Please mata kiyanwada mn darz eke bag ekk oder kra dn ayalagen msg ekk awilla thiyrnwa e oder cancel wela kiyla hby ayeth mata krnne puluwan kiyla athkota mn aye sali danna onedaa
oya salli gewalada order kre? naththam gedarata awama salli dena widiyatada order kre. daraz app eke my orders walata gihin blnna order eka hariyta watilanm etana pennwa.
Aiye puluwannum aliexpress video wage daraz eketh aduwata ganna puluwan tikak gana video ekak karannko. Hamoma aliexpress use karanneth nane. Daraz eken badu order karana ayta godak wadagath wei
incognito mod on karala hariyta order eka danna ba. account eka hadankota thami e mod eka on krnna oni.meka blnna👇 ua-cam.com/video/hT82C-GmDzs/v-deo.html
order close wenne new user bonus or new user coupon use kroth. ewa use krnwanm krn oni wenma dewal tikk thiynwa. ewa use krnne nthuwa normal orders dnwanm kisi aulk wenne na.
Mt orders dnn bne. Proceed to pay tab eken psse msg ekk enwa " sorry something went to wrong on your order.please contact customer service to address the issue "kyl
Daraz එකෙන් order කලේ භාණ්ඩ 2 යි. ආවේ එකයි. සල්ලි ගෙවලා ගෙට ගෙනල්ලා කඩපුවාම තමයි දැක්කේ. 1.2 kg කියලා තිබුනේ . ඒ උනාට බර තිබුනේ 400g complain කරා කිසිම සතුටුදායක පිලිතුරක් නෑ.😢
ගොඩක් දෙවල් ටිකක් ඉගන ගත්තා,ගොඩක් ස්තූතියි.
සුපිරිම වීඩියෝ එකක් 😍❤️ හොඳ පැහැදිලි කිරීමක් ❤️👌
thanks bro 💙
දන් නැති දේවල් ගොඩක් ඉගෙන ගත්තා ❤️
thanks bro
නියමයි සුපිරි වීඩියෝ එකක් ගොඩක් දේවල් ඉගෙන ගත්තා thank you
💙
නොදන්න ගොඩක් දේ දැනගත්තා thank
Godak hodai aiye vedio eka.👌👌👌.darz eken badu waraga 2,3km gankot.eka deparakatne enne.kohomd eka eparat genna ganne.
ලොකු උදව්වක්..දැනුවත් කලාට.. ස්තුතියි..
💙
මට දැන් ගන්න පුලුවන්ද අපි මෙකෙන් ගෙන්ව ගන්න wrist watch,phone electronic assocaries වගෙ දේවල් original එවාම ලැබෙනවාද කියලා..
ඉතා හොද video වක්. මමත් daraz එකෙන් order කරනවා නමුත් මට තේරෙන්නේ නෑ කුපන් එක පාවිච්චි කරන ආකරය සහ ඩ්ලිවරි චාජස් ලොකු ප්‍රමාණයක් ඇඩ් වෙන බව මට දැනී ගියා.. පහදා දෙන්න pls
Elama supiriy ayye.hamadama oyage video balanawa😀👍👍👍
thanks brother ❤️
Aththtma ali express hodai daraz ekta wada, ali express use krna arn dn awrudu 5k witra wnwa, order eka labenna sathi 3,4 yna eka witrai free shipping wlta gnna ona trm dwl tynwa sadarna ganan walta, dollar prshne ntm twath hodai, daraz eka price wadi deliver chg ehn gnwa,, ikmnta labena eka witrai,, mtnm ikmnt nolabunta ali express best
aniwaren 💙
අයියේ by now දුන්නම pay කරන්න බෑනෙ... හැම භාණ්ඩඩෙකටම available කියලා වැටෙනවා....
බොහොම ස්තුතියි
💙
Menage video s danawata thanks💕💕💕♥♥♥♥♥♥😍😍😍😍
බඩු කීපයක් එකපාර තෝරලා ගෙන්නනවා නම් ඒත් එක එක බඩුවට වෙන වෙනම shipping cost eka කරන්න ඕනද
ow.
