පොකුණෙන් ඇතුළට අභිරහස් පඩිපෙළක් - CHAKRAYUDHYA 22

Поділитися
Вставка
  • Опубліковано 10 січ 2025

КОМЕНТАРІ • 277

  • @chayanilanthi8679
    @chayanilanthi8679 Рік тому +26

    දෙවියෝ සිහිවුනේ ඔබට පමනක් නොවේ. අසා සිටි අපටත් .

  • @skolesuresha5233
    @skolesuresha5233 Рік тому +29

    හෙළදීපයේ ඉතිහාසය හෙලි වෙන දිනය වැඩි ඈතක නොවනු ඇත.
    ඔබට ජය සහස්‍රමුක රාවණා ❤

  • @ruwinimendis4731
    @ruwinimendis4731 Рік тому +18

    ඇත්තටම මෙච්චර කාලයක් අපි හිතාගෙන හිටිය ඉතිහාසය මොන තරම් විහිලුවක් ද වැද්දෝ අපේ මුතුන් මිත්තෝ කියල. පුතා ඔයා අපිට මිහිපිට දෙවියෙක්.❤❤❤❤❤❤❤❤

  • @sriyanigunasekara7959
    @sriyanigunasekara7959 Рік тому +20

    අහනකොට ගොඩාක් ආසා හිතෙනවා..ඒ වගේම.ලොකූ ආඩම්බරයක් දැනෙනව ...සින්හලයෙක් වීම ගැන...ආදරෙයි මගෙ මවුබිමට...ගොඩාක්...ඔබත් සමග ඔබේ චරිකාවන් වලට සහබාගි වෙන්න ගොඩාක් ආසයි...ඒ ඉතිහාසය ඒ විදිහටම මගේ මාත්තෘ භූමියේ යලිත් දැක ගැනීමට වාසනාව ලැබේවා .....🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි ඔබට.සහස්‍රමුක රාවනයනි..

  • @lakmalipremasiri9505
    @lakmalipremasiri9505 Рік тому +15

    මෙච්චර වටින ඉතිහාසය මට මගේ කන් දෙකට ඇහෙනවා වගේ මගේ ඇස් දෙකටත් දැක ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා..
    ඔබ තුමාට බොහෝම පින්..
    තෙරැවන්සරණයි!

  • @dineshnalaka7431
    @dineshnalaka7431 Рік тому +17

    ජය ශ්‍රී 🙇🙇🙇 මගේ හෙළ දීපයට යලිත් පන පොවන්නට හැකිවේවා !!🙇

  • @dileekadassanayake8858
    @dileekadassanayake8858 Рік тому +8

    මේ තරම් වටින ඉතිහාසයක් තියාගෙන විකෘති දේවල්ද අපි ඉස්කෝලේ යන කාලේ ඉගෙන ගත්තේ.. මේවා මතු පරපුරට රැකිය යුතුමයි.. කතාවේ කෘතුහලය එන්න එන්නම වැඩි.. ජය වේවා ❤ ඔබතුමාට විශ්ව ආශිර්වාදය ලැබේවා ❤ සහස්‍රමුක රාවණා❤ ජය ❤

  • @Kumudupriyankara523
    @Kumudupriyankara523 Рік тому +21

    දෙයියනේ දැන් නම් මේ ශේෂ්ඨ ඉතිහාසය විශ්වාස කරන්නත් බැරි තරම්.මමත් රට යන්න හිටියෙ.මෙච්චර ශේෂ්ඨ ජාතියක් වෙච්ච අපි ඇයි කෘතිම ජාතියකට වහල්කම් කරන්නෙ කියල හිතුන.අපි ඉරෙන් හදෙන් ආපු ජාතියක්.ඔබතුමාටත් සියලුම හෙලයන්ටත් රාවනා මහ රජ්ජුරුවන්ගේ පිහිටයි!.සම්මා සම්බුදු සරණයි!!!

  • @malithaneranjanalawaththa5956
    @malithaneranjanalawaththa5956 Рік тому +20

    අනේ ගයාන් ගුරුදෙවිදුනි.කොහොමද ඉතුරු ටික නොඅසා ඉන්නෙ අපි.තෙරුවන්සරනයි ගුරුදෙවිදුනි ඔබට.යටපත්වී ගිය අපේම හෙල ෂිස්ටාචාරය නැවත අපට කියා දෙනවට.....🙏🙏🙏❤❤❤

  • @sinhalankapura2841
    @sinhalankapura2841 Рік тому +7

    "ශාලාව තුළ විශාල වඡ්‍රායුධයක්"⁣ සහශ්‍රමුඛ රාවණා ජයශ්‍රී...ජයශ්‍රී...ජයශ්‍රී...

