Gune Aiyage Kamare - Vlog Ep 169 - හරිනි අගමැති කිරීම උපායක්...

Поділитися
Вставка
  • Опубліковано 11 лис 2024

КОМЕНТАРІ • 609

  • @GuneAiyageKamare
    @GuneAiyageKamare  Місяць тому +91

    බාගෙට අසා comment කිරීම අනතුරු සාහිතයි.ප්‍රවේසමෙන් පරිහරණය කරන්න 😂

    • @Damithdananjaya-p6s
      @Damithdananjaya-p6s Місяць тому +7

      @@GuneAiyageKamare ඒ කිව්වෙ අපි බයවෙන්න ඕනද 🤣

    • @migidadesilva6104
      @migidadesilva6104 Місяць тому +5

      ගුනේ අයිය කියන එකා දෙපිටකාට්ටුවෙක්.

    • @pranidhisirimanna3375
      @pranidhisirimanna3375 Місяць тому +2

      වැඩ්ඩෙක් තමා❤

    • @Rmd289
      @Rmd289 Місяць тому

      😂😂

    • @EllawalageMadhusankha
      @EllawalageMadhusankha Місяць тому +1

      Sri lankawe deshapalana history ek gana igen gnn recourse mond thiyenne dannwanm kiynnko.

  • @jothinilan
    @jothinilan Місяць тому +65

    කතාව ඇත්ත... හරිණී ලාංකීය දේශපාලනයේ brand එකක් මමනං පුද්ගලිකව ඉතාම සතුටුයි හරිණී අගමැති කිරීම ගැන... ❤️ ❤️ ❤️

    • @shanthidhammika8978
      @shanthidhammika8978 Місяць тому

      නිරාගමික රටක් තැනීම
      ගනිකා වුර්තිය නීතිගත කිරීම
      සමලිංගික බව නීති ගත කිරීම
      වැනි පිස්සු යෝජනා කරන කාන්තාවෝ විපකෂයේ නොමැති බව දැනගන්න.
      ඔබ කියන විදියට උපක්‍රම ශීලීව දිනලා වැඩක් නෑ. එසේ ලබා ගන්නා බලය තාවකාලිකයි.

  • @m.n.mameen4522
    @m.n.mameen4522 Місяць тому +70

    "මිනිසෙකුගේ සැබෑ චරිතය හෙළි වන්නේ ඔහු වෙනුවෙන් කිසිවක් කළ නොහැකි අයට ඔහු සලකන ආකාරයෙනි"

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 Місяць тому +98

    ජවිපෙට ළංවෙන්න පොඩි කුළෑටි ගතියක් මේ රටේ කාන්තාවන්ට තිබුණ ඒක නැති කළේ හරිනි.

    • @chulabandu7570
      @chulabandu7570 Місяць тому +1

      Gone me welaee chandayak katakana thiyagen owa kathakaranna epa

  • @essaytype2727
    @essaytype2727 Місяць тому +46

    උපායක් බව මොළේ තියෙන ඕන එකෙකුට තේරෙනව, උපායවල් කෑගගහ හැමෝටම කියන සිරිතක් නෑනේ. ඒ නිසා කටවහන් හිටහන්😅

  • @madhuka_dhananjaya
    @madhuka_dhananjaya Місяць тому +48

    We Trust AKD President 😌❤️

  • @ashanhenadeera-1991
    @ashanhenadeera-1991 Місяць тому +64

    සැබෑ වෙනස සිද්ධ වෙමින් පවති..මාලිමාවට ජය ❤

  • @A.M.ThennakoonAbesinge
    @A.M.ThennakoonAbesinge Місяць тому +29

    හරිනි වගේ කෙනෙකුට අගමැති කම නොදී ඔයාට දෙන්නද? කියන්නෙ..

  • @studiolakshmanhilmi3253
    @studiolakshmanhilmi3253 Місяць тому +31

    අපේ රටේ ජනගහනයෙන් වැඩි ප්‍රථිශතයක් කාන්තාවෝ එබැවින් ඉදිරි මැතිවරණය කාන්තාව හරිනි හේතුකොටගෙන තවත් වාසිසහගත වර්ධනයක් ඇතිවිය හැකියි ඒක මගේ විශ්වාසයයි .ඔබ කතාකල බොහෝ දේවල් වලට මා එකගයි ❤️මම ලක්ෂ්මන් හිල්මි ඔබව කියවන කෙනෙක්

  • @derasl4159
    @derasl4159 Місяць тому +41

    බලය ලැබුනට පස්සේ ඉස්සර කරපු වැඩ කරන්න යන්නෙ නැතුව, ජනාධිපතිට සහ වෙනත් බලතල ලැබුණු අයට ඒ අයගේ කටයුතු නීතිමය ආකාරයෙන් කරන්න ඉඩ දීලා ඒ දවස්වල කෑගැසුව අය දැන් පැත්තකට වෙලා ඉන්නව නම් ජනාධිපතිතුමාටත් හොඳයි අපටත් හොඳයි

    • @cj9272
      @cj9272 Місяць тому

      Ehema weida???

  • @FtV.67
    @FtV.67 Місяць тому +25

    NPP එකට බලය ආව එකට ගුණේ අයියට නිකං දුකයි දුකයි වගේ මට දැනුනේ. අනිත් එවුන් ගොං වෙලා උනුත් නොදැනම හරිනිව/ NPP එක ප්‍රමෝට් කරපු එක ගැන ගුණේ අයියට ටිකක් තරහ ගිහිං වගේ. ගුණේ අයිය කියන දේ හරි. හැබැයි ටෝන් එක නම් අවුල් !

  • @DinanJanidu
    @DinanJanidu Місяць тому +143

    අපිත් පරම්පරාවෙන් u n p . ඒත් ජන්දය මාලිමාවට.

