Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ලංකාවේ ET Practical වලට හොදම තැන...1000%
❤❤
3:25 සර් ටයිම් එක මොකද්ද....
Sirla mona padesha valatada enne?
Sir Rathnapura anawada
😍😍😍😍😍😍😍😍😍😍😍😍
මන් ගිය සැරේ ලීවේ , මේ සර්ලේ ගියේ දවස් 4ක් නැවතිලා ඉදල කැමත් විදිහට කරා , අමාරු ඒවා තුන් හතර සැරේ කරා කරල පුරුදු උනා රෑ 12 ,1 වෙනකන් පුරුදු උනා, සර්ගේ practicle video ටික යන්න කලින් බලල ගියාම තමන්ට තනියෙන්ම ඒ බඩු වලින පුරුදු නෙන්න පුලුවන් , නැත්තං එතන ඉන්න guid කෙනෙක්ගෙන් නැත්තං සර් ගෙන් අහන් කරන්නත් පුලුවන් , බෝඩිමේ ඉන්න නිසා පහසුයි උදේ 7ට ගියාම රෑ 12/1 වෙනකන් තනියම මැච් එකක් ගහගන්න පුලුවන් , එකම කරල ඇති වෙනකන් පුරුදු වෙන්න පුලුවන් , ආ , තව ඔක්කොම practicle ටික එකතු කරලා ඒක කරන විදිහ දාපු guid book එකක් අපිට හම්බෙනවා , exam එකේ practical කරද්දි ඒ පොතේ තිබ්බ් practical 4ක් production එක ඇතුලත්ව ඒවම මට සෙට් උනා ❤ පස්සේ තමා දන්නේ ඒක gessing book එකක් කියල , 6න් ඔක්කෝම කලා 🎉 , 😁 කුරුනෑගල ගම්පහ ප්රසිද්ද ඒවටත් ගියා , tronic බඩු පැක් වෙනම සල්ලි දිල ගන්නත් ඕන ඒවගේ , ඒත් මෙලෝ රහක් නෑ ,තමන්ට තනියම පුරුදු වෙලා ඒ උපකරන වලට හුරුවෙන්නවත් time එකක් නෑ , ඒ අතින් මේක සුපිරි 😍 රෑ 12/1 වෙනකන් මැච් එකක් ගහන්න පුලුවන් අනික කැමති දවසක් පුරුදු වෙලා ඉදල කරගන්න පුලුවන් , recommend 100%
30 න් උබට කියක් ශුවර් උනාද 28ක් 29 ක් වත්
@ 25න් උඩ නං ♥️
Kwada wageda practice exam eka😮
පෙබරවාරි 27 වගේ...
sir galle t enwd?
එනවා පුතේ...😊
කවද්ද practical exam