරුවම ලැබේවා

  • @kanthiramanayaka2947
    @kanthiramanayaka2947 2 роки тому +2

    මේක නිවැරදිව හදාගන්න විදිය කියල දුන්නනම් ගොඩක්ම වටිනව

  • @gsujshshjsggshdhhss193
    @gsujshshjsggshdhhss193 2 роки тому +2

    මේව හොයාගෙන ගිහින් ජනතාව අතරට ගේනවට නිලමෙට පින් ඔබතුමා මේ කරමය ලෝකෙටම ලංකාවට දෙන්න ඔබට ශක්තිය ලැබේවා

    • @sandunimaheshika8347
      @sandunimaheshika8347 2 роки тому

      u uge video eka dig karanawa witharaine hadana widiya kiwwe nahane gonnu wage kiyawannepa

  • @m.p.salgado920
    @m.p.salgado920 2 роки тому

    මුලින්ම නිළමෙ අයියට ස්තුතියි. ඉතාම හොද වැඩක්. මෙතනදී අලුතෙන්ම මේක හදන හැටි පියවරෙන් පියවර කියලා දුන්න නම් කෝටියක් වටිනවා. ඒ අයියට කියලා නැවත උත්සාහ කරලා අපිට පෙන්නන්න. දුරකථන අංකයක් ලැබුන නම් වඩාත් වටිනවා. ස්තුතියි.

  • @devanandagajanayake3234
    @devanandagajanayake3234 2 роки тому

    මේ ක්‍රමය දැන් ලංකාවට අවශ්‍යම ක්‍රමයක් ඔබතුමාට පුළුවන් නම් මෙය ව්‍යාප්ත කරන්න ගුරුතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @munidasaperera6745
    @munidasaperera6745 2 роки тому +7

    මේ ක්‍රමය හරියටම කියලා දෙන්න හැමෝටම .. ගොඩක් හොද වැඩක් 👍

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 2 роки тому +11

    මෙන්න වැඩ නියමයි👍🇱🇰🙏💥 නියමයි නිලමේ

  • @suneethagallage4359
    @suneethagallage4359 2 роки тому +22

    ඉතා වැදගත් සොයා ගැනිමක්

  • @somaweerawijerathne3658
    @somaweerawijerathne3658 2 роки тому +3

    අද දවසේ ගෑස් ප්‍රශ්නයට හොඳම විසදුම මේකයි. නිලමේ ඔබ කරන සේවය කියා නිමකල නොහැකියි. ස්තුතියි

  • @imavideoclipssl9158
    @imavideoclipssl9158 2 роки тому +31

    සුපිරිම වැඩක් 👌👍 හැබැයි හැමෝම නොදැන කළොත් අනතුරුදායකයි

    • @saradhaperera2442
      @saradhaperera2442 2 роки тому

      Yes ... get the instructions n do it carefully ...

    • @biogaslk9353
      @biogaslk9353 2 роки тому

      kisima anathurak ne.

    • @imavideoclipssl9158
      @imavideoclipssl9158 2 роки тому

      @@biogaslk9353 pressure adu unama gindara tank ekata adinda puluwan.

    • @okishahansi7486
      @okishahansi7486 2 роки тому

      @@biogaslk9353 kohomada contact kara ganne number ekak denna puluwanda

  • @mangalawijesinghe660
    @mangalawijesinghe660 2 роки тому

    සුපිරි වැඩක් සියලු දෙනා ගේ ඇස් පෑඳේවා 👏👏👏ශ්‍රී ලංකාවට ජය වේවා...🌟🌟🌟🌟🌟🌟🌟🌹🌹🌹🌹🌹🌹🌹 🎉🎉🎉🎉🎉♥️♥️♥️♥️♥️♥️♥️☸️🙏✝️🙏🕉️🙏☪️🙏☯️

  • @mudithakumara1103
    @mudithakumara1103 2 роки тому

    මේ වගේ රත්තරන් මිනිස්සු ඉන්න රටක මේ වගේ මොල තියෙන මිනිස්සු ඉන්න රටක අපි ඇයි මේ ඩොරල් මත්තෙම නැහෙන්න හදන්නෙ ඇයි අපි පෝලින් වල කාලෙ නාස්ති කරන්නෙ ඇයි අපි පිට රැටියන්ගෙ ගැත්තෙක් වෙන්නෙ මේ දේවල් ඇයි අපි මෙ වගේ මිනිස්සුන්ගෙන් රට දෙයක් කර ගන්නෙ නැත්තේ අපි මුලු රටම ගෑස් දෙමු මහත්තයෝ බුදුසරණයි නිලමෙ අයියට තව තවත් මෙවැනි දේ ජනතාවට ඉදිරිපත් කිරීමට සක්තිය දහිරිය ලැබේවා සමහරක් යූටියුබ් කාරයන්ට වැඩිය සියයට දාහාක් ඉදිරියෙන් ඉන්නෙ නිලමෙට ජය වේවා ජීවිතයට වැදගත් දෙයක් ගේනවානම් නිලමෙ යූටියුබ් නාලිකාව විතරයි