    • @centralc7895
      @centralc7895 Місяць тому +2

      Athakota ubalage ammala thathalage kale idanma aliyongenda anne,nattan ubalage paran parawa aun unp ake aunta kiyala hukagenada ubala pawathenne,moda comments danda apa,

    • @cutetiny6144
      @cutetiny6144 Місяць тому +1

      😂

    • @sajithadissanayaka4137
      @sajithadissanayaka4137 Місяць тому

      ​@@centralc7895උඹනම් ගුඇන්පි නේ😂

    • @serraphimsolomons9619
      @serraphimsolomons9619 Місяць тому

      Change is always good. But must do it wisely

    • @centralc7895
      @centralc7895 Місяць тому +2

      @@sajithadissanayaka4137
      Na moda pakayo man ape ammagei thathagei ublanam ahema wage thami hasirenne,unp,jvp huththwal kiyagen jiwithe dunna ammatai thaththatai apahasa nokara idapan 🖕🖕

  • @Radhavimoksh
    @Radhavimoksh Місяць тому +41

    අනුර සහෝදරයා ගැන එක් එක්කෙනාගෙ හිත් වල තියෙන වෛරය තමයි වාචාල වලින් කියවෙන්නෙ

  • @shalikamadawala6533
    @shalikamadawala6533 Місяць тому +51

    මේ මෑතක ආණ්ඩු මාරුවෙද්දි අපි නම් මෙහෙම වාහන නවත්වල තියෙනව දැක්කෙ නැහැ. වහල් මානසිකත්වය නැතිව NPP එකට ස්තූති වන්ත වෙන්න බලන්න. ඔව් ටික කාලයක් දෙන්න එයාල කිව්ව දේවල් කරනවද බලන්න.

    • @nishanthaweerasinghe6891
      @nishanthaweerasinghe6891 Місяць тому +3

      ඔබගේ දේශපාලන කියවීම ඉහළ මට්ටමක තිබීම හරිම සතුටුයි.

    • @rajeshkalubowila7917
      @rajeshkalubowila7917 Місяць тому +1

      අනිවාර්යයෙන්ම ඇයි මෙි දවස් දෙකට දගලන්නේ

  • @upalik9700
    @upalik9700 Місяць тому +35

    හරිනි ගේ පැමිණීමෙන් ඔබ කියන මතය සමාජගත වුණා, නමුත් ඇත්තටම අදහස් වලින් හරිනි අමරසූරිය අනුරටත් වැඩිය වාමාංශිකයි.

  • @piratepuppy3394
    @piratepuppy3394 Місяць тому +2

    හොඳ අදහසක්. කොහොම කිවුවත් මට සැකයක් තියෙනවා මෙයාලා ආපු ගමනේ USAiD එක පස්සේ ඉන්නවා කියලා . npp එකට ගොඩක් සල්ලි තිබ්බා ඒකෙන් ඔවුන් සමාජ්මාද්‍ය ගොඩක් පාලනය කරා ඒක තමයි ඔවුන්ගේ ජයග්‍රහණයට ගොඩක් පාර කැපුවෙ. ඒ වගේම කොරෝනා වසන්ගතය වගේම අරගලේත් ඔවුන්ට ගොඩක් වාසි උනා. උන් අරගලේ කාලේ ඇමරිකානු එම්බසියේ සාකච්ඡා කරමින් හිටියෙ.

  • @anushaperera6181
    @anushaperera6181 Місяць тому +10

    ඒක තමයි වෙන්න ඕන මේක පවුල්. පාලනයන් නොවෙයි ජනතා පාලනයක් මිස උගත්
    කමට තැන දෙන💯 💯 ජනපති කෙනෙක් ජයම වේවා මාලිමාවට ජය වේවා ❤❤🎉🎉

  • @c.r.rajapaksha7447
    @c.r.rajapaksha7447 Місяць тому +1

    මේ කතා ඇහුවට සමහර අයට කතාව තේරුම් අරන් නැහැ කියලා හිතෙනවා කමෙන්ට්ස් කියෙව්වම .
    ගුනෙ අය්යාගෙ කතාවලට මම කැමතියි 👌

  • @NimalA-pg5gz
    @NimalA-pg5gz Місяць тому +36

    බොරැ කියන්න එපා පසූගිය ආණ්‌ඩු මේ,වැනි වැඩ කලේ නැහැ හැම දේම වැරදියට දකින්න,එපා කකුලෙන් අදින්න එපා ගුනේ 😢😢😢😢😢

    • @nilminimadhushanishani6190
      @nilminimadhushanishani6190 Місяць тому +4

      ඇත්තට උබ ගිහින් බල පන් ගිහින් ගොල්ප්‍රේශ් එකෙ සෙල්ලම් බඩුද තියෙන්නෙ කියලා

  • @LawrenceGunasekera
    @LawrenceGunasekera Місяць тому +17

    ලස්සණට විග්‍රහ කෙරැවා! මම දේෂපාලනය ඉගෙන ගන්න පටන් ගත්තේ අනුර ගේ වෙදිකාවෙ කියපු කතා‍, පාර්ලිමෙන්තු විවිධ දේෂපාලන arguments to the point without looking any notes!
    Good choice dear mother Lanka!

  • @dinushaaththatagamage9738
    @dinushaaththatagamage9738 Місяць тому +13

    ඔබ දැඩි වාමාංශික ව්‍යාපාරයක් ලෙස ජවිපේ හැදින්වීම වැරදියි 2010න් පසුව පෙරටුගාමින් අයින් උනාට පසේ ජවිපේ දේශපාලණය කලේ වාමාංශික ප්‍රතිපත්ති සමගින් ලෝක ප්‍රවනතාවය අදුනා ගනිමින් රටට ගැලපෙන දේශපාලනයක් ඔබ ඔබ එදා ඉදන් ජවිපේ ප්‍රතිපත්ති ප්‍රකාශන කියෙවුවොත් අදයි එදය් අතර වැඩි වෙනසක් දකින ර්කක් නෑ

  • @pyramidgalewela3049
    @pyramidgalewela3049 Місяць тому +8

    පලය ඇතිවුණාට පස්සේ හේතුව පැහැදිලි කිරීම වැඩක් නෙමෙයි.
    බොරු වැඩ්ඩෙක් වෙන්න try කරනකොට දුක හිතෙනවා 😂

