Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
බලන්න බලන්න ආස හිතෙන video එකක්, 😊❤
Jaya wewa malli.agreement ekak ennama oni kenekta thamai agreement ekak ewilla thiyanne.👍
ග්රෑමෙර් ඔන නෑලූ ,පොත් දෙක කරාම හරිලු...ඉතින් පොත් දෙක කරන්න ග්රෑමෙර් ඔනනේ 😊
ඒක තමා බන් මාත් බැලුවේ.. 😅
Grama නැතුව උස්ම ගන්නවත් බැ😢
E tharam grammar one ne me exam ekata..sulu awabodaya athi..
grammer netuwa ara histen prashna tika karana widiha mugen igenaganna yanna one.😂😂
@@tharakagunarathne4172 api 185k demma malli
2024 පලවෙනි සෙට් එක නිශ්පදන ඉස්සරාට වන වැඩ ගැන යාපා සර් එක්ක ඉන්ටව් එකක් ගෙන්නකෝ
වෙබ් එකේ කීයක් වගෙ ඉන්නවද කියලා දැනුවත් කිරීමක් කරන්නකො.... 2024 පලවෙනි සෙට් එකේ නිශ්පාදන සෙට් එක වෙබ් වැටෙන්නෙ මොන මාසේ වගේ ද කියන්න පුළුවන් ද
Ow e pilibadawa yapa sirth ekka interviwe ekak ikmantama oni
හැමෝටම ජය❤️🩹👊
01 weni comant eka magen🙂🙂🙂🙂🙂🙂
ඊශ්‍රායල් හොටෙල් ඉන්ටව් දෙකම් පාස් වෙලත් තවම කිසිම දැන්වත් කිරීමක් නෑ.ඒ පිලිබදව සොයාබලන්න පුලුවන්ද😢😢😢😢😢😢😢😢😢🙏🙏🙏🙏🙏🙏
Grammer නැතුව බෑනේ 🙄😒 අපිත් exam කරා grammer හරියට ඕනෙ
තමතමන්ගේ දැනුමේ පරාසය අනුව තමයි හැමදේම. කෙනෙකුට අනවශ්‍ය දේ තව කෙනෙකුට අවශ්‍ය විය හැකි. ඔබ ඔබේ විදිහට සූදානම් වෙන්න❤❤❤
කෝටා එකට වෙල තියෙන්නේ මොකක්ද කියල හරියට විස්තරයක් දෙන්න 2024 සෙහෙන අඩු වෙලනේ
අපේ school eke aiya kenek.ape game.anura sarge putha❤️🩹🫰.mee aiyata hodat igena ganna puluwan
Ammai taththai dennma nallune😂
❤
ග්රැම ඔන කෞද කියන්නෙ ඔන්නැ කියල 😂 ග්රැම ඔනෙමයි හිස්තැන් ප්‍රශ්න වලට මම ලියපු පෙපරෙ ග්රැම ප්‍රශ්න 06 අව දෙයියනෙ කියල 195 🇰🇷 exam එකට ❤ 2024 (1 set ekh)
Grammar Oni meya visthara.kare ne echarai...
තුන් වෙනි සෙට් එකෙද මෙ අයියා
2024 දෙවෙනි set eke cutoff kiyak weida sir
නියමයි සර් 👍👍
මට අවුරුදු 40යි කොරියන් විභාගේ ලියන්න බැරිද
ග්‍රැමර් ලොකුවට ඕනෙ නෑ, මොකුත් නොකිය ඉන්නම්කො ඒකටනම්
ඒක ඇත්ත
@@PrasadKumara-p9m mun me tipper wenna hadana eun malli man grammer kiyala eka note ekak liyalawat balalawat ne 185k demma
ඩයල් එක දගලනවා මාකටින් එක ගහන්නා කොල්ලා ඒක දෙන්නෙ නැ 😂දියන් පුතේ
Kim sirge online class patan ganne nadda
දැනට පංති ආරම්භ කර ඇත. 070 186 86 82 ට කතා කරන්න
ඔයාට කමෙන්ට් එකක් දලා වත් නම්බෙර් එක දුන්නේ නෑ
මොකක්ද ඕන No එක්…
ලංකාවට එන්න එපා .ආවොත් හැමෝම එලවනවා.
සේවා දාපු අයවත් ගේන්න
Wayasa seemawa kiyada
18 - 39
Poth deka madi. Poth deken pitath denuma labagena thiyenna one. Me wage katha walata rewatenna epa.
එහෙම එකක් නැ. අදාල ආයතන විෂය පරාසයක් දීලා තියෙනවා. විභාගය පවත්වන්නේ ඒ සීමාව තුල. ඒ නිසා බොරැ ලියන්න එපා. ඔයා අමතර දේවල් හොයාගන්න විභාගයට නෙමෙයි කොරියාවේ ගිහින් වැඩ කරන්න. නැතුව විභාගේ ලියන්න නෙමෙයි
❤❤
❤❤❤❤❤
බලන්න බලන්න ආස හිතෙන video එකක්, 😊❤
Jaya wewa malli.agreement ekak ennama oni kenekta thamai agreement ekak ewilla thiyanne.👍
ග්රෑමෙර් ඔන නෑලූ ,පොත් දෙක කරාම හරිලු...ඉතින් පොත් දෙක කරන්න ග්රෑමෙර් ඔනනේ 😊
ඒක තමා බන් මාත් බැලුවේ.. 😅
Grama නැතුව උස්ම ගන්නවත් බැ😢
E tharam grammar one ne me exam ekata..sulu awabodaya athi..
grammer netuwa ara histen prashna tika karana widiha mugen igenaganna yanna one.😂😂
@@tharakagunarathne4172 api 185k demma malli
2024 පලවෙනි සෙට් එක නිශ්පදන ඉස්සරාට වන වැඩ ගැන යාපා සර් එක්ක ඉන්ටව් එකක් ගෙන්නකෝ
වෙබ් එකේ කීයක් වගෙ ඉන්නවද කියලා දැනුවත් කිරීමක් කරන්නකො....
2024 පලවෙනි සෙට් එකේ නිශ්පාදන සෙට් එක වෙබ් වැටෙන්නෙ මොන මාසේ වගේ ද කියන්න පුළුවන් ද