Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
තව පැයක් වුනත් අහගෙන ඉන්න ආස හිතෙන විදියේ දේශනාවක්. මමත් සැමදාම උදේතයං චක්ඛු මා ඒක රාජා කියලා සූර්ය වන්දනා කරනවා කෘතගුණ පූර්වකව.මේ පැහැදිලි කිරීම් වලට ඔබ තුමාට බොහොම පින් අත් වේවා 🙏ලොව සියළු දෙනාටමත් ධර්මයේ ආලෝකය ලැබේවා!සුවපත් වේවා!!🙏🌹🌹🌹
තෙරුවන් සරන වෙවා
ඉර දෙවියන්ගේ නෑයෝසද දෙවියන්ගේ නෑයෝආදි අපේ මුතුන්මිත්තෝඉරෙන් සදෙන් වැඩගත්තෝ
පිංවත් කුමාර මැතිදුනි ඔබතුමාට දිර්ඝායුෂ වේවා ...!♥️♥️♥️ඔබතුමාගේ දැනුම්න් දේව්සුව පවුල තව තවත් දැනුවත් කිරිමට ශක්තිය ලැබේවා...!🙏🙏🙏
විශ්වයේ උතුම් යහපත් බලවේගයන්ගේ ශක්තිය දෙව්සුවපව්ලේ සියලු දෙනාටම අත් වේවා ... ආලෝකය සියලු දෙනාටම ලබේවා....
ත්අපගේ දිව්‍යමය ගුරු දේවෝත්තම දීගොඩ කුමාර මැතිතුමන්ට,සුදු අම්මා ලහිරුව ඇතුළු සමීප සමීපකාරන් සියලු දෙනාටත්! නොපෙනෙන ලෝකවල සිට උදව් කරන පිරිසිදු ශක්ති ආත්ම ඇති සියලු දෙනාටත්තෙරුවන් සරණයි සියලු පිහිටයි! ඔබතුමාගේ හැම උත්සාහයක්ම ඔබතුමාට ලෝකයට මෙන්ම අපටත් ආශිර්වාද වේවා! ප්වසන්ත පද්මසිරි!
තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !බොහොම ස්තුතියි
තෙරුවන් සරණයි පියාණනි බොහොම ස්තුතියි. අද තමයි පෝන් එක හදා ගත්තේ.
බොහොමත්ම ස්තුතියි ගුරුපියානනි වටිනා දැනුම් සම්බාරයක් අපට ලබා දුන්නාට..ඔබතුමාට dirgau wiwa ❤❤
දීගොඩ කුමාර මහත්මයාටත් සුදු අම්මාටත් දෙව් සුව සේවා කාර්ය මණ්ඩලයටත් බොහොම පින් මේ වැඩසටහන ලෝකයාට බෙදා දුන්නට..........
❤❤❤ නමෝ ඛූද්ධාය ගුරු පියණන්ට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏 අනුග්‍රහය ආශිර්වාද දක්වන සියලුම දෙනාට යහපතක්ම වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🌺🌺🌺 දෙවිසුව දේශයට දෙවිසුව පවුලට විදේශීය රටවල සියලුම දෙනාටද මාධ්‍ය අංශයටද සුදු අම්මාට ❤❤❤යහපතක්ම වේවා දීර්ඝායුෂ ලැබේවා විශ්ව සමස්ථයටම යහපතක්ම වේවා ❤❤❤ සොරගුණේ හල්දුම්මුල්ල
ගුරැ දෙවිි කුමාර ගුරැපියානන්ට නමස්කාරය වෙිවා බොහොම ස්තුතියි සුදු අමිිමා කාර්යමණ්ඩලය ඇතුළු දෙවිිසුව පවුලේ සියලුම දෙනාට තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🌹🌹🌹❤️
තෙරුවමි සරනයි දෙවිපිහිටයි🙏🌸🌺🙏🌸🌺🙏🌸🌺
ස්තුතියි ගුරු පියාණනි, ඔබටත් සුදු අම්මාටත් දෙව් සුව කාර්යාල මණ්ඩලයටත් ලෝකවාසී සියලු දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤
🌹🪔🌻🌹🥰😘😘💐💐💐😘🥰🌹🪔🌻
පින්වත් දෙව් පියාණනි සූර්ය නමස්කාරය වීඩියෝ එකක් දාන්න ඔබට පින් ඒවා
ඔබ තුමා උතුම් කෙනෙක් !!! ඉතාම වැදගත් දැනුම් සම්භාරයක් ...බොහොමත්ම ස්තුති ඔබතුමා හට ..!!!ජේසු පිහිටයි !!🙏💗🌏✨️⭐💐❤️🌏🇮🇹
මැතිදුනි සුර්යා ගැන අපනොදත් දේ පහදා දුන්නාට ඔබතුමාට ගොඩාක් පිං ඔබතුමා අැතුලු සියලුම දෙනාට තෙරැවන් සරනයි දෙවිපිහිටයි
Sadu sadu saduApage gurupiyananiLokawasi siyaluma denata theruwansaranai deviphitai🙏🙏🙏
අදුරෙන් ආලෝකය කරා අපව රැගෙන යන දෙව් පියාණනේ නමස්කාර වේවා 🙏🙏🙏 . සූර්ය දෙවිදුන්ට නමස්කාර වේවා 🙏🙏🙏. ඉතා වටිනා වැදගත් වටිනා කරුනු කාරනා කියා දුන් ආදරනීය ගුරු පියාණන්ට බොහෝ ස්තූතියි .බොහෝ පින් . දෙව් පියාණන් , සුදු අම්මා , දෙව්සුව පවුලේ සැමට යහපතම වේවා . තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !🙏🙏🙏 .
sadhu sadhu sadhu
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹♥️♥️♥️
තෙරුවන් සරණයි දෙයි පිහිටයි ගුරුපියාණෙනි සුදු අම්මේ දෙවි සුව පවුලේ සියලු දෙනාටත්❤
බලන් හිටිය ඔබතුමාගේ වීඩියෝ මොකද අද පරක්කු වුනේ කියලා තෙරුවන් සරණ දෙපිටයි ඔබතුමාට
Therwan saranai oba thumata devi phtai gurtumani sudu Amma Devi pihitai ❤❤❤❤❤❤❤
ඔබතුමා ටත් බොහොම පින් සියලුම කරදර බාදක නිමවෙවා❤❤❤❤❤❤❤ 36:10
Jesu.pihitai. ❤.❤.❤.❤.❤.❤
මෙතෙක් කිසිවෙකුගෙන් නොඇසූ ඉතාමත් අග්රග්න්ය දැනුම්සම්භාරයකින්පෝෂනයවූ. දේශනයක්. ඔබතුමාට පුණ්යානුමෝදනාත්මක් හෘදයාංගම ස්තුතිය. නම්ස්කාරපූර්වකව පිරිනමමි. තෙරුවන් සරණයි !! දෙවි පිහිටයි!
ලොවම සත් දහමින් නැහැවේවා කුමාර මහතාට තියෙන සියළු නීතිමය බාධක දුරු වේවා
ඔබ තුමාට නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා ගුරැ පියානෙනි
සූර්යාගේ ශක්තීන උපයෝගී කලහැකි බොහෝදේ පාලිබදව පහදාදුන් ඔබවහන්සේට මාගේ නමස්කාරව වේවා! 🙏🏻🙏🏻🙏🏻
ඔබතුමාට නමස්කාර කරමි, ආදරෙයි ඔබතුමාට, කුමාරමහතාට සුදුඅම්මාට ඇතුලු දෙව්සුව පවුලේ සැමට ඇතුලු සියලු සත්වයින්ට තෙරුවන්සරණයි! දෙවිපිහිටයි! ❤🙏❤
Thank you 🙏🏽 very much to My Sudu Amma and our Teacher Deegoda Kumara 🪷🙏🏽🌹🌹🌹🪷🪷🪷🪷🪷☀️💐. Free Deegoda Kumara #justice 🌷. We will not be Defeated. Many Kindness Blessings to Our Bodhisatta Maha Bhadrakali 🪷🪷🪷🪷🪷. Sadu Sadu Sadu 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
නමස්කරය වෙවා 🙏🌷 පියානනි මැණියනි මාගෙ නමස්කරය වෙවා 🙏🌷 තෙරුවන් සරණියි පියානනි මැණියනි දෙවි පිහිටයි කාර්යමන්ඩලයටද සුන්දර දවසක් වෙවා 🙏🌷
අපි රිටිගල ගියා .බාවනා කරන කෙනෙක් එක්ක එතුමා ඔබතුමා කියපු ඒ උස කදුමුදුනට ගියා එතන ඉදගෙන සූර්යයලෝකයෙ බලයෙන් ලෙඩ සුව කලා
එ් ගැන වැඩි විස්තර කියන්න පුලුවන්ද ?
Kumara mahata sudu amma atlu duwsuwa Paula samatama budu saranei 🙏🏻 ♥
ඔව් වැඩි විස්තර කියන්න පුළුවන් ද@@RanuRamanayake
මම ගැනත් කියනව.