  • @sameeramadhusanka5217
    @sameeramadhusanka5217 Місяць тому +11

    *ඔය එක රෙද්දක්වත් නෙවෙ ..ලිබරල්වාදී ද නව ලිබරල්වාදී ද කොමියුනිස්ට්වාදීද කිසි දෙයක් නෙවේ ..පාස්කු පුහාරය කොවිඩ් එක්ක ආපු ආර්ථික අවපාතය සහ ගෝඨාභය රඡයේ දුෂිත සහ මෝඩ තීරන නිසා ස්වභාවිකවම විචල්‍ය තාවයට කැමැති පොදු මිනිසා තවත් විකල්පයක් විශ්වාස කීරීම පමණයි වුණේ*

  • @ranpatidewagesumithkumara2676
    @ranpatidewagesumithkumara2676 Місяць тому

    කාන්තා නියෝජනය ගැන ඔබෙ අදහස් දැක්වීම අනර්ඝයි,මතුවටත් වලංගුයි, ජනතාව කාරැණිකව හිතා බලා චන්දය පාවිච්චි කිරීම යූතූකමක්,ගුනෙ අයියා ❤

  • @LahiruKulathilaka-p4q
    @LahiruKulathilaka-p4q Місяць тому +7

    ස්තුතියි ආදාහසට ඔබ තුමාගේ
    නමුත් ඔය අදහස npp එක එතුමිය ජතික ලැයිස්තුවේන් ගේන කොටම ඔය අදහස තිබුන දෙයක් .....යල් පැන ගිය අදහස් දැක්විමක් පුළුවන් නම් නව අදහස් ඉදිපත් කරන්න බලන්න ජය...❤

  • @Shirline-l9n
    @Shirline-l9n Місяць тому +4

    JVP පක්ෂ අරමුදලට බිලියන ගානක් සල්ලි ලැබුනේ කොහොමද ?
    JVP එකට ආව පර්ලිමේන්තු නිල නිවාස අවභාවිතාව, හොර දේපල ඔප්පු සැදීම, ධම්මික පෙරේරාගේ කර්මාන්ත ශාලා වෙනි කප්පම් ගැනිලි, පක්ෂ කාර්යාල ඉඩම ගත් විදිය වැනි දේ සඳහාත් අපක්ෂපාති පරීක්ෂණ කරනු.

    • @nalaka885
      @nalaka885 Місяць тому

      😂😂😂😂ගොන් කතා එකට සල්ලි ආපු විදිහ හරිම විනිවිදයි..

    • @nilanthigunasekara6996
      @nilanthigunasekara6996 Місяць тому

      ​@@nalaka885ඔය තරම් වහල් වෙන්න එපා අනුර ඇතුළු සෙට් ඒකත් දුසිතයෝ

    • @yashorakalhani2077
      @yashorakalhani2077 Місяць тому

      ඔව්වොව් ඒව හොයාගන්න ඕනෙ,,,රනිල් ල,මහින්ද ල,පියානෝ ල කාපුව මොනවද

  • @Chan26220
    @Chan26220 Місяць тому

    Thanks JVP. You’re selfless. You commitment is unparalleled. I don’t know any other political party in Sri Lanka or outside shows that much of selflessness and commitment.
    Hats off to all comrades who sacrificed there dear lives for the betterment of the motherland.

  • @anuradhamadagedara9451
    @anuradhamadagedara9451 Місяць тому

    ඉස්සර හර බැර අහගෙන ගිනුම්කරනය ඉගෙන ගත්ත අපි අද හර බරට දේශපාලනය ඉගෙන ගන්නවා.....ආදරෙයි චමින්ද සර්....❤❤❤

  • @chathurangalakshitha7777
    @chathurangalakshitha7777 Місяць тому +14

    අනේ මන්දා මොකක්හරි උන ගමක් මොනවාාාාාහරි ගේමක් ඒකට පටලවලා යූටියුබ් දානවා.

    • @Damithdananjaya-p6s
      @Damithdananjaya-p6s Місяць тому

      @@chathurangalakshitha7777 මුං අමු ගෝතයො බං

  • @evinvlogs6441
    @evinvlogs6441 Місяць тому +12

    ඔය අදහස් නිසා තමයි ලංකාව බංකොලොත්උනේ. කවුරු අාවත් වැඩක් නැ කියන මතය තමයි ජනතාවගෙ හිතේ තිබුනේ. එ් වගේම තමයි තමුසෙත් හිතන්නේ.

  • @Lankatest
    @Lankatest Місяць тому

    you are one of the best on analyzing the current situations. detail oriented and also impartial. Keep the good work going. This is from one of yo9r subscriber from the USA

  • @AselaSuraweera-h5t
    @AselaSuraweera-h5t Місяць тому +6

    මචන් ගුනේ ප්‍රතිපත්ති ප්‍රකශනේ නෑ කියලා හොරට පාවිච්චි කරපු වාහන ගැන ඒ වට ආණ්ඩුවේ සල්ලි වලින් තෙල් ගහලා අම්බට්ටයන් ඒවා පාව්ච්චි කරන එක හොදයි කියලද කියන්න දගලන්නේ ඔය කොතනද ඉන්නේ කියලා අපිට හොදට තේරෙනවා තවත් මේ හොරුන්ට කඩේ යන්න එපා දෙය්යන්ගේ නාමෙට ඔහේ ගැන හරි දුකයි මචෝ ඔහොම යන්

    • @madushanka7859
      @madushanka7859 Місяць тому +3

      Mn unscribe kara channel eka..Meka maha kuhakayek

    • @DAbeysinghe
      @DAbeysinghe Місяць тому +2

      අනේද කියන්නේ.

    • @hdchamil7593
      @hdchamil7593 Місяць тому

      මූ ඒකතාව කියන්නේ විහිලුවට බං..

