Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සුදා ඔබේ දැණුවත් කිරීමට ස්තුතියි.රනිල් මැතිවරණ උල්ලන්ඝනය කළනිසා ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න.
Excellent speech
sajiyata kade gihin kelawenakota anurage pattata panna munwa gahala elawanna ona
සුදාට නීතිය ක්‍රියාත්මක කරන්න බැහැ අනේ. පැමිණිලි කරන්න පුළුවන්. ඔයාව දැනුවත් කලේ සහෝදරය ❤️
Vihilu mewwa.
anna harini jeppi neethiya ullanganaya karala...NDTV ekata puka denawa...dekke nedda thooo...
අදරෑට නින්ද යන්නෙකක් නෑ හෙටඋදේ වෙනකමි ඉවසුමක් නෑ...😅😅 Akd දිනන්නම ඔනි❤
Godak balaporoththu thiya ganna epa gota 2 unoth 😂
ගෝටව සමාන කරන්න එපා අනුරට
@@vibesworld-c4pඅහ් ඔයා සොරෙක් නේද
@@sumathievisvanathan6334 😂😂
@ravdon4776 dakkada man horakam karanawa 😂 uba machan dana comment ss gahala thiya ganin auruddak dekak gihin aith balapan machan a dawas wala man gona wage anurata neda kade giye kiyala 😂
ඔබ රටට කරන සේවය උතුම් , අපිට මේ දේවල් කරන්න බෑ , අපිව දැනුවත් කලාට ස්තූතියි
නියමයි සුදා.නීති මාර්ගයට යා යුතුයි.ජය වේවා.මාලිමාවට, AKD only.❤❤❤❤❤
අනේ දෙවියනේ, රටේම ඡන්ද ටික හෙට මාලීමාවට ලැබේවා 🙏🙏🙏🙏🙏
ඉවසන්න බෑ මගෙ පලවෙනි චන්දය "මාලිමාවට විතරයි කතිරය 😾😾
ජයවේවා පුතාලට
2004 da
🎉❤❤❤
@Sadeepalakshan-fd8hf මගේ නම් 3 වෙනි ඡන්දය මල්ලි අනිවා මාලිමාව දිනවමු 🧭🧭
@dinathmethmadu1485 2000
අහිමි වී ගිය ලෝකයක්😢 යලි තනමු සුන්දර දේශයක් ❤️🧭❌
ආදරනීය නායකයා AKD ඔබේ ජයග්‍රහණය කරා යන්න තව පැය ගානයි තියෙන්නෙ ඉවසිල්ලක් නැතුව බලන් ඉන්න හෝරා කීපයයි මේ ඔබේ ජයග්‍රහණය සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව ආශිර්වාදය රැකවරණය ලැබේවා සම්මාසම්බුදු සරණයි සහෝදරයා ❤❤❤
Akd ta ජය වේව අනුරකුමාර දිසානායක සහෝදරයාට ජය වේව ❤️❤️😍😍
miniranwalin GRAPHITE hadana mooda lapa kota...
සුදත්ත මහත්මයාණෙන ඔබතුමා මෙතෙක් කල් කල මෙහෙවරට මාගේ උත්තමාචාරය
මුන් කොහොම කෑමක් කාලා ඇත්ද පරබල්ලො. කෙහෙලිය පරයගෙ උද්දික පුතාගෙ කෝටි ගනන් අපාට්මන්ට් අහුවුනා. වටේ හිටිය ගෙවලයො එහෙමනං මයිනගෙ පවුල පිල්ලි ගහල ඇති නහුතෙට. කාලකන්නි කසඩයො පවුල් පිටින් අපාගත වේවා
සුදත්ත මහත්තයෝ ඔයාට ආදරෙයි ඒත් මේගොඩට වැටෙන්න ඕන ඡන්ද හතරක් ඕස්ට්‍රේලියාවෙ නේද ඒගැන කනගාටුයි මාලිමාවට ජයෙන් ජයම වේවා
රනිල් මසේකට අරිමු සුද්දා ❤❤🎉🎉ජයවේවා මාලිමාවට ❤❤🎉🎉
