සංගීත් දිනීට Propose කරපු හැටි | Sangeeth Dini Proposal Video - Sangeeth Dini Vlogs

Поділитися
Вставка
  • Опубліковано 18 гру 2024

КОМЕНТАРІ • 2,4 тис.

  • @SangeethDiniVlogs
    @SangeethDiniVlogs  11 місяців тому +6

    අලුත්ම එක බලන්න මෙතනින්
    ua-cam.com/video/57hXwdOGRts/v-deo.htmlsi=exhHlIQeqq8QKs7t

  • @pabasaramalisha11
    @pabasaramalisha11 Рік тому +157

    සංගීත් වගේ කෙනෙක් හදපු දෙමව්පියන්ට ගොඩක් පින්...හැම ගැහැනියක්ම බලාපොරොත්තු වෙන්නෙ සංගීත් වගේ පිරිමියෙක්....god bless you

  • @thakshilakumari6086
    @thakshilakumari6086 Рік тому +324

    කවදාවත් අඩවන්නැහැ ..🥺ඒ වචන කොයි තරම් ලස්සනයිද ....❤️❤️❤️සතිටින් ඉන්න හැමදාම ..ආදරෙයි ඔයාල දෙන්නටම ..😘😘

  • @mihiranideepashika8744
    @mihiranideepashika8744 Рік тому +7

    කවුරු කොහොම මොනව කිව්වත් මෙහෙම දේවල් විඳින කෙනෙක් තමා දන්නෙ මෙහෙම ආදරණීය දේවල් වල සතුට..එයාලගෙ සල්ලි එයාලගෙ සතුට පිටින් බලල තමන්ට නැති නිසා තියෙන ඉරිසියාවට බැරි කමට මේ මිනිස්සුන්ගෙ සතුටට ගල් නොගහ ඉන්න..මොකද මෙයාල මේව කරන්නෙ අපේ සල්ලි වලින් නෙමෙයිනෙ..මට නම් හරිම ලස්සනයි වගේම හරිම ආදරණීයයි..
    ආදරණීය සුබ අනාගතයක් ඔයාලා දෙන්නටම❤❤

  • @Anuththara426
    @Anuththara426 Рік тому +62

    හැම කෙනෙක්ටම හම්බ වෙන්න ඕනි මේ වගේ ආදරණීය දවස්...
    කොච්චර ප්‍රශ්න,බාධක කරදර ආවත් අල්ල ගත්ත අත් නොහැර,එකට හැම ගමනක්ම යන මිනිස්සු...
    අවංකවම හරිම සතුටුයි මේ වගේ ආදර කථා මෙහෙම දකිද්දි..
    Congratulations both of you akki and aiya...❤

  • @Semini2003
    @Semini2003 Рік тому +22

    අක්කි හරි අහිංසකව ඒ ආදරය විදින හැටි අක්කිගෙ ඇස් දෙකෙන් ම පෙනවා😊❤❤
    විශ්වයේ ආශිර්වාදය ලැබේවා .අයියටයි අක්කිටයි දෙන්නට ම..තෙරුවන් සරණයි ❤

  • @RaviniMadhushani
    @RaviniMadhushani Рік тому +171

    අනේ මේ වගෙ ආදරයක් මටත් මේ ලෝකෙ සිටින සියලුම කාන්තාවන්ටත් ලැබෙන්න ඕන!!! එයාල දෙන්නගෙ සතුට 🥺🥰හැමදාම සතුටින් ඉන්න මේ වගේ 🥺❤

    • @damithanurudda195
      @damithanurudda195 Рік тому +5

      සංගිත් කියන්නේ මේ ලෝකයේ ඉන්න අවංකම පෙම්වතා මම නම් බලාපොරොත්තු වෙන් හිටියා මේ වගේ video එකක් එවි කියලා තවත් ලස්සන දේවල් බලන්න මම නම් මග බලාගෙන ඉන්නවා සුබ පැතුම් දෙන්නාටම❤

  • @pramudikakalhari2452
    @pramudikakalhari2452 Рік тому +57

    ඇස් වලට කදුලු ආවා 🥺❤️ හරිම ලස්සනයි අයියයි අක්කයි දෙන්නම 🥺❤️ හැමදාම ආදරෙන් සතුටින් පරිස්සමෙන් හිනා වෙලාඉන්න . 😊💖❤️ congratulations ❤️

  • @manjulakarunarathna
    @manjulakarunarathna Рік тому +207

    වාසනාවන්ත couple. සසර පුරා ඔය බැඳුණු අත් දෙක නොබිදේවා. ❤

  • @diluapsara5798
    @diluapsara5798 Рік тому +88

    හිත් හරියටම ගලපන් දෙන්නට දෙන්නා තේරුම් අරන් යන ඔයාල දෙන්නගේ මේ ගමන , මේ අල්ල ගත්‍තු අත් දෙක කවදාවත් නොබිදේවා....බුදුසරණයි හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ❤

  • @අංගම්මනසුමනෙ

    අඩෙ සංගීත් නිකං රංවීර් සීන් වගෙ පෙන්නෙ මට විතරද🤩😍

  • @chamariperera7305
    @chamariperera7305 Рік тому +142

    මෙ වගේ ආදරයක් ලබන්න ගැහැණියක් ගොඩක් පින් කරලා තියෙන්න ඕනේ, එනිසා අපි
    මේ කුරුලු ජෝඩුවට හදවතින්ම සුභ පතනවා හැමදාම දුක සැප බෙදා ගෙන සතුටින් ඉන්න
    කියල. බුදු සරණයි පවුලේ සියලු දෙනාට.

