OSU waram (part 01)ඔසුවරම (01)|0703191567

Поділитися
Вставка
  • Опубліковано 25 січ 2025

КОМЕНТАРІ • 92

  • @Apriyadarshani-s1b
    @Apriyadarshani-s1b Місяць тому

    ඇත්ත අම්මේ.ගුරු මෑනීයන්ට ගොඩක් පින්.බුදුසරනයි දෙවිපිහිටයි මගේ ගුරු මෑනියන්ට🙏🙏🙏🙏

  • @PrasannaWeerasinghe-tr3rz
    @PrasannaWeerasinghe-tr3rz 2 місяці тому

    තෙරුවන් සරනයි..!!!අම්මා හිත නිවෙනවා අම්මා අහන් ඉද්දි බාවනාවක් වගේ ඒ තරම් වටිනවා පැහැදිලි කිරිම.පත්තිනි මැනියන්ගේ පිහිටයි❤

  • @sumuduperera9987
    @sumuduperera9987 Рік тому +1

    ලබා දුන්නා වූ අවවාද වලට මෑණියන් වහන්සේට බොහෝ පින් සිදුවේවා මේ වන බෝධියට පාරමිතා පිරේවා දෙවියන්ගේ අනන්ත ශක්තිය තව තවත් ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @JanithSameera-ez7vv
    @JanithSameera-ez7vv Рік тому +1

    ගොඩක් පින් හරිම ලස්සනට කියල දුන්න..බොහොම ස්තුතියි ...🙏🙏

  • @jokerqx5659
    @jokerqx5659 3 роки тому +2

    theruwan saranai! niuna sisil una godak pin oba thumiyata

  • @wasanasamarasingha6153
    @wasanasamarasingha6153 2 роки тому +3

    ගොඩක් පින් මෑණියනි හරි ම ප්‍රසන්න යිඔබතුමිය ගේ මේ ඉගැන්වීම් තව තවත් මෙවැනි දේ කරන්න ඔබතුමියට දිර්ගයුෂ ලැබේවා මහා දෙවියන් ඇතුළු සියළුම දෙවිදේවතාවුන් වහන්සේ ලාගේ පිහිට ආරක්ෂාව සැලසේවා

  • @PathminiSubasingha-c7f
    @PathminiSubasingha-c7f Рік тому

    මෙම video එක අහන්න saelassu විශ්වයටත් ඔබ තුමියටත් ස්තුති වන්ත වේවා 🙏🙏🙏

  • @gamageamarasinghe6358
    @gamageamarasinghe6358 3 роки тому +2

    Theruwan Saranai amma...amme oba dena owadan harima karunikai...mamanam bohoma kamaththen ammage desanawalata sawan denne...a tharam karunikawa siyalu denatama amathanne...bohoma pin ammata..mea siyalu pin melowadeema nirwana awabodhayata hethu wasana wewa....mewani karunika prathiroopayak ma kisiwekungen daka tibune natha amma..pin bohoma pin...mea siyalu karunu ape jeevitha yahapath kara ganeemata hethu wenawa amma...

  • @Ahinsakaviibz3qd
    @Ahinsakaviibz3qd Рік тому

    Godak pin amma.matath tiynne osu waram..teruwan saranai

  • @phniroshi6861
    @phniroshi6861 Рік тому

    Maniyane, obathumiyage hada ahan inna asai, hamadema hodin therenawa, matath osu waramak thiyenawa, math hamadema igana ganna kamathi 🙏

  • @achiniishara7041
    @achiniishara7041 2 роки тому +2

    තෙරුවන් සරණයි

  • @kanchanalakmali-km3sc
    @kanchanalakmali-km3sc Рік тому +1

    තෙරැවන් සරනායි 🙏🙏🙏ගොඩක් පිං

  • @chayachaya-jc6el
    @chayachaya-jc6el 19 днів тому

    Budusaranai

  • @d.djaywardhana2492
    @d.djaywardhana2492 3 роки тому +10

    නිවැරැදි ඇහෙනවා අම්මාගෙ මුවින් හැමවිටම🙏බුදුසරනයි අම්මා

  • @rohansunimal3306
    @rohansunimal3306 Рік тому

    Teruwan saranai pin wantha maniyanta

  • @geethaniwijesinhe8462
    @geethaniwijesinhe8462 3 роки тому +1

    ගොඩක් පිං මෑනියනි තෙරුවන් සරනයි

  • @bandaragamini2614
    @bandaragamini2614 3 роки тому +2

    ,තෙරැවන් සරණයි මැණියනි

  • @SDSGunasinghe
    @SDSGunasinghe Рік тому

    Budu Sarani Amme.........❤.

