Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සාදු සාදු සාදු, පැහැදිලියි,
මනසේ ඇති මායාකාරි බව තේරුම් ගැනිම ගමනාන්තය වේ
අනපේක්ෂිත ව යම් සිද්ධිය ක් නිසා දීර්ඝ ගමනකින් පසු මගේ මනස අදුනා ගතිමි
🙏,,,
❤
🙏🙏🙏
🌹🪔🙏
Mama කියන්නෙ කවුද කියල teerum ගැනීම tamay viyayutu නේද
කරැණාකර පැහැදිලි කර දෙන්න. නිවන් සුවය විදින කෙනෙක් සිටිිද?
අව්ද්‍යාව දුරුවේ විද්‍යාව දකී
අතහැරීම ගතියක් වෙලා බෑනේ. ගති නගති වෙන්න ඕන.
නැවත වතාවක් සෙනරත් දිසානායක පළවෙනියට සෙට් වෙලා කමෙන්ට් කරන්න ... මේ හාමුදුරුවන් වහන්සේගේ බණ අහන්නට ඉස්සෙල්ලා සිදුරු සහිත කඩතුරාවක් තිබුණා..දැන් සිදුරුත් වැහිලා කඩතුරාවත් අයින් වෙලා.අර තාරක මල්ලි ඇහුවා ප්‍රශ්නේ කාලෝචිතයි..බණ අහන හැමදෙනාගේම ප්රශ්නය එය විය යුතුයි.මේකට පොඩි යෝජනාවක් කරන්නම්.. අපට පුළුවන් නම් මනසින් එලියට ගිහින්..එම ශරීරය දිහාට හැරිලා නුඹ නුඹ නුඹ කියන්න...වැඩේ හරි යනවා.මේකට තව යෝජනාවක් නම්..ලෝකයේ මායාකාරී බව හරියට දැනගත්විට..විශ්වයේ හෝ විශ්ව ගොඩක පවතින..පරම සත්‍යය වන ඇති~නැති ස්වභාවය මනසින් දැක්ක විට බෙහෙවින්ම මානය තුරන් වෙනවා එතකොට සේරම හරි...මානය තුරන් වෙනකොටම ඊර්ෂ්‍යාව ක්‍රෝධය තණ්හාව වෛරය ඔක්කොම තුරන් වෙනවා………තව යෝජනාවක් තියෙනවා සියලු දෙනාම හැදිලා තියෙන්නේ ශුද්‍ර අංශුවලින් නම් ශුද්‍ර අංශු එලෙසම පියවි ඇසින් බලන්නට බැරි නිසා තමුන්ට පෙනෙන්නේ මායාව නිසා හැදුන රූප එතකොට බලන කෙනෙකුත් නෑ පෙනෙන කෙනෙකුත් නෑ එහෙම ලෝකෙක ඉන්න මිනිසුන්ට තමයි බුදුහාමුදුරුවෝ බණ කියලා තියෙන්නේ………බුදුරජාණන් වහන්සේ විසින් මහණෙනි මම කියනකොටම මායාකාරී ලෝකය සම්පූර්ණ වෙනවා ……තාරක මල්ලි මේක තේරුම් ගන්න උත්සාහ කරන්න……නිවන හම්බවෙන කෙනෙකුත් නෑ ලැබෙන කෙනෙකුත් නෑ දකින කෙනෙකුත් නෑ……තියෙන්නේ අපේ හාමුදුරුවෝ අවසාන වතාවට කිව්වා වගේ මායාවේ සුන්දරත්වය පමණයි………මේ ලියන බොරු මම කියන්නෙත් බොරු ලියන්නෙත් බොරු……තවත් යෝජනාවක් කරන්නම් රූප දකින විටආලෝකයේ වේගයට අහුවෙනව ..ඒක උපාදානස්කන්ධ විදිහට යනකොට රූපෙට අහුවෙලා ඉවරයි..ඒ නිසා ඊට පස්සේ හිතලා ගැලවෙන්න බෑ..ඒ හින්දා රූප දකින්න කලින් ගැලවෙන්න ඕන……මම සෙනරත් දිසානායක ඉපදුනේ ගම්පොළ...අවශ්‍ය නම් මාව අමතන්න……0718695766
❤❤❤😅 in ú😅xm❤😅😊
🙏🙏
🌷🪔🙏🏼
සාදු සාදු සාදු, පැහැදිලියි,
මනසේ ඇති මායාකාරි බව තේරුම් ගැනිම ගමනාන්තය වේ
අනපේක්ෂිත ව යම් සිද්ධිය ක් නිසා දීර්ඝ ගමනකින් පසු මගේ මනස අදුනා ගතිමි
🙏,,,
❤
🙏🙏🙏
🌹🪔🙏
Mama කියන්නෙ කවුද කියල teerum ගැනීම tamay viyayutu නේද
කරැණාකර පැහැදිලි කර දෙන්න. නිවන් සුවය විදින කෙනෙක් සිටිිද?
