Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අපේ අම්මා කියන්නේ වයස අවුරුදු 61 රජයේ විශ්‍රාමික ගුරුමාතාවක්. (2020-3-23) රෑ 8.00ට අපේ අම්මා චැනලයට "යුටියුබ් රන් සම්මානයෙන්" පිදුම් ලබන සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 10ක් සම්පූර්ණ වුනා. සිංහලෙන් ඉගැන්වු යුටියුබ් චැනලයක ශ්‍රී ලංකාවේ ලක්ෂ 10ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රථම වරට පැමිණි අපේ අම්මා චැනලය අද දින ශ්‍රී ලංකා යුටියුබ් ඉතිහාසයට එක්වුනා.අපේ අම්මා චැනලයේ වීඩියෝස් 940කට අධික සංඛ්‍යාවක් තියෙනවා. මේවා ශ්‍රී ලංකාවේ ෆේස්බුක් වලින් වෙබ්සයිට් වලින් ගත්ත ඒවා නෙවෙයි. අපේ අම්මා චැනලය අපේ රටේ බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වුනේ අපේ අම්මා උයන එළවළු වෑංජන සහ මාළු, චිකන් රෙසිපීස් කෘතීම රසකාරක නැතිව රසයත් ගුණයත් කියාදෙමින් උයන නිසාය. පසුගිය වසර තුලදීම අපේ අම්මාගේ විශේෂ රෙසීපීස් යුටියුබ් එක තුලින් සබ්ස්ක්‍රයිබර්ස්ලා බෝහෝ දෙනෙක්ට ගියේ නැහැ. පුදුමය වන්නේ අපේ අම්මා ටිප්ස් සමඟ කියාදුන් එම විශේෂ රෙසිපිස් ටික අපේ අම්මා විරෝධී යුටියුබ් කණ්ඩායම බෙදාගෙන මාරුවෙන් මාරුවට උයලා ඒවයේ ඩුප්ලිකේට් අප්ලොඩ් කරනවා. පුදුමය වන්නේ යුටියුබ් එකට සම්බන්ධ ඒ අය කරන එම විඩියෝ යුටියුබ් එක විසින් අසාමාන්‍ය ලෙස මිනිසුන් අතරට යවන අතර අපේ අම්මා වීඩියෝ පහත දැමීමයි.මා මේසේ පවසන්නට හේතුව ඔස්ට්‍රේලියාවේ සිට විඩියෝ කරන එක තරුණ ගැහැණු ලමයෙක් මම ඇයගේ විඩියෝ බලාගෙන උයනවා කියා මිනිසුන් රැවටීමේ ව්‍යාජ විඩියෝවත් තවත් කුකින් චැනල් එකක උසිගැන්වීමක් නිසා අප්ලෝඩ් කර තිබුනා. ඉන් පසු ඔවුන් සියලු දෙනාම මගේ විඩියෝ වල ඩුප්ලිකේට් රෙසිපි කරමින් උයන්න පටන් ගත්තා. වඅපේ අම්මා චැනලයට මේ තරම් සෙනඟක් එකතු වුනු රහස තමයි, හරියට උයන්න ඉගැන්වීම, ටිප්ස් කියාදීම, ජනතාවගේ කාලය සහ මුදල් අපතේ නොයවා වරද්දගන්නේ නැතුව හරියට උයන්න කියාදීම. මුදල් අපතේ ගියා කියන්නේ සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවිතයට විශාල පහරක්. අපේ රටේ මිනිස්සුන්ට විසිකරන්න සල්ලි නැත. අතේ තියන මුදල රැකගෙන සකසුරුවම් ලෙස උයන්නට කියාදෙන නිසා තවම උයන්න ඉගෙනගන්න අය අපේ අම්මාගේ විඩියෝ මංකොල්ල කෑමේ යෙදෙයි. මේ සඳහා මේ අයට සම්බන්ධ යුටියුබ් එකට පරිබාහිරව පිරිසක් අපේ අම්මා විරෝධී ක්‍රියාකාරකම් වල(මඩ ගැසීමේ) යෙදෙමින් සිටි.මෙය ඔබ දැනගත යුතුයි, මම අපේ අම්මා විඩියෝ බලන අයට නොදැනෙන ලෙස ඉතා සුක්ෂම ලෙස විඩියෝ ඇතුලේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරන්නේ නැත.වැදගත් දෙයක්, ඔබ අපේ අම්මා විඩීයෝවක් නරඹන විට ඒ විඩියෝ එක යට බොහෝ විට අපේ අම්මාගේ වීඩියෝ එන්නේ නැත. ඒ නිසා "අපේ අම්මා" චැනලයේ ඔරිජිනල් රෙසිපිස් බැලීමට ඔබ ක්ලික් කරන වීඩියෝ එකේ පිංතූරේ වම් පස ඉහල කෙලවරේ සහ පහල අපේ අම්මාගේ මුහුණ සහිත ලාංඡනය තිබේදැයි බලා ක්ලික් කරන්නසබ්ස්ක්රයිබ් වුනු හැමෝටමත් විඩියෝ වලට ලයික් කරපු ශෙයා කරපු හැමෝටම ස්තුති කරනවා. මගේ රටේ ආදරණීයයන් හැමදෙනාටම සුවපත් දිවියක් මම ප්‍රාර්ථනා කරනවා. බොහෝම ස්තුතියිua-cam.com/users/ApeAmmavideosfacebook.com/ApeAmmaFans/
