Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔයාලා සියලු දෙන්නට සම්මා සම් බුදුසරණයි 🙏❤❤❤❤❤❤❤
කවමඩුව අවසන් කරන හැටි හරිම වේදනාවක් දැනෙනව.හැමෝම සතූටින් ආදරයෙන් ව්සිරයනව.මේවගෙ දේවල් යූටියුබ් හරහා දැන් හැදෙන දරුවන්ට පෙන්විය යුතුමයි.මේව දකිනවිට,බලනවිට,දරුවන්සංවේදී වෙනව.ෆෝන් එකට ආදරේ කිරීම ටිකක් හෝ අඩුවෙයි කව්යන්ගෙ සුන්දර වචන නිසා.මේවයාලුවො අතර ෂෙයාකරමු.හැමෝටම දකින්න අහන්න සලස්වමු.වට්නව.
ජයවේවා❤❤❤❤❤❤❤
හරිම ලස්සනයි.ආසාවෙන් රසවින්ද.ඔබහැමදෙනාටම❤වතින්ම ආදරෙයි.යලිත් දිනෙක මෙවන් සොදුරු අවස්ථාවක් ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව.
හරිම ලස්සනයි .කවි කිවිඳියන් සියලු දෙනාටම තෙරුවන් සරණයි .සියලු දෙනාටම ජයෙන් ජය !!!
හරිම සුන්දර වැඩසටහනක්.ශිරානි මැතිනිය හරිමසංවේදියි වගේපෙනෙනව.ලස්සනට හැගීම්බර ලෙස කව්කියනව්ට බලන්න ආසයි.කදුලු අවශ්‍ය විට කදුලක් සතුටුව්ට සිනාවත් දෙකම සුන්දර ලෙස පෙන්වනව.හරිමලස්සනයි.පදවැල් හරිම ලස්සනයි.
ආශීර්වාද කරමි , තෙරුවන්සරණයි ,
අපෙදෙ.අගෙකරමු.සියළු.දෙනාටම.බුදුසරණයි
අනේ හරිම ලස්සනයි මාම ගෙයි දුවගෙයි කවි ටික රන්න මුත්තෙට්ටුපොල කිවිදුනි ඉතාමත්ම රසවත් ඔබේ කවි සහ කටහඩ සියලුම දෙනාට සදා තෙරුවන් සරනයි
මම හරිම ආසයි ජයවික්‍රම කවියාගේ තාලයට හා පද ගැලපීමට.
ඔයාල හැමෝම දක්ෂයි හරිම සන්තෝසයි
හරිම ලස්සනයි බුදුසරණයි සියලුදෙනාටම
හරිම ලස්සනයි හිටිවන කවි ❤ ඔබ සැමට තෙරුවන් සරණයි🙏
හරිම සුන්දරයි....
Lassanai kavi oba siyalu denatama budu saranai 👃👃👃👃♥️♥️♥️♥️
පට්ට ලස්සනයි
සුපිරිම සුපිරි 👍👍👍
කිර්ති.අයියද.මෙි.කවි.කියන්නෙ
.කවියනි කිවිදියනි හිටිවන කවි කියනගෙන අපි හැමෝගෙම සක්තිය තියනගෙන යනු මැනවි ඉදිරියටම ඔය කියනකවි මිහිරකියි පිං අපෙ කං කවි අහන
ල්ජ්ප්
❤❤❤❤🎉🎉🎉🎉😂😂😂😂😂
බුදුසරණයි 🙏
❤❤❤❤
Budu saranai oyalata
Lassanyi supiri
මේ කවි පොත් ලියා මුද්‍රණය කරන්න , කරුණාවෙන් මතක්කරන්නේ ,රක්වානේ සුමන හාමුදුරුවෝ .
Sriyni lakam maru
😍😍😍😍😍😍😍😍
I7
ඔයාලා සියලු දෙන්නට සම්මා සම්
බුදුසරණයි 🙏❤❤❤❤❤❤❤
කවමඩුව අවසන් කරන හැටි හරිම වේදනාවක් දැනෙනව.හැමෝම සතූටින් ආදරයෙන් ව්සිරයනව.මේවගෙ දේවල් යූටියුබ් හරහා දැන් හැදෙන දරුවන්ට පෙන්විය යුතුමයි.මේව දකිනවිට,බලනවිට,දරුවන්සංවේදී වෙනව.ෆෝන් එකට ආදරේ කිරීම ටිකක් හෝ අඩුවෙයි කව්යන්ගෙ සුන්දර වචන නිසා.මේවයාලුවො අතර ෂෙයාකරමු.හැමෝටම දකින්න අහන්න සලස්වමු.වට්නව.
ජයවේවා❤❤❤❤❤❤❤
හරිම ලස්සනයි.ආසාවෙන් රසවින්ද.ඔබහැමදෙනාටම❤වතින්ම ආදරෙයි.යලිත් දිනෙක මෙවන් සොදුරු අවස්ථාවක් ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව.
හරිම ලස්සනයි .කවි කිවිඳියන් සියලු දෙනාටම තෙරුවන් සරණයි .සියලු දෙනාටම ජයෙන් ජය !!!
හරිම සුන්දර වැඩසටහනක්.ශිරානි මැතිනිය හරිමසංවේදියි වගේපෙනෙනව.ලස්සනට හැගීම්බර ලෙස කව්කියනව්ට බලන්න ආසයි.කදුලු අවශ්‍ය විට කදුලක් සතුටුව්ට සිනාවත් දෙකම සුන්දර ලෙස පෙන්වනව.හරිමලස්සනයි.පදවැල් හරිම ලස්සනයි.
ආශීර්වාද කරමි , තෙරුවන්සරණයි ,
අපෙදෙ.අගෙකරමු.සියළු.දෙනාටම.බුදුසරණයි
අනේ හරිම ලස්සනයි මාම ගෙයි දුවගෙයි කවි ටික රන්න මුත්තෙට්ටුපොල කිවිදුනි ඉතාමත්ම රසවත් ඔබේ කවි සහ කටහඩ සියලුම දෙනාට සදා තෙරුවන් සරනයි
මම හරිම ආසයි ජයවික්‍රම කවියාගේ තාලයට හා පද ගැලපීමට.
ඔයාල හැමෝම දක්ෂයි හරිම සන්තෝසයි
හරිම ලස්සනයි බුදුසරණයි සියලුදෙනාටම
හරිම ලස්සනයි හිටිවන කවි ❤ ඔබ සැමට තෙරුවන් සරණයි🙏
හරිම සුන්දරයි....
Lassanai kavi oba siyalu denatama budu saranai 👃👃👃👃♥️♥️♥️♥️
පට්ට ලස්සනයි
සුපිරිම සුපිරි 👍👍👍
කිර්ති.අයියද.මෙි.කවි.කියන්නෙ
.
කවියනි කිවිදියනි හිටිවන කවි කියන
ගෙන අපි හැමෝගෙම සක්තිය තියන
ගෙන යනු මැනවි ඉදිරියටම ඔය කියන
කවි මිහිරකියි පිං අපෙ කං කවි අහන