'' කවුද යකෝ ලයිට් කපන්නේ...''
Вставка
- Опубліковано 29 лис 2024
- හිතවත් ඔබගේ අවධානයට...
---------------
අපගේ ඉදිරි කටයුතු සඳහා අත්‍යවශ්‍ය වූ
ශ්‍රව්‍ය දෘශ්‍ය චිත්‍රාගාරය ගොඩනැගීමට එක්වන්න...
S.Amarasinghe
Sampath Bank
Dehiwala
Acc no - 101753148811
අපගේ ප්‍රධාන චැනලය (18 වැනිදා ) වීඩියෝව
• '' මෛත්‍රීට තොණ්ඩුව..? ''
WhatsApp - 0716 036 664 / email - asepal734@gmail.com
/ sepal.amaras. .
#PublicUtilitiesCommission
#GaminiLokuge
#CeylonElectricityBoard
#JanakaRathnayake
#FakeOpposition
#Hooting
#SocialUnrest
#CivilDisobedience
3 Minutes - #94 19 - 02 - 2022
--------
'' මේ රටේ
වැඩියෙන්ම හොරකම් කරන්නේ
දුප්පතුන්ගේ මුදලින්
විශ්වවිද්‍යාලවල උගෙන
උගතුන් යැයි
හැඳින්වීම ලබා
ජනතාවගේම මුදලින්
තවමත් පඩි කන උන් ය
බක්මහ අකුණු
උන් ගැන
බලා ගනිත්වා...''
මමත් මණ්ඩලේ කාර්මික සේවකයෙක්, හැමදේම පැහැදිලිව දැනගෙන මිනිස්සුන්ට විස්තර කලා.... බොහොම පිං මහත්මයා 🙏
ඔබට යහපතක්ම වෙවා
සේපාල් මහතා ඔබ මේ කරන සේවය අති විශිෂ්ඨ වේ.... 🙏🙏🙏🙏
මම මේ රටේ අවුරුදු 22 ක් වෙනව,
ඔය විනාඩියක් දෙකක් විතර දෙතුන් පාරක් කරන්ට් ගියාට
( අවුරුදු 22 ටම) කරන්ට් කැපිල්ලක් නම් කොහෙත්ම නැහැ. ඉතාලියේ ,
අපේ සෑර්ගෙ වැඩ තමයි ඉතිං මෙව්වා .මී හරකෙක් රටේ නායකයා වුනාම මෙහෙම දේවල් වෙන එක සාමාන්‍යයයි.
👍👍👍👍👍👍👍
සේපාල මහත්මයා
ඔබ මහජනයා දැනුවත් කිරීම සඳහා දරන වෑයම ඉතාමත් ප්‍රශංසනීයයි. කාලෝචිතයි.
අනිවාර්යෙන්ම සහතික ඇත්ත මුන්ට හෙන ගාලා මදි සේපාල් සර් මේ අහිංසක මිනිස්සුන්ගෙන් ජීවත් වෙන මුන්ට කව්ද හෙන නොඉල්ලන්නේ සේපාල් සර් නිතරම ඇත්ත කතා කරනවා තව ඉන්නවා සේපාල් සර් වාගේ ඇත්ත තිත්ත උනත් කතා කරනවා ස්තුති 🙏තෙරුවන් සරණයි ජය 👍❤
Oba tuma parisam wenna.horunta athta tithtai.......
අහන් ඉන්න පුලුවන් විදියට ඔබ කරන මාද්‍යමෙහෙවර අති විශිස්ටයි ,system change අනිවාර්යයි.ඔබට ශක්තිය ධර්යය තව තවත් ලැබේවා
රට කෑමේ දෙවෙනි පරපුර ආයතනවල ඉහල නිලධාරීන්. රථ ගාය ඇතුළු ටෙන්ඩර් මගඩි වලට උපන්හපන්නු. ජයවේවා බල්ලෝ කපුටෝ වෙලා උපදිවා..
අම්මා අප්පා දරු පරම්පරාව.. හැමෝම වග කියයි.... සේපලමහත්තයෝ 👍👍👍
උපාධියෙන් උගත් උනත් අපේ උන්ගේ ආශාව , තන්හාව , හොරකම ඇග ඇතුලේන්ම අයින් නොකරන තාක් ඉතිං ඉට පස්සේ වගේ හැම දාම මේ ප්‍රශ්ණ ඇදි ඇදි යනවා ,
පොඩි හැම එකාම දැන් වැටිලා ඉවරයි , මහ එවුන්ටත් වදින්න ලබන මාසේ රටට සම්බාධක දැම්මොත් තමා හොද ජනතාවගෙන් උන්ට වැඩි වැඩියෙන් සාප ලබන්න .
