Snow Trip Mount Hotham |මේ හිම වැස්සට සෙට් වුණාද? 😍| MapPin Travel|Sinhala Vlog Australia

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 93

  • @mindysingharage3168
    @mindysingharage3168 3 місяці тому +1

    Woahh ...❤️‍🔥 Beautiful ...✨️

  • @prasannapushpakumara1182
    @prasannapushpakumara1182 4 місяці тому +1

    ඉරිවල පාට කහපාට
    හේතුව - හිම වැටුනම පාරේ මායිම් පැහැදිලිව දර්ශනය විමට.

  • @ShanakaBandara-tb7kd
    @ShanakaBandara-tb7kd 4 місяці тому +1

    ඉරි වල පාට - කහ පාට
    හේතුව - snow fall එකකදි පවා මාර්.ග මායිම් රේඛා/සීමා ඉරි හොඳින් දර්ශනය වීම සඳහා.

  • @ayomidilrukshi1326
    @ayomidilrukshi1326 4 місяці тому +1

    අනේ ශෝයි ❤️❤️ ලස්සනම ලස්සනයි 😍😍
    අක්කී උත්තරේ - ඉරි කහපාට. snow වැටුනට පස්සේ පාරේ ලයින්ස් පැහැදිලිව පේන්න ඕන නිසා

  • @sanduchamindi2000
    @sanduchamindi2000 4 місяці тому +1

    ඉරිවල පාට - කහ
    හේතුව - හිම සුදු නිසා කහපාටින් තිබ්බම ඉරි පේනවා....😊 I enjoyed this video❤

  • @ලස්සනශ්රිලංකා
    @ලස්සනශ්රිලංකා 4 місяці тому +1

    ඉරිවල පාට--කහපාට
    ඇයි කහ පාට-- snow fail ekkedi ඉරි හොදින් දර්ශනය වීම❤

  • @thilakshinavoda7
    @thilakshinavoda7 4 місяці тому +1

    Woow enjoy❤❤

  • @nishanthasandaruwan94
    @nishanthasandaruwan94 4 місяці тому +1

    පාරෙ තිබුන ඉරි වල පාට කහ, එහෙම කහ පාට කරන්නේ හිම වැටුනම සුදු ඉරි පේන්නේ නැති නිසා...😊 nice travel experience. We enjoyed this and thank you.❤❤😎👍

  • @shalukamadushanka3307
    @shalukamadushanka3307 3 місяці тому +1

    patrol eka gammak

  • @thingstoknowinlife.1112
    @thingstoknowinlife.1112 4 місяці тому +1

    Yellow.. 💛
    For the good visible..

  • @Achi-Lakshani1994...
    @Achi-Lakshani1994... 4 місяці тому +1

    ඉරිවල පාට - කහ
    හේතුව - හිම වැටුනම පාරේ තියන මායිම් ඉරි හොදින් දර්ශනය වෙන්න

  • @nilanthitammita397
    @nilanthitammita397 4 місяці тому +1

    දරුවනේ ඒ ඉරි කහපාටයි..මොකද හිම වැටුනු පාරේ යන වාහන වලට සුදු පාටින් ඉරි තිබුනොත් ඒවා කැපී පෙනෙන්නේ නෑ..අනතුරු වීමට ඇති සම්භාවිතාවය වැඩියි..ඒ නිසා හිම අතරින් වාහනය driving කරගෙන යද්දී කහපාට ඉරි කැපී පෙනෙනවා...මම දිගටම ඔයාලා ගේ vlogs බලනවා...excellent ...දිගටම vlog කරන්න දරුවනේ ..විශ්‍රාම දිවියේ ඉන්න මම වගේ තවත් අය ඇති ..ආසාවෙන් මේවා බලන...🌸...Good Luck ...🌹

  • @Anurasg
    @Anurasg 3 місяці тому +1

    Super

  • @nuwaniursula9286
    @nuwaniursula9286 4 місяці тому +1

    ඉරි වල පාට -කහ පාට.
    Snow fall ekedi kaha pata iri hodata penwa snow watunama.

