ඒතං බුද්ධාන සාසනං | පැණැසින් හෙබි සැදැහැ පිණිස | 1 වන කොටස | 2019 | දහම් සාකච්ඡාව

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025

КОМЕНТАРІ • 51

  • @senadheerahemalathabulaths696
    @senadheerahemalathabulaths696 2 роки тому +4

    මේ ස්වාමීන් වහන්සේගේ දේශනා මම බොහෝ කාලෙක ඉදන් හොය හොයා අහනවා . බොහෝම ප්‍රඥාවන්ත ස්වාමීන් වහන්සේ නමක්. වෙනත් දේශකයානන් වහන්සේලාට වඩා හාත්පසින්ම වෙනස් ආකරයකටයි මේ ධර්මය පහදා දෙන්නේ. තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුලු මහා සංඝ රත්නයට. මේ භවයේම නිවනින්ම නිවෙත්වා!!! සාදු සාදූ සාදු !!! 🙏🙏🙏🙏

  • @sketchstudios5060
    @sketchstudios5060 6 днів тому

    මම ත් කාලයක් උන් වහන්සේගෙ දේශනා ඇහුවා. අහම්බෙන් නිහඬ අරණ සේනාසන යේ උන් වහන්සේගෙ දේශනා අහන්න ලැබුනා. බොහොම ඥාණවන්ත ස්වාමීඋන්වහන්සේ නමක්

  • @chamindadilhan3899
    @chamindadilhan3899 4 роки тому +18

    මේ හාමුදුරුවෝ පොඩි වුනත් ,ඤාණය මහ විසාලයි.
    සාදු සාදු

  • @h.wwijekoon8125
    @h.wwijekoon8125 Рік тому +1

    🌷🌷🌷🙏🙏🙏

  • @lakshmiliyanaarachchi4212
    @lakshmiliyanaarachchi4212 5 років тому +22

    සීලවන්තං ගුණවන්තං - පුඥ්ඥං කෙත්තං අනුත්තරං
    දුල්ලභේන මයා ලද්දං - පස්සිතුං වන්දිතුං වරං
    සාරිපුත්තාදි ථේරානං - ආගතං පටිපාටියා
    සද්ධා ශීලං දයා වාසං - බුද්ධ පුත්තං නමාමහං.
    🙏🙏🙏

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 4 роки тому +9

    නමස්කාර වෙීවා ඔබවහණ්සේලාට

  • @naturesrilanka9619
    @naturesrilanka9619 3 роки тому +3

    අපේ හමුදුරුවන්‍ට තෙරුවන් සරණයි .🙏🙏🙏

  • @chamindusachinda8194
    @chamindusachinda8194 3 роки тому +1

    සාදු සාදු සාදු සාදු

  • @vijayanthabandara3919
    @vijayanthabandara3919 2 роки тому +1

    සුවපත් වේවා...!

  • @mawellemawelle8549
    @mawellemawelle8549 Рік тому

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ලාට

  • @isurusangeeth172
    @isurusangeeth172 3 роки тому +2

    තෙරුවන් සරනයි ස්වාමීන්වහන්ස 🙏🙏🙏

  • @rathwije1579
    @rathwije1579 3 роки тому +1

    නමස්කාර වෙීවා ඔබවහණ්සේලාටසම්මා සම්බුදු සරනයි 🌺🌺🌺🙏🙏🙏සද්ධා ශීලං දයා වාසං - බුද්ධ පුත්තං නමාමහං

  • @erandaniroshan7973
    @erandaniroshan7973 3 роки тому +1

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @renukagunawardena9610
    @renukagunawardena9610 3 роки тому +1

    Sadu Sadu sadu
    Oba wahanseta theruwan saranai
    Itha wedagath darma sakchchawaki

  • @ela6054
    @ela6054 9 місяців тому +3

    අපෙ ගොතටුවේ රේවත ස්වාමින්වහන්සේව ධර්මදේශනාවකට සම්බන්ධ කරගැනීමට පුළුවන් දුරකතන අංකයක් තියෙනවාද

  • @harshaniweerage9476
    @harshaniweerage9476 3 роки тому +1

    Godak pin Theruwan saranai swaminwahansa 🙏🙏🙏

  • @UpunyaDissanayaka-ri7kj
    @UpunyaDissanayaka-ri7kj 5 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 4 роки тому +1

    සාධු සාධු සාධු නමස්කාර වෙීවා නමෝබුද්ධාය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @loshidesilva1501
    @loshidesilva1501 2 місяці тому

    🙏❤️

  • @chamindapremalal4798
    @chamindapremalal4798 4 роки тому +1

    සාදු...සාදු..සාදු

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 4 роки тому +2

    සුවපත් වේවා !