අවු 20 කට කළින් ළමයි චූටි කාලෙ, දරුවො නිදා ඉන්නකොට පැය 4 , 5 ලයිට් කැපුවම අපි ඇහැරගෙන අත් දෙක මාරු කර කර පවන් ගගහ හිටියා මතකයි දාදිය දා ළා ළමයින්ගේ නින්ද කැඩෙයි කියලා. එහෙම පියවරු මව්වරු තවම ඇති. එවන් අපේ මුදල් වංචා කරන අයට සහගහනවා. Thanks Sepal.
මේ ඉගෙන ගත්තු හොරු ටිකක් නේ. අන්තිමට මේ ඉන්ජිනේරුවෝ වැඩි දෙනෙක් ගෙ ලමයි, පවුල් ඔක්කොම විනාශ වෙලා යනවා අපි දැකලා තියෙනවා. නියමයි සේපාල් ...
පිස්සුද මල්ලි.
මුන්ගේ ළමයි ඔක්කොම රට ඕගොල්ලන්ගේ සල්ලි වලට පින් සිද්ද වෙන්න.
එනකං බලං හිටියෙ .
ඒක නම් ඇත්ත.. සිත්තර, සත්සිරි පත්තර පට්ට...
ඊලග සතියෙ පත්තරේ එනකං ඉවසිල්ලක් නෑ
_පත්තර 50යි කඩේට එන්නෙ. එකක් ගන්න දුවල ගියා. සේපාල්ට වගේම එදා 'සිත්තර 'ට ඇබ්බැහි වෙලා හිටියා._
E sundara kaale apit at widapu Aya. Harima lassanai E Atitaya****
ඔබට ශක්තිය ධෛර්‍ය ලැබේවා සේපාල් මහත්මයාණෙනි
කැස්බෑව ලොකු " කවුද යකෝ ලයිට් කපන්නේ " ...... ප ......... ලැජ්ජයි ඔයි විලි ලැජ්ජයි ! 🙏🙏🙏💛💛🇱🇰
"උපයෝගී තාවයේ" අපයෝජනය
ඉතාමත් හොද විවේචනයක් .
හැමදාමත් අපිට ඇත්ත කියාදෙන ඇත්ත පෙන්වාදෙන ඔබතුමාට දීඝායූ වේවා බුදු සරනයි..
සේපාල් විශිෂ්ඨයි ❤
පාලකයිනි, රට හදන්න බැරිනම් ඉන්දියාවට පයින් යන්න එල්ලෙන පාලමක්වත් හදපියව් හයිවේ එකේ ගානට ඇස්තමේන්තුවක් කරලා. ප්ලීස්....
😂😂😂
ඒකනේ අපි කියන්නේ හොරකම් නොකරන වංචා දූෂණය නොකරන ජේවිපියට බලය දෙන්නම ඕනි කියලා..
කවුද යකෝ ( සන්චරන සීමා කාලෙ ) වයින් ස්ටෝර්ස් ඇරියෙ.
~~~~~~~~~~~~~~~
ඒත් හොයා ගන්න බැරි උනා.
ඇඳුමෙ හැටියට පඩෂෝ කාරයෙක් කියල පේනව,කපන හැටි කියන්න මේ යකා ඕනෙද , ගහල පන්නන්න ඕනෙ මේ වගේ අපතයන්ව.
කවදාවත් මේ රටේ ඉහල නිලදාරින් කැමති නැහැ සූර්‍ය බලයට යන්න මොකද ගල් අගුරැ වලින් කොම්ස් ගහන්න බැහැ නේ....නැත්තන් කොච්චර ප්‍රයොජනයක් ගන්න පුලුවන්ද රටේ බූගොලිය පිහිටිම එක්ක සමකයට ආසන්න ව තියෙන්නේ මේ රට...
සහතික ඇත්ත කතාව
Thank you for reminding me of Janaka Ratnayaka the artist. I too admired his picture stories many many years ago. His drawings were accurate, true to life and pleasing to the eyes. Another similar artist was Susil Premaratna, also a very good singer
වෙලාව බලන්න ඔරලෝසුව වම් අතේ ප්‍රෙෂර් බලාගන්න ස්මාර්ට් වොච් එක දකුණු අතේ බඳින එකෙක්ගේ උපයෝගීතාව ගැන වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ ඉතිං🤣🤣🤣
😀😀
Thank you, Sepal, for pointing the finger at where it should and also reminding of the adroit artist, Janaka Rathnayake.
