NPP නීතීඥයෝ විශේෂ මාධ්‍ය හමුවක් කැදවයි | Kalu Sudda

Поділитися
Вставка
  • Опубліковано 6 лис 2024

КОМЕНТАРІ • 180

  • @hemalikulathunga2285
    @hemalikulathunga2285 Місяць тому +30

    මතු පැතුම් රැඳී හදවතේ
    සිනා පිබිදෙයි දරු කැලේ
    මන්දිරේ මෙන් පැල්පතේ
    බතක් ඉදෙනා හෙට දිනේ
    රජෙක් නොවුනත් ඔබ අපේ
    රජු ඔබම පමණයි හදවතේ
    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @nishadiperera9160
      @nishadiperera9160 Місяць тому +3

      මාලීමාවට ජයවේවා ❤️❤️❤️

  • @rajuvideocreationkandy5864
    @rajuvideocreationkandy5864 Місяць тому +31

    මේ දැනුවත් කිරීම ඉතාමත් වටිනවා..

  • @rohinilakshmi5208
    @rohinilakshmi5208 Місяць тому +13

    ඉස්තුති සියළුම දෙනාට 😘❤️❤️🙏🙏❤️❤️

  • @SURANGAKUMARA-xf8mw
    @SURANGAKUMARA-xf8mw Місяць тому +36

    රටට ජාතියට ආදරය කරන මිනිස්මාලිමාවට කෝටිය❤❤❤සියලු දෙනාම එකතු වෙමු මැච් එක ගහමු❤❤❤❤

  • @dilkishama5230
    @dilkishama5230 Місяць тому +32

    එකතු කළ විට ඡන්දයක්
    මාලි මාවට කෝටියක්
    පොහොසත් රටක්
    ලස්සන ජීවිතයක්

  • @rajeshkalubowila7917
    @rajeshkalubowila7917 Місяць тому +28

    ඔබට බෙහෙවින්ම ස්තුතියි💗💗💗 රට අනුරට 💗ජය වෙිවා

  • @AhamedThahirAhamedFaisal
    @AhamedThahirAhamedFaisal Місяць тому +35

    ජය නියතයි මාලිමාව ට කෝටියක් අපේ චන්ද අපිනේ දෙන්නේ ජයවේවා ජයවේවා ජයවේවා ❤️❤️❤️❤️❤️❤️

  • @easygames5646
    @easygames5646 Місяць тому +45

    මහනුවර ❤️❤️❤️❤️❤️❤️❤️❤️අනුර සහෝදරයා ට ජය නියතය !

  • @user-sl7k
    @user-sl7k Місяць тому +27

    _හොරු භිරන්තවී ඇත . අපි අනුර සහෝදරයා වැඩිම ප්‍රතිශතයකින් දිනවමු !_

  • @PriyadarshaniRanasingha
    @PriyadarshaniRanasingha Місяць тому +37

    සමිමා දිටිටිය නැති හොර සාදුල මෙරට විනාස කරනවා සිල්වත් ස්වාමින් වහාන්සෙලාට අපේ නමස් කාරය මාලිමාවට ජය

    • @kwkw7563
      @kwkw7563 Місяць тому

      එතකොටමාලිමාවේ ඉන්න හාමුදුරැවරැවිතරද හොද ?

  • @bhagyawimaladharma8562
    @bhagyawimaladharma8562 Місяць тому +8

    ඔබතුමන්ලාට බොහොමයක් පින්

  • @rajuvideocreationkandy5864
    @rajuvideocreationkandy5864 Місяць тому +27

    මාලිමාවට කෝටියක්... ස්තූතියි... ඔබ සැමට...

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 Місяць тому +11

    Great explain well done.
    Congratulations from Paris

  • @sarasyrankothrankoth9444
    @sarasyrankothrankoth9444 Місяць тому +8

    නීතිය ගැන නම් ආඩම්බරයි.. 🧭🧭🧭🧭

  • @rajuvideocreationkandy5864
    @rajuvideocreationkandy5864 Місяць тому +21

    පදනමක් නැති තොරතුරු වලට නීතිමය පියවර ගන්න ඕන...

