Adey Kelle (අඩේ කෙල්ලේ) - Jo Perera ft Dilru Costa | Sansarini Teledrama Song
Вставка
- Опубліковано 28 жов 2024
- Adey Kelle (අඩේ කෙල්ලේ) - Jo Perera ft Dilru Costa | Sansarini Teledrama Song
🎶🔥 𝗢𝗨𝗧 𝗡𝗢𝗪 👉 - • Video
♪ Artist - Jo Perera
♪ Lyrics - Jo Perera & Jeewaka Weerasinghe
♪ Melody Composed & Performed by Jo Perera
♪ Music Produced, Mixed & Mastered by Dilru Costa
♪ Director- Dilshan Amarasinghe
♪ Choreographer - Ramod Malaka
අඩේ කෙල්ලේ
ඇයි බන් මට වද දෙන්නේ
මම පාඩුවේනේ ඉන්නේ
උඹ ඇයි මාව මරන්නේ
ඔබේ ඇස් දැකලා
මගේ ඇස් ඇරුණා
ඒ රුව දුටුවිට මා හද සිර වුණා
නා දලු දෙතොල් සිප ගන්නකන් මට
ඉවසිල්ලක් නෑ ලදේ
ළං වෙන්නකෝ සිප ගන්නකෝ
ඉවසන්න බෑ මට දැන් නම්
අඩේ කෙල්ලේ
ඇයි බන් මට වද දෙන්නේ
මම පාඩුවේනේ ඉන්නේ
උඹ ඇයි මාව මරන්නේ .......//
කුමාරියේ කුමාරියේ
රෑ නිදිමර මර නුඹ ගැන සිතලා රැයේ ......//
නිදියන්න බෑ ඇස් පියන්න බෑ
අර අනංගයා මට විද්ද නිසා
අඩේ කෙල්ලේ
ඇයි බන් මට වද දෙන්නේ
මම පාඩුවේනේ ඉන්නේ
උඹ ඇයි මාව මරන්නේ .......///
#hirutv #hirulifemusic #Sansarini #සංසාරිණී #AdeyKelle #JoPerera #DilruCosta #SansariniSong