නීතිය සැමටම එකක් වියයුතුයි රටේ පලවෙනි පුරවැසිය ආදර්ශයක් රටට දියයුතුයි
ජයවේවා ❤❤❤AKD
නියමයි සුදා ජයවේවා . මාලිමාව අලුත් රජයට ජයවේවා . නිර්භීත ඔබට ජයෙන් ජයම වේවා ❤❤
ජයවේවා!! සහෝ...කරන උදාර මෙහෙයන්ට.මාළිමාවට කෝටියක්..අනුර සහෝදරයා හෙට වෙනකම් අපි ඉන්නෙ නොඉවසිල්ලෙන්. ජය අපිටයි ලංකාවේ❤❤මාළිමාව
ජයවේවා මාලිමාව. ඔබ තුමාට බුදුසරණයි. ඔබ මෙන්ම කතා කරන රන්ජන් රාමනායක ගේ කට වැහුවේ නැති නම් තව තවත් සුන්දර කතා අහන්න තිබ්බ. ජයවේවා 👍
මොළේ අරන් හෙට සැප්තැම්බර් 21 චන්ද පොලට ගිහින් කොලයේ මැදහරියේ අනුර කුමාර දිසානායක කියලල තියෙ නම ඉදිරියේ ඇති කොටුවේ හරි විදිහට කතිරය×ගහන්න කියලා මව්බිමේ මගේ ආදරනිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මෙහේම කියන්නේ මටවත් මගේ පව්ලේ අයටවත් කිසිමදෙයක් ලබාගැනිමේ බලාපොරොත්තුවෙන් නොවේ මගේ ලස්සන මව්බිම පරදේශීන්ට විකුණන එක නතර කර රට බේරා ගැනිම නිසයි. රටට ජනතාවට ජය නියතයි. ආදරෙයි මව්බිමට සහා ජනතාවට. ජේසු පිහිටයි
❤️❤️❤️❤️
රටේ ලොකුම හොරා තමයි, රනිලා.
හොරා පමනක් නොවේ හොදම මිනිමරැවාද රනිල්
எம் தோழர் akd 🌹🌹🌹❤️❤️❤️අපේ සහෝදරයා AkD ජය නියතයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️..............මුන් උන්ට ඕනා විදියටයී නීති හදලා තියෙන්නේ.
රටේ හොදම උගතා බුද්දිමතා රනිල් මෙයලට රනිල් පේන බැ කරන්නදෙයක්නැ මොඩයො දාහක් ගත්තාම ඤානවන්තයන් දහයයි ඉන්නේ එයාඑක්ක තරහා වෙන්න එපා හොරානම් කලානම් ගේදොර ඉඩකඩම් පඩිය පවා අාන්ඩුවට දිලා ඉවරයි රනිල්ට වෙෙරකාරයොවැඩි හොද මිනිහට ගම්වලත් ෂෙනගනැ ෂහොදරයා හොදට ගෙටවෙලා තමන්ගේ පාඩුවේ ඉන්න කෙනාට මැරැනත් බල්ලෙක්නැ බේද්දට හැමඑකටම අතදාන එකාට ඔනතරම් ජනතාව ඉන්නවා එ විතරක්නෙවේ පන්ෂලේ ෂල්පිලත් වෙන්දේෂිය මල්වට්ටිවෙන්දේෂිය අරනරකම ෂල්ලි කාරයා තමා ඉතින් රනිල්ට නුබලා බැන්නට එයාගේ පින දැන් එයාට මොකටද ජනාධිපතිකම් ෂේරම කරලා ඉවරයිදැන්නුබලාඅරන් බලන්න කරපල්ලාකො අපිත්තකොහේහරිඉදන් රටටබරක් නොවි ඉන්නම්
රනිල් රාජපක්ෂ සජිත් වික්‍රමසිංහ ඇතුලු ත්‍රාඩ රැල අතුගාල දාමු
@@kwkw7563😂😂😂😂
මාලිමාවට ජය වේවා❤🎉🎉🎉🎉🎉🎉🎉 රටට සුභ වේවා. ❤අනුර ජනපති කර රටේ නීතිය ක්‍රියාත්මක කරමු.🎉🎉🎉🎉🎉🎉🎉🎉
යුග පෙරළි යේ අභීත ජනතාවාදී මාධ්‍ය වේදියා, ආදරෙයි ගොඩක් සුදා අයියා
ස්තුතියි ඔබට.ඇත්තටම.ගමෙබාසාවෙන්ම.දෙනවාදොබෙන්.සූදාමහත්මයා
නියමයි සහෝදරයා, ඔබගේ සේවය අති විශිෂ්ටයි
සුදා මල්ලි ජයවෙිවා👍👍❤💪 මාලිමාවට ජයවෙිවා 💪❤🙏👍🌷🌷
thamange minihiyata chande nenne nathuwa yanne 🤣🤣🤣
ජයවේවා සුදා අයියේ .❤❤❤.බුදුසරණයි දෙවීපිහිටයි .
