අනුරට ඇද කෙරූ සුජීව - Politics Memes_Episode 56

Поділитися
Вставка
  • Опубліковано 30 жов 2024

КОМЕНТАРІ • 578

  • @tharangadikkumbura
    @tharangadikkumbura 9 місяців тому +105

    දෙනව ඇඩෙන්න....❤❤❤ සුපිරි බිමල් සහෝදරයා ❤❤❤❤❤සුපිරි අනුර සහෝදරයා ❤❤❤❤❤❤

    • @SanjayaSuriyaPHYSICS
      @SanjayaSuriyaPHYSICS 19 днів тому

      ඔන්න ඔහොමයි එක thumbnail එකක් දාලා සුජීවගෙ කතා අහන්න ආපු ඔයාට අනුරගෙයි බිමල්ගෙයි කතා අස්සවව්වෙ මේ you tube කාරයා

  • @piyalchandrasiri848
    @piyalchandrasiri848 Рік тому +107

    සුපිරි කතාව ජයවේවා ජයවේවා ජයවේවා ,මාලිමාවට ජයවේවා

  • @anurajayamaha3195
    @anurajayamaha3195 Рік тому +137

    අනුර සහෝදරයා එහෙම තමයි කතා කරන්න ඕන . නියමයි සහෝදරයා නියමයි ,ඔය පාර්ලිමේන්තුව ඇතුලෙ ඉන්න අයගෙන් කීයෙන් කීදෙනකුට ද ඔය වගේ නිර්භයව කෙලින් කතා කරන්න පුළුවන් . වැඩි හරියක් ඉන්නෙ හොරු. ඒ අයට කතා කරන්න ඕන ඒ විදියට තමයි . ගැරඬින්ට බූමි තෙල් ගැහුවා වාගෙයි . හරිම ආඩම්බරයි සහෝදරයා ආඩම්බරයි .

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 Рік тому +4

      ​@Mortzki zshikesh කාලකන්නි යා රින්ගලා 😅

    • @chamindijasintha9278
      @chamindijasintha9278 Рік тому +3

      ​@mortzkizshikesh9375අම්මෝ බුද්දිමතා

    • @geethakasandaruwan7928
      @geethakasandaruwan7928 Рік тому +3

      @mortzkizshikesh9375 මෝඩ මූසලයා 😂

    • @SanjayaSuriyaPHYSICS
      @SanjayaSuriyaPHYSICS 19 днів тому

      ඔන්න ඔහොමයි එක thumbnail එකක් දාලා සුජීවගෙ කතා අහන්න ආපු ඔයාට අනුරගෙයි බිමල්ගෙයි කතා අස්සවව්වෙ මේ you tube කාරයා

  • @pola8052
    @pola8052 Рік тому +219

    බස් වල සින්දු වෙනුවට මේවා දාන්න ඕනේ
    ආදරෙයි අනුර,බිමල් අයියා

    • @dimuthusuranga2999
      @dimuthusuranga2999 Рік тому +8

      Hari saho❤

    • @JBandara-ny1xq
      @JBandara-ny1xq Рік тому +6

      හරියට හරි මල්ලිට...... ඒක තමයි අනිවාර්යෙන් වෙන්න ඕනෑ......

    • @dulashanirathnayke9118
      @dulashanirathnayke9118 7 місяців тому +2

      සත්තකින්ම

    • @prabakumari-sb5hg
      @prabakumari-sb5hg 5 місяців тому +1

      Sujiyalata sudu diyara palle berenawa pawu sujiyp thowa kaduwalin pannalama danawa kariya

    • @lasanthaperera9525
      @lasanthaperera9525 5 місяців тому +1

      npp එකට සජිත් සහ පොහොට්ටු අපතයෝ බයයි

  • @harryherath1730
    @harryherath1730 Рік тому +85

    ජයවේවා ජාතික ජන බලවේගයට. දීපියව් සජබෙ, පොහොට්ටු සහ UNP උත්තර මේවාට. එකම විසදුම ජාතික ජන බලවේගය පමණි

  • @dumindaellawala
    @dumindaellawala Рік тому +75

    AKD සහොදරයාට ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ❤

  • @sirimathwijesooriya6578
    @sirimathwijesooriya6578 Рік тому +82

    පගා ගහාලා අහු උනාට පසු මන්ත්‍රි කමත් නැතිවූ සේරසිංහ දැන් වීරයා වගේ එලියට බැහැලා, මෙය ඉතාම හොදයි සජබෙ චන්ද කඩන මැසිම එලියට දැම්මට ස්තූතියි. සජිත්ට පැරදෙනවට හේතුවක් තියෙන්න එපායැ.

