Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අමු ගොනා. තමුන්ගේ රිවීව්ස් වැඩිකරගන්න වසන්ත වගේ මිනිහෙක්ගෙන් අහන්නෙ මෙලෝ රහක් නැති ගොං ප්‍රෂ්න . අයියෝ වසන්ත අයියේ ඔයවගේ ගොබිලන්ට ඉන්ටවීව්ස් දෙන්න එපා..!!🙏🙏🙏
That is what I told. Pissu huththek
ei e nihathamaani ammawath me yaka apahasuthaawayata pathkaranawa..... youtube eka gon widiyata meheyanawa kiyanne mewata thamaa.. beluwe harima appiriyaawe.. me gona nisa...
ප්රශ්න අහන එකා හැසිරීම එච්චර ගැලපෙන්නේ නෑ.
නිවේදකයගේ ගොන් පාර්ට් වැඩි,වැඩටහනක් කරන හැටි පුරුදුවෙලා කරානම් මීට වඩා හොදයි
ඒක නම් ඇත්ත. ඒ යකා ගොන් ප්‍රශ්න අහන්නේ
Ow kisima professional gathiyak na. Pissek wage
That’s what I told. Pissu huththek
Aniwaryenma.
aniwarenma
කිසිම ගරුසරුවක් නැති ප්‍රශ්න ඇහිල්ලක්! මෙවන් සාකච්චාවක් මෙහෙයවන්න නුසුදුසුම අයෙක්! මෙම පුද්ගලයට තියන දැවෙන ප්‍රශ්න අහන්නේ!
වසන්ත අය්යා මැරුණාට පස්සෙත් මම වගේ මේක බලන අය කවුද 🙂
Mang nethi wenda galinut beluwa machan
Mama
Me
මම
Maht balnne😮
අමු ගවයෙක් මේ නිවේදකයා..
ගවයා චන්දිමාල් වෙන්න් හද්ද්න්වා
නියම මි හරකෙක්
Real buffolow chandimal 🦌
වසන්ත මහත්මයාගෙ වැඩ සටහන් බලන්න ආසයි.ඒත් නිවේදකයා ගොබ්බ නිසා අහන්න අප්පිරියයි .ඒනිසා අපි left
නිවේදනයක ya nam කැමති na.u pissek
අවංක, හිත හොඳ නිහතමානී මිනිසෙක්...තෙරුවන් සරණයි !!
මේ නිවේදකයා චමුදිතව 100% අනුකරනය කරලා එයයි මේ විදිහට රගපාන්නේ.
මේ ඉන්ටර්වීව් කරන කැප් කාරය අමු ගොනා ඈ.. වසන්ත අයිය ඉන්න හිද බැලුව......
😂😂😂 eakenma machooo gon prasna ahanne amal perera hitiyanam muuta gahanava
මේ වගේ ගොන් බූරු වාචාල නිවේදනයකයෙක් දැක්කෙ අදමයි 😁😂වසන්ත අයියා ❤
බෙරිහන් දෙනවා නෙ අප්පා....😂
Pissek modakama pradarshanaya karanawa
okata kiyanne wadurata delipihiya / kannadiya ahu una wage kiyala.... ettama harima buurui waachaalai.....
Kawda bn me pissawa subscribe karanne
@@livingamongnature2819 වැඩක් නැ කතා කරලා
මේ නිවේදකයගේ කතා කරන විලාශය හරිම අප්පිරියයි...අහම්බෙන් බැලුවේ දැකපු අප්පිරියම චැනල්.එක
Apoo ow
නිවේදකයා නම් හරිම ගොබ්බයා
වසන්ත අයියගේ කාලේ අපරාදේ කියලා මට විතරක් ද හිතෙන්නේ .අමු මී හරකෙක් ප්‍රශ්න අහපු එකා.
100% agreed
කන පැලෙන්න ගහන්න හිතෙනවා මූ අහන ඒවට.අහන එක හරියට අහන්නෙත් නෑ ඌට ඌ කියන එක තේරෙන්නෙත් නෑ ඌට තේරුන් ගන්නත් බෑ
වසන්ත මහත්තයා කියන්නේ හරිම නිහතමානියි ගතිගුන තියන මනුස්සයෙක් ඒක කවුරුත් දන්නවා වසන්ත අයියාගේ පවුලේ සැමටමබුදු සරණයි
අමතක කරන්න බරි හොද පවුලක් මෙයාල ඇත්තටම නිවන් සුව සහෝදරය නෝනට ඉක්මනට සනීප වෙන්න ඕන 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Mamata balanawa paw
මේ වගේ මී හරකෙක්ට වසන්ත අය්යා ඉන්ටවිව් කරන්න දෙන්න තරම් නිහතමානී මනුස්සයෙක්.මේ නිවේදකයා මී හරකෙකුට සමානයි.මොනව වුනත් වසන්ත මහත්තයට නිවන් සුවය අත් වේවා
Well said
Perfect Me Intervew karana eka nam mala wadayak
ඔක්කොම හොදයි නිවේදකයා කතා කරන විදිය අජූතයි..අප්පිරියයි
කියලා වැඩක් නෑ මොකාද මේ හිවලා 🤭🤭🤭
ඵ්ක ඇත්ත
Mona pissekda bn me presenter
correct 😂
Mu mokkda ban.kauda vasanta aiya muu…
කොච්චර සතුටින් හිටියත් ජිවිතේ ...අපි වගේ අසරන වුන ජිවිත ගැන හිත ඇතුලෙ කොනක හෝ දුක තියෙන එක ..ඒ ගැන සංවේදී වෙන එක ගැන පිං අයියෙ ...ආදරෙයි හදවතින්ම ....වටිනා ආදර්ශයමත් චරිතයක් ...❤️
අනේ.... වසන්ත!!හරි සොදුරුයි!!ආසයි කෝල් කරන්න. ඔබ හරි පින්වන්තයි!! නිරෝගි සුව වේවා!!! බුදු සරණයි!!!