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 2 роки тому +6

    Shaa shaa ඔයා නම් දෙ යියෙක් ජය වේවා බුදු සරණයි 😃😍♥️♥️♥️♥️♥️

  • @yogideepthi
    @yogideepthi 2 роки тому +6

    බොහොම සතුටුයි. අරක නෑ මේක නෑ ඒක නිසා අපට බෑ කිය කිය අඬ අඬ ඉන්නේ නැතුව මෙවැනි දේවල් සමාජගත කිරීම බොහොම ලොකු පිංකමක්
    🙏🙏🙏

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 Рік тому

    විශිෂ්ඨ මිනිසෙක් 🙏🙏🙏🙏❤️❤️❤️

  • @anojaupul2915
    @anojaupul2915 2 роки тому

    හොද වැඩක් මේක ජනතාව අතරට ගෙනියමු. ජය වේවා . මමත් එකක් හදනවා.

  • @tikiribandara2951
    @tikiribandara2951 2 роки тому +3

    ඔබ තුමාට පින් ,හදන විදිය කියා දෙන්න,

  • @slboy59
    @slboy59 2 роки тому +10

    සුපිරි වැඩක් මේක නම්😍❤️❤️

  • @nisalrupesinghe9825
    @nisalrupesinghe9825 2 роки тому

    ලංකාවේ තියෙන සුපිරිම චැනල් එකක්

  • @nadeeshanmadushanka4016
    @nadeeshanmadushanka4016 2 роки тому +8

    හොටෙල් වල එලවළු මාකට් වල අහක දාන ඒ වලින් පුලුවන් සුපිරියටම මේක කරන්න කාබනික කොටස් පැකට් කරලා ඒකෙන් සල්ලි හොයන්නත් පුලුවන් 🙏Respect ආනන්ද මහත්තයා

  • @teklaadikaram5716
    @teklaadikaram5716 2 роки тому +3

    හරියටම හදන ක්‍රමය පැහැදිලි මදි. පුපුරන්නත් ඉඩ තියනවා නේද? හැබැයි හරිම වටිනවා. ස්තුති.

  • @ritafernando5049
    @ritafernando5049 2 роки тому +5

    really proud to say we poor people have a real scientist. thank you very much. also thanks for the gentleman who brought this brave gentlemen to the public.

  • @adsalahakoon5136
    @adsalahakoon5136 2 роки тому

    ආනන්ද මහතා ඔබට ස්තුතිය් . සහ ඉදිරිපත් කල නිලමේ channel එක ටත් ස්තුතිය් . මටත් ආසයි පටන් ගන්න , ඒත් දනුම මදි .

  • @sanjiwanislk7613
    @sanjiwanislk7613 2 роки тому +1

    ඇයි අපිටත් මෙහෙම කරන්න බැරි ,ඇත්තටම හරි වටිනා දෙයක්..🙏🙏

  • @heladerana6219
    @heladerana6219 2 роки тому

    ජයවේවා ...ආනන්ද මහත්තයො ....ජයවේවා නිළමේ..

  • @bandaraherath1987
    @bandaraherath1987 2 роки тому +17

    මෙික හදාගන්න විදිහ එතුමාට කියලා පැහැදිලි කරනවානම් වටිනවා රටෙි ආර්ථිකයටත් හොඳයි ..

  • @upalisamarasinghe3121
    @upalisamarasinghe3121 2 роки тому

    වැඩසටහන වැදගත්,කීප වතාවක් බලලා තියෙනවා නිලමෙගේ වීඩියෝ.ඒත් එපා වෙන්නේ කියවිල්ල තමයි.එකම වචනය සියවතාවක් විතර තොරතෝන්චියක් නැතිව කියවනවා.ටිකක් කියවන එක අඩු කරලා මේ ටැන්ක්කිය හදන ක්‍රමය කීවනම් තමයි වැදගත්

  • @audjappy7991
    @audjappy7991 2 роки тому +11

    හැමදාම වගේ අදත් හෙද දෙයක් ඉදිරිපත් කළා ‌ ‌කාලීන පුශ්නයට විසදුමක්!