  • @tharindupeshl
    @tharindupeshl 3 роки тому +2

    වැදගත් දේශනයක්!!!!!

  • @nilukaprabashani4830
    @nilukaprabashani4830 4 роки тому +1

    Utharithara suwamin wahansela athulu arrya maha sanga rathnayata mage agrra sheshta namaskaraya wewa!!!!

  • @priyankaherath3966
    @priyankaherath3966 4 роки тому +1

    ස්වාමීන් වහන්ස,බුද්ධ යන සංකල්පය විගහකර දෙන්න

  • @uthpalananayakkara3245
    @uthpalananayakkara3245 3 роки тому +1

    Lalitha
    Lalitha Perera 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @kusumkamalanathan5062
    @kusumkamalanathan5062 4 роки тому +1

    සම්මා සම්බුදු සරනයි 🌺🌺🌺🙏🙏🙏

  • @jinendradesilva
    @jinendradesilva 4 роки тому +1

    sadu sadu sadu

  • @chandudesilva1170
    @chandudesilva1170 4 роки тому +1

    Sadu sadu

  • @nilangaindunil7093
    @nilangaindunil7093 4 роки тому +1

    අපේ හාමුදුරුවනේ ගිහි ජීවිතය සාර්ථක කරගන්න ධර්මය ගලපාගන්න අයුරු පිළිබඳ වත් වැඩ සටහනක් ඉදිරිපත් කරන්නේ නම් මැනවි

  • @DharmaDigest
    @DharmaDigest 4 роки тому +1

    Sadu Sadu !!

  • @BuddhismAndNirvana
    @BuddhismAndNirvana 9 місяців тому +1

    🙏☸️🪷🙇‍♂️💐🧘‍♂️

  • @AKA_Ramp
    @AKA_Ramp 4 роки тому +1

    🙏🏻🙏🏻🙏🏻

  • @Melbournegeevithe971
    @Melbournegeevithe971 4 роки тому +1

    🙏🌸🙏🌸🙏

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 4 роки тому +1

    🙏🌷🌺🙏🙏🌷🌺

  • @uthpalananayakkara3245
    @uthpalananayakkara3245 3 роки тому +1

    I don’t want a lot more money to be done🙏🏿

  • @kavindaliyanage4011
    @kavindaliyanage4011 4 роки тому +1

    🙏🙏🙏

  • @nishanthajayaweera9303
    @nishanthajayaweera9303 4 роки тому +1

    ගරුතර ස්වමින්වහන්ස.... බුද්දාදි 8තැන්හි විචිකිච්චාවක් නොමැති බව;හා සද්ධාව; එකට සාකච්ඡා කල හැකිද
    තෙරුවන් සරනයි !!!

  • @Dubli9
    @Dubli9 4 роки тому +3

    ඔව වහන්සේගේ ධර්මය පැහැදිලි ... ඔබ වහන්සේ වයසින් පොඩි ... නමුත් දහම් කරුනු නිවැරදිව කියල දෙනවා එත් භයක් දැනේනවා ... ඔබ වහන්සේ රහත් වෙයි කියල ...
    මොකද දැන් පහල වෙන රහතුන් එපා වෙලා තියෙන්නෙ ... එක නිසා ඔබ වහස්සේ රහත් වෙන්න එපා ...වර්තමාන් රහතුන් වගේ ... බුදුන් දෙසූ දරමය අවබොද වේවා බුදු හිමියන් දෙසු මර්ග පලයන ඔබ වහන්සේට ලැබේවා

  • @avishkadewappriya68
    @avishkadewappriya68 5 місяців тому

    සාදු සාදු සාදු

  • @anomaheenpendala4451
    @anomaheenpendala4451 4 роки тому +1

    Sadu sadu

  • @thilakd1763
    @thilakd1763 3 роки тому +1

    🙏🏻🙏🏻🙏🏻

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 4 роки тому +1

    🙏🙏🙏🙏🙏

  • @dayanherath7732
    @dayanherath7732 4 роки тому +1

    🙏🙏🙏

  • @methsithpinpotha-1690
    @methsithpinpotha-1690 4 роки тому +1

    🙏🙏🙏

  • @tuwiniperera3068
    @tuwiniperera3068 4 роки тому +1

    🙏🙏🙏

  • @senaniramanayake3848
    @senaniramanayake3848 3 роки тому +1

    🙏🙏🙏

  • @senaniramanayake3848
    @senaniramanayake3848 3 роки тому +1

    🙏🙏🙏

  • @ramiatapattu4258
    @ramiatapattu4258 3 роки тому +1

    🙏🙏🙏

  • @krishansanjula805
    @krishansanjula805 3 роки тому +1

    🙏🙏🙏🙏