අව්ද්‍යාව දුරුවේ විද්‍යාව දකී
අතහැරීම ගතියක් වෙලා බෑනේ. ගති නගති වෙන්න ඕන.
නැවත වතාවක් සෙනරත් දිසානායක පළවෙනියට සෙට් වෙලා කමෙන්ට් කරන්න ...
මේ හාමුදුරුවන් වහන්සේගේ බණ අහන්නට ඉස්සෙල්ලා සිදුරු සහිත කඩතුරාවක් තිබුණා..
දැන් සිදුරුත් වැහිලා කඩතුරාවත් අයින් වෙලා.
අර තාරක මල්ලි ඇහුවා ප්‍රශ්නේ කාලෝචිතයි..බණ අහන හැමදෙනාගේම ප්රශ්නය එය විය යුතුයි.
මේකට පොඩි යෝජනාවක් කරන්නම්.. අපට පුළුවන් නම් මනසින් එලියට ගිහින්..එම ශරීරය දිහාට හැරිලා නුඹ නුඹ නුඹ කියන්න...වැඩේ හරි යනවා.
මේකට තව යෝජනාවක් නම්..ලෝකයේ මායාකාරී බව හරියට දැනගත්විට..විශ්වයේ හෝ විශ්ව ගොඩක පවතින..පරම සත්‍යය වන ඇති~නැති ස්වභාවය මනසින් දැක්ක විට බෙහෙවින්ම මානය තුරන් වෙනවා එතකොට සේරම හරි...මානය තුරන් වෙනකොටම ඊර්ෂ්‍යාව ක්‍රෝධය තණ්හාව වෛරය ඔක්කොම තුරන් වෙනවා………
තව යෝජනාවක් තියෙනවා සියලු දෙනාම හැදිලා තියෙන්නේ ශුද්‍ර අංශුවලින් නම් ශුද්‍ර අංශු එලෙසම පියවි ඇසින් බලන්නට බැරි නිසා තමුන්ට පෙනෙන්නේ මායාව නිසා හැදුන රූප එතකොට බලන කෙනෙකුත් නෑ පෙනෙන කෙනෙකුත් නෑ එහෙම ලෝකෙක ඉන්න මිනිසුන්ට තමයි බුදුහාමුදුරුවෝ බණ කියලා තියෙන්නේ………
බුදුරජාණන් වහන්සේ විසින් මහණෙනි මම කියනකොටම මායාකාරී ලෝකය සම්පූර්ණ වෙනවා ……තාරක මල්ලි මේක තේරුම් ගන්න උත්සාහ කරන්න……
නිවන හම්බවෙන කෙනෙකුත් නෑ ලැබෙන කෙනෙකුත් නෑ දකින කෙනෙකුත් නෑ……
තියෙන්නේ අපේ හාමුදුරුවෝ අවසාන වතාවට කිව්වා වගේ මායාවේ සුන්දරත්වය පමණයි………
මේ ලියන බොරු මම කියන්නෙත් බොරු ලියන්නෙත් බොරු……
තවත් යෝජනාවක් කරන්නම් රූප දකින විටආලෝකයේ වේගයට අහුවෙනව ..ඒක උපාදානස්කන්ධ විදිහට යනකොට රූපෙට අහුවෙලා ඉවරයි..ඒ නිසා ඊට පස්සේ හිතලා ගැලවෙන්න බෑ..ඒ හින්දා රූප දකින්න කලින් ගැලවෙන්න ඕන……
මම සෙනරත් දිසානායක ඉපදුනේ ගම්පොළ...අවශ්‍ය නම් මාව අමතන්න……0718695766
❤❤❤😅 in ú😅xm❤😅😊
🙏🙏
❤
🌷🪔🙏🏼
🙏🙏🙏