සුදා අයියා ඔබ අපේ රට වෙනුවෙන් කරන මෙහෙවර සහ ඒ කැපකිරීම ඇත්තටම වචනයෙන් කියන්න බැ ඔබ නියම හෙළයෙක් ආදරෙයි ❤❤❤❤❤❤ සුදා අයියා තෙරුවන් සරනයි
ඔවුන් පිච්චි පිච්චි ඉන්නේ, මැරුණු ගමන් නිරයේ. ඕව බොරු නෙවෙයි.
නියමයි සුදා මල්ලියෝ බුදුසරණයි පරිස්සමින් හැමදේකටම ශක්තිය දහිරිය ලැබේවා 👍🏿👍🏿👍🏿👍🏿👍🏿👍🏿බුදුසරණයි
So many thanks Suda for your great effort
අනිවාර්යෙන් අනුර ඔබ තුමා එනවා ඒක සත්තයි
Kohomath api AKD dinonawa ❤❤❤❤❤ jaya wewa
ඔබ කියනදේ හරි යට හරි. ඕකුන්ට දඩුවම් දෙන්න ම ඕන.
Jayawewa malimawata Jayawewa malimawata Jayawewa malimawata Jayawewa AKD Jayawewa AKD Jayawewa AKD 🙏🏻 ♥ ❤ 👌 🙏🏻 ♥ ❤ 👌 🙏🏻
රට වෙනුවෙන් මේ හොරු රැල පරාජය කරන්න අනුර කුමාර සහෝදරයා ජයග්‍රහණය කරවමු.
Akd ජය 🇱🇰 ජය 🇱🇰 ජය 🇱🇰
මාලිමාවට ජයවේවා ❤සුදා පරිස්සමින් ඉන්න .
වංචාව දූෂිත දේශපාලනයට එරෙහිව අපි ඔක්කොම එකට ඉන්නේ දෙමළ සිංහල මුස්ලිම් ජනතාව ඔක්කොම දැන් එකට ඉන්නේ.❤❤❤
Please please please only future now for Sri Lanka Anura. Thanks very much. I am a Tamil from London. 1956 & 1983 very sad for Sri Lanka and what happened after that too painful for all. We all support Anura to go forward!
ජයවේවා.....!💪💪💪💪
💖💖💖🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰💪💪 suda ඔබට බොහොම ස්තුතියි ඔබේ ධෛර්යවන්තකම ගැන ශ්‍රී ලංකාවේ ඉන්න සිංහයෙක් සිංහ පැටියෙක් ඔබ🙏🙏🙏🇱🇰🇱🇰🎂💪💖💖💖
Jaya wawa akd
සුභ නැකතට රට අනුරට මාලිමාවට කෝටියක් ❤❤❤❤ අපේ චන්ද අපිනේ දෙන්නේ ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා ❤️❤️❤️
සුදා ඔබට ස්තුතියි මේ කරන මෙහෙවරට 💐 දැන්වත් මොලේ පාවිච්චි කරන්න හෙට උදේට මොලෙන් ඔබ්ගෙ චන්දය පාවිච්චි කරන්න .ගෙදර දරුවන් අගහිගකම් රටේ අවනීතිය.මෙකට එකම විසදුම මාලිමාව බව තෙරුම්ගෙන මාලිමාවට චන්දය පාවිචිචි කරන්න .
නියමයි සුදා නියමයි අපේ ඩබල් සැලියුට් ඔබට . ඔය වගෙ දේශ හිෙෙතශි අය රටට අාශිර්වාදයක්❤❤❤❤❤❤❤❤❤❤
හෙට හොදම දවස ඔබ එනවානම් දේදුනු පාලමලග මන් ඉන්නම් ❤අනුර❤අනුර❤අනුර❤අනුර❤
Welawa yanneth na
ජය වෙිවා
සුදා අයියා ස්තුතියි ඔබට ජය අනුර කුමාර දිසානායක සාහොදරයා ජය
සුදා අයියා❤❤❤❤❤❤
හොද වැඩේ ඕකට දැනට ඉන්න ජනාධිපති නෙ ඕක. ආදර්ශයක් ඇත්තෙම නෑ.නීතියෙන් නියම දඩුවම් දිය යුතුයි. සුදාට බුදුසරණයි
සුදා මල්ලි සුභ දවසක් වේවා අපි දන්නවා අනුර කුමාර දිසානායක දියසෙන් කුමාරයා හෙට දිනනවා මගේ මුළු ❤ ම මම ප්‍රාර්ථනා කරනවා යාඥා කරනවා අනුර ජනාධිපති වෙන්න ඔනේ කියලා ඒක ඉර හද මෙන් විස්වාසයි ❤❤❤❤❤❤❤❤❤❤ ආදරෙයි මාලිමාවට ජයවෙිවා
මාලිමාවට ජයවේවා සුදා මල්ලියෝ බුදුසරණයි
Well said sudda aiya ❤❤
🎉🎉🎉🎉🎉🎉ජයවේවා 🎉🎉🎉🎉
May God bless our country 🙏
අනුර ජනාධිපති තුමාට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤Npp දිනවමු ❤
මෙ කටට සියලු දෙවි රැකවරණයි. මාලිමාවට ජය වේවා!!!
