Mama ada thamai Mathara apa swamiduwage ashryamath kathawa dengththe... aththtma godak sthuthii nodanna godak dewl kiyladunnta.... Jesus and Mother Mary bless you abundantly!
Thank you for the beautiful miraculous story given to us about our Lady of Matara. 🎉 We come every year to fulfill the vow for a miracle we received by the intercession of our Lady of Matara. Thank you mother for your love towards your children who love you. ❤️
How sure are we this is the original statue ? The statue seems to be going missing all the time and is damaged by teasure hunters ... that original statue paint and this current statue is two shades ....i will want to check this with a specialilst on statues pow our matara people need the original statue....they love it soo much .as per this documentary I am not sure if this is the original statue...the fisherman found
මාතර අම්මේ අප දේශයට යහපත් පාලකයෙක් ලබා දුන මැනව ජේසු අම්මේ ඔබතුමියට සුභ උපන් දිනයක් වේවා
ඔබට ස්තුතියි මේ සිද්ධස්ථානය ගැන වැඩිදුර විස්තර කර අප දැනුවත් කලාට. ❤
ඔබට ගොඩාක් ස්තූතියි !!!!මාත් මගෙ මහත්තයා ත් මුලින්ම මුණ ගැසුනෙ මාතර මෑණියන්ගේ පුද බිමේදි.....අපි දැන් කසාද බැදලා අවුරුදු 20 ක් ගෙවිලා ඉවරයි... එතුමියගෙන් අපට ලැබුනු හැම වරප්රසාදකටම තුති....
❤❤❤
❤❤❤❤ very good condition of..matar... Amma..
Wow happy birthday birthday..matar.. Amma.jeses....amen
මෙම දේව අම්මට දැකබලා ගැනීමට අවස්ථාවක් උදාවෙවායි ප්‍රාර්ථනා කරනවා
ස්තූතියි මාතර මෑණියනි මගේ ලොකු මුණුබුරාව මගේ දුවගේ කුසට දුන්නේ ඔබයි
ඔබවහන්සේගේ පාදමට
ඇවිත් ගියාම තමා ලැබුනේ.ජේසු සමිඳුන්ට සදා ප්‍රශංසා වේවා,
මම බෞද්ධ... ඒත් හැම මංගල්‍ය දවසකම මාතර මැනියන්ව බලන්න යනවා... මේ comment එක type කරන්නෙත් එහෙම ගිහින් ඇවිල්ලා...❤❤❤
බොහොම ස්තුතියි ඔබ මෙවැනි විඩියෝවන් තුළින් දේව මහිමය පිළිබඳව දැනුවත් කරනවාට . ඔබට ජේසු සමිදාණාන්ගේ නාමයෙන් ශුද්ධාත්මයාණාන් වහන්සේගේ මග පෙන්විම නොවඩුව හිමිවේවා .
Apa adara mathara apa suwami duweni mage duwala dennawa nirogi suwaya duna manawa
Mama ada thamai Mathara apa swamiduwage ashryamath kathawa dengththe... aththtma godak sthuthii nodanna godak dewl kiyladunnta....
Jesus and Mother Mary bless you abundantly!
, ඔබට ගොඩක් ස්තුතියි අප සැම මෙ ගැන දැනූවත් කරාට ඔබට ජෙසූ පිහිටයි ❤❤❤❤ ලක්
Our lady of Matara please give your blessings for us
Praise the Lord
දේව මෑණියනෙ දුගී දුප්පත් සැමට පිහිටවුන මැනව .ජේසු පිහිටයි.
