ෆයිටර් මාලු බෝ කරමු - Fighter Fish Breeding Sinhala - Jani Vlogs SL

Поділитися
Вставка
  • Опубліковано 1 січ 2025

КОМЕНТАРІ • 1,2 тис.

  • @ConfusedFountainPen-zk1mx
    @ConfusedFountainPen-zk1mx 8 місяців тому +47

    Mamath breeding akak kra eknam 100t 100km srthkai

  • @SanjeevaAppuhami
    @SanjeevaAppuhami 4 місяці тому +20

    සේරම දේවල් හරියට තේරුනා ස්තූති ඒ වගේම මම මේ වීඩියෝ4 පාරක් බැලුවා

  • @rashmika5401
    @rashmika5401 Рік тому +22

    ඇත්තමට ම හොදයි මමත් කරා දැන් අයාලා
    ලොකුයි අයියාට ගොඩක් ස්තුති යි....

  • @rhaquaworld4687
    @rhaquaworld4687 2 роки тому +27

    මට මේ video එක ගොඩක් වැදගත් උනා.

  • @Ran_Muthu_
    @Ran_Muthu_ Рік тому +81

    මාර ආයාසයක් දරලා තියෙනවා මේ වීඩියෝ එකට. දිගටම කරහන් මචන්. ජය වේවා! ❤

  • @leshikim4678
    @leshikim4678 Рік тому +10

    Mage breeding එකත් හරි ගියා thanks

  • @Muhammadh2019
    @Muhammadh2019 Рік тому +32

    අයියේ මට අවුරුදු දහයයි මගේ නම Abdullah ඔයාගේ වීඩියෝ එක බලලා මටත් fighters fish breeding කරන්න ඇස‌ හිතුනා මමත් breeding කරා අයියේ බොහෝම සාර්ථක වුණා thank you very much

  • @JanithWenura
    @JanithWenura 9 місяців тому +4

    විඩියෝ එකනම් සුපිරියි මමත් ෆයිටර් මාලු ඇති කරන්න ඔනේ නිසා කරන්න ඔනේ දෙවල් දැනගන්න මෙ විඩියෝ එක බැලුවේ ඇත්තම හොදට කියලා දුන්නා තෙරෙන්න සුපිරියි 🥺❤️

  • @thefishilab1702
    @thefishilab1702 2 роки тому +60

    අඩො මටනම් මාර වැද ගත් උනා thanks ban☺️☺️☺️☺️

    • @janivlogssl4774
      @janivlogssl4774  2 роки тому +8

      Gammak bro 💪

    • @Manuwa7743
      @Manuwa7743 Рік тому

      ua-cam.com/users/shortsdQLFAaMJr6o?feature=share
      Beta fish beautiful tank setup.
      👆👆👆👆👆

  • @kumari8793
    @kumari8793 2 роки тому +21

    මම බලාපොරොත්තුවෙන් හිටියේ ඔයාගෙන් Fighter Breed එකක්

  • @nimeshchathuranga2598
    @nimeshchathuranga2598 Рік тому +10

    ගොඩක් වටින වීඩියෝ එකක්.මාර මහන්සියක් වෙලා කරල තියෙනව.thank you❤✌️

  • @dilshancreative1027
    @dilshancreative1027 2 роки тому +32

    මේ වීඩියෝ එකෙන්නම් හොදටම තේරුනා ඔයා කියලා දීපූ දේවල්.thanks bro ❤️

  • @janiduvihansara5159
    @janiduvihansara5159 2 роки тому +6

    මට මෙිි විදියො එක ගොඩක් වැදගත් වුනා ඔයාට තැන්කිවු අයියෙ ඔයාගෙ අනිත් විදියොත් අනිවරෙන් බලනවා