කුමාර මහතා සුදු අම්මා ඇතුලු කාර්ය මණ්ඩලයේදෙනාට දීර්ඝ ආයු ලැබෙවා තෙරුවන් සරණයි!!!දෙවිපිටයි!!!
ගුරු පියානන් ට සහ සුදු අමිමා ට මාගේ නමස්කාරය වෙිවා දෙවිසුව මාධ්‍ය අංශය ට සහ දෙවිසුව ඥාතීන් ට තෙරැවන් සරණයි දෙවිපිහිටයි ✨️🙏🙏🙏🌼🌾🌹
පියතුමනි මම හැමදාමත් ඒලියට ගියාම සුර්යාට ස්තූති කරනවා. විෂ්වයට ස්තූති කරනවා. ඔබ තුමාට සහ සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තෙරැවන් සරණයි. ගොඩාක් පින් මාමමේ.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤ ආදරණීය දෙවි පියාණන්ට මාගේ නමස්කාරය වේවා,,,,,,,,❤ සුදු අම්මා ඇතුළු සියලුම දෙව් සුව පවුලේ සාමාජිකයන්ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා,, බොහෝම ස්තූතියි ස්තුතියි ස්තුතියි,❤❤❤❤ අපේ දෙවි පියාණන්ට,,,,,, සියලුම දෙනාට යහපතක්ම වේවා, සියලුම දෙනා සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා,,,❤❤❤❤ මම කුවේට් සිට මධුෂානී
පියනන්දෙව්සුවපවුලෙ සැමටතෙරැවන්සරනයි
ගුරු පියාණෙනි ඔබ තුමාගේ ආසිර්වාදය සියලු දෙනාටම ලැබේවා ලැබේවා ලැබේවා !!!!ඔබතුමාට නිවන් සුවය ලැබේවා ලැබේවා ලැබේවා !!!!!!
තෙරුවන් සරනයි දෙව් පියානනි අපට ලබාදෙන මේ වටිනා දේවතාවනට ඔබතුමාට බොහෝම පින් එකදිගට වැඩසටහන දෙසරයක් බැලුවා ස්තුතියි ආදරණීය අපේම දෙව් පියානනි 🙏🙏🙏🙏🙏🙏🙏
උතුම් පියානනි ,අපට ලබා දෙන දවසින් දවස වෙනස් දේශනා වලින් ,අපට අපුර්වතම අර්තවත් ලෙස අවබෝධ කර ගන්න ලැබෙනව.සියලුම දෙනාට නිවැරැදි ධර්මය අවබෝධ වේවා .ඔබතුමාට ,සුදු අම්මාට නීරෝගි දීර්ඝායුෂ ලැබේවා .සියලුම දෙනාට ,තෙරුවන් සරනයි දෙවි පිහිටඉ.
ගුරු පියානනි ඔබ තුමාට මේ කරන්නාවූ මෙහෙයට අනේක වාරයක් ස්තුතිවේවා❤❤❤❤❤ සුදු අම්මා ඇතුලු දෙවු සුව පවුලේ සිය්ලුම දෙනාටත් ස්තුතිවේවා ❤❤❤❤❤❤❤ දෙවු පියානනි ඔබතුමාට නිදුක් නිරෝගි සුවය ලැබේවා තෙරුවන් සර නයි දෙවි පිහිටයි
ගුරුතුමනි මම්ම හිතන සොයන දෙයක් අද ඔබ කිව්වේ.බොහොම පින් ගුරුතුමනි.මම පොඩි කාලෙ ඉදන්ම සූර්යට බොහොම ගරු කරනවා .ආදරය කරනවා.ඒත් හරිම විස්තරේ දැනගත්තෙ අද ගුරුතුමගෙන්.තෙරුවන් සරණයි ගුරුතුමාටත් සුදු අම්මාටත්
ස්තුතියි දෙව්පියාණනි හිරු පායනව බහින්ව පමනක් දැනගෙන හිටපු අපට එහි ව්ටිනා කම සහ එයින් නිවරිදිව උදාහරන සහිතව පහදාදී එයින් නිවරිදි පලයක් ලබාගැනීමට අවස්ය දැනුවත් බාවය ලබාදිම පිලිබදව ඔබඨුමාට බොහොම පිං පිං සාදු සාදු සුදුඅම්මාටත් කාර්‍ය්මන්ඩලයටත් අනුග්‍රහ බවතුන්ටත් නිදුක් නිරොගි සුව ලැබේවා සූර්ය වන්දනාව කරනා ආකාරය පහදාදෙන්න ස්තුතියි 🔔🔔🔔
තෙරුවන් සරණයි ආදරණීය පියතුමණි සියලු ලෝක වාසීන් කෙරෙහි මහා කරුණාවෙන් දේශනා කොට වදාළා මේ වදන් සැමගේම හිත සුව පිණිස හේතු වේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට තව තවත් මෙවැනි වටිනා වදන් වලින් සියලු ලෝක වාසීන් දැනුවත් කිරීමට දීර්ඝායුෂ ලැබේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත තිරිකුණාමලයෙන්
හිරුගේ ජීව ප්‍රාණ ශක්තිය පිළිබඳ අවබෝධය ලබා දුන්නාට ඔබතුමාට පින් සිදු වේවා ස්තුතියි ගුරුතුමනි..
කුමාර මහත්තයා සුදු අම්මා ඇතුළු දෙවි සුව පව්ලේ සියලු දෙනාට තෙරුවන් සරණයි! දෙවිපිහිටයි!🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
Dew suwa deshaye mage dew peyanani ada deshanawa nam harima watinawa . Bohma pen ..oba tumata neduk neroge suwa deergayu wewa!.
ඔබ තුමා ඇතුළු දෙව් සුව පවුලේ සියලු දෙනාට දෙවි පිහිටයි .🙏🙏🙏🙏🙏
බොහොම ස්තූතියි මාගේ නමස්කාරය වේවා හිරු දෙවියන්ටත් නමස්කාරය වේවා විශ්වයටත් නමස්කාර වේවා ස්තුතියි ස්තුතියි ස්තූතියි
ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
විස්වයෙ අසිරිමත් බවත් හිරුගේ වට්න බවත් ලොවට කියලා දුන්නආට ගොඩක් පින් ඔබතුමා ට හා දෙව් සුව පවුලෙ සියලුම දෙනාට තෙරුවන් සරනෛ දෙවිපිහිටයි බුදුසරණයි සාදු සාදු 🙏🙏🙏😊😊❤❤❤🎉🎉 10:49
අප්‍රමාණ දැනුම ලබාදෙන ගුරු පියාණන් වහන්සේට ස්තූති වේවා වුති වේවා! නිර්වාණ බෝධියට පාරමිතා පූරණය වේවා! තෙරුවන් සරණයි දෙවි පිහිටයි
🙏කුමාර මාමේ ඔබ තුමාටත් 🙏 සුදු අම්මටත්🙏 දෙව් සුව පවුලේ සියලු දෙනාටමත්🌍 ගොඩක් පින්🙏 ගොඩක් ස්තුතියි 🙏 තෙරුවන් සරණයි🙏🌼☸️🌼🙏 දෙවි පිහිටයි🙏✝️🕉️☪️🙏 නමෝ බුද්ධාය 🙏☸️🙏
ආදරනීය ගුරැපියාණනි ඔබතුමාට මාගේ නමස්කාරයම වෙිවා 🙏🙏🙏 අසීමිත විස්වමාතාගෙ සියළු ශක්තිය පිරි සූර්ය දෙවියන්ට මාගේ නමස්කාරයම වෙිවා අපගේ යහපතම සලසන ඔබතුමාට සුදු අමිමා ඇතුළු දෙවිසුව කාර්ය මංඞළයේ සියළු දෙනාටම නිදුක් නිරෝගි සුවය ලැබෙිවා තෙරැවන් සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏
දෙව් පියානනි ඔබ තුමන්ට දීර්ඝායු වේවා සුදු අම්මා ඇතුලු කාර්ය මන්ඩලයට නිදුක් නිරෝගී වේවා තෙරුවන් සරනයි
ගරු තුමනි ඔබ තුමා ඇතුලු සුදු අම්මා සහ සියලුම දෙනාට යහපතක්ම වේවා තෙරුන් සරණයි දෙවි පිහිටයි! ❤❤
තෙරුවන්සරණයි දෙවිපිහිටයි කුමාර මැතිදුට ත් සුදුඅම්මා ටත් දිර්ඝායු වේවා ❤️🙏🙏🙏❤️
මම හැමදාම 🌞 සූර්ය වන්දනාව කරනවා ඒ වගේම හැමදාම වීඩියෝ පටයක් සජීවිව මගේ යුටියුබ් Sri Lanka Elle එකට දමනවා.....ඔබතුමා කියන විදියට ගයාත්‍රි මන්ත්‍රනය කියනවා...මම බෙහෙත් පෙත්තක් නොබී දිවි ගෙවනවා මම ගොඩ ..මඩ ගොවිතැන් කරනවා...පසුගිය වසරක. මට මී උන හැදිලා..රාගම රෝහල්ගත කලා..මගේ වකුගඩුවක් නරක් වෙලා...අනික් වකුගඩුව හතරෙන් තුන්ක් නරක් වෙලා...මගේ කකුල් දෙකම ඉදිමිලා...එදාම හවස මාව ඩයලයිසිස් කරන්න ඕනෑ කීවුවා..මම එදාම බලෙන් ටිකට් කපගෙන අවා...ඇවිත් ඔබතුමාගේ විඩියෝ බැලුවා ...මාව ටිකක් සුව වේගන අවා...මම වතුර මට ඕනේ විදියට බිව්වා...බොහෝ දේවල් තියෙනවා..මම ජනවාරි මස සිත් සුවයට අවා..මම ඒ ගැන කියන්න කිහිප අවශ්ථාවක් උත්සාහ කලා බැරි උනා ..මම මාර්තු මාසයේ සිත් සුවයට එනවා...එතනදී මම කියන්නම් මම සුව උන අකාරය...මට ඔප්පු කරන්න සාධක තියෙනවා ..මේ මම කරපුදේ ලංකාවේ කිසිම අයෙකු කරන්නේ නැහැ .....ඔබතුමා මට දෙවියන් ..ජේසුස් වහන්සේ ,බුදු හිමියන් ....ඒ මගේ විස්වාසය ....ඔබතුමට,සුදුඅම්මාට,දෙව් සුව පවුලේ සැමට ,මාධ්‍ය අංශයට...බුදු සරනයි,දෙවි පිහිටයි .