    • @githmiweerakoon8195
      @githmiweerakoon8195 Рік тому

      Congratulations 🎉❤

    • @sumithmadushanka629
      @sumithmadushanka629 Рік тому

      මිනිස්සු ගොඩක් ආදරෙයි ඒයාලගෙ wife,girlfriendsලට ඒ ආදරය නැති කරගන්නෙ ගෑනු විසින්මයි

  • @udeshikamadushani4967
    @udeshikamadushani4967 Рік тому +131

    හැම ගැහැනියකටම හම්බවෙන්න ඔන සංගිත් වගේ පිරිමියෙක් හැමදාම සතුටින් ඉන්න ආදරෙයි

  • @Aayun130
    @Aayun130 Рік тому +55

    ජීවිතේ කියන්නෙ මොකක්ද කියලා තේරුම් අරන් හරිම ලස්සනට ජීවිතේ විදින දෙන්නෙක්....මන් කවදාවත් මෙයාලාට කමෙන්ට්ස් කරලා නෑ...ඒත් දැන් නම් කරන්න හිතුනා..ගොඩක් ඔයාලගෙ වීඩියෝ බලනවා..මන් ඉන්නෙ ඩුබායි වල..බන්ඩි අම්මා කෙනෙක් මන්..ගෑනියෙක් විදියට හැම ගැහැනියෙක්ම මෙහෙම ආදරයක් බලාපොරොත්තු වෙනවා...හැමදාම සතුටින් මෙහෙම ඉන්න අයියා and අක්කි...ජීවිතේට හරිම කෙනා හම්බුනාම ජීවිතේ තවත් ලස්සනයි ..😘😘 all the best both of u😘😘..much love frm Dubai😘😘😘

  • @yoyogirl001
    @yoyogirl001 Рік тому +37

    හැමදාම අවබෝධයෙන් ලස්සනට ජීවත් වෙන්න අක්කේ අයියේ..😘😘
    අක්කගෙයි අයියගෙයි ආදරය මේ ජිවිතය පුරාම රැකගන්නට ලැබෙන්න කියලා ආදරෙන් සුබ පතනවා..❤️🤗

  • @raninani743
    @raninani743 Рік тому +123

    හදවතින් ම ආදරෙයි ඔයාලා දෙදෙනා ටම
    කදුලූ සලමින් සතුටු උනේ
    දෙවියන් වහන්සේ ගේ ආශිර්වාදය ආරක්ෂාව ලැබෙන සේක්වා ❤️❤️❤️❤️❤️ ආදරෙයි හැමදාම

  • @isharamadushani7699
    @isharamadushani7699 Рік тому +17

    ඇඩුනත් එක්ක ...හරිම ලස්සනයි හරිම ආදරනීයයි..💖💖 ආදරෙන් සතුටෙන් හැමදාමත් එකට ඉන්න වාසනාව ලැබේවා..! ❤️❤️

  • @shalikasandamali2881
    @shalikasandamali2881 Рік тому +14

    මාරම ලස්සනයි. කියන්න වචන නැහැ. ලස්සන ආදරයක්, ලස්සන විඩීයෝවක්, ඇස් වලට කඳුළු ඉනුවා. ආදරේ දෝර ගලනවා. සතුට්න් ඉන්න හැමදාම. බුදු සරණයි. ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @hirubagya4115
    @hirubagya4115 Рік тому +70

    පින්වත් ගැහැණියක් දිනි..❤️ සංගීත්ගෙ ඇග පුරාම ආදරණීය බව තියෙන්නෙ බලන අපිට පේනවනම්,දිණීට කොච්චර දැනෙන්න ඕනෙ ද..සෑම ගැහැණියටම මෙවන් ආදරණීය පිරිමි ආත්මයක් ලැබේවා ...🙏❤️ අනේ හැමදාමත් මෙ සතුට ඔයාලගෙන් දකින්න ආසයි...බුදුසරණයි 🙏❤️