  • @lahirunshan4890
    @lahirunshan4890 4 місяці тому +1

    මාර්ගයේ ඉරි වල පැහැය කහ පාට වර්ණය වන අතර එම වර්ණයෙන් මාර්ගයේ ඉරි සටහන් කර ඇත්තෙ හිම ඇති විට එම ඉරි කහ පැහැයෙන් පෙනී මාර්ගයේ දාවනය කරන රියදුරන් හට මාර්ගයේ පැති වෙන්ව දර්ශනය කර පෙන්වීමටය........ ❤

  • @chandimaledirisinghe7722
    @chandimaledirisinghe7722 3 місяці тому +1

    Yellow for the clear view

  • @shehani5473
    @shehani5473 4 місяці тому +1

    අනේ අක්කි මාරම ලස්සනයි සුදුම සුදු පාටයි වීඩියෝ එකම මම දැකපු ලස්සනම snow video එක 🤗🤗😍 අනේ මටත් හරිම ආසයි 🥺🥰
    Akki Answer eka - ඒ ඉරි කහ පාටයි පාරට හිම වැටුනම පේන නිසා තමයි කහ පාටින් ඉරි තීන්නේ.

  • @CanadianDreamersTales25
    @CanadianDreamersTales25 4 місяці тому +1

    video lassanai

  • @D.H.Rvlogs
    @D.H.Rvlogs 4 місяці тому +1

    ඉරි කහ පාට
    හිම සුදු නිසා සුදු පාටින් ඉරි තිබ්බම පේන්නෙ නැති නිසා කහ පාටින් තියෙන්නෙ 😍

  • @malandarsha9748
    @malandarsha9748 4 місяці тому +1

    ඉරි වල පාට කහ.
    කහ ඉරි ඇදලා තියෙන්නෙ හිම වැටුනම හිම එක්ක සුදු ඉරි පෙන්නේ නැති නිසා කහ ඉරි ඇදලා තියෙන්නේ.

  • @idusarasudeepa2201
    @idusarasudeepa2201 4 місяці тому +1

    ඉරි කහ පාටයි. හේතුව snow වැටුනට පස්සෙ පැහැදිලිව ඉරි ටික පේන්න ඕනි නිසා කහ පාට තියෙන්නේ.

  • @_The_Na_ture_
    @_The_Na_ture_ 4 місяці тому +1

    ඉරිවල පාට - කහ පාට
    හේතුව - snow fall එකකදී උනත් පාර දෙපැත්තෙ ඉරි හොදින් පෙනෙන නිසා.

  • @lalindaudaya4962
    @lalindaudaya4962 4 місяці тому +1

    ඉරි වල පාට -කහ පාට
    හේතුව- සුදු ඉරි හිම වැටුනම පෙන්නේ නැහැ. හිම වැටුණත් driversla ට පාර පෙන්න තමයි එම ඉරි කහ පාට කරලා තියෙන්නේ😊

  • @dinushaandarawewa2559
    @dinushaandarawewa2559 3 місяці тому +1

    ඉරි වල පාට- කහ
    හේතුව - හිම වැටුනම මායිම් පේන්න ඕන නිසා.

  • @GayanMadusanka-c8e
    @GayanMadusanka-c8e 4 місяці тому +1

    ලයින් වල පාට කහා පාට.
    හේතූව හිම වැටුනම ලයින් පේන්න කහ පාටින් දාලා තියෙන්නෙ

  • @lakshithahashan3009
    @lakshithahashan3009 4 місяці тому +1

    ඉරි කහ පාට.හිම සුදු පාට නිසා පාරට හිම වැටුනම සුදු පාටින් ඉරි තිබුනොත් පෙන්නේ නැහැනෙ😍

  • @prasadichathu3902
    @prasadichathu3902 4 місяці тому +1

    ඉරි කහපාට. snow වැටුනට පස්සේ පාරේ ලයින්ස් පැහැදිලිව පේන්න ඕන නිසා.

