කේක් හදන්න අත්‍යවශ්‍ය උපකරණ හා ඒවාට ආදේශක

Поділитися
Вставка
  • Опубліковано 23 гру 2024

КОМЕНТАРІ • 165

  • @kanthikanthi358
    @kanthikanthi358 2 роки тому +1

    ගොඩාක් ස්තුතියි ඔබතුමියට ...නොදන්නා දේවල් ගොඩක් දැනගත්තා...නිර්ලෝභීව කියලදෙනව ...තෙරැවන්සරනයි හැමදාමත් හරියන්න ඔිනෙ

  • @nirukshisomitha7479
    @nirukshisomitha7479 4 роки тому +12

    හැම කෑමක්ම මම හදන්නේ ඔයා කියලා දෙන විදියට නංගී. කේක් හදන විදිය පටන් ගන්න හදන්නේත් ඔයාගෙන් තමයි නංගී. ඔයාගෙ වැඩ කටයුතු සියල්ලම සාර්ථක වේවා. බාධක මැඩගෙන ඉදිරියටම යන්න. ඔයාට ජය !...... . ඔයා ඉන්න රට දැනගන්න ආසයි.

    • @rasarahasa1003
      @rasarahasa1003  4 роки тому +1

      බොහොම ස්තුතියි අක්කා.මන් ඉන්නෙ මැලේසියාවෙ.

    • @nethuliakarshaakarsha3844
      @nethuliakarshaakarsha3844 4 роки тому

      @@rasarahasa1003 ❤❤❤❤❤❤

  • @kavi5342
    @kavi5342 4 роки тому

    ගොඩාක් ස්තුතියි.. පොඩි පොඩි නොදන්න දේවල් හැම දෙයක්ම කියලා දෙනවා ඔයා. උයන්න කිසිම දෙයක් නොදන්න කෙනෙක්ට වුනත් හොදට උයන්න පුරුදු වෙන්න පුලුවන් ඔයාගේ විඩියෝ ටික හරියට බැලුවම.❤️❤️❤️🥰

    • @rasarahasa1003
      @rasarahasa1003  4 роки тому

      බොහොම ස්තුතියි ❤❤❤❤

  • @nethuliakarshaakarsha3844
    @nethuliakarshaakarsha3844 4 роки тому +1

    Texxxx you akki oya thamai mulinma me gena kiyla dunne wena kisima vdeowaka kiyla dunne ne texxz youuu 😋😋😘❤❤

  • @sanjusrilanka3463
    @sanjusrilanka3463 4 роки тому

    Ow nangi oya hariyatama hari oya kiyapu hamadema.man laga tiyanawa man sathiyata parak cake hadanawa gedara oya kiyapu serama badu tika man laga tiyanawa budusaranai

  • @නමක්ගමක්දන්නෑහැබැයිමනුස්ස-ඛ7ෂ

    Cake icing karanavita nosel eka bawitha karana hati kiya denna

  • @thirak-iy4hz
    @thirak-iy4hz 3 роки тому

    Mmth cakes hadanna harima asai akki thx me wage ekak kalata 💖💖💗💗❣️❣️🍰🍰👍👍

    • @rasarahasa1003
      @rasarahasa1003  3 роки тому

      🤗🤗🤗ඉගෙන ගමු ටික ටික

  • @srimalimadavi3401
    @srimalimadavi3401 3 роки тому

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් ස්තූතියි රස රහස!!

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 4 роки тому

    ස්තුතියි නංගි හරිම වටිනවා 👍මෙි දැනුවත් කිරිම...😘❤️

  • @shyamalikaprabodini2941
    @shyamalikaprabodini2941 3 роки тому

    Thenks sebavinma bohoma wedagath 🍰🍰🍰🍰🍰👍

  • @sanju1288
    @sanju1288 4 роки тому +1

    Niyami akkiyo oynm thwa ewa onee thnk you

  • @varunimirenda7328
    @varunimirenda7328 4 роки тому +3

    Niyamai akkiyoo thank you 😍😍

  • @charakacharaka4403
    @charakacharaka4403 Рік тому

    Godak hodai

  • @ruwinanishadani6374
    @ruwinanishadani6374 2 роки тому

    Mn kandy kohenda ganna tiyenne

  • @chalaniupeksha2087
    @chalaniupeksha2087 4 роки тому

    Thanks akkiyo.. asawen maga balan hitapu vedio 1k...😊😊😊

  • @piyumikamaduwanthi9312
    @piyumikamaduwanthi9312 4 роки тому

    Godaaaak watinawa mata me video1...cake video anithwath ikmanima danna akki.