That was Suseema Sepal. You are one of my contemporaries. Well done!
ජයවේවා 🤛
මුංට දෙන පඩියෙන් අපි ඩීසල් ගත්තා නම් හරි....
🙏🙏🙏 ජයවේවා සෙපාල් සර්
සේපාල මහත්තයෝ
සේපාල මහත්තයෝ
"පරෙස්සම් වෙයල්ලා ඈ" කොහොමද ඒක? දඬුවම් චූදිතයින් නැති රටක ජනතාවගේ එකම පැතුම, හෙණ.
ජයවේවා සේපාල් මහත්මයා තෙරුවන් සරනයි
Your Great effort to make our country clean. Appreciate very much.
What you said about artist Janaka Rathnayake is true. I have met him.
He is a down to earth man. Big made. About 6ft tall.
In 70s 80s his cartoon stories were the most popular in Sri Lanka.
What you said is correct .
Even the clothes worn by his characters were very stylish, latest fashion at that time.
His cartoons were the best at time.
Well said👍✌🙏
Yes , great artist. Brings back wonderful memories.
❤
Very true! My favourite artist too.
Thank Your Explain Suvapathweva 🙏🙏🙏 We Need Only NPP Government Congratulations 🎉🎉🎉👏
මෙතෙක් හිටපු හොදම විදුලි බල ඇමති චම්පික. ඕක ලාබ කරන්න පුලුවන් උන එකම ඇමති චම්පික විතරයි. ඩලස් කරපු දෙයක් නෑ.
ඔබතුමාට චම්පික සමග මත ගැටුමක් තියෙන බව දන්නව . ඒත් ඇත්ත ඒක.
ගොන් ආතල් දෙන්න එපා ඕකුන් සේරටම හෙන ගහලා යන්න ඕනේ
ඔබ වැරැදි. පාටලි වතුරින් දුවලා. වගාවට තියෙන වතුර වලට හානියක් කලා. ඵගැත සොයා බලන්න
@@neranjananayanajith1420 හරි පුද්ගලයෙකු තෝරගෙන චන්දෙ දෙන්න බැරි උන පසුතැවීම මකාගන්න ඔක්කොටම බැන්න කියල වැඩක් නෑ. මහජන මුදල් හොරා නොකාපු හොද දේශපාලකයොත් ඉන්නව.
@@rohansenevirathne3772 වතුර වලට හානි වෙන්නෙ කොහොමද 😹 හිතලු ගහන්නෙ නැතුව සාක්කි ඉදිරිපත් කරන්න.
ඔබ මෙතන කවුරුත් නොදන්න මොනාහරි කතාවක් කියල ඒ ගැන මට හොයල බලන්න කියනව වගෙ විකාර කියවන්න එපා.. කරුනු කියනව වගේම සාක්කිත් ඉදිරිපත් කරන්න නැත්තම් ඒක කයිවාරු විතරයි නෙ.
මෙතන කෙලගන්න එපා. මුං ඔක්කොම එකතුවෙලා අපිට කෙලල තියෙන්නෙ. අපි ඔක්කොම එකතුවෙලා මුංව එලවමු.
Sepal aiye api me rata oya kuwa wage wenas karamu. Jaya niyathai apata. Budusaranai hamotama
You are there Mr. Sepal, endeavouring to bring back the lost senses and enthusiasms.
So many innocents and patriotic people are with you;
Almighty God’s blessings descend on you, in reply to the untellable feelings, emotions and the heavy tears falling from the exploited people.