Daraz eken baanda godak Eka para Genna ganne khomda 🤔🤔🤔
Video eka balanna kalin mama පට්ට 🙏👍👍
thanks bro
Badu Kihipayak order karama e hama ekakatama delevry charge gannawada
නෑ එක පාර item කීයක් ගෙන්නුවත් delivery charge එක එකයි
සුපිරියි වීඩියෝ එක
මගේ cash on deliver canceled වෙලා නැවත හදාගන්නෙ කොහොමද
Please mata kiyanwada mn darz eke bag ekk oder kra dn ayalagen msg ekk awilla thiyrnwa e oder cancel wela kiyla hby ayeth mata krnne puluwan kiyla athkota mn aye sali danna onedaa
oya salli gewalada order kre? naththam gedarata awama salli dena widiyatada order kre. daraz app eke my orders walata gihin blnna order eka hariyta watilanm etana pennwa.
Niyamai video eka thank you so much
💙
Brother please reply🥺
මම aliexpress එකෙන් කවදාවත් order කරලා නැහැ. මම ඔයාගෙ video එකක තිබ්බ විදියට ඊයේ වෙන browser එකක් install කරගෙන ඒකෙන් sign up වෙලා අද 2 rupee order එකක් දැම්මා. සේරම card details,address දාලා proceeded to pay එබුවම error එකක් අවා. ඒවගේම orders වලට ගියාම closed කියලා order status එක තිබුනා. ඇත්තට දැන් 2 rupee orders දාන්න බැරිද නැත්තම් මගේ අතින් මුකුත් mistake එකක් වෙලාද?
orders dnna puluwn. mulinma account eka verify karnna oni bro. eklla daws 2k withra inna oni. oya mita kalin AliExpress use krala naththn dws 2k wage inna. oya dn card eka payment ekkt use karpu nisa aye e card eka sathi 2k yanakn use krnna epa.me video eka balala account hariyta verify krnna.👇
ua-cam.com/video/hT82C-GmDzs/v-deo.html
අයියේ daraz එකෙන් අපි order එකක් දාපුවම එයාල අපිට එ order එක ගෙන්න ඉස්සෙල්ලා අපිට call එකක් ගන්නද.
අයියේ මට aliexpress එකෙන් order දාන්න බෑ නේ,වෙන phone එකකින් මගෙ router එකට connect කරලා දාපුවාම හරියන්වා මං device track ඇති කියලා සතියක් දෙකක් තිබ්බ ඒත් හරි ගියේ නෑනේ.විසඳුමක් කියන්නකෝ
Daraz akan delevery karahama total amount akata amatharawa gawimak karanna onida
naha
Aiya daraz eken badu gennanna bane email eka add karath empty email kiyala watenawane ai e plz reply 🙏
apahu aluthenma account ekk hdnna bro daraz eke gedra kenekge nb eka dala aluth email ekk dala register wenna
ප්‍රොවින්ස් එක කියන්නෙ මොකක්ද
Daraz 1 samahara badu vala free dilivery logo 1 thibbath payment karanna giyama dilivery gasthuth add venavane. e ai?
ow e boruwata free shipping thiyenne
පට්ට අයියේ❤️
thanks bro 💙
2023 daraz eka gana kiyala dennako sign in karagathth ayata
Mta playstore ekn me app eka newe enne dr..meke link ek dnn puluwn da ... daraz content ads kiyl ekak download wenne
ඕකෙන් ගෙදරට එන්නෙ නෑ සහෝ... main road එකේ විතරයි ලු, පෝඩ්ඩක් ඇතුලට තිබ්බත් එන්නෙ නෑ 😒
kiyala genna gn oni.😂 delivery ena aya kapati apiwa magata genna gnna hdnwa.matath ehem dewal wela thiynwa.
ඒක මටත් වෙලා තියෙනවා.මන් ඊය වඩා කපටි නිසා මන් කියනවා මට එන්න විදියක් නෑ කියලා
අයියෙ ඕකෙ අපි ඕඩර් කරපු එක ආවම ඒක damage වෙලානම් ආයෙ එයාලා ඒක ගෙනියනවා ද?
ow return dapuwam eyla aran ynna enwa.