  • @nadeeshadilrukshi7214
    @nadeeshadilrukshi7214 Рік тому +3

    ඇසින් නොදැක්කත් කනින් අහන්න වත් අපී පිං කරලා තිබුනා.සාදූ සාදූ සාදූ ජය ශ්‍රී සහස්‍රමුක රාවණ❤❤❤

  • @eranda780
    @eranda780 Рік тому +41

    අපේ ඉතිහාසය එලියට ආවොත් මුලුමනින්ම ලෝක ඉතිහාසයම වෙනස් වෙනවා. ඒ ඉතිහාසය ගොඩඒම දැන් කාටවත් නවත්වන්න බෑ. මේ දේවල් නියම කාල රාමුවේ එලියට එන්නේ ඒක විශ්වයට සම්බන්ධ කාරනා නිසා.......

    • @Sameera_saputhanthri
      @Sameera_saputhanthri 8 місяців тому

      ඔය ඕක පොරු කෙලින්නෙ 😂

  • @jananilakma8042
    @jananilakma8042 Рік тому +2

    මගේ හෙළයන්ට හෙළදීපයට යහපත්ම වේවා .. මේ විශ්වයට ස්තුති ස්තුති ස්තුති

  • @Manojsadaruwan03
    @Manojsadaruwan03 Рік тому +10

    අනේක වාරයක් ස්තූති වේවා ඔබ තුමාට. ඉතිරි කොටස් ටිකත් ඉක්මනින්ම අපට අහන්න සලස්ස වන්න. ගොඩාක් පිං ඔබ තුමාට 🙏🙏🙏

  • @RamaniLiyanage-v6s
    @RamaniLiyanage-v6s Рік тому +8

    මම.ඇසුවා.අපේ.රාවණා.රජු.පස්.බුදුවරැන්ගේ.සාසන.ආරක්ෂා.කරමින්.මෙත්බුදුන්ගේ..ධාතුද.අවසන.රාවණ.රජුන්ගේ.කාර්යයද.අවසන්.වනබව.තෙරැවන්.සරනයි.

  • @dshdhammi7724
    @dshdhammi7724 Рік тому +6

    ස්තුතියි හුගාක් යහපතක්ම වේවා විශ්වයේ ආසිර්වාදයම ලැබේවා

  • @rajithadesilva1407
    @rajithadesilva1407 Рік тому +8

    චුට්ටක් පරක්කු උනා...දැන් බලනවා. තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමා ට දීර්ඝායුෂ ලැබේවා 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

    • @kumarirathnayaka7354
      @kumarirathnayaka7354 Рік тому

      ❤️❤️❤️❤️🙏🙏🙏🙏

    • @rajithadesilva1407
      @rajithadesilva1407 Рік тому

      අන්තිම ටික බලනකොට එකපාරටම හදගැස්ම නැවතුනා වගෙ දැනුනෙ. ඒත් එකපාරටම මතක් උනා. ඔබ තුමා හොදින් කියල අපිට ඒ සිද්ධිය අහන්න පුළුවන් උනෙ ඒකනෙ...😊😊😊

  • @lakminisamaranayake3247
    @lakminisamaranayake3247 Рік тому +3

    අපේ දැන් අධ්‍යාපන ය නිසා ළමයි නුත් හෙම්බත් වෙලා.... අපිත් දෙමාපියන් ලෙස අසරණ වෙලා.... මේ ඉගෙනීමේ රටාව ට මගේ පුංච් පුතා කැමති නෑ.... එත් එයා ගොඩක් දියුණු අහිංසක හිතක් තියෙන දක්ෂ දරුවෙක්.... එයාගේ අසරණ කම ඉදිරියේ මගේ හිතට ගොඩක් වේදනායි.. මේ තරම් ස්වභාව සෞවුන්දර්‍යයෙන් පිරි දියුණු රටකත් හිත් පීඩාවෙන්.......අනේ ඒ කාලේ ඉගෙනීම කොයි තරම් ස්වභාවය දහමට අවන තද......