  • @naturelk1
    @naturelk1 4 місяці тому +1

    .yellow color lines
    .when snow falls on the road yellow lines will appear

  • @AllinOne-js8zj
    @AllinOne-js8zj 4 місяці тому +1

    ❤❤❤

  • @manojperera954
    @manojperera954 4 місяці тому +1

    ඉරි වල පාට කහහේතුව හිම වැටුනහම පාරේ මායිම් පැහැදිලිව දර්ශනය වීමට

  • @nadeennilakshana2795
    @nadeennilakshana2795 4 місяці тому +1

    ❤❤🎉🎉🎉

  • @udanawimansa4934
    @udanawimansa4934 4 місяці тому +1

    Iri vala paata kaha paata. Reson eka snow wetunama sudu pata lines tibunoth penne ne. Yellow demmama penava

  • @dilanjanitha6054
    @dilanjanitha6054 4 місяці тому +1

    ඉරිවල පාට - කහ පාට
    හේතුව - හිම සුදු පාටින් ඉරි උඩට වැටුනම පාරේ පේන්න ඕනේ නිසා..

  • @manojchathuranga7708
    @manojchathuranga7708 4 місяці тому +1

    Iri wala kaha pata
    Hethuwa -show fall ekedi iri hondata penimata

  • @sasanjaleechandrarathna9820
    @sasanjaleechandrarathna9820 4 місяці тому +1

    ඉරි කහ පාටයි . හිම වැටුනම පාර පේනෙන්න ඕන නිසා තමයි කහ පාටට තියෙන්නේ

  • @Sandunpalihawadana
    @Sandunpalihawadana 4 місяці тому +1

    Iri Wala pata _ yellow
    Yellow patin iri edala thiyenne hima sudu pata nisa hima wetunama Pare iri penne. E nisa yellow walin iri edala.

  • @Travelwithcoupl
    @Travelwithcoupl 4 місяці тому +1

    ඉරි වල පාට, කහපාට
    හිම වල යනකොට සුදු පාට ඉරි තිබුණොත් හිම වල සුදු නිසා පේන්නේ නෑ ...ඒ නිසා කහ පාට ඉරි තියෙනකොට ඒවා හොඳට පේනවා .....

  • @indrasomamorawaka3169
    @indrasomamorawaka3169 4 місяці тому +1

    Iriwala Pata kahapata hima watena wita ewa hodata penna❤

  • @mr.popitlk
    @mr.popitlk 4 місяці тому +2

    ඒ ඉරි කහ පාටයි ඒවා දාලා තියෙන්නේ හිම සුදුපාට නිසා සහ ඒව කහ පාට වුනහම පේන නිසා

  • @mayurilakmali1168
    @mayurilakmali1168 4 місяці тому +1

    ඉරි කහ පාටයි..හේතුව හිම වැටුන වේලාවට පාරේ මායිම් හා සිමා ඉරි කැපිපෙනෙන්න..game එක නිසා ඔයාලාට දැන් ගොඩක් comment එනවා නේද😊.සතුටුයි මට එ ගැන❤️.පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ඔයාලාට ❤

  • @dinilranasinghe6009
    @dinilranasinghe6009 4 місяці тому +1

    ඉරි වල පාට- කහ
    හේතුව- ඉරි කහපාටින් දැමීමට හේතුව හිම වැටීම නිසා මර්ග මන්තීරු නොපෙනීම හේතුව වේ
    Since 2021 subscriber
    Good luck❤

    • @TravelingwithTHUSHARA
      @TravelingwithTHUSHARA 4 місяці тому

      පාරේ ලයින්ස් වල කලර් එක කහපාට.. හේතුව සුදු පාට තිබුනොත් හිම වැටුනම ලයින්ස් පේන්නේ නැතිනිසා.. කහපාට රියදුරන්ට පැහැදිලිව පේනවා.. 😊

  • @upulwanigarathne8603
    @upulwanigarathne8603 4 місяці тому +1

    කහ පාට හිම වැටෙන කොට පාර පේන්න

  • @pasindusanjana2
    @pasindusanjana2 4 місяці тому +1

    මට ගොඩක් සතුටුයි, මාව තෝර ගත්තාට thanx දෙන්නටම 💖😌

  • @SigithiJayathissa
    @SigithiJayathissa 3 місяці тому +1

    Hima nisai kaha patin pare iri adala thiyenne......