  • @kolithamendis2780
    @kolithamendis2780 Місяць тому +4

    “ගුණෙඅයියා” මහත්මය, කෝච්චිය මහනුවරට නලාව පිඹගෙන යනකොට ශබ්දවිද්‍යා “සෘෂිවරු” ජනගත කලා “උඩරට මැණිකෙට පටකුඩ දෙක දෙක” කියල. ඔව් එහෙම තමයි කණට වැටුනෙ. 👍

  • @ricksionjayasundara4386
    @ricksionjayasundara4386 Місяць тому +29

    හැම ආණ්ඩුවක්ම පටන් ගත්ත මාස දෙකේ .. මේ වගේ ඒවා නම් උනේ නෑ ගුනේ අයියේ... පුලුවන් නම් මතක් කරලා දෙන්න... මේම දේවල් නම් දැන් තමා වෙන්නේ... ඔයා සමාන කරන්න හදනවා නම් ෆැක්ට්ස් එක්ක කියමු නේද...

    • @anurasriweeransinghe3055
      @anurasriweeransinghe3055 Місяць тому

      තමුන් ලංකාවෙ හිටිය කෙනෙක් 7:17 නෙවෙයිද...ඔය සෙල්ලම...හැමදාම ආන්ඩු පෙරලියෙන් පසු උනා.චන්ද්‍රිකා ආවම..ඔහොම ගෙනත් දාපු වාහන වලින් සමහර ඒවට වෙච්ච දෙයක් නෑ එයා ආපහු යනකොට.

    • @lasanthaweerasinghe6271
      @lasanthaweerasinghe6271 Місяць тому +1

      මු භව ගුණේ අය්යා කියන එකා සක්කිලි ඩිල් රනිල්ගෙ ගෝලයෙක්
      මු රනිල්ට කඩේ යන එකේක්

  • @LemonGrass-tv3tf
    @LemonGrass-tv3tf Місяць тому +22

    බලාගෙන යද්දී මූ මහ කුහකයෙක්නේ / හලෝ ගුනේ මට වයස අවුරුදු 67 යි , මම ඇටේ UNPකාරයෙක් ඒත් මේ පාර දුන්නේ අපේ මුලු පරම්පරාවම මාලිමාවට , විවේචන කරන්න දැන්ම ඉක්මන් වැඩියි ! 76ක් කාපු රට තමුන්නැහැලා කියන්නේ දවස් 4 න් අනිත් පැත්තට හරවන්න කියලාද /

    • @madushanka7859
      @madushanka7859 Місяць тому +2

      Respect sir❤

    • @DAbeysinghe
      @DAbeysinghe Місяць тому +3

      සුපිරි කතාව.ස්තුතියි 🙏🙏🙏

    • @AnuradhaDushyantha-gt9nx
      @AnuradhaDushyantha-gt9nx Місяць тому +1

      ඒක අපි මුලිනම කිවුව

    • @MahindaHitihamimudiyanselage
      @MahindaHitihamimudiyanselage Місяць тому +1

      67harakek🐄

    • @umangaudaya
      @umangaudaya Місяць тому +1

      මේ කියන සියලුම දෑ මාස තුනක් කියයී. වැඩේ දුවනකොට වෙන මොනා හරි කියයි.

  • @ronalikumudu5926
    @ronalikumudu5926 Місяць тому

    Real good ideas and analysis!Much appreciated.

  • @GayaniGayanini
    @GayaniGayanini Місяць тому +26

    හොඳට මතක තියාගනිල්ලා . Npp එක කරන දේවල් විවෙචනය කරන්න ඉක්මනින් නොවී විශ්වාසය තියාගෙන ඉමු . බිලියන ට්‍රිලියන ගණන් හොරාකාලා ගොඩගහගෙන ඉන්න පට්ට හොරුන්ට විකිණිච්ච යූටියුබ් කාරයෝ ඉන්නවා කියන එක හොඳට මතක තියාගනිල්ලා . උන් එන්නේ Npp එකට ,රටට ආදරේ වාගේ වෙස්මූණු දාගෙන . අහුවෙන්න එපා .

    • @samudrikaherath5294
      @samudrikaherath5294 Місяць тому +2

      ඔව්, ඔබ හරි

    • @Prasadikaweerasingha
      @Prasadikaweerasingha Місяць тому +2

      ඇත්ත 👍👍

    • @arunipriyngika4557
      @arunipriyngika4557 Місяць тому +2

      අනිවාර්‍යෙන්ම ඇත්ත

    • @chandimaranaweera4727
      @chandimaranaweera4727 Місяць тому +1

      ඒක ඇත්ත පහුගිය මාස කිහිපයේ අනුර ට ඉතා නින්දා සහගත ලෙස මඩ ගහපු යුඇන්පි සජබ,පොහොට්ටු වෝ නව ජනපති ට සුබ පතමින් ගුණ වයන්න පටන්ගෙන

    • @kusumkumarasinghe6103
      @kusumkumarasinghe6103 Місяць тому +2

      විවේචනය කියන්නෙ වැරදි කියනවට නෙමේ

  • @ChrisAbeywardena-ls2yz
    @ChrisAbeywardena-ls2yz Місяць тому +14

    ගූණේ අයියේ, දැන් වෙන රස්සාවක් හොයාගන්න. ඉස්සර හිතන හිතන එකා ගැන දෙඩෙව්වට දැන් ඒක කරන්න ලැබෙන්නේ නෑ. කූණූ හබ්බ ටොන් ගනන් තමයි..

  • @waruniekanayake2227
    @waruniekanayake2227 Місяць тому

    හරියට විශ්ලේෂනයක් කලාට ස්තුතියි. හරිනි අගමැති විම හා අනුර ජනපති විම සුබවාදි අනාගතයකට මුල පිරිමක් බව මගේ හැගිමයි

  • @shashiwijesekera4851
    @shashiwijesekera4851 Місяць тому +16

    We can be happy about Harini,coz she is an educated, decent lady than other political ladies such as
    Githa, Hirunika

  • @nihaljayalath3487
    @nihaljayalath3487 Місяць тому +4

    ගුනේ අය්යේ මචං මම උඹෙ කතා අහනව ඕක හොදයි කරගෙන පලයං උඹට ජීවන මාර්ගයක් ඕන බවත් මේක අහන එවුන් දන්නව මෙන්න මේ කාරනාවත් හොදට මතක තියා ගනින් උඹට සාස්තර කියන්න වත් පේන බලන්නවත් බැහැ වගේම එහෙම කරපු එවුනුත් අසාර්තක උනා මිසක විශේශ කාරනය වන්නේ උඹට ජ.වි.පෙ. දැක්මවත් න්යායික ප්‍රශ්න පිළිබඳවත් ලෙනින් මාක්ස් වාදය පිළිබඳවත් ජ.වි.පේ ඇතුලේ ක්‍රියාකාරිකයෙකුත් නොවන නිසාවත් ඔය උඹ කියන දේ අවලංගු වන බව මතක් කරනව.