  • @upalijayarathna2489
    @upalijayarathna2489 Рік тому +57

    නියමයි බිමල් සහොදරයා

  • @ThilinaWeerasinghe-l4s
    @ThilinaWeerasinghe-l4s 10 місяців тому +36

    ඔබනම්. නියමයි. මාලිමාවට. ජයවේවා

  • @SunethHerath-v7h
    @SunethHerath-v7h 5 місяців тому +40

    අනිවාර්යයෙන්ම මාලිමාව දිනවමු රට වෙනස් කරමු

  • @user-kv9oj3ok3h
    @user-kv9oj3ok3h Рік тому +90

    ඇත්ත කතා කරන විට බල්ලෝ බුරනවා නරි හූ කියනවා.අපි ඕවට බය නැහැ.අපට අත්හදා බලන්න මාලිමාවට චන්දය දෙන්නේ නෑ හරියට ම කරන බව දන්නා නිසා මාලිමාව ට චන්දය දෙනවා

    • @cdeux3059
      @cdeux3059 Рік тому +1

      2019දි ගෝටට දුන්නොත් එහෙම හිතලා නේද ත්‍රීවීල් මිට්ටෝ??

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 Рік тому +3

      ​@Mortzki zshikesh තිස්සමහාරාමය ප්‍රදේශය සබාව වගේමයි පිට පිට දෙපාරක් ලන්කාවෙ හොදම ප්‍රදේශය සබාව කරේ ඔව් ඒ වගෙ

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 Рік тому +3

      ​@@cdeux3059 ගෝටාබය කව්ද දුන්නෙ උබද,,,අපි දුන්නෙ නැ ගෝටාබය ට npp සමාන කරනවා කියන්නේ ම අමු කුහක මෝඩයෙක්

    • @AnushaPArachchige
      @AnushaPArachchige 5 місяців тому

      @@cdeux3059ගෝඨා කියන්නේ මොන කබ්බෙක්ද හලෝ? ප්‍රශ්නයක් ඇහුවම වටපිට බල බල “ඇයි මගෙන්ම අහන්නෙ, අනිත් අයගෙනුත් අහන්න”කියලා හිනාවෙන ගොබ්බයෙක් නෙවෙයි අනුර සහෝදරයා!
      අනුර විතරක් නෙවෙයි, ජේවීපී/ මාලිමාවේ පහලම සාමාජිකයෙක් තරම්වත් ගෝඨා වටින්නෑ.. අන්න ඒක දැනගත්තොත් හොදයි!

  • @erandarupasinghe7043
    @erandarupasinghe7043 11 місяців тому +55

    🚫 එකම විසදුම මාලිමාව 🚫
    ජාතික ජන බලයට ❤ ජය වේවා 🎉 Bahrain 🇧🇭 අපි 🇱🇰 🧭

  • @manelamarasekara5929
    @manelamarasekara5929 6 місяців тому +38

    අනුර තුරැනුවන්ගේම ිපිහිටයි මාලිමාවට ජයවෙිවා

  • @neshishanaya9263
    @neshishanaya9263 Рік тому +69

    නිකන් දීල බලන්න නෙමෙයි හලෝ ඇත්තටම ඔවුන්ව බලයට ගේන්න බයක් නැහැ. සුජිය වලේ වැටිල ගොඩ එන්න වැලලෙන්න හදන්නෙ

  • @rketagodage
    @rketagodage Рік тому +31

    Kohomada gamma 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣❤️❤️❤️❤️❤️

  • @wasanthakumara533
    @wasanthakumara533 Рік тому +56

    ලැජ්ජා විය යුතුයි. ණයට කහින බලු රැල. කොහොමද ගැටීම AKD ගෙ❤

  • @madugunathilake4440
    @madugunathilake4440 9 місяців тому +48

    පදරි වෙන්නම කියනවා මාරම ගැම්මක්

  • @chamathdeshan2465
    @chamathdeshan2465 10 місяців тому +128

    මැරුවත් මේ පාර මාලිමාවට❤

  • @NishanthakumaraNishanthaku-w8y
    @NishanthakumaraNishanthaku-w8y 20 днів тому +15