  • @OshiAndDumiVlogs
    @OshiAndDumiVlogs 2 роки тому +62

    යකා වගේ මේකනම් පුදුමයක් අම්මෝ

  • @pushpaperera3385
    @pushpaperera3385 2 роки тому

    හොඳ අදහසක් ලාභ. වැඩක්.ආදර්සමත්වැඩපිලියමක් දැන්වීම ගැන ස්තුතියි

  • @viduranganibhawana2071
    @viduranganibhawana2071 2 роки тому

    අපටත් කියලා දෙන්න පුලුවන් නම් හොඳයි. ඔබ තුමා ට පින්.

  • @rohanpriyantha6742
    @rohanpriyantha6742 2 роки тому +8

    මේ වගෙ මිනිස්සු තමයි ඉදිරියට යන්න ඕන

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 2 роки тому +3

    මේමාමා ට පුළුවන් නේ හැම ගෙදර කට ම මේ විදිහට හදන්න පටන් ගත්ත නම් රැකියාවක් වගේ කරා නම් හොදයි නේ අසරන ජනතාව ට මෙහෙම දෙයක් කරන්න හැමදාම ඔබ තුමාට පිං දෙව් මිනිස්සු ගොඩක් හොද දෙයක් නේද තෙරුවන් සරණයි

  • @nilameproductions8156
    @nilameproductions8156 2 роки тому +7

    නියම වැඩක් මේක

  • @madushadelgahapitiya3530
    @madushadelgahapitiya3530 2 роки тому +8

    හැමදෙනාම මේ දේ අදම පටන් ගමු.අපිට ගෑස් පෙන්වන ගෑස් සමාගම් වැහෙන්න මේ වැඩෙ කරමු.❤️❤️❤️

  • @lashenbro6468
    @lashenbro6468 2 роки тому +30

    සුපිරි වැඩක්.. ගොඩක් ස්තූතියි නිලමේ අයියේ ❤️❤️❤️❤️❤️❤️
    පොඩි ප්‍රශ්නයක් තියෙනවා.. අපද්‍රව්‍ය ඇතුල් කරන බටෙනුයි ඕප්ලෝ වෙන බටෙනුයි ගෑස් පිටවෙන්නෙ නැද්ද ...

    • @derickswijerathna9011
      @derickswijerathna9011 2 роки тому +2

      එක මටත් ප්‍රශ්නයක්

    • @kanthikanthicha2686
      @kanthikanthicha2686 2 роки тому +4

      මෙක හදන විදිය කියලා දෙන්න

    • @tharidumadusanka5695
      @tharidumadusanka5695 2 роки тому +1

      මටත් ඒක ප්‍රශ්නයක්

    • @MrKeetaya
      @MrKeetaya 2 роки тому +1

      මේ කතා හොදයි හිතට පොඩි කික් එකකට. මෙතන කොමන්ට් ගහන එකෙක්වත් මේ වැඩේට අතගහන්නෙ නැති බව මට සුවර්.

  • @kssagini7821
    @kssagini7821 2 роки тому

    නියමයි ලෝකේට හදුන්වාදෙන්න එතකොට අපේ රට දියුණු කරගන්න නියම කමේ සුපිරියි ජය වෙවා බුදු සරනයි

  • @ajithkirillawala8240
    @ajithkirillawala8240 2 роки тому +44

    ආනන්ද මහත්තයා ඔබ හොඳ වැඩ කාරයෙක් අපිටත් මේය හදන්න උදව්කරන්න පුලුවන් ද?එසේ නම් ඔබතුමා ගේ දුරකථන අංකය සදහන් කරන්න .ස්තුති.

    • @ranasinghawasantha5535
      @ranasinghawasantha5535 2 роки тому +3

      මේ සම්බන්ධයෙන් තොරතුරු ඒකල නර්ඩ් ආයතනය ට ගියොත් ලබා ගන්න පුළුවන් .එතන කරල තියෙන නිර්මාණත් බලන්න පුළුවන් . ඒ සදහා යොදා ගන්නා විශේෂ බදාම මිශ්‍රණය ක් තියෙනවා .

    • @saradhaperera2442
      @saradhaperera2442 2 роки тому +3

      ඔව් ඒක හරි ...
      ගොඩක් ස්තූතියි .. !
      කීප දෙනෙකුගේ ප්‍රශ්න විසදෙයි මම හිතන්නෙ ...