වාසනාවන්ත මිනිස්සු දැක්කත් ...සතුටුයි.මට නැති වුනත් සන්තෝෂයි.පෙර පිං කරපු අය.කවුරුත් ඉරිෂියා කරන්න එපා.
වසන්ත මහත්තය ගෙ කතාවනමි ලස්සනයි ඉන්ටවි එක කරන එක්කෙනා චාටර්
වසන්ත අයියා කියන්නේ ඉතින් සුපිරි චරිතයක් තමයි ඔබතුමාට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා
Meti gonek ekka oyawa interview karanne. Berihandena lide in a gembek... Eekata kiyanna gedarata wela inna kiyanna. Mr. Wasantha good luck and go ahead. I knew you brother 24 years ago. Bless my brother ✌️
Ane pako
මේ වගේ හොඳ මනුස්සයෙක්නේ නැති කරේ ඔබට නිවන් සුව
හිත හොද නිහතමානී චරිතයක් වසන්ත අයියේ ඔයා .. සුන්දර පවුලක් .. සාමාන්‍ය සරල ජීවිතයක් ගත කරන්නේ .. ඇත්තටම සතුටුයි .. ඔයා වගේ දෙවියන් වැනි මිනිසුන් බිහි වේවා .. නිහතමානී සරල මිනිසෙක් .. ආදරෙයි අයියේ .. සැනා ෂෝ සුපිරියි මල්ලී .. හැමෝටම තෙරුවන් සරණයි .!! ❤❤
මේ නිවේදක බෙරිහන් දෙනව හැම ප්‍රෝග්‍රෑම් එකකම..අහගෙන ඉන්න අමාරුයි
අම්මෝ ඔව් කන් රිදෙනව
Newedakaya pissayak
Ammo mugae mooda ??? Ahannae
Sar mat nomdaray danawad udawak ellaganna
සමාජ වගකීම් හරිහැටි තේරුම් ගත්ත මිනිහෙක් ❤️🙏
😆
තව අවුරුදු විස්සක් වත් ඉන්න ඕන හිත හොද මනුස්සයෙක් ඔබ තුමාට නිවන් සුව පතමු
වසන්ත මහත්මයාට, විකල්පය කුරැෂිකර්මයයි . අපේ රටේ තියන අනිත් රටවල නැතී ශක්තිය බුද්ධ ශක්තිය යි .පුතා ගේ විවාහයත් සමග ඔබ තුමාව වෙනස් කරන්න දේව දූතයන් වුන ඒතුමියටත් පවුලටත්යහපතක්ම වේවා . ඔබ තුමාගේ මෑණියන් ට මීරිගම ධර්ම ආයතනයේ දේශනා අහන්න සලස්වන්න .ඒතුමියට මග පල පුර්ණය කරගන්න හැකිවේවා . හොදවැඩ සටහනක් . ජය වේවා .
උඹේ කතා විලාශය පොඩ්ඩක් දැන් හදාගනින් මචන්..චැනල් එක පටන් ගත්ත කාලෙ අවුලක් නෑ .දැන් ටික ටික උඩට එන නිසා වෙනස් වෙයන්..ඒක හොඳයි ..
ඔබ wage hode මිනිස්සු me wage හදවත් thiyena thwa thwath me rate ipadewa
ඔබට නිවන් සුව අත්වේවා වසන්ත මහත්මයා ❤
ඇයි ඇත්තටම මේ නිවෙදකයා බෙරිහන් දෙන්නේ.පොඩ්ඩක් සන්වර විදියට කතා කරන්න
වසන්ත ඔබට වැඩි වැඩියෙන් ලැබේවා
ඔහු හිත හොඳ මනුෂ්‍යයෙක්.ඔහුට තුන්රුවනේ පිහිට අරක්ෂාව ලැබේවා .දීර්ඝායු ලැබේවා. බුදුසරණයි ඔහුට .
ගොන් නිවෙිිදකට කනේපාරක් ගැහුවනමිි සුපිරි .
නිවේදනයකයා කතාවිලාසය අහගෙන ඉන්න අමාරුයි .මචෝ උබ තව ඉදිරියට යන්න කැමතිනම් නරඹන අයගේ අදහස් සැලකිල්ලට ගන්න වෙයි නැත්නම් උබ නිකම්ම නිකන් youtube කාරයෙක් විතරක්ම වෙයි
මූ චමුදිත වෙන්න යන්නේ ..චමුදිත උගත් මෑන් මූ තුට්ටුවක් වටිනා මිනිහෙක්ද
කොච්චර කෑ ගැහුවත් එයාගෙ වීඩියෝ බලන නිසා තමයි නවත්තන් නැත්තෙ....
වසන්ත අයියා ❤❤ නිවන් සුව ලැබේවා ..ආදරෙයි ...(නිවෙිදකයා අලුත් පස්සේ අඩුපාඩු හදාගෙන යයි සුබ පතනවා ). ✌
වසන්ත.අයියේ.. සංවේදීවීමගැනනම්දුකහ්තුනා..වටිනාමනුස්සයෙක්.සංවේදීකරන්නඵපා...සංවේදීතාවය.ඔබතුමාට.ඔරොත්තුදෙන්නැතීපාටයී...