  • @pawanikaveesha9013
    @pawanikaveesha9013 Рік тому +8

    මගෙ මාළු ත් බිත්තර දැම්මා
    Thank you very much

  • @Nilushasewwandhi
    @Nilushasewwandhi Рік тому +8

    ආදරෙයි අයියේ..නියම වැඩක් ..සුපිරියටම තේරුම් ගන්න පුලුවන්

  • @thariduchanaka308
    @thariduchanaka308 Рік тому +5

    සුපිරි අනේ...ගොඩාක් ස්තූති...👍👍🔥

  • @swarnakumarasinghe3418
    @swarnakumarasinghe3418 Рік тому +2

    Hoda pahadili kirimak godak theruna .jaya veva .mage maluvat bittara damma

  • @dilsararukmal1834
    @dilsararukmal1834 Рік тому +6

    පට්ට වටිනවා අයියේ විඩියෝ එක ❤ ගැම්මක් තමයි 😊

  • @Hirushayashan2646
    @Hirushayashan2646 4 місяці тому +2

    අයියේ මට අවුරුදු 13යි ඔයගෙ වීඩියෝ එක මට ගොඩාක් ප්‍රයෝජනවත් උනා very thank you 🎉🎉👏👏🤝🤝

  • @kaveeshanimsara6421
    @kaveeshanimsara6421 Рік тому +8

    ගොඩක් වටිනවා video එක ❤❤❤❤

  • @shanudianjali
    @shanudianjali Рік тому +3

    tankiwyou ayiye briding video ekata ,

  • @kaveeshanethmini9193
    @kaveeshanethmini9193 11 місяців тому +8

    ගොඩක් වැදගත් උනා❤ thank you ayye 🌸

  • @binusri7836
    @binusri7836 Рік тому +6

    මාත් මේක බැලුවෙ දැන් පිරිමි සතා කොලේ පෙන අලවනව 😊

  • @wwasanthasomasundara5769
    @wwasanthasomasundara5769 2 роки тому +8

    ඇත්තෙන්ම හොදටම තේරුනා ,,,

  • @inokapriyadarshani496
    @inokapriyadarshani496 8 місяців тому +1

    Math ada breeding karanagaman ayya gammak thama thanks ayya

  • @rusiruthathsara8860
    @rusiruthathsara8860 2 роки тому +7

    නියමයි අයියෙ 😋🐠🐠🐠🤤❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sadunshaluka9586
    @sadunshaluka9586 3 місяці тому

    වීඩියෝ එක සුපිරි අයියේ Thank you 😊

  • @thanujaharasgama6364
    @thanujaharasgama6364 10 місяців тому +4

    Glo tetra මාලු ගැන වීඩියෝ එකක් ඕන

    • @janivlogssl4774
      @janivlogssl4774  10 місяців тому

      Videos karala thinawa.
      List eken balanna.

    • @sumiththaranga5715
      @sumiththaranga5715 6 місяців тому

      Ane eka patiyek awilla unna.pirimi maluwa uwa kawane.eka patiyek hari awama pirimi satha ain karanna onida

  • @buddhiliyanage9059
    @buddhiliyanage9059 4 місяці тому

    Thanks aiye❤❤ ගොඩක් මහන්සියක් දරල තියෙනවා 😊😊

  • @Thatsara-g9e
    @Thatsara-g9e Рік тому +14

    ගෝල්ඩ් ෆිශ් මාලු බිත්තර වලින් පැටවු බෝ කරන එකක් ඕනේ

  • @Bellanwilawewalnatumkandayama
    @Bellanwilawewalnatumkandayama 5 днів тому +1

    Aiye biththara demmata passe oksijan akak danna oneda

  • @sinhayachannel7664
    @sinhayachannel7664 10 місяців тому +3

    Kaf breeding වීඩියෝ එකක් දාන්නකෝ අයියේ

  • @NadeeshaPerera-df3vg
    @NadeeshaPerera-df3vg 10 місяців тому +1

    මගේ පැටවුන් ආවා අද thanks ayye ✨✨මම මාලු ගැන වැඩිය දන්නේ නෑ.

  • @mudithaofficial
    @mudithaofficial Рік тому +4

    නියමයි video එක ❤️

  • @RavindraSanjeewaAluthgedara
    @RavindraSanjeewaAluthgedara 2 місяці тому

    හරිම ලස්සන සාර්ථක වීඩියෝවක්.. ස්තූතියි..

  • @gamingHunter837
    @gamingHunter837 Рік тому +6

    අයියේ මම අලුතෙන් සෙට් උනේ.මරු දිගටම කරන් යමු 💗☺️

  • @chamindakudahettige7248
    @chamindakudahettige7248 Рік тому

    සුපිරි vidio machan ගොඩක් වටිනවා...