  • @KavindyaThejani-go5mw
    @KavindyaThejani-go5mw Рік тому +36

    සුබපැතුම් ඔය දෙන්නටම ❤🎉ගැහැනියෙක්ට ලැබෙන්න ඕන හොදම දේ තමා වචනකින්වත් හිත රිද්දල අඩවන් නැති පිරිමියෙක් තමන්ගෙ ජීවිතේට ලැබෙන එක , දිනී අක්කි ඔයා ගොඩක් වාසනාවන්තයි එහෙම ආදරයක් ලබන්න 🌹❤️✨️

  • @madhushashikala6382
    @madhushashikala6382 Рік тому +20

    ගෑනු ලමෙක් ට තියෙන ආදරේ පිරිමි කෙනාගේ ඇස් වලින් පේනවනම් ඒ තමයි කෙල්ලෙක්ගේ ජීවිතේ වාසනාව..... ❤️❤️❤️

  • @navodachanchala6105
    @navodachanchala6105 Рік тому +26

    නිකන් ඇඩුනා වගේ..මිනිස්සු හැමෝටම සතුටෙන් ඉන්න ලැබෙන්න ඕනෙ. සංගීත් අයියගෙ ආදරේ, දිනී අක්කගෙ ආදරේ ...අම්මෝ ඒක හරි ලස්සනයි වචන වලින් කියල නිම කරන්න බැරි තරම්. දැනුන හදවතේ පතුලටම හරියට ළග ඉදන් බලන් හිටිය වගේ. හරි ලස්සනයි .හරිම ලස්සනයි . ඒක මාරයි. කොහොමද තවත් ඒ හැගීම කියන්නෙ. කියන්න වචන නෑ සංගීත් අයියෙ. ඔය පොරොන්දු උනා වගේම සතුටින් ඉන්න ලැබෙන්න ඕනෙ අක්කි අයිය දෙන්නටම. ආදරෙයි . තෙරුවන් සරණයි !!!❤️

  • @Acgtyj
    @Acgtyj Рік тому +7

    සංගීත් අයිය දිහානම් බලාගෙන හිටියැකි මාර handsome 🎉❤.... දිනී අක්කි කොහොමත් ලස්සනයි ❤🎉

  • @sandyakumuduni5809
    @sandyakumuduni5809 Рік тому +24

    ලස්සනම ලස්සන ආදර කතාවක් ඇස් දෙකට කඳුළු ආවා ඔයාලගෙ ආදරය දකිද්දී ජීවිතය තියෙන තුරාවට මේ වගේම ආදරෙන් ඉන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි තෙරුවන් සරණයි ❤❤❤️

  • @nadeeshanisanjika4225
    @nadeeshanisanjika4225 Рік тому +16

    ❤❤❤❤ ඒ ආදරේ ❤❤❤ කවුරු කෝම දාහක් දේවල් දිනිතිට කිව්වත් එයා හරිම වාසනාවන්ත කෙනෙක් සංගීත් වගේ ආදරණීය කෙනෙක් ලබන්න. ❤❤❤

  • @gayantikapriyadarshani9234
    @gayantikapriyadarshani9234 Рік тому +101

    මේ තරම් ලොකු ලොකු දේවල් නැතත් මේ විදිහටම ආදරයක් මටත් තියනවා ❤❤❤ ඒ ආදරේ මා විදින නිසා ඔය දෙන්නගේ ආදරේට හදවතින්ම සුබ පතනවා .... 🎉🎉🎉🎉

  • @Laknipathiraja1102
    @Laknipathiraja1102 Рік тому +116

    අනේ කියන්න වචන නෑ සංගීත් අයියේ.දිනී අක්කා හරිම වාසනාවන්තයි අයියා වගේ කෙනෙක් ලැබෙන්න. සුබම සුබ අනාගතයක් අයියාටයි අක්කටයි දෙන්නටම.ආදරෙයි..❤❤❤❤❤

  • @dulshaniayusha7906
    @dulshaniayusha7906 Рік тому +296

    සුභ පැතුම් !
    හැම හොඳ ගැහැණු ළමයෙකුටම උතුම් ගතිගුණ තියන පිරිමි ළමයෙක්ව විවාහා කරගන්නට ලැබෙනවා අනිවාර්යයෙන් ම එයාව තේරුම් ගන්න පුළුවන් කෙනෙක්.....

    • @thilininisansala2100
      @thilininisansala2100 Рік тому +2

      හරිම ආදරණීයයි ❤❤ congratulations akki patiyoooo

  • @Chattambees3.0
    @Chattambees3.0 Рік тому +4

    අනේ අද මේ video එක බලල ඇහැට කදුලක් ආව.මේක හරිම ලස්සනයි අයියයි අක්කයි දෙන්නම ගොඩක් වාසනාවන්තයි.ගොඩක් ලස්සනයි.අයිය අක්කිව surprise කරපු විදියට ලෝබත් හිතුනා.🥰ඔයාල දෙන්නට හැමදාමත් කිරියෙන් පැණියෙන්ම උතුරන්න ඕන❤❤❤

  • @nilishiwijeerathnanilishiw6705
    @nilishiwijeerathnanilishiw6705 Рік тому +21

    සංසාරේ කොතනක හරි ගැලපෙන අය මුනගැහෙනවා. ඔය දෙන්නත් ඒ වගේ. සතුටින් ඉන්න හැමදාමත් .