ඔබට ගොඩක් ස්තූතියි ❤
මාතර මැණියමනි , දෙවිදුන් ඉදියෙ මා වෙනුවෙන් ඔබතුමියගෙ මහත් වු මැදිහත් ව්ම තුල මට මාගෙ එකම දියණිය ලැබුණා ..සදා කල්හිම ස්තුති ප්‍රසංසා වෙවා ...ඔබ තුමිය සිහිපත් කරන සැම මොහොතකම මට එන සියලු කදරවලින් මිදිම ලැබෙනවා...මහත් වු ප්රතිහාර්ය මාහට ලැබි තියෙනවා ...ලියන්න බොහො දෙ තියෙනවා ..ආදරෙයි සදා කල්හිත්ම....ආමෙන් ...!🙏🙏🙏
මාතර මෑණියනී අප සැමගේ පාපවලට සමාව දී අප සැම මුහුණ දෙන සියලුම ප්‍රශ්න කරදර වලින් අප සැම ආරක්ෂා කරගත මැනව ආමෙන්, ජේසු 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
ඔබට දේවාඅශිර්වාදය බහුලව ලැබේවා
මම මිගමුවෙ මට පස්නයක් තිබුනා මම ගියා මාතර මැනියන්ගේ පල්ලියට එදා එ ජිවමාන මැනියන්ලග දනින් වැඩි..ජපමාලය කියලා මම එ පස්නෙට විසදුබක් ලාබාදෙනමෙන්කිවුවා එ වෙලාවෙදි මගේ ඇස්දෙකෙන් කදුළු ගලන්න ගත්තා මම ගෙදර ඇවිත් සතියකටත් ඉස්සරින් මට එ පස්නෙ හිතාගන්නවත් බැරිවිදිහට විසදුනා........ඉස්තුතියි මගේ අමිමෙ ආමෙන්
❤❤❤❤❤අසීමිත දයාවෙන් අප දෙසබලා අපහට කරුනාව පෑ දයාබර දෙව් මව්නි ඔබ වහන්සේට ස්තුති යි මාතර අපස්වාමිදූවෙනි ආමෙන්❤❤
Praise the Lord ❤❤❤Amen
මමත් ගිහින් තියනවා. මම ආසම පල්ලිය හරිම අමුතු feeling එකක් දැනෙනවා beach side එකත් එක්ක.. හවස් වරුවක යන්න ඒ වෙනස දැනෙයි හොදටම..
මම මාතර අප ස්වාමිදුවට ඉතාම ආදරය කරනව ඒවගේම මැනියන්ගෙ පිහිට නිතරම මම අත්දකිනව
ගොඩාක් ස්තූතියි... ❤ ජේසු පිහිටයි
Obe katha vilashaya..harima lassanai,padili..
හරිම .වටිනවා kethunu අපිට මාතර maniyan ගෙන keyala දුන්නට Thank you ❤
Thank you for the beautiful miraculous story given to us about our Lady of Matara. 🎉
We come every year to fulfill the vow for a miracle we received by the intercession of our Lady of Matara.
Thank you mother for your love towards your children who love you. ❤️
God Bless
ස්තූතියි දේව මතවෙනි,❤මම ඔබ වහන්සේ කෙරෙහි බලාපොරොත්තු වෙමි❤❤❤
🙏🏾❤
Dearest mother Mary pray for everyone of us
අපිත් ගියා හරිම සතුටුයි
ජේසු පිහිටයි මගේ අම්මේ................
Matara palleye mangallaya kawadada Jesu pihitai
Jesu amme may rata palanayata galaum karuwek ewanu manavi
මගේ අම්මා ඉගෙන ගත්තේ මාතර පල්ලිය ඉස්කෝලෙ එදා හිටියේ රට සිස්ටල්ලා, අම්මා අපිව මංගල්‍යය ට, එක්කන් යනවා ඒ දවස්වල හරිම ආසයි
GOd BLEES U THANKS
Thank you ,God bless you .
මාතර අප ස්වමිදු ගේ දේවස්ථානයට පලමු වරට 28 දෙනෙකූගේ වන්දනා නඩයක් රැගෙන මංගල්‍යට ගියේ දළුගම මීසමෙන් 1954.
එය සංවිධානය කර තිබුනේ ජෝශප් පෙරේරා මහතාය.
අදත් දළුගම සැදැහැවත් ජනතාව මාතර මංගල්‍යට විශාල වශයෙන් සහභාගි වෙනව.
Thank you so much for amazing true story about Our Lady of Mathura
May God Bless you
Am sure Our Lady keep you under her care
✝️📿🕊🙏❤️
❤❤❤
Amen Jesus 🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️
මාතර මෑණියන් ට ස්තුතියි ආමේන්
ඔබට පුඵවන්නම් යන්න පුත්තලමේ තබ්බෝව යන ගමට. එ ගමේ පාතිමා සිද්ධස්ථානයක්. එ සිද්ධස්ථානයේ විශේෂ දෙයක් වන්නේ එදා පාතිමා මැනියන් දර්ශනය වුනු එ ගසේ කොලයක් අපේ ලංකාවට ලැබුනා. එ කාලයෙ එක් කොටසක් තියෙනවා. පුඵවන්නම් ඔබ යන්න එ සිද්ධස්ථාන සොයාගෙන. ගිහින් අපිට එ ගැනත් විස්තරයක් දෙන්න. එ සිද්ධස්ථානයෙ වාර්ශික මංගල්‍යය පැවැත්වෙන්නේ සැත්තැම්බර් මාසයේ අවසන් ඉරුදිනයි. ස්තුතියි.❤ ජේසු පිහිටයි ඔබට....