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg Рік тому +3

    ❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න

  • @priyanicithrangani9093
    @priyanicithrangani9093 Рік тому +3

    ඔඛතුමාට කොහොම ආමන්ත්‍රණය කරන්න ද මුලින්ම ඔඛගෙ දෙමාපියන් ට දීර්ඝ ආයු ලැබෙවායි අධිෂ්ඨාන කරමි මේ වැනි ශක්ති සම්පන්න පුතෙක් මේ රට වෙනුවෙන් දයාද කළ ට අනෙකක් වරයක් ස්තුතියි මේ සියලු දො ඔඛතුමා ට පමණ ක් දකින්න ලැබෙන්නේ සංසාරේ ගනුදෙනුව ක් නිසා යෝධ ඛල යෝධ ශක්තිය ලැබෙවායි අධිෂ්ඨාන කරමි ධර්මය ඔඛ ආරක්ෂා කරයි සුවපත් වෙවා මගේ රටට ජය සිරි මහතා වට ඡය 🌏🏳🏳🏳🏳

  • @gayansanjeewa-cn2xt
    @gayansanjeewa-cn2xt Рік тому

    තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏🙏

  • @samanpiyasiri9467
    @samanpiyasiri9467 Рік тому +5

    ඔබ‍ට හෙළයේ මිතුන් මිත්තන් පිහිට වෙනවා ඒක මට විශ්වාසයි. මීට වසර දහස් ගණනකට කලින් ඔබත් මේ හෙළබිමේ හිටපු වීර සෙන්පති කෙනෙක් විය යුතුමයි, ඔබ‍ට ජය 🙏

    • @KUMA13930
      @KUMA13930 Рік тому

      මෙතුමාගෙ කලින් විඩියො බලල තියෙනවනම් දැනගන්න පුළුවන් මගෙ මතකය හැටියට මෙ ඔහුගෙ 3න් වන ආත්මයයි.
      I T N සම්පත් මහතාගෙ රාවණ පුරානය 1,2,3, ආදි වෂයෙන්. ඔබට ජය

  • @سوماسرلنكا
    @سوماسرلنكا 4 місяці тому

    Obata wagema asasiti apatah deviyo sihiuna rawana rajatumage pihita araksawa obatumawa siyalu deviyo araksa karathwa teruwa saranai ❤❤❤❤❤❤❤

  • @dambullehemarathanathero5162

    ❤❤❤❤ ජය ශ්‍රී

  • @laksiriekanayakalaksirieka8501

    මේකනම් අාශ්චර්යක්❤

  • @SitharaDissanayaka-uz2ky
    @SitharaDissanayaka-uz2ky Рік тому

    ආදරෙයි ගයාන් මහත්මයා මේ විශ්මිත සුන්දර හෙළදිව අතීතය ගැන අපිව දැනුවත් කරනවාට .
    මුලු ශිරුරම හිරි වැටෙනවා .වේගෙන් හදවත ගැහෙනවා මේ විශ්මිත කතාව අහනකොට..🙏🙏🙏❤❤🌷
    හෙළ ඉතිහාසයේ සත්‍ය නව අභිමානවත් ලෙස දිග හැරෙනු නොඅනුමානයි..ඔබේ උත්සාහය මල්ඵල දරනු ඇති වැඩි ඈතක නොවෙයි
    ජයවේවා රාවණා ..🙏🙏

  • @tharangagunawardana-y7x
    @tharangagunawardana-y7x Рік тому +3

    ගොඩාක් ස්තුතියි.. ❤❤❤කතාවේ ඉතුරු ටික ඉක්මනට අරන් එන්න කියල ඉල්ලනවා. තෙරුවන් සරණයි අයියේ.

  • @ukkuralagammehelagedarawij4112

    ඔබතුමා මුහුණ දී ඇති අත්දැකීම් අපිට හිතාගන්න ත් අපහසුයි, ත්‍රාසය.. භීතිය.. අබියෝග වලට නොබියව මුහුණ දීම ඔබ වගේ කෙනෙකුට විතරයි ඔය වගේ අවස්ථාවක මුහුණ දෙන්න පුළුවන්. තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @jananilakma8042
    @jananilakma8042 Рік тому

    ඔබතුමාට නිදුක් නීරෝගී ශක්තිමත් ඉදිරි ගමනක් ලැබේවා ....