  • @MrOjith-qu1td
    @MrOjith-qu1td Місяць тому

    ඇත්ත කතාව සහෝදරයා .හරිනි කියන්නෙ Brand එකක් .🎉🎉🎉❤

  • @susanplihakkara3140
    @susanplihakkara3140 Місяць тому

    මේක නම් විශිෂ්ඨයි ... හොදේ....❤❤

  • @dulshanprabath5729
    @dulshanprabath5729 Місяць тому +21

    රනිල් දේශපාලනයෙන් අයින් වුනොත් ඉර බටහිරින් පායනවා

    • @chandimaranaweera4727
      @chandimaranaweera4727 Місяць тому +1

      ඔව් ඕකා මල පෙරේතයෙක් වගේ මැරෙන කල්ම දේශපාලන යේ ඉන්නවා

  • @indikapathiratna7708
    @indikapathiratna7708 Місяць тому +17

    අපිට කමක් නැහැ jvp එක කොහොමද හිතුවේ පෙර කියලා අපිට ඕනේ අපේ රට හදන්න හොද කණ්ඩායමක් එන්න කියලා අනුර ඉතාමත් හොද ම්සනුස්සයෙක් අපිට විශ්වාස

  • @NimalA-pg5gz
    @NimalA-pg5gz Місяць тому +15

    ගුනේ ඔබේ විවේචන එතරම්ම සාර්ථක නෑ ඔබ,හිතනව,ඔබ,තරම් දැනුමැති,අයෙක්, නැති,බව,😢

  • @Heshawarij7
    @Heshawarij7 Місяць тому

    අපූරු පැහැදිලි කිරීමක්.
    ඇය නියෝජනය කරන කඳවුර අතිශය භයානකයි. ජනතාව සබුද්ධික වීමයි අවැසි.....!!!

  • @DiveSriLanka
    @DiveSriLanka Місяць тому

    Spot on analysis and good message!

  • @nalimsali7995
    @nalimsali7995 Місяць тому +1

    විශ්ලේෂණය අතිවිශිශ්ටයි.ඔබතුමාගේ විශේශත්වය අතිශයෙන්ම ස්වාදීන මතය හා ප්‍රකාශ කිරීමේ ස්වරය.👍

  • @SangeethMaduwantha-tq2to
    @SangeethMaduwantha-tq2to Місяць тому +4

    ඇස් දෙක වහගෙන සීන් එක නම් ඇත්ත.......😂

  • @KamalatissaDeSilva
    @KamalatissaDeSilva Місяць тому

    A thought provoking analysis ❤❤.

  • @janathilakajayaweera4192
    @janathilakajayaweera4192 Місяць тому +3

    හිටපු අය ජනතාවට ටිකක් හරි ආදරයක් තිබුනානම් තුන්වෙනි පාර්ශවයක් එන්නේ නැහැ,

  • @lanichithrangani3289
    @lanichithrangani3289 Місяць тому +20

    ඔච්චර කුහක වෙන්න එපා. ඒවා ඒ මිනිස්සු කරගනින් ඇයි අපි හදිස්සි වෙන්නේ එයාලට ඕන අය අගමැති කරයි එයාලට ඕන අය අමාත්‍යාංශ වලට දායි ඒවා අපිට අධ්‍යවශ්‍ය නෑ ඒවා කරයි ඒ මිනිස්සු. පොඩ්ඩක් හුස්ම ගන්න ඒ වැඩේ කරන්න දෙන්න ඒගොල්ලන්ට

  • @lesliewarakagoda3098
    @lesliewarakagoda3098 Місяць тому

    මෙම පෙරමුනේ ජවිපෙ හැරෙන්න අනිත් අය NGO කන්ඩායම්. NGO 95% ක්ම අපට හිතවත් අය නොවේ . ඒ අය හැමවිටම කලේ අපට අගතියක්. හරිනි කියන්නේ ඇමරිකාවේ මෙම රාජ්‍ය නොවන සංවිධානවල දිගු කලක් සිටි හා සිටින කෙනෙක්. එනිසා මේ අපි ඉතාමත් අවධානයෙන් ,විපරමෙන් සිටියයුතු කාලයක්.

  • @dileepasanda
    @dileepasanda Місяць тому

    ගුණෙ අයියා... මේ කියවීම නම් මරු. 💐💐💐

  • @pkds1983
    @pkds1983 Місяць тому +29

    කේ කේ පියදාස ට වැටිච්ච ඡන්ද හතලිස් හත්දාහ තනිකරම භාරත තෙන්නකෝන් ට අයිති ඡන්ද 🤣🤣 භාරත තමයි අවුරුදු ගානක් තිස්සෙ කේ කේ පියදාස ගගා මිනිහව ප්‍රමෝට් කෙරුවේ 🤣🤣

    • @talkingtutor9753
      @talkingtutor9753 Місяць тому

      😂😂👍

    • @ajithrathnayaka5847
      @ajithrathnayaka5847 Місяць тому

      ​@@talkingtutor9753කවුද යකෝ භාරත කියන්නේ😅😮😮😮

    • @asimpleguy9667
      @asimpleguy9667 Місяць тому

      premadasa ta varadila kk piydasa un dala😅

    • @HemachandraGajanayake-cu8mg
      @HemachandraGajanayake-cu8mg Місяць тому

      Nikan ananda hadanda epa ballo...thopi u tube karanne wina karanna. Pake upadesaka..nikan pala huththa yanna. Ara kari Suda wage..

    • @imandharox
      @imandharox Місяць тому

      @@ajithrathnayaka5847uba baba bharatha danne naha?

