Thank you @buddi 🙏🏽 it means a lot coming from a professional musician like you. Daddy is an extremely hardworking and very dedicated bunch of musicians. Blessed to be a part of their journey. ❤️ hope to see you soon. Stay safe brother!
කවදාවත් පරන වෙන්නැති සිංදුවක්.කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.ඒ වචන ඇතුලෙ කියාගන්න බැරි අමුතුම feeling එකක් තියෙනවා. I thank daddy for making creations like this enjoyable. 💛💛
One of my favorites guitarist 😍❤️ super backing... perfect voice.❤️😍😍drumer,bass guitar, rythme guitar, violins , pianist, percussions....love you all ....well done and good luck to all❤️❤️❤️
How long have I been waiting for the release of a live version of this song? One of the song I love the most in my life! 🥺❤️ Chika you're the best brother! Much love DADDY BOYS! 💯
ආරාධනා දෑසින් කියනා..
නොපෙනෙන දුර ඈතක මා තනිවම උන්නා...
සංවේදනා ගීයක තවරා...
කාටත් නෑසෙන ලෙස මා තනිවම වින්දා....
දැන් රන් පැහැ ගැල් වූ තොල්..
ප්රේමාදරයෙන් මත් වී දැවුණා...
නෑසී ඇසෙනා ඒ....
ඔබමයි ඒ ගීතරාව අමතක කෙරුවේ....
සිතුවිල්ලේ ඇයිද සිහින නොමරා මැරුවේ....
මේ ආදරේ..
වෑහී දිලෙනා ඒ..
තවමත් ඒ දැනූ සිහින සුවදයි මිහිරේ...
පෙරදා සේ ප්රේමගීත කිව හැක සොදුරේ...
මේ ජීවිතේ....
සන්තාපයේ ගිගුරුම් හැලෙනා....
සන්සුන් නොවනා සිත මගෙ ආදෙරෙ සෙව්වා...
සංග්රාමයෙන් අවසන් නොවනා....
ආදර ගීයක් කියනා ලෙස මට කිව්වා...
දැන් විසදුම් නොවනා පෙම් දහසක් තිබුනා....
මේ ජීවිතයේ.....
නෑසී ඇසෙනා ඒ....
ඔබමයි ඒ ගීතරාව අමතක කෙරුවේ....
සිතුවිල්ලේ ඇයිද සිහින නොමරා මැරුවේ....
මේ ආදරේ..
වෑහී දිලෙනා ඒ..
තවමත් ඒ දැනූ සිහින සුවදයි මිහිරේ...
පෙරදා සේ ප්රේමගීත කිව හැක සොදුරේ...
මේ ජීවිතේ....
හැලෙනා හඩනා වැස්සේ තෙමිලා මා...
දැනිලා.. රිදිලා... රිසිසේ තැවුණා මා....
තැවුණා මා....
නෑසී ඇසෙනා ඒ....
ඔබමයි ඒ ගීතරාව අමතක කෙරුවේ....
සිතුවිල්ලේ ඇයිද සිහින නොමරා මැරුවේ....
මේ ආදරේ..
වෑහී දිලෙනා ඒ..
තවමත් ඒ දැනූ සිහින සුවදයි මිහිරේ...
පෙරදා සේ ප්රේමගීත කිව හැක සොදුරේ...
මේ ජීවිතේ....
ජීවත් වෙලා හිටියොත් 2050 දිත් අහන උන් මේ කොනට 😄❤️🔥
ahapan ahapan
Chika’s angel voice + perfect backing = heaven ❤️
No words to say...100% true❤
❤️
Indeed 🥺. Do you like Chika's voice?
මේවා තමයි වරල්ඩි ෆේමස් වෙන්න ඕනේ සිංදු.. ඒ කරන කැපකිරීම් වලට වටිනාකමක් දෙන්න තරම් මිනිසුන්ගේ මනස කවදා වෙනස් වෙයිද යන හැඟීම හිතේ කොනක....... ♥️♥️♥️♥️♥️♥️♥️
ඔව් අයියේ....මේව අහන්න තරම් ලංකාවෙ උන් දියුනු නෑ...මේ කොලිටි එකේ ඒව foriegn contries වල ආයේ උඩින්ම උන් තියල තියෙන්නේ....උබයි මායි තව 16000 කුයි විතරයි බන් මේවට ආස...පේනෝනේ views වලින්ම...අදෝනා වලට එන views මේවට එන්නෑ
Therenne nah machan ai kyla.. Meke original ekta wth 1M views nah.. Meka thmai mchan Vocals Controling.. So sad abt us bro 🫡❤️
One of my favorites. Love you brothers ❤️
DADDY LIVE ෂෝ එකක් නුවර තියනකමි බලන් ඉන්නෙ මං විතරද ?😍😄😄😄😍😄😄😄😄 කෝ බලන්න
It’s amazing how chika really stepped up after gayan parted ways… Amazing vocals and playing 🖤
නියමයි.. මරු වැඩක් ඩැඩී බෑන්ඩ් එකේ මිතුරන් ඇතුළු අනෙකුත් සියලුම වාදකයන්ටත් ඒ වගේම ශබ්ද පරිපාලනය උසස්ම අයුරින් සිදු කල මලින්ද මිත්රයාටත් සුබ පතනවා..❤️
Thank you @buddi 🙏🏽 it means a lot coming from a professional musician like you. Daddy is an extremely hardworking and very dedicated bunch of musicians. Blessed to be a part of their journey. ❤️ hope to see you soon. Stay safe brother!