  • @syamalirajakaruna4890
    @syamalirajakaruna4890 2 роки тому +4

    එල අයියෙ එල 🤪🤪🤪🤪🤪එ👍👍😅😅

  • @wasanthaperera4319
    @wasanthaperera4319 2 місяці тому

    ගොඩක් ස්තුතියි හොදට පැහැදිලි කලා ❤

  • @kavishka8611
    @kavishka8611 2 роки тому +18

    නියමයි අයියේ👍😇😇

  • @nilanthianuja4285
    @nilanthianuja4285 11 місяців тому +1

    Mata me video aka godak vadagath vuna😊😊

  • @gamingkaviya-rn5ir
    @gamingkaviya-rn5ir Рік тому +6

    නියමයි අයියේ ❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @PasinduFernando-y4z
    @PasinduFernando-y4z 9 місяців тому +1

    Ma ayiya Pena kuduvak hadana davasak tibbama atide

  • @anushkadarshana3543
    @anushkadarshana3543 Рік тому +11

    හොද පැහැදිලි කිරීමක් ..ගොඩක් ස්තූතියි

  • @PradeepPathmakumara-j4p
    @PradeepPathmakumara-j4p 24 дні тому +1

    පැටව්. ආවා. ස්තූතියි 😅😊❤🎉

  • @anuhaspramodya5560
    @anuhaspramodya5560 2 роки тому +3

    Niyamai ayyee 😙♥️

  • @AdnanAttu
    @AdnanAttu Рік тому +2

    වටිනවා මේ වීඩියෝ එක ❤thank you මගේ එක ❤️

  • @KasunChamara-sp2vc
    @KasunChamara-sp2vc Рік тому +3

    Osca breading ekakut one ❤️‍🔥

  • @NimmiyaSashmitha
    @NimmiyaSashmitha 4 місяці тому +2

    අසාවට මමත් ඔයාගෙ විඩියො එක බලලා බ්‍රිඩ් කරා.....බිත්තර දැම්මා ....comment එකක් දන්න ඔන නිසාම අයෙත් ඔයාගෙ විඩියො එක මුල ඉදලා බැලුවා...❤

  • @kavishkarukshan4095
    @kavishkarukshan4095 Рік тому +3

    අය්යෙ පය්ටස් වර්ග වල විඩියොවක් ඔනා පය්ස් එකත් එක්ක ❤🙂

  • @thilankapugedara9504
    @thilankapugedara9504 2 місяці тому +1

    අයියේ අපි ත් පැටවු ගත්තා කියල දුන්නා ට ස්තුතියි අයියේ

  • @Sadama923
    @Sadama923 Рік тому +7

    මුන් මරාගන්නවනේ එකට තිබ්බහම...නිකන් "රැජින මමයි අපේ රජ්‍යේ" seen එකේ ඉන්නේ...😂😂

  • @DahamiWandana-jb4qk
    @DahamiWandana-jb4qk Рік тому +1

    Podi kale idan fighter patuw loku vena kan ma eka tank eke Danny puluwanda bittara hatch Venna kocchara kal yanawada

  • @achiniharshani2390
    @achiniharshani2390 11 місяців тому +3

    Mage breed eke hari giya 😊😊thanks❤❤❤

  • @shtechgaming7806
    @shtechgaming7806 Рік тому

    Oya kiyapu vidiyata kala than bittera danava tanks

  • @abhi1606
    @abhi1606 2 роки тому +3

    Super👍👍👍👍👍👍👍👍

  • @achiniharshani2390
    @achiniharshani2390 11 місяців тому +2

    Ayye pirimi sathawa ayin karanne pataw awilla satiyakinda biththara dala sathiyakinda