  • @harshakuma5
    @harshakuma5 Рік тому +2

    බුදු සරණයි ඔබ තුමාට❤

  • @wasanthiwickramasinghe4338
    @wasanthiwickramasinghe4338 Рік тому

    මම මේ දෙවැනි සැරේ අහන්නෙ,ඔබට ස්තුතියි ගයාන් මහත්තයා

  • @chandikarajapaksha381
    @chandikarajapaksha381 Рік тому +5

    අපේ හෘද ස්පන්දනයත් මොහොතකට නැවතුනා 😲😲

  • @priyanthabandara6807
    @priyanthabandara6807 Рік тому +4

    ලස්සන සුරන්ගනා කතාවක්....මෙච්චර දියුනු කාලෙක vedio clip නෑ.... අපේ ආච්චිලත් මේ වගේ සුරන්ගනා කතා කිව්වා

    • @samudraliyanage4486
      @samudraliyanage4486 Рік тому

      Danna bane dan kalekalakanni innawane mewa winshakarana

    • @sahenliyanage3688
      @sahenliyanage3688 Рік тому

      @@samudraliyanage4486 danna be kiyanna puluwan. aney palan bn yanna. track gonnu innakan mun youtube eke baila gahala salli hoyanawa

    • @sriraniInoka
      @sriraniInoka Рік тому

      මේ පේන ලෝකය ට වඩා දෙයක් තියෙනවා පුතා

    • @sahenliyanage3688
      @sahenliyanage3688 Рік тому

      @@sriraniInoka deyak thiyenawa nam eka oppu karahanko. Deyak ne kiyala api oppu karanna one nene. Thiyenawa kiyana eka tamai eka oppu karanna one.

    • @හෙළඉතිහාසයසහලෝකඉතිහාසය
      @හෙළඉතිහාසයසහලෝකඉතිහාසය Рік тому

      හුගක් දේවල් සමාජගත කරන්න බැරි දේවල් තියෙනවා මචන්🙏

  • @sriyanijayasuriya979
    @sriyanijayasuriya979 Рік тому +3

    ආදරෙයි ඔබතුමාට

  • @kokilakeshan7639
    @kokilakeshan7639 Рік тому

    හෙළ ශිෂ්ඨාචාරය එලි දක්වන්වාට ඔබට අනේක වාරයක් ස්තූතියි හෙළයට ජය

  • @chathurikasandamali7984
    @chathurikasandamali7984 Рік тому +1

    තෙරුවන් සරණයි ඔබතුමා ට දිගාසිරි

  • @dilhankarunanayaka9055
    @dilhankarunanayaka9055 Рік тому +1

    ලස්සන නවකතාවක්

  • @sampathkarunathilaka778
    @sampathkarunathilaka778 Рік тому

    මේ වැඩසටහන ගෙනඑන ඔබතුමාට කොහොම ස්තුති කරන්නද කියලා තේරුම් ගන්න බැරි තරම් වටිනා වැඩසටහනක් ඔබතුමාට ගොඩක් පිං උතුම් රාවණා දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නිරන්තරයෙන් ලැබේවා තෙරුවන් සරණයි

  • @mdtpushpakumara3701
    @mdtpushpakumara3701 Рік тому

    තෙරුවන් සරණයි !
    නීරෝගී සම්පත් උදාවේවා !
    දීර්ඝායුෂ ලැබේවා අපේ මහත්මා .
    මේ පාර ඔබතුමා මුදල් අයකරල ඉතිහාසය උගන්වන මඩ ප්‍රචාරයක් කරල තියෙනව කීප දෙනෙක් ,ඒ සම්බන්ධ ව vedio එකක් කලොත් යහපත් කියල හිතනව.

  • @priyanicithrangani9093
    @priyanicithrangani9093 Рік тому

    හෙට වෙනකම් ඛලන් හිඳිමි චක්‍ර fmඅහන්න සුවපත් වෙවා

  • @SamanKumara-pj8lb
    @SamanKumara-pj8lb Рік тому +1

    ඒ අතීතයට සැබැවින්ම ආදරය කරමි. දෑසින් දක්නට පින් නොකලත් මියෙන්නට පෙර ඒ ලේ උරුමයේ කතාව දෙකකින් අසන්නට සතියකට වැඩසටහන් දෙකක්වත් ලබාදිය හැකිනම් බොහෝ වටනේය , මන්දයත් මොහොතින් මොහොත අප මරණය කරා යන්නවුන් නිසා , සත්‍ය දැන ගැන්මට ඇති ඉඩකඩ විරල බැවින් මෙම වචන පොද ඔබේ නෙත ගැටේවා . ආයුබෝ ආවඩා

  • @sriyasunny4745
    @sriyasunny4745 Рік тому

    ගොඩක් පින් ඔබතුමාට රාවණ රජුගේ පිහිට ආරක්ෂාව ලැබේවා තෙරුවන් සරණයි!