කියන්න වචන නෑ , ඒ තරම් supiriyak ❤️ Trending නම් එන්නෙ නැති වෙයි ලංකාව නිසා music රසය supiyatama දැනුන song එකක් 🔥😊
අතිතෙට අපිව එක්කන් ගියා නේ ආපහු 🥺 දැන් සිංදු වගේද මේවා 🔥❤️ දැන් ඔක්කොම ගෑනු ගාථානෙ තියෙන්නෙ , ඇඩියාවල් විතරයි . මේවා තමයි trending යන්න ඕනා 🔥😄 ඉස්සරහටත් අලුත් ඒවා ඕනා ඉක්මනට 😍
DADDY BAND එකට ආදරේ අය කෝ........
ඉස්කෝලෙ ඇරිලා එද්දී සමනල වැව පේන්න ගන්න වෙලාවට බස් එකේ යන්නේ මේක තමා. Absolute masterpiece
වන්නි සයිඩ් වල මේ සිංදු යනවද 😮
තවමත් ඒ තැනූ සිහින සුවඳයි මිහිරේ🥰mine fav of DADDY’s❤️🔥
One of My Fav Lead Part ♥️🔥Excellent Band No Words to Say 🌟
කවදාවත් පරන වෙන්නැති සිංදුවක්.කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.ඒ වචන ඇතුලෙ කියාගන්න බැරි අමුතුම feeling එකක් තියෙනවා.
I thank daddy for making creations like this enjoyable. 💛💛
ඇයි බන් මේ සිංදු කවුරුත් අහන්නැත්තේ වැඩිය මේවනෙ සිංදු කියන්නෙ 😔♥️
Aaradhaana dasin kiyana
Nopenana durua aethaka ma thaniwama unna
Dun wedana geeyaka thawara
Kaatath nesena lesa ma thaniwama winda
Dan ran paha genwu thol
Premadarayen mathwee thewuna
Naasiasena obamai e geetha raawa
amathaka keruwe sithuweille aida sihina
Nomara meruwe me adare…
Aehee dilena he
Thawamath e denu sihina suwandai mihire
Peradase premageetha kiwaheka sondure
Me jeewithe…
Santhapaye gigirum helena
Sansunnowana sitha mage aadare hewwa
sangramayen awasan nowana
Aadara geeyak kiyana lesa mata keewa den
Wisadun nowana then dahasak thibuna
Me jeewithaye
Naasiasena obamai e geetha raawa
amathaka keruwe sithuweille aida sihina
Nomara meruwe me adare…
Aehee dilena he
Thawamath e denu sihina suwandai mihire
Peradase premageetha kiwaheka sondure
Me jeewithe…
Helena handana wesse themila
Ma ha… denila ridila risise thewuna ma..
Thewuna ma….
Underrated guitar solo. Daddy's songs have the best solos in modern SL music
ane palayan yanna chu kollo
තනිකර one direction ලගේ සින්දුවක් ඇහුව වගේ masterpiece❤
මේ සින්දු විදින්න බහුතරයේ රසවින්දන පරාසය තාම දියුණු වෙලා මදි 💪💪💪💪💪💪💪😍😍😍😍😍😍😍😍
කොච්චර ඇහුවත් පරණ වෙන්නැති සින්දු...මාර ආස song එකක😌
niyamai adara mage jesuni akth oone
Love Daddy 😍😍 trending un nathi unath ahana kattiya dannava daddyla kiyanne kwda kiyala ❤️❤️🎧🎧
ඒ වෙනස් රහ.. Daddy ❤️
මග බලන් හිටපු තව එකක් හම්බුනා 😄❤️
.
.
.
.
Thank you daddy boys ! 😊❤️
ඇත්තටම දුකයි ලංකාව ගැන නම් මෙහෙම Quality Product එකකට ලැබෙන views ගැන නම්. Music පිළිබඳ යම්කිසි හෝ දැනුමක් තියෙන කෙනෙකුට තෙරෙනවා මෙහි ගැබ් වී ඇති රසය. ඇත්තටම දුකයි ලංකාව ගැන නම් 😓
me song eke LIVE eka enakal thamai balan hitiye.....Thank You DADDY!!! LOVE YOU DADDY!!!
