කන්ජිපාණි ඇතුළු පාතාල කුඩු නඩේ ලංකාවට ගේන එක වළක්වන්න Game ගහන ලොක්කෝ සොක්කෝ මෙන්න

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 19

  • @sunilsenevirathna4002
    @sunilsenevirathna4002 Місяць тому +16

    කුඩුවලට පමනක්වත් එල්ලුම් ගස ක්‍රියාත්මක කලයුතුයි එකයි එල්ලන්න ඕනි ලංකාවේම කුඩු නැතිවෙනවා. දැනට ඉන්න පාලකයෝ කැමති නැ කුඩු උන්ගේ ප්‍රධාන ආදායමයි.

  • @Sandun_putha
    @Sandun_putha Місяць тому +6

    මාලිමාවට ආන්ඩුවක් ආවම පාතාලය ඉවරයි 🙏

  • @sheiyadesilva
    @sheiyadesilva Місяць тому

    අම්මා පිටපත ලස්සනට ලියනවා

  • @sarathmunirathna9523
    @sarathmunirathna9523 Місяць тому +4

    කුඩු වලටයි ස්ත්‍රි දූෂණයටයි එල්ලුම් ගහ ක්‍රියාත්මක කෙරුව නම් හරි...

  • @Jagoo-f2m
    @Jagoo-f2m Місяць тому +4

    සජීයට උදව් කරන්නේ පාතාලේ

  • @shamalabewarna1242
    @shamalabewarna1242 Місяць тому +4

    Gena gaman muhudata wisikaragena awa nm hari

  • @SriLalAbeyweera
    @SriLalAbeyweera Місяць тому +1

    කංජිපානි ඉම්රාන් කියන්නේ ගිනුමක් පමණයි.

  • @khantikhanti2884
    @khantikhanti2884 Місяць тому +4

    ඩුබායි මේ දවස්වල පොදු සමාකාලයක් දීලා තියෙන්නේ ආකාමා නැති සියලුම දෙනා අල්ලනවා 😂

  • @PradeepKumara-g2y
    @PradeepKumara-g2y Місяць тому +1

    ඔන බලු වැඩක් කරලා සල්ලි අරන් ගොඩින් බෙරෙන්න 50000 ක් දිලා බෙරෙන්න පුලුවන් ..පොලිසියෙ අය අල්ලස් ගන්නවා..ලගඩි මා දන්න ලෙස උනු සිද්දිය මෙ..2024.9.2 දින ගොනාපිනුවල පොලිසියෙ සජන්ලා දෙන්නක් එවිල්ල හෙනගොඩ පන්සල පාරෙ ගෙදරකට ඇවිල්ල කුලි මලි හරක් බදින කොල්ලෙක් බොන්න ගෙනාපු ගන්ජා කොටයක් මුලින් හොයගන එ කොල්ලගෙ අම්මයි බයිසිකලෙයි පොලිසියට අරන් ගිහින් තිබ්බා.පසුව කොල්ල ගෙන්නගන උව බයකරලා එක්කන් එවිල්ලා ගෙඩර තිබ්බ ගන්ජ g 2 විතර අරන් ගිහින් .එදා රාත්‍රියේ අම්මාද කොල්ලාද පොලිසියෙ තියාගන ජවරම කර කියලා දනවා කියලා.කවුරු කතරත් ජවාරමම දනවා කියලා .පසුදා2024.9.3.බද්දෙගම උසවියට අම්මා විතරක් ඉදිරිපත් කරල ලග තබාගත්තා කියලා.රු 2000 දඩයක් ගස එඋවා...පසුව කොල්ලා හයිකොට් දනවා කිය කිය උන්න ගොනාපිනුවල පොලිසියෙ ඔයිසි සහා කොල්ලා අත්තඩන්ගුවට ගත්ත සජන්ලා.2024.9.4. කොල්ලව ගන්ජ g2 t.තව අතින්දලා g30 දාලා නොමල් එකෙ බද්දෙගම උසාවියට ඉදිරිපත් කරලා රු 2000 දඩයක් ගසා කොල්ලා එවුවෙ....මෙන්න මෙ හෙතුව නිසා..කොල්ල අල්ලපු සජන්ලා දෙන්නවත් ඔයිසිවත් කගෙවට් කිමක් ඇහුවෙ නෑ හයිකොට්ම දන්න හැදුවේ හැදුවේ..නමුත් සුරාබදු එකෙ ඉහලා නිලදරියෙක් සම්බන්දකරන් ඔයිසිට කතරවලා රුපියල් 50000 ක් දෙන්න කොල්ලට ජවාරම කියා නොලියා නොමලි උසාවියට ඉදිරිපත් කරෙ...ඔන්න ඔකයි ඇත්ත...කොල්ලට හෛකොට්ම ලියන්න හැදුවේ මුලින්ම කොල්ලගෙ අම්මා පොලිසියෙ අයට සද්දෙ දපු නිසා...50000 අරන් තමා කොල්ලව ජවාරම කියා ලියන්නෙ නැතිව නොමල් උසාවියට ඉදිරිපත් කරෙ

  • @anandakumara2595
    @anandakumara2595 Місяць тому +3

    Tawa dawas,(16) ewasanna,paanilawa geannea,kanenallan.😁

  • @PushpaKumari-ks9no
    @PushpaKumari-ks9no Місяць тому +1

    Apa අහිංසක දරුවෝ තම අපට නැති wanna කුඩු karayo සැප විඳිනවා

  • @Dilini-u8e
    @Dilini-u8e Місяць тому

    kohamath genne na munwa tiya eeta kalin india wala ahu una GUNA, Walle Saranga ekka anith un. genawada ada wenakam. indiyawen unwa dennet na. dunnat mun gennet na. me serama nattiya ranjan ramanayaka kiyanawa wage. mewa balan inna witaray apita tiyenne chamika

  • @PradeepKumara-g2y
    @PradeepKumara-g2y Місяць тому

    පොලිසියෙ අය ගානෙ කියන්න ගියොත් මට හොද දෙවල් තියෙනවා කියන්න..තව දෙයක් කියන්නම්..බටපොල පොලිසියෙ ඉන්නවා කලු මහත රාලහාමි කෙනක් මිනිහා නිතරම පොලිසියෙ තුන් හතරක් එක්ක බයික් සන්චරයෙ යනවා.දවසට හත් අටපලක නවත්තන් ඉන්නවා එ හැම තැනකදීම අනිවාරයෙන් දඩ පොතෙ එකක් හො දෙකක් ලියලා ලයිසන් අඩුපාඩු ඇති 3දෙන්ක්ගෙන් හො 4දෙන්ක්ගෙන් රු 5000 එවා ගන්නවාමයි. උදෙ සිට නවත්තන සෑම තැනකදීම ඔයලෙස ගන්නවාමයි..

  • @ravikbm-bh1id
    @ravikbm-bh1id Місяць тому

    Karana deyak oyala Mona tharam dewal hoyala danum denawata anduwen kisima deyak karane na
    Aniwaren ela marana ona edata nawathinawa

  • @shiranthawelikala7983
    @shiranthawelikala7983 Місяць тому

    ❤❤❤

  • @SavindiNimthera
    @SavindiNimthera Місяць тому

    Dan Dubai wala Enna Aya Oman walata gihin enne

  • @SameeraKorea-u1v
    @SameeraKorea-u1v Місяць тому

    බැලුගල කැරියො ඉවෙර කෙරන්නෙ ලෙස්ති කෙරපල්ලා මොකෙද කබ්බො පොම් කෙරනෙ එකෙ ඉවෙරයක් නැ