  • @NamadasaWarnakula
    @NamadasaWarnakula Місяць тому +12

    ❤❤❤Akd Akd Akd ❤❤❤

  • @NamadasaWarnakula
    @NamadasaWarnakula Місяць тому +11

    ❤❤❤Akd Akd Akd supiri supiri supiri 🇱🇰🇱🇰🇱🇰💯💯💯AKD AKD AKD ❤❤❤💯💯💯AKD AKD AKD 💙💚❤

  • @WasanthaKumara-p3l
    @WasanthaKumara-p3l Місяць тому +2

    ඔබ සියලුම දෙනාට බුදු සරණයි,,,!!!!❤️❤️❤️

    • @danushkalakshan812
      @danushkalakshan812 Місяць тому

      ❤ඔබ සියලුම දෙනාට රට වෙනුවෙන් එකතු උනාට තුති පුදනවා ❤ ❤මාලිමාවට ජය වෙිවා අපේ රටට දළදාසමිදු පිහිට ⁣ලැබෙිවා !

  • @pramodyathilakarathna8267
    @pramodyathilakarathna8267 Місяць тому +17

    මාලිමාවට කෝටියක්

  • @TmlakmalSajith
    @TmlakmalSajith Місяць тому +16

    අද මුළු රට සුබ නැකැතට රට අනුරට

  • @NiroshaSajeewani-ku2rd
    @NiroshaSajeewani-ku2rd Місяць тому +1

    ජයවේවා මාලිමාවට

  • @NalinPadmasiri-yh6jh
    @NalinPadmasiri-yh6jh Місяць тому +8

    බොරු කියන හාමුදුරුවන්ට සහ ආගම පලිහක් කරගෙන මඩ ගහන අයට නීතිය ක්‍රියාත්මක කරන්න... චන්දෙට කලින් නඩු දාන්න..

  • @athulaperera3025
    @athulaperera3025 Місяць тому

    ජය වේවා සියලුම නීතිඥ තුමන්ලාට

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 Місяць тому +12

    සහොදරයා අපි ලංකාවේ රටට තමුන්ගේ දරුවන්ට ආදරය කරන අවංකවම මාලිමාවට සාහාය දෙන හාමුදුරුවෝ පුජකයෝ කාලාකාරයෝ පොලිසියේ හමුදාවේ සියළුම දෙනාගෙන් ඉල්ලන්නේ දැන් මේ නිතරම පරන හිටපු JVP එකෙන් එලවපු විමල් විරවංස ඇතුලු ජඩ තක්කඩියෝ ටිකක් එකට එකතු වේලා විවිදාකාර පක්ෂ අටවගෙන ශ්‍රී ලංකා නිදහාස් පක්ෂයට පොහොට්ටුවේ සජබේ UNP පක්ෂ වල කාලෙන් කාලෙට මුදලට විකිනි විකිනි ජාතිවාදය ආගම්වාදය වෛයිරය පතුරනවා හිරු දෙරන සුදා යුටුයිබ් චැනල් එකේ පෙශල ඉරාජ් මේ ජඩ තක්කඩි තමයි මේ අයව මද්ධ්‍ය ඉදිරියේ රටට වෛයිරිය දෙවල් පුචාරය කරන්නේ විමල් විරවංස නව මග ජාතික ව්‍යාපාරය කියලා පක්ෂයේ අනිල් ශාන්ත කියන ජඩතක්කඩියයි විමල් විරවංස කියන පාහාරයයි අරගලය වේලේ ජඩ තක්කඩි අපරාධ කරලා මාලිමාව පිට දාලා රටින් හොරේන් flight එහෙක පැනලා යන්න ගිය පාහාරයයි තව තක්කඩි සිවුරු දාගෙන වෛයිරය පතුරන හාමුදුරුවෝ මේ අයව වාහා නිතිය ඉදිරියට හැකි ඉක්මනින් මේ ජඩයෝ තුන්දෙනාව හාමුදුරුවෝ මේ අයව නිතිය ඉදිරියට ගෙන්න කරුනාකරලා මාලිමාවට සාහාය දෙන සියළුම දෙනා ලංකාවේ සැම තැනම ගමවල ඉන්න අය එකා වගේ එකට එකතු වේලා ඉන්න මේ චන්දය ඉවර වේනකම් සියළුම දෙනා එකා වගේ එකට එකතු වේන්න කිසිම අපරාධයක් කරන්න එපා කරුනාකරලා සියළුම දෙනා ෆොන් ලග තියාගෙන කවුරු හරි යම් අපරාධයක් කරනවනම් පැහැදිලිව විඩියෝ කරන්න ෆොටෝ ගන්න මුනවල් පැහැදිලිව විඩියෝ කරන්න නිතිමය පියවරක් ගන්න කිසිම කෙනෙක් වැරදි වැඩ කරන්න එපා හරියටම චන්දය දවසට අපේ මාලිමාවේ අනුර සහොදරයාට පමනක් කතිරේ ගාහාන්න වේන මනාප කතිර ගාහාන්න එපා කරුනාකරලා රටට තමුන්ගේ දරුවන්ට ආදරය කරන ටැමිල් මුස්ලිම් බග සිංහළ සියළුම දෙනා මාලිමාව වටා එක්වන්න මාලිමාවට ජයෙන් ජයම වේවා 💐💐💐💐💐💐💐💐 ❤️❤️❤️❤️❤️❤️❤️❤️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SandyaWeerasekara-q9x
    @SandyaWeerasekara-q9x Місяць тому +6