  • @TuwaniSujewa
    @TuwaniSujewa Рік тому +3

    අම්මෝ සංගීත් පුතාගෙ ඒ වචන ටිකට මගෙ ඇස්දෙකට කඳුළු ආව ලස්සන ජිවිතයක් ගත කරන්න වාසනාව ලැබේවා කියලා පාර්තනා කරනවා බුදු සරණායි ❤❤

  • @Hansi681
    @Hansi681 Рік тому +100

    වෙනදා හැමදාම අක්කිට ලස්සනයි කියනවනේ...අක්කි අදත් ලස්සනයි💗 But,මම අයියව ලස්සනටම දැක්කේ අද.Congratulations & Love you both🎉🎉

  • @thisusmanamperi8249
    @thisusmanamperi8249 Рік тому +51

    පටන් ගත් තැන ඉදන් ඉවර වෙනකල්ම මගෙ මූන හිනාවයි ඇස්වල කදුලුයී 🥺❤️ හරිම සතුටුයී ලස්සනයි සතුටින් පරිස්සමින් ඉන්න 🤗 බුදු සරණයි 😘❤️ Congratulations අයියෙ අක්කේ....ඉස්සරහට ජීවිතේ ලස්සන ට විදින්න ආශිර්වාදය ලැබේවා 🤗

  • @hiruandsanduvlogs23
    @hiruandsanduvlogs23 Рік тому +13

    ඒක ලස්සනයි ඇත්තටම .... හදවතිනම සුභ පතනවා ඔයාලට.❤❤❤සතිටින් ඉන්න හැමදාම ..ආදරෙයි

  • @Nawanjana196
    @Nawanjana196 Рік тому +2

    Congratulations akki and aiyee.dennama harima lassanai aderei hemadama oyala dennatama. Dini akki harima lassanai princess kenek wage. ❤❤❤❤🌷🌷🌷🌷🌼🌼🌼🌼🌻🌻🌻🌻🌹🌹🌹🌹🌸🌸🌸🌸😍😍😍😍👍🏻👍🏻👍🏻👍🏻🙏🙏🙏🙏

  • @ruvininisansala4500
    @ruvininisansala4500 Рік тому +51

    මෙහෙම ආදරයක් හිමි කරගන්නත් පින තියෙන්න ඔනේ....😢 හදවතින්ම ඔබ දෙපලට සුභ පතනවා...🎉❤

  • @sepalidayawansha8885
    @sepalidayawansha8885 Рік тому +28

    අනේ ඇත්තටම ඇස්වලට කඳුලු අවා එ ආදරේ ❤❤❤❤බුදු සරණයි සතුටින් ⁣ඉන්න හැමදාම

  • @maashi_9191
    @maashi_9191 Рік тому +32

    Woww.....🥺❤️ හැමදාම හිනවෙලා සතූටින්ම ඉන්න ❤️ congratulations both of you ❤️

  • @NimeshaLiyanage-cy5fo
    @NimeshaLiyanage-cy5fo Рік тому +9

    හැම ගැහැනු ලමයෙක්ටම මේ වගේ එයාගෙ හැමදේම එයා වෙන නියම පිරිමියෙක් ලැබෙන්නම ඕනෙ.හදවතින්ම සුභ පතනවා.සතුටින්ම ඉන්න.තෙරුවන් සරනයි❤🙏

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 Рік тому +5

    අනේ මං මේ ව්ලොග් එක බලන දෙවෙනි පාර.අක්කිගෙ හිනාව හරිම කියුට් අනේ ❤❤❤❤❤.අයියත් අද මාරම හැන්ඩියා ඈ.අක්කිටම දෙවියො හදපු කෙනා අයියා විතරයි ඉතින් නේ❤❤❤.අනේ වෙඩින් එක බලන්න ඉවසිල්ලක් නෑ දැන් නන් ඔයාලාගෙ .❤❤❤❤❤❤❤

  • @Suba-Subashi
    @Suba-Subashi Рік тому +75

    මේ වගේ ආදරයක් හැමෝටම හිමිවේවා!!!!!!අහිමි නොවේවා කාටවත්ම❤❤❤❤

  • @oshadiwithanageoshadiwitha3623

    ඔය හිනාවා හැමදාම පවතීවා...❤❤❤
    හැමෝටම මට මේ වගේ ආදරයක් මුන ගැසේවා...😍❤️🌷

  • @seuwandirajapaksha
    @seuwandirajapaksha Рік тому +56

    Congratulations both of you.❤
    හැමදාම මේ වගේම හිනාවෙලා පරිස්සමෙන් සතුටින් ඉන්න .....🙏❤