ආසම චරිතයක් වසන්ත අයියා ❤️😍
මන් මේ මනුස්සයා දිහා බලලා ගොඩක් ටාගට් තියාගෙන ජීවත් වෙන්නෙ. මන් ආසම චරිතයක් ❤
තේරුමක් නැති දේවල් ගොඩක්ම කතා කලේ,ඒ මනුස්සයාගෙන් වැඩක් ගත්තෙ නෑ,එහෙම උනානම් එයත් සෑහෙන්න සතුටු වෙනවා අනිවා
මම හරිම කැමති චරිතයක් වසන්ත මහත්තය නමුත් නිවෙදිකයට පිස්සු ඒ නිසා බලන්න හිතෙන්නේ නැහැ
😂😂😂😂
නිවේදකයා අන්තිමයි
නිවන්සුව ලැබේවා ඔබතුමාට අය අත්මයක මෙිවැනි අකල් මරනයක් නොවේවා 🙏🙏🙏
වසන්ත අයියා මුට ලස්සනට උත්කර දුන්නා. සතුටුයි
වසන්ත අයියා හරියටම හරි..සෑනා මල්ලි පිස්සුනේ කියවන්නෙ..night life කරන්නේ tourism හරියට නගා සිටුවලා රට වැටිලා ඉන්න තත්වෙන් ගොඩ ගන්නනේ..අනික අපේ රටේ අද හෝටල් කර්මාන්තය වැටිලා තියෙන්නෙ මුලු රටම නන්නත්තාර වෙලා තියෙන්නෙ ඩොලර්ස් නැතුව..ඒ මනුස්සයා කියන දේ තේරුම් ගන්න,,out of box හිතන්න..වසන්ත අයියා හරිම සංවේදී ගොඩාක් හොද මනුස්සයෙක්..එතුමගේ හුඟාක් ක්‍රියා හරිම සාධාරණයි වගේම මිහිපිට පයගහලා ඉන්න නියම මනුස්සයෙක් ...
ශනෝ තමුසෙ නො1කේ මීහරකෙක්.අහගෙන ඉන්න අප්පිරියය් සඩ්ඩෙ වැඩියි අපි පොඩිකාලෙ මස් උයන කොට බෙහෙත් කඩෙන් ග0ජ ගෙනල්ල හොද්දට දානව.ඔයා සවුත්තු උනා නේද හූඌඌ
හිත හොද මිනිහෙක් ඔබට නිවනින් සැනසීම ලැබේවා බුදුසරණයි දෙවි පිහිටයි 🙏
වසන්ත අයියා ඔයා මාරම හිතහොද අවංක චරිතයක්... නිදුක් නිරෝගි දීර්ගායු දිවියක් වේවා ....❤❤❤!!!
ලෝකෙ මොනවා තිබුනත් අපි දැනගන්න ඕනෙ අපේ දරුවො හදාගන්න, එහෙමනම් වසන්තගෙ දරුවොත් මෙලහකට කුඩුකාරයෝ වෙන්න ඕනෙ,මාද්‍ය මෙහෙයවීම කිසිම පාලනයක් නෑ ...කට තිබුනපලියට කෑගහනව විතරයි..!
Happy Man...talking truth...Have seen the world.👍👍👍
වසන්ත අයියාට තිබුනෙ මුගේ කට අනිත් පැත්තට යන්න දෙන්න පකය
ඔබතුමා පොඩිකාලේ ඉදන් උත්සාහවන්ත කෙනෙක් ඔබ තුමාට දීර්ඝායුෂ සිය පවුලටම දීර්ඝායුෂ වේවා
වසන්ත මහත්තයව රටම දන්නව.බුද්දිමත් චරිතයක් .තෙරුවන් සරණයි 🙏
හිත හොද හිත උනුවෙන මිනිසුන්ට කවදවත් වරදින්නේ නැහැ
අම්මගේ රෙද්දේ මාධ්‍ය විශේෂනයා surangi kodituwakku.. රෙදිත් ගැලව ගෙනම අසුචී නා ගත්ත. තිලින කියන රජ ගොනාගේ කකුස්සි ශෝදන සුරන්ගිලා. ජංගි මාද්දයකරීනියක් තමා මෙයත්. ආත්මය නසා ගත්තවුන් ජනතාවට රෙස්පට් දමනවා මහා ක්යිවරුකරයන්වගේ. කවුරු කවුරුත් දන්නවා නාමල් ගොන් වස්සාගේ වගේම, තක්කඩි කුපාඩි දෙෂප්ලුවන්ගේ සුරතලියන් කියල.
මේ වගේ ආසයි මිනිස්සු දකින්නත් ආසයි. වොයිස් එක නම් පට්ට. බුදු සරනයි ඔක්කොටම
හොදවැඩ සටහන ඔබ හරි සංතෝශයි වැඩසටහන ට බුදුසරනයි
සැැනගේ කටේ සද්දෙට කනට දෙකක් ගහපු නැති එක පුදුමයි
ane ow mekage kate waachala kama
වචාලකම හින්ද, බලන්න හිතෙන්නේ නෑ.
නිවේදනය ගැන මෙලෝ හසරක දැනුමක් නැති එවුන් චැනල් හදා ගත්තම එහෙම තමයි
ඔබ ගැන තොරතුරු දැන ගත්තේ අද....ඔබ වැනි අය රටට අවශ්‍ය ම කාලයක්..ඔබේ සියලු කටයුතු සාර්ථක වේවා ..ඔබට තෙරුවන් සරනයි ..දීරඝායුෂ ලැබේවා ...නීරෝගිමත් වේවා 🙏🙏🙏🙏🙏
000z
Meeta wadaa garu saru athewa karanna one naeda mae sundara menesaa ederyae
Ammagae wachana teka aadaraneeyai
වසන්ත අයියගෙ දුවගෙ කටහඩයි අම්මගෙ කටහඩයි එකවගේ...
කියන්න තියෙන්නේ මෙච්චරයි. වසන්ත මහතගෙ ඉවසීම විශිෂ්ඨයි.