    රට බේරා ගැනීමේ අන්තිම අවස්ථාව.
    ජයවේවා...,අනුර කුමාර දිසානායක ❤❤❤

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 Місяць тому +2

    විශ්ව mathavani ඔබගේ ආශිර්වාදය නිරන්තරයෙන් malimavata ලැබෙනවා 🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @SandunHemantha-v2z
    @SandunHemantha-v2z Місяць тому +3

    හරීන්ද්‍රනාත් දුනුවිල.. මාලිමාව හා එක්වීම.සහ හදවතින්ම වෙනස් විය යුතු දේ වෙනස් කිරීමට ලබාදෙන්නා වූ සහයෝගය වගේම හරි තැන හරියට හිටගෙන ගත්ත බුද්ධිමත් තීරණය වෙනුවෙන් හදවතින් ගරුකරනව.. මිනිස්සු මේ.ලෝකෙන් යද්දි මුදල් හෝ බලය නැති වෙනව.. ඒත් ඉන්න කාලෙ එකතු කරගත්ත ගෞරවය දිගුකාලීනව වැජබෙනව.. ආදරෙයි mr දුනුවිල..❤❤❤

  • @jayanthadissanayaka2651
    @jayanthadissanayaka2651 Місяць тому +5

    ඔබ තුමන්ලාට අනේක වාරයක් පින් අපේ රට බෙිර ගන්න මාලිමාවට ජය

  • @LovemeAquarius
    @LovemeAquarius Місяць тому +6

    ජයවෙවා ජාතික ජනබලවේගය .

  • @hemalikulathunga2285
    @hemalikulathunga2285 Місяць тому +5

    ශාපය මුදාලන සිරි ලකේ
    කඳුළු නිමවෙයි ඔබේ මගේ
    සැනසුමක්‌ ලැබෙනා නව ජීවිතේ
    මිහිකතද තුටු වෙයි නිසි ලෙසේ
    රජෙක් නොවුනත් ඔබ අපේ
    රජු ඔබම පමණයි හදවතේ

  • @davidfernando481
    @davidfernando481 Місяць тому +3

    Great

  • @werakonsiripala120
    @werakonsiripala120 Місяць тому +1

    Supiri qanuwath kirimak agekaramu goodluck jaya jayasri jayawewa ❤❤❤❤❤😂🎉😂🎉

  • @bandularanasinghe7289
    @bandularanasinghe7289 Місяць тому +6

    JVP + NPP = Malimawata Jayawewa ♥️♥️♥️

  • @Lata-hs7tt
    @Lata-hs7tt Місяць тому +3

    එකතුකලවිට ජන්දයක් මාලිමාවට කෝටියක් ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤

  • @ChandrarathneG-pc7qs
    @ChandrarathneG-pc7qs Місяць тому

    ඔබසැමට 🎉🎉🎉🎉🎉🎉🎉❤

  • @chinthaupulmalie1710
    @chinthaupulmalie1710 Місяць тому +1

    අනිවාර්යෙන්ම අලුතින්ම විවස්තාවක් හැදිය යග.