  • @R-me5ey
    @R-me5ey Місяць тому +2

    හොඳ දේශපාලන කියවීමක් ❤

  • @Normaln2966
    @Normaln2966 Місяць тому

    මේ කතාව 100% ඇත්ත.❤❤

  • @manojmanjula9563
    @manojmanjula9563 Місяць тому +2

    සුපිරි ඔහොම යං❤😊

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i Місяць тому +6

    ඔබ තුමා ට ගොඩාක් ඉස්තුති මොකද නිහඬ ව රටට කරන සේවය කරන ව කතාව සත්තයි ❤❤බුදු සරනයි

  • @LDON-XTrading
    @LDON-XTrading Місяць тому

    අගමැති අම්මා • හරිනි • සූබ පැතුම් ❤

  • @tharangaheenkende9417
    @tharangaheenkende9417 Місяць тому +19

    අනේ යන්න ගුණේ අයියා ඔයාගේ රනිල්.😮 රනිල් බලාගෙන ඉන්නේ අනුර සහ රටට කෙළවෙනකම් රට භාර ගන්න.ඒකනේ ඔය කොට වඡිර කිව්වේ.ඔය මහල්ලාට එදා වගේම තවමත් තියෙන්නේ රට ගැන සුපහන් හැඟීමක් නොවෙයි. හැමදාම කළේ රටට කෙළවලා ඌට රඡවෙන්න. අනේ ඔයාගේ රනිල්.😂

    • @priyankamunasingha2362
      @priyankamunasingha2362 Місяць тому +1

      රනිල් රටට කෙළලවෙනකම් බලන් ඉන්නවා nam රටට කෙලවෙච්ච වෙලෙ අනිත් unta ගන්න තිබුණා ne අනිත් නොගත්ත නිසා නේද රනිල් බාර ගත්තේ ස්තුති කරන්න බැරි nam චෝදනා නොකර හරි ඉන්න පුළුවන් ne නේද

    • @pgunaratne8797
      @pgunaratne8797 Місяць тому +3

      ​@@priyankamunasingha2362රනිල් කියන්නේ බලයට කෑදර මිනිහෙක්.එයා රට භාරගත්තේ මේකෙ තියෙන ඒවා විකුණලා හරි කොහොම හරි කරන්නම් කියලා. imf ගියාට ඒ ගමන් විකුණන වැඩෙත් කරානේ. අනිත් එක නැංගුරන් දෙකත් හොරකම් කරපු නැවක කප්පිත්ත වෙන්න තරං තරම් අනුර මෝඩයෙක් නෙමෙයි.

    • @tharangaheenkende9417
      @tharangaheenkende9417 Місяць тому

      @@priyankamunasingha2362
      ඔය රනිල් සහ එයාගේ කල්ලිය කියන ජනකාන්ත මිත්‍යාවනේ ඔබ තවමත් කරේ තියාගෙන යන්නේ.ඔබ ඔය අනෙක් අය කියන NPP එකට බාරදෙන්න කවුරුවත් සුදානම් වූණේ නැහැ. ඒක රාජපක්‍ෂ හොර නඩය රනිල්ට දුන්නා.එහෙම නම් ඡන්දේ ඉල්ලපු වෙලාවේ අනුර සහෝදරයාට ඡන්දේ දෙන්න තිබුණනේ කරන්න.එහෙම කරන්න කවදාවත් ඔවුන්ට අරමුණක් තිබූණේ නැහැ. ඒකනේ රනිල් ඡන්ද 134 න් දිනුවේ.එහෙම දිනලා තමයි ඔහූගේ කාලය තුලදී ගත්ත වැඩිම ණය ගෙවන එකත් අත්හිටුවා බංකොලොත් රාජ්‍යයක් බවට ප්‍රකාශයට පත් කරලා නොගෙවන ණයටත් තව පොලී එකතු වෙන්න ඇරලා.බිලියන 84 ක ණය බිලියන 100 දක්වා වැඩි කරලා,ඒ මුදල් වලින් කොටසක් ලෝභ නැතූව ඔහූගේ ඡන්ද ව්‍යාපාරයටත් වියදම් කරලා, ඒ ඔක්කොම ඔයගොල්ලන්ටත් ඊළඟ පරම්පරා ගණනකටත් ගෙවන්න කියලා එයා ගෙදර ගියේ. පෝලිම් නැහැ කිය කිය මිනිස්සුන් වැලලෙන්න හැදුවට රටේ සුලු සහ මධ්‍ය පරිමාණ කර්මාන්ත කීයක් කඩාගෙන වැටූනද? රැකියාවන් අහිමි ප්‍රමාණය කොතරම්ද?දරිද්‍රතා රේඛාවෙන් පහලට 33.3 මිනිස්සු වැටූණේ කොහොමද? ඔය රනිල් භාර අරගෙන කරපු හරිය තමයි.සංඛ්‍යා දත්ත බලන්න එතකොට රනිල් ඇතුලු හිටපු අය කරපු හැටි ඔබට හොඳට බලා ගන්න පුළුවන්.

    • @tharangaheenkende9417
      @tharangaheenkende9417 Місяць тому +2

      ඔබ ඔය කියන්නේ රනිල් ඡනගත කළ මිත්‍යාවනේ.ඔහු භාරගත්තා නොවෙයි.ඔහුට භාර දූන්නා.ඒගොල්ලන්ගෙ සුභ සිද්ධිය තකා.රනිල් ඇවිත් කළේ එයා අගමැති කාලේ ගත්ත ණය නොගෙවා බංකොළොත්බව ප්‍රකාශ කරලා බිලියන 84 ක ණය බිලියන 100 දක්වා වැඩි කරලා ඒ මුදලින් කොටසක් අරගෙන අසීමිත ලෙස ඡන්ද ව්‍යාපාරයට වියදම් කරලා ඔයාලට ගෙවන්නට පොලියත් එක්ක එකතු කරලා ගෙදර ගිය එක.ඒවාට ඔයාලා හොඳයි කිව්වට අපි නම් හරි හොඳයි කියලා කියන්නෙත් නැහැ සද්ද නැතුව ඉන්නෙත් නැහැ.ඔය රටට කෙලවූනෙත් රනිල් වගේ උන් කියන පච ගෙඩි පිටින් ගිලින මිනිස්සු හින්දා තමයි. සංඛා සහ දත්ත බලන්න, රනිල් කරපු තරම හොඳට තේරුම්ගන්න පුලුවන්.