    • @wengappuli3294
      @wengappuli3294 2 роки тому +3

      @@ranasinghawasantha5535 apata pahasuwen meya hada ganba widiyaj kiyanna.

    • @sdhd4235
      @sdhd4235 2 роки тому

      දුරකතන අංකය දෙන්න

  • @siriyawathisiyabalagahaged7484
    @siriyawathisiyabalagahaged7484 2 роки тому

    අගේ කල යුතුයි අපිත් කැමැති එත් ඕක හරියටම කරගන්න තමයි බැරි අද රටේ පවතින වාතාවරණය එක්ක මෙවැනි දේ තව තව දේ කරන්න බුද්දිය පහළ වේවා තෙරුවන් සරණයි

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 2 роки тому +16

    ඉඩකඩ තියෙන අය ඉක්මනින් මේ ක්‍රමය බාවිතා කරමු.ගොඩාක් පිං .🌿❤🌿❤🌿🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿

  • @dr.dhammikakumarihamy9451
    @dr.dhammikakumarihamy9451 2 роки тому +55

    මෙන්න සැබෑ බුද්ධිමතෙක්, ජාතික වීරයෙක්. ඔහුට නිසි ඇගයීමක් දීලා මේ දැනුම දිවයින පුරාම බෙදාගත්තානම්, අපි දිනුම් නේද? මේ ඊට හොඳම කාලයයි. මේක බලධාරීන්ට ඉදිරිපත් කරන්න ක්‍රමයක් නැද්ද ?

    • @nimashadissanayaka2512
      @nimashadissanayaka2512 2 роки тому +1

      Un owata thena denne na..ehma unoth unta adayam nathi wenawa wiwida samagam haraha ena😪✅🤕

    • @janakikumari3044
      @janakikumari3044 2 роки тому +2

      ඔබතුමාට පුඵවන් නම් මේ දැනුම අපිටත් බෙදා දෙන්න

    • @krishnakrishkrish2291
      @krishnakrishkrish2291 2 роки тому

      නිලමෙගෙ කියවිල්ල වැඩියි.තව කෙනෙකුට මේ වැඩෙ කරන්න ගියොත් මලකෙලියයි.අවුරුදු 10කට කලින් 60000/=cost වෙලා.අඩුම තරමින් මොනවට වියදම් කරාද දන්නෑ

    • @chinthakakelum7648
      @chinthakakelum7648 2 роки тому

      Ova karoth ko commission

    • @123naturegifts
      @123naturegifts 2 роки тому

      Oka ගොම වලින් හදන්නත් පුලුවන් හරක් ඉන්නවානම් කරන්න පුලුවන්..හැබැයි ඔය කියන තරම් ගෑස් ගන්න බෑ...අවුරුදු විස්සක් අපෙ මාමලා ගෙදර තියනවා ඕක.අවුලක් නෑ කරගන්න පුලුවන් නම් ❤️❤️❤️❤️

  • @kmgeethani4
    @kmgeethani4 2 роки тому +1

    Niyamai ai mechcara kal lokaya danuwath kare nathte apitath hadala dennako mahathtayo theruwan saranai

  • @khmwimalawathiherath6585
    @khmwimalawathiherath6585 2 роки тому +2

    බොහොම හොදයි මෙතුමාට බොහොම පින්

  • @inchristnetwork
    @inchristnetwork 2 роки тому

    බොහෝ ස්තුතියි මේ වැඩ සටහනට. එතුමාව සම්බන්ධ වෙන්නේ කොහොමද අපට අවශ්‍ය වෙලාවට විස්තර දැනගන්න. ඉතා ප්‍රයෝජනවත් වෙයි.

  • @sadewheshan9796
    @sadewheshan9796 2 роки тому +4

    😌මොල ගෙනාපු නැවක් ලංකාවේ මිනිස්සුබං සමහර මිනිස්සු විතරයි

  • @dilandineth7561
    @dilandineth7561 2 роки тому +3

    අනිවාර්යයෙන් මේ මහත්තයාගෙ නම්බර් එක අපටත් දෙන්න නිලමේ ඔයාගෙ හැම වීඩියෝ එකක් ම ඉතා වැදගත්

  • @udayanishantha9630
    @udayanishantha9630 2 роки тому

    Godak sthuthie... Ithama. watinawa me kalayata.