අඇත්තටම නිහතමානී කෙනෙක් . open කතා කරනවා..👌👌👌
වසන්ත අයියේ නිවන්සුව ලැබෙිවා අපි ආදරෙන් හිටියා හරිම දුකයි
වසන්ත අයියා ඉවසපු ඉවසිල්ලක් 😂හපෝයි මූ වගෙ නිවේදකයෙක්...තොගෙ කලිසම ගලවගන්නෙ නැතුව ගිය එකට සතුටු වෙයන් ...උබේ බෙරිහන් දෙන එකත් අමාරුවෙන් අහගෙන හිටියෙ. වසන්ත අයියා තමයි උබට හොදටම කරේ 😂😂😂😂
👍🏿😊😂🤣😂🤣
සමාජ වගකීම් හරිහැටි තේරුම් ගත්ත මිනිහෙක් සුපිරී
වසන්ත අයියාගේ වැඩසටහන් අසාවෙන් බලන්නෙ එත් මේ වගෙ වාචාල මොඩ නිවේදකයෙක් අහන මොඩ ප්‍රශ්න නිසා බලන එක එපා උනා වසන්ත අයියාට බුදු සරණයි..!
මොඩ හරකේක් වැදගත් ප්‍රශ්ණ ටිකක් අහපන් ලිකර් බදාගේන කැගහන්නේ
Great person..theruwan saranai.
නියම මනුෂ්‍යයෙක් වසන්ත අයියා,තෙරුවන්සරණයි
මේ ගොනා මොනවා අහනවද මන්දා
සුපිරි පපුවක් තමා වසන්ත අයියා ❤️අසයි අඩ්යක් ගහන්න ඔයාලට සෙට් වෙන්න තරම් සල්ලි නැ එත් අසයි
වසන්ත මල්ලී ඔබට ජයම වේවා 🙏❤❤❤
වසන්තගෙ video එකක් කාලෙකින් දැක්කේ ,ඒත් interview කරන එකා අන්‍තිමයි.දිගටම බලන්න අප්පිරියයි
වසන්ත මහත්තයා කියන්නේ හිත හොද දුප්පතුන් ට උදවි කරන නිහතමානි චරිතයක්.
මේක රංගනයක් නොවේ වසන්ත මහත්තයෝ ඔබතුමාටත් දීර්ඝායුෂ අම්මාටත් ඇඟ අඩුකරගන්නනිවේදක මරු තරු පේනවා.
මොන උනත් හරි හිත හොද මනුස්සයෙක් වගේ පෙන්නේ
This youtuber must educated more about media and world.Mr Wasantha replied very nicely. 😊
බුදු සරණයි ඔබ තුමා ඇතුලු සියලු දෙනාටම ❤️❤️🙏🙏
ඇයි යකෝ බෙරිහන් දෙන්නේ ..😡😡කිසිම සදාචාරයක් නැති presenter කෙනෙක්
Aththatama godak hitha hoda niyama minisek budusaranaii
ජේසු පිහිටයි අයියේ ඔයාටයි පවුලෙ සියලුම දෙනාටයි මමත් හරිම ආසයි ඔයාගෙන් උදව්වක් ඉල්ල ගන්න දුප්පත් කම හින්ද
Hitha Hoda Awanka nirrwyaja sabama mahathmayek.budusaranai! Oba thumata saha pawle samata
නිවේදන කලාව ඉගෙන ගන්න මල්ලි..මොනාද බන් උඹ අහන ප්‍රශ්න. නයිට් ලයිෆ් නයිට් ලයිෆ්.. එකම අහනවා..කිසිම තර්කානුකූල බවක් නෑ... රට ගොඩ ගන්න ප්ලෑන් එකක් කියන්න කිව්වම මේ තරුණයා වෙව්ලනවා...😄 නොකියා මීහරකෙක් කියල කිව්වා..🙈
සොඳුරු පුද්ගලයා වසන්ත ජයවේවා
නිවේදක පිස්සෙක්
නිවේදකයෙක් අහන ප්‍රශ්න ගැන පෙර සූදානමක් තිබිය යුතුයි.
මොකෙක්ද මේ හිවලා.යකෝ මුලින්ම interview කරන කෙනාගෙන් අහන ප්‍රශ්න ටික හදාගෙන යන්න ඕන.තේරුමක් තියන ප්‍රශ්න අහන්න.වටිනා දේවල් ගන්න පුලුවන් අයගෙන් වටින ප්‍රශ්න අහන්න.නිකන් බොරුවට ඒ මනුස්සයාගේ කාලේ කන්න එපා.
වසන්ත මහත්මයා සහ මැනියන්ට බුදු සරනයි ජේසු පිහිටයි 💖🙏
Great interview with a greatly misunderstood Sri Lankan tourism personality, who had to make the BIG TRIP, way to soon. RIP Club Wasantha.
අනේ එයා තාමත් අපි අතර ඡීවත් වෙනවා කියලා දැනෙනවා😢
නිවේදකයා පිස්සෙක් වගේ .. කාට උනත් පිලිවෙලට කතා කරන්න ඉගෙන ගත්තොත් හොදයි .. 😡😡😡
නිවෙදකය ගොන් හරකෙක්.සමාජ වගකීම් රට දිවුනු වෙන දේවල් ගොන් විදියට ප්‍රචාරය කරන්න එපා
හොඳ මනුෂ්‍යයෙක්.
හිත හොද මනුස්සයෙක් ❤❤❤
ප්‍රශ්න අහනව නෙවෙයි ගිරි යටින් කෑගහනව මේ යකා
😂
Wasantha ayyaGood luckNiyamayi niyamayi machan
යකෝ බෙරිහන් දෙන්නෙපා කන් ඇහෙනව
ඔබ තුමා මතු බුදු වේවා 🙏🙏🙏🙏🙏🙏
මොනව.වුනත්.දකිද්දි.දුක.හිතෙනව.දර්මයට.අනුව.ජිවත්.වුනානමි.කාටවත්.අකල්.මරනයක්.සිදු.නොවෙවා
වසන්ත අයියා හොද මනුෂ්‍යත්වය තියේන මහත්මයෙක්.හැබයි අහන ප්‍රශ්න සමහර ගොන් ප්‍රශ්න වගේ.