    මේ මිනිහාගේ හඩට ඇහුම්කන් නොදුන් අපි අද කොච්චර අසරණ වෙලාද ඉන්නේ සොරි AKD අපි මෝඩ උනා 😢😢

  • @wasanthakumara533
    @wasanthakumara533 Рік тому +55

    සු ජීවගෙ පිත්ත පත නැහැ ඒකයි පැය ගනන් දාගෙන හිටියට මාලු අහු නොවෙන්නෙ

  • @kavindumunasinghe1697
    @kavindumunasinghe1697 9 місяців тому +79

    අව්‍යාජ මිනිසුන් වට්ටන්න බෑ✊

    • @LeelaAbey
      @LeelaAbey 5 місяців тому

      Banana sujiyath maha horek

  • @kingphone8251
    @kingphone8251 Рік тому +55

    අප්පිරියයි සුජීව ඇද කිරිල්ල උගෙ ජාන වලම තියන දෙයක්

  • @hemanthadayarathnamalwanna153
    @hemanthadayarathnamalwanna153 Рік тому +58

    රටේ බලාපොරොත්තුව npp

  • @hemanthadharmadasa1958
    @hemanthadharmadasa1958 Рік тому +54

    බනානා කනව වගේ ලේසි නෑ සුජීවෝ.....

  • @BandaraA.M.BandaraManike
    @BandaraA.M.BandaraManike 9 місяців тому +16

    ජය ජය ජය වේවා ජාතික janabalayata වේගයට ❤❤❤❤ජය ජය ජය ජය වේවා

  • @lahirupraneeth5620
    @lahirupraneeth5620 Рік тому +45

    මේ පාර අපි මාලිමාවට

  • @dinithfernando8879
    @dinithfernando8879 10 місяців тому +19

    ලලිත් - ගාමිණීලාට කැපිල්ල දාපු පියාණොගෙ පුතාණෝ එනවාලු ලලිත් ගාමිණීලා එක්ක රට හදන්න 😂😂

  • @sirimathwijesooriya6578
    @sirimathwijesooriya6578 10 місяців тому +11

    අසූච් පොරට මොනවාද වෙලා තියෙන්නේ, දැන් කටෙත් අසූච් අසූචිගේ කටේ. දැන් මූ ගාණක් හොයා ගන්න සජිත්ගේ පස්සේ යන්නේ. අසූචි සේරසිංහ දන්නේ නැද්ද මාස 10 ක් අමාත්‍යංසය කරලා නම තියලා ගිය මනුෂ්‍යයෙක්.

  • @shanda9165
    @shanda9165 18 днів тому +4

    ජයවේවා Akd ජයවේවා 🎉🎉🎉🎉🎉🎉🎉ජයවේවා babesarnaye

  • @NihalJayasinghe-o7v
    @NihalJayasinghe-o7v 10 місяців тому +21

    ජාතික ජන බලවේගයට ජයවේවා

  • @----Dasun---
    @----Dasun--- 7 місяців тому +17

    මාලිමාව පමණයි,එච්චරයි ❤

  • @Kithsirime
    @Kithsirime 9 місяців тому +16

    මේ,සුජීව .ඔහේලා වගේ පාදඩ දෙශපාලනයක් කරන්නේ නෑ ජේවීපී එකේ මහත්වරු.කාලයක් මමත් තමුසෙව විශ්වාස කරා.ඒත් දැන් එහෙම නෑ.හොරුන්ට කඩේ යන කපටියෝ.