ඔබතුමා සුවකිරීම් vidio da ayeth balan අසිර්වාදය ගත්තේ ❤
dewsuwa madya anshayata oba thuma kata karanna
පින්වත් ගුරු පියාණනි සැමටම සෙත්සුව පතන ඔබතුමාටත් සුදුඅම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමටත් තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි .
ගොඩක් ස්තූතියි දෙවි පියානන්ට ... කිසිවෙකු නොඇසු බොහෝ වටිනා කරුනු , ධර්මතාවයන් ගැන පැහදිලි කර දෙනවාට බොහෝ පින් ලැබේවා දෙවි පියානන්ට ... මේ දේශන තුලින් අප පිවිසෙන්නේ ප්රච්නාවට .අවබෝධයට . ස්තූතියි ව්ශ්ව මාතාවට ... තෙරුවන් සරනයි දෙවි පිහිටයි ...!!! 🌷🌷🌷🌷🌷🌷❤️🙏🙏🙏🙏
ගුරු පියාණනි මාගේ නමස්කාරය වේවා! තෙරුවන් සරණයි! දෙවි පිහිටයි! ජයවේවා!
🙏💕🌹🙏💕🌹🙏💕🌹විශ්වයේ ප්‍රේමයෙන් ලෝක සත්වයන්සියළු දෙනා අදුරේන් ආලෝකයට ගෙන යනවන්දණීය පූජනීය. පින්වත් දෙවි පියාණන්ට නමස්කාර වේවා 🙏🙏🙏හරිම ලස්සනයි බෝහෝම වටිනා දේශනාවක්හැමදාම අපිට ලබා දෙනඋතුම් ගුරු පියාණනි කවදා කොතැනකදී වත් මෙවැනි. දේශනා මානම් අසා තිබුනේ නැහැපළමු වරට. දෙවි පියාණන් විතරමයිදේශනා කලේ. ස්තුතියි පියාණනේඔබතුමාට සෙතක් ශාන්තියක් වේවාත්රිවිධ රත්නයේ ආනුභාව බලයෙන් සියළු බාධා නිමාවී සත්‍යය ජය ගන්න ඉක්මණටම ලැබේවා දිගුකල් දිනේවාමේ මිහිතලයේදිව්යය තේජසින් බැබලේවාදිව්යමය ශක්තිය විශ්ව ශක්තිය බුද්ධ ශක්තිය. නොඅඩුව ලැබේවා ආදරණීය සුදු අම්මා ඇතුළු දෙව්සූව පවුලේ සැමදෙනාටම දිනෙන් දින දිව්‍යත්වයෙන් බැබලේවා මුළු ලෝකයම දෙව් සුව දේශයක් වේවාආදරණීය ගුරු පියාණනි සුදු අම්මා මෑණියනි. නිදුක් නිරෝගී සුවය. දීර්ඝ ආයුෂ ලැබේවාවිශ්ව මාතාවට. සූර්ය දෙවිදුන්ට සොබාදහමට ස්තුති වේවා නමස්කාර වේවා පින්වත් දෙවි පියාණන්ට සුදු අම්මාට තිස් තුන් කෝටියක් දෙවි දේවතාවන් වහන්සෙලා ගේ රැකවරණය ලැබේවාතෙරුවන් සරණයි දෙවිපිහිටයි උතුම් දෙවි පියාණන්ට සුදු අම්මාට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු❤🌹♥️🌹♥️🌹♥️🌹♥️🌹♥️🌹♥️🌹♥️
ගුරු පියානෙනි ඔබට ස්තූති වන්ත වේවා !!❤ කියා දෙමින් අපගේ අඩුපාඩු පෙන්වා දෙනවාට ඔබතුමාට පින්,!❤ ලොව සියලු දෙනා සුවපත් වේවා !!❤ දෙව් පියානෙනි ඔබටත් සුදු අම්මාටත් තෙරුවන් සරනයි devipihitai !!❤🙏🙏🙏🌹🌹
ඹබතුමා කියන ආකාරයට මමත් මේ දවස්වල වැඩි සූර්යාලෝකය නිසා සමහර ගස් හිරුඑළියෙන් ආවරණය කරනවා වගේම පුලුවන් තරම් පෝච්චිවල සිටුවා හෙවනින් තබා ගස් ටික රැකගන්නවා.අපි සත්වයන්ටත් ශාකවලටත් හිරුඑළිය වැනි ස්වභාවික සම්පත් වලටත් ආදරය කරනවිට අපට ලැබෙන්නේ පුදුම හිතෙන ප්‍රතිඵල.එය මගේ අත්දැකීමක්.අපගෙ සිහිය අවදිකරදෙනවාට ඹබතුමා ට ගොඩාක් පිං.විශ්වයටද ස්තූතියි.ලොවැසි සියලු ම සත්වයින්ට නිවන් සුවයම අත්වේවා.❤❤
ලෙඩ සුව කර ගැනීමට පිස්සන් සේ සැම තැනම දුවන හැමෝටම නොමිලේ ලබාගත හැකි මේ සුවපත් වීම් උපදෙස් නෙත ගැටේවා.ඔබතුමාට දිව්‍ය ඥානය තව තවත් වැඩි වේවා.
ස්තූතියි ගුරු පියාණනි 🙏🙏🙏🙏🙏🙏🙏 .දීර්ඝායු වේවා .සියලු දැනුමෙන් අප පෝෂණය කරන මාගේ පියාණනි ඔබට මාගේ හදවතේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏 . තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏 .
ස්තුතියි මැතිදුනි . තෙරුවන් සරනයි දෙවිපිහිටයි ඔබතුමාටත් සුදුඅම්මාටත් කාර්ය මණ්ඩලයේ සැමටත් 🙏❤️🙏
දෙව් පියානනි ඔබතුමාට දෙව් සුවසෙවා සියලුම දෙනාට teruwan saranai dewi පිහිටයි
ඔවි පින්වත් ගුරැ පියානණි මම හැමදාම ඉරටත් විශ්වයටත් සොබාහදහමටත් හැමදාම ආසිර්වාආසිර්වාදකරනවා ඒ ආශිර්වාදය මට ලැබෙනවා එත් එක්කම පින්වත් ගුරැ පියානන් ගෙ අශිර්වාදයත් තියන නිසා මද්ධයස්තව කාලය ගතකරනවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි
ගුරු පියාණෙනිදේශනාවට බොහෝම ස්තුතියිඔබතුමාට දීර්ඝායුෂ ලැබේවාතෙරුවන් සරණයි දේවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමාටත් දෙව් සුව පවුලේ සියලු දෙනාටමත්
යහපත් සිතුම් පැතුම් ඉටු කර ගන්නා පිළිවෙල කියා දෙන්නා අපේ ගුරු පියාණනි ඔබට මගේ හෘදයාංගම ස්තුතිය පුදමි .🙏❤️ සුදු අම්මාටත් දෙව් සුව පවුලේ සියලුම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏❤️❤️❤️❤️☺️
ඔබතුමගේ දනුවත්කිරිමට බොහෝ මම පිං🙏😊🙏 බොහෝ මම ස්තුතියි වේවා තෙරුවන් සරණයි සියලුම දෙව්රැකවරණයි ඔබතුමාටත් තුමියටත් වේවා 🙏🐦🌍🐦🙏 කුමර ඍෂීතුමට දී ඝාසිරි මම වේවා ව්ශ්ව ජිවප්රණ සුවකරක ශක්තිය ට මගේ බාවාත්මක සෙනෙහසින් නමස්කාර ප්‍රණාමය පුබුදමී 🙏🪷🐦🌤️🌍🐦🪷🙏ව්ශ්ව ජීව්න් සුවපත් වේවා 🪷🙏🌷🐦🫥🌍🌤️🌷🐦🙏😊
ස්තුතියි
Thank you very much to our Teacher Mr.Degoda Kumara 💐🙏🏽🤲. Many Blessings 🙏🏽💐🤲. #freedegodakumar #justice
🌸❤️🌸තෙරුවණ් සරණයි ! දෙවි පිහිටයි ! පියාණන් , සුදු අම්මා, දෙව් සුව පවුල ඇතුළු විශ්වයේ සැමටත් නීරෝගී සුව දීර්ඝායුෂ වේවා ! භෞතික , ආධ්‍යාත්මික සියලු දියුණුව සැලසේවා ! .🙏💛💜️💙💚🧡❤️💕✨️💓💖💛💜️💙💚💖💓✨️💕❤️❣️🧡💝🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් ගුරුපියාණන්ටත් සුදු අම්මට සේවා කාර්යය මණ්ඩලයේ සියලු දෙනාට දේව සේවා පවුලේ හැමෝටම තෙරුවන් සරණයි දේපිහිටයි නිදුක් නිරෝගී, දීර්ඝායුෂ ලැබේවා❤❤❤❤
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරුපියානෙනි මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏♥️
උත්තරීතර දිව්‍යත්වයේ ආශිර්වාදයෙන් සියලු සත්වයෝ සුවපත් වේවා . සියලු සත්වයන්ට ප්‍රඥාව පහල වේවා 🙏🙏🙏🌷🌼❤️❤️✨️✨️
මේ සියලු දැනුවත් වීම් උත්තරීතර දිව්යත්වයෙන්ම පමණයි.අපුර්ව ආශිර්වාදය පිරි දෙව්සුව දේශය තුල හැම අතින්ම සුරක්ෂිතව තබන ඔබතුමාට ස්තුතියි ....! දීර්ඝායු වේවා ....!
විස්මිත දැනුමින් අප පෝෂණය කරනා උතුම් ගුරුදෙව් තුමනි ...දීර්ඝායුෂ වේවා !! බෝසත් මොණරාද සූර්යයා ට නමස්කාර කල බව අසා තිබේ
සූර්ය දිව්‍ය රජාණන් පිළිබඳව අප නොදත් කරුණු පහදා දුන් ඔබතුමාට බෙහෙවින් ස්තුතියි ..!!.🌞🌟❤🙏🏻
තෙරුවන් සරණයි! ජයවේවා! ගුරු පියාණනිදෙවි සුව සේවා නාලිකාව ට ජයවේවා!
අදත් වටිනා දැනුවත් කිරීමක් සිදුකල ආදරණීය ගුරු පියානන්ට නමස්කාරවේවා 🙏 🌷🌷🌷පියානන් සුදු අම්මා ඇතුලු දෙව්සුව පිරිසට තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏
ස්තුතියි!තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි!විශ්වයේඇතිඅසීමිතබලයඅපසෑම-දෙනාටමලැබේවා!නිර්මාන්ස-කෙනෙක්වෙමු.
ඔබ තුමා ඇතුළු dewsuwa පව්ලේ සියලු දෙනාට තෙරුවන් සරණයි
දෙවිසුව...දේශයෙඔබතුමාටත්..මැතිනියටත්.කාර්යමන්ඩලයටත්.බොහොම.පිං..සියලුදෙනා.සුවපත්වෙිවා
අනේ ගුරු පියණනි මට කියන්න තේරුමක් නැහැ මම හරිම ආසයි අව්වට පුදුම විදිහට කැමති මම කොහොම හරි අහස දෙස බලාගෙන අව්වට කතා කරනවා පස්සෙ ඔඛ තුමාගේ දේශනා අහනකොට මෙන්න සුර්ය පියණන් ගැන වන්දනා කරන හැටි 🙏🙏🙏 මේ දේශනාවත් සුර්ය හිරුඑළිය ගැන කියල දෙනකොට හරිම ආසාවෙන් වැඩ සටහන සවන් දෙනව ගොඩක් පින් ඔබ තුමාට අපි නොදන්න දේවල් පැහැදිලිව කියා දෙනවට තෙරුවන් සරණයි ❤❤❤සොරගුණේ හල්දුම්මුල්ල
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ...දීර්ඝායුෂ ලැබේවා පිංවත් ගුරු පියාණන්ට...🙏🏻🙏🏻🙏🏻
ඔබතුමාට බොහෝම ස්තුතියි මෙවන් වැඩසටහන් මගින් අපිට ප්‍රඥාව ලබා දෙනවාට. ඔබතුමාටත් සුදු අම්මා ඇතුළු දෙව් සුව පව්ලෙ සැමටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි .
බොහොමත් ස්තූතියි පියානණි සුදු අම්මා කාර්යය මණ්ඩලය ඇතුළු දෙව් සුව පවුලේ සියළු දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි
ඉතාම වටිනා දේශණයක් කල. ඔබ තුමාට,නමස්කාර. වේවා!!!හරිම පැහැදිලි ලෙස,වචන හැසිරවී මේ පුරෝගාමියෙක් වන. ඔබ තුමා,විශීස්ට කථිකයෙක්,,,හරිම සතුටුයි, ස්තුතියි,!!!🙏🏾🙏🏾🙏🏾❤️
❤Utum Wu Divya Shakti Balayen Guru Dewu Piyanange balayen Ape Leda duk Suwa Wewa ❤
ගුරු පියාණන්ට බොහොම පිං දීර්ඝායුෂ ලැබේවා මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏❤
උතුම් වූ ඔබ තුමාගේ අද්යාත් මීක දනුවත් කිරිමට ගොඩක් පින්. ස්තුති .සුදු අම්මා අතුලු සියලු දෙනාට.....
තෙරුවන්සරනයි දෙව් පිහිටයි පින්වත් පියතුමනි මව්තුමියනි දෙව් සුව පව්ලේ සැමටත් ගොඩක් පින් ස්තුතියි ස්තුතියි ස්තුතියි පින්වත් පියතුමනි මව්තුමියනි දිපානි මනොජා ධර්මසෙන බහරේන් .සිට
ගොඩක් ස්තුතියි ගුරු පියාණන්ට .ගුරු පියාණන් සුදු අම්මා ඇතුලු දෙවි සුව පවුලේ සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි .🙏🙏🙏🙏
අපිට සුර්ය ශක්තිය අවශෝෂණය කරගෙන ආර්ථික දියුණු කරන බාවනාවක් කියලා දෙන්න. අපේ රටේ ඉන්න ගොඩක් මිනිස්සුට දැන් තිබෙන ලොකුම ප්රශ්නය තමයි මේක. 🙏🙏
ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ මිට කලින් ඔබ තුමාව මුන ගැසුනා නම් ❤ ගොඩාක් වටිනවා ❤ දැනුත් බොහෝ දේ ඉගෙන ගන්නා ❤ ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා ❣️ ආදරෙයි ගොඩාක් දෙන්නටම 🥰 තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏽🙏🏽🙏🏽🙏🏽🌹🌹🌹🌹
බොහොම ඉස්තුතියි නොදන්නා දෙවල් ගොඩක් ඉගන ගත්ත කුමාර මහතටත් සුදු අම්මටත් දෙව්සුව පඋලෙසියලු දෙනාටත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏
පියානනි දැනගැනීම පිනිසය් අහන්නෙ.පියානනි කලුරෙද්දෙන් වහල හිරුඑලියට නිරවරනය කරන්නෙ.පිට අල්ලෙ අසනීපෙ නැති තැනක්ද පියානනි.ද්ගායු වේවා පියානනි අම්මෙ.සියලු දෙනාටම දීර්ගායු වේවා.තෙරුවන් සරනය් දෙවිපිහිටය්
ආදරණීය ගුරු පියාණනි සුදු අම්මා මාගේ නමස්කාරය වෙව!මේ දැනුම දිම ඉතාම සතුටු යිමම දින පතා සූර්ය වන්දනා කරලයි දවස ආරම්භ කරන්නෙ. චක්‍ර සිහි කරනව.දෙවි සුව පවුලේ සැමටම මේ දැනුම ග්රහනය වෙව තමන් ට පුළුවන් විදියට හැගීමෙන් නමස්කාරය කරන්න .දෙවි සුව පවුලේ සැමටම වාසනාවන් ජයවේවා!
ස්තුතියි ගුරුතුමනි 🙏💐💗ඉතාමත් වටිනා දේශනාවක් ශ්‍රවණය කිරීමට සැලැස්වීම මහා කුසලයකි. ආයුෂබොහො වේවා තෙරුවන් සරණයි 🙏💗🌄
තව පැයක් වුනත් අහගෙන ඉන්න ආස හිතෙන විදියේ දේශනාවක්. මමත් සැමදාම උදේතයං චක්ඛු මා ඒක රාජා කියලා සූර්ය වන්දනා කරනවා කෘතගුණ පූර්වකව.