One of my favorites guitarist 😍❤️ super backing... perfect voice.❤️😍😍drumer,bass guitar, rythme guitar, violins , pianist, percussions....love you all ....well done and good luck to all❤️❤️❤️
yko me wage band thawa thawath bihi wewa.......Marai sounds tika kanata ahena.
VIRESH aiya,
♥️🙏🏼🇱🇰
Love from,
DILAKSHA
Finaly🥺 aaradhana live version 🥺❤️🔥
Again...
#SL#NO1#BAND#EVER#DADDYBAND
Love you so much guys...keep it up.. waiting for new songs...
❤️❤️❤️❤️❤️🥰
I can't stop reapting of hearing this song
2023....දි අදයි මේ සිංදුව පලවේනි පාරට ඇහුවේ ජිවත් වෙනකම් අහන්න පුළුවන් සිංදුක්❤️🔥❤️🔥❤️🔥
දැනිලා , රිදිලා රිසි සේ තැවුනා මා.....
තැවුනා මා................................❤️
🔥🔥🔥❤️❤️❤️🔥🔥🔥😊
10th time of Listened and Watched...Brillient arrangements feel the madness of Music...Love you DADDY.
Daddy ithin deyak kaloth next level 🖤
Sri Lankawe music mehema ahanna labeema gana sathutui godak❤😍
How long have I been waiting for the release of a live version of this song? One of the song I love the most in my life! 🥺❤️ Chika you're the best brother! Much love DADDY BOYS! 💯
Tantu
One of the coolest lead guitar solos ever ❤️
Its amazing 👏😍🙌❤🎼🎙🎧beautiful song Daddy
බලන් හිටපු එකක්😍🖤
Superb Backing Daddy...❤️😁
Daddy කියෙන්නෙම පිස්සුවක් ❤
WOW amazing vocals Chika ... Congratulations .
ඒ සිංදුව අනේමන්ද ඒකෙ අමුතුම එකක් තියනව කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ🔥🔥🔥❤️❤️
Absolutely amazing ♥️🔥
eargasm🤩❤️
Really wonderful as Always❤️🎸
Daddy ubl ipadune wardi rataka bn me ratee අදෝනා වලට විතරයි views එන්නෙ🙂💔
So impressed by you "daddy" 😍❤️
Asama ekak♥️
Yaassss finally!!!😍❤
ඒ කාලේ ඉදලම ආස එකක් 😍😘 Daddy ❤️❤️
Amazing Backing , superb voice , 🔥
supiriyak 💕💕💕💕💕
Goosebumps voice chika aiya! Bless you! ✌️❤️
අධිමාත්රා 🤩😍😘
One of the best songs ever ❤️
Chika's voice❤️🤟🏻
What an amazing guitar solo..
superb arrangements 🤩❤️😘
Fvrt of daddy
That voice and guitar skills! BOOM!!!!!
SUPERB ONE NEW VERSION
Daddy band ever loving
D A D D Y F O R E V E R
❤
nilupul denethai song ekath onaaa 💕😍😘
Daddy උඹලා නම් supiyak 🔥
Chicka is the best ..! Daddy love you all..!
Daddy 😎😎😎😎😎😎😎😎😘😘😘😘😘😘💟💟💟💟💟💟
Woow Love You Daday ♥️
Chika...!🥺❤
I was looking for such a good cover for this song for a long time. This is very good, what a playing !!!
2:45 ❤😍😍
That snare...crispy ❤❤❤
It's superb👌❤️
Guys it would be great if you could upload this on Apple Music
Perfect one❤❤
Awesome ❤❤❤❤
Loving since the original release..
Feel daddy 😌♥
All time favourite 😍❤️
daddy 🖤 asama eka
@shamilasiriwardana ❤❤❤
Perfect as allways
Superb...♥️🔥
Brilliant Performance and keep it up.
Perfect 👍❤ daddy music 🎶🎵👌
Aradhana
His vocal tone is magical
Nalina aiya bass 🥰🥰🥰
no no he's not a fish
Violin section 🎻 ❤️
Niyamai.... jaya wewa daddy...
Pissuwak thamai ❤!
DADDY ඔක්කොම පිරිලා එකම එක අඩුව "GAYYA"😊😊😊😊😉😉😉
Daddy please requesting to perform kuweniyee song a studio cover with the acoustic drums that played in Dubai and same beat.
❤️😃Daddy
A Favorite singer ❤
Insane 🔥🔥🔥
Nostalgic❤️