Ayye iwasima supiri
අමු ගොනා. තමුන්ගේ රිවීව්ස් වැඩිකරගන්න වසන්ත වගේ මිනිහෙක්ගෙන් අහන්නෙ මෙලෝ රහක් නැති ගොං ප්‍රෂ්න . අයියෝ වසන්ත අයියේ ඔයවගේ ගොබිලන්ට ඉන්ටවීව්ස් දෙන්න එපා..!!
🙏🙏🙏
That is what I told. Pissu huththek
ei e nihathamaani ammawath me yaka apahasuthaawayata pathkaranawa..... youtube eka gon widiyata meheyanawa kiyanne mewata thamaa.. beluwe harima appiriyaawe.. me gona nisa...
ප්රශ්න අහන එකා හැසිරීම එච්චර ගැලපෙන්නේ නෑ.
නිවේදකයගේ ගොන් පාර්ට් වැඩි,වැඩටහනක් කරන හැටි පුරුදුවෙලා කරානම් මීට වඩා හොදයි
ඒක නම් ඇත්ත. ඒ යකා ගොන් ප්‍රශ්න අහන්නේ
Ow kisima professional gathiyak na. Pissek wage
That’s what I told. Pissu huththek
Aniwaryenma.
aniwarenma
කිසිම ගරුසරුවක් නැති ප්‍රශ්න ඇහිල්ලක්! මෙවන් සාකච්චාවක් මෙහෙයවන්න නුසුදුසුම අයෙක්! මෙම පුද්ගලයට තියන දැවෙන ප්‍රශ්න අහන්නේ!
වසන්ත අය්යා මැරුණාට පස්සෙත් මම වගේ මේක බලන අය කවුද 🙂
Mang nethi wenda galinut beluwa machan
Mama
Me
මම
Maht balnne😮
අමු ගවයෙක් මේ නිවේදකයා..
ගවයා චන්දිමාල් වෙන්න් හද්ද්න්වා
නියම මි හරකෙක්
Real buffolow chandimal 🦌
වසන්ත මහත්මයාගෙ වැඩ සටහන් බලන්න ආසයි.ඒත් නිවේදකයා ගොබ්බ නිසා අහන්න අප්පිරියයි .ඒනිසා අපි left
නිවේදනයක ya nam කැමති na.u pissek
අවංක, හිත හොඳ නිහතමානී මිනිසෙක්...
තෙරුවන් සරණයි !!
මේ නිවේදකයා චමුදිතව 100% අනුකරනය කරලා එයයි මේ විදිහට රගපාන්නේ.
මේ ඉන්ටර්වීව් කරන කැප් කාරය අමු ගොනා ඈ.. වසන්ත අයිය ඉන්න හිද බැලුව......
😂😂😂 eakenma machooo gon prasna ahanne amal perera hitiyanam muuta gahanava
මේ වගේ ගොන් බූරු වාචාල නිවේදනයකයෙක් දැක්කෙ අදමයි 😁😂
වසන්ත අයියා ❤
බෙරිහන් දෙනවා නෙ අප්පා....😂
Pissek modakama pradarshanaya karanawa
okata kiyanne wadurata delipihiya / kannadiya ahu una wage kiyala.... ettama harima buurui waachaalai.....
Kawda bn me pissawa subscribe karanne
@@livingamongnature2819 වැඩක් නැ කතා කරලා
මේ නිවේදකයගේ කතා කරන විලාශය හරිම අප්පිරියයි...අහම්බෙන් බැලුවේ දැකපු අප්පිරියම චැනල්.එක
Apoo ow
නිවේදකයා නම් හරිම ගොබ්බයා
වසන්ත අයියගේ කාලේ අපරාදේ කියලා මට විතරක් ද හිතෙන්නේ .අමු මී හරකෙක් ප්‍රශ්න අහපු එකා.
100% agreed
කන පැලෙන්න ගහන්න හිතෙනවා මූ අහන ඒවට.අහන එක හරියට අහන්නෙත් නෑ ඌට ඌ කියන එක තේරෙන්නෙත් නෑ ඌට තේරුන් ගන්නත් බෑ
වසන්ත මහත්තයා කියන්නේ හරිම නිහතමානියි ගතිගුන තියන මනුස්සයෙක් ඒක කවුරුත් දන්නවා වසන්ත අයියාගේ පවුලේ සැමටමබුදු සරණයි
අමතක කරන්න බරි හොද පවුලක් මෙයාල ඇත්තටම නිවන් සුව සහෝදරය නෝනට ඉක්මනට සනීප වෙන්න ඕන 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Mamata balanawa paw
මේ වගේ මී හරකෙක්ට වසන්ත අය්යා ඉන්ටවිව් කරන්න දෙන්න තරම් නිහතමානී මනුස්සයෙක්.මේ නිවේදකයා මී හරකෙකුට සමානයි.මොනව වුනත් වසන්ත මහත්තයට නිවන් සුවය අත් වේවා
Well said
Perfect Me Intervew karana eka nam mala wadayak
ඔක්කොම හොදයි නිවේදකයා කතා කරන විදිය අජූතයි..අප්පිරියයි
කියලා වැඩක් නෑ මොකාද මේ හිවලා 🤭🤭🤭
ඵ්ක ඇත්ත
Mona pissekda bn me presenter
correct 😂
Mu mokkda ban.kauda vasanta aiya muu…
කොච්චර සතුටින් හිටියත් ජිවිතේ ...අපි වගේ අසරන වුන ජිවිත ගැන හිත ඇතුලෙ කොනක හෝ දුක තියෙන එක ..ඒ ගැන සංවේදී වෙන එක ගැන පිං අයියෙ ...ආදරෙයි හදවතින්ම ....වටිනා ආදර්ශයමත් චරිතයක් ...❤️
අනේ.... වසන්ත!!හරි සොදුරුයි!!
