බෝම්බයක්ද මේ ? | ගෑස් සිලින්ඩර් පුපුරනවාද | Does the gas cylinder explode?

Поділитися
Вставка
  • Опубліковано 29 лис 2024

КОМЕНТАРІ • 697

  • @rexrahaman764
    @rexrahaman764 3 роки тому +354

    මල්ලී ඔයා මිනිසුන්ගේ ජීවිත බේරන්න ලොකු උත්සහයක් මෙම වීඩියෝ එකෙන් අරන් තියෙනවා ඔයාට ජේසූ පිහිටයි!

  • @nilwimana737
    @nilwimana737 2 роки тому +10

    අපි ගෑස් ගැන නොදැන හිටපු දේවල් ගොඩක් කියලා දුන්නට ඔබ තුමාට ගොඩාක් ස්තූතියි..Thank you so much..

  • @singhaderana6861
    @singhaderana6861 3 роки тому +81

    සුපිරි පැහැදිලි කිරීමක් ..අදාළ සමාගම් සහ රජය අපිව වටේ යවනකොට ..මේ වැනි පැහැදිලි කිරීම ගැන බොහොම ස්තූතියි ...

  • @yamuna9775
    @yamuna9775 3 роки тому +2

    ගොඩාක් හොඳ කාලීන මාතෘකාවක් මෙි පිලිබඳ සොය සොයා හටිය අයට මෙික හුඟාක් වැදගත් මම හිතන්නෙ මෙික බලන ගොඩාක් දෙනෙක්ගෙ බය දුරැ වෙයි ඔයාට ගොඩාක් ස්තුතිය ..🙏🙏🙏

  • @wijerathnakns251
    @wijerathnakns251 3 роки тому +24

    ඉතා හොඳ පැහැදිලි ලෙස ඔබතුමා මේ කරුනු කියා දෙනවා . ඔබ වගේ අය තමයි වග කියයුතු නිලධාරීන් ලෙස පත් විය යුතුයි . බොහොම ස්තුතියි 🙏

  • @nadeerasubashini7626
    @nadeerasubashini7626 2 роки тому +1

    පරක්කු වෙලා අහුවුනේ මේක.ඉතාම වැදගත් හොඳ පැහැදිලි කිරීමක්.ඔයාට දෙවි පිහිටයි ! මිනිස්සු මෙහෙම දැනුවත් කරනවාට.ඔයාගේ කතා කිරීමේ ශෛලියත් හරි ප්‍රසන්නයි. ජයවේවා !

  • @sachithra628
    @sachithra628 3 роки тому +5

    Niyamai aiye supiriyak

  • @mahindawickramasooriya2178
    @mahindawickramasooriya2178 3 роки тому +11

    මේ කාලේ බලපු සුපිරි වීඩියෝව. හැම දෙනාම දැනුවත් කලාට ගොඩක් පින් බ්‍රෝ.

  • @ashoknalakabopearachchi5574
    @ashoknalakabopearachchi5574 3 роки тому +6

    ඉතා අගනා කාලෝචිත වීඩියෝවක්.ස්තුති ඔබට .👍🙏

  • @sasenkaushalya9520
    @sasenkaushalya9520 3 роки тому +35

    අම්මෝ කරන වැඩක් පරිස්සමෙන් 👍👌👌

  • @chamodyadasangith5889
    @chamodyadasangith5889 3 роки тому +67

    බොහොම ස්තූතියි අපිට මෙ වගෙ දන්න දෙයක් හරි කියා දෙනවට අනිත් අයට ගානක් නැති වුනාට ඔයාට බලාගෙන ඉන්න බැ නෙ ඒකයි ආදරෙ ඉතින් ♥️♥️♥️♥️

  • @dehamidewyasl4200
    @dehamidewyasl4200 3 роки тому +12

    බොහොම ස්තූතියි අයියේ ඔයාගේ පැහැදිලි කිරීමට!