  • @sriyakumari4314
    @sriyakumari4314 2 роки тому +1

    ඔන්න වැඩේට බහින්න ,,niyamai bs

  • @tharindumaxzion4010
    @tharindumaxzion4010 2 роки тому +16

    ආඩම්බරයක් අපේ ගමේ මාමා කෙනෙක්...❤

    • @darshanapradeep3714
      @darshanapradeep3714 2 роки тому

      Kohed gama

    • @cricketlankaa9644
      @cricketlankaa9644 2 роки тому +1

      Madagama Thimbiriya

    • @sandrajayasundara1638
      @sandrajayasundara1638 2 роки тому +1

      @@cricketlankaa9644 mamage number eka aran apata dannako

    • @Chathu1966
      @Chathu1966 2 роки тому +1

      ආඩම්බර වෙවී නිකන් ඉන්න එපා එතුමාගෙන් දැනුම ලබාගෙන ගමට මේ විදිහට හදාගන්න පුලුවන්නෙ

    • @chandanajayalath
      @chandanajayalath 2 роки тому

      Eyage numbar aka hoyala dennako

  • @rmharunashantha2854
    @rmharunashantha2854 2 роки тому +11

    ජීවවායු නිෂ්පාදනය කිරීම පිළිබඳව සමාගම් අවදානයෙන් ඉන්නෙ.මෙම ඒකකයේ පීඩනය පාලනය කිරීමට මීටරයක් සවිකලොත් තවත් හොඳයි.

  • @nilminigamage631
    @nilminigamage631 2 роки тому +2

    කෑ ගහන්න th oni තමයි ,නමුත් අපිට dan api විතරයි , ..අපේ de අපිම සපයා gamu...❤

  • @bstsaman1739
    @bstsaman1739 2 роки тому +2

    Supiri wadak
    BST Saman biogas බලන්න

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 2 роки тому +52

    හෝටල් වලට ගොඩාක් හොදයි කෑම අහක දානවා ගොඩාක් වගේම උයන්න ගොඩාක් ගෑස් යනවා එක විසදුමක් කුනු කදු ගොඩ ගහනවා ට වැඩිය

  • @wasanthigamage2589
    @wasanthigamage2589 2 роки тому +5

    නිලමේ පුළුවන් නම් අපිට එ හදන අයට කියලම මෙහෙම හදා ගන්න ක්‍රමයක් හදා දෙන්න එයාට එයාගේ මහන්සියට සරිලන මුදලක්ගන්නත් පුළුවන්

  • @sagii9937
    @sagii9937 2 роки тому +4

    Excellent work.... We have to develop our own needs........ very good video... Do some more valuable videos like this...

  • @samudrikarathnayake7307
    @samudrikarathnayake7307 2 роки тому

    ස්තුතියි මෙ ක්‍රමය හමොටම කියලා දෙන්න

  • @sandyakumuduni5809
    @sandyakumuduni5809 2 роки тому +1

    නිලමේ පුතේ බොහොම ස්තුති

  • @chandimakumari5989
    @chandimakumari5989 2 роки тому

    ආනන්ද මහතා හමුවීමට හැකි ක්‍රම යක් කීයනවද නිළමේ. මම කාලයක් හොයපු දෙයක් හරි පුද්ගලයෙක් ලැබුනේනෑ .මෙවැනි වැඩ සටහනක් ගෙන ආවාට නිලමෙට පිං.

  • @anjaleekaushalya6026
    @anjaleekaushalya6026 2 роки тому

    These talented examples needs to be rewarded and pls government open ur eyes take the advantage of these gems of our country.

  • @p.sarawanan.4813
    @p.sarawanan.4813 2 роки тому +16

    Offlow බටේ කොතන කොහොමද හරියකරව සවි කරන්නේ කියල පහදිලි කිරීමක් නැහැ. සම්පූර්ණයෙන් හදනහැටි කිව්වනම් තමා වටිනාකම.

    • @sandunimaheshika8347
      @sandunimaheshika8347 2 роки тому +2

      u karanne uge video eka dik karaganna one nisa GAS GAS GAS gaga kiyona eka witharai.......EKA THERUNGANIN

  • @Manjula_sanjeewa
    @Manjula_sanjeewa 2 роки тому +3

    හදන විදිය ගැනත් වීඩියෝ එකක් කරන්න නිළමේ❤️❤️❤️❤️💪💪💪

  • @caac7008
    @caac7008 2 роки тому +24

    මේකනම් පුදුමයක් කලින් දැනන් හිටියේ නැනේ ඔන්න ගෑස් වලට හොදම විසදුම සල්ලිත් ඉතුරැයි නිලමෙි කවදාවත් ගේන්නේ වෙනස්ම දෙයක් නේ තෙරැවන් සරනයි ඔබට

  • @nilanthiwijesooriya8319
    @nilanthiwijesooriya8319 2 роки тому +1

    Apita baninawa mewa kiwama ..nana kiyala nahayen adanawa karapallako mewa ...ape nelameta jaya wewa.....njyama minissu ananda mahata obatath yodasaktiya labewaaa...