  • @shalisham25
    @shalisham25 Рік тому +184

    මෙවන් පෙම්වතුන් පෙම්වතියන් තව තවත් මේ මිහිපිට මුණගැසේවා!!එවන් ආදර කතා සදාකාලිකව සුරැකේවා!!!❤️❤️

  • @tharushiruphasinghe9363
    @tharushiruphasinghe9363 Рік тому +8

    අනේ ඒ ආදරේ 🥺 ඇත්තටම ඇස් වලට කදුලු අවා අක්කී 🥺 ඔයානම් මාරම වාසනාවන්තයි ❤️❤️❤️❤️

  • @Sandeepaabodini2005-e8j
    @Sandeepaabodini2005-e8j 7 місяців тому +1

    අනේ හරිම ආදරනියයි❤❤❤❤. ඇස් වලට කදුලු අවා. හැමදාම සතුටින් ඉන්න .❤❤❤

  • @roshigamage9781
    @roshigamage9781 Рік тому +36

    අම්මෝ කොච්චර වාසනාවන්ත ද දිනී..ඇස්වහ වදින්න නම් එපා..සතුටින් ඉන්න හැමදාම ❤❤❤❤

  • @tharinduavishka7152
    @tharinduavishka7152 Рік тому +19

    සන්ගීත්ගෙ අර වචන ටික 😊

  • @Madusga-in9yo
    @Madusga-in9yo Рік тому +52

    හරි😀 නිහතමානී ඉන්න ජීවිතේ ඉතා සරලව ලස්සනට චාම්ව ඉන්න ලස්සන Couple එකක්......💛💚
    වීඩියෝ එක හරිම ලස්සනයි 😍😍...🎈

  • @sathsarani.
    @sathsarani. Рік тому +63

    When sangeeth says "කවදාවත් අඩවන්නේ නෑ", I could not stop my tears.😢❤ The most beautiful proposal movement I have seen..😍 Congratulations both 💕

  • @dananjisathsarani5966
    @dananjisathsarani5966 Рік тому +1

    කවදාවත් අඩවන්නේ නෑ ඒ වචන e danuna feeling ek 🥺💞 nicee aiyaa e thmaa adre hrima wachana.ආදරෙයි දෙන්නටම 😘❤️

  • @rasikaweerasekara3108
    @rasikaweerasekara3108 Рік тому +701

    හැම ගැහැනියකුටම හම්බවෙන්න ඕනි සංගීත් වගේ හිත් තියන අය.❤

    • @jeewanimaduwanthi8075
      @jeewanimaduwanthi8075 Рік тому +4

      sangeeth aiya mekanam harima lassanai...congraulation both of you🎉🎉🎉sinithi loke inna wasanawanthama biridak wei❤❤❤

    • @hansiapsara9215
      @hansiapsara9215 Рік тому +1

      Aniwarenma

    • @deepthiwije1570
      @deepthiwije1570 Рік тому

      Aththamayi 👍👍👍

    • @thathsaranikatudampage9613
      @thathsaranikatudampage9613 Рік тому

      Ekagai ekata❤

    • @muthu8208
      @muthu8208 Рік тому

      Aniwa e adareta as dekata kaduluth awa hamadama oi wage satutin inna hema geniyettama me wage pirimi hitak lebenawanam hema geheniyama jiwitha kalema satutin idiwi❤❤❤

  • @nawodyakinkini4333
    @nawodyakinkini4333 Рік тому +6

    අනේ ගොඩාක් ලස්සනයි දෙන්නම..😍 හැමදාමත් දෙන්නට සතුටින්, පරිස්සමට , ඉන්න ලැබේවා ! ❤️ බුදුසරණයි දෙන්නටම ❤️❤️

  • @kamaludayakumara4329
    @kamaludayakumara4329 Рік тому +12

    අනේ congratulations both of you ♥️ හැමදාම ආදරෙන් ඉන්න ඔය දෙන්නම,මේ දවස එනකම් sangeeth dini volgs බලන අපිත් ආසාවෙන් හිටියේ එහෙනම් ජය වේවා ♥️😘

  • @AVAbhii
    @AVAbhii Рік тому +9

    හැමදාම ඔය සතුට ඔය වගේම තියෙන්න කියල wish කරනවා.congratulations dini & Sangeeth ❤

  • @sandalisenevirathne91
    @sandalisenevirathne91 Рік тому +4

    අයියගෙ සිංදුව හැමදාම අහනව. අද මෙහෙම අහන්න ලැබෙද්දි ඒක තවත් ලස්සනයි❤

  • @chamindabandara5575
    @chamindabandara5575 Рік тому +9

    ඔය විදියට ඔයා ආදරේ හැමදාම ඔයාලා දෙන්නට ලැබෙන්න ඕන ජීවිතයේ සාර්ථකව ඉදිරියට යන්න වාසනාව ධෛර්‍ය ලැබේවා තෙරුවන් සරණයි

  • @maduda7536
    @maduda7536 Рік тому +25

    🎉congartuletions nanga and malli. හැමදාම සතුටින් ⁣ඉන්න.හොද මහත්තයෙක් ලැබිලා තියෙන්නේ.