  • @thushamahanama9602
    @thushamahanama9602 2 роки тому +5

    ඔස්කාර් male and female හදුනා ගන්නහැටි වීඩියෝ එකක් ඕන ලගදිම ඕනී

  • @slgameryt2865
    @slgameryt2865 5 місяців тому +1

    සුපිරියටම තේරුනා❤

  • @anuhaspramodya5560
    @anuhaspramodya5560 2 роки тому +8

    ඔයානම් මාරයිනෙ අයියෙ ♥️

  • @ysgaming959
    @ysgaming959 2 роки тому +1

    Thank ayiye mewage dewal apita kiyaladenawata

  • @Kasungunathilake44r
    @Kasungunathilake44r 11 місяців тому +3

    Caf la bo karana hato oniii

  • @MaheemaThurinI
    @MaheemaThurinI 3 місяці тому +1

    Genu saththu hoya ganne kohomada ayiye biththara danna inna aya vitharada hoya ganna puluwan

  • @NameeshDananjana
    @NameeshDananjana 10 місяців тому +2

    Mamath Kara harigiya thanks ❤❤

  • @priyankaniroshani9688
    @priyankaniroshani9688 2 роки тому +4

    Balloon Molly breeding ekak Oni🙂

  • @NavodaniSuvarnakanthi
    @NavodaniSuvarnakanthi 11 місяців тому +1

    Ane thank ayye oyatanam mara daneemak thiyenne mage breeding ekath sarthakay❤❤❤❤❤❤❤❤❤

  • @senulagamingyt5956
    @senulagamingyt5956 2 роки тому +7

    ඒන්ජල් breeding වීඩියෝ එකක් ඕනි 👍👍

  • @dammikapiris8038
    @dammikapiris8038 2 місяці тому

    මගේ ෆයිටර්ස්ලා බිත්තර දැම්මා thankyou ❤❤❤❤

  • @Sljoppha4636
    @Sljoppha4636 2 роки тому +3

    තැන්කකියු අයියා .

  • @kapilaperera1062
    @kapilaperera1062 5 місяців тому +1

    Oscars ලා ගේ breading එකක් කරන්ඩ . මේක හොදටම කරලා තියෙනවා ස්තූතියි

  • @SL-mz1cm
    @SL-mz1cm 2 роки тому +6

    අයියේ පෙන කුඩුව හදන්න කලින් දැම්මොත් අවුල් වෙයිද

  • @gamageramyalatha5650
    @gamageramyalatha5650 7 місяців тому

    Thank you අය්යේ මේ වීඩියෝ එක කරාට

  • @dngamingbussid4554
    @dngamingbussid4554 2 роки тому +5

    අපේ පැත්තෙ ගෑනු සත්තු නෑනෙ🥺🤛🤛 .🥺🥺එතකොට අර කලින් බ්‍රිඩ් කල සත්තු දෙන්නද මැරුනෙ

  • @surangasampath3115
    @surangasampath3115 9 місяців тому +2

    මරුනෙ අයියෙ

  • @arunashantha2807
    @arunashantha2807 2 роки тому +3

    Snakehead breeding ekak one

  • @rajithalakshan5159
    @rajithalakshan5159 Рік тому

    ගැම්මක් .ගොඩාක් දේවල්. ඉගෙන ගත්තා

  • @SusemaFonseka
    @SusemaFonseka Рік тому +4

    අයියෙ ඔයපැටඋනටතොමදඅයියෙ❤

  • @MahindaAsuramuni
    @MahindaAsuramuni 2 місяці тому

    ඔබ තුමාට ගොඩක් ස්තුති යි .

  • @nihalshiran936
    @nihalshiran936 2 роки тому +12

    ඔස්කා breeding එකක් ඕනේ😀😀😀😁😁😁😁😁

  • @dinelkayashoth7582
    @dinelkayashoth7582 5 місяців тому

    මගෙ බිත්තර දැම්මා ❤❤❤🎉🎉ටැන්කිව් අය්යෙ❤

  • @Sajika2008
    @Sajika2008 2 роки тому +3

    ✌👌

  • @මහින්දරාජපක්ෂ-සර්

    Malli femele satath pena kuuduwak hadanewada

  • @rakitha4546
    @rakitha4546 2 роки тому +3

    Plantan tqnk ekakui. Polor prrot breeding ekakui

  • @Pawaniudeshika
    @Pawaniudeshika 10 місяців тому +1

    අයියා ගැම්මක්🎉🎉🎉🐟🐟🐟🐟🐟🐟🐟

  • @nimsaboymusic
    @nimsaboymusic 2 роки тому +4

    Carp breeding video ekak .
    Vale yamu malu allanna part 3 .