  • @sandamalisandamali2592
    @sandamalisandamali2592 3 роки тому

    harima shoooi akkiiii.Kegalle ganda than danna kenek innavadaaa

    • @rasarahasa1003
      @rasarahasa1003  3 роки тому

      ඒකනම් දන්නෙ නෑ මම

  • @ayanthikadinsara9535
    @ayanthikadinsara9535 4 роки тому

    Thanks Akka. Cake recipe tikak Dana. Poll cake, butter cake Avon nathuwa hadana Kohomada kiyala.

  • @dulanjalupiumika9833
    @dulanjalupiumika9833 3 роки тому

    Cake kal thiya ganna danne monawada akke

  • @jdselectricals2733
    @jdselectricals2733 3 роки тому

    අක්කෙ ගොඩාක් ස්තුති😍😍😍

  • @chathurikashyamali5200
    @chathurikashyamali5200 4 роки тому

    Ane godakma godak wedagath oyage video eka. Thank you so much!

  • @indhuwarimaduwanthika1671
    @indhuwarimaduwanthika1671 4 роки тому +1

    Dabulle nam araliya shop eken ganna puluwan.

  • @SachiniNimesha9889
    @SachiniNimesha9889 4 роки тому

    Gedara normal use karanna Lankawe ganna thiyana hoda oven monwada

    • @rasarahasa1003
      @rasarahasa1003  4 роки тому +1

      මමනම් පාවිච්චි කරන්නේ panasonic

    • @SachiniNimesha9889
      @SachiniNimesha9889 4 роки тому

      @@rasarahasa1003 thank you

  • @samankumara9221
    @samankumara9221 3 роки тому

    Mama ragama. Mewa ganna hoda tanak tiyenawada ms. Nosel ehema

    • @rasarahasa1003
      @rasarahasa1003  3 роки тому

      මම ලංකාවෙ නෙමෙයි ඉන්නෙ.ලංකාවෙ දැන් තියෙන තැන් නම් දන්නෙ නෑ

  • @suntehranamai4123
    @suntehranamai4123 3 роки тому +1

    හරිම අගෙයි පුතේ ඔයා

  • @buddhikasenarathne1733
    @buddhikasenarathne1733 4 роки тому

    Thankyou very much sister ...you are the best...keep it up 🖤

  • @dyb1991
    @dyb1991 4 роки тому +1

    godakma wadagath..man wage beginer kenekuta

  • @shanthaalwis9668
    @shanthaalwis9668 4 роки тому

    Thank you so much 💕 may god bless you 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @peeraniro7891
    @peeraniro7891 4 роки тому

    Very useful best video 😊👍

  • @hansanimadushani8386
    @hansanimadushani8386 3 роки тому

    Ane akki Mona widiyata haduwat mge cake aka pipenne nane.cake aka bahinawa.mge oven aka singer oven akak.ake timer aka wada karanne ne.aka nisada cake aka pipenne natte

    • @rasarahasa1003
      @rasarahasa1003  3 роки тому

      ටයිමර් එක වැඩ නොකරත් අවන් එක හොදින් රත් වෙනවද

    • @hansanimadushani8386
      @hansanimadushani8386 3 роки тому

      Ow oven aka hodin rat wenawa akki

  • @sesathminnada7135
    @sesathminnada7135 4 роки тому

    ගොඩක් ප්‍රයෝජනවත් දෙයක්

  • @chandanamahesh2027
    @chandanamahesh2027 3 роки тому

    Ane kohenda me upakarana ganna puluwan wenne. Mama mathale inne. Ane kohenda mewa ganna puluwan kiyannako.