  • @isuri7186
    @isuri7186 Рік тому +5

    හරිම කෙනා හබ්බෙන්න ඔනේ ජීවිතේ විදින්නනම්....💕....කෙනෙක් ඉස්සරහ තමන් සැහැල්ලුවෙන් ඉන්නවනම් එයා තමයි මං හිතන්නේ හොදම කෙනා ඔයල දෙන්නත් ඒ වගේ...ඇත්තටම ඇස් වලට කදුලක් ආවා....හැමදාම ඔයාලා මේ වගේම සතුටින් ඉන්න ඔනී කියලා.....ආදරේයි හැමදාම ❤...ආදරෙන් ඉන්න akka & aiya....😘😘😘😘

  • @hariniyashora
    @hariniyashora Рік тому +5

    Dini is looking gorgeous (like Yami Gautam ) and Sangeeth is looking dapper. She sure is a very lucky girl ❤, it’s a beautiful proposal and every girl’s dream. Best of luck for a beautiful journey together 🎉❤

  • @lakshanitharushika624
    @lakshanitharushika624 Рік тому +21

    කවදාවත් අඩවන් නෑ... 😢 අනේ එ ආදරෙ.. හැමදාම සතුටින් ඉන්න.. මෙ ලොකේ හැම කෙල්ලෙක්ටම ලැබෙන්න ඔනේ එ වගේ ආදරයක්... ආදරෙයි ඔය දෙන්නටම..❤❤

  • @pujani6571
    @pujani6571 Рік тому +15

    Congratulations අයියා අක්කා. ඔය වගේ හැමදාම සතුටින් ඉන්න. ආදරෙයි හැමදාම ඔය දෙන්නට ♥️♥️♥️

  • @thakshilalakmali2056
    @thakshilalakmali2056 Рік тому +16

    ඒ දැකලා මට ඇස් වලට කදුළු ආවා කවදාවත් ඇස්වහක් වදින්න නම් එපා 🥺❤

  • @deuminipeiris6891
    @deuminipeiris6891 Рік тому +40

    අනෙ ඇස් දෙකට කදුලුත් ආව මගෙ🥰හරීම ආසාවෙන් බලන් හිටියා🥰සතුටිම් හැමදාමත් ආදරෙං ඉන්න ජීවිතේ තියන තුරාවටම❤ congratulations both of you...lovely cupple 👩‍❤️‍👨

  • @Suba-Subashi
    @Suba-Subashi Рік тому +34

    දිනීගෙ හැගුම්බර කටහඬට මමත් පාවෙලා ගියා හීනෙකට.කවදාවත්ම හිමි නැති❤❤❤ආදරෙයි සංගීත්❤දිනී

  • @tharushishavindi5132
    @tharushishavindi5132 Рік тому +2

    මටත් මේ වගේ ආදරයක් ඉස්සරහට හම්බෙයි. විශ්වාසයි.
    ආදරෙයි දිනී ❤ සංගීත්

  • @dineshikapriyadarshani1340
    @dineshikapriyadarshani1340 Рік тому +6

    අවංකව කිව්වොතින් ඇස් දෙකට කදුලු ආවා අයියේ අක්කීයෝ😘හැම කෙල්ලෙක්ගෙම ලොකුම හීනේ ලස්සන හොද යහපත් කොල්ලෙක් හම්බෙන එක අක්කි මාර වාසනාවන්තයි ඔය දෙන්නම.මන් හරි ආදරෙයි අනී ඔය දෙන්නට.ලස්සන දවසක ලස්සන වෙඩින් එකක් දකින්න ඔනී අක්කි.😘😘😘😘❤️❤️❤️පරිස්සමෙන් ඉන්න

  • @chanutharu-rx2ce
    @chanutharu-rx2ce Рік тому +3

    බොරු කියන්න ඕනේ නෑ..ඔය දෙන්නව follow කරන දවසෙ ඉදලා මට හෙන ලොබයි ඉරිසියයි ඔය දෙන්නගෙ ආදරේට.කතා බහ හැසිරෙන විදිහ.ඇත්තටම දිනි අක්කේ සන්ගීත් අයියෙ ඔයාලගෙ පිනක්..මන් ඇත්තටම කලා ක්ශේස්ත්‍රයේ දැකපු ලස්සනම love එකක්..ඇත්තටම මට ලෝබයි ඉරිසියයි ඔය දෙන්න ආදරේ කරන විදිහට.ලග උන්න නම් දෙන්නටම 😗 දෙනවා😁.ඇත්තටම ඔයාලා මැරෙනකම්ම සතුටින් ඉන්න.love u😍💗