  • @Life-changing-ideas
    @Life-changing-ideas 5 місяців тому +17

    දීලා බලල තියෙන්නේ අවුරුදු 76ක්

  • @gayanikula5952
    @gayanikula5952 Рік тому +10

    ජයවේවා ජයවේවා ආල්ල ලල්ල්ල්

    • @gayanikula5952
      @gayanikula5952 Рік тому +2

      ජයවේවා ජයවේවා ජාතික ජනබල වේගයට ❤❤❤

  • @pola8052
    @pola8052 Рік тому +43

    නායකයාගේ ගැම්ම නිකම් අපේ ඇගට එනවා සුපිරි

    • @PKSanjeewaRumithKumara
      @PKSanjeewaRumithKumara Рік тому +1

      225ෙකායි එ්කාඅාවත් ගවරැළම තමයි

    • @AnushaPArachchige
      @AnushaPArachchige 5 місяців тому

      ❤❤

    • @MalaMangalika-c5e
      @MalaMangalika-c5e 9 днів тому

      @@PKSanjeewaRumithKumara එහෙනම් ඔයා රට බාර ගන්න

  • @samithumethnula998
    @samithumethnula998 19 днів тому +4

    සුපිරියි බිමල් සහෝදරයා ❤️❤️❤️ සුපිරියි අනුර සහෝදරයා ❤❤❤❤❤❤❤❤❤❤

  • @sanjeewabandara1955
    @sanjeewabandara1955 Рік тому +21

    මාලිමාවට ජයවෙිවා

  • @AnushaPArachchige
    @AnushaPArachchige 5 місяців тому +13

    “බලය කියන්නේ මහජනතාවටයි!” සුපිරියි සහෝදරයා👏👏 හොරු හිතන් ඉන්නේ වාහනයි, ආරක්ෂකයො ටිකයි වටේ තියාගත්තම ඒක බලය කියලා. ලක් වැසියනි, එක මිටට එක් වී පෙන්වව් නුඹලාගේ බලය, පාහර අමන හොර රැලට!

  • @upulsampath2763
    @upulsampath2763 Рік тому +28

    NPP1 thamai ithin ❤❤❤❤❤❤

  • @UpdatesDriver
    @UpdatesDriver Рік тому +24

    ❤ 💗ජාතික ජන බලවේගය💗 ❤

  • @ChandrasiriJayasinge
    @ChandrasiriJayasinge 5 місяців тому +14

    බලය යනු ජනතාව බව කව්රුත් දැනගතයුතුයි අදවනවිට රටේ.බහුතරයකගේ.නායකයා අනුර කුමාර දිසානායක සහෝදරයා

  • @madugunathilake4440
    @madugunathilake4440 9 місяців тому +10

    බලා ගනින් බ්‍රස්ට් ගහනවා රෙදි නැතිව දුවන්න

  • @sriyahettiarachchi1444
    @sriyahettiarachchi1444 Рік тому +13

    සහන දිදී හිගමනට පත් කරන රටක්. එක දවසක් කැවොත් මදෑ

  • @Vidangepercyweerasinghe
    @Vidangepercyweerasinghe 5 місяців тому +6

    නියමයි බිමල්

  • @RanjithEkanayaka-n6q
    @RanjithEkanayaka-n6q 19 днів тому +4

    දැන් සුජියා බලාගනින් ආන්ඩුකරන හැටි😊😊😊😊

  • @sisiraherath2820
    @sisiraherath2820 Рік тому +15

    AKD is brand of our nation ❤

  • @ChandrasiriJayasinge
    @ChandrasiriJayasinge 5 місяців тому +10

    මෙන්න නියම ජනතාවාදී කොන්ද පන ඇති නොනැමෙන නායකත්වය.

  • @jayawanshaserasinghe5368
    @jayawanshaserasinghe5368 5 місяців тому +13

    හොරෙක් බේරගන්න තමා සුජීව පොත් ලියුවෙ

  • @s.h.munasingha2590
    @s.h.munasingha2590 Рік тому +20

    කොපමණ සිංහ වෙස් ගත්තත් හිවලා හිවලාමයි උගේ හඬින් අඳුරගන්න පුළුවන් සිංහයෙක්ද හිවලෙක්ද කියලා. හිවලුන් හැඬලුවට මහමේරු පර්වතයට මොකුත්වෙන්නෙ නෑ. . සුජීව සේනසිංහගේ නරිහඬට අනුර කුමාර දිසානායකලා සැලෙන බවක් අප දුටුවේ නැහැ. ගම්වල ඉන්න මෝඩ මිනිස්සු ටිකක් නම් උන් ඔය කතාවට චූන් වේවි.එහෙම නැතිව මේ මහපොළොවෙ පයගහල ඉන්න බුද්ධිමතෙක් නම් සුජීව සේන සිංහ කියන්නෙත් හොරුන් ආරක්ෂා කරන ,හොරා රජපුටුවෙ තියාගෙන එකෙක් කියලා දන්නවා. කෝප් කමිටුවේ හිටියෙ නැති එකෙක් කෝප් කමිටුවට පැනගෙන බැඳුම්කර වංචාව ,වංචාවක් නොවෙයි කියලා පොත් ලියලා රනිල් වික්‍රමසිංහත් ,අර්ජුන් මහේන්ද්‍රලත් බේරගන්න හදපු එකෙක්. අපි අහන්නෙ සුජීවසේනසිංහ කියන මේ නරියට රටේ ඉන්න සාමාන්‍ය මිනිහෙකුට තරම් වත් මොළයක් නැති හැටි. බැඳුම්කරය වංචාදක් නොවෙයිනම් කොහොමද පාඩුවක් වෙන්නෙ. අලාභයක් වෙන්නෙ.සුජීවටත් අර්ජුන් සල්ලි කීයක් විතර දුන්නද? මෙහෙව් තක්කඩි හොරුන් කියන කතාද විශ්වාස කරන්නෙ? රට විනාශ කරන්නේ මෙන්න මේ සුජීව වගේ හොර තක්කඩි අමන තකතීරුවන්.
    මිනිසුනේ හොඳින් ඇස් ඇරපල්ලා. නුවණින් විමසපල්ලා. සුජීව සේනසිංහ වගේ මෝඩ තකතීරුවන්ගේ කතාවලට නොරැවටී උන්ට පස්ඩමක් උගන්නපල්ලා.