ආසයි කෝල් කරන්න.
ඔබ හරි පින්වන්තයි!! නිරෝගි සුව වේවා!!! බුදු සරණයි!!!
වාසනාවන්ත මිනිස්සු දැක්කත් ...සතුටුයි.මට නැති වුනත් සන්තෝෂයි.
පෙර පිං කරපු අය.කවුරුත් ඉරිෂියා කරන්න එපා.
වසන්ත මහත්තය ගෙ කතාවනමි ලස්සනයි ඉන්ටවි එක කරන එක්කෙනා චාටර්
වසන්ත අයියා කියන්නේ ඉතින් සුපිරි චරිතයක් තමයි ඔබතුමාට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා
Meti gonek ekka oyawa interview karanne. Berihandena lide in a gembek... Eekata kiyanna gedarata wela inna kiyanna. Mr. Wasantha good luck and go ahead. I knew you brother 24 years ago. Bless my brother ✌️
Ane pako
මේ වගේ හොඳ මනුස්සයෙක්නේ නැති කරේ ඔබට නිවන් සුව
හිත හොද නිහතමානී චරිතයක් වසන්ත අයියේ ඔයා .. සුන්දර පවුලක් .. සාමාන්‍ය සරල ජීවිතයක් ගත කරන්නේ .. ඇත්තටම සතුටුයි .. ඔයා වගේ දෙවියන් වැනි මිනිසුන් බිහි වේවා .. නිහතමානී සරල මිනිසෙක් .. ආදරෙයි අයියේ .. සැනා ෂෝ සුපිරියි මල්ලී .. හැමෝටම තෙරුවන් සරණයි .!! ❤❤
මේ නිවේදක බෙරිහන් දෙනව හැම ප්‍රෝග්‍රෑම් එකකම..අහගෙන ඉන්න අමාරුයි
අම්මෝ ඔව් කන් රිදෙනව
That’s what I told. Pissu huththek
Newedakaya pissayak
Ammo mugae mooda ??? Ahannae
Sar mat nomdaray danawad udawak ellaganna
සමාජ වගකීම් හරිහැටි තේරුම් ගත්ත මිනිහෙක් ❤️🙏
😆
තව අවුරුදු විස්සක් වත් ඉන්න ඕන හිත හොද මනුස්සයෙක් ඔබ තුමාට නිවන් සුව පතමු
වසන්ත මහත්මයාට, විකල්පය
කුරැෂිකර්මයයි . අපේ රටේ තියන අනිත් රටවල නැතී ශක්තිය බුද්ධ ශක්තිය යි .
පුතා ගේ විවාහයත් සමග ඔබ තුමාව වෙනස් කරන්න දේව දූතයන් වුන ඒතුමියටත් පවුලටත්
යහපතක්ම වේවා . ඔබ තුමාගේ මෑණියන් ට මීරිගම ධර්ම ආයතනයේ දේශනා අහන්න සලස්වන්න .ඒතුමියට මග පල පුර්ණය කරගන්න හැකිවේවා . හොද
වැඩ සටහනක් . ජය වේවා .
උඹේ කතා විලාශය පොඩ්ඩක් දැන් හදාගනින් මචන්..චැනල් එක පටන් ගත්ත කාලෙ අවුලක් නෑ .දැන් ටික ටික උඩට එන නිසා වෙනස් වෙයන්..ඒක හොඳයි ..
ඔබ wage hode මිනිස්සු me wage හදවත් thiyena thwa thwath me rate ipadewa
ඔබට නිවන් සුව අත්වේවා වසන්ත මහත්මයා ❤
ඇයි ඇත්තටම මේ නිවෙදකයා බෙරිහන් දෙන්නේ.පොඩ්ඩක් සන්වර විදියට කතා කරන්න
වසන්ත ඔබට වැඩි වැඩියෙන් ලැබේවා
ඔහු හිත හොඳ මනුෂ්‍යයෙක්.ඔහුට තුන්රුවනේ පිහිට අරක්ෂාව ලැබේවා .දීර්ඝායු ලැබේවා. බුදුසරණයි ඔහුට .
ගොන් නිවෙිිදකට කනේපාරක් ගැහුවනමිි සුපිරි .
නිවේදනයකයා කතාවිලාසය අහගෙන ඉන්න අමාරුයි .මචෝ උබ තව ඉදිරියට යන්න කැමතිනම් නරඹන අයගේ අදහස් සැලකිල්ලට ගන්න වෙයි නැත්නම් උබ නිකම්ම නිකන් youtube කාරයෙක් විතරක්ම වෙයි
මූ චමුදිත වෙන්න යන්නේ ..චමුදිත උගත් මෑන් මූ තුට්ටුවක් වටිනා මිනිහෙක්ද
කොච්චර කෑ ගැහුවත් එයාගෙ වීඩියෝ බලන නිසා තමයි නවත්තන් නැත්තෙ....
වසන්ත අයියා ❤❤ නිවන් සුව ලැබේවා ..ආදරෙයි ...(නිවෙිදකයා අලුත් පස්සේ අඩුපාඩු හදාගෙන යයි සුබ පතනවා ). ✌
වසන්ත.අයියේ.. සංවේදීවීමගැනනම්දුකහ්තුනා..වටිනාමනුස්සයෙක්.සංවේදීකරන්නඵපා...සංවේදීතාවය.ඔබතුමාට.ඔරොත්තුදෙන්නැතීපාටයී..
.