Daraz aka dilivery aka vana gadarakata yavanna kohomada
Video eka niyamai💜️
Aliexpress eke wage ebay , amazone wala discount nadda
ewage ganan wadi bro badu.😕
Aiye puluwannum aliexpress video wage daraz eketh aduwata ganna puluwan tikak gana video ekak karannko. Hamoma aliexpress use karanneth nane. Daraz eken badu order karana ayta godak wadagath wei
hari bro mn dannm
Mama tama first ❤️❤️👍👍
❤️
අයියෙ, daraz එකේ ගන්න ඕන භාණ්ඩයක ratings.comments මුකුත් නැත්නම් order කරන එක හොදද?
hoda naha
@@sltecmaster ok.Thank you 👍
Thank u ayya ♥♥♥♥♥♥♥♥
Ane aiye eka wera banda කිහිපයක් oder karana widiha kiyla dennako plzzzzz
puluwn. order krnkot quantity eka oni gna dnna.
@@sltecmaster ne ne mn ahanne ekama wrge newei warga කිහිපයක්..
Tracking update eke - object routed kiyala watila thiyawa...mokada mea status eka?
Aiye aliexpress eken wagee daraz eken rs 500 wageee google home mini ekak ganna barida.
baha
Aluexpress ekenwath ganna barida
අනෙ අයියෙ alieyaxpas aken free badu ganna tawa widihak kiyannakooooo😭
hama widiyakma video dala thiyenne bro
නැ නෑ මන් කියන්නෙ රැපියල් 2 එක නෙමෙ අලුත් විඩිහක් free ගන්න
ළු පිරිතුවක්කුවක් ඕඩර් කරන හැටි සුපිරි තුවක්කුවක් කෝඩර් කරනහැටි
මම order එකක් දැම්ම buy again කියල එනවනේ.
Mewata visa card eken gewanna barida bro.
මේ දවස් වල පිටරටින් බඩු ඇනුම් කරාට කමක් නැද්ද ?බඩු එන්නැති වෙයිද දන්නෑ , ඩොලර් ප්‍රශ්නේ හින්දා .
na bro ehem ekk na. enwa.me lagadith awa mn dapuwa.
Eye mage akakuth awa
බොසා. 😁❤️
පට්ට🤘🤘
thanks 💙
Ayye order eka gennannath Rs.259 gannawa ethakota paadui needa podi eewa gennanna ☹️☹️
free delivery kiyala dala thibbta godk ewage delivery charge gnnwa. samahara ewage ganne na. eka hariyata hoya gnna Daraz eken apita option ekak dila na.godamma hodai AliExpress eken orders dana eka.et AliExpress eken dana orders enna masayak withra ynwa. daraz eken dws 3n enwa. anna ekai ekama wasiya.
@@sltecmaster eka thamai ayye thank u ❤
AliExpress එකෙත් මෙහෙම අතට සල්ලි දෙන්න පුළුවන් ද
baha
මන් aliexpress එකෙන් orders වගයක් දැම්මා සාමන්‍යයෙන් කොච්ච්ර කල් යය්ද එන්න ?
order details walata gihin blnna date eka thiynwa eke
Enter store daraz code kiyana thanata mokakda gahanne
මමනම් හැමදාම බලන් ඉන්නෙ වීඩියො දානකන් ආදරෙයි අයියේ ❤️
thanks brother ❤️
@@sltecmaster ☺️
අයියෙ බයි නොවු කියලා නැනේ add to wishlist kiyala thiyenne බඩුව ඔඩර් කරන්න බැ... අනෙ එ..ඇයි කියන්න අනිවාරෙන් රිප්ලයි ඔනේ🥺🥺🥺
එ් බඩුව ඉවර වෙලා එ්කයි බන්
Ayye incognito tab walin order dammoth ewa enne nadda natham aulak nathuwa enwada
incognito mod on karala hariyta order eka danna ba. account eka hadankota thami e mod eka on krnna oni.meka blnna👇
ua-cam.com/video/hT82C-GmDzs/v-deo.html
එතකොට දැන් බඩු දෙක තුනක් ගෙන්නවුවොත් ඒ ඔක්කටම ඩිලිවරි ගාස්තු ගෙවන්න ඕනද?
ow gewnna wenawa
@@sltecmaster hari Thank you
Aiye odar eka dadi nambare vardila nam eka hadanna bada
Eka para badu 3 k withra order krnn berida
Thank you 😊
💙
මේක බඩු ගන්න එපා , කොලිටියක් නැති බඩු එවන්නේ අපරාදෙ සල්ලි
Aiye order ekak return karana hati kiyala dennakoo
Card eken payment karanna ba daraz eken mama ali eken ganalla thiynwa card eken payment karala eth daraz eke ba
mokakda bro card eka?