ෂූ සුදා👍
Sudantha mahatha jayawewa
ඒකේඩී ❤✅💯
මහ මෙරක් සුදා මාමෙ ඔයා මේ දේශයට ජයවේවා 😇
Thank you suda ❤❤❤❤❤
අනුර මමෙ ඉක්මනට එන්ඩ..❤
Malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා ඔබ හරි ජය ❤❤❤වේවා
Niyamai pin ranila elawannama ona ❤❤❤malimawata jayawewa
මාලිමාවට ජයවෙව ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Niymai suda ohma yan ohma yan kelen katha karana Apege prenamya ❤❤❤
හොඳ වැඩක් බ්‍රදර් 👍
ඔබ විරයෙක් සුදා.
Sudha, great bro, excellent
Sudaaa jayawewa.
Suda ayya ...සුපිරි කියන්නේ ekenma ..👍
මට මතකයි සිංගප්පූරුවේ හෝ මැලේසියාවේ හෝ බැංකොක් වල දුම්රියක දොර උඩින් පොඩි නෝට් එකක් දාලා තිබුණා දුම්රිය ධාවනය වෙමින් තිබියදී එහි තිබෙන දොරවල් විවෘත කරන්න කටයුතු කරොත් දඩය මට මතක හැටියට රුපියල් තිස් පන්දාහක් හෝ රුපියල් ලක්ෂ තිහක් ලෙසට අපේ රුපියල් වලින් බොහෝ දුරට එය තිස්පන්දාහක් වෙන්න ඇති නමුත් දඩය දැකල දැන් අවුරුදු 15ක් පමණ වෙනවා ඉතින් බලන්න එවැනි දේකටත් එවැනි තරම් දඩයක් නියම කරලා තියෙද්දි රටක පහළකයාව තෝරද්දී ඒ වෙනුවෙන් නීති උල්ලංඝනය කරන දෙයක් වෙනුවෙන් ගහල තියෙන දඩය නොදකින් මේ කාලකන්නි තොපි මෙච්චර කාලයක් මේ රට කෑවා දැන් අපි තොපිව කනවා මේ රටේ නීතිය හරි විදිහට සාධාරණව ස්ථාපනය කරලා
Thank you for giving the first example - a complaint of breach of Election Laws by the candidate Ranil wickramasinghe in the Presidential election !
That"s a very good.thanks Suda.
Niyamai sudaa...Aththai...Api wenuwen oba thoma kathakeranawa....thank you.Pin....apita kanna naha...
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤ ජය
සුදාට බුදුසරණයි
ජය ජනතාව ට ජය 🇱🇰 සුදා
❤සුදා අයියා ❤
අනිවාර්යෙන්ම නියත ජනපති අනුර❤ එක පොකුරට රට අනුරට ❤
Salute 🫡 you Suddha ..
Each and SRILANKANS My mind voice you expressed ❤
Elakiri elakiri suda
Well Dan 🎉🎉🎉🎉malli
ඔයාගෙ කතාව ඇත්ත ඒත් නිවාඩුවක් ගන්නකෝ අදවත් ඉක්මනට සදාරනය ඉටු වේවා කියාලා ප්‍රාර්ථනා කරමු
Appreciate ❤❤❤
❤❤❤ well done 👍👍👍 brother. God bless you 🙏🙏🙏
Patta suda ayya
තැපල් චන්ද සීයට 75-85 ක් ම මාලිමාව ට වැටී අවසන් 🧭❌🥰❤️☑️
අනිව ❤❤
❤💪
❤❤❤❤
@@Sadeepalakshan-fd8hf 🥰🥰
@@සෙව්වන්දිගමගේ-බ9භ ❤👌🤝
රට පනින අයට වරෙන්තු පිට නැවත එන්න වේ. දැනට සුභ ගමන්, කාලය ගත වන නමුත් රටට යුක්තිය ඉටු විය යුතුය. පුනරුද යුගයට ජය. සියලු මජර තක්කඩි එක්ව වට්ටවා ඇති රට අපි එකතු වී ගොඩදානවා. නීතිය කඩන අයට අධිකරණ කටයුතු කිරීම හොඳ දෙයකි.