  • @yasawathiemenike6686
    @yasawathiemenike6686 Рік тому

    අදහාගන්නෙවත් කොහොම ද මේ දේවල්.ඒ තරමට විශ්මයජනකයි. මෙහෙම ජාතියක් අපි.ඔක්කොම කලවම් කරගෙන වැළලෙන්න හැදුවට.

  • @skstar3855
    @skstar3855 Рік тому +1

    ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🪷🪷🪷🙏

  • @d.m.lhemanthadisanayaka4384

    තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි ❤🙏

  • @lakmalipradeepa7716
    @lakmalipradeepa7716 Рік тому +1

    රසවත් සුරංගනා කතාවක් වගේ දැනුනට මේ අපේ සත්‍ය හෙළ ඉතිහාසය නම් ඇයි අපි තවත් පරගැති භාවයෙන් ඉන්නෙ..හෙළයේ සුජාත දූ පුතුන් සමඟ අරභමු නිවැරදි ඉතිහාසය ගොඩගැනීමට..🤜🤛

  • @Parliment-lovers
    @Parliment-lovers Рік тому

    රාවණා 🐄 🐄🐄🐄🐄

  • @indumathihettiarachchi7305
    @indumathihettiarachchi7305 Рік тому +1

    ඇතුලේ ත් දොර අරින්න ක්‍රමයක් අනිවාර්යයෙන් තියෙන්න ඕනිනේ කියලා හිත හදාගත්තා

  • @harshakuma5
    @harshakuma5 Рік тому +1

    ජයවෙිවා ලක් මාතා

  • @wasanthakusumsiri8641
    @wasanthakusumsiri8641 Рік тому

    බුදුසරණයි දෙවිපිහිටයි ඔබ 🪷🪷🪷🪷 තුමාට

  • @Alphaaivideo
    @Alphaaivideo Рік тому

    කවදාහරි දවසක ඔබතුමත් එක්ක මේ එකම එක තැනකට යන්න වාසනව ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤ සියසින් දැක ගන්නට නොලැබුනත් ඇස් පියාගෙන ඔබත් එක්කම මෙ හැම දෙයක්ම විදිමින් කතාවට ආදරයෙන් ඇහුම්කම් දෙනවා.අපේ රට ජාතියගෙන ඇතිවෙන අභිමානය කියා නිමකරන්නට බැරි තරම් හැගීමක් දැනෙනනවා ගයාන් සර් ඔබ තුමාට ගොඩක් පිං අපි සමග මේ දේවල් එක අකුරක් නෑර බෙදා ගන්නවාට🙏❤

  • @dilshaweerawardhana3916
    @dilshaweerawardhana3916 Рік тому

    මේ උදාර මෙහෙවර තව තවත් සාර්ථකව කරගෙන යාමට ඔබතුමාට සියලු දෙව් රැකවරන, ආරක්ෂාව ලැබේවා !!

  • @priyadarshanisilva1617
    @priyadarshanisilva1617 Рік тому +1

    JAYA SIR SAHASSRA MUKA RAAWENAA!!!🙏🙏🙏

  • @lalperera8885
    @lalperera8885 Рік тому +1

    ගයාන් ඔබට බුදු සරනයි

  • @chathurangamarasinghe6301
    @chathurangamarasinghe6301 Рік тому +2

    මටනම් හිතෙන්නේ ඔබ තුමා රාවණ රජුගේ ඉතිහාසයට ඉතාමත් සමීපව හිටපු කෙනෙක් කියලා...දළදා සමිදු පිහිටයි සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂකාව ලැබෙන්න ඕනි...හෙළයේ සෑම සත්‍යයක්ම හෙළි කරන්නට සියලු ශක්තිය ⁣ලැබෙන්න ඕනි..❤❤❤

  • @japiyasena8220
    @japiyasena8220 Рік тому +10

    හිත්වත් ගයාන් ඔබගේ ගවේසන අගයකරමි. එහෙත් ඔබ කියන කරුනු කොහොමද විස්වාසයට ගන්ණෙ.