    • @MerwinStanly
      @MerwinStanly 6 місяців тому +1

      සුජීව සෙනසිංහ මහ බැංකු මන්කොල්ල යට සම්බන්දයි,රනිල් ගෙ න් කැපුන නිසා සුදන වෙලා ලෙජ්ජයි පව්ල් දෙසපාලනය නවතමු නාමල් සජිත් නවතමු සාමුහික පාලනයක් ගොඩනගමු . හොරු නැති npp පත්කර මු,ජනතාව ගෙ සල්ලි මංකොල්ල කැවා, rpemadasa air lanka koti 750 වංචාව බලන්න කාරිගෙ chennel එක ,සජිත් අපඉට දෙන්න ස්‍රිමත්ගෙ air lanka koti 750 පොලියත් එක්ක උද්දච්ච සජිත් SFඑලෙව්වා,වෙඩ්ඩෙකුට හිටියෙ එච්චරයි ,හොරු සමග හෙලුවෙන් සජිත් හු හු හු

  • @jbsaumya7876
    @jbsaumya7876 Рік тому +15

    මාලිමාවට ජයවේවා❤❤❤

  • @ar1920
    @ar1920 Рік тому +20

    May long live NPP (Compass)

    • @cdeux3059
      @cdeux3059 Рік тому

      Sorry mackerel. NPP, JVP will never succeed.

  • @sumithsaminda2437
    @sumithsaminda2437 5 місяців тому +5

    අනුර කියන්නෙ brand එකක් තමයි ඉතිං ❤❤❤

  • @prabathlandege6743
    @prabathlandege6743 Рік тому +18

    Npp jayawewa❤

  • @duncanjumat544
    @duncanjumat544 Рік тому +7

    Jayawewa Jayawewa maalima

  • @KelumThushara-mw3py
    @KelumThushara-mw3py 5 місяців тому +5

    ❤❤❤❤❤❤❤❤ බුදු සරණ anura ඔබගේ උගත් කමට ජාතිය ගරුත්වය

  • @roshanabeysekara3575
    @roshanabeysekara3575 5 місяців тому +4

    පරණ වුණත් බීමල් සහෝ ඇත්ත කිවේ දෙපැත්තෙම හොරු🧭🚩

  • @shanthakumara8637
    @shanthakumara8637 5 місяців тому +3

    ජයවේවා ජයවේවා ❤️❤️❤️👍

  • @chanakaprasanna5884
    @chanakaprasanna5884 Рік тому +8

    ශෙයා කරන්ඩ ඕනේ.. fb දැම්මනං පට්ට.

  • @BeenuPanchali-u3h
    @BeenuPanchali-u3h Місяць тому +4

    මේ සුජිව දැම්මනම් හරි Tv eke කාටූන් එකක හඩ කවන්න.

