Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔයා කතා කරන විදියට කන්නම ආස හිතෙනව. ඔයා කෑම කටේ තියාගෙන වගේ කතා කරන්නෙ. ආස හිතෙනව කියන ව්දියට. බොහොම ස්තුතියි.
❤️❤️
ඒක ශෝක්
සා නියමයි 😋😋😋😋👍👍😋😋😋👌👌👌👌❤❤
Ane harima lassanai. 👍😍
Mt meka iridata one wenwa thnks oyyta❤❤❤
❤️❤️❤️
Akke me wage bat ekata bedanna ude Pandara uyna nisa dawal wenakal narak nowi tiygnna puluwan Kama warga tikak kiynnko. Hdla tiygnna puluwan dewal wage
රෙසිපි ලින්ක් ඔක්කොම දාල තියෙනවා ඩිස්ක්‍රිප්ශන් එකේ
Hai akki 2 coment
Me batu mojuwe recipe eka dennako
Ou
Akke lansit akakin bath mula bendoth kohomada wenne? 🤗
මේ විදියට ම තමයි
Good
Thanks
👍
👍👍❤️
Fist comment
අනෙ මට කියන්නකො බත් තැම්බෙන්න තියද්දි කෙසෙල් කොලේකින් වහලා ඊට උඩින් පියනකින් වහලා තැම්බෙන්න තිබ්බොත් බත් එක රස වෙනවද
විශේෂ රසක් නම් නෑ.හැබැයි බත් හොදින් තැම්බෙනවා
කෙහෙල් කොලේ බත් එක කෑමට පෙර උඩින් තියෙන කඩදාසි කොලේ අයින් කරල මයික්‍රෝවේවු අවන් දාල බලන්න කොහොමද කියල😮සමහර ඔෆීස් වල ඒ ෆැසිලිටි එක දීල තියෙනව 😊
👍👍👍👍👍👍
හොදි මාලුත් රස්නේ පිටින් බෙදන්න හොද නැද්ද
නෑ .නිවෙද්දි හුමාලේ වතුරට පිලුනු වෙන්න පුලුවන්
බත් එක කෙසෙල් කොලේ රස්නෙන්ම බදිනකොට නේ ගොඩ රස වෙන්නේ , එහෙම කළොත් නරක් වෙනවාද ?
රස්නෙන් බැන්දම හුමාලෙ වගේ එකතුවෙනවනේ..ඉක්මනින් කනවනම් කමක් නෑ ඒත් පැය හයක් හතක් වගේ තියන්න බෑ.කැකුළු බත් නම් ටිකක් හරි තියන්න පුලුවන් .තම්බපු හාලෙ බත් නම් නරක් වෙනවා
❤️
අම්මෝ ඒ කෙහෙල් කොලේ ලොකු
😀