  • @vihagaabhisek1841
    @vihagaabhisek1841 Рік тому +1

    මගෙ අම්මට තිස්තුන් කෝටියක් දෙවියන්ගේ . පිහිටයි. ආරක්ෂාවයි.මගෙ අම්මට ගොඩාක් පින්

  • @DhilshanChannel
    @DhilshanChannel 9 місяців тому

    තෙරුවන් සරණයි මෑනියනි🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilrukshi260
    @dilrukshi260 3 роки тому +1

    Obata pin maniyani.🙏🙏

  • @nishanthabandara45
    @nishanthabandara45 3 роки тому +1

    🙏🙏man balaporoththuwen hitapu video ekak .. theruwansarani maniyani🙏🙏

  • @thamaradamayanthi704
    @thamaradamayanthi704 3 роки тому +2

    Maniyani mata awa warama tawakalikawa nawathuwa mata ina geyak nee akai hetuwa mama mee warama nawatuwa daa idala prasna mata phita wenna mata vinayak tinawalu mata phita wenna obata matuupadina aththama ganakata pin

  • @sugathsensei5987
    @sugathsensei5987 3 роки тому

    තෙරුවන් සරණයි ape මෑණියන්ට .

  • @chandisan7735
    @chandisan7735 11 місяців тому

    බොහෝම පින් මෑණියනි ඉතාම අගය කරන කරුණු ටිකත් අපිට පැහැදිලි කරලා දුන්නේ තිබෙන්නෙත් ඖෂධ වරමත් මගේ වරම හිර කරලා තියෙන්නේ මගේ මෑණියනේ මෑණියන්ගේ පිහිටෙන් මං ඒ වරම කොහොමහරි ලබාගන්නවා මේ යන්ට බොහෝම ස්තූතියි වරම් බල සත්තිය තව තව වැඩි වේවාවේවා! භද්‍ර කාලේ මෑණියන්ගේ පිහිට ලැබේවා හැදූ වැඩූ දෙමව්පියන්ටත් පින්වත් වේවා දීර්ඝාසෙ ලැබේවා සෙතක් සාන්තියක් උදා වේවා

    • @chandisan7735
      @chandisan7735 11 місяців тому

      මෑණියන්ට බොහෝම පින් මටත් තියෙන්නේ ඖෂධ බරමත් මෑණියනේ මගේ ඥාතියා හිර කරගෙන ඉන්නේ මටත් හරිම ආසාවක් තියෙනවා පිහිට වෙන්ඩ ආශිර්වාද කරන්නේ මෑණියනේ ඖෂධ වරම ලබාගන්ඩ මෑණියන්ට දීර්ඝායුෂ ලැබේවා භද්‍ර කෑලි මෑණියන්ගේ පිහිටයි මෑණියන්ගේ ඥාති බලශක්තිය වැඩි වේවා වරම් ශක්තිය තව තව වැඩි වේවා මෑණියන්ගේ හැදූ වැඩූ දෙමව්පියන්ටත් භද්‍රකාලි මෑණියන්ගේ පිහිටම ලැබේවා ඒ වගේම දෙවි දෙයට උන්නාන්සේලාගේ පිහිටම ලැබේවා සෙත් ශාන්තියක් උදාවේවා සීමත් උතුම් සිද්ධ පත්තිනි දේ මෑණියන්ගේ පිහිට ලැබේවා බුදු සරණයි මෑණියනේ දෙවි පිහිටයි මගේ නම තමයි එච්.පී.සී මල්කාන්තී ආශිර්වාද කරන්න මෑණියනේ වරම් ශක්තිය ලබාගන්න මට ඕන අසරණයන්ගේ ලෙඩ සනීප කරන්නයි කාලි මෑණියෝ මගේ අම්මා අම්මට ගොඩාක් ස්තුතියි අම්මේ මට වරම් මාලාව ලබා ගන්න ආශිර්වාද කරන්න මගේ අම්මේ ව් මට අසරණයන්ගේ ලෙඩ සුව කරන්න ඕනේ අම්මේ බොහොම පිං මට ආශිර්වාද කරන්නේ කියලා මං නැවතත් වැඳ නමස්කාරයෙන් අම්මාගෙන් ඉල්ලා සිටිනවා අම්මේ තෙරුවන් සරණයි මගේ අම්මේ බුදු සරණයි යන්නේ වරම් බල ශක්තිය තව තව වැඩි වේවා ඥාති බලශක්තිය තව තව වැඩි වේවා මේ🙏🙏🙏🙏🙏🙏🙏