@@sltecmaster Seylan
Aiye darz eken badu gedarata awama aye yawanna ba da
return krnna puluwn. Baduwe mnwa hei aulk thiynwanm. Return apply krnna oni dws 7k athultha. Eyala awilla aragen ynwa.
Na mt ona dawasata nemi oder ek enne mata ona vela thibbe ada eka nisa
අපි ගෙදර නැති වෙලාවක ආවොත් mokada karanne -
අයියේ අපි ඔඩර් කරපුවා කොහොමද ආයෙ බලන්නේ 🙄
my orders walin puluwn
බඩු කීපයක් එකට ගෙන්නනකොට එක ඩිලිවර් ගාස්තුවද ගෙවන්න ඕනේ
මෙකෙ කොහොමද ගෙවිමෙ ක්‍රමයට බඩු ගනෙ කියන්න පුලුවන්ද
geweeme kramayata ba. badu gedrt awat psse salli denna puluwn
මම Aliexpres එකෙන් ඕඩර් කරපු එකක් ඊයෙ ලන්කාවට ඇවිල්ල කියල Msg එකක් ආව ඒක ගෙදරට එන්න කොච්චර කල් යයිද 🥺🙂
sathiyak wage yai bro uparima sathi 2i
@@sltecmaster Ela Oyage Watsapp nommare denna barida 🙂
email ekata mail ekk dnna bro. monawa hari prashnyk thiynwanm. mn reply mail ekak dannam.
@@sltecmaster Ela 🙂🤘
Ayye alliexpress eke order ekak dama dekata eka order list eke pen nanne " order will be closed in 61 day 18 hours 4 minutes kiyala " order eka eyda .
shipped dala thiynwda blnna. ehem naththn to be shipped watila thiynwda blnna.
Shiped thinne
Order කරපු එක නැතිව වෙන එකක් ආවොත් return කරන්න පුලුවන්ද
Aiye dan daraz eken oder ship karanna godak dawas yanawa neda
daws 3k athulatha enwa bro
Ado bn mage address poddak waraduna aliexpress eke city kiyana thanata province eka dunne province ekt city dunne awlk wenne nathuwa gedarata ei neda
address hariyata damma nm aulk na bro.
වීඩියෝ එක නම් හොඳයි.. මේ වීඩියෝ එක බලල මම පොඩි බඩුවක් ඕඩර් කලා.. ගූගල් ක්‍රොම් එකෙන්... ඕඩර් එක සක්සස් වෙනකම් ඔක්කොම කලා.. මගේ එකවුන්ට් එකෙන් ඩොලර් එකකුත් කැපුනා.. මම ලොගවුට් උනේ නෑ.. නමුත් මම දවස් දෙකකින් පස්සෙ ආයෙ බ්‍රවුසර් එක ඕපන් කරල බැලුවා.. ඕඩර් එක දැන් නෑ... ඕඩර් එක ගැන කිසිම විස්තරයක් දැන් නෑ.. සල්ලිත් නෑ... මේ සයිට් එක විකාරයක් ඇත්තටම... සල්ලි නාස්ති වෙන එක වෙන්නෙ
meka mulu lokema online shopping walata use krna site ekak. aluthma account ekak hdala eyala dena offer eka use krala orders dmmot thami order eka close wenne. account hdala orders dnwanm dnna oni widiywal orders closed novi dnna oni widiywal hama ekakm mn video walin dala thiynwa. oya salli gewala oyge order ekak close wunot e salli aphu oyge account ekat sathi 3k athultha watenwa. lokem thiynwa online shopping website wagem apps walin hodma ekak thami AliExpress kiynne. oya app eka download krala kisim offer ekak use nokra hari watinakama gewala baduwak order kroth ekat kisi prashnyk wenne naha.