    • @rasarahasa1003
      @rasarahasa1003  3 роки тому

      කේක් බඩු කඩවල තියෙනවා .ඔන්ලයින් ගන්නත් පුළුවන්

  • @amilanishadi8181
    @amilanishadi8181 4 роки тому

    Math cacke hadanna danne na.oven eka use karana vidiyath kiyala denna hodee.👍👍👍

    • @rasarahasa1003
      @rasarahasa1003  4 роки тому

      අනිවාර්යයෙන්ම ❤👍

  • @nilmaheshani5131
    @nilmaheshani5131 2 роки тому

    Polonnaruwen ganna thanak kiyannako plz

    • @rasarahasa1003
      @rasarahasa1003  2 роки тому

      දන්නෙ නෑ ඒ පලාත ගැනනම්

  • @hashinihashini999
    @hashinihashini999 4 роки тому

    බොහොම ස්තූතියි අක්කියෝ....🙏🙏🙏❤️.

  • @udeshikakumudumalie5640
    @udeshikakumudumalie5640 4 роки тому

    Measuring cups set eka kiyak wenawada kiyankoo akke

    • @rasarahasa1003
      @rasarahasa1003  4 роки тому

      එක එක ගනන් වලට තියෙනවා .අඩුම 200ට වගෙ

  • @ruwaniprashanthi6062
    @ruwaniprashanthi6062 4 роки тому

    Mata kiyanna puluwanda hoda cake better akak gena bowl akak thiyena.

    • @rasarahasa1003
      @rasarahasa1003  4 роки тому

      ඔයා අහන්නෙ බ්‍රෑන්ඩ් එකක් ද

  • @surangiperera2650
    @surangiperera2650 3 роки тому

    Mage oven eka 1kg oven ekak.1kg 250k cake batter ekak danna puluwan cake tray ekak tibenawa.eka oven ekata danna puluwan.oven eka 1kg nisa 1kg 250g bake weida kiyala bayai

    • @rasarahasa1003
      @rasarahasa1003  3 роки тому

      අවන් එක 1kg නම් එයිට වඩා වැඩ්පුර දාන්න බෑ නේද.

  • @pnlpnl8246
    @pnlpnl8246 4 роки тому

    Thanks,very useful,lovely

  • @chanikasilva4512
    @chanikasilva4512 4 роки тому

    Cake batter eka hada ganna . Plastic bajana hoda nadda.

    • @rasarahasa1003
      @rasarahasa1003  4 роки тому +1

      හොදයි ..බීට් කරද්දි සිරෙන්නෙ පිපිරෙන්නෙ නැතිවෙන්න ඕනෙ

  • @kavishaalwis3153
    @kavishaalwis3153 3 роки тому

    Akki biter akak කීයක් vitara වෙනවාද කියලා kiyannakoo a වගේම hoda akak toraganne කොහොමද kiyannakoo plz

    • @rasarahasa1003
      @rasarahasa1003  3 роки тому

      පන්දාහෙ වගෙ ඉදන් තියෙනවා නන්ගි.ස්ටෑන්ඩ් එකත් එක්ක තියෙන එකනම් ටිකක් ගනන්.

    • @kavishaalwis3153
      @kavishaalwis3153 3 роки тому

      @@rasarahasa1003 Tanks akki mata a ගැන kiwwata❤️

  • @devikagamage9316
    @devikagamage9316 4 роки тому

    Very good nanga🙂

  • @nilanthigunarathna6224
    @nilanthigunarathna6224 3 роки тому

    ස්තුති මිස්

  • @alokapeirispeiris2992
    @alokapeirispeiris2992 4 роки тому

    Good videos ☺☺☺

  • @poornimasandumini8071
    @poornimasandumini8071 4 роки тому

    Mula idalama kiyala denna. Saralawa.