  • @malshatatsarani5114
    @malshatatsarani5114 Рік тому +11

    Congratulations ❤️ කවදාවත් අඩවන්නෑ ඒ වචන වල ලස්සන ආදරෙයි ඔයාලා දෙන්නට 😘❤️

  • @DhammikaSemali-ti1fb
    @DhammikaSemali-ti1fb Рік тому +1

    Athtatama as dekata kadulu aawa.
    Oyala denna gana godak sathutui.
    Congratulations ❣️💝💖
    God bless you both💞💕💜❤💝💖

  • @chethanichamathka978
    @chethanichamathka978 Рік тому +7

    අනේ අක්කි ඇස් වලට කදුලුත් ආවා 🥺 ඇත්තටම ලස්සනයි ඔයාලා දෙන්නම 🥰💖 congratulations both of you ❤️

  • @Ru_girl0
    @Ru_girl0 Рік тому +12

    සෑහෙන කාලයක් බලන් ඉදපු වීඩියෝ එකක් ❤ congratulations both of you❤❤

  • @nadeekanilminisamarappulli8763
    @nadeekanilminisamarappulli8763 Рік тому +29

    සැබෑම අවංක ආදරයක් හැමෝටම ලැබෙන්න ඕන ජය siri මංගලම් ❤

  • @niludilhani236
    @niludilhani236 Рік тому +5

    Wow..අද දෙන්නම හරිම ලස්සනයි ..
    හැමදාමත් ඔය හිටියා වගේ සතුටින් ඉන්න 💖💖💖💖

  • @nisurimaheshika1688
    @nisurimaheshika1688 Рік тому +2

    Harima lassanai aiye oya karapu wade .hamadamat sathutin inna ona ❤❤❤

  • @swarnadealwis1231
    @swarnadealwis1231 Рік тому +4

    ව්‍යාජ ගතිපැවතුම් නැති...මෙවැන් පිරිමියෙකු ලැබීම පෙර කුසල් වල ප්‍රතිඵල යක්..දිනිතිත් බුද්ධිමත් ගැහැනු ළමයෙක්.. වාසනාවන්ත වේවා❤❤❤❤....❤❤❤❤

  • @chiruuvlogs2318
    @chiruuvlogs2318 Рік тому +37

    ගැහැනියක් තේරුම් ගන්න පුළුවන් ආදරනීය පිරිමියෙක් ලැබෙන එක තරම් තවත් වාසනාවක් නෑ බුදු සරනයී හැමදාමත් ඔය ස්තුට ඒ විදියම තියෙන්න ඕනි ♥️

  • @chandimafrancis4574
    @chandimafrancis4574 Рік тому +5

    දිනිති හරිම වාසනාවන්තයි ඒ වගේ ආදරයක් ලබන්න.ජීවත කාලය පුරාමත් සසර වසනා තුරුමත් ඔයාලගේ ආදරය සතුට සමඟිය රැඳේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏
    සුබ පැතුම් 🎉❤❤

  • @tharushiamaya2510
    @tharushiamaya2510 Рік тому +19

    ඒ දෙන්නගේ ඇස්වල ආදරේ පිරිලා අනේ එයාලා දෙන්නා හරිම ආදරණියයි සතුටින් ඉන්න හැමදාම බුදුසරණයි 🎉❤❤❤

  • @nethuc3443
    @nethuc3443 Рік тому +5

    හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න සුබ පතනව.හරිම ලස්සනයි........ හිතේ ඉන්න ආසම ආදරේම කපල් එකක් ඔයාලා දෙන්න. සුබ මංගලම්.😌✨️❤️💙

  • @SlMobile-y6q
    @SlMobile-y6q Рік тому +1

    හදවතට ගොඩක් දැනුණා හැමදාම අදරෙන් enna ලැබේවා දෙන්නටමjp sangith aiya dinithi akki

  • @kalyanipathma7853
    @kalyanipathma7853 Рік тому +37

    ලස්සන අනාගයට සුබ පැතුම් පුතා &දුව....❤❤ සතුටින් ඉන්න ජීවිතය විදවන්නෙ නැතිව විදින්න දෙන්නටම

  • @jayanitharuka9049
    @jayanitharuka9049 Рік тому +24

    ආදරෙයි අයියටයි අක්කටයි දෙන්නටම ❤❤❤

  • @dulanibandaranayake1306
    @dulanibandaranayake1306 Рік тому +7

    ඇස්වහක්නම් වදින්න එපා එක හරි ලස්සන ආදරයක්❤❤❤❤❤

  • @lakshikasiriwardhana3684
    @lakshikasiriwardhana3684 Рік тому +6

    ❤ හැමදාමත් ආදරෙන් ඔය වගේම ඉන්න ඕන ඔයාලා දෙන්නම.හැමෝම පින් කරලා නෑ ඔහොම ආදරයක් රැකවරනයක් ලබන්න..❤️❤️

  • @indifashion6919
    @indifashion6919 Рік тому +1

    අමතක උනා. Most important දේ කියන්න. මේ වගේ දුවෙක් සහ පුතෙක් හදපු දෙමව්පියන්ට ගොඩක් පින්. Now a days most of girls n boys they are cheating each others…

  • @indunil286
    @indunil286 Рік тому +7

    Just wow! May you both never part. He may not be Prince William and she may not be Kate, but as Sangeeth and Dini you guys are more luckier than that. Genuine and Happy in a smaller world in which nothing can be compared. ❤️ May the triple gems blessings be with you both until the end.