  • @sisirachandana5707
    @sisirachandana5707 10 місяців тому +12

    සේරසිංහ කියන්නේ අමු ගවයා

  • @KudagodaJayawickrama
    @KudagodaJayawickrama 8 місяців тому +5

    තොපිට දීල අයිත් කෙලව ගන්න බෑ , npp ජයවේවා

  • @shanthihalwalaarachchi5182
    @shanthihalwalaarachchi5182 20 днів тому +2

    ඇත්ත ම රජෙක් ඔබ.....👍❤

  • @samarakoonnawarathna
    @samarakoonnawarathna 5 місяців тому +3

    හොරු ගැන කියන කොට හොරුන්ගේ කලබලවීම හොඳින් පෙනෙනව

  • @anurarathnayake3461
    @anurarathnayake3461 Рік тому +31

    අනිවාර්යයෙන්ම ජාතික ජනබලවේගය ඕනෑම චන්දෙකදී ජය ගන්නවාමයි .චන්දෙ තියනකං අපි ඔක්කොම බලාගෙන ඉන්නෙ .

    • @upalijayarathna2489
      @upalijayarathna2489 Рік тому

      පුක තමා

    • @chandradissanayake8693
      @chandradissanayake8693 Рік тому +2

      Jayawewa NPP Jayawewa Sri Lanka 🇱🇰 🇱🇰🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭🧭🧭🚩🚩🚩🚩🚩

    • @cdeux3059
      @cdeux3059 Рік тому

      නෑ අනුර බෙට්ටෝ. උන් දිනන්නෑ. මොකද උන් කියන සුරංගනාකතා කරන්න බෑ කියලා උන්ම දන්නව. බලය ගත්තත් ටික දවසයි.

    • @sujathwijesekara9168
      @sujathwijesekara9168 Рік тому

      @@upalijayarathna2489තවත් පොඩි හොරෙක්

    • @sujathwijesekara9168
      @sujathwijesekara9168 Рік тому

      @@cdeux3059නමක් එක්ක හැමනියන් පොන්නයෝ මහන්සිවෙලා හම්බකරන් කාපල්ලා රට කාපු බල්ලෝ

  • @thamarakumarikumari5161
    @thamarakumarikumari5161 22 дні тому +2

    බැන්කු.. හොරා..හොරා නෙවෙයී... කියල පොත් ලියපු එකා... බනානා.. සුජී

  • @NiroshanaBorellaarachchige
    @NiroshanaBorellaarachchige 10 місяців тому +6

    Good speech..npp jayavevaa..

  • @manojwickramasiri8811
    @manojwickramasiri8811 5 місяців тому +4

    ඇත්තටම සුජීව උඹ පිස්සෙක්.උඹල හැමෝටම කෙලවෙනබව දන්නව

  • @SenanaayakaGunathilaka
    @SenanaayakaGunathilaka 9 днів тому

    මාළිමාවට ජයවේවා . අනුර කුමාර වගේ වැදගත් විදියට දේශපාලනය කරන වැදගත් මහත්මා ගති ඇති කෙනෙකුට චන්දය දීමට ලැබීම ගැන මම ඇත්තටම හදවතින්ම සතුටු වෙනවා. මාළිමාවට ජයවේවා ❤

  • @KeshiKumarasingha
    @KeshiKumarasingha 5 місяців тому +4

    මාලිමාවට ඡයවෙවා

  • @yakatv7921
    @yakatv7921 25 днів тому +1

    නියමයි වචන ටික අනුර මහතාට සහ හදුන් නෙත්තිට ජය වේවා ❤❤❤❤❤

  • @gaminirodrigo9360
    @gaminirodrigo9360 Рік тому +8

    Jaya Wewa AKD ❤❤❤❤❤❤

  • @RavinduDhananjaya-v7p
    @RavinduDhananjaya-v7p 5 місяців тому +3

    ඔබලා වගේ අය සිටින තුරු අපිත් සුරක්ෂිතයි ජය වේවා❤❤❤❤❤❤❤❤

  • @dimuthsameera1255
    @dimuthsameera1255 Рік тому +9

    Banana Sujiii..🍌🍌 🍌🍌🍌🍌

  • @Jayasundara-de7nr
    @Jayasundara-de7nr 5 місяців тому +3

    ජය වේවා! මාලිවාට.