Matara maniyani ganoli baba godak hoda suwayak laba dana
ඔබට ගොඩාක් ස්තූතියි ❤🙏 ජේසු පිහිටයි 😘🙏
Amen 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Matath mathra maniyan baha dakinda yanda dewa pihita labewa..❤❤
Our Lady of Matara Please give your Blessings to our family. Also Protect us. Amen. ❤❤❤❤❤
Dearest Mother , Pray for everyone of us.
Matara apa suwamiduweni apa nisa yadinu menawai
Thank you so much ❤️🙏. Jesupihiti 🙏❤️
Subha upan denayak wewa mage jesu ammata..oba semata jesu pehitai.
Jesus pihitai ❤❤❤❤💐💐💐💐💐🌹🌹🌹🥀🥀🥀🥀🌷🌷🌷🌷🌺🌺🌺
Matara Amma thami apea eakama sathuta seanasima balaporuthhuwa
Sthuthi obata Jesu pihitai 🙏
Ow me dewasthanayata maath gihin tyenawa aayeth yanna on jesu pihitai
Thank you....God bless you
Thank you..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අාමෙන් 🙏❤️🌹
Our lady of mathara pray for our country
Thank you Son God Bless you.
❤❤❤
Thank you for the information. God bless you. Holy Mother of Matara, intercede on behalf of our island nation.1🙏🙏🙏
Dew maw saranai meniyani apnisa yadinu menawa amen Jesu
Thanks 🙏
Our Lady of Matara, Please help my daughter Jithmie to get her green card and PR. Amen. ❤❤❤❤❤❤❤
God bless you
ඔබට ස්තුති .
❤❤❤
Otunna yastiya❤
Praise the Lord Jesus Christ Amen 🙏 ❤
Thank you 🎉
Thank u😊
Stuti Shalom ❤❤❤❤❤
Ame
🎉Thank, you mother, mary
Learn alot❤
🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
SUDDAW MAWUNI APA NISA DEWI PIYYANAN IDIRIYE.....
APPI WENUWEN MADAHATH WANA MANAWI...
3:55 thank you, mother,
🙏🙏🙏🙏🙏 From Italy
මාතර ජෙසු අම්මා පිහිටයි මට ආමෙන්
Amen ❤❤
මම ගොඩක් ආදරේ යි මේ පල්ලියට ගොඩක් ආදරේ යි මගේ ආම්මේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️⭐⭐⭐⭐⭐⭐
🙏 Amen
මම ඔබගේ සමහරක් විඩියෝවන් භාගත කරගෙන , දේව මහිමය උදේසා වෙනත් සාමාජ ජලයන් තුල බෙදා ගන්නවා . ඔබට අසාධාරණයක් නොවනා අයුරින් .
❤🎉
හාස්කම් වලින් පිරි මාරවිල කුරුස පල්ලිය ගැන වීඩියෝ එකක් ගේන්න
❤👍
Jasu pihtae ❤❤❤
දවස් දෙකක් මෙ පුදබිමේ ගත කරලා ආවේ ඊයේ.
How sure are we this is the original statue ? The statue seems to be going missing all the time and is damaged by teasure hunters ... that original statue paint and this current statue is two shades ....i will want to check this with a specialilst on statues pow our matara people need the original statue....they love it soo much .as per this documentary I am not sure if this is the original statue...the fisherman found
❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷
Jasu pihitqi ❤❤❤❤❤❤❤oyata
🙏
❤❤
🙏🏼🙏🏼🙏🏼🙏🏼❤️❤️❤️❤️
❤❤❤❤🙏🙏🙏🙏
Amn
🙏🙏🙏❤️
🙏🙏🙏❤❤❤🌹🌹🌹
✝️❤️
ගොන විල සිස්ට හෙලෙනා තුමියගේ ජිවත් වු නිව ස තිබුණ තැන ගැන විස්තර ත ව විඩියො එ කක් ද න්නන
aniwaren 👍
අපේ scl එකේ church එක ❤️❤️
Obama.dawaaserwdaya.bahulawa..labawa.😊.mathara.maneyanga.pheta.obatathea.matada.anekuth.loka.seyaluma.danatama.mathara.maneyanga..preheat.labawa..jazupehetai.❤❤❤❤❤❤❤❤
මට මෙහෙම දෙයක් දැනගන්න ලැබිල තියෙනව . සුනාමි රලට හසුවූ සුරුවම ...ගසක රැදිල් තියෙනවා .ඒ බව හීනෙන් කාටද පෙන්නුම් කරල ...ඒ පුද්ගලයා විසින් සුරුවම හොයන් දේවස්ථානයට බාර දීල ...කියල .මේක ඇත්ත කතාවක් ද කියල නම් දන්නෙ නෑ.