Open Discussion with Prof Mahinda Pathegama

Поділитися
Вставка
  • Опубліковано 19 лис 2024

КОМЕНТАРІ • 38

  • @kgskaushalya4898
    @kgskaushalya4898 2 роки тому +6

    අදත් ඇහුවා.. එදාට වඩා අද මේ කතාව වටිනා කම වැඩියි. යහපතක් සෙතක් සුවයක්ම වේවා..

  • @-dimensions5593
    @-dimensions5593 3 роки тому +6

    ආයුබෝවන්
    මම මම වීඩියෝවෙන් උපුටා ගැනීමක් කලා, බුදුන් වහන්සෙගේ දර්ශනය සමග කෘතිම බුද්ධදිය විග්ග්රහ කරන කොටස. එ සම්බන්දව ඔබතුමාට දැනුවත් කරනවා.එම උපුටාගැනීම හුදෙක් ධර්මයේ ගැඹුරු බව ලෝකයාට අවාබෝධයක් ලබා දීමට ඉදිරිපත් කලා.

  • @sunilpadmasiri3527
    @sunilpadmasiri3527 6 років тому +33

    බිම්බර ගතිය අඩුම භූමිය මෙයනම් උසස්ම බුද්ධිමත් මිනිසුන් ඉපදීමට හැකි භුමිය මෙයනම් සියළුම බුදුවරුන් ඉපදුනු ජන්බුද්ධිපය මෙය බව නිසකයි නේද?

  • @lalweragoda
    @lalweragoda 2 роки тому +6

    සුවපත් වේවා !

  • @ruvininisansala4809
    @ruvininisansala4809 9 років тому +21

    ඔබගේ අදහස් දැඩිව අගයමි. මෙය අසා වැඩි දෙනෙකුගේ දෑසේ බැදී ඇති වර්ණ පටල ඉවත් වේවා..

  • @kgskaushalya4898
    @kgskaushalya4898 4 роки тому +7

    ❤️❤️❤️ දීර්ඝායු පතමි.

  • @sunilpadmasiri3527
    @sunilpadmasiri3527 6 років тому +21

    මේ විශිෂ්ඨ විද්‍යාඥයා පැදිලි කරන විද්‍යාත්මක දැක්ම තුලින් බුදු දහමෙන් හෙලිකල සදාතනික සත්‍ය හා එහි උත්තරීතර බව පැහැදිලි කර ගැණීමට මනා උපකාරයක් ලැබෙන බව කිවයුතුයි. උතුම් බුදු දහම අද අදහන ආගමක් කරගෙන, යැදුම් පිදුමි වලට බෞද්ධයන්ව දක්කාගෙන යාමට වලිකන විභජ්ජ වාදීන් යයි හඳුන්වා ගන්නා අසපු බමුණන්ගේ මිථ්‍යා වන් බිඳ දැමීමට ඔබ වැනි බුද්ධිමතුන්ගේ බිහිවීම බෞද්ධයන්ගේ වාසනාවකි. ලෝකයටම වටින බෞද්ධ විද්‍යෘඥයකුවු ඔබගේ ගමන තවතවත් බැබලේවා! දියුණු වේවා!

  • @nuwansusantha
    @nuwansusantha 3 роки тому +3

    Awesome! Thank you so much!

  • @YAKAHUB
    @YAKAHUB 2 роки тому +1

    bohoma sthuthiy...............

  • @kasunjayasinghe2944
    @kasunjayasinghe2944 Рік тому +2

    Theruwan Saranai Obathumata

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 2 роки тому +1

    බෞද්ධ ව්‍යවස්ථාව ස්ථාපිත කරන්න ඕනි නිවන් දකින්න අවශ්‍ය නම් පමණි .🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿

  • @ceylonguides
    @ceylonguides 9 місяців тому

    විශිෂ්ඨයි

  • @nimalwijesooriya6933
    @nimalwijesooriya6933 6 років тому +6

    මේ මහාචාර්ය වරයා කියන්නේ ලංකාවේ බිම්බර ගතිය අඩු නිසා මනස මහ පොලොවෙන් මිදීම විමුක්තිය ලැබීම පහසු වන බවයි. නමුත් මේ මහ පොලොවට ඔහු දක්වන ආදරය ආශාව කොතරම් දැඩිද යන්න ඔහුගේ වචන වලින්ම පැහැදිලියි. ඉඩම් නඩු හබ ලංකාවේ ඇති ප්‍රමාණය වෙනත් රටවල් සමග සංසන්දනය කිරීමෙන් වැදගත් තොරතුරු හෙලිවනු ඇත

  • @padmaamarasinghe6021
    @padmaamarasinghe6021 5 місяців тому

    can you publish the song

  • @WayToNibbana
    @WayToNibbana 7 років тому +7

    මහාචාර්‍ය් මහින්ද පාතේගම උතුම් මිනිසානනි / බුදුපියානණ් වහන්සේගේ ධර්මය ඇසුරු කරන්න . කාල අවකාශතුල සංස්කාරයත්- කාල අවකාශ ඉක්ම වුු සදාතනික මතකයත් ( ප්‍රඤප්තීන්) සංස්කාරයන්ගේ අතිශය සියුම් බව වූ ආශ්‍රව ඹ්ඝ යෝග උතුම් ධර්මතා ඇසුරු කරන්න. අවකලන හා අනුකලන මාන සාපේක්ෂතා ඉක්මවන ලද නිරපෙක්ෂ බවක් ඔබට හමුවනු ඇත.

    • @ritigalya
      @ritigalya  7 років тому +4

      //කාල අවකාශතුල සංස්කාරයත්- කාල අවකාශ ඉක්ම වුු සදාතනික මතකයත් ( ප්‍රඤප්තීන්) සංස්කාරයන්ගේ අතිශය සියුම් බව වූ ආශ්‍රව ඹ්ඝ යෝග උතුම් ධර්මතා ඇසුරු කරන්න.// තේරෙන සිංහලෙන් කියන්න...තමන්ගේ පන්ඩිත කම පෙන්වන්න ගිහින් බුදු දහම විනාස කල අය එමටයි...සාපේක්ස හෝ නිරපේක්ස මගක් නැත..

  • @vibushanawijesinghe6271
    @vibushanawijesinghe6271 3 роки тому +1

    Siyalu loka siyalu sathvayo nibbana parama sukayen sukitha thara vethva

  • @Kushaladamma
    @Kushaladamma 9 місяців тому

  • @MrBpjshantha
    @MrBpjshantha 7 років тому

    if we need become iconic in world we must depend on our lost local knowledge..i believe they has been killed not our nation they have assault our way of thinking ..our peoples are very different from others ,,i know one will lead again this whole world one day...

  • @shey_p
    @shey_p 3 роки тому +1

    🙏

  • @නත්ථිරාගසමෝඅග්ගි

    ❤🙏🌷

  • @muj369
    @muj369 5 років тому +1

    But he didn't respect the other person bcos he didn't say Ayubowan right, he didn't use his hands.

  • @ashengayan7684
    @ashengayan7684 3 роки тому +2

    🙏🙏🙏