  • @සදරුදෙව්මිණ
    @සදරුදෙව්මිණ Місяць тому +3

    ආදරණීය ♥අනුර කුමාර දිසානායක♥ මහත්මා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ♥🧭NPP🧭♥ සැප්තැම්බර් 21 ජනාධිපතිවරණයෙන් අග්‍රගණ්‍ය අතිවිශිෂ්ට සුපිරිම සුපිරි විජයග්‍රහණයක් මුළු ලංකාව පුරාම ඉන්න සිංහල දෙමළ මුස්ලිම් සැමගේ ජනතා ආශිර්වාදයෙන් අද්විතීය ජනතා ජයග්‍රහණයක් ලැබේවා ජයෙන් ජයම වේවා ♥🧭♥🧭♥🧭

  • @kanchanaperera9072
    @kanchanaperera9072 Місяць тому +9

    Npp ta jayaweva

  • @ChithraGunasekara-u8z
    @ChithraGunasekara-u8z Місяць тому

    හරිම ආඩම්බරයි මහනුවර නීතීඥ ප්‍රජාව රට වෙනුවෙන්ම කරන
    මෙහෙය ගැන. ❤ මාලිමාවට ජය වේවා . 🎉🎉🎉❤❤❤

  • @dimuthsaminda3614
    @dimuthsaminda3614 Місяць тому +2

    නියමයි ❤🙏

  • @champikapallawala9491
    @champikapallawala9491 Місяць тому +4

    මාලිමාවට ජයවේවා ♥️♥️♥️මාලිමාවට කෝටියක් AKD ❤❤❤❤❤මාලිමාවට ජයවේවා

  • @udaperera9945
    @udaperera9945 Місяць тому

    ගෞරවනීය නීතිඥ ප්‍රජාවට විශාල මෙහෙවරක් ඉටු කලා.ප්‍රශංසනීයයි.❤❤❤❤❤❤❤❤

  • @truthfirst.6966
    @truthfirst.6966 Місяць тому

    Good work. Get in the field. NPP ❤❤ we all Sri Lankans.

  • @Anula-t2b
    @Anula-t2b Місяць тому

    ❤♥️❤♥️🌷🌷🌷🌷🌷👍එක්වෙිමු රටහදමු ජයගමු 👍👍👍👍👍👍👍✋

  • @youarecorrectthanknishshan8976
    @youarecorrectthanknishshan8976 Місяць тому +5

    Patriotic legal r fraternity in npp hats off

  • @dilrukshiperera-yo5br
    @dilrukshiperera-yo5br Місяць тому +3

    මේ රට වෙනස් කරනවානමි, ඒය කල හැක්කේ නිතිග්නයන් පෙරමුණ ගත්තොත් පමණයි. අධිරණයේ ශක්තිය රැකෙන්නේ නිතිග්නයික් එකතු වුනොත් පමණයි.

  • @rajuvideocreationkandy5864
    @rajuvideocreationkandy5864 Місяць тому +6

    ආනන්ද සාගර හාමුදුරුවනේ... මොනවද දේශනා කරන්නේ...

  • @JohnDisha
    @JohnDisha Місяць тому +1

    Well done 👍 sir we stand by you

  • @yamunaacharige496
    @yamunaacharige496 Місяць тому +4

    ❤ only Jvp npp AkD ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sriyanigamage9859
    @sriyanigamage9859 Місяць тому +2

    Jaya wewa ape rattata..mage duwa daruwanta yahpath kalayak uda wewa🇮🇱⏰❤️

  • @SunilpemasiriSunilpemasiri
    @SunilpemasiriSunilpemasiri Місяць тому +3

    විශ්වයේ ආනුභාවයෙන් මාලිමාවට කෝටියක් ..