මේ පැහැදිලි කිරීම් වලට ඔබ තුමාට බොහොම පින් අත් වේවා 🙏
ලොව සියළු දෙනාටමත් ධර්මයේ ආලෝකය ලැබේවා!
සුවපත් වේවා!!🙏🌹🌹🌹
තෙරුවන් සරන වෙවා
ඉර දෙවියන්ගේ නෑයෝ
සද දෙවියන්ගේ නෑයෝ
ආදි අපේ මුතුන්මිත්තෝ
ඉරෙන් සදෙන් වැඩගත්තෝ
පිංවත් කුමාර මැතිදුනි ඔබතුමාට දිර්ඝායුෂ වේවා ...!♥️♥️♥️ඔබතුමාගේ දැනුම්න් දේව්සුව පවුල තව තවත් දැනුවත් කිරිමට ශක්තිය ලැබේවා...!🙏🙏🙏
විශ්වයේ උතුම් යහපත් බලවේගයන්ගේ ශක්තිය දෙව්සුවපව්ලේ සියලු දෙනාටම අත් වේවා ... ආලෝකය සියලු දෙනාටම ලබේවා....
ත්අපගේ දිව්‍යමය ගුරු දේවෝත්තම දීගොඩ කුමාර මැතිතුමන්ට,සුදු අම්මා ලහිරුව ඇතුළු සමීප සමීපකාරන් සියලු දෙනාටත්! නොපෙනෙන ලෝකවල සිට උදව් කරන පිරිසිදු ශක්ති ආත්ම ඇති සියලු දෙනාටත්තෙරුවන් සරණයි සියලු පිහිටයි! ඔබතුමාගේ හැම උත්සාහයක්ම ඔබතුමාට ලෝකයට මෙන්ම අපටත් ආශිර්වාද වේවා! ප්වසන්ත පද්මසිරි!
තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !බොහොම ස්තුතියි
තෙරුවන් සරණයි පියාණනි බොහොම ස්තුතියි. අද තමයි පෝන් එක හදා ගත්තේ.
බොහොමත්ම ස්තුතියි ගුරුපියානනි වටිනා දැනුම් සම්බාරයක් අපට ලබා දුන්නාට..ඔබතුමාට dirgau wiwa ❤❤
දීගොඩ කුමාර මහත්මයාටත් සුදු අම්මාටත් දෙව් සුව සේවා කාර්ය මණ්ඩලයටත් බොහොම පින් මේ වැඩසටහන ලෝකයාට බෙදා දුන්නට..........
❤❤❤ නමෝ ඛූද්ධාය ගුරු පියණන්ට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏 අනුග්‍රහය ආශිර්වාද දක්වන සියලුම දෙනාට යහපතක්ම වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🌺🌺🌺 දෙවිසුව දේශයට දෙවිසුව පවුලට විදේශීය රටවල සියලුම දෙනාටද මාධ්‍ය අංශයටද සුදු අම්මාට ❤❤❤යහපතක්ම වේවා දීර්ඝායුෂ ලැබේවා විශ්ව සමස්ථයටම යහපතක්ම වේවා ❤❤❤ සොරගුණේ හල්දුම්මුල්ල
ගුරැ දෙවිි කුමාර ගුරැපියානන්ට නමස්කාරය වෙිවා බොහොම ස්තුතියි සුදු අමිිමා කාර්යමණ්ඩලය ඇතුළු දෙවිිසුව පවුලේ සියලුම දෙනාට තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🌹🌹🌹❤️
තෙරුවමි සරනයි දෙවිපිහිටයි🙏🌸🌺🙏🌸🌺🙏🌸🌺
ස්තුතියි ගුරු පියාණනි, ඔබටත් සුදු අම්මාටත් දෙව් සුව කාර්යාල මණ්ඩලයටත් ලෝකවාසී සියලු දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤
🌹🪔🌻🌹🥰😘😘💐💐💐😘🥰🌹🪔🌻
පින්වත් දෙව් පියාණනි සූර්ය නමස්කාරය වීඩියෝ එකක් දාන්න ඔබට පින් ඒවා
ඔබ තුමා උතුම් කෙනෙක් !!! ඉතාම වැදගත් දැනුම් සම්භාරයක් ...බොහොමත්ම ස්තුති ඔබතුමා හට ..!!!ජේසු පිහිටයි !!🙏💗🌏✨️⭐💐❤️🌏🇮🇹
මැතිදුනි සුර්යා ගැන අපනොදත් දේ පහදා දුන්නාට ඔබතුමාට ගොඩාක් පිං ඔබතුමා අැතුලු සියලුම දෙනාට තෙරැවන් සරනයි දෙවිපිහිටයි
Sadu sadu sadu
Apage gurupiyanani
Lokawasi siyaluma denata theruwansaranai deviphitai
🙏🙏🙏
අදුරෙන් ආලෝකය කරා අපව රැගෙන යන දෙව් පියාණනේ නමස්කාර වේවා 🙏🙏🙏 . සූර්ය දෙවිදුන්ට නමස්කාර වේවා 🙏🙏🙏. ඉතා වටිනා වැදගත් වටිනා කරුනු කාරනා කියා දුන් ආදරනීය ගුරු පියාණන්ට බොහෝ ස්තූතියි .බොහෝ පින් . දෙව් පියාණන් , සුදු අම්මා , දෙව්සුව පවුලේ සැමට යහපතම වේවා . තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !🙏🙏🙏 .
sadhu sadhu sadhu
sadhu sadhu sadhu
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹♥️♥️♥️
තෙරුවන් සරණයි දෙයි පිහිටයි ගුරුපියාණෙනි සුදු අම්මේ දෙවි සුව පවුලේ සියලු දෙනාටත්❤
බලන් හිටිය ඔබතුමාගේ වීඩියෝ මොකද අද පරක්කු වුනේ කියලා තෙරුවන් සරණ දෙපිටයි ඔබතුමාට
Therwan saranai oba thumata devi phtai gurtumani sudu Amma Devi pihitai ❤❤❤❤❤❤❤
ඔබතුමා ටත් බොහොම පින් සියලුම කරදර බාදක නිමවෙවා❤❤❤❤❤❤❤ 36:10
Jesu.pihitai. ❤.❤.❤.❤.❤.❤
මෙතෙක් කිසිවෙකුගෙන් නොඇසූ ඉතාමත් අග්රග්න්ය දැනුම්සම්භාරයකින්පෝෂනයවූ. දේශනයක්. ඔබතුමාට පුණ්යානුමෝදනාත්මක් හෘදයාංගම ස්තුතිය. නම්ස්කාරපූර්වකව පිරිනමමි. තෙරුවන් සරණයි !! දෙවි පිහිටයි!
ලොවම සත් දහමින් නැහැවේවා කුමාර මහතාට තියෙන සියළු නීතිමය බාධක දුරු වේවා
ඔබ තුමාට නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා ගුරැ පියානෙනි
සූර්යාගේ ශක්තීන උපයෝගී කලහැකි බොහෝදේ පාලිබදව පහදාදුන් ඔබවහන්සේට මාගේ නමස්කාරව වේවා! 🙏🏻🙏🏻🙏🏻
ඔබතුමාට නමස්කාර කරමි, ආදරෙයි ඔබතුමාට, කුමාරමහතාට සුදුඅම්මාට ඇතුලු දෙව්සුව පවුලේ සැමට ඇතුලු සියලු සත්වයින්ට තෙරුවන්සරණයි! දෙවිපිහිටයි! ❤🙏❤
Thank you 🙏🏽 very much to My Sudu Amma and our Teacher Deegoda Kumara 🪷🙏🏽🌹🌹🌹🪷🪷🪷🪷🪷☀️💐. Free Deegoda Kumara #justice 🌷. We will not be Defeated. Many Kindness Blessings to Our Bodhisatta Maha Bhadrakali 🪷🪷🪷🪷🪷. Sadu Sadu Sadu 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
නමස්කරය වෙවා 🙏🌷 පියානනි මැණියනි මාගෙ නමස්කරය වෙවා 🙏🌷 තෙරුවන් සරණියි පියානනි මැණියනි දෙවි පිහිටයි කාර්යමන්ඩලයටද සුන්දර දවසක් වෙවා 🙏🌷
අපි රිටිගල ගියා .බාවනා කරන කෙනෙක් එක්ක එතුමා ඔබතුමා කියපු ඒ උස කදුමුදුනට ගියා එතන ඉදගෙන සූර්යයලෝකයෙ බලයෙන් ලෙඩ සුව කලා
එ් ගැන වැඩි විස්තර කියන්න පුලුවන්ද ?
Kumara mahata sudu amma atlu duwsuwa Paula samatama budu saranei 🙏🏻 ♥
ඔව් වැඩි විස්තර කියන්න පුළුවන් ද@@RanuRamanayake
මම ගැනත් කියනව.