  • @imeshsilva4171
    @imeshsilva4171 4 роки тому +1

    මා ලග තියෙන්නෙ එයාර් ෆරයර් එකක්,ඒකෙන් කේක් හදන්න පුලුවන්ද ,හදන විදිය කියල දෙනවද

    • @rasarahasa1003
      @rasarahasa1003  4 роки тому +1

      සමහර කේක් පුලුවන් .

  • @rawindranrawindran742
    @rawindranrawindran742 4 роки тому

    Godak hodai akka cake video akak patan ganna

  • @පූජාශ්රීයා
    @පූජාශ්රීයා 4 роки тому

    Good job Thank you so much 🙏🙏❤❤

  • @menakamadushani4211
    @menakamadushani4211 4 роки тому

    Thanks nanga..eggless cake ekak hadanna video ekak dennko plz
    🙏

    • @rasarahasa1003
      @rasarahasa1003  4 роки тому +1

      අනිවාර්යයෙන්ම දාන්නම්

  • @nethmiamandaamanda226
    @nethmiamandaamanda226 4 роки тому

    Awan ekak thora ganna widiha kiyala dennako akki

    • @rasarahasa1003
      @rasarahasa1003  4 роки тому +1

      අනිවාරෙන්ම කියල දෙන්නම්

  • @shehanitharuke9099
    @shehanitharuke9099 4 роки тому

    Good job! 👍🏻

  • @jayanimadhushika-du5vh
    @jayanimadhushika-du5vh 7 місяців тому

    ❤️❤️🙏

  • @kumaripathirana7192
    @kumaripathirana7192 4 роки тому

    බොහොම ස්තුතියි ❤

  • @udithaprasanna6059
    @udithaprasanna6059 3 роки тому

    මිනුවන්ගොඩින් ගන්න තැනක් තියනවද?

  • @pathimipathimi4167
    @pathimipathimi4167 4 роки тому

    ස්තුතියි බුදුසරණයි

  • @tharushikanethmini1857
    @tharushikanethmini1857 4 роки тому

    Thanks 😍😍😍😍😍👍☺️☺️

  • @Ash-zt4wl
    @Ash-zt4wl 4 роки тому

    කුරූණැගල තියනවද කියන්නකො තියන්න කොහේද කියලා

    • @rasarahasa1003
      @rasarahasa1003  4 роки тому +1

      කුරුනෑගල කේක් බඩු කඩයක් තියෙනවා .මට නම මතක නැ.සර්ච් කරල බලන්නකො ටිකක්

  • @damindurangika334
    @damindurangika334 4 роки тому

    Hodai

  • @thanujamihiri6572
    @thanujamihiri6572 3 роки тому

    පානදුර කොහෙන්ද මේ දේවල් ගන්න තියෙන්නේ

  • @ndeeshaudari5505
    @ndeeshaudari5505 4 роки тому

    thank you so much..

  • @sandu8419
    @sandu8419 4 роки тому

    අක්කා කේක් හදලා ස්වයං රැකියාවක් කරන්න බටර් වෙනුවට දාන්න පුලුවන් දෙයක් කියන්නකෝ

    • @rasarahasa1003
      @rasarahasa1003  4 роки тому

      මෙඩෝලි,හයිකෝ,බීහයි,මාගරින් මේව දාන්න පුළුවන්

  • @kumariwijesinghe4330
    @kumariwijesinghe4330 4 роки тому

    Godak pin

  • @dilushaniranji975
    @dilushaniranji975 4 роки тому

    👌👌👌👌

  • @mediah5411
    @mediah5411 4 роки тому

    Nice

  • @rasikadilshan5006
    @rasikadilshan5006 3 роки тому

    👍

  • @isharadelpagoda3953
    @isharadelpagoda3953 4 роки тому

    Thank you..