  • @somasiriliyanage5655
    @somasiriliyanage5655 Рік тому +27

    සුජීව බුරුව තෝහා ගත්තද

  • @SunethHerath-v7h
    @SunethHerath-v7h 5 місяців тому +1

    ජයවෙවා සහොදරයා

  • @JanithRosan
    @JanithRosan 5 місяців тому +3

    ජයම වෙිවා මාලිමාවට ❤❤❤

  • @nalinsamarapperuma2331
    @nalinsamarapperuma2331 Рік тому +5

    Only npp jayaweva from Italy ❤

  • @djdarmapala895
    @djdarmapala895 10 місяців тому +6

    මාලිමාව ,,,,,,,,ංං,,,,,,🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤

  • @DammadewaHimi
    @DammadewaHimi 10 місяців тому +6

    මෙි මිනිසුන් නෙවෙයි .ද.රටට වටින්නෙ

  • @DevinuwarageSunil
    @DevinuwarageSunil 5 місяців тому +3

    දේශපාලන පින්ගුත්තරයෝ.නියම කතාව 😅

  • @nalinsamarapperuma2331
    @nalinsamarapperuma2331 Рік тому +7

    Only AKD ❤

  • @ChathuzLanka
    @ChathuzLanka 5 місяців тому +3

    සුජීවලත් ඔය තැනට ගෙනාවෙ අපි. හැබැයි ආයෙ කවමදාවත් එහෙම වෙන්නෙ නෑ. Npp ය මේ පාර දිනවන එක දිනවනවාමයි. ඒ විතරක් නෙවෙයි මොලයක් නැති තාම බත් පැකට් එකට අරක්කු කාලට කඩේ යන බත් කන වයසක හරක් ටිකත් පරද්දනවා. මේ රට කෑවෙ කාලකණ්ණි දේශපාලුවෝ විතරක් නෙවෙයි. මෝඩ මිනිස්සුත් හවුල් " මේ පාර හැප්පෙන්නෙ New Youth එකත් එක්ක හැප්පිලා බලමු."

    • @AnushaPArachchige
      @AnushaPArachchige 5 місяців тому +1

      ❤❤🎉 සුබ පැතුම් සහෝ!

  • @kelumnishantha6689
    @kelumnishantha6689 Рік тому +3

    Niyamai anura aiya❤❤❤❤❤❤

  • @nimalbandara676
    @nimalbandara676 5 місяців тому +2

    දැන් ජනතාව දැන් ජාතික ජනබලවේගය සමග එකතුව අවසන් NPP ජයවේවා අනිවාර්යයෙන්ම AKD එනවා

  • @arunaroshel
    @arunaroshel 9 місяців тому +4

    තොපි මාරුවෙන් මාරුවට අවුරුදු 75 ක් කරපුව මේ රටේ මිනිස්සු දැක්ක පො... යෝ.

  • @InduIndu-r1y
    @InduIndu-r1y 5 місяців тому +2

    ❤❤ මාලිමාවට ජයවේවා

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 6 місяців тому +4

    අපේ මාලිමාවේ අනුර සහොදරයා ඇතුලු සියළුම සහොදර සහොදරියෝ පරිස්සමින් අර පොළොන්නරුවේ රොෂාන්ටත් ජපන් යනකොට කැමට වස දාලලු පරිස්සමින් මේ UNPසජබේ පොහොට්ටුවේ ශිු ලංකා නිදහාස් පක්ෂයේ මුන්ගේ පැත්තේ ඉන්නේ මිනිමරුවෝ මාලිමාවට රටට අනාගත දරුවන්ට රටක් හදන්න වේහෙස වේන සියළුම දෙනා අපේ සහොදරයෝ අරක්ෂා කරාගන්න සියළුම දෙනා ඉදිරියට එන්න කරුනාකරලා හිරුනිකා මාලිමාවට පුලන්නෝ හිගන්නෝ කිය කිය බේරිහන් දෙනවා අපට කියන්න තියෙන්නේ හිරුනිකා ඔයාලා තමයි පට්ට හොරු පුලන්නෝ ඔයාලා තමයි කුඩු මත්ද්‍රව්‍ය දිලා ගනිකා නිවාස දාගෙන අපරාද කරන්නේ මාලිමාවේ හිගන්නෝ පුලන්නෝ නැහැ ඔයාලයි හිගන්නෝ පුලන්නෝ මනුස්ස ජිවිත විනාස කරාපු කාලකන්නි මුන්ට ඔනා අයේ අර 1971-77-88-89 එ කාලේ වගේ බලය පාවිච්චි කරලා හිරුනිකා ජොන්ස්ටන් නලින් බංඩාර තිස්ස කුට්ටි විරසිංහ මැයි රැලියේ බේරිහන් දුන්නේ අපි දිනලා දෙන්නම් තොපිට වැඩෙි කියනවා වගෙයි ඔය කට්ටියගේ මුනවල් වෛයිරයෙන් කිුදයේන් පිරිලයි තිබුනනේ එ හැම කතාවකම 2024 මැයි රැලියක් නෙමේයි කම්කරුවගේ දවස නෙමේයි මාලිමාවට දිගට හාරහාට නේලන රැලිය ජනතාව බුද්ධිමත් ඔය බයිලවලට රැවටේන්නේ නැහැ එකත් කට්ටිය මතක තියාගන්න මාලිමාවට ජයෙන් ජයම වේවා අපේ මාලිමාවේ සියළුම සහොදර සහොදරියෝ ආරක්ෂා කර දෙවා මාලිමාවට ජයෙන් ජයම වේවා 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sarathvithanage-se5vx
    @sarathvithanage-se5vx 21 день тому +1