You are a very brave man
අපේ කලේ ඉවරයි අපේ දරුවන්ගෙ දරුවන් ගැනවත් හිතන්න අපිට යන්න වෙන රටක් නැහැ මේ රටේ සියලුම ජාතින්ට ලස්සන රටක් හදමු හැමෝම කල්පනා කරලා. ඔබගේ මගෙ රට බේරගන්න
අපේ අවංක සුපර්ස්ටාර් සුපිරි සුදා
Respect..suda. malimawata kotiyakk...from Cyprus
Niyama sudaa
Akd jaya❤
සුදා අයියා❤
❤❤❤❤❤❤ සුදා අය්යේ ඔයා වගේ අය 2ක් මුළු ලංකාවටම ඇති ❤❤❤❤❤
සජිත් හෝ රනිල් ජනාධිපති වෙනවන්ම් මූ පනින්නේ නැ. ඒකියන්නෙ අනුර ජනාධිපති . 🙏❤🌝❤🙏
Yes
ඇ යකො රු. 100 දඩයයි නම් හැමෝම නීති උල්ලංගනය කරයිනෙ 🤕
වැරද්ද වැරද්දමයි බන්.දඩය රු50 ක් ගැහුවත් ඒකෙන් හෙලි වෙන්නෙ මිනිහා වැරදිකාරයෙක් කියන එක
සුදා ඔබේ දැණුවත් කිරීමට ස්තුතියි.
රනිල් මැතිවරණ උල්ලන්ඝනය කළනිසා ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න.
Excellent speech
sajiyata kade gihin kelawenakota anurage pattata panna munwa gahala elawanna ona
සුදාට නීතිය ක්‍රියාත්මක කරන්න බැහැ අනේ. පැමිණිලි කරන්න පුළුවන්. ඔයාව දැනුවත් කලේ සහෝදරය ❤️
Vihilu mewwa.
anna harini jeppi neethiya ullanganaya karala...NDTV ekata puka denawa...dekke nedda thooo...
අදරෑට නින්ද යන්නෙකක් නෑ හෙටඋදේ වෙනකමි ඉවසුමක් නෑ...😅😅 Akd දිනන්නම ඔනි❤
Godak balaporoththu thiya ganna epa gota 2 unoth 😂
ගෝටව සමාන කරන්න එපා අනුරට
@@vibesworld-c4pඅහ් ඔයා සොරෙක් නේද
@@sumathievisvanathan6334 😂😂
@ravdon4776 dakkada man horakam karanawa 😂 uba machan dana comment ss gahala thiya ganin auruddak dekak gihin aith balapan machan a dawas wala man gona wage anurata neda kade giye kiyala 😂
ඔබ රටට කරන සේවය උතුම් , අපිට මේ දේවල් කරන්න බෑ , අපිව දැනුවත් කලාට ස්තූතියි
නියමයි සුදා.නීති මාර්ගයට යා යුතුයි.ජය වේවා.මාලිමාවට, AKD only.❤❤❤❤❤
අනේ දෙවියනේ, රටේම ඡන්ද ටික හෙට මාලීමාවට ලැබේවා 🙏🙏🙏🙏🙏
ඉවසන්න බෑ මගෙ පලවෙනි චන්දය "මාලිමාවට විතරයි කතිරය 😾😾
ජයවේවා පුතාලට
2004 da
🎉❤❤❤
@Sadeepalakshan-fd8hf මගේ නම් 3 වෙනි ඡන්දය මල්ලි අනිවා මාලිමාව දිනවමු 🧭🧭
@dinathmethmadu1485 2000
අහිමි වී ගිය ලෝකයක්😢 යලි තනමු සුන්දර දේශයක් ❤️🧭❌
ආදරනීය නායකයා AKD ඔබේ ජයග්‍රහණය කරා යන්න තව පැය ගානයි තියෙන්නෙ ඉවසිල්ලක් නැතුව බලන් ඉන්න හෝරා කීපයයි මේ ඔබේ ජයග්‍රහණය සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව ආශිර්වාදය රැකවරණය ලැබේවා සම්මාසම්බුදු සරණයි සහෝදරයා ❤❤❤
Akd ta ජය වේව අනුරකුමාර දිසානායක සහෝදරයාට ජය වේව ❤️❤️😍😍
miniranwalin GRAPHITE hadana mooda lapa kota...