  • @vithulabhashitha4791
    @vithulabhashitha4791 3 роки тому +4

    දන්නේ නැති ගොඩක් දේවල් ඉගෙන ගත්තා ගොඩක් ස්තුතී අයියට

  • @TkALFAsL123
    @TkALFAsL123 3 роки тому +83

    නියමයි අයියේ ඔයා මේ වගේ දෙයක් කියා දුන්නට. පරිස්සමින් කරන වැඩක් කරන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @prathibasarojani6243
    @prathibasarojani6243 3 роки тому +42

    හරිම වටිනවා අයියේ. Thankyou ඔයාට.♥️

  • @sandundilshan1789
    @sandundilshan1789 3 роки тому +15

    කාලයක් නොතේරුනු දෙයක් පැහැදිලි උනා..ස්තූතියි ...සහො..

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 3 роки тому +6

    බොහොම පින් ඔබට....දීර්ඝායුෂ ලැබේවා ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @a.sm.a843
    @a.sm.a843 3 роки тому +7

    හොද පෑහැදිලි කිරිමක්. හොද වැඩක්

    • @anuking7492
      @anuking7492 3 роки тому

      Aiye oyage no danna mata dena ganna deyak tiyanawa

  • @TikTok-dx9vn
    @TikTok-dx9vn 3 роки тому +2

    ඉතා වැදගත් video එකක් ,, බුදුසරණයි❤🙏

  • @lakshithavlogs
    @lakshithavlogs 3 роки тому +3

    ගොඩක් වටිනවා සහෝ මේ දේවල් පෙන්වනවට ජය වේවා!

  • @keerthisenaviratne7416
    @keerthisenaviratne7416 3 роки тому +2

    බොහොම ස්තූතියි ඔයාගේ පැහැදිලි කිරීමට.Thanks a lot

  • @maleedalugoda3907
    @maleedalugoda3907 2 роки тому +1

    ගොඩක් ස්තූතියි නොදන්නා අයට දැන ගන්න ගොඩක් දේවල් තියෙනවා

  • @rasikagunesekara9033
    @rasikagunesekara9033 3 роки тому +6

    බුදුසරණයි !දුන්නා උපදෙස් වලට ස්තුතිය 🙏 🙏🙏🙏🙏

  • @erangamadushika5012
    @erangamadushika5012 3 роки тому +1

    Bohoma ස්තුතිය aiye godaaaaaaaaaaaak watina video eka ❤️❤️🙏🙏

  • @Vipgeekshow
    @Vipgeekshow 3 роки тому +222

    පරිස්සමින් කරන්න අයියේ කරන වැඩක්❤️‍🔥😊

  • @neymarfans44
    @neymarfans44 3 роки тому +7

    Apita ගොඩක් වැදගත් vidio ekak

  • @w.a.gunathilaka1216
    @w.a.gunathilaka1216 3 роки тому +18

    ලහිරු මල්ලි ඔබ හොද පැහැදිලි කිරීමක් කලෙ ගොඩක් ස්‍තුතියි.