කුමාර මහතා සුදු අම්මා ඇතුලු කාර්ය මණ්ඩලයේදෙනාට දීර්ඝ ආයු ලැබෙවා තෙරුවන් සරණයි!!!දෙවිපිටයි!!!
ගුරු පියානන් ට සහ සුදු අමිමා ට මාගේ නමස්කාරය වෙිවා දෙවිසුව මාධ්‍ය අංශය ට සහ දෙවිසුව ඥාතීන් ට තෙරැවන් සරණයි දෙවිපිහිටයි ✨️🙏🙏🙏🌼🌾🌹
පියතුමනි මම හැමදාමත් ඒලියට ගියාම සුර්යාට ස්තූති කරනවා. විෂ්වයට ස්තූති කරනවා. ඔබ තුමාට සහ සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තෙරැවන් සරණයි. ගොඩාක් පින් මාමමේ.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤ ආදරණීය දෙවි පියාණන්ට මාගේ නමස්කාරය වේවා,,,,,,,,❤ සුදු අම්මා ඇතුළු සියලුම දෙව් සුව පවුලේ සාමාජිකයන්ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා,, බොහෝම ස්තූතියි ස්තුතියි ස්තුතියි,❤❤❤❤ අපේ දෙවි පියාණන්ට,,,,,, සියලුම දෙනාට යහපතක්ම වේවා, සියලුම දෙනා සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා,,,❤❤❤❤ මම කුවේට් සිට මධුෂානී
පියනන්දෙව්සුවපවුලෙ සැමටතෙරැවන්සරනයි
ගුරු පියාණෙනි ඔබ තුමාගේ ආසිර්වාදය සියලු දෙනාටම ලැබේවා ලැබේවා ලැබේවා !!!!
ඔබතුමාට නිවන් සුවය ලැබේවා ලැබේවා ලැබේවා !!!!!!
තෙරුවන් සරනයි දෙව් පියානනි අපට ලබාදෙන මේ වටිනා දේවතාවනට ඔබතුමාට බොහෝම පින් එකදිගට වැඩසටහන දෙසරයක් බැලුවා ස්තුතියි ආදරණීය අපේම දෙව් පියානනි 🙏🙏🙏🙏🙏🙏🙏
උතුම් පියානනි ,අපට ලබා දෙන දවසින් දවස වෙනස් දේශනා වලින් ,අපට අපුර්වතම අර්තවත් ලෙස අවබෝධ කර ගන්න ලැබෙනව.සියලුම දෙනාට නිවැරැදි ධර්මය අවබෝධ වේවා .ඔබතුමාට ,සුදු අම්මාට නීරෝගි දීර්ඝායුෂ ලැබේවා .සියලුම දෙනාට ,තෙරුවන් සරනයි දෙවි පිහිටඉ.
ගුරු පියානනි ඔබ තුමාට මේ කරන්නාවූ මෙහෙයට අනේක වාරයක් ස්තුතිවේවා❤❤❤❤❤ සුදු අම්මා ඇතුලු දෙවු සුව පවුලේ සිය්ලුම දෙනාටත් ස්තුතිවේවා ❤❤❤❤❤❤❤ දෙවු පියානනි ඔබතුමාට නිදුක් නිරෝගි සුවය ලැබේවා තෙරුවන් සර නයි දෙවි පිහිටයි
ගුරුතුමනි මම්ම හිතන සොයන දෙයක් අද ඔබ කිව්වේ.බොහොම පින් ගුරුතුමනි.මම පොඩි කාලෙ ඉදන්ම සූර්යට බොහොම ගරු කරනවා .ආදරය කරනවා.ඒත් හරිම විස්තරේ දැනගත්තෙ අද ගුරුතුමගෙන්.තෙරුවන් සරණයි ගුරුතුමාටත් සුදු අම්මාටත්
ස්තුතියි දෙව්පියාණනි හිරු පායනව බහින්ව පමනක් දැනගෙන හිටපු අපට එහි ව්ටිනා කම සහ එයින් නිවරිදිව උදාහරන සහිතව පහදාදී එයින් නිවරිදි පලයක් ලබාගැනීමට අවස්ය දැනුවත් බාවය ලබාදිම පිලිබදව ඔබඨුමාට බොහොම පිං පිං සාදු සාදු සුදුඅම්මාටත් කාර්‍ය්මන්ඩලයටත් අනුග්‍රහ බවතුන්ටත් නිදුක් නිරොගි සුව ලැබේවා සූර්ය වන්දනාව කරනා ආකාරය පහදාදෙන්න ස්තුතියි 🔔🔔🔔
තෙරුවන් සරණයි ආදරණීය පියතුමණි සියලු ලෝක වාසීන් කෙරෙහි මහා කරුණාවෙන් දේශනා කොට වදාළා මේ වදන් සැමගේම හිත සුව පිණිස හේතු වේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට තව තවත් මෙවැනි වටිනා වදන් වලින් සියලු ලෝක වාසීන් දැනුවත් කිරීමට දීර්ඝායුෂ ලැබේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත තිරිකුණාමලයෙන්
හිරුගේ ජීව ප්‍රාණ ශක්තිය පිළිබඳ අවබෝධය ලබා දුන්නාට ඔබතුමාට පින් සිදු වේවා ස්තුතියි ගුරුතුමනි..
කුමාර මහත්තයා සුදු අම්මා ඇතුළු දෙවි සුව පව්ලේ සියලු දෙනාට තෙරුවන් සරණයි! දෙවිපිහිටයි!🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
Dew suwa deshaye mage dew peyanani ada deshanawa nam harima watinawa . Bohma pen ..oba tumata neduk neroge suwa deergayu wewa!.
ඔබ තුමා ඇතුළු දෙව් සුව පවුලේ සියලු දෙනාට දෙවි පිහිටයි .🙏🙏🙏🙏🙏
බොහොම ස්තූතියි මාගේ නමස්කාරය වේවා හිරු දෙවියන්ටත් නමස්කාරය වේවා විශ්වයටත් නමස්කාර වේවා ස්තුතියි ස්තුතියි ස්තූතියි
ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
විස්වයෙ අසිරිමත් බවත් හිරුගේ
වට්න බවත් ලොවට කියලා දුන්නආට ගොඩක් පින් ඔබතුමා ට හා දෙව් සුව පවුලෙ සියලුම දෙනාට තෙරුවන් සරනෛ දෙවිපිහිටයි බුදුසරණයි සාදු සාදු 🙏🙏🙏😊😊❤❤❤🎉🎉 10:49
අප්‍රමාණ දැනුම ලබාදෙන ගුරු පියාණන් වහන්සේට ස්තූති වේවා වුති වේවා! නිර්වාණ බෝධියට පාරමිතා පූරණය වේවා! තෙරුවන් සරණයි දෙවි පිහිටයි
🙏කුමාර මාමේ ඔබ තුමාටත් 🙏 සුදු අම්මටත්🙏 දෙව් සුව පවුලේ සියලු දෙනාටමත්🌍 ගොඩක් පින්🙏 ගොඩක් ස්තුතියි 🙏 තෙරුවන් සරණයි🙏🌼☸️🌼🙏 දෙවි පිහිටයි🙏✝️🕉️☪️🙏 නමෝ බුද්ධාය 🙏☸️🙏
ආදරනීය ගුරැපියාණනි ඔබතුමාට මාගේ නමස්කාරයම වෙිවා 🙏🙏🙏 අසීමිත විස්වමාතාගෙ සියළු ශක්තිය පිරි සූර්ය දෙවියන්ට මාගේ නමස්කාරයම වෙිවා අපගේ යහපතම සලසන ඔබතුමාට සුදු අමිමා ඇතුළු දෙවිසුව කාර්ය මංඞළයේ සියළු දෙනාටම නිදුක් නිරෝගි සුවය ලැබෙිවා තෙරැවන් සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏
දෙව් පියානනි ඔබ තුමන්ට දීර්ඝායු වේවා සුදු අම්මා ඇතුලු කාර්ය මන්ඩලයට නිදුක් නිරෝගී වේවා තෙරුවන් සරනයි
ගරු තුමනි ඔබ තුමා ඇතුලු සුදු අම්මා සහ සියලුම දෙනාට යහපතක්ම වේවා තෙරුන් සරණයි දෙවි පිහිටයි! ❤❤
තෙරුවන්සරණයි දෙවිපිහිටයි කුමාර මැතිදුට ත් සුදුඅම්මා ටත් දිර්ඝායු වේවා ❤️🙏🙏🙏❤️
මම හැමදාම 🌞 සූර්ය වන්දනාව කරනවා ඒ වගේම හැමදාම වීඩියෝ පටයක් සජීවිව මගේ යුටියුබ් Sri Lanka Elle එකට දමනවා.....ඔබතුමා කියන විදියට ගයාත්‍රි මන්ත්‍රනය කියනවා...මම බෙහෙත් පෙත්තක් නොබී දිවි ගෙවනවා මම ගොඩ ..මඩ ගොවිතැන් කරනවා...පසුගිය වසරක. මට මී උන හැදිලා..රාගම රෝහල්ගත කලා..මගේ වකුගඩුවක් නරක් වෙලා...අනික් වකුගඩුව හතරෙන් තුන්ක් නරක් වෙලා...මගේ කකුල් දෙකම ඉදිමිලා...එදාම හවස මාව ඩයලයිසිස් කරන්න ඕනෑ කීවුවා..මම එදාම බලෙන් ටිකට් කපගෙන අවා...ඇවිත් ඔබතුමාගේ විඩියෝ බැලුවා ...මාව ටිකක් සුව වේගන අවා...මම වතුර මට ඕනේ විදියට බිව්වා...බොහෝ දේවල් තියෙනවා..මම ජනවාරි මස සිත් සුවයට අවා..මම ඒ ගැන කියන්න කිහිප අවශ්ථාවක් උත්සාහ කලා බැරි උනා ..මම මාර්තු මාසයේ සිත් සුවයට එනවා...එතනදී මම කියන්නම් මම සුව උන අකාරය...මට ඔප්පු කරන්න සාධක තියෙනවා ..මේ මම කරපුදේ ලංකාවේ කිසිම අයෙකු කරන්නේ නැහැ .....ඔබතුමා මට දෙවියන් ..ජේසුස් වහන්සේ ,බුදු හිමියන් ....ඒ මගේ විස්වාසය ....ඔබතුමට,සුදුඅම්මාට,දෙව් සුව පවුලේ සැමට ,මාධ්‍ය අංශයට...බුදු සරනයි,දෙවි පිහිටයි .