  • @kaviweerasinghe6695
    @kaviweerasinghe6695 2 роки тому +1

    Lassana katha විලාසයක් ahan inna asai

  • @cathuchthu.wasanthi1304
    @cathuchthu.wasanthi1304 3 роки тому +3

    ඔබතුමියට.බුදුසරණයි ඔබතුමියව.හමුවිමට.ඇපිට.පුලුවන්ද.

  • @nimalpremakirthi3908
    @nimalpremakirthi3908 Місяць тому

    අම්මේ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @CoolBoy-pf5xq
    @CoolBoy-pf5xq 3 роки тому +3

    Ammata niduk niroghee chiragieanaya labewa

  • @rjmusic4465
    @rjmusic4465 2 роки тому +1

    gewal athule paththili meniyanta pahan thiyanna hodaida

  • @ekanayaka2178
    @ekanayaka2178 2 роки тому

    අම්මේ ඔබට බොහොම පින් ස්තුතියි විශ්ව මෑනියන්ටත් ස්තුතියි සොබාදහමට ස්තුතියි අනිකුත් සියලුම දෙවියන් වහන්සේලාටත් ස්තුතියි

  • @dayanganiperera9257
    @dayanganiperera9257 2 роки тому +1

    Maniyani obata pin.mathe oyshda waramk teuana kank.mamathe lady swa karalla godak darywanwa..akatami maga ashawa satuta.danaua.obatumeyata godak pin

  • @dimuthusampath2464
    @dimuthusampath2464 3 роки тому +5

    වරමි දරැවන් නිවැරිදි මාර්ගයකට පිවිසිමට ,මෑණියන්ගේ අවවාද ඉතාම විශිෂ්ඨයි. වරමි ලබාගැණිමට ගොස් අතරමන් වි සිටින අයට වැදගත්.
    බුදු සරණයි සියලු දෙවි රාකවරණයි.

  • @duleekasewwandi1810
    @duleekasewwandi1810 3 роки тому +2

    Theruwan saranai maniyo! Brahma,wishnu,maheshwara kiyana trithwaya ekka kenekuta waradanayak labenna puluwanda?brahma dewiyan kiyanne kebandu kenekda?

  • @ahasrubeautihome2330
    @ahasrubeautihome2330 3 роки тому +1

    තෙරුවන් සරණයි මෑණියනි... 🙏🙏🙏❤❤❤🌹🌹🌹

  • @chamaraedirisinghe7146
    @chamaraedirisinghe7146 2 роки тому +1

    පැහැදිලි hodatama

  • @kahdhamakahdhama6449
    @kahdhamakahdhama6449 3 роки тому +3

    Budu saranaiii.meniyani.....🔱🔱🔱

  • @chamaniprasadini4082
    @chamaniprasadini4082 Рік тому

    🙏🙏🙏....ගොඩක් පින් මගෙ අම්මෙ .....

  • @virajpires462
    @virajpires462 3 роки тому +4

    Very useful ammaa❤️

  • @nalaniabesinha2685
    @nalaniabesinha2685 3 роки тому +2

    Godak pin maniyani

  • @kamaljayakodi5803
    @kamaljayakodi5803 3 роки тому +1

    ,බුදු සරණයි

  • @sigithisenaji4501
    @sigithisenaji4501 Рік тому +1

    Mama lankawta awagaman ammaw balanda enwa

  • @iroshaperera9015
    @iroshaperera9015 3 роки тому +5

    Theruwan saranay obathumiyata 🙏🙏🌹🌹🌹🙏🙏

  • @udeniudeni3233
    @udeniudeni3233 2 роки тому +1

    Maniyani obata godak pine ma me yana gamanata sakthiyak dunnata

  • @Kandyboy321
    @Kandyboy321 Рік тому

    Theruwan saranai meniyanta

  • @niranjalaharithaki4570
    @niranjalaharithaki4570 2 роки тому +1

    Mata ida labena hama welema Ammage danuwat karana wada satahan man nitarama Ahawa Amme Ammage desana Ahaddi loku hutu kamak danenawa Amme godak pin mage Ammata 🙏🙏🙏🙏🙏🙏❤️❤️