  • @wishwatiyubaya
    @wishwatiyubaya 3 роки тому +8

    සුපිරි .....ගොඩාක් වටිනවා...💛

  • @priyadarshaniejl8473
    @priyadarshaniejl8473 3 роки тому +14

    අපිට මේ ගැන කියාදුන්නට පිං අයියේ අයියට තෙරුවණ් සරණයි. 🙏🙏🙏🙏

  • @withsenu2400
    @withsenu2400 3 роки тому +3

    thank you දන්නෙ නැති දෙයක් කියලා දුන්නාට 🙏🙏🙏🙏❤️❤️

  • @disnamanawadu6037
    @disnamanawadu6037 3 роки тому +2

    ඔබගේ පැහැදිලි කිරීම වැදගත් .ඔබට තෙරුවන් සරණයි

  • @dileepanuwan6737
    @dileepanuwan6737 3 роки тому +19

    දන්නැති දේවල් ගොඩක් දැනගත්තා අයියේ❤❤❤💪🔥

  • @SimpleLife177
    @SimpleLife177 3 роки тому +4

    වර්තමානයේ ගොඩක් වටින වීඩියෝ එකක් ...දැන් නම් ටීවී චැනල් බලලා වැඩක් නෑ ....youtube එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් .... TV ගෙවල් වල නැතිවෙන කාලය ලඟදිම ඒවි ...දැන් වැඩ්ඩෝ ඉන්නේ යූටියුබ් එකේ ...TV බලද්දි ටීවී එකට ඕන වෙලාවට අපි බලන්න ඕන ....youtube බලද්දී අපිට ඕන වෙලාවට යූටියුබ් බලන්න පුළුවන් ...👍👍👍💝💝💝🙏😘🤩

  • @jeewakamaddumage7615
    @jeewakamaddumage7615 3 роки тому +4

    හරිම හොඳ කාලීන සමාජ දැනුවත් කිරීමක්. බොහෝම තුති වගේම දීර්ඝායුෂ 🙏.
    පොඩි අදහස් කීපයක් ලුහුඩින් නිහතමානීව ..
    පාවිච්චි කරපු පොඩි හෝ ගැලපෙන හිස් ස්ප්‍රේ බෝතලේකට වොශින් අප් මිශ්‍රණය ක් හදා ගත්තා ම ඕනම ජොයින්ට් එකක ලීක් එකක් හොයන්න තවත් පහසු වෙයි.
    රෙගියුලේටරේ නිතර ගැලවීම හොඳ නැති උනත් ජීවිතේ ඊට වඩා වටිනා නිසා ,ගලෝපු සිලින්ඩරය කරවටා ක්ලින්ග් ෆිල්ම් කෑල්ලක් වට කීපයක් ඔතන්න පුලුවන්නං හොඳවගේ හිතුනා. රෝලෙ කෙලවරෙන් අඟල් තුනක විතර කෑල්ලක් කපා ගත්තා ම ඔතන්න ලේසි වෙයි.
    ස්මෝක් ඩිටෙක්ටර් එකක් වගේ කාබන් මොනොක්සයි වෙනුවට බියුටේන් ප්‍රොපේන් මීතේන් ඩිටෙක්ටර් එකක් කුස්සියේ හයි කරොත් වැඩේ එකෙම්ම ගොඩ.
    මං දන්නවා ඔයාලා ලංකාවේ ඉතාම අසීරු කාලයක් ගෙවන බව..අපි ඔයාලා හැමෝම ගැන හිතනවා . ඒකයි අහම්බෙන් හමුවූ මේ මිතුරා ගේ වේදිකාවේ ලියන්නේ .
    කේන්ති ගන්න ඕන තැන කේන්ති ගන්න ඒත් කාටවත්ම වයිර කරන්න එපා.ඒකෙන් අබලන් වෙන්නේ වෙන කවුරැත් නෙවේ අපිමයි.
    ජය ශ්‍රී !

  • @gnccreations277
    @gnccreations277 3 роки тому +54

    මල්ලී මේ ටිකත් කියන්න, ගෑස් වලට දාන ගඳ නිදාගෙන ඉන්න කොට ටික ටික නිදාගෙන ඉන්න කාමරවලට ගියොත් නින්දෙන් නිසා ඒ ගඳ ටික ටික දැනෙන එක මනසින් අමතක කරනවා ඒනිසා උදේට අමුතුවෙන් ගඳ දැනෙන එක නොදැනී යනවා වෙන්නත් පුලුවන්, ඒ නිසා කොකටත් ජනෙල් දොරවල් ඇරලම හිටියනම් හුලගත් එක්ක ටිකක් හරි ගෑස් පිරිල තිබුනනම් ඒකෙන් සිද්ද වෙන්න තයෙන අනතුර නැතිවෙන්න පුලුවන්,