Besides, have to go much swifter and quicker
Please keep it up
We will also
මම මේ රටට ඇවිත් අවුරුදු පහක් වෙනව.අද වෙනකල් කිසිම දවසක කරන්ට් එක ගිහින් නෑ.korea🇰🇷
මෙක ගොඩනගන්න බහ... සෙපාල් .... උගතුන් මෙහෙම නම්...ද්සපාලකයො කොහොමත්ම...ගසා කනවා...අනෙ අපෙ අනගතය...😞😔😔😔😔😟
පුළුවන් System එකේ අවුල තියෙන්නේ,ඒක හරියට හැදුවොත් මොකා ආවත් එකයි , රටට හොදයි☝️
ඔය සභාපති මොට්ටයා දන්නේ නැ smart watch එකෙන් වෙලාව බලන්න පුලුවන්ද කියල වත් . එහෙව් ගොබ්බයෙක් උ
විදුලි බල අමාත්‍යංශයේ හිටපු ලේකම් බී.සී. පෙරේරා ගේ ස්වයං චරිතාපදානයේ වෙනම පරිච්‌ේචදයක් විදුලි බල මාෆියා ඒක ගැන ලියලා තියනවා - ඒ්ක හරි වැදගත් (වැඩිදුර විස්තර අවශ්‍ය නම් මට කතා කරන්න)
Excellent Mr. Sepal👍👍
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
රාජ්‍ය සේවයේ ඔක්කොම ඔහොම තමා. අමු හොරු ඉන්නේ. ගොඩක්ම වයසින් වැඩි අය. ජරාවක් නැතුව වැඩක් කරන්නෙ නෑ
ලංකාවේ බහුතරයක් නිකං කකා ඉන්න රාජ්‍ය සේවයක්නේ තියෙන්නේ... නිලධාරීන් තමන්ට පැවරෙන රාජකාරිය (duty) කෙසේවෙතත් තනතුරෙන් ලබෙන වරප්‍රසාද වලින් ජොලි අරගෙනනෙ ඉන්නේ. ලංකාවේ ඇති හැකි වගේම, නැති බැරි මනුස්සයාගෙන් පවා අය කරන වක්‍රාකාර බදු වලින් තමයි මේ වරප්‍රසාද ලැබෙන්නේ කියලා මේ රාජ්‍ය නිලධාරීන්ට අමතකයි...
ලංකාවෙම ඉපදිලා, ලංකාවේ දුප්පත් මිනිස්සුගේ බදු වලින් කාලා බීලා, අධ්‍යාපනය ලබලාවත් ඒ ණය නැති වෙන්න ලංකාවේ මිනිසුන්ට සේවය කරලා පව් මකා ගැනීම වෙනුවට ජරාව කනවා. කවදා ගෙවලා ඉවර වෙයිද මේ පව්? ඔය සෙට් එකම මැරිලා යන්න ඕන මන් කියන්නේ.
තමන්ගේ සහෝදර ජනතාවට ඉදිරියට යන්න (to thrive) ක්‍රමයක් හදනවා වෙනුවට අහිංසක මිනිස්සු තවත් තලා පෙලා දමන මිනිස්සු ඉන්නා මම දැකලා තියන එකම රට ලංකාව.
දැන් දේශපාලකයා කෙසේ වෙතත්, තමන්ගේ රාජකාරිය පැහැර හරින so called රජ්‍ය නිලධාරියොන්ටත් direct blame එක ඇවිල්ලා තියෙන්නේ.
_ජනක රත්නායක චිත්‍ර කලාවේ පෙරළියක් කළ සිත්තරෙක් !_
Aadarei E Atitayata*
මේ මහත්තයත් හොඳ විහිළුකාරයෙක් ආණ්ඩුවේ අනිත් අය වගේම
අපේ රටේ තියෙන්නෙ "කකුලු තියරිය"මහ එකා ඇදට ගිහින් පොඩි එකා ට කෙලින් යන්න කියනවා"රට හදන්න අපහසු එනිසාය්..
සාමාන්‍ය ජනයා වෙනුවෙන් හඬ නගන ඔබට අපගේ ගෞරවනීය ආචාරය.
සම්මා සම්බුදු සරනයි නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා තිස්තුන් කෝටියක් දෙවිදෙවතාවුන්ගේ ආරක්ෂාව ලැබේවා සර් ඇතුලු සියලුම දෙනාට
අපේ මිනිසුන් ඉන්දියන් පිරිමි, ගෑනු වෙන්න හරී ආසයි.
මෝඩ හත්ඉලව්.
බලන් යද්දී ඔක්කෝම # පම්පෝරී ජනකලා...😂😂😂😂😂😂😂
කපුටාස් ඇනඩ් ගොටාස් ගො ටු අපායස් 🧟♂️🧟♀️
😁
🐦🤣
මාද්‍යමෙහෙවර අති විශිස්ටයි❤
Wonderful program mr sepala very good job thank your god bless
ඌ ඉන්නේ කරන්ට් කපනවා කියන්නයි කපන්නේ නැහැ කියන්නයි කෝට් බෑයකුත් දාගෙන ඌටත් ඉතිම් පඩි අපි ගෙවන්න එැපැයි 😁😁😁
හදිසි අනතුරු .. කරුම ලෙඩ .... අනිවාර්යයෙන් ....
