බබා ගුරුන්නාන්සෙ 2 | Holman katha | @3NGhost | Sinhala holman katha | ghost story 300

Поділитися
Вставка
  • Опубліковано 13 січ 2025

КОМЕНТАРІ • 524

  • @sriyanilh2542
    @sriyanilh2542 Рік тому +8

    කම්මැලි නැතිව අහන්න පුලුවන් ඔයාගෙ කතා විතරයි ඔයා කියන කොට එක කතාවක් වගේ නෙයේ හරියට දැන්සිදුවිමක් වගේ දැනෙන්නෙ ගොඩාක් රසවත් වගේම තාත්විකයි ස්තුති රාල ගුරැන්නාන්සෙගෙ කතාවක් අහන්න කැමති අනේ ❤❤❤

  • @lahiruprasad1173
    @lahiruprasad1173 Рік тому +14

    අද කථාවත් ගොඩක් ලස්සනයි සුපිරි ❤❤.රාළ ගුරුන්වහසේගේ කථාවක් දෙන්නෙ ඉක්මනින්ම .thanks oyata
    .

  • @DiliniAshika-xc9ut
    @DiliniAshika-xc9ut Рік тому +119

    බබා ගුරුන්නාසේ කියලා නම දකිද්දිම හිනා ගියා . මොනා උනත් මරු මනුස්සයා. 😂😂😂 ඔයත් ඉතින් මරු කෙල්ල 😍😍😍

    • @SadapinidiHerath-hi6zu
      @SadapinidiHerath-hi6zu Рік тому +4

      😂😂😂 එක ඇත්ත😁😁😁

    • @nethuasindisuriyabandara7136
      @nethuasindisuriyabandara7136 Рік тому +7

      මටත් කතාව අහද්දි හිනාවෙිලාම බඩත් කොර වෙිලා තියෙන්නේ ඊටත් වඩා මරැ කියන විදිහ ❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂

    • @niroshasarath8437
      @niroshasarath8437 Рік тому +3

      මටත් 😂😂😂

    • @DiliniAshika-xc9ut
      @DiliniAshika-xc9ut Рік тому +3

      @@SadapinidiHerath-hi6zu 😂😂😂

    • @DiliniAshika-xc9ut
      @DiliniAshika-xc9ut Рік тому +1

      @@nethuasindisuriyabandara7136 ඔව් ඒක නම් ඇත්ත නගා කතාව කියනවා නියමෙට හිනාව නම් කන්ට්‍රෝල් කරගන්න බෑ. ගුරුන්නාසෙට ගෝලයා බනින විදිය තමයි මරුම 😂😂😂😂

  • @lahiruprasad1173
    @lahiruprasad1173 Рік тому +7

    1st comment .කතාවක් දානකන් බලාගෙන හිටියේ .

  • @lakmalilakmali1146
    @lakmalilakmali1146 Рік тому +37

    බාබා ගැන එහෙම කියනකොට රාළ මාමා මතක් උනා නගා❤🎉 නොදැනීම අදත් කතාව ලස්සනයි කටහඩත් සුපිරි 🎉🎉🎉 නගා❤❤ 🫶🫶🫶🫀🥰

  • @Dill_Neon
    @Dill_Neon Рік тому +14

    මේකනම් සුපිරි හිනා කාල මැරෙනවා😂 මැදයි වෙනදා වගෙ හොල්මන් කතා අහන්න ආව😂❤

  • @films1099
    @films1099 Рік тому +4

    සුපිරියක් ඒ කතාව නම්. සුප්‍රිම කොටස අර ගව ගාලේ සීන් එක. ඒකට නම් මතක් වෙන මතක් වෙන සැරේට හිනා යනවා. ආයෙත් කතාවක් ඉකමනින් ඕනෑ. කතාවක් එනකම් බලන් ඉන්නේ. ආදරෙයි අක්කි. බුදු සරනයි පරිස්සමෙන් ඉන්න ❤️😊😘