  • @pathmaherath5036
    @pathmaherath5036 Рік тому +1

    Theruwan saranai obathumata dalada samidu pihitai

  • @WRSanji
    @WRSanji Рік тому

    🙏🙏🙏 ස්තුතියි අයියන්ඩ් ...තෙරුවන් සරනයි .යහපතක් ම වේවා ❤

  • @NikeyLeon
    @NikeyLeon Рік тому

    කෙතරමි ආශ්චර්යමත්ද,හදවතට දැනෙන දේ කියාගන්න බෑ, ඔබට තෙරැවන් සරණයි....!

  • @ruwanchamika660
    @ruwanchamika660 Рік тому

    දිනෙන් දින ඔබ අපිව පිස්සු වට්ටවනවා....❤

  • @nishanthikumari5972
    @nishanthikumari5972 Рік тому

    Maeka හිත හයිය කෙනෙකුට පමණක් mae දෙවල් කරන්න පුළුවන් .ඔබට රවනා අප්පච්ගෙ පිහිටයි.🙏🙏🙏

  • @bindugimhan3364
    @bindugimhan3364 Рік тому +2

    අපේම කතා වස්තුව ❤

  • @asanthaathukorala9403
    @asanthaathukorala9403 Рік тому

    සිව්හෙලයට ජයවේවා ❤❤❤❤

  • @alonatharukumari3167
    @alonatharukumari3167 Рік тому

    Atthatama pissuwen wage balanne.man me tharan hoyalath parakku wela thamai attha Hoya gatthe🙏🙏🙏harima sheshtai

  • @sriyasunny4745
    @sriyasunny4745 Рік тому

    බලාගෙන ඉන්නවා අනිවාර්යයෙන්

  • @pradeepkumara4439
    @pradeepkumara4439 Рік тому

    ❤ස්තුතියි. ගයාන්.. 🙏

  • @sameerasmr6217
    @sameerasmr6217 Рік тому

    😮 කුතුහලය, ත්‍රාසය සහිතව අසමින්...
    එය තුළ ජීවත්වෙමින්...
    සත්‍යය එළිදරව් කිරීම වෙනුවෙන් *නොවක් තුතිය* , පින් පුදමින් ඊළඟ කොටස ඇසීමට නැවතත් බොහෝ දෙනෙක් මඟබලා සිටිනු ඇති 💚🙏...!

  • @rptechnology7793
    @rptechnology7793 Рік тому

    Kooooo අනිත් ඒවා

  • @NewSamsung-nv2xe
    @NewSamsung-nv2xe Рік тому

    Ayiyo eka parata iwara karana eka tharam dukak thawa ne gayan mhaththaya. Ithuru tika ahanna wenna thawa dawas kihipayakata pasu ekai😢😢😢😢😢😢 බුදු සරනයි .රාවණා රජුගේ ශක්තිය ඔබතුමාට ලැබේවා ❤❤❤❤❤❤❤❤

  • @Lakshithatennakoon5
    @Lakshithatennakoon5 Рік тому

    හෙලයට ජය !

  • @dulajanudula2854
    @dulajanudula2854 Рік тому

    හෙළ යන්ට ජයවේවා 🙏🙏

  • @PurnaWeerarathna
    @PurnaWeerarathna Рік тому

    ඔබ තුමාට රාවන දිව්යරාජගෙ පිටයි

  • @ChandrikaDodangoda
    @ChandrikaDodangoda 6 місяців тому

    Parasuddo ape ithihasaya vikurthi karala nisa mewa danaganna vidihak na oyagen vitharai mewa ahuwe ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @niyamaisandamalika4301
    @niyamaisandamalika4301 Рік тому

    Rawana Dewi pihitai obaa

  • @vidanalagelakshan7145
    @vidanalagelakshan7145 Рік тому

    Jaya weva.....

