V neckline එකක් සහිත ලස්සන ගවුමක් ඉගෙන ගනිමු. How to make a beautiful dress.

Поділитися
Вставка
  • Опубліковано 7 лис 2024

КОМЕНТАРІ • 25

  • @renukajayaweera4376
    @renukajayaweera4376 Місяць тому +1

    මිස් හරිම ලස්සන ගවුමක් කියල දුන්නට තෑනක්යූ

  • @Malani74-oq6yo
    @Malani74-oq6yo Місяць тому +1

    Very good explanation thanks

  • @SomalathaBH
    @SomalathaBH Місяць тому +1

    මම අද තමයි මිස්ගේ වීඩියෝ එකක් දැක්කෙ බලපු වීඩියෝ වලින් දැකපු හොඳම පැහැදිලි කිරීමක් ඕනෑම කෙනෙකුට තේරුම් ගැනීමට පහසුයි 🎉
    ඔබට ස්තුතියි 🙏 කරන්නාවූ සියළු කටයුතු සාර්ථක වේවා 🙏🙏 තව තවත් සමාජ මෙහෙවර ක් කරන්න ට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා කියා ප්‍රාර්ථනා කරනව❤❤❤❤❤❤

    • @apiandtextile
      @apiandtextile  Місяць тому

      ඔයාට ගොඩක් ස්තුති. ඔයාගෙත් සියලු කටයුතු සාර්තක වේවා කියා මම හදවතින සුභ පතනවා💖💖🙏

  • @JeewanthiAluthgedara
    @JeewanthiAluthgedara Місяць тому +2

    බොහොම ස්තුතියි මිස් ❤

  • @sameerasampath-x3i
    @sameerasampath-x3i Місяць тому +1

    හරි ලස්සනට කියල දෙනවා ❤ ස්තුති 🙏🙏

  • @padmaabeysiriwarshana5758
    @padmaabeysiriwarshana5758 Місяць тому +1

    ලස්සනයි, ඉනෙන් වෙන් නොකර ඒ ලයින් විදිහටත් මේ ගවුම මහගන්න පුළුවන් නේද

    • @apiandtextile
      @apiandtextile  Місяць тому +1

      ඔව් පුලුවන්. 💖🙏

    • @padmaabeysiriwarshana5758
      @padmaabeysiriwarshana5758 Місяць тому +1

      මම මේක මැහැව්වා හරිම ලස්සන ස්ටයිල් එකක්, ඔබට ගොඩක් ස්තූතියි​@@apiandtextile

  • @NAYANIGAYANTHI-e6j
    @NAYANIGAYANTHI-e6j Місяць тому +1

    Thank you miss❤

  • @slsayyabro1511
    @slsayyabro1511 Місяць тому +1

    බොහොම ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏

  • @anushasilva4589
    @anushasilva4589 Місяць тому +1

    ලස්සන ගවුමක් තියනවා එක මිස්ට එවන්නෙ කොහෙද

    • @apiandtextile
      @apiandtextile  Місяць тому

      මගේ 076 996 2357 whatsapp number එකට එවන්න. 💖🙏

  • @anomamedeniya3296
    @anomamedeniya3296 Місяць тому +1

    Thank you miss

  • @sunethrapriyanthi2840
    @sunethrapriyanthi2840 Місяць тому +1

    Thank you mis... ❤❤❤😂

  • @JeewanthiAluthgedara
    @JeewanthiAluthgedara Місяць тому +1

    මිස් රැන්ග්ලර් ගව්මක් කියලා දෙන්න

    • @apiandtextile
      @apiandtextile  Місяць тому +2

      කියලා දෙන්නම්. 💖🙏