  • @GwasanthaKumara
    @GwasanthaKumara Рік тому +12

    කතාව අදත් හරිම ලස්සනයි... කිරා අතාගෙ ගුරුකම් වැඩ ගැනත් කතා දාන්න.. කිරා ආතාට පස්ස පැත්තෙන් රූටන්න වැරදුන ගුරුකම මොකද්ද කියලා දැනගන්න අපිත් ආසයිනෙ ඒ කතාවත් දෙන්න ඉතින් අපිට.❤❤❤❤❤

  • @AwishkaMadushan-y4y
    @AwishkaMadushan-y4y 3 місяці тому +2

    මේ කතා අහද්දි මේවා මැවිලා පේනවා එ තරම් දක්ශයි අක්කෙ ඔයා කතාව කියන්න හරිම ලස්සනට කියනවා good luck ❤

  • @BandaraHerath-nz1pw
    @BandaraHerath-nz1pw Рік тому +6

    ලස්සන කතාව බබාගේ බබානම්
    නියම බබා තමා පට්ට ගුරා👹️👹️👹️
    මෙවැනි ලස්සන බබා එකක් ඕනී
    🌷🌷 හැබයි අන්ක එක 🤗🤗රාළ
    ගුරුන්නාන්සේ හොදේ 👹️👹️👹️👹️

  • @nilagegithakumarasingha6863
    @nilagegithakumarasingha6863 Рік тому +6

    Thanks akke oya kathwk dnkm blgen hitiye ♥️ lssani akke kathaawa

  • @chamindaliyanage4494
    @chamindaliyanage4494 Рік тому +6

    අද නම් මරු කතාව හිනාව නතර කර ගන්න බැරි වුණා.හරිම ලස්සනයි ඒ කතාව.

  • @ruwanthiprasadani2297
    @ruwanthiprasadani2297 Рік тому +3

    සුදු අක්කේ වෙනද වාගේ ම අදත් කතාව ලස්සනයි .අනිත් කතාවත් ඉක්මනට ම දෙන්න සුදු අක්කේ .බුදුසරණයි අක්කේ .

  • @pushpamapalagama3220
    @pushpamapalagama3220 Рік тому +6

    අනේ සුදු මැණික කතාවක් දාලනේ හරිම සන්තෝසයි... ආදරෙයි හොඳේ ♥️❤️💜❤️💜

  • @JayanthaEdirisinghe-nr6fi
    @JayanthaEdirisinghe-nr6fi Рік тому +7

    අදත් හොද කතාවක් වගේ

  • @indunilsathsara1347
    @indunilsathsara1347 Рік тому +3

    අක්කගෙ ඔක්කොම කතා මං අහල තියේ ..ඒත් මේක නං හිනා පිරුණු කතාවක් .මාරයි.බබා ගුරාගෙ තව කතා ඕනෙමයි අක්කෙ.

  • @sall8582
    @sall8582 Рік тому +2

    Oya awado....😊😊😊 enakal hitiye...oya aluth kathawak genakal balana hitiye...❤❤❤🎉🎉🎉

  • @ErandiVlog5312
    @ErandiVlog5312 Рік тому +7

    ඇත්තටම හරි ලස්සනයි තව කතාවකට දවස් ගානක් බලාන ඉන්න ඕන කියලා මතක් උනහාම දුකයි ලමයෝ 😥😊😊

  • @nethuasindisuriyabandara7136
    @nethuasindisuriyabandara7136 Рік тому +31

    අමිමො වැඩ කරන ගමන් කතා ඇහුවෙි හිනාවෙිලාම අන්තිමට වැඩ කරන තැනින් බැනුමි අහගත්තා හොදට ❤❤❤ බබා තමා බබා 😂😂😂😂😂😂😂😂😂