ඔබතුමා සුවකිරීම් vidio da ayeth balan අසිර්වාදය ගත්තේ ❤
dewsuwa madya anshayata oba thuma kata karanna
පින්වත් ගුරු පියාණනි සැමටම සෙත්සුව පතන ඔබතුමාටත් සුදුඅම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමටත් තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි .
ගොඩක් ස්තූතියි දෙවි පියානන්ට ... කිසිවෙකු නොඇසු බොහෝ වටිනා කරුනු , ධර්මතාවයන් ගැන පැහදිලි කර දෙනවාට බොහෝ පින් ලැබේවා දෙවි පියානන්ට ... මේ දේශන තුලින් අප පිවිසෙන්නේ ප්රච්නාවට .අවබෝධයට . ස්තූතියි ව්ශ්ව මාතාවට ... තෙරුවන් සරනයි දෙවි පිහිටයි ...!!! 🌷🌷🌷🌷🌷🌷❤️🙏🙏🙏🙏
ගුරු පියාණනි මාගේ නමස්කාරය වේවා! තෙරුවන් සරණයි! දෙවි පිහිටයි! ජයවේවා!
🙏💕🌹🙏💕🌹🙏💕🌹
විශ්වයේ ප්‍රේමයෙන් ලෝක සත්වයන්
සියළු දෙනා අදුරේන් ආලෝකයට ගෙන යන
වන්දණීය පූජනීය. පින්වත් දෙවි පියාණන්ට නමස්කාර වේවා 🙏🙏🙏
හරිම ලස්සනයි බෝහෝම වටිනා දේශනාවක්
හැමදාම අපිට ලබා දෙන
උතුම් ගුරු පියාණනි කවදා කොතැනකදී වත් මෙවැනි. දේශනා මානම් අසා තිබුනේ නැහැ
පළමු වරට. දෙවි පියාණන් විතරමයි
දේශනා කලේ. ස්තුතියි පියාණනේ
ඔබතුමාට සෙතක් ශාන්තියක් වේවා
ත්‍රිවිධ රත්නයේ ආනුභාව බලයෙන් සියළු බාධා නිමාවී සත්‍යය ජය ගන්න ඉක්මණටම ලැබේවා දිගුකල් දිනේවා
මේ මිහිතලයේ
දිව්‍යය තේජසින් බැබලේවා
දිව්‍යමය ශක්තිය විශ්ව ශක්තිය බුද්ධ ශක්තිය. නොඅඩුව ලැබේවා ආදරණීය සුදු අම්මා ඇතුළු දෙව්සූව පවුලේ සැමදෙනාටම දිනෙන් දින දිව්‍යත්වයෙන් බැබලේවා මුළු ලෝකයම දෙව් සුව දේශයක් වේවා
ආදරණීය ගුරු පියාණනි සුදු අම්මා මෑණියනි.
නිදුක් නිරෝගී සුවය. දීර්ඝ ආයුෂ ලැබේවා
විශ්ව මාතාවට. සූර්ය දෙවිදුන්ට සොබාදහමට ස්තුති වේවා නමස්කාර වේවා පින්වත් දෙවි පියාණන්ට සුදු අම්මාට තිස් තුන් කෝටියක් දෙවි දේවතාවන් වහන්සෙලා ගේ රැකවරණය ලැබේවා
තෙරුවන් සරණයි දෙවිපිහිටයි උතුම් දෙවි පියාණන්ට සුදු අම්මාට
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
❤🌹♥️🌹♥️🌹♥️🌹♥️🌹♥️🌹♥️🌹♥️
sadhu sadhu sadhu
ගුරු පියානෙනි ඔබට ස්තූති වන්ත වේවා !!❤ කියා දෙමින් අපගේ අඩුපාඩු පෙන්වා දෙනවාට ඔබතුමාට පින්,!❤ ලොව සියලු දෙනා සුවපත් වේවා !!❤ දෙව් පියානෙනි ඔබටත් සුදු අම්මාටත් තෙරුවන් සරනයි devipihitai !!❤🙏🙏🙏🌹🌹
ඹබතුමා කියන ආකාරයට මමත් මේ දවස්වල වැඩි සූර්යාලෝකය නිසා සමහර ගස් හිරුඑළියෙන් ආවරණය කරනවා වගේම පුලුවන් තරම් පෝච්චිවල සිටුවා හෙවනින් තබා ගස් ටික රැකගන්නවා.අපි සත්වයන්ටත් ශාකවලටත් හිරුඑළිය වැනි ස්වභාවික සම්පත් වලටත් ආදරය කරනවිට අපට ලැබෙන්නේ පුදුම හිතෙන ප්‍රතිඵල.එය මගේ අත්දැකීමක්.අපගෙ සිහිය අවදිකරදෙනවාට ඹබතුමා ට ගොඩාක් පිං.විශ්වයටද ස්තූතියි.ලොවැසි සියලු ම සත්වයින්ට නිවන් සුවයම අත්වේවා.❤❤
ලෙඩ සුව කර ගැනීමට පිස්සන් සේ සැම තැනම දුවන හැමෝටම නොමිලේ ලබාගත හැකි මේ සුවපත් වීම් උපදෙස් නෙත ගැටේවා.ඔබතුමාට දිව්‍ය ඥානය තව තවත් වැඩි වේවා.
ස්තූතියි ගුරු පියාණනි 🙏🙏🙏🙏🙏🙏🙏 .දීර්ඝායු වේවා .සියලු දැනුමෙන් අප පෝෂණය කරන මාගේ පියාණනි ඔබට මාගේ හදවතේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏 . තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏 .
ස්තුතියි මැතිදුනි . තෙරුවන් සරනයි දෙවිපිහිටයි ඔබතුමාටත් සුදුඅම්මාටත් කාර්ය මණ්ඩලයේ සැමටත් 🙏❤️🙏
දෙව් පියානනි ඔබතුමාට දෙව් සුවසෙවා සියලුම දෙනාට teruwan saranai dewi පිහිටයි
ඔවි පින්වත් ගුරැ පියානණි මම හැමදාම ඉරටත් විශ්වයටත් සොබාහදහමටත් හැමදාම ආසිර්වාආසිර්වාදකරනවා ඒ ආශිර්වාදය මට ලැබෙනවා එත් එක්කම පින්වත් ගුරැ පියානන් ගෙ අශිර්වාදයත් තියන නිසා මද්ධයස්තව කාලය ගතකරනවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි
ගුරු පියාණෙනිදේශනාවට බොහෝම ස්තුතියිඔබතුමාට දීර්ඝායුෂ ලැබේවාතෙරුවන් සරණයි දේවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමාටත් දෙව් සුව පවුලේ සියලු දෙනාටමත්
යහපත් සිතුම් පැතුම් ඉටු කර ගන්නා පිළිවෙල කියා දෙන්නා අපේ ගුරු පියාණනි ඔබට මගේ හෘදයාංගම ස්තුතිය පුදමි .🙏❤️ සුදු අම්මාටත් දෙව් සුව පවුලේ සියලුම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏❤️❤️❤️❤️☺️
ඔබතුමගේ දනුවත්කිරිමට බොහෝ මම පිං🙏😊🙏 බොහෝ මම ස්තුතියි වේවා තෙරුවන් සරණයි සියලුම දෙව්රැකවරණයි ඔබතුමාටත් තුමියටත් වේවා 🙏🐦🌍🐦🙏 කුමර ඍෂීතුමට දී ඝාසිරි මම වේවා ව්ශ්ව ජිවප්රණ සුවකරක ශක්තිය ට මගේ බාවාත්මක සෙනෙහසින් නමස්කාර ප්‍රණාමය පුබුදමී 🙏🪷🐦🌤️🌍🐦🪷🙏ව්ශ්ව ජීව්න් සුවපත් වේවා
🪷🙏🌷🐦🫥🌍🌤️🌷🐦🙏😊
ස්තුතියි
Thank you very much to our Teacher
Mr.Degoda Kumara 💐🙏🏽🤲. Many Blessings 🙏🏽💐🤲. #freedegodakumar #justice
🌸❤️🌸තෙරුවණ් සරණයි ! දෙවි පිහිටයි ! පියාණන් , සුදු අම්මා, දෙව් සුව පවුල ඇතුළු විශ්වයේ සැමටත් නීරෝගී සුව දීර්ඝායුෂ වේවා ! භෞතික , ආධ්‍යාත්මික සියලු දියුණුව සැලසේවා ! .🙏💛💜️💙💚🧡❤️💕✨️💓💖💛💜️💙💚💖💓✨️💕❤️❣️🧡💝🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් ගුරුපියාණන්ටත් සුදු අම්මට සේවා කාර්යය මණ්ඩලයේ සියලු දෙනාට දේව සේවා පවුලේ හැමෝටම තෙරුවන් සරණයි දේපිහිටයි නිදුක් නිරෝගී, දීර්ඝායුෂ ලැබේවා❤❤❤❤
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරුපියානෙනි මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏♥️
උත්තරීතර දිව්‍යත්වයේ ආශිර්වාදයෙන් සියලු සත්වයෝ සුවපත් වේවා . සියලු සත්වයන්ට ප්‍රඥාව පහල වේවා
🙏🙏🙏🌷🌼❤️❤️✨️✨️
මේ සියලු දැනුවත් වීම් උත්තරීතර දිව්යත්වයෙන්ම පමණයි.අපුර්ව ආශිර්වාදය පිරි දෙව්සුව දේශය තුල හැම අතින්ම සුරක්ෂිතව තබන ඔබතුමාට ස්තුතියි ....! දීර්ඝායු වේවා ....!
විස්මිත දැනුමින් අප පෝෂණය කරනා උතුම් ගුරුදෙව් තුමනි ...දීර්ඝායුෂ වේවා !!
බෝසත් මොණරාද සූර්යයා ට නමස්කාර කල බව අසා තිබේ
සූර්ය දිව්‍ය රජාණන් පිළිබඳව අප නොදත් කරුණු පහදා දුන් ඔබතුමාට බෙහෙවින් ස්තුතියි ..!!.🌞🌟❤🙏🏻
තෙරුවන් සරණයි! ජයවේවා! ගුරු පියාණනි
දෙවි සුව සේවා නාලිකාව ට ජයවේවා!
අදත් වටිනා දැනුවත් කිරීමක් සිදුකල ආදරණීය ගුරු පියානන්ට නමස්කාරවේවා 🙏 🌷🌷🌷
පියානන් සුදු අම්මා ඇතුලු දෙව්සුව පිරිසට තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏
ස්තුතියි!තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි!විශ්වයේඇතිඅසීමිතබලයඅපසෑම-දෙනාටමලැබේවා!නිර්මාන්ස-කෙනෙක්වෙමු.
ඔබ තුමා ඇතුළු dewsuwa පව්ලේ සියලු දෙනාට තෙරුවන් සරණයි
දෙවිසුව...දේශයෙඔබතුමාටත්..මැතිනියටත්.කාර්යමන්ඩලයටත්.බොහොම.පිං..සියලුදෙනා.සුවපත්වෙිවා
අනේ ගුරු පියණනි මට කියන්න තේරුමක් නැහැ මම හරිම ආසයි අව්වට පුදුම විදිහට කැමති මම කොහොම හරි අහස දෙස බලාගෙන අව්වට කතා කරනවා පස්සෙ ඔඛ තුමාගේ දේශනා අහනකොට මෙන්න සුර්ය පියණන් ගැන වන්දනා කරන හැටි 🙏🙏🙏 මේ දේශනාවත් සුර්ය හිරුඑළිය ගැන කියල දෙනකොට හරිම ආසාවෙන් වැඩ සටහන සවන් දෙනව ගොඩක් පින් ඔබ තුමාට අපි නොදන්න දේවල් පැහැදිලිව කියා දෙනවට තෙරුවන් සරණයි ❤❤❤සොරගුණේ හල්දුම්මුල්ල
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ...දීර්ඝායුෂ ලැබේවා පිංවත් ගුරු පියාණන්ට...🙏🏻🙏🏻🙏🏻
ඔබතුමාට බොහෝම ස්තුතියි මෙවන් වැඩසටහන් මගින් අපිට ප්‍රඥාව ලබා දෙනවාට. ඔබතුමාටත් සුදු අම්මා ඇතුළු දෙව් සුව පව්ලෙ සැමටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි .
බොහොමත් ස්තූතියි පියානණි සුදු අම්මා කාර්යය මණ්ඩලය ඇතුළු දෙව් සුව පවුලේ සියළු දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි
ඉතාම වටිනා දේශණයක් කල. ඔබ තුමාට,නමස්කාර. වේවා!!!
හරිම පැහැදිලි ලෙස,වචන හැසිරවී මේ පුරෝගාමියෙක් වන. ඔබ තුමා,විශීස්ට කථිකයෙක්,,,
හරිම සතුටුයි, ස්තුතියි,!!!
🙏🏾🙏🏾🙏🏾❤️
❤Utum Wu Divya Shakti Balayen Guru Dewu Piyanange balayen Ape Leda duk Suwa Wewa ❤
ගුරු පියාණන්ට බොහොම පිං දීර්ඝායුෂ ලැබේවා මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏❤
උතුම් වූ ඔබ තුමාගේ අද්යාත් මීක දනුවත් කිරිමට ගොඩක් පින්. ස්තුති .සුදු අම්මා අතුලු සියලු දෙනාට.....
තෙරුවන්සරනයි දෙව් පිහිටයි පින්වත් පියතුමනි මව්තුමියනි දෙව් සුව පව්ලේ සැමටත් ගොඩක් පින් ස්තුතියි ස්තුතියි ස්තුතියි පින්වත් පියතුමනි මව්තුමියනි දිපානි මනොජා ධර්මසෙන බහරේන් .සිට
ගොඩක් ස්තුතියි ගුරු පියාණන්ට .ගුරු පියාණන් සුදු අම්මා ඇතුලු දෙවි සුව පවුලේ සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි .🙏🙏🙏🙏
අපිට සුර්ය ශක්තිය අවශෝෂණය කරගෙන ආර්ථික දියුණු කරන බාවනාවක් කියලා දෙන්න. අපේ රටේ ඉන්න ගොඩක් මිනිස්සුට දැන් තිබෙන ලොකුම ප්රශ්නය තමයි මේක. 🙏🙏
ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ මිට කලින් ඔබ තුමාව මුන ගැසුනා නම් ❤ ගොඩාක් වටිනවා ❤ දැනුත් බොහෝ දේ ඉගෙන ගන්නා ❤ ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා ❣️ ආදරෙයි ගොඩාක් දෙන්නටම 🥰 තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏽🙏🏽🙏🏽🙏🏽🌹🌹🌹🌹
බොහොම ඉස්තුතියි නොදන්නා දෙවල් ගොඩක් ඉගන ගත්ත කුමාර මහතටත් සුදු අම්මටත් දෙව්සුව පඋලෙසියලු දෙනාටත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏
පියානනි දැනගැනීම පිනිසය් අහන්නෙ.පියානනි කලුරෙද්දෙන් වහල හිරුඑලියට නිරවරනය කරන්නෙ.පිට අල්ලෙ අසනීපෙ නැති තැනක්ද පියානනි.ද්ගායු වේවා පියානනි අම්මෙ.සියලු දෙනාටම දීර්ගායු වේවා.තෙරුවන් සරනය් දෙවිපිහිටය්
ආදරණීය ගුරු පියාණනි සුදු අම්මා මාගේ නමස්කාරය වෙව!
මේ දැනුම දිම ඉතාම සතුටු යි
මම දින පතා සූර්ය වන්දනා කරලයි දවස ආරම්භ කරන්නෙ. චක්‍ර සිහි කරනව.
දෙවි සුව පවුලේ සැමටම මේ දැනුම ග්රහනය වෙව තමන් ට පුළුවන් විදියට හැගීමෙන් නමස්කාරය කරන්න .
දෙවි සුව පවුලේ සැමටම වාසනාවන් ජයවේවා!
ස්තුතියි ගුරුතුමනි 🙏💐💗
ඉතාමත් වටිනා දේශනාවක් ශ්‍රවණය කිරීමට සැලැස්වීම මහා කුසලයකි. ආයුෂබොහො වේවා තෙරුවන් සරණයි 🙏💗🌄