What you have exposed about PUSL is very truthful .
මං මාස ගාණකට ඉස්සර කිවුවා මේ ජනක රත්නායක අර ලිට්රෝ සභාපති ගේ (ජවසිංහද විජේසිංහද කිවන එකා) කාබන් කොපියක් කියලා. ඒ තමයි මගේ ඉව!
Great explanation. Sepal.
මෙම වැරදි පෙන්වාදීම් ඉදිරියේදී පත්වීමට නියමිත ජාතික ජනබලවේගයට ප්‍රොයෝජනවත් වේවි
Mr sepal oba karana sewaya bhashawa hesiraweema athi wishshtai
විදුලි බල මණ්ඩළයෙන් දැන් සහ ඉස්සර හොරකම් කරපු එවුන්ගෙ දරු පව්ල්වලට හෙණ හතම වැදියන්
අන්අයගේ දුක හඳුනන රටට ආදරේ ඇති සුන්දර මිනිසුන් රටක පාලනයට
එනතුරු මේ තක්කඩි හොර වැඩ නතර
කරන්න අමාරුයි. දැන් රට දියුනුකරනවා වෙනුවට අහුනොවෙන්න
හොරකම් කරන ක්‍රම ඉතා හොඳින්
දියුනු කරගෙන තියෙනවා. ඒ වගේම
යම් යම් ගැට සූත්තර වලින් නීතියෙන්
ගැලවෙන්නටත් මේ කම්බහොරු අති
දක්ෂයි. බොහොමයක්දේ සිදුවෙන්නේ
තනි තනිව නොවෙයි සේපාල මහත්මයා
ඔබේ වටිනා කාලය ධනය වැයකර
ඉටුකරන මේ මහජනයා දැනුවත් කිරීම
ඉතාමත් ගෟරවයෙන් අගේ කරන
අතර ඔබ වැනි තව කිහිපදෙනෙකු
මැදිහත් වෙනවානම් රට ප්‍රපාතයට
ඇද වැටෙනහැටි මිනිසුන්ට තේරුම්
අරගෙන පාට පක්ෂවලින් තොරව
සිතන්නට හැකිවේවි.
පවුද්ගලික බලාගාර වලින් විදුලිය ගන්න අදහසින් ජලාශවල වතුර අරිනව කියන්නෙ ඇත්තද?
දවසම කැවේ නැ වගේ සර්ගේ විචාරයක් ඇහුවේ නැත්තම්
කරුම ලෙඩ.
අතුරු ආන්ත්‍රා බලාගෙන විදූලි බල මණ්ඩලයේ හොරකම් කරන අප්පලා.
Yes ...we must change this system.....
අනේ ඔහොම නිකන් රටේ සල්ලි කන හැත්ත නිසා තමා මේ රටට මෙහෙමෙ වෙලා තියෙන්නෙ..කාලකන්නි...
ජනක රත්නායක වහින වැසේ විදුලියට අසු වෙයන් !!!!
Sepal saho.me karana jathika Mehevarata oyata theruvan saranai.
PUCSL නෙවෙයි ඕක PUCKESL😂😂😂😂
🤣
Puke sl
අම්මපා ඕකුන් කාල ඉන්නවනේ
ඔව්වා කොච්චර කිව්වත් වැඩක් නෑ සේපාල මහත්මයා. බිහිරි අලින්ට වීණා ගායනා කරනවා වගේ. හොරුන්ට ගිය රටක් .
ඇත්තටම අපෙ රට හදන්න පුලුවන් වෙයිද මේවගේ තක්කඩි නිදැල්ලෙ ඉන්නකල් දේසපාලුවෝ විතරක් නෙමෙයි රාජ්‍ය දූශිත නිලදාරින් ලොකු එකාගෙ ඉදන් පොඩි එකා දක්වා හොරාකද්දි වෙනස් කරන්නනම් 74 අවුරුද්දක් මේරට විකුනන් කාපු හාල්පාරු පාදඩ වහල් කාලකන්නි දේසපාලනය ලංකාවෙන් චුත කරන්න ඕන
Thx! Sir
මෙ සබාපති කියන කෙනා TV එකෙ දැක්ක පලවෙනි දවසෙ ම ඉන්දියාවෙ කෙනෙක් ද කියලා හිතුනා ඇදුම අමුතුයි.
