සිහිවරම | 0703191567 | sri surakali ammn kali kovil Dambulla parameshwri gurukulam

Поділитися
Вставка
  • Опубліковано 24 січ 2025

КОМЕНТАРІ • 57

  • @harindralakmal7243
    @harindralakmal7243 2 роки тому

    budusaranai maniyane thawa thawath sakthiya dairiya labewa obata maniyane

  • @Gayanidinusha-v9e
    @Gayanidinusha-v9e Рік тому

    බොහොම පිං ගුරු මාතාවනි 🙏🙏🙏🙏

  • @dinudissanayaka3405
    @dinudissanayaka3405 2 роки тому

    Godk pin ammme taruwnsrni 🙏🙏🙏

  • @JanithSameera-ez7vv
    @JanithSameera-ez7vv Рік тому

    තෙරුවන් සරනයි ..අම්මේ🙏

  • @wasanthiwasanthi9879
    @wasanthiwasanthi9879 2 роки тому

    Taruwann...saranai...amma...mamat...waram...gatta...kanak...amma..hitapu...gaman...eita...wagayan...papuwa...hahana...aei...ladak...namai...a..hatida..amma.

  • @dimuthusampath2464
    @dimuthusampath2464 Рік тому

    🙏🙏🙏🙏🙏🙏🙏
    සමිමා සමිබුදු සරණයි....

  • @hashiniaththanayaka4490
    @hashiniaththanayaka4490 2 роки тому

    Godak pin math oya prshnen hitiye maniyani

  • @nuwanthakalum-xq8pi
    @nuwanthakalum-xq8pi Рік тому +2

    තෙරුවන් සරණයි, මෑණියනි. මටත් වරමක් තියනවා, මම බුදුන් වැදලා ඉවරකරලා අරදනා කලොත් විතරයි එන්නේ ඇවිත් දේව සොරුපයක් පෙන්නුම් කරනවා,ඒත් මම දන්නේනෑ ඒ මොන දෙවියන්න්ද කියලවත් ඒත් මට හැමදේම හොදට මතයි, කතා කරන්නේත් නෑ දැන් අරුදු 3ක්‌ වේනවා එහමම තාමා. මම තවම බුදු පහන විතරයි තියන්නේ, මට මේ ගැන පහදා දෙන්න. ගොඩක් පිං. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.!!!

  • @sigithisenaji4501
    @sigithisenaji4501 Рік тому

    Gooooodk pin maniyaneee🙏🙏🙏🙏❤❤❤❤

  • @jayanthasisira1344
    @jayanthasisira1344 19 днів тому

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sadamalirajapaksha7258
    @sadamalirajapaksha7258 2 роки тому

    තෙරුවන් සරණයි අම්මා ගොඩක් පින් අම්මා දැනගන්න ඕනා දේවල් අම්මා මේ දේවල් තෙරුවන් සරණයි අම්මා ඔබේ නාමය ඒ කාලී මවුන්ගේ නාමය බැබේලේවා තෙරුවන් සරණයි අම්මා

  • @rohansunimal3306
    @rohansunimal3306 Рік тому

    Teruwan saranai pin sidda wewa

  • @MaheshMadushanka-ux4rp
    @MaheshMadushanka-ux4rp Рік тому

    Ammage pihitai ❤️🙏❤️

  • @sumudupriyankara1272
    @sumudupriyankara1272 2 роки тому

    බුදු සරණයි, දෙව් පිහිටයි, මගෙ අම්මාට,,🙏🙏🙏

  • @නාලිරසපියස
    @නාලිරසපියස 2 роки тому +2

    ගොඩක් පිං මටත් කියන දේ හොදටම මතකයි තෙරුවන් සරණයි අම්මා 🙏

  • @kishanthapadeep7701
    @kishanthapadeep7701 2 роки тому

    තෙරුවන් සරනයි අමිිමෙි🌺🌺🌺🌺

  • @kalumpathum4023
    @kalumpathum4023 Рік тому

    Theruwan saranay maniyani 🙏🙏🙏🙏❤❤

  • @d.djaywardhana2492
    @d.djaywardhana2492 2 роки тому

    මගෙ අම්මා 🙏🙏ගොඩාක් පිං තෙරුවන් සරණයි අම්මෙ

  • @laksithawijesinghe8211
    @laksithawijesinghe8211 2 роки тому

    තෙරුවන් සරනයි අම්මේ....