  • @siriwansaathapattu4840
    @siriwansaathapattu4840 Місяць тому +5

    ගුනේ විප්ලවයේ ගාමක බලවේගය මධ්‍යම පන්තිය බව අහල නැද්ද?..

  • @priyanjaliew
    @priyanjaliew Місяць тому +1

    Bringing the vehicles to necessary location is a must. But you don’t need to state in their policy booklets.
    😮😮😮😮😮😮😮😮😮

  • @samithumethnula998
    @samithumethnula998 Місяць тому +10

    සුපිරියි ගුණෙ අයියගෙ කියවීම ❤👍

    • @madugunathilake4440
      @madugunathilake4440 Місяць тому

      උබත් ගුනයගෙ ලොවනව⁣ාද

    • @samithumethnula998
      @samithumethnula998 Місяць тому

      @@madugunathilake4440 බන් තමන්ගේ මිම්මෙන් හැමෝම මනින්න එපා ඇරත් තමන්ගේ ක පුරුදු ප්‍රසිද්ධියෙ කියන්න එපා කැතයි

  • @madushanka7859
    @madushanka7859 Місяць тому +16

    Gune is playing a double game, he adores Ranil whole heartedly 😅 Do not fall into this man's traps please..He is not a friend of people though he pretends..

  • @abeywick5689
    @abeywick5689 Місяць тому

    ඔයාගෙ විඩියෝ බලනව මම ඒවුනාට ඔයාට වඩා අත්දැකිම් මට තියනව ඔයාගේ හිතට එන හැමදේම හරිදේ නෙවෙයි

  • @shantharanaweera4741
    @shantharanaweera4741 Місяць тому

    අපිනමි පුතිපත්ති වෙනස් කරන මිනිස්සු නොවෙි හැමදාම U.N.P.හැබායි අපේ නායකයා රනිල් .

  • @M.D.Hettikanda
    @M.D.Hettikanda Місяць тому +2

    ඇයි මෙයාට කට්ටිය බනින්නෙ..මෙයා npp එකට විරුද්ධ දෙයක් නෙමෙයිනෙ කියන්නෙ...මුලු වීඩියෝ එකම නොබල කමෙන්ට් කරන්න කලබල වෙන්න එපා...

  • @naveenfernando1022
    @naveenfernando1022 Місяць тому

    එදාට අපි ඔයාලත් එක්ක
    ඒක මරයි..... ❤

  • @wahalawatteanandagunathila4861
    @wahalawatteanandagunathila4861 Місяць тому +2

    බර තියලා සීයම දෙන්න පුළුවන් ගුනේ... විශිෂ්ට දැක්මක් විශිෂ්ට ඉදිරිපත් කිරීමක් පහේ ශිෂ්‍යත්වය ලියන එවුන්ටත් එක්ක තේරෙන්න දීපු කථනයක්. සහතිකෙන්ම අපි වහල්ලු නෙමේ නේ...😅😅😅මේ රටේ
    අයිතිකාරයෝ... අද දවස වගේම හෙටත් අපි බලාගෙන ඉමු. කෙළ වෙනකන් නෙමෙයි මොකද කෙලවුණොත් ඒකත් අපේ බඩටමනේ 😂 ඒ නිසා කෙළවන්න කලින් කියල දෙන්න... නැත්නම්????👍

  • @DayanandaAbeysinghe
    @DayanandaAbeysinghe Місяць тому +3

    Very true. We need gentle men/ women parliament at the next election

  • @shashikumari3019
    @shashikumari3019 Місяць тому +2

    ඔබ කියන සියල්ල හරි වෙන්න පුළුවන්. නමුත් ජනපති අනුර සහෝදර තුමා අන් අයගේ අදහස් වලට ගරු කරමින් ඇහුම්කන් දෙන්නෙකි. හරිනි අගමැති වීම ගැන ඔබ කියන දේ හරි. ඇය රටට ආදරෙයි. ඇයට හොඳ මගපෙන්වීම දිය හැකියි. ඒ මොන දේ වුණත්, ඔබගේ කරුණු පැහැදිලි කිරීමි තුළ අවිනිශ්චිත බව ඇත. සැකය ඇත. ඔබ සියල්ලන් ගැන අවිනිශ්චිත නොවන්න. එසේ වුවහොත් රට දීර්ඝ ගමනකට හරි අතකට අරගෙන යාමට ඔබ තුළින් සහය දීමට හැකියාවක් නොමැති වෙනවා.🙏

  • @kamaludaya457
    @kamaludaya457 Місяць тому

    හොද විග්‍රහයක්....❤

  • @herathherath2242
    @herathherath2242 Місяць тому +6

    ඔය ඔක්කොම මහමැතිවරණයේදී චන්ද ගන්නකමි විතරයි

  • @jayawardanapj7137
    @jayawardanapj7137 Місяць тому

    Great talk Gune ayya!

  • @AmaliChanna-nl4ri
    @AmaliChanna-nl4ri Місяць тому

    වහන අමුතුවෙන් අල්ලන්න දෙයක් නැහැ. ආණ්ඩු මාරුවෙන් කොට හිටපු ආණ්ඩුවල වහන ගෙනත් දෙනවා.. එක අමුතු දෙයක් නෙමෙයි

  • @KdrPerera-g1r
    @KdrPerera-g1r Місяць тому +5

    Very good analysis.

  • @iawije
    @iawije Місяць тому +10

    හරිණි මහත්මිය නෙවෙයි මචන්, මෙනවිය.......