සුදත්ත මහත්මයාණෙන ඔබතුමා මෙතෙක් කල් කල මෙහෙවරට මාගේ උත්තමාචාරය
මුන් කොහොම කෑමක් කාලා ඇත්ද පරබල්ලො. කෙහෙලිය පරයගෙ උද්දික පුතාගෙ කෝටි ගනන් අපාට්මන්ට් අහුවුනා. වටේ හිටිය ගෙවලයො එහෙමනං මයිනගෙ පවුල පිල්ලි ගහල ඇති නහුතෙට. කාලකන්නි කසඩයො පවුල් පිටින් අපාගත වේවා
සුදත්ත මහත්තයෝ ඔයාට ආදරෙයි ඒත් මේගොඩට වැටෙන්න ඕන ඡන්ද හතරක් ඕස්ට්‍රේලියාවෙ නේද ඒගැන කනගාටුයි මාලිමාවට ජයෙන් ජයම වේවා
රනිල් මසේකට අරිමු සුද්දා ❤❤🎉🎉ජයවේවා මාලිමාවට ❤❤🎉🎉
නීතිය සැමටම එකක් වියයුතුයි රටේ පලවෙනි පුරවැසිය ආදර්ශයක් රටට දියයුතුයි
ජයවේවා ❤❤❤AKD
නියමයි සුදා ජයවේවා . මාලිමාව අලුත් රජයට ජයවේවා . නිර්භීත ඔබට ජයෙන් ජයම වේවා ❤❤
ජයවේවා!! සහෝ...කරන උදාර මෙහෙයන්ට.
මාළිමාවට කෝටියක්..අනුර සහෝදරයා හෙට වෙනකම් අපි ඉන්නෙ නොඉවසිල්ලෙන්.
ජය අපිටයි ලංකාවේ❤❤
මාළිමාව
ජයවේවා මාලිමාව. ඔබ තුමාට බුදුසරණයි. ඔබ මෙන්ම කතා කරන රන්ජන් රාමනායක ගේ කට වැහුවේ නැති නම් තව තවත් සුන්දර කතා අහන්න තිබ්බ. ජයවේවා 👍
මොළේ අරන් හෙට සැප්තැම්බර් 21 චන්ද පොලට ගිහින් කොලයේ මැදහරියේ අනුර කුමාර දිසානායක කියලල තියෙ නම ඉදිරියේ ඇති කොටුවේ හරි විදිහට කතිරය×ගහන්න කියලා මව්බිමේ මගේ ආදරනිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මෙහේම කියන්නේ මටවත් මගේ පව්ලේ අයටවත් කිසිමදෙයක් ලබාගැනිමේ බලාපොරොත්තුවෙන් නොවේ මගේ ලස්සන මව්බිම පරදේශීන්ට විකුණන එක නතර කර රට බේරා ගැනිම නිසයි. රටට ජනතාවට ජය නියතයි. ආදරෙයි මව්බිමට සහා ජනතාවට. ජේසු පිහිටයි
❤️❤️❤️❤️
රටේ ලොකුම හොරා තමයි, රනිලා.
හොරා පමනක් නොවේ හොදම මිනිමරැවාද රනිල්
எம் தோழர் akd 🌹🌹🌹❤️❤️❤️අපේ සහෝදරයා AkD ජය නියතයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️..............මුන් උන්ට ඕනා විදියටයී නීති හදලා තියෙන්නේ.
රටේ හොදම උගතා බුද්දිමතා රනිල් මෙයලට රනිල් පේන බැ කරන්නදෙයක්නැ මොඩයො දාහක් ගත්තාම ඤානවන්තයන් දහයයි ඉන්නේ එයාඑක්ක තරහා වෙන්න එපා හොරානම් කලානම් ගේදොර ඉඩකඩම් පඩිය පවා අාන්ඩුවට දිලා ඉවරයි රනිල්ට වෙෙරකාරයොවැඩි හොද මිනිහට ගම්වලත් ෂෙනගනැ ෂහොදරයා හොදට ගෙටවෙලා තමන්ගේ පාඩුවේ ඉන්න කෙනාට මැරැනත් බල්ලෙක්නැ බේද්දට හැමඑකටම අතදාන එකාට ඔනතරම් ජනතාව ඉන්නවා එ විතරක්නෙවේ පන්ෂලේ ෂල්පිලත් වෙන්දේෂිය මල්වට්ටිවෙන්දේෂිය අරනරකම ෂල්ලි කාරයා තමා ඉතින් රනිල්ට නුබලා බැන්නට එයාගේ පින දැන් එයාට මොකටද ජනාධිපතිකම් ෂේරම කරලා ඉවරයිදැන්නුබලාඅරන් බලන්න කරපල්ලාකො අපිත්තකොහේහරිඉදන් රටටබරක් නොවි ඉන්නම්
රනිල් රාජපක්ෂ සජිත් වික්‍රමසිංහ ඇතුලු ත්‍රාඩ රැල අතුගාල දාමු
@@kwkw7563😂😂😂😂
මාලිමාවට ජය වේවා❤🎉🎉🎉🎉🎉🎉🎉 රටට සුභ වේවා. ❤අනුර ජනපති කර රටේ නීතිය ක්‍රියාත්මක කරමු.🎉🎉🎉🎉🎉🎉🎉🎉
යුග පෙරළි යේ අභීත ජනතාවාදී මාධ්‍ය වේදියා, ආදරෙයි ගොඩක් සුදා අයියා
ස්තුතියි ඔබට.ඇත්තටම.ගමෙබාසාවෙන්ම.