  • @anjalifernando4787
    @anjalifernando4787 Рік тому +13

    Wow❤ අද නම් හරිම ලස්සනයි අක්කෙ ඔයා...

  • @ahinshakumuduni-is3hr
    @ahinshakumuduni-is3hr Рік тому +11

    Congratulations අක්කී අයියා දෙන්නටම ගොඩක් ගොඩක් ගොඩක් ආදරෙයි මේ හිටියටත් වඩා තව තවත් ආදරෙන් සතුටින් හිනාවෙලා ඉන්න ලැබෙන්න❤ අනේ අක්කී ගොඩක් වාසනාවන්තයි 💖 ඒ ආදරේට ඇස්වහක් වදින්න එපා 😘 තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න ආදරෙයි දෙන්නටම 💙🌍💖

  • @shanilahiru1016
    @shanilahiru1016 Рік тому +1

    Lassanai godaka sathutai akka aiya video aka 2 baluwa .godaka wasangatha aya oyala .budusaranai aiya akka ❤❤

  • @nisansalasewwandi238
    @nisansalasewwandi238 8 місяців тому

    ඒ ආදරෙ දැකලා ඇස් වලට කදුලුත් ආවා...ගොඩක් ආදරෙයි දෙන්නටම.මෙහෙම පිරිමියෙක්ගෙ ආදරෙ ලබන්න ගෑනියක් පින් මහ ගොඩක් කරන්න ඕනි❤❤❤

  • @ahinsamuthumaliliwera5533
    @ahinsamuthumaliliwera5533 Рік тому +37

    ඇත්තටම ගොඩක් ලස්සනයි dennama❤ mata nam ekata කඳුළු awaa 😢❤

  • @subasiniimalka354
    @subasiniimalka354 Рік тому +5

    හැමදාම සතුටින් ඉන්න ඕනි. කවදාවත් කදුළක් ලැබෙන්න එපා. ඒ ආදරේ හැම විදිහටම පරිස්සම් වෙන්න ඕනි.❤️

  • @kaushi-333
    @kaushi-333 Рік тому +7

    congratulations both of you ❤❤... හැමෝටම ලැබ‌ෙන්න ඔීිනි මේ වගේ ආදරයක්... හැමදාම සතුටින් ඉන්න ද‌ෙන්නම... ආදර‌ෙයි දිනී අක්කා & සංගීත් අයියා ❤❤..

  • @judywijesinghe7305
    @judywijesinghe7305 Рік тому +1

    Harima Asawen Beluwa! 👏👏congratulations, Dinithi SAHA Sangeeth!🤗🔔🔔❤❤🌹🌹

  • @shehanisandunika7258
    @shehanisandunika7258 Рік тому +6

    😢❤මටත් මේ විදියටම හිතපු වද වෙච්ච කෙනෙක් ඉදියා.ඒත් දැන් ඒයා වෙනස් වෙලා.😢..කොහොම උනත් මේ වගෙ අදර කතා බලලා සතුටු වෙනවා.ඔය දෙන්නත් සතුටින් ඉන්න ❤🎉😊

  • @tharushikavindi2753
    @tharushikavindi2753 Рік тому +5

    අනේ අක්කිනම මාර වාසනාවන්තයි අයිය වගේ කෙනෙක් ලබන්න දෙන්න එක්කන් හැමදාම සතුටින් පරිස්සමට ඉන්න ඕන හරිදහ්😇❤️අදනම් වීඩියෝ එක මාරම ආසාවෙන් බැලුවා 😍❤️

  • @thashmilaranmini7306
    @thashmilaranmini7306 Рік тому +16

    ඇත්තටම මගෙත් ඇස් වලට කදුළු ආවා, හැමදාම මේ විදියට සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අයියටයි අක්කිටයි, බුදු සරණයි,congratulations 🎉🎉🎉,

  • @piyumiwijesundara5375
    @piyumiwijesundara5375 Рік тому +35

    ඒ මොහොතේ ජීවිතේ විදින මිනිස්සු... වාසනාව කියන එක උපරිම තියෙන මිනිස්සු . සුභ පැතුම් ❤️❤️

  • @dananjisathsarani5966
    @dananjisathsarani5966 Рік тому

    🥺💞 wow හැමදාම සතුටින් තියයි සන්ගීත් අයියා අක්කි ,එයාට හරියටම ගැලපෙන සහකාරී තමා දිනී අක්කී 🎉❤ nicee 💞 congratulations