@@sltecmaster මම ඇප් එක ෆෝන් එකට දාගත්තා.. ඇප් එකෙන් ලොග් වෙලා හිටියෙ.. ක්‍රොම් බ්‍රවුසර් එකෙනුත් ලොග් වෙලා හිටියෙ තාම ලොග් අවුට් උනේ නෑ බ්‍රවුසර් එකෙන් නමුත් මගේ පෝන් එකේ පොඩි ප්‍රශ්නයක් ඇවිල්ල ඇප් එක අයින් කලා.. ඒත් ක්‍රොම් එකේ ලොගින් වෙලානේ හිටියෙ ක්‍රොම් එක ඕපන් කල ගමන් එන්නෙ ඒ පේජ් එක දැන් ඕඩර් එක ගැන විස්තරයක් නෑ.. අනේ මන්ද... මම කියන්නෙ ඕඩර් එක කලානම්, සල්ලිත් කැපුනනම් ඒක මාසයක් හෝ දෙකකින් එනවනම් ප්‍රශ්නයක් නෑ.. දාපු ඕඩරේ ක්ලෝස් වෙනකොට තමයි හරියන්නෙ නැත්තෙ..
order close wenne new user bonus or new user coupon use kroth. ewa use krnwanm krn oni wenma dewal tikk thiynwa. ewa use krnne nthuwa normal orders dnwanm kisi aulk wenne na.
@@sltecmaster නෝමල් ඕඩර් එකක් තමයි දැම්මේ.. USB ලයිට් එකක්.. ඩොලර් සත අසූවයි.. ලොග් වෙලත් ගොඩක් කල් මම .. ඔය ඩොලර් දෙකේ ඕඩර්, කූපන්, ඕව මොකුත් කරල නෑ... අත්හදා බලන්න කරපු පලවෙනි ඕඩර් එක.. 😪😪
දැනුත් මෙහෙම ඔඩර් කරන්න පුලුවන්ද
Daraz එකෙන් බඩුවක් ගන්න කලින් කඩේ කියද කියල මුලින්ම හොයල හියටහල්ල.🙏
ඔකෙ කඩෙටත් වඩා මිල වැඩි බන්.
ow ganan wadi thami.e wunata gana kochchara wunath gedrata genna gnna kamthi aya innwne.
ස්තුතියි 🙏
💙
Aliexepress එකෙන් දාන oder එන්නේ කුරියර් එකෙන්ද?
na post eken. lium bedana kena genth denwa
Mama October 11 oder ekak damma thama ave natte ai danna neda
echchara ikmnt enne na. aduma daws 20kt wada ynwa. order eke tracking blnna etkot ena dwsa bala gnna puluwn.
Eke daka thiyana dawa sata da enne
Super 🥰🥰
God video 👍
China kiyana eka dammoth dawas kiyak wage yayda?
e gana me video eke kiyala thiynwa
Cradit or debit card නැතුව Ali express ඕඩර් කල හැකිද
aliexprss baha
eBay පුලුවන් ද
@@amodchandeepa233 ba bro
මේ දවස් වල aliaexpress එකෙන් Oders
kiynna bro. AliExpress order enwa me dws wala.
Malli payment aka wen nanane.
oyge card eke prashnyk athi. payment eka ewelema krnna oni naha. gedrt awata psse wunath salli denna puluwn.
Sha niyami
Online badu ikmnata genna ganna puluwn apps nedda bro daraz nathuwa
naha bro. kohomth masayak wage yanawa wena ratwal walin gennakota.
Hari aiya thanks 😊
Email aka Vaild venavanne kochchra dammath ai a ☹
mail eka verify krnna oni.
@@sltecmaster hari ayye man order aka damma thank you ❤
Aiya නුවර koheda inne 😊
abathanne bro
@@sltecmaster ela
Math abathanne
ඔකේ ගෙදරට එන ගානත් ගන්නවද එකේ පෙන්නන්නෙ මුළු ඵකතුව කියලා පෙන්නන්නෙ වෙන ගානක්නෙ
Rata inna kenekuta barida
අයියේ එහෙම ගැහුවට එන්නේ නෑනේ
Daraz එකේ free shipping කියලා තියෙනවා නෙ .එත් ගානක් අය කරනවා .විස්තර කියන්න
ow eyala free shipping kiyala thibbta salli gnnwa.boruwta dala thiyenne
Meyla cash on delivery denwda
ow me video eke thiynwa hamadema
@@sltecmaster mn blnwa ayiye hri😊
Adrees eka demmama save wenhh nhh
hariytma blnna hriyt dmmd kiyla
Mt orders dnn bne. Proceed to pay tab eken psse msg ekk enwa " sorry something went to wrong on your order.please contact customer service to address the issue "kyl
Matath ehema wenawane😔😔😔