දෙනවාදොබෙන්.සූදාමහත්මයා
නියමයි සහෝදරයා, ඔබගේ සේවය අති විශිෂ්ටයි
සුදා මල්ලි ජයවෙිවා👍👍❤💪 මාලිමාවට ජයවෙිවා 💪❤🙏👍🌷🌷
thamange minihiyata chande nenne nathuwa yanne 🤣🤣🤣
ජයවේවා සුදා අයියේ .❤❤❤.බුදුසරණයි දෙවීපිහිටයි .
සුදා අයියා ඔබ අපේ රට වෙනුවෙන් කරන මෙහෙවර සහ ඒ කැපකිරීම ඇත්තටම වචනයෙන් කියන්න බැ ඔබ නියම හෙළයෙක් ආදරෙයි ❤❤❤❤❤❤ සුදා අයියා තෙරුවන් සරනයි
ඔවුන් පිච්චි පිච්චි ඉන්නේ, මැරුණු ගමන් නිරයේ. ඕව බොරු නෙවෙයි.
නියමයි සුදා මල්ලියෝ බුදුසරණයි පරිස්සමින් හැමදේකටම ශක්තිය දහිරිය ලැබේවා 👍🏿👍🏿👍🏿👍🏿👍🏿👍🏿බුදුසරණයි
So many thanks Suda for your great effort
අනිවාර්යෙන් අනුර ඔබ තුමා එනවා ඒක සත්තයි
Kohomath api AKD dinonawa ❤❤❤❤❤ jaya wewa
ඔබ කියනදේ හරි යට හරි. ඕකුන්ට දඩුවම් දෙන්න ම ඕන.
Jayawewa malimawata
Jayawewa malimawata
Jayawewa malimawata
Jayawewa AKD
Jayawewa AKD
Jayawewa AKD 🙏🏻 ♥ ❤ 👌 🙏🏻 ♥ ❤ 👌 🙏🏻
රට වෙනුවෙන් මේ හොරු රැල පරාජය කරන්න අනුර කුමාර සහෝදරයා ජයග්‍රහණය කරවමු.
Akd ජය 🇱🇰 ජය 🇱🇰 ජය 🇱🇰
මාලිමාවට ජයවේවා ❤සුදා පරිස්සමින් ඉන්න .
වංචාව දූෂිත දේශපාලනයට එරෙහිව අපි ඔක්කොම එකට ඉන්නේ දෙමළ සිංහල මුස්ලිම් ජනතාව ඔක්කොම දැන් එකට ඉන්නේ.❤❤❤
Please please please only future now for Sri Lanka Anura. Thanks very much. I am a Tamil from London. 1956 & 1983 very sad for Sri Lanka and what happened after that too painful for all. We all support Anura to go forward!
ජයවේවා.....!💪💪💪💪
💖💖💖🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰💪💪 suda ඔබට බොහොම ස්තුතියි ඔබේ ධෛර්යවන්තකම ගැන ශ්‍රී ලංකාවේ ඉන්න සිංහයෙක් සිංහ පැටියෙක් ඔබ🙏🙏🙏🇱🇰🇱🇰🎂💪💖💖💖
Jaya wawa akd
සුභ නැකතට රට අනුරට මාලිමාවට කෝටියක් ❤❤❤❤ අපේ චන්ද අපිනේ දෙන්නේ ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා ❤️❤️❤️
සුදා ඔබට ස්තුතියි මේ කරන මෙහෙවරට 💐 දැන්වත් මොලේ පාවිච්චි කරන්න හෙට උදේට මොලෙන් ඔබ්ගෙ චන්දය පාවිච්චි කරන්න .ගෙදර දරුවන් අගහිගකම් රටේ අවනීතිය.මෙකට එකම විසදුම මාලිමාව බව තෙරුම්ගෙන මාලිමාවට චන්දය පාවිචිචි කරන්න .