    • @Vihaz
      @Vihaz Рік тому

      Oyage kakka kanna asai 🥵💩

    • @Music-track-kindom
      @Music-track-kindom 5 місяців тому

      ​@@Vihazමොන පකෙක් ඩ් තෝ 😂 ඊයේ උට්ටෝ 😅

  • @rasithanandasiri6005
    @rasithanandasiri6005 Рік тому +4

    කාලෙකින් ආවෙ අක්කගෙ කතාවක් අහන්න 😊❤ මේ ටිකේ වැඩ හින්දා ආවෙම නෑ ඇත්තටම විඩාබර දවසක අක්කගෙ කතාවක් අහනවා කියන්නෙ වෙනම එකක්❤

  • @ayeshauapamalika513
    @ayeshauapamalika513 Рік тому +6

    ලස්සනයි මැණික ආදරේයි❤️❤️ 😊

  • @tharindukavinjana8644
    @tharindukavinjana8644 Рік тому +11

    රාල ගුරුන්නාන්සේ කතාවක් ඕනේ🤗🤗

  • @sololifesamma
    @sololifesamma Рік тому +7

    ආදරෙයි කෙල්ලේ සෙනසුරාදාට කතාවක් දාන එකනම්

  • @priyankamalkanthi5559
    @priyankamalkanthi5559 Рік тому +5

    අම්මෝ ඇති යන්තම් කතාවක් දාලා .ඒත් තවමත් අහන ගමන් .ස්තුතිය සහෝදරි❤❤❤

  • @ayeshauapamalika513
    @ayeshauapamalika513 Рік тому +33

    අද කතා අහලා බය උනේ නම් නැහැ හීන කලා පන ගියා 😅😅😅

  • @sciencedsl
    @sciencedsl Рік тому +7

    කතාව සුපිරි!

  • @navindukumara8454
    @navindukumara8454 Рік тому +10

    බාබා නෙමේ කොයි ගුරුන්වහන්සෙත් නල දත් පෙන රල ගුරුන්වහන්සෙට පදිරි තග්ගලින් කතාවක් ඔනේ ❤

  • @maheshpalitha4281
    @maheshpalitha4281 Рік тому +1

    ලස්සනයි හැමදාම මේ වගෙ දිග කතා දාන්න

  • @shyamalimanohari
    @shyamalimanohari Рік тому +4

    ඒකනම් පට්ට අක්කෝ
    ආදරෙයි හොදේ.......
    ජය වේවා ❤❤❤❤

  • @madushikawewal2372
    @madushikawewal2372 Рік тому +4

    ලස්සන කතාවක් එකත් තෙරුවන් සරනයි සුදු මැනික ඔයට

  • @SadapinidiHerath-hi6zu
    @SadapinidiHerath-hi6zu Рік тому +7

    අනේ අක්කේ ඔයානම් මැනිකක් හලෝ🥰🥰🥰🥰 කතාව කවුරු ලිවුවත් ඒ ලියන කෙනාට ස්තුතියි💞🙏 එත් ඔයාගේ කටහඩින් ඒ කතාවට පණ දෙන හැටි හරිම අගෙයි🥰🥰🥰 ආදරෙයි වස්තු 🥰🥰🥰 හැමදාම මම නම් 3n ghost එක්ක ඉන්නවා 🥰🥰🥰🥰

  • @laylakaram5007
    @laylakaram5007 Рік тому +3

    හමී මාරම ලස්සනයි ඈෑ ස්තුතියි දැමිමට 3 N ❤❤

  • @amindutheekshana1722
    @amindutheekshana1722 Рік тому +8

    අක්කෙ මරු කතාවක් අනේ ❤❤❤❤❤ හොල්මං කතාවක් අහල අපේ ගෙදර ඔක්කොම හොදටම හිනා උනා ❤❤❤❤❤❤❤❤❤

  • @jayasinghabandaranayake9987
    @jayasinghabandaranayake9987 Рік тому +4

    ❤️🌼🥺thanks අක්කා මම ආසම කථාවක් මේ

  • @nilukanilmini1456
    @nilukanilmini1456 Рік тому +4

    හරිම ලස්සනයි නංගී. හිනා ගියා නියමයි❤🎉❤🎉❤🎉❤

  • @musicshop001
    @musicshop001 Рік тому +4

    දැන් න් පිස්සි වක් වගේ ඔයාගෙ කතා අහන්නෙ නැති උනාම මට සික් එක වගේ ❤️❤️❤️

  • @-Niroshanikumari
    @-Niroshanikumari Рік тому +5

    ඇත්තටම අද කාලේ දෙවියන්ගේ වේශයෙන් ඉන්නෙ අසුරයෝ..ලස්සනයි කතාව ..පරෙස්සමින් ඉන්න ..උතුම් තෙරුවණ් සරණයි ඔයාට ❤️🙏🙏❤️❤️