ආසම චරිතයක් වසන්ත අයියා ❤️😍
මන් මේ මනුස්සයා දිහා බලලා ගොඩක් ටාගට් තියාගෙන ජීවත් වෙන්නෙ. මන් ආසම චරිතයක් ❤
තේරුමක් නැති දේවල් ගොඩක්ම කතා කලේ,ඒ මනුස්සයාගෙන් වැඩක් ගත්තෙ නෑ,එහෙම උනානම් එයත් සෑහෙන්න සතුටු වෙනවා අනිවා
මම හරිම කැමති චරිතයක් වසන්ත මහත්තය නමුත් නිවෙදිකයට පිස්සු ඒ නිසා බලන්න හිතෙන්නේ නැහැ
😂😂😂😂
නිවේදකයා අන්තිමයි
නිවන්සුව ලැබේවා ඔබතුමාට අය අත්මයක මෙිවැනි අකල් මරනයක් නොවේවා 🙏🙏🙏
වසන්ත අයියා මුට ලස්සනට උත්කර දුන්නා. සතුටුයි
වසන්ත අයියා හරියටම හරි..සෑනා මල්ලි පිස්සුනේ කියවන්නෙ..night life කරන්නේ tourism හරියට නගා සිටුවලා රට වැටිලා ඉන්න තත්වෙන් ගොඩ ගන්නනේ..අනික අපේ රටේ අද හෝටල් කර්මාන්තය වැටිලා තියෙන්නෙ මුලු රටම නන්නත්තාර වෙලා තියෙන්නෙ ඩොලර්ස් නැතුව..ඒ මනුස්සයා කියන දේ තේරුම් ගන්න,,out of box හිතන්න..වසන්ත අයියා හරිම සංවේදී ගොඩාක් හොද මනුස්සයෙක්..එතුමගේ හුඟාක් ක්‍රියා හරිම සාධාරණයි වගේම මිහිපිට පයගහලා ඉන්න නියම මනුස්සයෙක් ...
ශනෝ තමුසෙ නො1කේ මීහරකෙක්.
අහගෙන ඉන්න අප්පිරියය් සඩ්ඩෙ වැඩියි අපි පොඩිකාලෙ මස් උයන කොට බෙහෙත් කඩෙන් ග0ජ ගෙනල්ල හොද්දට දානව.ඔයා සවුත්තු උනා නේද හූඌඌ
That is what I told. Pissu huththek
හිත හොද මිනිහෙක් ඔබට නිවනින් සැනසීම ලැබේවා බුදුසරණයි දෙවි පිහිටයි 🙏
වසන්ත අයියා ඔයා මාරම හිතහොද අවංක චරිතයක්... නිදුක් නිරෝගි දීර්ගායු දිවියක් වේවා ....❤❤❤!!!
ලෝකෙ මොනවා තිබුනත් අපි දැනගන්න ඕනෙ අපේ දරුවො හදාගන්න, එහෙමනම් වසන්තගෙ දරුවොත් මෙලහකට කුඩුකාරයෝ වෙන්න ඕනෙ,
මාද්‍ය මෙහෙයවීම කිසිම පාලනයක් නෑ ...කට තිබුනපලියට කෑගහනව විතරයි..!
Happy Man...talking truth...Have seen the world.👍👍👍
වසන්ත අයියාට තිබුනෙ මුගේ කට අනිත් පැත්තට යන්න දෙන්න පකය
ඔබතුමා පොඩිකාලේ ඉදන් උත්සාහවන්ත කෙනෙක් ඔබ තුමාට දීර්ඝායුෂ සිය පවුලටම දීර්ඝායුෂ වේවා
වසන්ත මහත්තයව රටම දන්නව.බුද්දිමත් චරිතයක් .තෙරුවන් සරණයි 🙏
හිත හොද හිත උනුවෙන මිනිසුන්ට කවදවත් වරදින්නේ නැහැ
අම්මගේ රෙද්දේ මාධ්‍ය විශේෂනයා surangi kodituwakku.. රෙදිත් ගැලව ගෙනම අසුචී නා ගත්ත. තිලින කියන රජ ගොනාගේ කකුස්සි ශෝදන සුරන්ගිලා. ජංගි මාද්දයකරීනියක් තමා මෙයත්. ආත්මය නසා ගත්තවුන් ජනතාවට රෙස්පට් දමනවා මහා ක්යිවරුකරයන්වගේ. කවුරු කවුරුත් දන්නවා නාමල් ගොන් වස්සාගේ වගේම, තක්කඩි කුපාඩි දෙෂප්ලුවන්ගේ සුරතලියන් කියල.
මේ වගේ ආසයි මිනිස්සු දකින්නත් ආසයි. වොයිස් එක නම් පට්ට. බුදු සරනයි ඔක්කොටම
හොදවැඩ සටහන ඔබ හරි සංතෝශයි වැඩසටහන ට බුදුසරනයි
සැැනගේ කටේ සද්දෙට කනට දෙකක් ගහපු නැති එක පුදුමයි
ane ow mekage kate waachala kama
වචාලකම හින්ද, බලන්න හිතෙන්නේ නෑ.
නිවේදනය ගැන මෙලෝ හසරක දැනුමක් නැති එවුන් චැනල් හදා ගත්තම එහෙම තමයි
ඔබ ගැන තොරතුරු දැන ගත්තේ අද....ඔබ වැනි අය රටට අවශ්‍ය ම කාලයක්..ඔබේ සියලු කටයුතු සාර්ථක වේවා ..ඔබට තෙරුවන් සරනයි ..
දීරඝායුෂ ලැබේවා ...නීරෝගිමත් වේවා
🙏🙏🙏🙏🙏
000z
Meeta wadaa garu saru athewa karanna one naeda mae sundara menesaa ederyae
Ammagae wachana teka aadaraneeyai
වසන්ත අයියගෙ දුවගෙ කටහඩයි අම්මගෙ කටහඩයි එකවගේ...