  • @kgtsamantha4805
    @kgtsamantha4805 2 роки тому

    දීඝායු වේවා ගුරු මැනියනි

  • @Travel_with_Sandaru
    @Travel_with_Sandaru 7 місяців тому

    🙏🏻🕉️

  • @kavindasuraj1752
    @kavindasuraj1752 Місяць тому

    මෑනියනී මට මස් මාලු කන්න බෑ. පන්සල් යන්නම හිතෙනවා.කෙම්මර දවස් වලට ඇගට හරිම අමාරුයි. සිතට එක එක දේවල් පේනවා.ගෙදරට කවුරැ හරි එනකොට ඒ කෙනාගේ විස්තර සිතට දැනෙනවා.මොකටද ආවේ කියලා . මම තැනකින් බැලුවා.කිව්වේ මට කර්නමුන්ඩ වරමක් තියනවා කියලා.මම තව කිසිම දෙවි කෙනෙක් ට පහන් තියන්නෑ. බුදුන් වැදලා භාවනා කරනවා. පන්සිල් පදපහ රකිනවා. කලා තුරකින් තමා මට දෙයක් පේන්නේ. ඒ ඇයි මෑනියනී. ගම්බාර දෙවියන් වහන්සේ ගේ මූලිකත්වයෙන් හා පත්තිනි මෑණියන්ගෙන් තමා වරම තියනවා කිව්වේ.

  • @Raju-n8i4f
    @Raju-n8i4f 7 місяців тому

    Mn🎉

  • @dulanjali4936
    @dulanjali4936 Рік тому

    Mata adala nathi unath ...mama hamadama balanawa....nodanna dewal dana gaththa.... pin....

  • @tharindujayarathna1984
    @tharindujayarathna1984 2 роки тому

    Mani amma video eka dala 🙏🙏 illapu

  • @nishanthabandara45
    @nishanthabandara45 2 роки тому

    😊😊siyaluma sathwayan suwapathwethwa.! !! Theruwansarani🙏🙏

  • @namalchathuranga1595
    @namalchathuranga1595 2 роки тому

    Maniyane matath sihi waramak tynwa..eth mata eka aduna gnna amarui..hithata godak dewal danenne na.danena dewal thora gnna ba..amme obata pin obe me wachana tiken tikak sahanayk awa🙏🙏🙏

  • @kavindasuraj1752
    @kavindasuraj1752 Місяць тому

    කර්නමුන්ඩ වරම ගැන පැහැදිලි කිරීමක් කරන්න කෝ මෑනියනී.

  • @MallikaKumarihamy
    @MallikaKumarihamy 8 місяців тому +1

    ඤාන වරමක් යනු කුමක්ද?

  • @sudarshanadesilva6424
    @sudarshanadesilva6424 2 роки тому +1

    Oddi suniyam kadawara kali ammage balaya obata wadiwewa....

  • @NelumLanka
    @NelumLanka Рік тому

    ගනපති දෙවියන් වදින ස්ථාන වල දී සහ ගණපති දෙවියන්ගේ කිරි උතුරන ස්ථාන වල දී ඇගට දිශ්ටි වීමක් එනවා නටන එකක් නෙවෙයි කාටවත් එතරම් නොපෙනෙන ශරීරය පුරා පැතිර යන දිෂ්ට්යක්. එහෙම එන හේතුව ගණ දෙවියන් ගේ සිහි වරමක් ද

  • @udayasri3387
    @udayasri3387 9 місяців тому +1

    Amme mata danganna loku prakshnayak thiyanawa.kafawara deviyan wahanseta gotu pujawedi pulutu,ra,weri 5 kapakala uthumada.ane mata pahada denna amme.

  • @chandanibandara925
    @chandanibandara925 Рік тому

    Bohoma pin amme

  • @NethuNilminikohadatiyannkohoma
    @NethuNilminikohadatiyannkohoma 2 роки тому

    Maga amma. godAk pin🧘🙏

  • @SandarekaPriyadarshani
    @SandarekaPriyadarshani 3 місяці тому

    Ane meniyaniyane matath obage pihita oni

  • @imeshilakshani1081
    @imeshilakshani1081 Рік тому

    මැණියනී සිහිවරම ඇවිල්ලා ඉස්සෙල්ලාම පසුව කාලයක් යනකොට අසිහිය වරම නිර්මාණය වෙනවද..