  • @dammikanandana244
    @dammikanandana244 3 місяці тому +1

    ඉරි වල පාට= කහ පාට
    හිම වල පාට සුදු පට නිසා පරවල් වල ඇති මර්ග සන්‍යා සුදු පාටට තිබුනාම පෙනෙන්නෙ නෙහැ එම නිසා හිම වෙටෙන ස්ථන වල මර්ග සලකුනු කහ පාටට සලකුනු කෙරේ

  • @KavishaMalith-zq9dy
    @KavishaMalith-zq9dy 4 місяці тому +1

    Pare iri kaha pata
    E iri kaha patin thiyena hethuwa hima sudu pata nisa pare yanakota sudu patin maim iri thibboth hima walata wahila anathuru dayaka wenna puluwan nisa thamayi sudu patin iri thiyenne

  • @sapnanilakshi4801
    @sapnanilakshi4801 4 місяці тому +1

    අයියා හදේ යනවා වගේ 😊 පාරෙ කහ පාටින් ඉරි තිබ්බෙ…. හිම වැටුනම පාට වෙනස අදුර ගන්න පුළුවන්නෙ පාරෙ පළල

  • @shyamakalubowila5209
    @shyamakalubowila5209 4 місяці тому +1

    කහපාටින් පාර ලකුණු කරලා තියෙන්නෙ .
    සුදු පාට්න් පාර ලකුණු කරලා තිබුනොත් හිම වැටුනාම පේන්නෙ නැහැ .කහපාට ඊට වඩා හොදින් පේන නිසයි .
    ඔය දෙන්නාව මට ගිය අවුරැද්දෙ වලව්වේ ඩිනර් එකේදි මුනගැහුනා .හරි සතුටුයි .❤ඔයාලට මාව මතකයි නේද .

  • @udanthabro3518
    @udanthabro3518 4 місяці тому +4

    I am the winnet

  • @sanjiwanipiyanka3234
    @sanjiwanipiyanka3234 4 місяці тому +1

    කහ පාටයි හිම වැටුනම පාරේ මායිම කහ පාටින් කැපී පෙනෙන නිසා

  • @shashikalakshansamarajeewa2231
    @shashikalakshansamarajeewa2231 3 місяці тому +1

    Yellow lines
    Because after snow fall white lines not visible for drivers

  • @ShanakaBandara-tb7kd
    @ShanakaBandara-tb7kd 4 місяці тому +1

    උත්තරය.... බිත්තරය.....
    නිවැරදි උත්තර හැම තැනම නිසා එයින් එකක් refer කරන්න බැරිද...? 😉

  • @sanurathilakarathna7882
    @sanurathilakarathna7882 4 місяці тому +2

    හිම සුදු නිසා රේඛා කහ පාටයි, කහ පැහැයට හැරෙන විට ඔබට එය දැකිය හැකිය

  • @weeralakshantha2333
    @weeralakshantha2333 4 місяці тому +1

    line -yelow sudu pata dammama para pene na

  • @nishnaya496
    @nishnaya496 4 місяці тому +1

    Eri Kaha patata thiyenne hima wetunahama sudu pata penne nethi neda thamai Kaha pata

  • @GimhaniNisansala-g4o
    @GimhaniNisansala-g4o 4 місяці тому +1

    කහ පාට , හිම සුදු පාට නිසා පාරට හිම වැටුනම සුදු පාටින් ඉරි තිබුනොත් පෙන්නේ නැහැනෙ ඒ නිසා කහ පාටින් ඒ ඉරි තියෙන්නේ

  • @AnuruddikaN.Wijesekara
    @AnuruddikaN.Wijesekara 4 місяці тому +1

    ඉරි කහ පාටයි හිම වැටුනම සුදු ඉරි පෙන්නෙ නැති නිසා

  • @susanthakiriarachchi8204
    @susanthakiriarachchi8204 4 місяці тому +1

    කහ පාටින් පරෙ ඉරි හිම සුදු නිසා දර්සනය විම සදහ කහ බාවිතා කර ඇත...