  • @cyrilwij
    @cyrilwij Місяць тому +1

    මහානායක හිමිවරුන් ගෙන් ඒ පිලිබදප්‍රකාසයක් ගන්න හැමෝම npp ප්‍රතිපත්තිගැන පිලිතුරු දීම හොද මදි ඒ ගැන පහැදිලි කරන්න ඒ දේසපාලන් නායකයින්ට ඉඩ දීමයි විය යුත්තේ ඔය ආගම ජතිය ස්ංවේදී ප්‍රස්න බව පසුගිය කාලය පුරාවට අපි දැක්ක ඒ නිසා ඒගැන ඉතා පරිස්සම් වියයුතුයි

  • @AthukoralaDill
    @AthukoralaDill Місяць тому

    ව්‍යවස්ථාදායක යට ආගම් ඇතුලත් නොකල යුතුයි අධ්‍යාපන යෙන්ද ඉවත් කල යුතුයි

  • @ranjanperera3322
    @ranjanperera3322 Місяць тому

    Jayawewa 👍🏻

  • @ShashenDewmina-nb3uk
    @ShashenDewmina-nb3uk Місяць тому +2

    අනාගතය ❤
    නුඹයි 🎉
    රටේ ❤ නියත ජනපති අනුර

  • @ranjithperera3952
    @ranjithperera3952 Місяць тому

    Jayawewa

  • @kumarans-s7c
    @kumarans-s7c Місяць тому +1

    🌺💖🇱🇰🧭🧭🧭🇱🇰💖🌺 ජයවේවා 🌅 ජයවේවා 🌅

  • @sarathkumaraprematilake6067
    @sarathkumaraprematilake6067 Місяць тому

    Dear Comrade Mr. Dunuwila we are very happy about you..........

  • @AffectionateFuchsiaFlowe-ho1bs
    @AffectionateFuchsiaFlowe-ho1bs Місяць тому

    රටටත් සියලු ආගම්වලටත් ජාතින්ටත් සහොදරත්වයෙන් කටයුතු කරමු. නැ වෙනසක්. මාලිමාවට ජය.

  • @NihalPerera-wg1cz
    @NihalPerera-wg1cz Місяць тому

    Jayawewa marlimarwata marlimarwata jayawewa jayawewa

  • @gaminijayasinga8620
    @gaminijayasinga8620 Місяць тому

    නියමයි😊😊

  • @anushkamaduranga9222
    @anushkamaduranga9222 Місяць тому +1

    ❤️❤️❤️❤️

  • @nimeshAttendance-kv1yp
    @nimeshAttendance-kv1yp Місяць тому +1

    Bohoma Honda hamuwak.. Jaya niyathai NPP

  • @RohanBandara-p4i
    @RohanBandara-p4i Місяць тому

    You all very carefully do everything! Currently currepted politicians activity s still live !

  • @shashikagunasinghe2106
    @shashikagunasinghe2106 Місяць тому +1

    ජය වේවා මාලිමාවට ❤

  • @mauyrijayasinghe1080
    @mauyrijayasinghe1080 Місяць тому +2

    මුන්ට විරුද්ධව ක්‍රියා මාර්ග ගන්න .ඇයි මෙහෙම බොරු කිය කිය යන්නේ

  • @anomathenuwara7279
    @anomathenuwara7279 Місяць тому +1

    බුද්දාගමට තැනක් නොදෙන බවක් මතයක් face boik මඩ ප්‍රචාරයක් ගෙනියනවා . ඒ ගැන ඉක්මනටම අවබෝධයක් දෙන්න .මොනවා හරි කියල පාවෙන චන්දෙ හරි කඩාගන්න බලන්නෙ .අප් අනුරට ❤

  • @udaperera9945
    @udaperera9945 Місяць тому

    ❤❤❤❤❤❤❤❤❤

  • @ΣαρλοτΣταυροπουλου
    @ΣαρλοτΣταυροπουλου Місяць тому +3

    Mevani boru prachara karannanta erehiva neethimaya kriya margayata yanna. vada uchithai. sthuthyi Lawyers.
    Malimavata kootiyak jayaweva jayaweva Anagatha Janapathi 2024 September 22 ANURA KUMARA DISANAYAKA. 👍👍👍👍

  • @sriyanimangalika805
    @sriyanimangalika805 Місяць тому

    I respect you all. This is the most crucial time we ever had . At least from you all I expect more serious consideration.