කියන්න තියෙන්නේ මෙච්චරයි. වසන්ත මහතගෙ ඉවසීම විශිෂ්ඨයි.
අඇත්තටම නිහතමානී කෙනෙක් .
open කතා කරනවා..👌👌👌
වසන්ත අයියේ නිවන්සුව ලැබෙිවා අපි ආදරෙන් හිටියා හරිම දුකයි
වසන්ත අයියා ඉවසපු ඉවසිල්ලක් 😂හපෝයි මූ වගෙ නිවේදකයෙක්...තොගෙ කලිසම ගලවගන්නෙ නැතුව ගිය එකට සතුටු වෙයන් ...උබේ බෙරිහන් දෙන එකත් අමාරුවෙන් අහගෙන හිටියෙ. වසන්ත අයියා තමයි උබට හොදටම කරේ 😂😂😂😂
👍🏿😊😂🤣😂🤣
සමාජ වගකීම් හරිහැටි තේරුම් ගත්ත මිනිහෙක් සුපිරී
වසන්ත අයියාගේ වැඩසටහන් අසාවෙන් බලන්නෙ එත් මේ වගෙ වාචාල මොඩ නිවේදකයෙක් අහන මොඩ ප්‍රශ්න නිසා බලන එක එපා උනා වසන්ත අයියාට බුදු සරණයි..!
මොඩ හරකේක් වැදගත් ප්‍රශ්ණ ටිකක් අහපන් ලිකර් බදාගේන කැගහන්නේ
Great person..theruwan saranai.
නියම මනුෂ්‍යයෙක් වසන්ත අයියා,තෙරුවන්සරණයි
මේ ගොනා මොනවා අහනවද මන්දා
සුපිරි පපුවක් තමා වසන්ත අයියා ❤️අසයි අඩ්යක් ගහන්න ඔයාලට සෙට් වෙන්න තරම් සල්ලි නැ එත් අසයි
වසන්ත මල්ලී ඔබට ජයම වේවා 🙏❤❤❤
වසන්තගෙ video එකක් කාලෙකින් දැක්කේ ,ඒත් interview කරන එකා අන්‍තිමයි.දිගටම බලන්න අප්පිරියයි
වසන්ත මහත්තයා කියන්නේ හිත හොද දුප්පතුන් ට උදවි කරන නිහතමානි චරිතයක්.
මේක රංගනයක් නොවේ වසන්ත මහත්තයෝ ඔබතුමාටත් දීර්ඝායුෂ අම්මාටත් ඇඟ අඩුකරගන්න
නිවේදක මරු තරු පේනවා.
මොන උනත් හරි හිත හොද මනුස්සයෙක් වගේ පෙන්නේ
This youtuber must educated more about media and world.
Mr Wasantha replied very nicely. 😊
බුදු සරණයි ඔබ තුමා ඇතුලු සියලු දෙනාටම ❤️❤️🙏🙏
ඇයි යකෝ බෙරිහන් දෙන්නේ ..😡😡කිසිම සදාචාරයක් නැති presenter කෙනෙක්
Aththatama godak hitha hoda niyama minisek budusaranaii
ජේසු පිහිටයි අයියේ ඔයාටයි පවුලෙ සියලුම දෙනාටයි මමත් හරිම ආසයි ඔයාගෙන් උදව්වක් ඉල්ල ගන්න දුප්පත් කම හින්ද
Hitha Hoda Awanka nirrwyaja sabama mahathmayek.budusaranai! Oba thumata saha pawle samata
නිවේදන කලාව ඉගෙන ගන්න මල්ලි..මොනාද බන් උඹ අහන ප්‍රශ්න. නයිට් ලයිෆ් නයිට් ලයිෆ්.. එකම අහනවා..කිසිම තර්කානුකූල බවක් නෑ... රට ගොඩ ගන්න ප්ලෑන් එකක් කියන්න කිව්වම මේ තරුණයා වෙව්ලනවා...😄 නොකියා මීහරකෙක් කියල කිව්වා..🙈
සොඳුරු පුද්ගලයා වසන්ත ජයවේවා
නිවේදක පිස්සෙක්
නිවේදකයෙක් අහන ප්‍රශ්න ගැන පෙර සූදානමක් තිබිය යුතුයි.
මොකෙක්ද මේ හිවලා.යකෝ මුලින්ම interview කරන කෙනාගෙන් අහන ප්‍රශ්න ටික හදාගෙන යන්න ඕන.තේරුමක් තියන ප්‍රශ්න අහන්න.වටිනා දේවල් ගන්න පුලුවන් අයගෙන් වටින ප්‍රශ්න අහන්න.නිකන් බොරුවට ඒ මනුස්සයාගේ කාලේ කන්න එපා.
වසන්ත මහත්මයා සහ මැනියන්ට බුදු සරනයි ජේසු පිහිටයි 💖🙏
Great interview with a greatly misunderstood Sri Lankan tourism personality, who had to make the BIG TRIP, way to soon. RIP Club Wasantha.
අනේ එයා තාමත් අපි අතර ඡීවත් වෙනවා කියලා දැනෙනවා😢
නිවේදකයා පිස්සෙක් වගේ .. කාට උනත් පිලිවෙලට කතා කරන්න ඉගෙන ගත්තොත් හොදයි .. 😡😡😡
නිවෙදකය ගොන් හරකෙක්.සමාජ වගකීම් රට දිවුනු වෙන දේවල් ගොන් විදියට ප්‍රචාරය කරන්න එපා
හොඳ මනුෂ්‍යයෙක්.
හිත හොද මනුස්සයෙක් ❤❤❤
ප්‍රශ්න අහනව නෙවෙයි ගිරි යටින් කෑගහනව මේ යකා
😂
Wasantha ayya
Good luck
Niyamayi niyamayi machan