  • @wimalaperera4027
    @wimalaperera4027 2 роки тому +1

    Mahathmayava hamba vela balaganna mata puluvanda pls answer

  • @bonifaceappuhami4867
    @bonifaceappuhami4867 2 роки тому

    හදාගන්නවිදිහ පැහැදිලි කරන්න ස්තුතියි.

  • @chandimakumara5611
    @chandimakumara5611 2 роки тому +3

    උතුම් මිනිස්සු 🙏❤

  • @jayanthaedirisinghe4256
    @jayanthaedirisinghe4256 2 роки тому +2

    හැම දේටම ආන්ඩුවට බැන බැන ඉන්නේ නැතිව මෙිවගේ දේවල් හිතන එක තමයි වෙන්න ඔනේ.රජයෙනුත් මේවා වලට අත හිත දිය යුතුයි. ජන මාද්‍ය මේවා ජන ගත කරන්න ඔනේ.

  • @kumkrish1856
    @kumkrish1856 2 роки тому

    Kaalina awasyathawakata niyama wisandumak...great😍😍

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 2 роки тому +10

    ලොකෙට අත පාන්නේ නැතිව අපිට පුළුවන් අපේ මුලික අවශ්‍යතායන් කරගන්න .....මෙම දෙවල් ජනගත කරන්න හොරැ කැමැති නැහැ ..මොකද මෙ රට දියුනු වෙනවට වහල්ලු කැමැති නැහැ.....වහල්ලු හැමදාම වහල්ලු වගේ හිටියම උන්ට පහසුයි ....දැන්වත් තෙරැම් ඇරන් මෙ රට යන මානය වෙනස් කල යුතුයි...
    නිලමේ කරන වැඩෙ අඩුම තරමෙ මෙ රටෙ ඇති තාක්ෂනික පර්යෙෂන ආයතනයෙන් වත් කරන්නෙ නැහැ...ඔක්කොම බත් බැලයො..සිතන්නට හා වෙනස් කලයුතු කාලයයි මෙ නිවටයින්ගෙන් මෙ වටිනා රට....
    🙏

    • @adsalahakoon5136
      @adsalahakoon5136 2 роки тому

      මෙන්න සරල මිනිසෙක් .

    • @spectrumbg7044
      @spectrumbg7044 2 роки тому

      ඔව් අනේ බත් බැලයෝ කියයි ඔය ගෑස් ආග්‍රානය කලහම පිලිකා හැදෙනවා. ඒක හින්ද ඕක තහනම් කල යුතුයි කියලා. කොමිස් කාරයන්ට පාඩු වෙනවනේ. ආනන්ද මහත්තයෝ බුදුසරණයි. 🙏🙏🙏🙏🙏

  • @kandymahanama7796
    @kandymahanama7796 2 роки тому +2

    ගෙනියන්න deyak na...කරන්න witharai තියෙන්නෙ.karalama balanna.oya gass වලින් baajana kaluwenawa,eka prashnayak නොවේ.presser madi...ගෙදර භාවිත කරන්න nm පුළුවන්.

  • @malithkanishka5763
    @malithkanishka5763 2 роки тому

    Ane matath kiyala denavada oba thumage oya kramaya godak pin

  • @sirisenajayasekara9569
    @sirisenajayasekara9569 2 роки тому

    Niyamai mewa lankawema viyaptha kaloth jana peeditha gas company athugalama danna puluwan

  • @malindachamika
    @malindachamika 2 роки тому

    ඒ දැනුම අනිත් අයට දෙන්න පුළුවන් නම් වටිනාවා.

  • @virajindika5
    @virajindika5 2 роки тому

    Nilame, puluwannnam meke dala selesmak (shetch) ekak koleka endala hari share karanna, hari watinawa

  • @my.kichen.
    @my.kichen. 2 роки тому +1

    Hada ganna hati anik ayath Kiya denna pulwannam kochchara watinawada