වැඩ නැතුවට බොරු ශෝ එක නං තියනවා ඇදුමෙන් පැළදුමෙන්....
Ithama dedi samalingika abbahiyekk modi style ponsi.
අත් දෙකේම ඔරලෝසු.. 😁😁😁
කියන්න ඕන දේ නියමෙට කිව්වා..
මගෙ දුව කීවා තාත්තෙ එයා මෝදී ගෙ
කව්රුහරි ද කියලා.අනේ අපොයි ඇදුම
විතරයී, වැඩ නෑ.බෑ.
Ayyoo, 😁😀😁😁😁😁
අනේ එහෙම කියන්ඩ එපා අපේ කප්‍රටාස්ට ඇමරිකාවෙ තෙල්ගහන්ඩ
Mun okkoma horu Sepal Mally, at least you are trying your best. But what I can't understand is what the opposition parties are doing without giving the people leadership and chase these bastards away.
Ape rate minissu hari asaranai...me palakayo saha rajya sewakayo ape rata kawa munta hena gahanawa....
පරිස්සමෙන් 🙂👍
සේපාල් මහත්මා ඇත්තටම supar 👍
Cow the boy hahahahahaha stay blessed be safe bless you and your family sepal
Thank you 🙏
You are correct. They all uttering nonsense.
You are correct......💯💯💯
මට මතක් වුණා මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.(බොරු කීම
පාපයක්ද)අහන්න වෙන්නෙ මහානායක
හාමුදුරුවන් ගෙන්ද???
කාලෝචිත මාතෘකාවක් දිගටම මේ වගේ රගපාන අය ගැන රාජ්‍ය ආයතන දුෂණ වංචා ගැන videos දාන්න.පොඩි අඩුපාඩුවක් උණා.මේ උගතා ඔරලෝසු දෙකක් දාන එක ගැනත් කිව්වා නම් සියල්ල අංග සම්පූර්ණයි.
නියමයි
Srilankans.The country has been losing one fifth of the national income for cruption and waste during the subsequent governments that is why country is in this difficult situation so finding another president is not tte solution as we found two presidents and the situation in the country was made from bad to worse. Now we have to change the political culture in the parliament provincial council and the local government without any cruption and waste as we have been losing one fifth of the national income to the cruption and waste by the politicians and the policy makers as mentioned by the Rtd Auditor general. The only party that can make the country without cruption and waste with low and order is the NPP lead by JVP. Now It is the solution is in the hands of the people with their democratic rights to take right decisions and bring NPP to have power in the parliament. Thank you
Good 👍one sepal
Obathumage uthsahaya Ithama agaya karami. Uthum Lankawa gena Ithama Dukbarai. Oba hemadeagema Avanka uthsahayata Gourawaya poojaweva. Korona me lokayama tikin tika Lokayama Miniskama awaboda karamin Me Ira Handa yata Goda Nagavi Lassana Lokaya. IVASEEMEN SENASEEA. labadevi.
මටත් එක පාරටම මතක් වුනේ Artist ජනක රත්නායක . ලස්සනට සිතුවම් කල ජනක රත්නායක .
ඇත්තටම එයාට මොකද වුනේ ?
බක් මහ අකුණු ලඟ ලඟ එනවෝ . පරෙස්සම් වෙයල්ලා .
විසඳුම Only JVP / NPP .
ජනක රත්නායකගෙ චිත්‍රනම්... අම්මෝ... වැඩ්ඩෙක්... එකෙන්ම...
ඒ සභාපති කරන්නේ කරන්ට් කපන කාලසටහන ඉදිරිපත් කරන කෙනා.මේකේ නම දාන්න ඕනා කරන්ට් කපන උපයෝගීතා කොමිසම.
ෙපාෙහාට්‍ටුෙව්. බලුමන්ත්‍රිලා. මුං විදුලිබිල්පත්. ෙගවලා. නැතිලු. බිලියන. ගනන්. කව්‍ද. ඒවාට. වගකියන්ෙන්. ෙම්‍පරමජර. පවුල්වාදයට. තිත. තබමු.
ජයවෙිවා
මහ හාල් මෝලුන්ගේ අඩු බර හාල් මගඩිය ගැන පොඩ්ඩක් හොයලා වැඩසටහනක් කරන්න,සමහර හාල් මළු වල ග්‍රෑම් 200 කිට්ටු ගානක් අඩුයි .
Excellent ✌️
ජනකට මල පැන්නා ..කැපුවා...😁