  • @dulajjsandeepa6950
    @dulajjsandeepa6950 Рік тому

    Ahana gaman kora wela giyaa ee tharam interesting 🥰🥰

  • @AnuraNanayakkarajayawardhaneli

    සත්‍යක්මයි...අපේ මුතුන් මිත්තන් යනුවෙන් වැදි ජනතාව හුවා දක්වා මේ ඉතිහාසය යට ගැස්සුවා.....දෙයක් පෙන්වන්නම්..
    මහා වංශය පවසන ඔවුනගේ දර්ශනයට අනුව....
    විජයට දාව
    කුවේනියට දරුවන් දෙදෙනකු උත්පත්තිය ලබනව...දිසාල සහ ජීවහත්ථ ...විජය ඉන්දියාවෙන් කුමාරියන් ගෙන්වාගෙන සරණපාවා ගන්නව...කුවේණිය දරු දෙදෙනා සමග පිටමං කරනව...මාමාවරුන් විනාශ කිරීමට අනුබල දුන්නිසාවෙන් ඇය නෑ පිරිවරත් බාරගැනීම ප්‍රතික්ෂේප කරනව...මොන සරණක්ද?..ඇය දරු දෙදෙනා සමග වනගත වනවා...එතනින් අපේ ඉතිහාසය ලඝුකරනව....උත්තරයක් දෙන්න පුලුවන්නම් කවුරුහරි මේකට...?අපේ ආදීමුතුන් මිත්තන් ආදිවාසීන්ලු....අපි කියමු වැදි භාෂාව හින්දි ආභාෂය තියෙනව නමුත් අක්ෂර හැඩය අසමානයි...ඒ විජයගේ ජානමුසු පරම්පරාව...
    😮😮😮😮😮😮😮😮😮😮
    එතකොට අපි අර කුවේණි ප්රතික්ෂේපකල පරම්පරාවෙ වෙන්න එපැයි....අපට ඉන්දියන් අවජාත ජාන කවලන් වුනේ නැහැ....අපේ භාෂාව කෙසේවත් .හින්දි භාෂාවට සමාන වෙන්නෙ නැහැ...ඉන්දියාවෙ කොහේවත් අපේ ආදීවාසීනුත් නැහැ...
    විජයගේ අනික්හැත්ත 699 දන්නෙ නෑ නමුත් විජයට වෙන දරුවන් හෝ මාලිගාවක් ගැන කොහේ හෝ සදහන්ද..?
    ඉන්දියාවෙන් පිටුවහල් කල සොරෙකුට මං පහරන්නකුට ස්ත්‍රී දූෂකයෙකුට....ඉන්දියාවෙන් රජ කුමාරියො සරණපාවා ගන්න එවන්න තරම් ඒ රටවැසියෝ 😂😂😂😂..???
    එන්න ඇත්තෙ නාට්‍ය අංගනාවො...ගණිකාවෝ වෙන්න බැරිද...?ඔවුන් මනදොළ සපුරන්නට මිසක් පරපුරක් බිහිනොකරවග සහතිකයි....කරා නම් උන් කෝ...හින්දි ගෑවුන එක පරම්පරාවක් පෙන්වන්න.....
    එහෙනම් ලංකාවෙ පාලි පොත් පරිවර්තනයට මහානාම හිමි එන්නෙ ඇයි...?
    විජය කියන්නෙ ඉතිහාසය යට ගහන්න ගෙනා හිතලුවක් .....✍️
    ☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️
    රාවණ ඉතිහාසය නෑ කියනවුන් මේව තියෙනව කියල ඔප්පු කරපල්ල....
    සමහරවිට ඇති...😂😂😂😂
    නැතිනම් මේකෙම ඉපදිල රට ජාතිය ආගමට ඉතිහාසයට ගරහන පරයො බිහිවෙයිද? 🇱🇰🇱🇰මේඝනාද ඉන්ද්‍රජිත්🇱🇰🇱🇰

    • @SamanthiLiyanage-qw5om
      @SamanthiLiyanage-qw5om 2 місяці тому +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ChandiIdda
    @ChandiIdda Рік тому

    Bosath thumani
    Obage me weeryawantha bawatath, vandaniya wu deshapremi bawatath , awanka batath kese apa jathiyak vidihata garukaranta da nothere
    Nethata hama vitama kandulu galanwa
    Obata deergayuwewa
    Ascharyayai adbhoothai

  • @AmithPalitha-po2fq
    @AmithPalitha-po2fq Рік тому +1

    Ilaga kotasath ikmnta daanawanm hodai.obathumata godak pin ape sega una ithihasaya hoyala kiynawata ,dakinna nethath ahala hari denaganna..🙏🙏🙏🙏🙏

  • @shiromibandara6676
    @shiromibandara6676 Рік тому

    අපේ ප්‍රෞඩ ඉතිහාසය

  • @ymspwijekoon6085
    @ymspwijekoon6085 Рік тому +1

    Mama balagena hitiye

  • @alienlk
    @alienlk Рік тому +2

    @lakmalipradeepa7716
    රසවත් සුරංගනා කතාවක්

  • @nidarshikadilini9126
    @nidarshikadilini9126 Рік тому

    Apitath dakinna lebewa!