  • @naena.3972
    @naena.3972 Рік тому +2

    කතාව සුපිරි නාගො.ආයෙත් දිගු කතාවක් අරන් ඉක්මනින් එන්න .බුදු සරණයි .👍👍👍👍👍👍🔥🔥🔥🔥🔥❤️❤️❤️❤️

  • @nilanisepalika1860
    @nilanisepalika1860 Рік тому +11

    ඔයාගේ හොල්මන් කතා හැමදාම අහනවා.ඒ ඇහුව කතාවලින් හිනාගිය කතාව මේක😂

  • @සංජීවගුණවර්ධන

    අදත් සුපිරි කතාවක් 👌👌👌
    3in ghost චැනල් ඒක කරන සහෝදරිට සුභ අනාගතයක් වේවා.!!!

  • @Suresh-si9pc
    @Suresh-si9pc Рік тому +1

    සුපිරි. කතාව...හොර කපුවා ලස්සන කතාව

  • @primalkamadurangi5377
    @primalkamadurangi5377 Рік тому +4

    ලස්සනයි අක්කේ අදත් කතාව ගොඩක් ..ඔයා daana kathaa ආසාවෙන් අහනවා හැමදාම..❤❤❤

  • @udarishanika4108
    @udarishanika4108 Рік тому +5

    බබා වගේ වැඩේ දෙන බබා ගුරුන්නාන්සේ..... එකත් මරු...😅

  • @shiranidammika9563
    @shiranidammika9563 Рік тому +5

    අද නම් හිනා ගියා කතාවට හරි මඅපුරැ කතාවක් 🤣🤣🤣හැමදාම මේවගෙ කතා දාන්න 👍👍👍👍🥰🥰🥰🥰🥰❤❤

  • @kalanamadusanka7945
    @kalanamadusanka7945 Рік тому +2

    අදත් සුපිරිම සුපිරි කතා සෙට් එකක්ම.❤❤❤

  • @pandulagunarathna4129
    @pandulagunarathna4129 Рік тому +3

    බබා මැරුණ නිසා ඉවරයි කියලා හිතුවාට ඉවර නෑ... අදත් සුපිරි කථාව.... ජයවේවා...

  • @nilanthirathnayaka-f4n
    @nilanthirathnayaka-f4n Рік тому +2

    අදත් කතාව ලස්සනයි ❤
    ඔයාට ජය වේවා
    බුදු සරණයි 🙏
    දෙවි පිහිටයි 🙏

  • @prabathsanjaya1310
    @prabathsanjaya1310 Рік тому +4

    ඔන්න මැණිකේ අපිත් ආවා කතාව අහන්න ❤❤❤❤❤

  • @dilanshanishma6084
    @dilanshanishma6084 Рік тому +5

    මරු ආහ් බබා වගේ හීන් නූලෙන් ගේම දෙන්නේ 😂😅
    සුපිරියක් තමා 3n ghost අක්කේ 😍😍

  • @AwishkaMadushan-y4y
    @AwishkaMadushan-y4y 3 місяці тому +1

    අම්මෝ අක්කේ කිරා ආතාට විතරක් නෙමෙ අපිටත් හිනා යනවා මෙ වැඩවලට හරිම ලස්සනයි කතාවනම් ඔයා කියන එක කියනවා ලස්සනටම බොහොම ස්තූති අක්කේ අපේ ලේ පිරිසිදු කරනවට බුදු සරනයි ❤