නියමයි සුදා නියමයි අපේ ඩබල් සැලියුට් ඔබට . ඔය වගෙ දේශ හිෙෙතශි අය රටට අාශිර්වාදයක්❤❤❤❤❤❤❤❤❤❤
හෙට හොදම දවස ඔබ එනවානම් දේදුනු පාලමලග මන් ඉන්නම් ❤අනුර❤අනුර❤අනුර❤අනුර❤
Welawa yanneth na
ජය වෙිවා
සුදා අයියා ස්තුතියි ඔබට ජය අනුර කුමාර දිසානායක සාහොදරයා ජය
සුදා අයියා❤❤❤❤❤❤
හොද වැඩේ ඕකට දැනට ඉන්න ජනාධිපති නෙ ඕක. ආදර්ශයක් ඇත්තෙම නෑ.නීතියෙන් නියම දඩුවම් දිය යුතුයි. සුදාට බුදුසරණයි
සුදා මල්ලි සුභ දවසක් වේවා අපි දන්නවා අනුර කුමාර දිසානායක දියසෙන් කුමාරයා හෙට දිනනවා මගේ මුළු ❤ ම මම ප්‍රාර්ථනා කරනවා යාඥා කරනවා අනුර ජනාධිපති වෙන්න ඔනේ කියලා ඒක ඉර හද මෙන් විස්වාසයි ❤❤❤❤❤❤❤❤❤❤ ආදරෙයි මාලිමාවට ජයවෙිවා
මාලිමාවට ජයවේවා සුදා මල්ලියෝ බුදුසරණයි
Well said sudda aiya ❤❤
🎉🎉🎉🎉🎉🎉ජයවේවා 🎉🎉🎉🎉
May God bless our country 🙏
අනුර ජනාධිපති තුමාට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤Npp දිනවමු ❤
මෙ කටට සියලු දෙවි රැකවරණයි. මාලිමාවට ජය වේවා!!!
ෂූ සුදා👍
Sudantha mahatha jayawewa
ඒකේඩී ❤✅💯
මහ මෙරක් සුදා මාමෙ ඔයා මේ දේශයට ජයවේවා 😇
Thank you suda ❤❤❤❤❤
අනුර මමෙ ඉක්මනට එන්ඩ..❤
Malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා ඔබ හරි ජය ❤❤❤වේවා
Niyamai pin ranila elawannama ona ❤❤❤malimawata jayawewa
මාලිමාවට ජයවෙව ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Niymai suda ohma yan ohma yan kelen katha karana Apege prenamya ❤❤❤
හොඳ වැඩක් බ්‍රදර් 👍
ඔබ විරයෙක් සුදා.
Sudha, great bro, excellent
Sudaaa jayawewa.
Suda ayya ...සුපිරි කියන්නේ ekenma ..👍
මට මතකයි සිංගප්පූරුවේ හෝ මැලේසියාවේ හෝ බැංකොක් වල දුම්රියක දොර උඩින් පොඩි නෝට් එකක් දාලා තිබුණා දුම්රිය ධාවනය වෙමින් තිබියදී එහි තිබෙන දොරවල් විවෘත කරන්න කටයුතු කරොත් දඩය මට මතක හැටියට රුපියල් තිස් පන්දාහක් හෝ රුපියල් ලක්ෂ තිහක් ලෙසට අපේ රුපියල් වලින් බොහෝ දුරට එය තිස්පන්දාහක් වෙන්න ඇති නමුත් දඩය දැකල දැන් අවුරුදු 15ක් පමණ වෙනවා ඉතින් බලන්න එවැනි දේකටත් එවැනි තරම් දඩයක් නියම කරලා තියෙද්දි රටක පහළකයාව තෝරද්දී ඒ වෙනුවෙන් නීති උල්ලංඝනය කරන දෙයක් වෙනුවෙන් ගහල තියෙන දඩය නොදකින් මේ කාලකන්නි තොපි මෙච්චර කාලයක් මේ රට කෑවා දැන් අපි තොපිව කනවා මේ රටේ නීතිය හරි විදිහට සාධාරණව ස්ථාපනය කරලා
Thank you for giving the first example - a complaint of breach of Election Laws by the candidate Ranil wickramasinghe in the Presidential election !
That"s a very good.thanks Suda.
Niyamai sudaa...
Aththai...
Api wenuwen oba thoma kathakeranawa....thank you.
Pin....apita kanna naha...