  • @NamalNamal-cg1fr
    @NamalNamal-cg1fr Рік тому +1

    Ravana kathawa anakan balagena hitiye🙏🙏🙏🙏🙏

  • @gppremaratne6911
    @gppremaratne6911 Рік тому +11

    ඔබකරන්නේ සුරංගනා කතාවක් වගේ
    මේ කියවෙඅන කිසිමදෙයක රුපයක් නැතිව අපිකෙසේ පිළිගන්නද? ලියන්න පොතක් රුපසටහන් සහිතව

    • @Sameera_saputhanthri
      @Sameera_saputhanthri 8 місяців тому

      Ubata tikak hari mole thinawa meke unge cmnt dakka ma lankawa මෙහෙම hari thina eka loku deyak mu oya boru kelinne vedio nathi nisa cost ekath adui

  • @ChamaraKkumarasingha
    @ChamaraKkumarasingha Рік тому

    මේ වගේ අභිමානවත් ඉතිහාසයක් ගැන අහන්න අපි පුදුම වාසනාවක් කරලා තියෙන්න ඕනි.... අහගෙන ඉන්න ගමන් හිතින් ඔබතුමන් එක්ක ඒ ගමන ගියා වගේ ඇස් දෙකෙන් මේ වගේ දේවල් දකින්නත් ලැබුනනම් කියලා හිතෙනවා. ඒ අභිමානය ඇගේ ලේ බින්දුවක් බින්දුවක් ගානේ තියෙනවා කියලා දැනෙනවා....

  • @howcanmade9956
    @howcanmade9956 Рік тому

    Hithalu kiynna apa bnm. Sakshi akka pennuwanm watinawa

  • @hemasrikulasekara5587
    @hemasrikulasekara5587 Рік тому

    May the trible gem Blass sir and all of them

  • @ChamilaWaduge-v7c
    @ChamilaWaduge-v7c Рік тому +3

    මට මගේ රට ගැන හරි ❤❤❤❤❤❤ ආඩම්බරයි, ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 Рік тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DhanushkaHiroshani
    @DhanushkaHiroshani Рік тому +2

    Me aththakda

  • @ANYTHING522
    @ANYTHING522 Рік тому

    ❤❤🔥🔥🙏🙏

  • @SadunHerath-zb7iw
    @SadunHerath-zb7iw Рік тому

    Apaaa Rana Surya obii

  • @sashika3557
    @sashika3557 Рік тому

    💐💐💐🙏🙏🙏

  • @thushanthadabare230
    @thushanthadabare230 Рік тому

    🙏😍💐

  • @yoshimeerandeni6019
    @yoshimeerandeni6019 Рік тому +2

    ඔබ මහ අරුම පුදුම ජීවියෙක්.ජය වෙවා

    • @arunapriyantha9791
      @arunapriyantha9791 Рік тому +1

      අනිවා හිතාගන්න බැරි ජීවියෙක්. ඔහුගේ කතාවට අනුව අපි හැමෝම මේ පෘතුවියට පිටින් ආපු ජීවින්

    • @yoshimeerandeni6019
      @yoshimeerandeni6019 Рік тому

      @@arunapriyantha9791
      ඔහු කියන ඒවා විශ්වාසයි.ඔහුට භය ගෑවිලාවත් නෑ.ඒකයි මන් අරුම පුදුම ජීවියෙක් කීවෙ

  • @rohandayarathna8205
    @rohandayarathna8205 Рік тому

    Aniwa proud feeling 😮😮😮

  • @buddikaprasanna5659
    @buddikaprasanna5659 Рік тому

    ❤❤❤❤❤ gayan aiye

  • @jananilakma8042
    @jananilakma8042 Рік тому

    ඕම් රාවණ

  • @lokuacharigesriyalatha9066
    @lokuacharigesriyalatha9066 Рік тому

    Rawana appchige pihitai