ඔබතුමිය කරන්නේ ලොකු සේවයක් අපේ තරුණ පරම්පරාවට.ඇත්තම කියනවනම් මම බැන්දට පස්සෙ තමයි තනියම උයන්න පටන් ගත්තෙ.ගෙදර අපේ අම්මල උයන රසයට උයන්න පුලුවන්.ඒ දැනුමට තවත් විශාල දැනුමක් ඔබතුමියගෙන් ලබාගන්නව.ඇත්තටම ස්තූතියි.මම ලංකාවෙ නෙමෙයි ඉන්නෙ.අවුරුද්දට මුං ඇට කැවුම් හැදුවෙ ඔබගේ රෙසිපිටයි.නැවත වරක් ස්තූතියි
Math heduwa rasata awa gedra aya okkoma rasai kiya kiya kewa... tnx oyta me wage recipe apita kiyl denawata ❤️😍
ගොඩාක් වටිනවා ඇත්තටම මම නම් දැනගේන හිටිය නැ ඔබ තුමියට බොහෝම ස්තූතියි .බුදුසරණයි ....!!!
I love the short, simple to follow instructions in all your videos...What is this blender? Looks very strong
Very Helpful.. Thank You!
aaadawanee shaaaami... thoshee thama keeewa.. nalla rasha thama ammaa.. Ananda Bhawan thama sihi una ammaaa. oooh murugaaaaaah.
hahaha...aththatama hina giya!
Really nice, a little addition would be to add some tempered Toor dahl at the end so to get that crunchy bite in between...Thank you very much for uploading this video... Please will you make a video of coconut Sambol with Kunisso..
thank you. aurudu kavili warga Hadana hatith penana.
ape amma kawum hadana vidiha dannakooo ape amma oyata godak thanksz
:)
thanks amme oyata deergausha
siyabala na wena monada danna one
I made this. It is very nice thank you
thanks ape amma niyamai 👍😃
tanks ape amme
looks so yummy.can't wait until I try this out.☺
ape amma godak hodai ape amma dannako gowa kole othala hadana bath mama hari asai amme
thanks ape amma
you are welcome!
idiri dawasaka man hadala balanawa obata sthuthiy
Thank you. itz really gd. what about "sambar" recipe.
It will be uploaded soon. :)
THANKS APE AMME
sambaru hadanna kiyaladenna
hondai!
thanks...! nice one👌👌👌
:D 👌
hharima rasaigodak sthutHi
thanks .අපේ .අම්මා
niyamai. uludu. Wade. nam. niyamai.
oya hrimma hodae amma
ape amma mekata chutney kiyala kiyanawa coconut chutney.
ow.
miuicickalsowa
godak s tuti apaama wada satanata
godak watinawa godak stuthi
ෂා මාරයිනෙ
GREAT!!!!