  • @rameshlakshithasubasinghe1277
    @rameshlakshithasubasinghe1277 3 роки тому +7

    උතුරු කොරියාවේ මිසයිල වගෙද බන් ලන්කාවෙ ගෑස් ටැංකි . BOOM🤯🤯

  • @dasungimantha9611
    @dasungimantha9611 3 роки тому +3

    නියමයි අයියා බොහොම ස්තුති මේවා පැහැදිලි කරාට ❤🥰

  • @slmax6716
    @slmax6716 3 роки тому +8

    මේ වීඩීයො එක ගොඩක් වටිනවා .thank you අයියේ 😎😎😎👊👊🙏

  • @sirankawelihinda7437
    @sirankawelihinda7437 3 роки тому +1

    Thankyou ayye.
    Respect 👍👍👍
    Jaya වේවා

  • @cvwff2587
    @cvwff2587 3 роки тому +33

    නියමයි අයියේ ඕනම කෙනෙක්ට තේරෙන විදියට සුපිරියටම විස්තර කරනවා.ජය වේවා ආදරෙයි❤️💪

  • @buddhidilshan7418
    @buddhidilshan7418 3 роки тому +3

    දැනුවත් කිරීම වටිනවා

  • @nishansangeeth208
    @nishansangeeth208 2 роки тому +1

    ගොඩක් හොද දැනුවත් කිරීමක්

  • @noizeacademy6325
    @noizeacademy6325 3 роки тому +11

    සුපිරි වැඩක් අයියේ

  • @nilanifrenando6159
    @nilanifrenando6159 3 роки тому +4

    ඉතාමත් වටිනවා ඔබගේ දැනුවත් කිරීම් ඇත්තටම ලෝකයේ දියුණු රටවල් වාහන සදහා ගෑස් බවිතකිරිම සිදු කරන්නේ පරිසර දුෂණය අඩු කිරීම සදහා...ඔබගේ ආයතනයෙන් සිදු කරන්නේ වායු ගෝලය ආරක්ෂා කිරීමක්......

  • @brayanliamhandy6256
    @brayanliamhandy6256 3 роки тому +2

    වටින කතාවක්... ස්තූතියි දැනුවත් කලාට 🙏💯

  • @nayanasenevirathne8591
    @nayanasenevirathne8591 3 роки тому +1

    ඔබ‍ට බොහොම පින්. 👍👍👍👍👍👍🙏t

  • @sachinilakshika1285
    @sachinilakshika1285 3 роки тому +1

    Oyata godak isthuti. Thibuna loku prashna godak wisaduna.

  • @hasindhupaypal6160
    @hasindhupaypal6160 3 роки тому +1

    සුපිරියක්

  • @files2pc
    @files2pc 2 роки тому +1

    මාර පැහැදිලියි..හොඳ වටිනා වීඩියෝ එකක්.. අපි අපිම පරිස්සම් වෙමු ! 🙏

  • @diliniwimalasiri4726
    @diliniwimalasiri4726 3 роки тому +1

    දැනුවත් කිරීමට ගොඩාක් ස්තුතියි

  • @nadishanirmanaherath
    @nadishanirmanaherath 3 роки тому +2

    ගොඩක් වටිනා වීඩියෝවක්.කාලෝචිත දෙයක්.දිගටම කරන්න😍

  • @gaminerupasana2644
    @gaminerupasana2644 3 роки тому +2

    පැහැදිලි කරනවා සුපිරියට .. ❤❤❤❤ බුදුසරණයි ජයවේවා ❤❤❤

  • @yoshanwijesinghe1187
    @yoshanwijesinghe1187 3 роки тому +3

    සෑහෙන වටිනා දැනුවත් කිරීමක්.😊😊😊

  • @wijithabandara1830
    @wijithabandara1830 3 роки тому +1

    නියමයි සහෝදරයා ඔයා ඒක හොඳට කියලා දුන්නා.ජයවේවා

  • @peraliyaproductions5315
    @peraliyaproductions5315 3 роки тому +2

    දන්නැති දේවල් ගොඩක් දැනගත්තා Thank you bro.