  • @nimananayakkara5555
    @nimananayakkara5555 Рік тому +4

    අදත් කතාව නියමයි.👏👏👏👏

  • @sajithjayasanka9479
    @sajithjayasanka9479 Рік тому +3

    ඔය කියන විදිහටනම් නාකි කිරත් රාල ගුරුන්නාන්සෙ වගේ වැඩකාරයෙක්.. නියම කතාව ❤❤❤❤

  • @mangalarathnayaka1300
    @mangalarathnayaka1300 Рік тому +5

    අම්මෝ... හිනහත් යනව ඒ කථා ටික අහනකොට... නියමයී... 👍👍👍💐💐💐

  • @Ashveen1962
    @Ashveen1962 Рік тому +7

    ඇති යන්තම් බලන් ඉදියෙ අක්කෙ කතාවක් එනකම්😍🤘

  • @__punara__9012
    @__punara__9012 Рік тому +8

    😂😂 අනෙ බබාගෙ කොටසක් දැම්මාද... තව දාන්න කොටස් මෙයාගෙ 😂😂

  • @SudathVijayakumara
    @SudathVijayakumara Рік тому +6

    කතාව ලස්සනයි

  • @tharinduliyanagoda3765
    @tharinduliyanagoda3765 Рік тому +5

    First❤

  • @Heshan.Manika2006
    @Heshan.Manika2006 Рік тому +6

    නොටිෆිකේෂන් එක දැක්ක ගමන් ඉවසුමක් නැතුව හිටියෙ බබාගෙ අනිත් කතාවත් දාල කියල....පට්ටම සතුටින් ඉදල දැන් ඇහුව ❤️❤️❤️ අනේ මෙකේ තවත් කොටසක් දෙන්නකො.....බබා ගුරුන්නාන්සේගෙ තුන්වෙනි කතාවත් ඕනි අක්කියෝ..........❤️❤️ අනේ සදූ අක්කිකෝ.....බබාගෙ තුන්වෙනි නතාවත් දෙන්නකො.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @aurora0534
    @aurora0534 Рік тому +6

    අදනම් අහන්නෑ. වෙන දවසක තමා 💗

  • @RukshanRukshan-d5q
    @RukshanRukshan-d5q Рік тому +3

    😮😮Katawak enakan balan hitiya😊ralamamage akakut ikmanata one akki yuo😢

  • @ammooovenom9223
    @ammooovenom9223 Рік тому +4

    First ❤😊

  • @aravindalahiru9112
    @aravindalahiru9112 Рік тому +4

    ❤❤❤ adarei akke

  • @PasinduMalinda
    @PasinduMalinda Рік тому +1

    මේ ඇත්තමයි කියන්නේ…මෙච්චරකල් අහපු කතාවලින් මං ආසම/හොදම කතාව. බොහෝම ස්තූතී!!!

  • @jayasri-jh1yf
    @jayasri-jh1yf Рік тому +6

    රාළ ගුරුන්නාන්සෙගෙ කතාවක් ඕන

  • @RavinduJayawardana-ry7wl
    @RavinduJayawardana-ry7wl Рік тому +6

    මන් මේ හිතුවා විතරයි අක්කෙ කතාවක් අහන්න තිබ්බානම් සුපිරි කියලා 💜

  • @priyankalup7298
    @priyankalup7298 Рік тому +7

    බලන් හිටියෙ හිතුව වගේම ආවා කතාවක් .. ස්තූතියි ඔයාට ❤❤❤🎉

  • @janakadesilva4253
    @janakadesilva4253 Рік тому +5

    හරිම සෝයි ❤❤❤

  • @නිර්මලාසිල්වා

    නිතරම ඔයාගෙ කතාවක් දානකන් බලන් ඉන්නෙ මම විතරද❤❤❤❤❤

  • @lakvishu7038
    @lakvishu7038 Рік тому +7

    රාල ගුරන්න්ස්ගේ කියාලා රැවටුණා, රාළ ගුරුන්නස්ගේ එකක් ඕනි

  • @sanjujay.1465
    @sanjujay.1465 Рік тому +15

    සදූ ලියන රාළ...බබා, අනික් කතා....එකින් එක කොයිතරම් වෙනස්ද..😍😍😍. රචකයෙක් කියන්නෙ සදූ වගේ අයට...🙏🙏🙏🙏

  • @NilakshaDushara-vk9sk
    @NilakshaDushara-vk9sk 4 місяці тому +1

    නියමයි 👍 ❤

  • @wishwadanuma9697
    @wishwadanuma9697 Рік тому +1

    Monawa unath maru kathawak Akke. Thawa godak katha ewanna Akke man godak asai oyage kathawalata.