අපේ අම්මා කියන්නේ වයස අවුරුදු 61 රජයේ විශ්‍රාමික ගුරුමාතාවක්. (2020-3-23) රෑ 8.00ට අපේ අම්මා චැනලයට "යුටියුබ් රන් සම්මානයෙන්" පිදුම් ලබන සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 10ක් සම්පූර්ණ වුනා. සිංහලෙන් ඉගැන්වු යුටියුබ් චැනලයක ශ්‍රී ලංකාවේ ලක්ෂ 10ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රථම වරට පැමිණි අපේ අම්මා චැනලය අද දින ශ්‍රී ලංකා යුටියුබ් ඉතිහාසයට එක්වුනා.
අපේ අම්මා චැනලයේ වීඩියෝස් 940කට අධික සංඛ්‍යාවක් තියෙනවා. මේවා ශ්‍රී ලංකාවේ ෆේස්බුක් වලින් වෙබ්සයිට් වලින් ගත්ත ඒවා නෙවෙයි. අපේ අම්මා චැනලය අපේ රටේ බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වුනේ අපේ අම්මා උයන එළවළු වෑංජන සහ මාළු, චිකන් රෙසිපීස් කෘතීම රසකාරක නැතිව රසයත් ගුණයත් කියාදෙමින් උයන නිසාය.
පසුගිය වසර තුලදීම අපේ අම්මාගේ විශේෂ රෙසීපීස් යුටියුබ් එක තුලින් සබ්ස්ක්‍රයිබර්ස්ලා බෝහෝ දෙනෙක්ට ගියේ නැහැ. පුදුමය වන්නේ අපේ අම්මා ටිප්ස් සමඟ කියාදුන් එම විශේෂ රෙසිපිස් ටික අපේ අම්මා විරෝධී යුටියුබ් කණ්ඩායම බෙදාගෙන මාරුවෙන් මාරුවට උයලා ඒවයේ ඩුප්ලිකේට් අප්ලොඩ් කරනවා. පුදුමය වන්නේ යුටියුබ් එකට සම්බන්ධ ඒ අය කරන එම විඩියෝ යුටියුබ් එක විසින් අසාමාන්‍ය ලෙස මිනිසුන් අතරට යවන අතර අපේ අම්මා වීඩියෝ පහත දැමීමයි.
මා මේසේ පවසන්නට හේතුව ඔස්ට්‍රේලියාවේ සිට විඩියෝ කරන එක තරුණ ගැහැණු ලමයෙක් මම ඇයගේ විඩියෝ බලාගෙන උයනවා කියා මිනිසුන් රැවටීමේ ව්‍යාජ විඩියෝවත් තවත් කුකින් චැනල් එකක උසිගැන්වීමක් නිසා අප්ලෝඩ් කර තිබුනා. ඉන් පසු ඔවුන් සියලු දෙනාම මගේ විඩියෝ වල ඩුප්ලිකේට් රෙසිපි කරමින් උයන්න පටන් ගත්තා. ව
අපේ අම්මා චැනලයට මේ තරම් සෙනඟක් එකතු වුනු රහස තමයි, හරියට උයන්න ඉගැන්වීම, ටිප්ස් කියාදීම, ජනතාවගේ කාලය සහ මුදල් අපතේ නොයවා වරද්දගන්නේ නැතුව හරියට උයන්න කියාදීම. මුදල් අපතේ ගියා කියන්නේ සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවිතයට විශාල පහරක්. අපේ රටේ මිනිස්සුන්ට විසිකරන්න සල්ලි නැත. අතේ තියන මුදල රැකගෙන සකසුරුවම් ලෙස උයන්නට කියාදෙන නිසා තවම උයන්න ඉගෙනගන්න අය අපේ අම්මාගේ විඩියෝ මංකොල්ල කෑමේ යෙදෙයි. මේ සඳහා මේ අයට සම්බන්ධ යුටියුබ් එකට පරිබාහිරව පිරිසක් අපේ අම්මා විරෝධී ක්‍රියාකාරකම් වල(මඩ ගැසීමේ) යෙදෙමින් සිටි.