  • @jeewanahusmadewawachanaya7797
    @jeewanahusmadewawachanaya7797 3 роки тому +2

    Thanks aiya oyage me lassanai vata dima gana God bless you aiya

  • @slfishworld6043
    @slfishworld6043 3 роки тому +6

    ගොඩක් වැදගත් වීඩියෝ එකක්
    ගොඩක් ස්තූතියි 😊😊👍

  • @musicplaye4510
    @musicplaye4510 3 роки тому +3

    Oyage me video eka balapu hemoma parissan... mewage video ekak dala apiwa denuwath karata.. oyata budu saranai.. bro... ❤

  • @kaveeshachamod182
    @kaveeshachamod182 3 роки тому +2

    Supeb bro thank you උපදෙස් වලට 🌹🌹🌹

  • @pabasaradasuntha5746
    @pabasaradasuntha5746 3 роки тому +6

    Bohoma sthuthi aiya❤️‍🔥

  • @wmthilinapriyankara4501
    @wmthilinapriyankara4501 3 роки тому +2

    හොද ඉදිරිපත් කිරීමක් ..නියමයි බුදුසරණයි ...

  • @hansiprabodani751
    @hansiprabodani751 3 роки тому +2

    අයියේ ගොඩක් හොඳ පැහැදිලි කිරීමක්
    ආදරෙයි

  • @teendrawing728
    @teendrawing728 2 роки тому +2

    Pattai aiya

  • @kdsaviruperera777
    @kdsaviruperera777 2 роки тому +1

    බොහොම ස්තුතියි

  • @ධනුශ්කමදුශාන්

    එලම...ගැම්මක්

  • @Kaveesha8571
    @Kaveesha8571 3 роки тому +1

    මේ විඩියෝ එක හරි වැදගත්👍👍👍👍👍

  • @reshairo
    @reshairo 3 роки тому +1

    ස්තූතීයි දැනුවත් කිරීම ගැන. කරෙන් ගෑස් ලීක් එකක් තියේනං එතනට ගිනි ඇවිලෙනවද ? ඇවිලුනොත් ඇවිලිලා ඉවර වෙනකන් පුපුරන්නේ නැද්ද

  • @Fiona_karen
    @Fiona_karen 3 роки тому +2

    👍🔥🔥 thank you අයියා ❤️❤️

  • @Srilankanness
    @Srilankanness 3 роки тому +3

    8:30 අදයි දැන ගත්තෙ.. වටිනවා විස්තර ටික❤️

  • @jayanandabasnayaka7729
    @jayanandabasnayaka7729 3 роки тому +1

    niroogi wava theruwan saranai oyatath oyage paule siyalu denata❤👈

  • @indikaprasanna3702
    @indikaprasanna3702 3 роки тому +15

    අඩ්ඩේ good job brother මල්ලී ඔයා මිනිසුන්ගේ ජීවිත බේරන්න ලොකු උත්සහයක්

  • @dilankapinsara3465
    @dilankapinsara3465 3 роки тому +6

    බොහොම ස්තුතියි .