  • @dilhaniweerawardana9744
    @dilhaniweerawardana9744 Місяць тому

    🙏🙏🙏🙏

  • @ramanigunasekara9514
    @ramanigunasekara9514 Місяць тому

    Yes I wanted to know about this spproval

  • @subhashiniwijesinghe1463
    @subhashiniwijesinghe1463 Місяць тому

    අද මුළු රට - එක මිටකට - සුභ නැකතට - රට අනුරට......
    ඔබතුමන්ලා සැමට අනේක වාරයක් පින් මාලිමාව දිනවන්නට උර දෙනවාට.

  • @anushalalinthi3361
    @anushalalinthi3361 Місяць тому

    Good luck

  • @dayanialoka9138
    @dayanialoka9138 Місяць тому +1

    රට නුඹ ට බාරයි අනුර ❤

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN Місяць тому

    නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්න.මේ සමාජය බොරුවෙන් ප්‍රෝඩාවෙන් වංචාවෙන් බේරා ගැනීම අනුර කුමාර මහතාගේ රජයක් යටතේ විය යුතුය.මාලිමාවට ජයවේවා❤🎉🎉🎉

  • @GaminiPerera-ly1ew
    @GaminiPerera-ly1ew Місяць тому

    කරුනාකරල උතුරු නැගෙනහිර තිබෙන බෞඋද්දපුරාවස්තු විනාසකරන යිඩදෙන්න එපා

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 Місяць тому

    මහනුවර මාලිමාව සමග එකතුවූ නීතිඥ තුමන්ලාට හිස නමා අාචාර කරමි🙏 අනුර කුමාර දිසානායක මැති තුමාණන් ජනපති කරවීමේ ප්‍රයත්නයට ගත් තීන්දු තීරණ වලටත් ප්‍රණාමය 🙏ජයවේවා මාලිමාවට ❤❤❤

  • @bamunnusinghabamunnusingha7309
    @bamunnusinghabamunnusingha7309 Місяць тому

    ජය වේවා .මාලිමාවට කෝටියක්

  • @Priyantha-e4v
    @Priyantha-e4v Місяць тому

    Palanna

  • @Janithprsanna
    @Janithprsanna Місяць тому +1

    🙏🙏🙏♥️♥️♥️💪🌹

  • @Aravindawijebahu
    @Aravindawijebahu Місяць тому +1

    ජාතික ජනබල වේගයට ජයවේවා !

  • @rathnasirium21
    @rathnasirium21 Місяць тому +1

    මාලිමාවට ජයවේවා ❤❤

  • @darshiranasinghe4771
    @darshiranasinghe4771 Місяць тому

    thanks for your presentation.for a good country.

  • @jagathchandra-bs4ts
    @jagathchandra-bs4ts Місяць тому

    වැටත් නියරත්
    ගොයම් කා නම් -
    කාට පවසම් ඒ අමාරුව !
    මාලිමාවට ජයවේවා !
    මාලිමාව යටතේ,
    අපේ මව්බිම ට ජයවේවා !!
    👍👍👍👍👍👍👍👍👍👍
    💕💕💕💕💕💕💕💕💕💕

  • @Tryandreams
    @Tryandreams Місяць тому

    මාලිමාවෙන් පාර්ලිමෙන්තුවට ❤️🙏👍

  • @jayasiriranathunga5813
    @jayasiriranathunga5813 Місяць тому

    # malimawatakotiyak
    # apinechandedenne
    Jayawewa NPP ❤❤
    Will celebrate the victory on 22nd Sep without burning crackers to protect enviornment and animals. Will reduce noice pollution. ❤

  • @Samath180
    @Samath180 Місяць тому

    API hamadama hithuwe Jada hora parayo palawahareemata ..❤❤❤AKD

  • @WgPemantha-gm3uh
    @WgPemantha-gm3uh Місяць тому +1

    කොහොමත් මොන්ගල් මිත්‍යාදෘස්ටික ආගම් ලෝකේ කිසිම දියුණු රටක් පිළිගන්නේ නෑ..ඔය මිත්‍යාදෘස්ටික ආගම් විද්‍යාව ට දැඩිව වයිරකරන වා..