  • @SujikaDeMel
    @SujikaDeMel Рік тому

    Kalusakthiya iwath karala denna puluwanda? Maniyani

  • @wishmiyaasprology3665
    @wishmiyaasprology3665 2 роки тому +2

    හොඳ පැහැදිලි කිරීමක්

  • @Kandyboy321
    @Kandyboy321 Рік тому

    Theruwan saranai amme

  • @KalingaSiromi
    @KalingaSiromi Рік тому

    Maniyane Mata me prseneta udau karanna Mata me prsane loku prasanayak ekai maniyane

  • @nirashanilupui3270
    @nirashanilupui3270 3 роки тому

    හිත සුවපත් වෙනවා අම්මෙි .
    තෙරුවන් සරණයි.🙏🙏🙏

  • @iranidevika506
    @iranidevika506 3 роки тому +2

    Maniyani pone wala me vedo baluwath bana ahuwath ahithakara kirana agata enawada mewage dewal baluwata kamak nedda

  • @sandyamalkanthi6196
    @sandyamalkanthi6196 Рік тому

    maniyani waramak hadanna kiyak wenawada

  • @rjmusic4465
    @rjmusic4465 2 роки тому +1

    gewal athula paththini meniyanta pahana thiyanna hodaida meniyani

  • @GeethaKumari-c1f
    @GeethaKumari-c1f 4 місяці тому

    Tharuvan sarany maniyanta🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸👍👍👍👍🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamaraedirisinghe7146
    @chamaraedirisinghe7146 2 роки тому +1

    Maya udau karanna puluwanda

  • @thusharasanjeew9386
    @thusharasanjeew9386 2 роки тому +1

    අම්මා සත්‍යයි ගොඩාක් පින් අම්ම

  • @muthumali9652
    @muthumali9652 3 роки тому +10

    තෙරුන් සරනයි අම්මේ.අම්මේ මට දැන ගන්න ඔනේ මුකුනුවැන්න,අලු කෙසේල්,කංකුං,හතු වැනි ආහාර ගත් විට කිලි ද?අම්මේ පින් සිද්ද වේ මා හටත් තව නොදන්නා කෙනෙක් සිටිනවා නම් කියා දෙන්න.💐💐💐🙏🙏🙏

  • @vijenayakasanka1328
    @vijenayakasanka1328 2 роки тому +1

    මෑනියනි ඔබ තුම්යට ගොඩක් පිං මට උදවු කරන්න පුලුවන්ද,අමිමා මට ඔබ තුමියට කතා කරන්න අවස්ථාවක් දෙන්නපුලුවන්ද පිං සිදූ වෙනවා

  • @Anugurly
    @Anugurly 3 роки тому +2

    Whatsapp nadda amma

  • @NawodyaHarsani
    @NawodyaHarsani 4 місяці тому +1

    ඖෂධ වරම් ලාභීන්ට රෝග සුව කිරීම විතරද අම්මා කරන්න පුලුවන්

  • @thalagalakumari2280
    @thalagalakumari2280 3 роки тому +2

    Bhoma pin amme

    • @pathiranagesamanthipathira1583
      @pathiranagesamanthipathira1583 3 роки тому

      ගොඩක් වටිනවා මෑණියන්ගේ මේ උපදෙස් ගොඩක් පිං ඔබ තුමියට 🙏🙏🙏

  • @ruwandasanayaka4229
    @ruwandasanayaka4229 2 роки тому +2

    Mata th paththini Amma gen osu warama k tiyana wa thama waram sudda Kare ne Hari kenek mata hambune Na

  • @GarusinhaWimala-vb2zu
    @GarusinhaWimala-vb2zu Рік тому

    Theruwan saranai

  • @senakarathnayaka900
    @senakarathnayaka900 2 роки тому +1

    ඉස්තුතියි මෑණියනි ඊශ්වර දෙවියන් හා ශිව දෙවියන් යනු දෙදෙනෙක්ද

  • @anomakodikkara1766
    @anomakodikkara1766 3 роки тому +2

    ආදරනීය අම්මා ඔබ නිසා ඔබේ උපදෙස් නිසා මං ගොඩාක් අනවශ්‍ය මිනිසුන්ගෙන් ඒ අයගේ නපුරු වචනවලින් ඉවත්වුනා දැන් ජීවිතය හරී නිදහස් ඔලුවට බරක් දැනෙන්නෙ නැ