  • @ajithhemachandra2948
    @ajithhemachandra2948 2 роки тому

    Godak pin obatumiyata

  • @saliyadineshkumara3330
    @saliyadineshkumara3330 2 роки тому

    🙏🙏🙏

  • @kavindasuraj1752
    @kavindasuraj1752 Місяць тому

    කර්නමුන්ඩ වරම් ගැන විස්තර කරන්න කෝ මෑනියෝ

  • @jaanjani9175
    @jaanjani9175 2 роки тому

    බුදු සරණයි දෙවි පිහිටයි මටම කියලා දුන්නු video එකක්

  • @anushatulaksi5664
    @anushatulaksi5664 2 роки тому +1

    බුදුසරණයි මටත් එහෙම තමයි හැබැයි මම ඉන්නේ දැනට විදේශ ගත වෙලා ඔබතුම්යට් ගොඩක් පිං 🙏🙏🙏🙏🙏

    • @chandhanisuranghi105
      @chandhanisuranghi105 2 роки тому

      Matath ehema thiyenawa math inne pita rata Dan mokada kohomatawath monawa karath oluwa ussanna ba Dan rata awath kisima ithiruwak na mokada shi waramak nisa mata baya hithuna magen boru kiya wei kiyala mama e nisa atha ariya eth Dan mama leda wenawa mama lankawata apuhama ammawa hoyagena yanna oni maniyanta godak pin phadili kirimak karata

  • @sandyamarasinghe-um1gf
    @sandyamarasinghe-um1gf Рік тому

    බුදු සරණයි මෑනියනි මට දෙවාලවල මුල්තැන් තියනකොට මට ආරැඩ වෙනවා හැබැයි එ හැම සිදුවිමක්ම මට මතක තියනවා මෑනියනි එ මොනවගේ දෙයක්ද මෑනියනි

  • @rumeshamaduwanthi4676
    @rumeshamaduwanthi4676 2 роки тому +1

    අනේ මෑනියනේ මට තියෙන්නේ පත්තිනි වරක් එත් මට වදිද්දි කියන ගාතා දන්නෙ නෑනෙ 😔 යහපතක් තියෙනවා පහන් පත්තුකරනවා ගතා දන්නෙ නෑ ඒත් 😔

  • @anuradammasiri7775
    @anuradammasiri7775 2 роки тому +1

    Video ekata adala deyk nemei meka.maniyo,waramak awama maas shuddiya nathara wenwada?mage warama sampura na.mtath kiyna siyalla mathakai.

  • @achiniishara7041
    @achiniishara7041 2 роки тому

    Mtth ehemai..

  • @liyanagedammika8774
    @liyanagedammika8774 Рік тому

    Mamath yadewal bohoma viswasa karanawa mokada mata wana ayaga dewal karanna bare unata mata ma dewal wali pihita labanawa mama hithan dewal mata labanawa mata wanas kam karana aya vinasa wanawa matath hithanawa oya kiyanaea waga pihitak matath tiyanaea kiyala pahadeli kikirema etha watinawa mokada madewal viswasa karana ayata godak wadagath

  • @neelroshan3131
    @neelroshan3131 2 роки тому

    Amme matath pihita wenna

  • @nuwanilakmali10
    @nuwanilakmali10 2 роки тому

    Meniyani matath sihi waramak thiyenne eth mata penawa ali athun maranawa a ai magen wereddak welada

  • @MallikaKumarihamy
    @MallikaKumarihamy 8 місяців тому

    සිහි වරම,ඤාන වරම යනු දෙකම එකක්ද

  • @reashaninipunika9944
    @reashaninipunika9944 2 роки тому

    Matat ehama tamai maniyane

  • @namalchathuranga1595
    @namalchathuranga1595 2 роки тому

    Maniyange video valin thama man godak danuma gnne..me gamana ynne..

  • @sadukadilhan1595
    @sadukadilhan1595 2 роки тому

    මටත් වරමක් තියෙනවා කියනව හැම තැනීම ඇහුවම මටත් වරමට එනවා මම පහනක් වත් තියනේ නෑ එත් දෙවින් මතක් කරලා වැන්දත් මට වරමක් අවා වාගේ ඔලුව හොල හොල මොකදාඕ කරනවා මට හිත්තේනේ මට පිසුද කොහෙද අනේ මන්දා හොදට කවී ත් කියවෙනවා මට පිසූ වෙන්න ඇති නේ මට අමතක වෙනේ නැ habaii

  • @mystyle-m4r
    @mystyle-m4r 28 днів тому

    🙏🙏🙏