  • @chandrikachandu8048
    @chandrikachandu8048 3 роки тому +1

    Thank you very much.godaak lassana widiyata therum karata

  • @calmdown657
    @calmdown657 3 роки тому +1

    ඔයාට ගොඩක් පිං... එකෙන්ම... ❤️❤️❤️❤️

  • @darklion709
    @darklion709 2 роки тому +1

    නියමයි අයියේ

  • @pasindushamal5025
    @pasindushamal5025 3 роки тому +48

    ඔයා නීසා ජීවිත කීයක් බේරෙනව අයියේ thanks 😊😊

  • @deepthisiripathige3021
    @deepthisiripathige3021 3 роки тому +1

    සුපිරි ආා

  • @utpmahesh444
    @utpmahesh444 2 роки тому +1

    නියමයි 🙂🙂🙂

  • @wmchamiweera8342
    @wmchamiweera8342 3 роки тому +4

    Thank you
    අලුත්ම gas full කෑන් එකකින් හිස් කෑන් එකක භාගයක් රෙගියුලේටර් දෙකක් හරහා පුරවන්න බැරිද?. එතකොට gas full කෑන් එකේ පීඩනය අඩු වී පුපුරන එක නැති වෙනවා නේද?

  • @pasindusandruwan814
    @pasindusandruwan814 2 роки тому +1

    මාරම වටිනවා...!

  • @gamingvenuvaff9992
    @gamingvenuvaff9992 3 роки тому +1

    Niyamai niyamai

  • @w.chalanaravihara7547
    @w.chalanaravihara7547 3 роки тому +3

    ඇත්තටම වටින වීඩියෝවක් අයියත් පරිස්සමෙන් කරන දෙයක් ජය වේව❤️❤️

  • @BLACK_GOD5457
    @BLACK_GOD5457 3 роки тому +11

    සුපිරිමම හොය හොය හිටපු විඩ්‍යො එකක්

  • @nethmaanuhas9986
    @nethmaanuhas9986 3 роки тому +2

    Niyamai

  • @SLMastery
    @SLMastery 3 роки тому +2

    ගොඩක් ස්තූතියි අයියෙ මේ ගැන කියල දුන්නට ❤️❤️🔥👌

  • @erangalakmal8653
    @erangalakmal8653 3 роки тому +1

    Gas pressure control karanna puluwan device ekakin anathura adu kara ganna puluwanda?

  • @thilindajeewantha2215
    @thilindajeewantha2215 3 роки тому +1

    Patta niyamai

  • @anurajayalath3002
    @anurajayalath3002 3 роки тому +2

    අම්මෝ බෝම්බ 😂
    Thanks... Great explanation 🙌

  • @dammikakumarasiri8673
    @dammikakumarasiri8673 3 роки тому +1

    Godak watina vedio ekak ayya...lankawe godak dena bayawela inna kaleka hemotama hoda pehedili kirimak... Thank you ....Theruwan saranai

  • @lahirurasanga3581
    @lahirurasanga3581 3 роки тому +1

    supiri aiyye godak pin bayen uyana ayata haiyak unata. teruwan saranai..!!!

  • @Lokagolaya
    @Lokagolaya 3 роки тому +1

    Godak sthuthi me wage dewal kiyala denawata.theruwan saranai

  • @vishwashehan8441
    @vishwashehan8441 2 роки тому +1

    gas eka iwara weddi pressure eka adu wen nadda?

  • @slcarculture
    @slcarculture 3 роки тому +1

    වීඩියො එක මරු

  • @Hemdema
    @Hemdema 3 роки тому +4

    අදත් supiriyak

  • @raeessamsudeen
    @raeessamsudeen 3 роки тому +1

    නියමයි අය්යේ දිගටම මේ වගේ videos දාන්න ❤, සුබ පතනවා
    අය්යට

  • @binaraudayanga4004
    @binaraudayanga4004 2 роки тому

    ඇත්තටම වටින දෙයක් 💚

  • @lakmaldissanayaka8908
    @lakmaldissanayaka8908 3 роки тому +1

    Hodata pahadiliwa kiyala denawa.good

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 2 роки тому +1

    හොද විඩියෝ එකක්

  • @dimuwa4937
    @dimuwa4937 2 роки тому +3

    නියම පැහැදිලි කිරීමක් අයියෙ ♥️ Keep it up ✨

  • @shakiedirisinghe1420
    @shakiedirisinghe1420 2 роки тому +1

    super explanation Mr Lahiru. Thank you.