  • @kaviniimalsha1765
    @kaviniimalsha1765 3 роки тому

    අනේ අක්කී.. මට කියන්නකෝ කොළඹ පැත්තේ මේ බඩු ගන්න තියෙන කේක් බඩු කඩ කොහෙද තියෙන්නේ කියලා..plzzz 😥

    • @rasarahasa1003
      @rasarahasa1003  3 роки тому

      අනේ නන්ගී මම ඉන්නෙ ලන්කාවෙ නෙමෙයිනෙ.ගොඩාක් කාලෙකින් ලංකාවට ආවෙත් නෑ.ඉස්සර නම් ලේඩ් ජේ එකේ තිබුනා.පොඩ්ඩක් ගූගල් සර්ච් කරල බලන්නකෝ

    • @kaviniimalsha1765
      @kaviniimalsha1765 3 роки тому

      @@rasarahasa1003 එමද අක්කි.. හරි මම බලන්නම්.. වීඩියෝ එකට නම් ගොඩක් thnks 😍😍❤️❤️

  • @sanjusrilanka3463
    @sanjusrilanka3463 4 роки тому

    Oyata kiyanna amathaka una sudu man haduwa oya kiyala dunna stem karala hadana cake ekak.man.haduwe butter dala.thel.dala eka parak haduwa eth raha madi una man a vidihatama passe butter dala.haduwa hodata rasata awa

  • @nethuliakarshaakarsha3844
    @nethuliakarshaakarsha3844 4 роки тому +1

    😘😘😘😘😘😘😘❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👍👍

  • @kumariwijesinghe4330
    @kumariwijesinghe4330 4 роки тому

    Harema pahafeliwa kiya denawa boru nathiwa

    • @rasarahasa1003
      @rasarahasa1003  4 роки тому

      බොහොම ස්තුතියි ❤❤❤

  • @hemanthasudu1971
    @hemanthasudu1971 3 роки тому

    කඩවතින් ගන්න පුලුවන් තැන් මොනවාද?
    🙂

    • @rasarahasa1003
      @rasarahasa1003  3 роки тому

      ඒකනම් දන්නෙ නෑ මම.

  • @pamodaishini7803
    @pamodaishini7803 4 роки тому

    ❤❤❤❤

  • @lorimaama8467
    @lorimaama8467 4 роки тому

    Awan ekak kiyada mila

    • @rasarahasa1003
      @rasarahasa1003  4 роки тому

      එක එක මිල ගනන් වලට තියෙනවා

  • @warunisanjeewa6282
    @warunisanjeewa6282 4 роки тому

    Thanks

  • @sewwandijayawardana6664
    @sewwandijayawardana6664 4 роки тому

    Thank

  • @chalaniupeksha2087
    @chalaniupeksha2087 4 роки тому

    කිරිබත්ගොඩ ලක්සැලෙන්,නිපුන් එකෙන් ගන්න පුලුවන්..

    • @thanujadilhani4685
      @thanujadilhani4685 4 роки тому +1

      kiribathgoda Laksale sales karana aya hithanne api eyalage salli walin badu ganna awith kiyalaa. api kawruth den yanne nehe. Nipun eka godak hondai.

    • @chalaniupeksha2087
      @chalaniupeksha2087 4 роки тому

      @@thanujadilhani4685 ekanm atta itin..eyag friendly gatiya adui

    • @darushichandz5077
      @darushichandz5077 4 роки тому +1

      @@thanujadilhani4685 ලක්සැලේ ඉන්නේ ආන්ඩුවේ පඩියට අයනේ බඩු වික්කත් නැතත් පඩිනේ

    • @rasarahasa1003
      @rasarahasa1003  4 роки тому +1

      බොහොම ස්තුතියි ❤❤❤

  • @darushichandz5077
    @darushichandz5077 4 роки тому

    බිත්තර නැතිවත් හදන හැටි ඔනේ

  • @geekyohani6369
    @geekyohani6369 4 роки тому +1

    Good

  • @maheshikajayasinghe7249
    @maheshikajayasinghe7249 3 роки тому

    Thank you 💐💐

  • @inokasandamali1774
    @inokasandamali1774 3 роки тому

    👍

  • @anushkatharanganee6390
    @anushkatharanganee6390 4 роки тому

    Thank you...

  • @champikadilrukshi2027
    @champikadilrukshi2027 4 роки тому

    Nice