  • @rajithindika5276
    @rajithindika5276 3 місяці тому +1

    iri wala pata kaha pati
    Hatiwa - hima wetunahama para maim pehadiliwa pinna

  • @hasanka729
    @hasanka729 4 місяці тому +1

    ඉරි පාට කහ
    හේතුව හිම වැටෙනකොට හරියට එවා පේන්න. සුදු නම් නොපෙනෙන හින්ද

  • @chithiradewsith714
    @chithiradewsith714 4 місяці тому +1

    ඉරි කහ පාටයි ,හිම වැටුනාම සුදු ඉරි පේන්නේ නැති නිසා

  • @dayanganiperera9429
    @dayanganiperera9429 4 місяці тому +1

    ඉරි කහ පාට ඉ snow නිසා para හොඳට penna

  • @Sandraarendtsz
    @Sandraarendtsz 4 місяці тому +1

    පාෙර ඉරි කහ පාටයි
    Snow වලට පාෙර ඉරි ෙපන්න ඔන නිසා

  • @anuudaya
    @anuudaya 4 місяці тому +1

    Yellow - hima watenawa penna

  • @theekshana_sankalpa
    @theekshana_sankalpa 4 місяці тому +1

    ඉරිවල පාට කහපාට
    හේතුව - හිම වැටුනම පාරේ මායිම් පැහැදිලිව දර්ශනය විමට

  • @pradeepadissanayeka
    @pradeepadissanayeka 3 місяці тому +1

    Line kaha pata hethuwa showing nisa

  • @venuralakshman8540
    @venuralakshman8540 4 місяці тому +1

    හිම සුදු නිසා හොද visibility එකක් සදහා ඉරි කහ පාටින් ඇත

  • @HashanLayantha
    @HashanLayantha 4 місяці тому +1

    🙏🙏🙏🏠🏠🏠🙏🙏🙏🇱🇰

  • @buddhikumara1090
    @buddhikumara1090 3 місяці тому +1

    Kaha pata. Hima sudu nisa pata hoya gnna.

  • @chamiladamayanthi328
    @chamiladamayanthi328 4 місяці тому +1

    Kahapatai iri .hima sudu pata nisa iri kaha pata unama pena nisa

  • @chamibrovlogs
    @chamibrovlogs 3 місяці тому +1

    ඉරි වල පාට කහ, හේතුව හිම වැටුනහම පාරේ මායිම් පැහැදිලිව දර්ශනය වීමට

  • @HashanLayantha
    @HashanLayantha 4 місяці тому +1

    Animate application

  • @HashanLayantha
    @HashanLayantha 4 місяці тому +1

    Vande Mataram gana

  • @HashanLayantha
    @HashanLayantha 4 місяці тому +1

    Apne ke Hathon Ka Rang Pulwama

  • @deepthigeorge9740
    @deepthigeorge9740 3 місяці тому +1

    Yellow line because to see the clear view and road❤

  • @shyamalwijayarathne2696
    @shyamalwijayarathne2696 3 місяці тому +1

    ඔයාලට හිම මැජික් ද? 😂😂😂

    • @MapPinTravel
      @MapPinTravel  3 місяці тому +1

      ඔව්. ඕස්ට්‍රේලියාව හිම වැටෙන රටක් නෙවෙයි. ඉතින් මේ season එකේදි අපිට ඒක මැජික් 😊

  • @kasunthiranagama4435
    @kasunthiranagama4435 4 місяці тому +1

    ඉරිවල පාට කහපාට
    හේතුව - හිම වැටුනම පාරේ මායිම් පැහැදිලිව දර්ශනය විමට.

  • @amilaprasanna4379
    @amilaprasanna4379 4 місяці тому +1

    ඉරි කහ පාටයි. හේතුව snow වැටුනට පස්සෙ පැහැදිලිව ඉරි ටික පේන්න ඕනි නිසා කහ පාට තියෙන්නේ.

  • @fftdm
    @fftdm 4 місяці тому +1

    ❤❤❤❤

  • @SigithiJayathissa
    @SigithiJayathissa 3 місяці тому +1

    ❤❤❤❤❤❤

  • @hansinitharikathennakoon577
    @hansinitharikathennakoon577 4 місяці тому +1

    ❤❤

  • @hiranbalasooriya5196
    @hiranbalasooriya5196 3 місяці тому +1

    ❤❤❤

  • @PriyankaWickramasooriya
    @PriyankaWickramasooriya 3 місяці тому +1

    ❤❤❤❤❤

  • @dilshanmaduranga9012
    @dilshanmaduranga9012 3 місяці тому +1

    ❤❤❤

  • @dilshanmaduranga9012
    @dilshanmaduranga9012 3 місяці тому +1

    ❤❤❤

  • @Pramoth-e4z
    @Pramoth-e4z 2 дні тому +1

    ❤❤❤