  • @janithdeshanone8807
    @janithdeshanone8807 Рік тому

    Super aiye pehedili kirim niyami💪❤️

  • @damiduprabath2598
    @damiduprabath2598 Рік тому +13

    කුරුසහන්දියෙන් නේ ෆයිටස් ගත්තේ..😂උගේ මාර ගනන් ඕයි..😂🤭

  • @Kavindhumadhushan
    @Kavindhumadhushan 9 місяців тому +1

    Ayye satiyakin passeda patawunta kanna danna ona😊😊

  • @thefishilab1702
    @thefishilab1702 2 роки тому +3

    ගෝල් ෆිශ් breeding එකක් ඔනේ

  • @AkinduDulen
    @AkinduDulen 6 місяців тому +1

    Ayye ara female sathage sudu pata dot eka thibunoth biththara danna neda🙃🙃

  • @RanjaniMahinda
    @RanjaniMahinda 11 місяців тому +41

    පෙන කුඩුව හදන් නැනෙ අයියෙ

  • @SomarathnaRathnayaka-c2m
    @SomarathnaRathnayaka-c2m 9 місяців тому +2

    ❤සුපිරි. ඇ🎉😊

  • @renu20582
    @renu20582 Рік тому +25

    දැන් පොඩි ප්‍රශ්නයක් තියේ ගැහැනු සාතාගෙ බඩේ බිත්තර හැදෙන්න පිරිමි එකෙක් එක්ක තියන්න ඔනි නේද කොටා ගන්නෙ නැද්ද

    • @janivlogssl4774
      @janivlogssl4774  Рік тому +7

      Hoda prashnayak.
      Ganu sathege bade biththara hadenna pirimi sathek inna onne.
      Eyalage bade biththara upathinma pihitanawa.
      Pirimi sathek ekka dala biththara eliyata awama pirimi satha eya hadana pena kuduwe biththara alawanawa.
      E alawana pena kuduwe thamai piri sathage sukkanu thinne.

    • @thejanlusena4139
      @thejanlusena4139 11 місяців тому

      Gol fish bridin eka dennako

    • @MATTA_000
      @MATTA_000 10 місяців тому

      Aiye matat e prashne tibba rp video ekak dennako. mama fiter hadanna aran masa 1 eki ​@@janivlogssl4774

    • @Udayangabro-z9o
      @Udayangabro-z9o 10 місяців тому

      Black moor gold fish breeding one🎉🎉🎉🎉🎉

  • @KasunDhanushka-bg7sg
    @KasunDhanushka-bg7sg Рік тому +1

    සුපිරි යි. අයියෙ🎉

  • @MishanthaPerera
    @MishanthaPerera 6 місяців тому +10

    ගැහැනු සතා ගෙ බිත්තර පෙනවා එත් පැටවු දන්නැ 🥺🥺

    • @ThariduDarshana-vz2xj
      @ThariduDarshana-vz2xj 3 місяці тому +1

      😂 එ පැටව් පට්ට පොඩියි අත් කාචෙකින් බලපන්

  • @DananjikaPriyawansha
    @DananjikaPriyawansha Місяць тому +1

    Thank mama deweniwatha watath breed Kara

  • @gaming.chamith2799
    @gaming.chamith2799 2 роки тому +6

    WP nambara

  • @TharushaDeshan-oe5eo
    @TharushaDeshan-oe5eo 10 місяців тому +1

    Mama kara moeka dan patw inwa godk thanks ❤❤❤❤

  • @starkey7851
    @starkey7851 Рік тому +19

    අයියේ ගෑනු සතාට කොටනවනෙ පිරමිඩ සතා😢😢😢

    • @SADARU_FF222
      @SADARU_FF222 Рік тому +4

      E heti bada kettu una gaman genusathava ain karanna

    • @version3995
      @version3995 Рік тому +2

      කොටනව නෙමේ ඒ සැපක් ගන්නව😂

  • @nikiisanjana8633
    @nikiisanjana8633 Рік тому

    සෙට් උන එකම වීඩියෝ එක සුපිරී