  • @jayasri-jh1yf
    @jayasri-jh1yf Рік тому +2

    Goda kaalekin awe oyage kathawak ahanna.
    ජය ශ්‍රී

  • @KumuduPriyanka-cs5gi
    @KumuduPriyanka-cs5gi Рік тому +3

    ❤❤❤මේ ටිකේම බලන් හිටියා කථාවක් නැති නිසා දුකින් හිටියේ

  • @SLGamingAreas
    @SLGamingAreas Рік тому +3

    හොල්මන් කතාවක් අහන්න ඔනි කියල චැනල් එකට ආවා විතරයි නොටිෆිකෙශන් එක අවා❤

  • @Naveenhiru
    @Naveenhiru Рік тому +3

    Adath lassana kathawak ❤❤

  • @shehanshirantha8379
    @shehanshirantha8379 Рік тому +12

    ඇති යන්තන් අද කතාවක් දලා❤❤❤❤❤

  • @RecipeBook.1
    @RecipeBook.1 Рік тому +12

    අදනම් හිනාකාල මැරැනෙව තාඩින්ගෙන්😅❤️‍🔥

  • @blac750
    @blac750 Рік тому +4

    පට්ට අතල් කතාව ජෝක් හොල්මන් 😂

  • @pradeepbandara1278
    @pradeepbandara1278 Рік тому +1

    අනේ නියමයි අද වගේ දවසක මේ කතාවක් දාපු එක

  • @purawasiya641
    @purawasiya641 Рік тому +2

    Baba gurunnanse kathawa baya hithena kotas wagema hina yana thanuth thiyenawa akki e kathawa maruu aadaleii marilath awurudu 5000k athma 25k ❤❤❤❤ budusaranai mage akkita wade digatama karagena yanna sakthiya dayriya prarthana karanawa mage akkita ❤❤❤

  • @virajsakvithi347
    @virajsakvithi347 Рік тому +1

    ඔයාත් සුපිරි ඔයාගේ කතාත් සුපිරි අක්කා ඔයාට දිර්ගායුශ අක්කි පන❤

  • @lakmalrasika8826
    @lakmalrasika8826 6 місяців тому +1

    Patta athal😂😂😂

  • @lakshithapiumal8384
    @lakshithapiumal8384 Рік тому +5

    රාල ගුරුන්නාන්සේ ekak one❤

  • @sanka-p3l
    @sanka-p3l Рік тому +5

    අදත් ඉතිං නංගියගේ සුපිරියක්ම තමා ❤❤

    • @3NGhost
      @3NGhost  Рік тому

      Thank you ❤

    • @sanka-p3l
      @sanka-p3l Рік тому

      @@3NGhost අාදරෙයි හැමදාමත්.❤

  • @maliniitaly8860
    @maliniitaly8860 Рік тому +1

    අය්යොා නංගි කතාව අහලා බඩ අල්ලා ගෙන හිනා😂😂😂😂 වෙලා පණ ගියා බබාගුරාගෙ වැඩ වලට වඩා ඔයාගෙ කතාව කියන විදිහට ගෙදර උන්ගේ හිතේ මම හිනෙන් හිනා වෙනව කියලා ඇයි රැනෙ අහන්නෙ ස්තුතියි නංගියො පරිස්සමෙන් ඉන්න ජය වේවා ❤😘😘 good n8