මෙය ඔබ දැනගත යුතුයි, මම අපේ අම්මා විඩියෝ බලන අයට නොදැනෙන ලෙස ඉතා සුක්ෂම ලෙස විඩියෝ ඇතුලේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරන්නේ නැත.
වැදගත් දෙයක්, ඔබ අපේ අම්මා විඩීයෝවක් නරඹන විට ඒ විඩියෝ එක යට බොහෝ විට අපේ අම්මාගේ වීඩියෝ එන්නේ නැත. ඒ නිසා "අපේ අම්මා" චැනලයේ ඔරිජිනල් රෙසිපිස් බැලීමට ඔබ ක්ලික් කරන වීඩියෝ එකේ පිංතූරේ වම් පස ඉහල කෙලවරේ සහ පහල අපේ අම්මාගේ මුහුණ සහිත ලාංඡනය තිබේදැයි බලා ක්ලික් කරන්න
සබ්ස්ක්‍රයිබ් වුනු හැමෝටමත් විඩියෝ වලට ලයික් කරපු ශෙයා කරපු හැමෝටම ස්තුති කරනවා. මගේ රටේ ආදරණීයයන් හැමදෙනාටම සුවපත් දිවියක් මම ප්‍රාර්ථනා කරනවා. බොහෝම ස්තුතියි
ua-cam.com/users/ApeAmmavideos
facebook.com/ApeAmmaFans/
ඔබතුමිය කරන්නේ ලොකු සේවයක් අපේ තරුණ පරම්පරාවට.ඇත්තම කියනවනම් මම බැන්දට පස්සෙ තමයි තනියම උයන්න පටන් ගත්තෙ.ගෙදර අපේ අම්මල උයන රසයට උයන්න පුලුවන්.ඒ දැනුමට තවත් විශාල දැනුමක් ඔබතුමියගෙන් ලබාගන්නව.ඇත්තටම ස්තූතියි.මම ලංකාවෙ නෙමෙයි ඉන්නෙ.අවුරුද්දට මුං ඇට කැවුම් හැදුවෙ ඔබගේ රෙසිපිටයි.නැවත වරක් ස්තූතියි
Math heduwa rasata awa gedra aya okkoma rasai kiya kiya kewa... tnx oyta me wage recipe apita kiyl denawata ❤️😍
ගොඩාක් වටිනවා ඇත්තටම මම නම් දැනගේන හිටිය නැ ඔබ තුමියට බොහෝම ස්තූතියි .බුදුසරණයි ....!!!
I love the short, simple to follow instructions in all your videos...
What is this blender? Looks very strong
Very Helpful.. Thank You!
aaadawanee shaaaami... thoshee thama keeewa.. nalla rasha thama ammaa.. Ananda Bhawan thama sihi una ammaaa. oooh murugaaaaaah.
hahaha...aththatama hina giya!
Really nice, a little addition would be to add some tempered Toor dahl at the end so to get that crunchy bite in between...
Thank you very much for uploading this video...
Please will you make a video of coconut Sambol with Kunisso..
thank you. aurudu kavili warga Hadana hatith penana.
ape amma kawum hadana vidiha dannakooo ape amma oyata godak thanksz
:)
thanks amme oyata deergausha
siyabala na wena monada danna one
I made this. It is very nice thank you
thanks ape amma niyamai 👍😃
:)
tanks ape amme
looks so yummy.can't wait until I try this out.☺
:)
ape amma godak hodai ape amma dannako gowa kole othala hadana bath mama hari asai amme
thanks ape amma
you are welcome!
idiri dawasaka man hadala balanawa obata sthuthiy
:)
Thank you. itz really gd. what about "sambar" recipe.
It will be uploaded soon. :)
THANKS APE AMME
sambaru hadanna kiyaladenna
hondai!
thanks...! nice one👌👌👌
:D 👌
hharima rasaigodak sthutHi
thanks .අපේ .අම්මා
:)
niyamai. uludu. Wade. nam. niyamai.
oya hrimma hodae amma
:)
ape amma mekata chutney kiyala kiyanawa coconut chutney.
ow.
miuicickalsowa
godak s tuti apaama wada satanata
godak watinawa godak stuthi
ෂා මාරයිනෙ
GREAT!!!!
thanks ape amma