    බල්ලො බුරනවා අපි පෙරහැරේ යනවා මාලි මාවට ජය වේවා මාලි මාවට ජය වේවා මාලි මාවට ජය වේවා

  • @ChathurikaChathurika-r5x
    @ChathurikaChathurika-r5x 5 місяців тому +2

    සුජීවබනනා නම් බොරු කියනවහොදක් වෙන්න නෑ කටටම හෙන ගහනවා

  • @newphonenewphone9363
    @newphonenewphone9363 Рік тому +19

    අන්ත දූෂිත බවේ මඩ ගොහොරුවේ ගිල්වා ඇති රටක් ඉන් ගොඩගැනීමට වෙහෙසෙන සුන්දර මිනිසා....

    • @cdeux3059
      @cdeux3059 Рік тому +1

      උඹලා වගේ සුංදර ගස් ගඳයෝ ඉන්නකම් ඉතින් ලංකාව කියන්නේ මඩ කරියක් තමයි.

    • @newphonenewphone9363
      @newphonenewphone9363 Рік тому +2

      @@cdeux3059 බෝසා අනුර නැතුව මේ රට ගොඩගන්න ඉන්න උඹගේ පරම පිවිතුරු සුවඳවත් සදාහරිත පරාර්ථකාමී උතුම් මිනිසාගේ නම කියාන්.... ප්ලීස්

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 Рік тому

      ​@@cdeux3059 රෙන්නෙ ඇයි ඔච්චර

    • @newphonenewphone9363
      @newphonenewphone9363 Рік тому

      @@vishwavidhanagamage101 අපේ දේ හොරා කාපු උඹේ පාහර පාලකයෝ ලොකු ලොකු බෙට් රීවට උබල වගේ සුණකයන් තලු මර මර ඒවා කැවට .....අපිට රෙන්න පුකෙ ගූ නෑ බං ඉඳල හිටලා බොල් පඩයක් දෙකක් යනවා විතරයි.. මොකෝ අපි බත් කන උන්...NPP දිනනවා නියතයි

  • @samanpradeepbandara2695
    @samanpradeepbandara2695 5 місяців тому +1

    ❤❤❤❤සුපිරි

  • @ruwannissanka6734
    @ruwannissanka6734 5 місяців тому +2

    සුජීයා වගේ කාලකන්නින්ට ඡන්දය දෙන්න හිතන එවුන් මීහරක් මාලිමාව දිනවමු .මාලිමාවට රටට ජනතාවට ජයවේවා

  • @wattagepremadasa1819
    @wattagepremadasa1819 5 місяців тому +1

    Jaya.wewaa.maali.maawata.❤❤❤

  • @chandaniwijayalath4257
    @chandaniwijayalath4257 5 місяців тому +1

    The voice of Srilanka.

  • @iranganiadikarama7938
    @iranganiadikarama7938 Рік тому +14

    🧭🧭❤❤🧭🧭❤❤🧭🧭👍👍

  • @NissankaChandrakumara
    @NissankaChandrakumara 11 місяців тому +6

    Jayaveva jvp🎉🎉

  • @anilliyanage1505
    @anilliyanage1505 10 місяців тому +3

    සුජීවට තිබ්බ පලපුරුද්ද මොකක්ද?

  • @sandyachandrasekara5910
    @sandyachandrasekara5910 5 місяців тому +2

    මාලිමාවට ජයම ජය වේවා ❤❤❤❤

  • @nishanthiperera4060
    @nishanthiperera4060 19 днів тому

    Niyamai