    • @3NGhost
      @3NGhost  Рік тому +1

      Thank you akkoooo

  • @deepalvlogslanka9235
    @deepalvlogslanka9235 Рік тому +3

    ලස්සන කතාවක් නංගි❤❤❤❤❤👍👍👍👍👍

  • @KulinduDinthaSenanayake
    @KulinduDinthaSenanayake Рік тому +15

    කතාවක් දාලද හැම වෙලේම වගේ කල්පනා කර කර හිටියේ.. ඒ තරමට අක්කගේ කතාවලට ඇබ්බැහි වෙලා ඉන්නේ. ❤️❤️ හැබැයි බබා කීවට බබා වැඩ කරන්නේ නෑනේ 😂😂😂 ඒකනේ ප්‍රශ්නෙ

    • @ශශිනි
      @ශශිනි Рік тому

      කල්පනා කර කර ඉන්න ඕනි නෑ 😂😂Bell 🛎 notification on krpn

    • @nimananayakkara5555
      @nimananayakkara5555 Рік тому

      ඒකනේ එයාට බබා කියන්නේ.😁😁😁

    • @KulinduDinthaSenanayake
      @KulinduDinthaSenanayake Рік тому

      @@nimananayakkara5555 මොකට කියනවද 😂😂😁

    • @KulinduDinthaSenanayake
      @KulinduDinthaSenanayake Рік тому

      @@ශශිනි bell 🔔 notification on karala කොච්චර දවස්ද . අක්කා කතා දාන්න පරක්කුයි නේ 🤭😁 ..මගෙ වැරැද්දක්යෑ. 🙂

  • @DananjayaLakshan-kr1pd
    @DananjayaLakshan-kr1pd Рік тому +1

    අදත් කතාව ලස්සනයි රාළ ගුරුන්වහන්සේගේ කතාවක් දාන්නකෝ 😃

  • @ChamodyaViduranga-vw2nh
    @ChamodyaViduranga-vw2nh Рік тому +8

    මේ මාසෙ සොහොන් කාලි මෑනියන් ගේ කතාවක් දුන්නෙ නැත්‍තන් ආයෙ කතා අහන්නෑ😢❤❤😅😞😞😞

  • @chandimakaushalya92
    @chandimakaushalya92 Рік тому +1

    අද කතාව අැහුවෙ හරිම අාසාවෙන්.අාදරෙයි නංගා❤❤❤

  • @shamanthakumari208
    @shamanthakumari208 Рік тому

    Upahasayath ekkama oya samajeta wedagath paniwidayak denawa.. niyamai kathawa👍👍❤️

  • @kssudarsh2902
    @kssudarsh2902 Рік тому +4

    තව බබා ගුරුන්නාසෙගෙ කතාවක් ඕනෙ ❤❤❤

  • @navodbimsara2175
    @navodbimsara2175 Рік тому +6

    රාළ ගුරුන්නාන්සෙගේ කථාවක් ඔනී

  • @sureshkulasinghe6886
    @sureshkulasinghe6886 Рік тому +1

    ආදරෙයි අක්කේ දිග කතා දාන්න මේ වගේ

  • @kusumkumara5354
    @kusumkumara5354 Рік тому

    සුපිරි කතාව

  • @sampathamarasinghe9639
    @sampathamarasinghe9639 Рік тому +3

    අක්කේ ඔයා හොල්මන් කාතා 300 අහුවා එකක්වත් මිස් උනෙ නැ අනේ පුලුවන් නම් සතියට එක කාතාවක්වත් දන්නොකෝ ❤❤

  • @ශශිනි
    @ශශිනි Рік тому +8

    රාල ගුරුන්නාන්සේ වගේ හොද අය අතරේ බබාලා වගේ හොරුත් ඉන්නවනේ😂😂😂😂අද කාලේ දේවාල පස්සේ යන උන්ට හොද පාඩම්

  • @vihagavihaga3064
    @vihagavihaga3064 Рік тому +1

    Gooood 😊😊😊😊😊

  • @chamodthaksala5268
    @chamodthaksala5268 7 місяців тому +1

    😂eka maru❤👻