  • @SirimewanD
    @SirimewanD Місяць тому +1

    😮😮😮😮😮
    ඔය චෙිතිය පච කෙලින සමහර ගණින්නාන්සේලා නොතේරැන බව පෙන්වාගෙන සිටින ඔිනෑම දෙයක් තේරැමි කර දෙන්නට අවශ්‍ය නමි .........
    පලමුවෙන්ම කළ යුත්තේ ලගම තියන V8 එකක් හෝ නැත්නමි එ්කෙ පින්තූරයක් පෙන්නල ....."... මෙික හොදද ....." කියල අහන එකයි.... !.....පොඩි හිනාවකුත් එක්ක ..." හ්මි..." කියල හීන් හඩක් අැහුන නමි වැඩෙි හරි... !

  • @piyalyasarathna7207
    @piyalyasarathna7207 Місяць тому

    ජාතික ජන බලවේගයට අනුර කුමාර දිසානායක සහොදරයාට ජයවේවා

  • @WgPemantha-gm3uh
    @WgPemantha-gm3uh Місяць тому +1

    අර කුඩ්ඩගේ හිරු එකේ මෝඩ සජියව පුම්බනවා..මාලිමාවට කිසිම අවස්ථාවක් කුඩ්ඩා දෙන්නෑ..

  • @thahiraHussain-n9g
    @thahiraHussain-n9g Місяць тому

    Anura Janadipathi Malimawata ❤Kotiyak Npp Npp Npp Malimawata Kotiyak ❤Anura Janadipathi ❤❤

  • @rekajaya2778
    @rekajaya2778 Місяць тому

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @naradawarnasundara8941
    @naradawarnasundara8941 Місяць тому +1

    ගෝඨට එකතුවුන සිංහල බෞද්ධ ඡන්ද තමයි වැඩිම ප්‍රථිශතයක් මාලිමාවට එකතු වෙලා තියෙන්නෙ.. මගෙ ඡන්දයත් මාලිමාවට තමයි.. ව්‍යවස්ථාව සංශෝධනය කරහල්ල ඒත් 9 වෙනි වගන්තිය එහෙමම තියපල්ල කියලයි අපේ සාතිශය ඉල්ලීම... මේ ඡන්දෙ කට උඩ තියාන මේ ගොං කථා කියල බෞද්ධ ඡන්ද කඩන ගොං වැඩේ නවත්තපල්ල...

  • @SujeewaFernando-u6h
    @SujeewaFernando-u6h Місяць тому +1

    දැන් ඉතින් සොරි තමයි, සැප්තැම්බර් 22 ජනාධිපතිවරයා අනුර තමයි

  • @bandularanasinghe7289
    @bandularanasinghe7289 Місяць тому +1

    ♥️♥️♥️A K D♥️♥️♥️

  • @dayanandaweerasinghe2814
    @dayanandaweerasinghe2814 Місяць тому

    21RATA ANURATA Malimawata Kotiyak Malimawata Jayawewa AKDta Jayawewa Janathawat Jayawewa NPP yata Jayawewa Lak Mawata Jayawewa Apine Chande Denne 💯💯💯💯💯💯💯💯

  • @drathnayake3471
    @drathnayake3471 Місяць тому

    akd ට 6/5 ක බලය දෙමු. දේශපාලනයේ රට වෙනුවෙන්. මිනිස්සු වෙනුවෙන් හොද තීරණය ටිකක් ගනී. එකට අපි මග හදල දෙමු. හොරු සෙට් උනොත් අපහු මිනිස්සු අමාරුවේ.

  • @LakshmanKumara-e5d
    @LakshmanKumara-e5d Місяць тому

    Npp jayawewa ❤❤❤