  • @indraniba5260
    @indraniba5260 3 роки тому +2

    Mata Kata karanna puluvanda Mani

  • @imayachrishanthi7777
    @imayachrishanthi7777 Рік тому

    Amma nethra waramak gana pahadili kireemak karanna

  • @niranjalaharithaki4570
    @niranjalaharithaki4570 2 роки тому

    Amme mawat godak hudakala wela mata නොදැනුවත්ව mage nadayo magen iwat wela hitawatun magen Atwela Amme

  • @ashenlakshaan7159
    @ashenlakshaan7159 3 роки тому +4

    ඖශධ වරම් ලාබීන්ට රෝග සුව කිරීම විතරද අම්ම කරන්න පුලුවන්

  • @nihara724
    @nihara724 2 роки тому

    Manionta gotag pin

  • @chandisan7735
    @chandisan7735 11 місяців тому

    🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻🌻🏵️🏵️🙏🙏🙏🙏🙏🙏

  • @KalingaSiromi
    @KalingaSiromi Рік тому

    Aniyani me nombareta wtsap nada Mata prasanayak tenewa dana ganna mama inne Dubai ine

  • @kumarijayasekera7347
    @kumarijayasekera7347 Рік тому +1

    🙏🙏♥️

  • @ManelPremarathna
    @ManelPremarathna 9 місяців тому

    🙏🙏🙏

  • @යක්ෂයන්ගේදේශය

    සිංහල බෙහෙත් ඉගන ගන්න කෙනෙකුට මේ වන විට අත් බෙහෙත් කරන කෙනෙක්ට අයුෂධ වරමක් හො දෙවි කෙනෙක්ගෙ පිහිටක් ගන්න පුලුවන්ද මැණියණි🙏🙏

  • @lovejok6769
    @lovejok6769 Рік тому

    මැනියනෙ මට නොමිලෙ බෙහෙත් කරන්න අසාවක් අවා බෙහෙත් කරපු අය හොද උනා මට වරමක් තියෙනවාද

  • @SamanKumara-sn5ty
    @SamanKumara-sn5ty Рік тому

    ඇත්තටම මම ඔබට ගොඩක් ගරු කරනව මැනි අම්මෙ ගොඩක් දෙ දැනගත්තා ඔයාට මගෙ සම්මා සම්බුදුන්ගෙ සරණයි සියලු දෙව්යන්ගෙම පිහිටයි ආරක්ෂාවඉ දිර්ඝායුෂ ලැබේවා

  • @ඉසුරුඅතාවුද
    @ඉසුරුඅතාවුද 3 роки тому +2

    ❤❤❤

  • @thalagalakumari2280
    @thalagalakumari2280 3 роки тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thusharathushara7845
    @thusharathushara7845 2 роки тому

    meniyani nodnna de kiya dunnta kin

  • @santhesanthe3702
    @santhesanthe3702 8 місяців тому

    පීං අමිමා මම රට ඉන් ෙන මට හි ෙත් න් ෙන් මට වරාමක් කියලා

  • @shantarotreader1719
    @shantarotreader1719 2 роки тому +1

    Meniyani Mata Katha karanna ona ...

  • @nandanieararchchilage9367
    @nandanieararchchilage9367 3 роки тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🕉🕉🕉🕉🕉🕉🕉🕉🕉🕉🕉🕉

  • @sapumalitelars
    @sapumalitelars 7 місяців тому

    අම්මෙ මට ත් දානෙනව අනිත් අයගෙ ලෙඩ

  • @SamSam-rr4cn
    @SamSam-rr4cn 3 роки тому +2

    Aththatsma obathumiya Kiowa squalls sathtai,marathon out warm laboyek ,eth diunuwak ne,e Nisa wasara 2kkata mama rata away,Dewalt dental Sahara

  • @nawonawo3168
    @nawonawo3168 3 роки тому +2

    ❤️❤️

  • @danushkakumara1588
    @danushkakumara1588 7 місяців тому

    ❤❤❤