  • @imeshudayanga7206
    @imeshudayanga7206 Місяць тому

    අපි බලාපොරොත්තු වෙන විදියට npp ලංකාව පාලනය කරොත් unp, සජබ ,පොහොට්ටු කිසිම පක්ශයක් ඉතුරු වෙන්නෙ නෑ.ඒවා කෑලි කැඩිලා වෙන පක්ශ බිහිවෙනවා.මොකද මේ පක්ශ වල ඉන්නේ bussiness කරන්න ආපු අය මිසක් දේශපාලනය කරන්න ආපු අය නෙවෙයි.npp එක රටට සුභ දායක විදියට පාලනය කරොත් මම මුලින් කියපු අයගේ bussiness එක lost වෙනවා.එතකොට එයාලා bussiness කරන එක නවත්තනවා. එතකොට මේ පක්ශ වල උඩම ස්ථර missing වෙනවා.එතකොට පහල ස්ථර ත් නිකන් ම ගැලවිලා ගිහින්, වෙන වෙන තැන් වල අතරම්ං වෙනවා.

  • @anuruddhamaxwell3334
    @anuruddhamaxwell3334 Місяць тому

    සුපිරි කියවීමක් අයියේ ❤️😀

  • @arjunadassanayake7365
    @arjunadassanayake7365 Місяць тому

    super critisism.......keep them grounded ........and focused on General election to get 120 seats

  • @rupapushpa9228
    @rupapushpa9228 Місяць тому +16

    Why you all always negative things talk, it's too bad,

  • @sampathdissanayake3879
    @sampathdissanayake3879 Місяць тому

    ලංකාවෙ මම දැකපු කොන්ද පණ නැතිම අගමැති දි.මු. ජයරත්න... පොර කොච්චර නෝන්ජල් ද කියනවනම් මතක් වෙන්නෙත් නෑ😂😂😂😂

  • @GRESHANKUMARAWADUARACHCHI
    @GRESHANKUMARAWADUARACHCHI Місяць тому +10

    Nice explanation brother

  • @serraphimsolomons9619
    @serraphimsolomons9619 Місяць тому

    New broom sweeps well famous saying. But Must give time to work peace fully.🙏

  • @senavirathneigpc
    @senavirathneigpc Місяць тому +7

    Totally agree with you🎉🎉🎉

  • @avidrationalist7281
    @avidrationalist7281 Місяць тому

    අනුර කියන්නේ පට්ට මීටරයක්... එහෙම නැත්නම් සීයට 3, සියයට 43 කරන්න මෙලෝ ජගතෙකුට බෑ. ඒ හැකියාව ම ඇති ලංකාවේ ජනතාවට අනුරගේ දක්ෂකම කොයිතරම්ද කියලා අවබෝධ කරගන්න.❤

  • @vinushasilva9179
    @vinushasilva9179 Місяць тому +6

    2015, 2019 මෙහෙම වාහන එකතු කළා තමයි. ඒ භාරදෙන්න කියලා ඔවුන්ට දැනුම් දීමෙන් අනතුරුවයි. 2024 මෙලෙස වාහන දමා යන්නේ රජයේ ඉල්ලීමකින් තොරවය. ඔවුන්ට වරද තේරී ඇත. දඬුවම් ලබා දිය යුතුව ඇත.

  • @priyanijayasinghe2263
    @priyanijayasinghe2263 Місяць тому

    A very good analysis. Thank you. I too agree with most of your views. The vehicle show is a little too much. They shouldn't go for this kind of cheap political stunts. This happens after most elections.specially afte a complete change of power.
    So, NPP, no more publiciy stunts pl. You're supplying your opponents with enough arms and ammo to blast you back into the 3% obscurity.
    Apply the strength of your convictions to empower the innocent people of this country.

  • @AhamedThahirAhamedFaisal
    @AhamedThahirAhamedFaisal Місяць тому

    මගේ මතය කෝටි දෙකකට ඉඩමක් අරගෙන කෝටි හයක් වියදම් කරලා ගෙයක් හදනවා හොඳම බාස් කෙනෙකුට දීලා බාස් ලස්සන ටම ගෙදර හදලා ඉවර කරනවා කවදාවත් ගෙදර අයිතිකාරයාගේ දුව කසාදදබන්දලා දෙන්නේ නැ බාස්ට එයාට බෑ ගෙදර අයිතිකාරයාට අනකරන්න එයාට පුළුවන් තවත් ගෙයක් හදන කෙනෙකුගේ වැඩක් පටන් ගන්න ජයවේවා මාලිමාවට

  • @subramaniyamsridharan3922
    @subramaniyamsridharan3922 Місяць тому

    I think Gune Aiya unique conservative perspective on politics,cultural and current events ❤

  • @shimronkavindhu6174
    @shimronkavindhu6174 Місяць тому +3

    npp එක එහෙම වැඩ පටන් අරන් නෑ ඒගොල්ලෝ මුල ඉඳන්ම කියපු අය දැන් කරගෙන යන්නේඕගොල්ලන්ගේ අදහස් ඉක්මනට තීරණ කරන්න එපාපොඩ්ඩක් ඉවසල කාලෙදිලා බලන්නශ්‍රී ලාංකික කුහක කම තමයි ඔය එතනින් කියවෙන්නේ

  • @nuwansanjeewa2886
    @nuwansanjeewa2886 Місяць тому

    අපිට හිතෙන දේම ඔයා කියනව.❤

  • @dinuranjika5468
    @dinuranjika5468 Місяць тому

    මහජනතාව කියන වචනේ පාවිච්චි කරද්දි පරිස්සමෙන් mr.මොකාද අපිත් ඒකට අහු වෙනවා.

  • @oneworld1978
    @oneworld1978 Місяць тому +3

    Creative advertisement,
    other business owners and UA-camrs can consider too ❤

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 Місяць тому +5

    Great Explanation ❤❤❤❤❤

  • @ruwanabeyrathna230
    @ruwanabeyrathna230 Місяць тому

    නියමයි...නියමයි...සජිත්ලා බඩු ගෙනල්ලා බඩු ගහන්න දුන්නත් බඩු ගහපු උනුත් දෙපාරක් හිතනවා මුන්ට ඡන්දෙ දෙන්න කලින්.

  • @SaashiJatila
    @SaashiJatila Місяць тому +2

    Lincoln said
    If you want to know a person 's character
    Give them power

  • @gimhanmaxwell
    @gimhanmaxwell Місяць тому +2

    විවේචන අවශ්‍යයි. චෞර රැජිණක් නම් ආයේ එපා. 😮